KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tissa Jananayake - Episode 236 | උසස් පෙළ දරුවන්ගේ දෙමව්පියන්ට තිස්ස සර් කියපු මතක හිටින කතාව
57:10
DAMIAN ANFILE: „Din 324 până în 1453 avem un singur stat: Imperiul Bizantin!” | VREAU SĂ ȘTIU Ep 153
3:36:34
I thought one thing and the truth is something else 😂
00:34
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кто круче, как думаешь?
00:44
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Tissa Jananayake - Episode 231 | මී මැස්සන්ගේ අරුම පුදුම වැඩ
Рет қаралды 110,495
Facebook
Twitter
Жүктеу
1
Жазылу 862 М.
Tissa Jananayake
Күн бұрын
Пікірлер: 282
@DananjayaBandara-x2m
Ай бұрын
මම මීමැසි පාලකයෙක්... සර් උගන්නපු දේවල් 100% ඇත්ත... වුර්තීය මීමැසි පාලකයෙක්ගෙ දැනුමට සමාන මීමැසි දැනුම් සම්භාරයක් සර්ට තියනව...මාර වස්තුවක් රටට සර්❤
@neviltec4687
Жыл бұрын
අනේ අපොයි අපිත් ඉගෙන ගත්තා මී මැසි පාලනය ..හැබැයි අද තමයි සම්පූර්ණයෙන් ඉගෙන ගත්තෙ..ගොඩක් ස්තුතියි සර් ..ඒ වගේම මී මැස්සන් ආරක්‍ෂා කරමු යැයි සියලු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා
@roshanpeiris7889
4 ай бұрын
රැජිනටත් ඉගිලිගෙන යද්දි සතුරු විපත් වෙන්ඩ බැරිද ...
@chamilashanthi2128
Жыл бұрын
ඔක්කොටම වඩා හිත ගියේ බෝඩ් එකේ ඇන්ද සටහන්/ චිත්‍ර වලට..😍 මහ ඇදුරුතුමෙක්...🙏❤️ Bio නොකලත් මේ පාඩම දැන්ම මට කටපාඩමෙන් කාට වුනත් පැහැදිලි කරල දෙන්න පුළුවන්..💪 youtube platform එක සොයාගත් අයටත් මේ videos upload කරපු හැමෝටමත් සර් ඔබතුමාටත් බොහොම පින්..තෙරුවන් සරණයි..!!! සුකී දීඝායුතෝ භව..!!! 🙏🙏
@kalharibopage207
Жыл бұрын
නොදැන හිටිය, වැරදියට හිතන් හිටිය ගොඩක් දේවල් නිවැරදිව දැනගන්න පුලුවන් වුණා sir. ගොඩක් පිං! ❤
@ලකියා-ඤ4ට
Жыл бұрын
අපිට දැන් වෙලාව 11යි. හෙට උදේ පාන්දරින්ම වැඩ.. හැබැයි තිස්ස සර්ගෙ වීඩියෝ එක මොනම නිදිමතක් තිබුනත් බලලමයි නිදාගන්නේ.. ඒ තරම් කුතුහලයෙන් බලන්නෙ.. තිස්ස සර් කියන්නෙත් ලංකාවෙ ඉන්න දැනුමෙන් පතාක යෝධයෙක් වගේ ❤️ ජය වේවා දීර්ඝායුශ ලැබේවා සර් ❤️😇
@hnsumanadasa
Жыл бұрын
uihuu😮😢😢😮😮😮😮
@nimalisilva5036
Жыл бұрын
සොබාදහම ගැන අපිට කියලා දෙන ඔබ තුමාට පින්....
@sumudusaman2141
Жыл бұрын
සර් මම මීමැස්සන් හදන්නේ අවුරුදු 18 ඉදලා දැන් වයස 53 . මම එයා ලට හරි ආදරෙයි.
@kapilabandara1001
Жыл бұрын
ශා නියමයි.....ජාතික කර්තව්‍යක් කරන කෙනෙක්.....
@dryheart8792
9 ай бұрын
අයියේ මීමැසි පාලනය ඉගෙන ගන්න උදව් කරන්න පුළුවන්ද? ❤❤
@DananjayaBandara-x2m
Ай бұрын
ජනාවාස කීයක් තියනවද???
@dissakumari1875
Жыл бұрын
මේ දැනුවත් කිරිමනම් කියා නිම කළ නොහැක ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
@rosedilaniabudhabi8776
Жыл бұрын
ආසාවෙන් අකුරක් නෑර බැලුව ස්තුතියි සර් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤
@rupanallaperuma8664
Жыл бұрын
ඇත්තටම සර් ඔබතුමන් මේ විශ්වයේ අපූර්ව නිර්මාණයක් වයස අවුරුදු 60 ට එහා අපි ඉගෙන ගන්නවා කියන්නේ හරිම ආසාවෙන් රස වත්ත අනේ මට ඒ ලෙවල් bio පේපර් එකට ලියන්න තියෙනවා නම් ඉහළින්ම ලකුණු ගන්න පුළුවන් වෙයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට සහ ඔබගේ දරු දෙදෙනා සහ පවුලේ අයට
@surenisamaranayake3786
Жыл бұрын
ඔබතුමාගේ තේරුම් කිරීම අති විශිෂ්ටයි..! දීර්ඝායු වේවා සර්....!
@dahamipabasara2956
Жыл бұрын
දිවිතු,රා
@Sfzmtl7545
Жыл бұрын
වෙනද වගේම මාරම වටිනා දේශනයක්! කොච්චර වැරදියටද අපිට මේවා උගන්නල තිබ්බේ! බලන්න සර් ඒ අදාල ආයතනය ගැන පවා විස්තර දෙනව! සර් ඇත්තටම නම් මාරයි!!!
@damindanamalkarunaratna9883
Жыл бұрын
Very good sir
@asankalakmalALK
Жыл бұрын
මෙච්චර කල් හිතන් හිටියේ මී මැස්සෝ තමා විදින්නේ, ඒ විදින්නෙත් පැනි උරා බොන තුඩෙන් කියලා. අදයි දැන ගත්තේ උන් විදින්නේ වෙනම තුඩකින් කියලා..බොහොම ස්තූති සර් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා..👍👍❤️❤️
@chamicoolboy
Жыл бұрын
මං බලාගෙන හිටියෙ කොයි වෙලේද මීමැස්සො නැති උනොත් අපි හැමෝම මැරෙනවා කියල ළමයින්ට කියල දෙන්නෙ කියල අවසානෙට හරි කීවනෙ❤❤❤
@විෂන්මල්ටිසෙන්ටර්
Жыл бұрын
බොහොම ස්තූතියි සර්.ඔබතුමාට දීර්ගායුෂ පතනව.
@SandhiyaSepali
Жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන ඉන්න හිතෙන පාඩමක් මම දෙවෙනි වතාවට මේ වැඩසටහන බැලුවෙ ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@nimalkumara5675
Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@nishanilanthi47
Жыл бұрын
නියම විඩියෝ එකක් sir .මාර දැනුමක් දෙන්නේ මේ විඩියෝ වලින් .❤
@erandimalirajapaksa3516
Жыл бұрын
ස් ර්ගේ පැහැදිලි කිරීම අති ව්ශිස්ටයි.ඔබට දීර්ඝයුශ ලැබේවා
@mudithabandara8575
Жыл бұрын
බුදු සරණයි sir දීර්ඝායු ලැබේවා !!!!!🙏🙏
@dilrudissanayaka1062
Жыл бұрын
විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරු පියාණන්🙏 අපි මොනවාද දන්නේ කියලා හිතෙනවා මේ videos බැලුවාම.ගොඩාක් වටිනවා සර් ඇතුළු සර්ගේ කණ්ඩායම මේ කරන සේවයට.බුදුසරණයි හැමෝටම💐🙏
@pissupoosa7783
Жыл бұрын
හිස්කබලක් වගේ, naaki rilaviyo අපේ රටේ ඉන්නේ
@pissupoosa7783
Жыл бұрын
බලපන්කෝ ඇන්ටි Thailand Laos Myanmar Cambodia China Vietnam Mongolia Korea Japanese Bhutan වල එකියන්ගේ තියෙන සුපිරිම lassana හැඩ. ලෝකෙන්ම එක, මෙහෙ ආසියාවේ kathaම එකියෝ. Naaki rilaviyo
@kalumdesilva
Жыл бұрын
බොහොම ස්තූතියි සර් මී මැස්සෝ ගැන හොඳින් ඉගෙන ගත්තා ඉතාම හොඳ පාඩමක් සර්ගෙ පාඩම් සියල්ල මම follow කරමි 🙏🙏🙏🙏🙏
@chamika.s.k.
Жыл бұрын
නොදන්නා ගොඩාක් දේවල් දැන ගත්තා සර් ගොඩාක් ගොඩාක් ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තුති තෙරුවණ් සරණයි ❤🎉🎉
@maliniwickramatunga6871
Жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් දැන ගත්තා මටත් ඔය වැඩේට ගිහින් අත් දැකීම් ටිකක් තියෙනවා ඒත් මේ මොනවත් දැන ගෙන කලා නෙව් ඔබ තුමා පිළිවෙලටම කියා දුන්නා පින් thanks දැන් ටෙලියක් බලනවාට වැඩිය ඔබ තුමා ගේ මේ veedio 1ක් බලන්න කැමතිය් තෙරුවන් සරනය්
@niranjanambepitiya1431
8 ай бұрын
ලස්සන පැහැදිලි කිරීමක් සර් ! ! ඔබට මේ ආකාරයේ වීඩියෝ තවත් කිරීමට හැකිවේවායි පතමි ! ! ඔබගේ ගමනට සුබ පැතුම් !
@sadewpahasara6076
Жыл бұрын
නොදන්න කරුනු ගොඩාක් ඉගෙන ගත්තා සර්...ස්තූතියි.
@MiniBites-y4k
Жыл бұрын
Tech කරන අයටත් මී මැස්සා ඉගෙන ගන්න තියේ ඒත් මේතරම් පැහැදිලිව ඉගෙන ගත්තෙ නෑ thanks sir ❤
@wasath1
Жыл бұрын
බෙහෙවින් ස්තූතියි,අගනා දැනුම් සම්භාරයක්.
@mawellemawelle8549
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනී තෙරුවන් සරණයි
@5GUnlimited
Жыл бұрын
පට්ටම දැනුම් සම්භාරයක් ❤️
@sheltonsenadeera3632
Жыл бұрын
ඉතාමත් වටිනවා අද වැඩ සටහනත්. ස්තූති යි සර්. බුදුසරණයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@shevanravishka9140
Жыл бұрын
අපේ ගෙදර නමිනං ගහක් තියෙනවා, මන් covid කාලෙ ගෙදර ඉද්දි මන් ඒ ගහේ මුට්ටියක හිලක් විදල එල්ලුවා කුරුල්ලන්ට ඉන්න කුරුල්ලොනම් ආවෙ නැ දැනට මාස 6 කට විතර කලින් මී මැස්සො සෙට් එකක් එකට ඇවිත් දැන්නම් මුට්ටිය පිරෙන්නම ඉන්නවා සමහර කාලවලදි එයලගෙන් ගොඩ දෙනෙක් එක පාට්ටම පියාඹලා යනවා අපහු සතියක් වගේ යද්දි කලින් හිටියා වගේම පිරෙන්නම ඉන්නව අපේ ගෙදර පිලේ ලයිට් එකටත් දෙතුන් දෙනෙක් එනවා අවුලකට තියෙන්නෙ ඒ අය ලයිට් එකේ රස්නෙට උදේ වෙද්දි මැරිලා අපේ ගෙදර අයටවත් කාටවත් කිසිම කරදරයක් නම් කරල නැ මීපැණි ගන්න ගෙදර අය කතාඋනාට අපෙ අම්ම එයලට කරදරයක් වෙයි කියලා වැඩේට කැමති නෑ ❤
@rawana927af5
Жыл бұрын
සංතෝසයි , ,🙏🙏🙏
@DananjayaBandara-x2m
Ай бұрын
පැනි ගන්න පුලුවන් සත්තුන්ට කරදර නොකර.පෙට්ටිගත කරගත්තොත් මීමැසි පාලනය සාර්තකව කරන්න පුලුවං.මොකද හැම වසරකම 75% මී පැනි පිටරටින් ආනයනය කරනව යුරෝපීය මැස්සන්ගෙං.ඒව බෙහෙතට ගන්නත් හොදනෑ...ඒවිදිහට පාලනය කරොත් යුරෝපීය "සැග්බෘඩ්" වය්රසයෙන් මීමැස්ස බේරගන්නත් පුලුවං...රටට ඩොලරුත් ඉතිරිවෙනව ඔබගෙ ආර්තිකයටත් හොදය් 100% පිරිසිදු පැනිත් ලැබෙනව...ලය්ට් එලිවලට සත්තු මැරෙන්නෙත් නෑ.ක්‍රමානූකූලව කරන්න ලේසී...මම මීමැසි පාලකයෙක්.තොරතුරක් ඕන්නම් මෙම අංකයට වට්සැප් msg එකක් දාන්න.නාගරික පරිසරයක නම් අපි ජනාවාසය මිලදී ගන්නම්! 076-6696104
@nalinkakulawala1470
Жыл бұрын
හරිම වටිනා දේශනයක්. 🙏
@wasundararathnaweera5736
Жыл бұрын
මී මැස්සො ගැන දැන ගත්ත දේවල් ❤❤ ස්තූතියි සර්
@samanthiwathsala
Жыл бұрын
ගිය පාර කුකුල්ලෝ මේ පාර මීමැස්සෝ නියමයි තිස්ස සර්
@jayantasis4852
Жыл бұрын
මී මැස්ස ගැන මාර කතන්දරයක් නෙ සර්ට බොහොම පින් අපිව දැනුවත් කලාට අපි මේ මොකුත් දන්නෑ ස්තුතිය ඔබ තුමාට ❤👍🙏🙏🙏🙏🙏🙏😘
@w.a.d.pperera7112
Жыл бұрын
බොහෝ කරුණු දැනගත්තා... ස්තුතියි ඔබට..
@anomadesilva6712
Жыл бұрын
හරිම වැදගත්,නොදන්න ගොඩක් දේ දැන ගත්තා. ගොඩක්ම පින් සර්. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤😄🙏
@lakshisandya5489
Жыл бұрын
හරිම අපූරු දේශනය නොදන්නා දේවල් ගොඩක් දැනුවත් උනා පින් සිදු වේවා
@senasamarasinghe7525
Жыл бұрын
ගොඩාක් ආසවෙන් හිතන් හිටපු දෙයක් ගොඩාක් දේවල් දැන ගත්තා ස්තුතියි සර්
@krishanchandima5369
Жыл бұрын
මීමැසි කතාව අපිට කිව්වේ 4 වසරෙදි . මට ඒක මතක් උනා බන්දුසේන සර් ❤ ( 4 වසරෙදි කියලා දුන්නේ )
@SLVideobro
Жыл бұрын
Wow අද විඩිඕ එක පට්ට සර් ❤
@dineshsilva2233
Жыл бұрын
හරිම පැහැදිලියි....
@maxie8658
Жыл бұрын
සොබා දහම හරිම අපුරුයි 🐝🐝🐝🐝
@mahindafernando
Жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරිමක් සර්...
@chamiladilrukshi8164
Жыл бұрын
තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@n.n.8402
Жыл бұрын
හරිම පුදුමයි ❤️ වටිනවා සර් අද වීඩියෝ එක
@jayatilakabandara9659
Жыл бұрын
නියමයි sir .තෙරුවන් සරණයි ඔබ ඔබතුමාට !
@nirmalaranjaneerathugama5687
Жыл бұрын
අපූරුයි !ඔබතුමාට තෙරුවන් සරණයි!
@sunethrafernando1380
Жыл бұрын
මම පොඩිකාලේ ඉදල මීමැස්සන් ගැන කරුණු හොයනව .හරිම ආසයි .නමුත් රජ මැස්සිය හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන උනා අද සර්ගෙ පාඩමෙන් ඒක දැන් ගත්ත හරිම සතුටුයි .
@ShashiKawshalya-ws7xw
Жыл бұрын
නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා සර්ට පින් 🙏
@d.l.ppemarathne4642
Жыл бұрын
මහත්මයා මීමැසිජනපද කීපයක් හදනවිට උන්ටික රන්ඩුනොවන අන්දමට තැබිය යුතු දුර කොපමණද ? ස්තුතියි !!!
@rjlasantha3858
Жыл бұрын
හරිම ආසාවෙන් විඩියෝව බැලුවා . කතාන්දරයක් වගේ.
@shaniwickramasinghe2422
Жыл бұрын
ඔබතුමා අපේ රටට සැබවින්ම සම්පතක් ...
@rawana927af5
Жыл бұрын
ස්තුතියි සර්,,,,ගොඩාාාක්ම,,🙏🙏🙏
@thilinidahanayaka-f7u
Жыл бұрын
Sir aththatama guru dewiyek. Puduma hithena widiyata uganwanawa. Sirta budusaranai!.
@nalanisenarathna8407
Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්, අපි හුගාක් දේවල් දන්නේ නෑ දන්නා වගේ හිටියා කියලා හිතුනා. 🌹
@upulrathnayaka2141
Жыл бұрын
සර් නිසා සොබාදහම ඉගනගන්න අපි ❤, මනුස්සත්වය වැඩි දියුණු වෙයි සොබාදහමට ආදරය කරයි,මී මැස්සට අපි කොච්චර ගරුත්වය හා හිරිහැර නොකර උදව් කලයුතුද
@chanakabandara2358
Жыл бұрын
හරිම රසවත් කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KYGihanWijesinghe
Жыл бұрын
ගොඩක් වටිනවා sir... 🙏❤️
@pradeepachandani3969
Жыл бұрын
තෙරැවන් සරණයි සර්ට ❤❤
@nishakafernando9766
Жыл бұрын
Meepani api kochcra beela athada but meekathawa api hariyatama danagatte adai. Patta story eka sir.thanks sir from italy 🇮🇹
@dasunjana161
Жыл бұрын
ෂා..! හරිම ලස්සනයි .. ගොඩක් දේවල් ඉගෙනගත්තා..
@vipulshirantha6290
Жыл бұрын
නොදන්න ගොඩක් දේ දෙන ගත්තා ස්තුතියි සර් 🙏
@kulanvithanage8463
Жыл бұрын
සර්ට ගොඩක් ස්තුතියි .🙏♥️🇱🇰
@shalikarukshansenadheera9934
9 ай бұрын
ඉස්තුති සර්🙏❤️🙏
@imamjesly
Жыл бұрын
ලංකාවෙ හැටියට මහ ජනතාවට විධායක බලතල දීලා තිබ්බ නම් සමහර විට ලංකාවෙ තත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. (ලංකාවක් හොයාගන්න වත් නැතිවෙන්නත් ඉඩ තිබුනා.)
@pissupoosa7783
Жыл бұрын
රට තියෙයි මිනිස්සු නැතිවෙයි.
@hansa2001
Жыл бұрын
😂😂😂 ලංකාවේ මිනිසුන් ට බලෙ අනවශ්‍යයි ..රටට ආදරෙ පාලකයො ආවනම් අවුලක් නැ.දෙශපාලකයො බලවත් උනාට.ලංකාවේ මිනිසුන් පිනට කන පුරුද්දයි, මහන්සි වෙලා දියුණු වෙන්න උත්සහා කරනකනුයි මොනා කලත් රට දියුණු කරන්න බැ.හොරාකන දෙශපාලකයො ඔනෙ රටක ඉන්නව දියුණු රටවලත් නමුත් ඒ රටවල ආර්ථික බලවත් නිශ්පාදන ය ඉහල නිසා එවා දැනෙන්නෙ නැ.අවුල මිනිසුන් ගෙ .👍 ලංකාවේ මිනිසුන් ට බලෙ තිබ්බට මොලෙ නැ එකයි රට එකම විදියට පල් වෙන්නෙ.චීනෙ වගෙ කරන්න ඔනෙ
@dilipaweeratunga
Жыл бұрын
@@hansa2001 නිකං කන ජාතියනෙ. ඒ ගතිය නිසාමයි බත් පැකට් එක තහඩු ටික දීපු ඕන පල් හොරෙක්ට බලයට එන්න පුළුවන්
@upalidharmasri7287
Жыл бұрын
ස්තුතියි,ඇදුරැතුමණි...
@kapilabandara1001
Жыл бұрын
අර මැස්සියෝ ඔට්ටු වෙලා වෙලා ගෙනල්ල ගොඩ ගහපු ඒවා අපි මීපැනි කියලා කනවා පිස්සු හැදෙනකල්...මොන පවක්ද නේද.......😢😢😢😢😢😢😢
@dilipaweeratunga
Жыл бұрын
එහෙමත්ම ලොකු පවකුත් නැහැ. මී වද වල පැණි ඇත්තටම විශාල අතිරික්තයකි තියෙන්නෙ.
@Sfzmtl7545
Жыл бұрын
ඔව් අප්පා!
@DananjayaBandara-x2m
Ай бұрын
ඒකට තමා මීමැසි පාලනේ කරන්නෙ
@komarykumarri5324
Жыл бұрын
මී පැනි කෑම එපා උනා සර් .දෙසනා ව වැදගත් ඉතාමත්
@herathgunathilaka4818
Жыл бұрын
දැනුවත් කලාට ඉස්තුතියි.
@mawellemawelle8549
Жыл бұрын
නිරෝගී සම්පත් ලැබේවා
@sureshmaduwantha9930
Жыл бұрын
ස්තූතියි සර් ...
@sudaramanil2303
Жыл бұрын
බුදු සරනයි සර් මම කාලා තියෙනවා මී පැනි පොඩි කාලේ රාවනාගොඩ මී පැනි කටු වගේ කොටස් නම් හපන්නේ නැහැ අප්පිරියයි බිත්තර කටු හපනවා වගේ
@lalithperera8372
Жыл бұрын
ගොඩක් වටිනවා
@walkwithruchee
Жыл бұрын
මේ වීඩියෝ එක නම් සෑහෙන්න දේවල් දැනගත්ත වීඩියෝ එකක් සර්.❤
@universalmusic2056
Жыл бұрын
sirta godak pin apita meva kiyala denavata. mama ada godak deval igena gaththa. sirta budusaranai.
@n.mkhalid9823
Жыл бұрын
Very helpful information s many thanks for you
@dryheart8792
9 ай бұрын
සර් තාමත් මීමැසි පාලනය බණ්ඩාරවෙල උගන්වනවද? ❤❤❤
@Maleesha_Lakmal_Wijesooriya
3 ай бұрын
ඔවු
@Thirsha_Perera
Жыл бұрын
මී මැස්සාගේ ජීවිත රටාව කලාවක්. ඊටත් වඩා කලාවක් සර්ගෙ ඉගැන්වීම. හොඳට මොලයට ධාරණය වෙනවා.
@dambullehemarathanathero5162
Жыл бұрын
තෙරුවන් සරණයි
@sanjulahapugoda2848
Жыл бұрын
වැඩ කෝටියක් ඇත. ඒත් සර් ගේ videos බලනව මොනව උනත් 😇👍👌🙏✨
@ingriedludowye4834
Жыл бұрын
Thank you for educating me. 🙏God bless you
@ramindakatuwala1580
Жыл бұрын
මුතු සර් මී මැස්සො ගැන කියන්න ගිහිං (අ)නාගත්ත වගෙ මතකයි..අර පාතනොද්භවනය අපේ කාලෙ ඉගෙන ගත්තෙ කෞමාරොද්භවය කියල..ඒක යල් පැන ගිය යෙදුමක්ද?
@nathalijulen3297
Жыл бұрын
තාත්තෙක් නැති පිරිමි මී මැස්සා. ඔහොම දෙයක් කාන්තාවකට උනොත් ඒ පිරිමි ළමයා ංජාතක කියයි. සත්ව ලෝකය හරිම පුදුමාකාරයි ,ලස්සනයි , සුන්දරයි පරණ රැජින ගැන පව් කියලා හිතුණා බොහෝ වෙලාවට ඕක මිනිස්සු අතරත් වෙනවා . රැජිණත් ලේසි නෑ.දිනපු මී මැස්සට තියෙන මහන්සිය. පිරිමි සතා අපිට විදින්නෙ නෑ. අම්මෝ ම් විත විදින මැස්සියෝ. රටක් දියුණු කරන විදිහ කියලා දෙන මී මැසී ජනපද. මී මැසි වමනේ කන අපි.ස්තුතියි 🙏 🌹 ❤ සර් ආයිත් කවදාවත් මී පැණී කන්න හිතෙන්නේ නෑ . සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤කිසිම සතෙකුට හිරිහැරයක් නොවේවා 🙏 ජනපදය වෙනුවෙන් ජීවිතය දෙන මී මැස්සෝ . හරිම දුකයී මී මැස්සෝ ගැන පරාග පෝෂණයට ඉවහල් වෙනවා. මී මැස්සෝ ජීවත් වේවා 🙏 ආහාර හිගයක් ඇති නොවීමට මී මැස්සෝ රැකගමු සොබාවික මි වද නොකඩා ඉමු. මී මැස්සෝ ඇති කරමු.❤
@buddhikaedirisinghe6356
Жыл бұрын
පිං අත් වේවා. ❤❤❤
@sanathjayasinghe7567
Жыл бұрын
රිලවුන් නිසා කුරුලු ගහනය අඩුවීම ගැන වීඩියෝ එකක් කරන්න. මම ඇස් දෙකටම දැකලා තියෙනවා කුරුලු කූඩු කඩලා බිත්තර කනවා. රිලව් වැඩිපුර ඉන්න පලාත්වල දැන් කපුටෙක්වත් හොයාගන්න නෑ.
@harshanaa8671
Жыл бұрын
එකනමි ඇත්ත අපේ පැත්තේ දැන් කපුටන් ඇත්තේම නෑ රිලවි නම් ගොඩාරියක්ම ඉන්නවා කුරැල්ලන් වර්ග ඉන්නේ 2,3, වගේ😢😢
@heenbandagamine764
Жыл бұрын
දිලිසේන හාට් 💖තෙරුවන් සරනයි සර්
@maleeperera9055
Жыл бұрын
A Beautiful story. Thank you sir 🙏🙏🙏
@randikadayan2112
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤️
@karunathilakerds2148
Жыл бұрын
අවසාන පිරිමි මැස්සාට ප්‍රජනන කාර්‍යයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා සර් කිව්වේ නෑනේ 😂
@LR-kh7ty
Жыл бұрын
Thank you❤
@VithanaArachchi-oy3zg
Жыл бұрын
අම්මෝ එහම පැහැදි ලි කිරීමක් පින්
@isiwaraya
Жыл бұрын
අපේ වත්තේ ජනපද 4ක් තියෙනවා.
@thusharidevika6113
Жыл бұрын
බුදු සරණයි සර්ට
@MallikaHewapathirana
9 ай бұрын
Sir ta පින්
@PiyumikaNadeeshani-y7e
Жыл бұрын
❤❤❤සුපිරි ❤❤❤
@Biolokaya
Жыл бұрын
ඉතින් අර වායුගෝලයට යන වෙලාවෙ රැජිනවත් කෑහැකිනෙ අර සත්තුන්ට.....😬😬😬😬
@asankaauth7713
Жыл бұрын
මම අසා ඇති විදිහට නිසි ආරක්ෂවක් කලෝත් වසර 10,000 ගියත් මී පැණි නරක් නොවන බව. ඒවගේම රා මදින ගස් යට මීමැස්සන් වැටි ඉන්නවා වෙරි වෙලාවගේ ඒ මොකද?
@wajirafernando7672
Жыл бұрын
Thank you
57:10
Tissa Jananayake - Episode 236 | උසස් පෙළ දරුවන්ගේ දෙමව්පියන්ට තිස්ස සර් කියපු මතක හිටින කතාව
Tissa Jananayake
Рет қаралды 133 М.
3:36:34
DAMIAN ANFILE: „Din 324 până în 1453 avem un singur stat: Imperiul Bizantin!” | VREAU SĂ ȘTIU Ep 153
VREAU SĂ ȘTIU
Рет қаралды 1,1 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 9 МЛН
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН
54:54
Tissa Jananayake - Special Episode | සිත සහ කය | Mind and Body
Tissa Jananayake
Рет қаралды 351 М.
10:57
මුතුගල සර් ජිම් ගිය හේතුව කියයි. | Dinesh Muthugala | Episode 67
You Tube Thaksalawa
Рет қаралды 57 М.
21:47
මින්නේරියේ අලි කතාව | Tissa Jananayake with Life (EP 146)
Tissa Jananayake with Life
Рет қаралды 37 М.
26:28
අධි රුධිර පීඩනය නිහඬ මාරයෙක් | Tissa Jananayake with Life (EP 111)
Tissa Jananayake with Life
Рет қаралды 95 М.
33:48
Tissa Jananayake - Episode 89 | පිළිකාවේ ඇත්ත කථාව | The story of cancer
Tissa Jananayake
Рет қаралды 460 М.
1:24:29
ITN Television Iskole - (2020-06-25) | ITN
ITN Sri Lanka
Рет қаралды 99 М.
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 166 М.
22:30
කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳලා ඇස් හොඳ කරන හැටි | Tissa Jananayake with Life (EP 27)
Tissa Jananayake with Life
Рет қаралды 294 М.
34:28
Tissa Jananayake - Episode 205 | අන්තර්ජාතිකව හිඟා කෑම
Tissa Jananayake
Рет қаралды 151 М.
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 186 М.
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 9 МЛН