Tissa Jananayake - Episode 143 | අපට පෙනීම ලැබෙන්නේ ඇසෙන් ද? මොලයෙන් ද? මන්සින් ද?

  Рет қаралды 208,963

Tissa Jananayake

Tissa Jananayake

2 жыл бұрын

අපි රූප දකින්නේ ඇසෙන්ද? මොලයෙන්ද? මනසින්ද?
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 000
@sameerajayarathne4157
@sameerajayarathne4157 2 жыл бұрын
නළු නිලියන්ගෙ, දේශපාලකයන්ගෙ වැදගැම්මකට නැති කථා වලට ජනමාධ්‍යවලින් දෙන ඉඩකඩෙන් කොටසක් හෝ මේ වගේ දේශනයකට ලබාදෙන්න පුලුවන්නම් කොයිතරම් වටිනවද. ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරු උතුමානණි🙏🙏🙏
@Tomriddle19948
@Tomriddle19948 2 жыл бұрын
Aniwa 👏
@lavandeneth9965
@lavandeneth9965 2 жыл бұрын
ubalawath e nalika walata ringala __ rata hadanna try karapan nattan e inna un koranne naha ewwa marenakan
@Ayuka_Jayasinghe
@Ayuka_Jayasinghe 2 жыл бұрын
ITN එකේ ටෙලි සරසවිය බලන්න
@tironskrishan1417
@tironskrishan1417 2 жыл бұрын
Ammapa ow bn 🙏🙏
@user-yx5pe4oi7i
@user-yx5pe4oi7i 2 жыл бұрын
අනිවාර්යයෙන් .........🙏 වැදගත් දේට අපේ ර්ටේ ටෙලිවිෂන් මාද්‍යයේ ලොකු වැදගත් කමක් නෑ අනවශ්‍ය දේ බොහෝයි......🤮
@gsmbranded7227
@gsmbranded7227 2 жыл бұрын
ගුරැවරැන්ට අපහාසයකට කියනවා නොව , මේ තමයි ආදුනිකයකුට අපහසුතාවයක් නොවන්නට පැහැදිලි කිරීම් කර දෙන මම දැකපු එකම ගුරැවරයා. මමත් පිං කරලා තියනවා කියලා තේරැනා , සර්ගෙන් දෙයක් ඉගෙන ගන්න. නිවන් සුව වේවා!
@shehanchamara7708
@shehanchamara7708 2 жыл бұрын
💚❤️🖤🌹
@chamodnimsara3217
@chamodnimsara3217 2 жыл бұрын
හොදටම කරනව සර්
@chandrikakumari2354
@chandrikakumari2354 2 жыл бұрын
MOKADA SIRTA NIVAN SUWA KIYALA DAMME🤨🤨🤨🤨🤔
@gsmbranded7227
@gsmbranded7227 2 жыл бұрын
@@chandrikakumari2354 ekath sirgenma igena gththa dyk
@wijayanthikumary2497
@wijayanthikumary2497 Жыл бұрын
@@chandrikakumari2354 ,නිවන් සුව පතන්නේ .....
@user-vl9kq3ti4h
@user-vl9kq3ti4h 2 жыл бұрын
තිස්ස සර්ට ආදරේ අය කෝ ❤️
@tharakalakshan825
@tharakalakshan825 2 жыл бұрын
Oya godak adareida 🤣🤣🤣🤣
@shehanchamara7708
@shehanchamara7708 2 жыл бұрын
❤️
@Nuzha-rg8qr
@Nuzha-rg8qr 2 жыл бұрын
Mana
@animalscare5020
@animalscare5020 2 жыл бұрын
Api
@mashi_Lk
@mashi_Lk 2 жыл бұрын
Api adarei ❣️💖🧡💛💜️💙💚💝❣️
@deepanidammika7891
@deepanidammika7891 2 жыл бұрын
ඒ වීඩියෝ එක නම් අන්තිම හරිය දර්ම දානයක් වගේ .පින් සිදු වේවා .තෙරුවන් සරණයි .!!!
@endokasun2348
@endokasun2348 2 жыл бұрын
Abhidarmaya
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 2 жыл бұрын
Obviously
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Budusarani
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Amamaha niwanama awboda wethwa
@sahradevi3317
@sahradevi3317 2 жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*බුදු දහමේ පැවසෙන අනුවට උනත් ⁣බඹයක් පමණ දික් වූ මේ ශරීරය හරිම දුක්ඛිතයි සහ පුදුමාකාරයි..!!!* 😮 *ඔබතුමාට ස්තුතියි ! බොහොම පින්* 🙏 *තෙරුවන් සරණයි* 🙏🌺💐
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
Siri dhesaye arutha පරිශිලනය කරත්වා උතුම් දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු වේවා
@shanakadevinda632
@shanakadevinda632 2 жыл бұрын
පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සර් . වීඩියෝ කරන මල්ලි අදාල වෙලාවට අදාල ඡායාරූපයක් දාන එක බොහොම අගෙයි . මෙම වීඩියෝ එක අපට බලන්න දායක වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@chamaramaduranga8905
@chamaramaduranga8905 2 жыл бұрын
ඔබතුමන්ට දීර්ඝායුෂ .... රටේ බලාපොරොත්තුව..🙏🙏🙏
@tharakalakshan825
@tharakalakshan825 2 жыл бұрын
විකල්පය කවුද බොල ? 🥴
@lahiru_1.618
@lahiru_1.618 2 жыл бұрын
යමක් පැහැදිලිව තේරුම් කරන්න සර්ට තියෙන හැකියාව නම් මාරයි. ඕනෙ වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් තරමටම රසවත්ව ඉදිරිපත් කරනවා. බොහොම පිං .. !
@Noname-vo5qe
@Noname-vo5qe 2 жыл бұрын
අම්මෝ සර් මාරම දක්ශයි ..👍 ඒ වගේ කියන දේ හරීම පැහැදිලිව තේරෙනව ... බුදු සරනයි සර් 🙏
@shayadance8955
@shayadance8955 2 жыл бұрын
දැනුමෙන් අපව පෝශණය කරන ආදරනීය ගුරුතුමන් වීඩියොවක් එනකම් මග බලන් ඉන්නෙ මේ සංචරන සීමා කාලය නිසා .... බොහොම ස්තූතියි ගොඩාක් වටිනව මේ මෙහෙවර බයෝ සහ ජීවීතය රසට කියාදෙන ආචාර්ය තිස්ස ජනනායක
@wajirachandrasekara8921
@wajirachandrasekara8921 2 жыл бұрын
ඔබතුමා හරියටම හරි . බුදු වරයෙක් සමානවන්නේ තවත් බුදුවරයෙකුට පමණයි . සාදු සාදු . පි න්සිදුවෙවා . මෙම දේශණයට .
@dilanchathuranga9113
@dilanchathuranga9113 2 жыл бұрын
බයෝ මෙච්චර හොදට උගන්වන සර් කවදහරි අභිධර්මය ඉගැන්උවොත් කීදෙනෙක් නිවන්දකීද
@user-en6ci9yb6f
@user-en6ci9yb6f Ай бұрын
අැත්තමයි.
@upeksharanaweera4090
@upeksharanaweera4090 2 жыл бұрын
මේ වගේ වටිනා කථා වලට ලොකු publicity එකක් දෙනව නම් මේ රට තවත් ලස්සන වෙයි...සර්ට පිං මේවා කියලා දෙනවට.දීර්ඝායුෂ ලැබේවා...
@user-tj8rc8be1y
@user-tj8rc8be1y 2 жыл бұрын
ඒකනම් ඇත්ත .උවමනා දේවල් වලට නෙමේ තැන දෙන්නේ
@tharindumadushanka4974
@tharindumadushanka4974 2 жыл бұрын
අපි කොයා තරම් මහත් පිනක් කරලා තියනවාද මෙි වගේ උතුමි ධර්මයක් අනුගමනය කරන්න..තෙරැවන් සරණයි හැමෝටම......!!!!!
@ashokaashoka6373
@ashokaashoka6373 2 жыл бұрын
මං පාසැල් යන වයසේ කෙනෙක් නම් නෙවෙයි ඒත් තිස්ස ජනනායක ගුරුතුමාගේ ගොඩක් වීඩියෝ බලනවා.නොදන්න බොහෝ දේ ඉගන ගන්නවා.ඔබ තුමාට උතුම් දලදාසමිදු පිහිටයි !!!
@maleeshasewwandi3859
@maleeshasewwandi3859 2 жыл бұрын
2018 clz එකේ සර් දුන්න උත්තේජනය හින්ද මන් අභිධර්මය ඉගෙන ගන්න ගත්තා...සර් ට ගොඩක් පින්..අභිධර්මය විද්‍යාත්මක කරුනුවල එකතුවක් කියල හිතෙනව...
@dilipaweeratunga
@dilipaweeratunga 2 жыл бұрын
Maath sirge e watina kriyaawa gana eda godak sathutu unaa. Rerukaane maha nayala haamuduruwan wahansege poth edaama anduragaththa ayath eda inna athi.
@sineshsripathi3293
@sineshsripathi3293 2 жыл бұрын
Abigarmaya igana ganiman danuma pulul wana namuth lokaya sathya nowataha maga wadanna uthsaha karanna chathurarya sathya gana dashana ahanna labunu awastawa maga hara ganna apa
@sajaniyashodha6918
@sajaniyashodha6918 2 жыл бұрын
අභිධර්මය අධ්‍යනය කරන්න ආස හිතුන සර්❤️ගොඩක් පිං සර්🙏
@chandanijayarathna9478
@chandanijayarathna9478 2 жыл бұрын
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අභිධර්ම දේශනා ටික අහන්න. රේරුකානේ චන්දවිමල හිමිපාණන් ගේ පොත් වල තිබෙන දේ බොහොම සරලව කියලා දෙනවා. ඉපදුනු දවසේ ඉඳන් අපේ වැඩිහිටියෝ මනසට දීපු දේවල් වලින් තමයි යමක් හදුනා ගන්නේ. මේ දැනුවත් කිරීම ගැන ස්තුතියි. තෙරුවන් සරණයි.
@darshanediriweera4056
@darshanediriweera4056 2 жыл бұрын
අභිධර්මය කියන විෂය සංකීර්ණ විෂයක් වෙලා තියෙන්නේ එම විෂයෙහි තියන ගැඹුරු බව නිසා නොව එහි තිබෙන වචන හරඹය නිසා බව එය කිහිප වතාවක් කියවුවිට පෙනෙනවා. වචනයකට කිසියම් අර්ථ දැක්වීමක් කරලා ඉන්පසු එකට පිටුපාමින් තවත් ආචාරීන් විසින් නොයෙක් විවරණ දල අභිධර්මය කැඳ හැලියක් බවය පත් කරලා තියෙන්නේ. උදාහරණ කියනවා නම් අභිධර්මයේ 'චිත්ත' කියන වචනය අදහස් තුනකට යොදනවා. 'රුපය' කියන වචනෙට අර්ථ පහකටත් වැඩියි.
@sarasaea5429
@sarasaea5429 2 жыл бұрын
තිත්තගල්ලෙ සවමින්වහන්සෙ පිස්සෙක් උට සමන්තබඩ්‍ර පිස්සුව
@jagathlokuliyana468
@jagathlokuliyana468 2 жыл бұрын
@@sarasaea5429 ඔයත් පිස්සෙක් ද? වෙනත් කෙනෙක් පිස්සෙක් කියන්න.
@sarasaea5429
@sarasaea5429 2 жыл бұрын
@@jagathlokuliyana468 ne මට පිස්සු ne උට තියෙන්නෙ කොපි කරාට සමවෙන්න beri marumayaj😃
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
@@sarasaea5429 true 🔥
@ragingwarrior8098
@ragingwarrior8098 2 жыл бұрын
පුදුම ගුරුවරයෙක්...🙏🙏🙏 බුදුන්වහන්සේ ගැන සාමන්‍ය බහුතරයක් පිරිස නොදන්නා සත්‍ය හෙළි කිරීමෙන් අපේ හිත්වල උන්වහන්සේ ගැන ඇති කරන අසීමිත ගෞරවය අපේ තිස්ස සර්ට තව ධර්ම ප්‍රඥාව වඩවාගන්නම හේතු වාසනා වේවා 🙏🙏🙏
@lahiruliyanage6508
@lahiruliyanage6508 2 жыл бұрын
හරිම වැදගත් දෙයක්!! ඔබ‍ට තෙරුවන් සරණයි ගුරුතුමනි !!!🌹🌹🌹
@beatriceabeysiri2644
@beatriceabeysiri2644 2 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතා ඉහළ යි .ඕනම කෙනෙකුට තේරෙනව.ගැඹුරු දහම් කරුණු ඉතාමත් සරලව පහදන ආකාරය අපූරුයි .රටට අවශ්‍ය ඔබතුමා වැනි ප්‍රවිනයින් රටේ පාලනය තිබෙන්නත් ඕන ඔබ තුමා වැනි ප්‍රවිනයින් අතේ.
@surangadissanayaka7684
@surangadissanayaka7684 2 жыл бұрын
සමහර වෙලවට ඇස සහ මොලය හොදට තිබුනත් අපට හමුවන සමහර දේ පෙනෙන්නෙ නැත්තේ මනස ඒ අවස්තවල එතනට යෙදිල නොතීබු නිසා...
@maxdin6069
@maxdin6069 2 жыл бұрын
Ow...sitha ekaparakata ganne 1 aramunak witharai..wedi wisthara onanam abhidharmaye chiththa weethi gana igenaganna
@shyamacooray6756
@shyamacooray6756 2 жыл бұрын
ගුරු පියානනි. මගෙ වයස දන් 63. 1973 O/L විබගය මත්ක් වෙනවා හරි ආසයි ආයෙත් බොහොමයක් තෙරුම් කර දෙනවට🙏
@enandavimala898
@enandavimala898 2 жыл бұрын
ගුරුතුමාණෙනි, ඔඹ තුමාට දහම් අවබෝධය ලැබේවා . තේරුවන් සරණයි
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*ඔබතුමාගේ සියළුම වැඩසටහන් අපි හරිම ආසාවෙන් බලන්නේ.පාසැල් කාලයේ ඉගෙන ගත්ත සමහර දේවලුත් අමතක අපට මේ දැනුම නිර්ලෝභීව අපහට ලබාදෙන ඔබතුමාට බොහොම පින්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !* 💖 *තෙරුවන් සරණයි* 🙏🌺💐
@pradeepsandaruwan7671
@pradeepsandaruwan7671 2 жыл бұрын
හරිම වටිනව සර් දැනුම නම් කිපුනු තනි ඇතෙක් ප්‍රඤ්ඤාව නම් හෙන්ඩුවෙන් මෙල්ල කරන ලස්සන🤔🤔👌
@ven.s.anandasagarathero2407
@ven.s.anandasagarathero2407 2 жыл бұрын
ඉතාමත් ඉහල ගනයේ විශ්වීය ඉගැන්වීමක් . ඔබතුමාට ගොඩක් පිං නිවැරැදි යතාර්ථය පහදා දීම පිලිබදව...සුඛී දීඝායුඛෝ භව ........!!!
@KarunaRathna-te1fm
@KarunaRathna-te1fm 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාගේ සේවය විශිෂ්ටයි. ඔබතුමාට දහම අවබෝධ කර ගැනීමට " ධර්මයයි.ඔබයි" you tube චැනල් එකේ හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේගේ දේශනා උදව් වේවි!
@nadira8407
@nadira8407 2 жыл бұрын
ලෝකය මායාවක් කියලා මේ තරම් ලස්සන දේශනාවක් විද්‍යාත්මකව අහපු පලමු අවස්ථාව. ❤💐
@nikumendis7008
@nikumendis7008 2 жыл бұрын
සෑහෙන්න වටිනා දේශනයක් ...ඔබට ගොඩාක් පින් ඒ කරපු විග්‍රහයට🙏දහම සොයන කෙනෙක්ට ධර්ම දානයක් දුන්නා වගෙයි🙏🙏🙏
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 2 жыл бұрын
බුදුසරනයි බොහෝ ආවිස ලබත්වාආදරෙයි ඔබ සැබැ ම ගුරුවරයෙකි......
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 8 ай бұрын
ලෝකය මායාවක් බව තේරුම් ගන්න,ධර්මාවබෝධය පිණිස උපකාරවන ගොඩාක් වටින දේශණයක්, තෙරුවන් සරණයි ! ඔබතුමන් හට, 🙏❤️
@chandanicha5531
@chandanicha5531 2 жыл бұрын
බොහොම ස්තුතිය සර් දැනුවත් කළාට ඔබතුමාට තෙරුවන් සරණයි
@dhammafordailylife2179
@dhammafordailylife2179 2 жыл бұрын
Thank you very much for your explanation. May the triple gem bless you
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 жыл бұрын
ඔබ තුමා සහ මුතුගල sir මේ රටට ජාතියට කරන සේවය අතිවිශාල.. කියන්න වචන නැ ජය වේවා theruwan saranai
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
මෙවන් ඉතා වටිනා ජිවිත ඉගැන්වීම් වලට ඔබතුමාට බොහෝ කුසල් සම්භාරයක් අත්වේවා....🙏
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 2 жыл бұрын
පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි..දැනුමට ගොඩාක් දේවල් එකතුකර ගත්තා...බුදුසරනයි සර්....
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
හැමදාමත් දරුවන්ටත් වැඩිහිටි අපටත් වැදගත් දෙයක් කියාදෙන ඔබතුමන් හට බොහොමත් පිං, බුදුසරණයි
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ඔබතුමන් ට බොහොම ස්තුතිය 🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏 චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!! 🙏🙏🙏🙏
@amilasampathkumara5509
@amilasampathkumara5509 2 жыл бұрын
මම AL කරපු කාලෙ සර් ගැන දැනගෙන හිටියනම් මම අනිවාර්යයෙන් කරන්නෙ බයෝ ස'ර්... එහෙම උනානම් නිවනටත් පාර මීට කලින් පාදගෙන...ඔබ තුමාට පින් මේ දේවල් ලෝකයට කියලදෙන එකට.. ඔබ තුමාටත් හැකි ඉක්මනින් නිවන අවභෝද කරගැනීමට මෙය උපනිශ්‍ය වේවා..
@umeshbuddika8458
@umeshbuddika8458 2 жыл бұрын
උගන්නන දෙයනම් සුපිරියටම කියලා දෙනවා .. පැහැදිලි කරන විදිහ නිසා ඕනම දෙයක් තේරුම් ගන්න ගොඩක් ලේසියි ...
@charithmalan1549
@charithmalan1549 2 жыл бұрын
සර් ස්තූතියි ඔබට. Scinece field ekaka campus අධ්‍යාපන ඉගෙන ගෙන filed එක ඔස්සේ රැකියාවේ නිරත වෙමින් ඉදිරියට යන අප science concepts, science fiction හොයමින් ගොස්‌ අභිධර්මය ඉගෙන ගන්න අතර මෙය දකින්නට ලැබීමෙන් මූං පියැල්ලෙ කතාවේ biological anatomy eke ගැලපිල්ල මෙසේ ඉගෙන ගන්න ලැබුන එකට ඔබතුමා හට පින්. ඉදිරියේදි කන, නාසය, දිව, ශරීරය ගැන biological western science mechanism eke athi මෙවැනි ගැලපුම් අපට මෙසේ කියා දෙන්න ස්ර්. මෙසේ ඉතිරි සමාජය විශේෂයෙන් science ඉගෙන ගන්නා පුද්ගලයින් අභිධර්මය ඉගෙන ගන්න උනන්දු කරවීම මීට පෙර සිටම කරමින් පැමිණ නිසා දහසක් වරක් පින් ලැබේවා ඔබතුමාට. මෙය සිංහල අපගෙ මව් බසින් type කලෙත් ඔබතුමා කරන මෙවන් උතුම් ක්‍රියා වලට ගරු කිරීම සඳහායි. Maths stream එකෙන් ඉගෙන ගෙන තවද ඔබතුමන්ගේ biology වැදගත් පාඩම් ඉගෙන ගැනීමට මෙසේ ඔබගේ channel eken හැකිවීම නිසා තවද දහසක් වරායක් පින් ඔබතුමාට.
@msapparelsolutions8030
@msapparelsolutions8030 2 жыл бұрын
රටේ හදවත. බූදූසරනයි sir
@chandraniranaweera5777
@chandraniranaweera5777 2 жыл бұрын
මෙි විඩියෝව ඉතාමත් වටිනවා අපි වගේ බයලොජි නෙකර කෙනෙකුට ඉතාමත්ම පිං බුදුු හාමුදුරැවෝ ගැන පුදුම භක්තියක් ඇති වුනා
@santhasumanasiri3541
@santhasumanasiri3541 2 жыл бұрын
හරිම වැදගත් දේශනයක් මම හැමදාමත් ආදරෙයි ගුරැතුමනි හදවතින්ම අපේ රටට සමිපතක් වන් ඔබ ආරක්ෂා කර ගැනිම අපගේ වගකිමකි බුදු සරනයි ගුරැතුමනි
@jsinthajsintha7298
@jsinthajsintha7298 2 жыл бұрын
මම දැකපු හොදම ගුරුවරයා ඔබතුමා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@jayanikaluwaraachchi8581
@jayanikaluwaraachchi8581 2 жыл бұрын
ඔබතුමා විග්‍රහ කර දෙන සියලුම දේ අති විශිටයි බුද්ධි ඥානය තව තවත් වැඩේවා දිර්ඝායු වේවා
@abcdefgh-rc4sx
@abcdefgh-rc4sx 2 жыл бұрын
මේවටත් unlike කොරන උන් ඉන්නොනෙ ...ලන්කාවන්ම් ස්තරම්🔥
@tharakalakshan825
@tharakalakshan825 2 жыл бұрын
Ow 🙂
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
@@tharakalakshan825 මේ මොනවද මේ කියන්නේ...මේක අධ්‍යාපනික වැඩසටහනක්...
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
සුපිරිතම දේශනයක් සර්. ඔබේ මෙම දේශනය අසන්නටත් දකින්නටත් සත්‍යය යම් තරමින් හරි අවබෝධ කරගන්න පිනක් මටත් තියනවා. ඔබට තෙරුවන් ආශීර්වාදයත් දෙවි රැකවරණයත් ලැබේවා!
@chandrakalachandrawansha1883
@chandrakalachandrawansha1883 Жыл бұрын
ලොව මායාවක් බව හොඳටම පැහැදිලි වෙනවා. තවදුරටත් මෙම සෙවාව කිරිමට නිදුක්, නිරොගි සුව ප්‍රාර්ථනා කරම.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
තිත්තගල ආනන්ද සිරි සුවාමින්වහන්සේ. අභිදර්මයී ඉතාමත් විශිෂ්ඨ ලෙස දේශනා කර ඇත. තෙරුවන්සරනයි .🙏🙏🙏🙏🙏
@pathumchameera5641
@pathumchameera5641 2 жыл бұрын
ඇසට පෙනෙන්නේ වර්ණ පමණයි..වෙනත් කිසිම දෙයක් පෙනෙනේ නැත... ඒක ඇත්ත එහෙනම් බුද්ධ ධර්මය ට අනුව....
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
ඔබ තුමාගේ විග්‍රහය තුළින් දැනුවත් වූවා සේම බුදු දහමේ යථාර්ථය අවබෝධ කරගැනීමට උපකාර යන්ද විය
@puliyankulamemahinda4954
@puliyankulamemahinda4954 2 жыл бұрын
May The Triple Gem Bless You Sir..!!!!!!
@saman.samarawickrama
@saman.samarawickrama 2 жыл бұрын
මනසින් රූප දැකීමට හොඳම උදාහරණය තමා ගුවන් විදුලි නාට්‍ය.... අපි ඒවා අහලා රූප මවාගෙන රස විඳිනවා.... ඇත්තටම ඒ රූප රසය උපද්දවන්න ඇස අදාල වුනේම නැහැ නේද...
@user-ks9fs6wb7k
@user-ks9fs6wb7k 2 жыл бұрын
සර්ට ගොඩක් පින් නොදන්න දේවල් ගොඩක් කියලා දීලා දැනුවත් කරනවට බුදු සරණයි
@ijayaweera9719
@ijayaweera9719 2 жыл бұрын
තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ අබ්දර්ම පඩම් මාලව බලන්න. යු ටියුබ් එකේ පටිසෝතගමි නමින් .අන් සැමත් බලත්වා..ඉතාම පැහැදිලිව උගන්වනවා..තෙරුවන් සරණයි...
@lavandeneth9965
@lavandeneth9965 2 жыл бұрын
hariyata hari math baluwa
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 2 жыл бұрын
ඒක ඇත්ත .....හරි වටිනා දේශනා
@arawindasunimal391
@arawindasunimal391 2 жыл бұрын
තවත් වටිනා වීඩියෝවක්.........
@snooslee6508
@snooslee6508 2 жыл бұрын
බුදු රජාණණ් වහන්සේ දේසනා කල පරිදී ඇසේ පෙනීම හෝ කණේ ඇසීම හෝ දිවේ රස දැනීම හෝ කයේ දැනීම හෝ දැනීම් හට ගැනීමේදී මොලයක් ගැන කොහේවත් සඳහනක් නෑ,,... ධහමේ හඳුන්වන රූපයට ධර්මතා 28 ක් ඇත ඉන් ඇස ග්‍රහනය කරනුයේ එකම වර්ණ රූපය හා හැඩය පමණි,..බලන්න මොනතරම් මුලාවකද අප ඉන්නේ රෑප හඳුනා ගැනීමේදී ඇසට ආලෝකය නිසා රෑපයක යම් හැඩ තල සහ වර්ණ පමණි පෙනෙන්නේ ඒ රෑපවල ප්‍රතිබිම්බ පෙනෙන තැනට චක්ඛු ප්‍රසාදය යනුවෙන් හඳුන්වනවා චක්ඛු ප්‍රාසාදයෙහි රූපයක් ගැටුනු විට චක්ඛු විඤ්ඤාණය පහල වනවා රෑප විසිඅට පඨවි ධාතුව - ආපෝ ධාතුව - තේජෝ ධාතුව - වායෝ ධාතුව යන භූතරූප සතර ය, චක්ෂුඃ ප්‍ර‍සාදය - ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය - ඝ්‍රාණ ප්‍ර‍සාදය - ජිහ්වා ප්‍ර‍සාදය - කාය ප්‍ර‍සාදය යන ප්‍ර‍සාදරූප පස ය, රූපය - ශබ්දය - ගන්ධය - රසය - ස්පර්ෂය යන ගෝචරරූප පසය, ස්ත්‍රී භාව රූපය - පුරුෂ භාව රූපය යන භාව රූප දෙකය, හෘදය රූපය ය, ජීවිත රූපය ය, ආහාර රූපය ය කියා නිෂ්පන්න රූප අටළොසකි. ආකාශ ධාතුව ය, කාය විඤ්ඤත්තිය - වචී විඤ්ඤත්තිය - ලහුතාව - මුදුතාව - කම්මඤ්ඤතාව යන විකාර රූප පසය, උපචය - සන්තති - ජරතා - අනිච්චතා යන ලක්ෂණ රූප සතරය කියා අනිෂ්පන්න රූප දශයෙකි. නිෂ්පන්න රූප අටළොසය, අනිෂ්පන්න රූප දසය ය යි රූප විසි අටෙකි. ස්ප්ර්ෂය කියා අමුතු රූපයක් නැත්තේ ය. ගෝචර රූප කියන තැන ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන නමින් කියැවෙන්නේ පඨවි - තේජෝ - වායෝ යන භූත රූප තුන ය. එබැවින් නිෂ්පන්න රූප අටළොස ගණන් ගැනීමේදී ස්පර්ෂය අත් හැර ගණන් ගත යුතු ය. එසේ නො කළ හොත් නිෂ්පන්න රූප දහනවයකට ගැනෙනවා ඇත. රූපවලින් ප්‍ර‍ධාන වන්නේ භූත රූප සතර ය. ඉතිරි රූප විසි හතර භූත රූප නිසා ඇති වන ඒවා ය. එබැවින් ඒවාට උපාදාය රූප නාමය කියනු ලැබේ. භූතරූප සතරය, උපාදාය රූප විසි හතරය කියාද රූප සමූහය දෙකට බෙදනු ලැබේ...මේ තමයි රූපය පිලිබඳ ධර්මයේ සඳහන්වන කරුනු,... ඔබට පෙනෙන ඔය අක්ෂි ගෝලයේ ක්‍රියා කාරීත්වය විඤ්ඤාණය එකතුවන දේ පමණි කරන්නේ,,.ඉතුරැ සියල්ලම සිදුවන්නේ සිත නොහොත් මනසෙන්.... ඊට පසු මනෝ විඤ්ඤාණයෙන් තමයි ඒ රූපය තමන් දන්න එකක්ද නොදන්න එකක්ද කියා තීරණය කරන්නේ ...ඊට මොලයේ සම්බන්ධ තාවයක් නොමැති බවට,... ඊට හොඳම නිදසුන භාවනාවෙන් දියුනු කරගත් සිතක් ඇති කෙනෙකු පෙර භවයන් සිහිකරන විට මනසින්මයි ඒ සියල්ල සිහිපත් කරනුයේ,..බුදු ධහමේ මොලය කුණප කොට්ඨාසයක් පමණක් බව විතරයි සඳහන් වන්නේ වෙනත් කිසිම තැනක මොලයක් ගැන සඳ නමක් නොමැත,.. බටහිරික විද්‍යාවට අනුව මොලය ප්‍රධාන එකක් නම් මිනිස් සිරුරේ සියල්ල දත් තථාගතයන් වහන්සේ ඒ පිලිබඳ විස්තර කරනු ඇත,.. කොහොමත් බටහිරිකයෝ ආසියාතිකයන්ගේ දේවල් එකහෙලා පිලි ගන්නේ නෑ එසේ නමුත් ඒ දේවල් ඒ අයගේ මතවාද වලට ගැලපෙන විදියට හරිගස්සා ගන්නවා මෝඩ ආසියාතිකයෝ බටහිරිකයන්ගේ අසම්පූර්ණ ඒවා එක හෙලා පිලි ගන්නවා,,.. 2595 කට ඉහතදී බුදුරජාණණ් වහන්සේ දේසනා කරපු එකම දෙයක්වත් බටහිරික දාර්ශනිකයන්ට අදටත් ඉක්මවා යා නොහැක,..එසේ වුවද බුදු ධහම ඇසුරු කරගෙන සමහර දේ පිලිබඳ බටහිරිකයන්ගේ මෝඩ අදහස් වෙනස් කරගෙන ඇත,... ................................... ඇසට රෑප ගැටීම සහ චක්ඛු විඤ්ඤාණය පහල වීම සහ මනොවිඤ්ඤාණයෙන් ඒ සියල්ල සිහිකරගෙනම වටහාගැනීමට අවබෝධ කරගැනීමේ සිද්ධාන්තය අතිශයින්ම වේගවත්ව සිදුවන දෙයක්,..ඒ නිසා තමයි ඒ කාර්ය බුදු කෙනෙක් ලෝකයේ පහල වූ විට පමණක් දැනගත හැකි වනුයේ මේ ධර්මතා පිලිබඳ නියමාකාර දැනීම ඇති කර ගැනීමට නම් ඔබ ක්‍රමාණුකූලව අභිධර්මය ඉගෙන ගත යුතුය,.. ඇස ගැන කණ ගැන නාසය ගැන දිව ගැන කය ගැන මනස ගැන බුදුරජාණණ් වහන්සේගේ ධර්මයේ සඳහන් ආකාරයට බැලූ විට බටහිර විද්‍යාවට ලංවිය නොහැකි තැනයි ධර්මයේ විස්තර වන්නේ,.. ඒ නිසාමයි සර්වඥ යන නම ලැබෙනුයේ,. සර්වඥයන් වහන්සේගේ ඒ විස්තර වලට ඌනපූරාණ හෝ වෙනත් විස්තර කිසිවකුට කල නොහැක,,.
@kamalagunasekara3472
@kamalagunasekara3472 2 жыл бұрын
Excellent.
@priyangakumari6095
@priyangakumari6095 2 жыл бұрын
Pin sidhuweewa obata. ..
@levinduthejan9901
@levinduthejan9901 2 жыл бұрын
Thanks
@senuattanayake2284
@senuattanayake2284 2 жыл бұрын
මෙච්චර දෙයක් උගන්නන මේ උතුම් මිනිසාට තුනුරුවන් සරණයි !!! දෙවි arskshawayi !!!
@nishanthapradeepkumara7718
@nishanthapradeepkumara7718 7 ай бұрын
සර් මගේ වයස 48 මම අභිධර්මය ස්වයං ලෙස දේශනා හා රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත් මගින් හදාරණව. ඔබ තුමාගේ විද්‍යාත්මක කරුණු හා අභිධර්මය අතර කරුණු බොහෝවිට සංසන්දනාත්මකයි. ඒක මට ලොකු පිටුවහලක් උනා. මම ඔබේ පාඩම් රසවිඳින්නේ ධර්මයේ යම් යම් නොතේරෙන තැන් වලට පිලිතුරු සොයා ගන්නයි. ඔබ තුමාට තෙරුවන් සරණයි
@divinejourney-official50
@divinejourney-official50 2 жыл бұрын
සර්ගේ අවභෝධය ,, සාදු සාදු සදු 🙏🏻 Illustration of reality ,,, පෙනීමේ පටිච්ච සමුප්පාදය 🌼🌸💜🙏🏻 වින්යානයේ මායාවට රැවටෙන හැටි හොදින් තේරුම් ගන්න පුලුවන්!!
@araliyadiwyanjali268
@araliyadiwyanjali268 2 жыл бұрын
ආයෙත් සර්ගෙන් ඉගෙන ගන්න ආසයි🥺
@tharangapeiris5771
@tharangapeiris5771 2 жыл бұрын
අනිත් ඉන්ද්‍රියන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න. සර් පින්
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro 2 ай бұрын
බුදු රජාණන් වහන්සේගේ විගුහයන් සියලු විද්‍යාවන් අතිකුමණය කරන බව සත්‍යයි. ඔබතුමාට දහමි ඇස පෑදී නිවනම අනබෝංධ වෙිවා !
@Kai-gom88
@Kai-gom88 2 жыл бұрын
බොහොම වටිනා දේශනයක්. අභිධර්මය ඉගෙනීමට කැමති අය මුලින්ම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ , අභිධර්මයේ මූලික කරුණු පොත සහ අභිධර්ම මාර්ගය පොත් අධ්‍යනය කරන්න. ඒ පොත් වලින් ලැබෙයි අභිධර්මය පිළිබඳ මූලික දැනුමක්. අභිධර්මයේ මූලික කරුණු නොදැන ඉදිරියට යන්න බෑ. බුදු සරණයි.🙏🙏🙏
@naturecreature2127
@naturecreature2127 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සර්!
@user-sz1jd7mu6n
@user-sz1jd7mu6n 2 жыл бұрын
රාමුව බෞද්ධ දැනුම පද්දතිය තාක්ෂණික පැතිකඩ සීරීස් එක බලන්න සර් ලොකු දැනුමක් ගන්න පුලුවන් සර් අන්තිමට කිව්ව කාරනා ගැන
@keerthikumara2701
@keerthikumara2701 Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි.කරුනාවෙන් ධර්මයයි ඔබයි ජේතවනාරාමය ,අපගේ ගුරුහාමුදුරුවන් වහන්සේ හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන්වහන්සේ දේශනා කරන බුද්ධ දේශනා තුල මේසියල්ල සවිස්තරව ඇත. එම දේශනා කරුනාවෙන් ස්‍රවනය කරන්න .🙏
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 2 жыл бұрын
සර් ඔය කරපු පැහැදිලි කිරීමත් අතීතයේ රැස්කළ කර්මයක ප්‍රතිඵලයක්.අපිට මෙය දකින්නට ලැබීමත් අතීතයේ අපි රැස්කළ කර්මයක ප්‍රතිඵලයක්.අතීත කර්ම වල විපාක වර්තමානයේ බුක්ති විදින ගමන් අපි අනාගතයට කර්ම රැස්කරමින් යනව.විඤ්ඤාණය නැමැති මායා කරු තමයි එයට මුල් වන්නේ.!!!.බුදුසරණයි දෙවි පිහිටයි ගුරුතුමනි .
@always2533
@always2533 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ඔබතුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි...!!!,
@rohanpeiris4411
@rohanpeiris4411 2 жыл бұрын
The best ever explanation I've ever heard. Thanks for your time, effort and resolve to explain a complex process in simple terms.
@nileshsachindra3304
@nileshsachindra3304 2 жыл бұрын
බොහොම පිං තිස්ස සර් බෞතික විද්‍යාව බෞද්ධ දර්ශනය මගින් පැහැදිලි කර දෙනවට බුදුසරණයි
@thaksala8807
@thaksala8807 2 жыл бұрын
යමක් පැහැදිලිව තේරුම් කරන්න සර්ට තියෙන හැකියාව නම් මාරයි. ඕනෙ වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් තරමටම රසවත්ව ඉදිරිපත් කරනවා. බොහොම පිං .. !දැනුමෙන් අපව පෝශණය කරන ආදරනීය ගුරුතුමන් වීඩියොවක් එනකම් මග බලන් ඉන්නෙ මේ සංචරන සීමා කාලය නිසා .... බොහොම ස්තූතියි ගොඩාක් වටිනව මේ මෙහෙවර
@suchinprimithya5554
@suchinprimithya5554 2 жыл бұрын
හැමදාම කියනවා වගේ සර්ගේ මේ video එකත් පට්ට 👍♥️♥️♥️♥️😘😘
@universalmusic2056
@universalmusic2056 2 жыл бұрын
one of the best speeches .may the noble triple gem bless you ,sir
@lihini3548
@lihini3548 2 жыл бұрын
ස්තුතියි ඔබගේ දැනුම අප සමග බෙදා ගත්තාට . ඔබට නිරෝගී සුවයයි ප්‍රාර්ථනා කරන්නේ .
@shankumara5234
@shankumara5234 2 жыл бұрын
මිනිස්සුන්ට ධර්මය දෙශනා කරන්න ඕන මෙහෙම සර්..බුදු දහම පිලිබද මිනිස්සු දන්නෙ නැත්තෙ මෙන්න මෙ පහදිලි කිරිම මිනුස්සු අතරට නොයන හේතුවයි...අද කාලෙ ධර්මය දේශනා වෙනව අඩුයි..වෙනත් දේවලුයි කියවන්නෙ...මෙලෙස පහදිලි කිරීම් ඉදිරිය්ටත් ලබාදෙන්න..ඔබට ගොඩාක් පින්...මෙලෙස සියලු දේ අවබෝද කරගැනිම විශිශ්ටයි සර්..එ වගේම අවබෝධ කරගත් දේ පහදිලි කරදීම අති විශිෂ්ටයි සර් ...චිත්‍ර ගුරුවරයෙක් විදියට,බෞද්ධයෙක් විදියට මා හට මෙ දැනුම සහ මෙ ධාර්මික කරුනු අබෝදකරගැනිමට ඔබගේ උපකාරයට බොහොමත්ම පින්...🙏🙏🙏🙏
@scientist278
@scientist278 2 жыл бұрын
හරිම වටිනා video වක් sir ට බුදුසරණයි!
@yasirulochana9365
@yasirulochana9365 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් 👍
@upalirajapaksha6839
@upalirajapaksha6839 2 ай бұрын
ඉතා විශිෂ්ට ඉගැන්වීමක් .තේරුම් ගැනීමට .හොද. බුද්දීයක්.තිබිය යුතුය .බුදුන් වහන්සේ .බන දේශනා කලේ .බුද්ධිමතුන්ට ඒ නිසයි.
@ranjithhapu3945
@ranjithhapu3945 2 жыл бұрын
මනසට ස්තුතියි ඒවාගේම අහන්න මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ බණක් තෙරුවන් සරණයි
@abekonsarath2658
@abekonsarath2658 2 жыл бұрын
අදික වදවෙන ශාක,සතුන් ගැන විඩියෝ එකක් ඕනි sir
@chathuraruwanka1444
@chathuraruwanka1444 2 жыл бұрын
Sir mata දැනගන්නට oni viddyathmakava, welding karala iwara unahama rata welding ark eka ඇවිල්ල ඇසට mokadda වෙන්නේ kiyana eka.
@imamjesly
@imamjesly 2 жыл бұрын
අර කාලීන මාතෘකා වලට අනුව කරන වීඩියෝ අස්සෙත් මේ වගේ වීඩියෝ දාන එකත් ගොඩක් හොඳයි...
@dusha7589
@dusha7589 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට. නිදු නිරෝගී දීර්ඝායූ වේවා!!!!
@rukmanjayasundara2464
@rukmanjayasundara2464 2 жыл бұрын
බොහෝම ස්තුති.සර් .... ඔබ තුමාට පුලුවන් වෙලාවක සිත සහ මොළය සහ මෙහි අන්තර් ක්‍රියාවලිය ප්ළිබද විග්‍රහයක් කරන්න. හැකි නම් දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට .
@kumarapillaifamily3362
@kumarapillaifamily3362 2 жыл бұрын
Thank you Sir. You are the only person that teach so much valuable information in a simple way to reach the average citizen. How do you do this ? You are so blessed. Thank you again for sharing. 🙏🏽 நன்றி
@apevidyagaraya8917
@apevidyagaraya8917 2 жыл бұрын
වටින මෘතෘකාවක් sir.
@lktech432
@lktech432 2 жыл бұрын
ගොඩක් වටිනව සර්. ඔබතුමාට ගොඩක් පිං අධ්‍යාපනය වගේම ලෝකයේ යථාර්ථය පැහැදිලි කරන්න දරන උත්සාහයට. ඔබතුමා ලෝකයක ඇස් පාදන්න දරන මේ උත්සාහය පාරමී ශක්තියක්ම වේවා..! තෙරුවන් සරණයි
@devindacdkm1271
@devindacdkm1271 2 жыл бұрын
සර් සමහර පාඩම් වලට බුදු දහම උපයෝගි කරගන්න නිසා ආසාවෙන් බලනවා.. හැම වීඩියෝ එකක්ම බලලා තියනවා සර්ගේ....♥️♥️♥️
@flakex1160
@flakex1160 2 жыл бұрын
වැදගත් මාතෘකාවක් 💖
@nalaka885
@nalaka885 2 жыл бұрын
Respect you Sir....great analyze...!! want similar vedios to other organs of the body.
@jhffjgvujvft4304
@jhffjgvujvft4304 2 жыл бұрын
Karunavantha.hime. ලෞකික ලෝකෝත්තර දෙකටම ගැලපෙන ඉගැන්වීමක්. .! ඉතාමත්ම වැදගත්. .. ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. ... තව තවත් පඤ්ඤාව වැඩේවා....!!!
@jhffjgvujvft4304
@jhffjgvujvft4304 2 жыл бұрын
ඔබතුමාගේ ඉගැන්වීමේ දක්ෂතාවය නම්. .. ඉතාමත්ම හොදයි. .තව තවත් වර්ධනය වේවා. ....!!!
@p.ranmuthu9058
@p.ranmuthu9058 2 жыл бұрын
හරිම වැදගත් ගුරැ පියාණනි,අපේ දු දරුවන් ට දැනුම වගේම අවබෝධයක් ලබාදීමට ඉගැන්වීමේ කටයුතු කිරිම .ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
@vihangaanuththara
@vihangaanuththara 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක්...
@lakmalishara2510
@lakmalishara2510 2 жыл бұрын
බොහොම පින්
@ashokakumudini8266
@ashokakumudini8266 2 жыл бұрын
මෙම විග්‍රහය අති විශිෂ්ටයි සර් .ඔබ වැනි තරුණ ප්‍රජාවට හරිමග පෙන්වන විද්වතුන් තමයි අපෙ රටට අවශ්‍ය.ඔබට ජාතියෙම ප්‍රණාමය ගෞරවය හිමිවිය.
@dineshbulukumbura1231
@dineshbulukumbura1231 2 жыл бұрын
ලාංකිකයන්ට පෙර පිනකට බිහිවුණු ගුරුවරයෙක්❤❤❤❤❤❤
@maleeshasewwandi3859
@maleeshasewwandi3859 2 жыл бұрын
පලවෙනි comment එ..පලවෙනි like එක මගෙන්❤
@sujeewashantha2078
@sujeewashantha2078 2 жыл бұрын
බුදුසරණයි
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
සර්, මේ කරන උතුම් සේවයට ඔබට ගොඩක් ස්තූතියි. ඒ වගේම නිදුක් නිරෝගි සුවය අත්වේවා. නැත්තම් අපි මේ වගේ වැදගත් කරුණු කොහොමද ඉගෙනගන්නේ. අපිටත් පුලුවන් තව කාටහරි කියලා දෙන්න. නැවතත් අපගේ ස්තූතිය ඔබ වෙත පුද කරමි. මෙවන් උතුම් වැඩ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා. ජය. 👏
McDonald’s MCNUGGET PURSE?! #shorts
00:11
Lauren Godwin
Рет қаралды 27 МЛН
How to open a can? 🤪 lifehack
00:25
Mr.Clabik - Friends
Рет қаралды 9 МЛН
Сын Расстроился Из-за Новой Стрижки Папы 😂
00:21
Глеб Рандалайнен
Рет қаралды 4,6 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 4 СЕРИЯ
24:05
Inter Production
Рет қаралды 571 М.
McDonald’s MCNUGGET PURSE?! #shorts
00:11
Lauren Godwin
Рет қаралды 27 МЛН