මම මේ සාකච්ඡාව රටේ ප්‍රධාන නාලිකාවක අද කරානම් ඒ අයට මේක ප්‍රචාරය කරන්න බෑ| tissa jananayake |Hari Tv

  Рет қаралды 388,159

Hari Tv

Hari Tv

Күн бұрын

#Lahiru_Mudalige #haritv_Lahiru #standbywith_Lahiru
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 800
@darshimellavi7853
@darshimellavi7853 3 жыл бұрын
තිස්ස sir ගෙ පන්ති ගියේ නැති ඒත් sir ට ආදරේ අය like කරන්න
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
Technical නෙ කරේ 😑
@user-qb1uj2tg9p
@user-qb1uj2tg9p 3 жыл бұрын
මාත් ආදරෙයි 😆
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
@SL to You කෙප්ප කෙලින්නෙ මුන් 😂😂😂
@arachchigelakshan5575
@arachchigelakshan5575 3 жыл бұрын
@@ody.polaya1094 8
@yoosuf4584
@yoosuf4584 3 жыл бұрын
තිස්ස "සර්" ට වැරදුනු තැනක් තියෙනවා.ආහාර සඳහා අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපත්තිය මුස්ලිම් ජාතිය සඳහා වූ හලාල් ක්‍රමයයි ..මුස්ලිම් ජාතිකයින් හරියටම එය පිළිපදිනවා..අවාසනාවකට මුළු මහත් රටේ ජනතාවට එවැනි දෙයක් කරන්නට තරම් ජාතිකවාදී නායකයෙකු බිහිවී නැහැ.
@rikkyzion6157
@rikkyzion6157 3 жыл бұрын
Thissa sir ge එක දේශනයක් හරි අහල තියන අය like කරන්න.
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 3 жыл бұрын
සේරම අහලා ඉන්නේ
@anjalikamallawarachchi4294
@anjalikamallawarachchi4294 3 жыл бұрын
@@user-pb6fz8gv3q .
@livewithme6392
@livewithme6392 3 жыл бұрын
අනිවා ❤️❤️
@dularasanjaya7311
@dularasanjaya7311 3 жыл бұрын
Al clas giye 2002 - 2004 -2005..ඒ දවස් වල ගම්පහ සමාදි එකේ සර් ක්ලාස් කලේ...දවසක් පට්ටම ගේමක් දීලා..රින්ගුවා ක්ලාස් එකට..අපි මැට්ස් කලේ ඒත් අත්‍යාවශ්‍ය හේතුවක් නිසා ❤️❤️❤️❤️❤️❤️😂😂😂😂😂 අපි(කිව්වට දෙන්නයි) බයෝ ක්ලාස් එකට රින්ගුවා ..
@srimapawan9166
@srimapawan9166 3 жыл бұрын
එකක් නෙමෙයි ඔක්කොම බලනවා එකක් නෑර,හරි ආසයි අහන්න පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්
@rohanakumara5726
@rohanakumara5726 3 жыл бұрын
තිස්ස සර්ගේ කතාව නිසා කිරි බොන එක නැවැත්වීමට තීරණය කල අය කෝ
@sachintharashmika4733
@sachintharashmika4733 3 жыл бұрын
api dan piti kiri bonne na
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Man . Dan bonne nh
@hakwild
@hakwild 3 жыл бұрын
Highland/Pelwatte beepan
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
@@hakwild ඒවා හොයාගන්නත් නෑ නේ 🥺
@hakwild
@hakwild 3 жыл бұрын
@@Imasha_Welivita Ow eketh mokakhari mafia ekak thiyenawa wage pitarata jara kiripiti sales adu wela nisa. Ape gewal langa kadekata nam Pelwatte enawa.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
මගෙ ජීව විද්‍යා ගුරුදෙවිදු...පළවෙනි පාර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ අසමත් උන මං දෙවෙනි පාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙද්‍යපීඨයට medical student කෙනෙක් විදියට තේරී පත් වෙන්නෙ සර්ගෙ අනුදැනුම නිසයි..සර්ව දෙවෙනි වර උසස්පෙළ කරද්දියි මට මුණ ගැහුණෙ..එදා ඉදන් අද දක්වාම පුද්ගලිකවත් ගුරු හරුකම් ගනිමින් ජීවිතයේ හදාගනිමින් යන ගමනෙ හැමදාම මගෙ ජීවමාන role model එක..මගෙ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 жыл бұрын
Role model එක තිස්ස සර් නම් පතිරන මහත්තයා මේ තාක් කල් කරපු ප්‍රසිද්ධ සහ පෞද්ගලික කියපු දේවල් මොනවද? කියන්නත් බැරිද අපිට මම නම් අවු : 8 කට පෙරම කිරි පිටි MSG අඩංගු කෑමත් නැවත්තුවා වගේ
@studywithme2461
@studywithme2461 3 жыл бұрын
😍😍😍
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
@@nalawattagepinto3939 මං ඒවා බලා නෑ මං කීවෙ මගෙ role model එක තිස්ස සර් කියා.මගෙ ජීව්තේ හැරවුම් ලක්ෂය වුණේ තිස්ස ජනනායක නම් චරිතය..ඒ නිසා මගේ role model එක ඔහු..ඒ මගේ පුද්ගලික දේ...
@endokasun2348
@endokasun2348 3 жыл бұрын
Ayyo Mata kohomada Sir ge class eka miss une🙄
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
❤❤🙏
@SLGamingAreas
@SLGamingAreas 3 жыл бұрын
Thissa sir ta ආදරෙ කට්ටිය මේ පැත්තට..😍😍
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
🤟
@Samsam-pm3vo
@Samsam-pm3vo 3 жыл бұрын
From dubai
@C424c424
@C424c424 3 жыл бұрын
Thanks ලහිරු කාගෙවත් දුක්ගන්නාරාල කෙනෙක් නොවී අද වැදගත් මහත්මයෙක් ගෙනත් වැදගත් වැඩසටහනක් කරාට ..🙏🙏🙏
@user-bq8bx1mk1c
@user-bq8bx1mk1c 3 жыл бұрын
Aniwa.
@uabeykoon4897
@uabeykoon4897 3 жыл бұрын
Ow aththa
@mounika1972
@mounika1972 3 жыл бұрын
සත්තකින්ම
@lasithanuradha474
@lasithanuradha474 3 жыл бұрын
Aniwarenma.. Hamadama me wadasatahana ahanawa.. Eth ada thama ahanna ithama watina deshanayak ahuwe..
@C424c424
@C424c424 3 жыл бұрын
@@lasithanuradha474 අනිවාර්යයෙන් නැත්නම් ,හැමදාම ලහිරු කරේ කාගෙ හරි දුක අහපු එක විතරයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට තව එයාලගෙ ප්‍රශ්නත් අපේ ඔලුවලට දාපු එක තමයි ගොඩක් වැඩසටහන්වල කරේ ඒත් මේ වැඩසටහනෙන් මිනිස්සුන්ට හිතන්න ගොඩක් දේවල් දුන්න
@idilan3154
@idilan3154 3 жыл бұрын
තිස්ස සර්ට ආදරෙ අය like එකක්❤️❤️ මේ වගේ මිනිස්සුන් ලක්ෂ ගනනින් මේ පුන්‍ය භූමියේ පහල වේවා 🙏🏼.
@patzniro6649
@patzniro6649 3 жыл бұрын
සර්ව පරිස්සම් කරන්න ඕනේ බහු ජාතික සමාගම් වලින්. 🙏
@sampathbandara8026
@sampathbandara8026 3 жыл бұрын
ලහිරු අයියා ගරුත්වය දිලා හොඳට sir කියලා කතා කරනවා. නියමයි.
@irahada5961
@irahada5961 3 жыл бұрын
තිස්ස සර් හරි අහිංසක චරිතයක් කියලා මට හිතෙන්නේ ."අහිංසක " කියලා මම අඩහස් කරන්නේ කපටි නැති අවංක මනුස්සයෙක් කියලා ..
@indikakumarasinghe9292
@indikakumarasinghe9292 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත. ,,🪴🪴🪴
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 3 жыл бұрын
ජීව විද්‍යාව කරපු අයට වඩා ජීව විද්‍යාව නොකරපු විශාල ගෝලයින් පිරිසක් තමයි සර්ට ඉන්නෙ.. එහෙම ගුරුවරු තවත් නැතුව ඇති. ❤️‍🔥
@chandralakshman8178
@chandralakshman8178 Жыл бұрын
Sir..you.never..joint.with.politics..if.you.join.with.politics.you..are.sun
@basnayake6232
@basnayake6232 10 ай бұрын
@@chandralakshman8178 .
@piyasirip3164
@piyasirip3164 7 ай бұрын
@sachinichamanthika1078
@sachinichamanthika1078 3 жыл бұрын
විශ්වයේ සොදුරුතම ගුරුතුමා.... අදටත් පාරට ටොෆි කොලයක්වත් විසි නොකරන තැනට ජීවිතය හුරු කලේ ඔබතුමයි.... ඔබට දීඝායු ගුරුතුමනි..... 💝🙏
@vinolikadilhani5041
@vinolikadilhani5041 Жыл бұрын
⚽⚽⚽⚽⚽⚽⚽
@C424c424
@C424c424 3 жыл бұрын
බොහොම ස්තුතියි ලහිරු මොලගෙඩි වලට යමක් දාගන්න පුලුවන් විදිහේ සාකච්ඡාවක් ගෙනාවට ..🙏🙏🙏🙏
@erandihdm4835
@erandihdm4835 3 жыл бұрын
"විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා.." අදටත් මතකයි ඒ class ගිය සොදුරු අතීතය.. අමිහිරි වෙලා තිබුන bio ආසම විශය කරලා විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දුන්න ආදරණීය sir ඔබයි.. (2011 A/ L)
@malsharasangi4996
@malsharasangi4996 3 жыл бұрын
Sir මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක්🙇... අපේ වගේ දුප්පත් රටක නායකයෙක් විය යුත්තේ මේ වගේ පුද්ගලයෙක්...තාම හැබැහින් දැකලවත් නැති උනාට හදවතේ ඉහලම තැනක ඉන්නේ sir ❤️
@sjthsampath4985
@sjthsampath4985 3 жыл бұрын
මහේලලා සංගලා මේ කතාව දකිනවනම් කියලා හිතෙන අය කවිද ?
@vihanganimsara2097
@vihanganimsara2097 3 жыл бұрын
ane ow appa
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
උන් දැක්කට වැඩ ක් නෑ උන් පරගැති
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
කාවන්තිස්ස නියමයි සර් ගෞරවනීයයි
@sjthsampath4985
@sjthsampath4985 3 жыл бұрын
@@arundathijayabandu3282 ow un salli walata ona deyak karai
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
@@sjthsampath4985 හරි කලු සුද්දෝ උන්
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
තිස්ස සර්.. .. . ඉන්නවා. දැක්ක ගමන් සේරම වැඩ පැත්තකට දාල බලන්න ගත්තේ .. ගුරැතුමාට තෙරැවන් සරණයි. .. . හැබැහින් දැකීම. එකම පැතුමයි. .. .. සර් අර තෙල්. හින්දම. ඉතුරැවෙන ඒව අපිත්. . කෑව කෑදරකමින්. .. ඒකට අපි කීවේ.. .. ;;තෙල්කා;;
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
කැද හදනවා එවාගෙන්. පුදුම රසක් තියෙන්නේ එවායෙ. අපි ගෙදර තමයි තෙල් හිද ගන්නෙ. අපිට සුපුරුදු බිමක් තමයි එ කැද. 😍😍😍
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
PFT fashion ඔවි මටත් මතකයි. .. . පොල්කිරි කැද නේද?.. .. අනේ පවි දැන් ලමයිට ඒමොනවත්ම නෑ. .. රසකර කර කන්නේම වස
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
Ow. මාර රසයි. ඇත්තටම එවා ගම්වල තියනවා. එත් අපෙ අම්මලා වගෙ දැං ඉන්න අය එවා කරන්න කැමති නැ කම්මැලි.
@buddhinikaushalya9208
@buddhinikaushalya9208 3 жыл бұрын
ඔව් අනේ....
@user-sb2mm3lv2s
@user-sb2mm3lv2s 3 жыл бұрын
තෙලිකා අපිත් කනවා ඉස්සර
@pradeepmadusanka7758
@pradeepmadusanka7758 3 жыл бұрын
තිස්ස සර් වගෙ 10 දෙනෙක් වත් මෙ භූමියෙ පහල වෙවා!!!
@hemaliperera4940
@hemaliperera4940 3 жыл бұрын
10 k madi . ekai duka.
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
මදි මදි
@nitasooriarachchi6517
@nitasooriarachchi6517 3 жыл бұрын
225k wevaaass!!!
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
@@nitasooriarachchi6517 😅👌
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 3 жыл бұрын
🙏🙏🙏🙏
@kanishkaasela7187
@kanishkaasela7187 3 жыл бұрын
දුක අහනවට වඩා මේ වගේ වැඩසටහන් පට්ට ❤️
@dilanifernando8237
@dilanifernando8237 3 жыл бұрын
තිස්ස සර් කියන්නෙ දරුවන්ට ගුරුවරයෙක් විතරක් නෙමෙයි,වැඩිහිටි අපිටත් ගුරුවරයෙක්.වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු පියෙක්.සර්ගෙ හැම වීඩියෝ එකක්ම මං බලනවා.ජීවිතේට ගන්න තියෙන දේ බොහෝමයි.දීර්ඝායු වේවා!
@vinolikadilhani5041
@vinolikadilhani5041 Жыл бұрын
තිස්ස සර් කියන්න ඇත්තටම දරුවන්ට ව්තරක් නෙමෙයි අම්මල වෙන අපි නොදන්න දේවල් ගොඩාක් දැනුවත් කරන ගුරුපියෙක් ඔබට තෙරුවන් සරනයි !!!
@C424c424
@C424c424 3 жыл бұрын
හරි tv එකේ කරපු සාකච්ඡාවලින් හොදම වගේම වැදගත්ම සාකච්ඡාව තමයි මේක
@inokadilrukshi9777
@inokadilrukshi9777 3 жыл бұрын
That s true.
@dilhanid7593
@dilhanid7593 3 жыл бұрын
ඇත්තෙන්ම ඔව්
@nimalikaabeysekera5252
@nimalikaabeysekera5252 3 жыл бұрын
100 Prozent Yes
@mounika1972
@mounika1972 3 жыл бұрын
සහතිකෙන්ම
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏🙏🙏❤
@dinushadushmantha1032
@dinushadushmantha1032 3 жыл бұрын
කිරිපිටි කතාව නම් ඇත්තම ඇත්ත. මම දැන් අවුරුදු හතරක් ඉන්නෙ ජපානෙ. කිසිම සුපර්මාකට් එක්ක තියා Whole sale කඩේකවත් කිරිපිටි නම් හොයාගන්න නෑ
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ජොබ් කරන්න එන්න නම් බැරි වෙයි.ඒත් දවසක් හරි ජපානයේ ඇවිදින්න නම් එනවා.මැරෙන්න කලින් ඒක ඇත්ත කරගන්න ෆුල් ට්‍රයි කරනවා.ආසම රටක්
@nisansaladilrukshi6875
@nisansaladilrukshi6875 3 жыл бұрын
👍
@udarifernando1479
@udarifernando1479 3 жыл бұрын
Eka attha et mehe inna ape minissu lankawe kadawal walin kiripiti genat bonwa mechra mehe hoda dewal tiyeddi
@dinushadushmantha1032
@dinushadushmantha1032 3 жыл бұрын
@@udarifernando1479 Amboo ow mamageth yaluwek innawa uta nespray nethuwa behe.
@EshanNilanka
@EshanNilanka 3 жыл бұрын
Ekanam atta mn aurudu 2k Japane. Hemadamath bonne fresh 🥛
@dilruagalawaththa1651
@dilruagalawaththa1651 3 жыл бұрын
ඉගෙනගෙනත් නෑ ,සැබැවින් දැකලත් නෑ, හැබැයි හේතුවක් දන්නෑ තිස්ස ජනනායක සර්ට මම හරි ආදරෙයි.❤❤❤❤😘
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
ඔහු අනේ
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
මම මැත්ස් කරන්නෙ. ඒත්, සර්ට personally ගොඩක් ආසයි. 💔😍👍
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
ඇත්තටම මමත් හරිම ආදරෙයි සර්ට
@srimathijayarathne3467
@srimathijayarathne3467 2 жыл бұрын
සත්තයි මාත් එහෙමයි
@menakaperera5463
@menakaperera5463 Жыл бұрын
Anee mamath adarei 😍😍🙏
@pasanmaduravinda4227
@pasanmaduravinda4227 3 жыл бұрын
මමත් සර් ගෙන් බිහිවුන වෛද්‍ය සිසුවෙක්.. සර් නිසයි අද අපි මෙතන ඉන්නේ..💪💪
@supunjayasanka3793
@supunjayasanka3793 3 жыл бұрын
රටේ අහිංසක ජිවිත ගොඩදාන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ
@lokeneha8773
@lokeneha8773 3 жыл бұрын
තිස්ස සර් ගෙ පන්ති ගිහිල්ල නෑ....ඒත් ඉස්සර ඉදන්ම සර් ගෙන් ගොඩක් දේ ඉගෙන ගත්ත...ආදරෙයි සර්...💓
@manjushaa2451
@manjushaa2451 3 жыл бұрын
මෙන්න දේවත්වයෙන් පිදුම් ලබන්න වටිනා අග්‍රගණ්‍ය ගුරුතුමා මෙතුමා එක්ක interviews එකක් නෙවෙයි දාහක් කලත් වටිනා මිනිස්සුන්ට සතාසීපාවන්ට ස්වභාව ධර්මයට කොටින්ම මුලු විශ්වයටම ආදරය කරුණාව දක්වන ගමන් මුලු ලෝකයටම දැනුම බෙදන ආදරණීය ගුරුතරුව 😘😘😘 කලින් interviews වගේද ජීවිතේ හැල්හැප්පීම් දුක් ගැහැට වලින් පීඩා විදින මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ලෝකේ 😊😊😊😊 but thanks a lot for ළහිරු 🌹🌹🌹🌹
@dimeshadinithi1215
@dimeshadinithi1215 2 жыл бұрын
ආදරණීය තිස්ස සර් මම සර් ගේ පන්ති ආවේ 2017 බයෝ පන්තියට සර් මට free card දීලා ඉගැන්නුවේ. මං අද මං ජීවත් වෙන්නේ සර් නිසා. මං සර් නැත්නම් මැරිලා සර්. අද මං ජීවිතේ හිනාවෙලා සතුටින් ඉන්නේ සර් එදා මට දීපූ උපදෙස් නිසා. මගේ සර්ට ගොඩක් පින් සර්. මගේ මිහිපිට දෙවි කෙනෙක් සර්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සර්. 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාම මං ගොඩක් ආදරෙයි සර්. 🙏🙏🙏❤️❤️❤️
@buddhinikaushalya9208
@buddhinikaushalya9208 3 жыл бұрын
තිස්ස සර් වගේ මනුෂ්‍යයො හම්බෙන්නෙ කෝටියකට එකයි... 🙏දීර්ඝායු ලැබේවා සර් ඔබට. ලහිරු අයියෙ වැඩේ නියමයි. ජය වේවා!
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u 3 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ කාන්තාර වල ජීවත් වෙන වැලි පොලොංගුද කොහෙද. ජීවිතේ ගැන රිස්ක් එකක් අරන් ඇත්ත කතා කරලා ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව පාදන එකට රෙස්පෙක්ට් සර්...පිං 🙏.. තව ටික කාලෙකින් ලංකාව කාන්තාරයක් වෙයි..මිනිස්සු තේරුම් අරන් හරි පාරේ යනවා නම් එච්චරයි. කෙහෙම්මලේ රජයෙන් වැඩක් නෑ..උන් කරන්නෙ රට ආගාදෙට ඇදලා දාලා විකුනන් කන එක.
@priyankahesadi1680
@priyankahesadi1680 3 жыл бұрын
😀😀😃😂😂😆
@priyankahesadi1680
@priyankahesadi1680 3 жыл бұрын
Sorry hinawak demme polongu kiwa katawata
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u 3 жыл бұрын
@@priyankahesadi1680 😊❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
@@user-zg6ex5ux7u mn hithanne a wasa wisa promote karana ayai,Gas kapana ayai 🤔🤔
@krishanthasampath7101
@krishanthasampath7101 3 жыл бұрын
@@mrs.munasinghe5008 Fonterra eke wada karana un set ekak wenna athi unlike karala tiyenne
@ima8452
@ima8452 3 жыл бұрын
ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි ගුරුතුමනි, ඔබ රටට සම්පතක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
ඔහු ජාතික සම්පතක්
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 3 жыл бұрын
හැමෝම ආදරය කරන " සැබෑ ගුරුවරයෙක්" ❤️
@DilaTv
@DilaTv 3 жыл бұрын
අපේ ගමේ මගේ ඉස්කෝලෙ . ආඩම්බරයි .ඒ වගේම සර් ඇවිත් අපේ ඉස්කෝලෙට පොත් බෙදල ගිය විදිහ අද වගේ මතකයි.BATEWELA SCHOOL දරුවන්ට විෂය කරුණු වගේම ජීවිතයත් ලස්සනට කියාදෙන ගුරුවරයෙක්. ඔබ වැනි ගුරුවරුන් රටට සම්පතක්.❤❤❤
@sksolo4363
@sksolo4363 3 жыл бұрын
මෙතෙක් කල් මේකට ආපු විශිෂ්ටම චරිතය මොහුයි......❤️👌
@mounika1972
@mounika1972 3 жыл бұрын
👍❤🌷🙏
@dammikasuranga5519
@dammikasuranga5519 3 жыл бұрын
Aniwaryenma
@kelumkularathne6947
@kelumkularathne6947 3 жыл бұрын
අනිවා
@sanju9076
@sanju9076 3 жыл бұрын
True
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏❤ එකගයි
@thilinidarmathilaka430
@thilinidarmathilaka430 3 жыл бұрын
අදටත් පරිසරයට mage අත් දෙකෙන් ටොපි කොලයක් විසික් කරල නැ මට ඕනේ තැනක දිව්රන්න පුළුවන්. ඒ දෙ වෙන තැනට ඔලුව සුද්ද කලේ sir. ඇතුලට යන ළමයා නෙවේ එලියට එන්නේ. Brain wash වෙනවා. සදා ණයගැතියි sir ට.අදටත් අම්මට තාත්තට උනත් කුණු වැරදි විදියට විසික් karaddi, එකට හඩක් නගන්න මනස හැදුවේ sir. Clz ghn අවරුදු 8ක්‌. අදටත් sir ගේ tute විසික් කරල නැ. පරිස්සමින් තියාගෙන ඉන්නවා. ඒ හැම මතකයකම ඉන්නේ sir.
@whoisthat1684
@whoisthat1684 3 жыл бұрын
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
Respect 😍
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
matath...
@nuwanr7179
@nuwanr7179 3 жыл бұрын
@@mrmartin6525 නිකන් සමාජෙ ඉස්සරහ මානසික පිස්සෙක් වගේ හැසිරෙන්න එපා බන්..
@SL63922
@SL63922 3 жыл бұрын
aththatama respect sis😘😎 මං ගැන ලැජ්ජයි මට😕 මගෙ අතින් නම් ඒ වැරැද්ද ඇති වෙනකන් වෙලා ඇති👎🏻.. අද ඉදන් මගෙ අතින් ඒ වැරැද්ද වෙන්නෙත් නෑ😎👍🏻
@asiangirl6519
@asiangirl6519 3 жыл бұрын
ඔබතුමා අපේ මුලු රටටම ගුරුවරයෙක් .. මේ වගේ පැහැදිලිව ඇත්ත ඇතිසැටියෙන් විස්තර කරලා මිනිස්සුන්ට පහදලා දෙන්න හැමෝටම බෑ...❤️❤️
@chathuchathu273
@chathuchathu273 2 жыл бұрын
මම අවු.15ක ගැහැණු ළමයෙක්. හරි tv වැඩසටහන් වලට හැමදාම ආවේ වැදගත් පුද්ගලයන්. ඉතින් මං ජීවිතේට දේවල් එකතු කරගන්න ළහිරු මමාගෙ වැඩසටහන් බලනවා. Good luck මාමේ.😍❤️
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 3 жыл бұрын
ලහිරු පරක්කු වෙලා හරි තිස්ස සර් ව ගෙන්නපු එකට ගොඩක් පින් 🙏❤️
@vishyani
@vishyani 3 жыл бұрын
Aniwarynma අනිවාර්යයෙන්ම
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
🤟🤟
@akashpushpakumara1530
@akashpushpakumara1530 3 жыл бұрын
Hmmmm
@thisukainol
@thisukainol 3 жыл бұрын
0:01 සර්ගෙ පරන කිරිපිටි ගැන තිබ්බ video එක බලල ඒ ජරාව බොන එක මම නැවැත්තුව...සර්ට පිං ❤
@kasunsoiza1963
@kasunsoiza1963 3 жыл бұрын
මමත්
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
🤟🤟
@tamil6871
@tamil6871 3 жыл бұрын
@@mrmartin6525 උබේ පොන්න කමේ තරම මන්ද බුද්දිකයා
@kavindu1358
@kavindu1358 3 жыл бұрын
@@mrmartin6525 ඔබේ බුද්ධි මට්ටමේ තරම..වාව්👌
@thisukainol
@thisukainol 3 жыл бұрын
@@mrmartin6525 මම බොන්න එපා කිව්වෙ නෑනෙ 😂 කඩේ විකුණන එක නවත්තලත් නෑනෙ...😂බීපන්
@thusharapiryadarshana6295
@thusharapiryadarshana6295 3 жыл бұрын
මට බබාලා 3 දෙනෙක් ඉන්නවා ඒත්. කිරිපිටි කවදාවත් දීලා නෑ ඉස්කෙෝලෙ යවන්නෙ බත් කවලා හිතුවොත් අපිට වෙනස් වෙන්න පුලුවන්.සර්ට මේවා කිව්වට පින්
@nadira8407
@nadira8407 3 жыл бұрын
අමිත් පුස්සැල්ල සර්. තවත් වටිනා ගුරුතුමෙක්.සමාජ මෙහෙවර වෙනුවෙන් සාකච්ඡාවක් ගෙන එන්න. ස්තුතියි
@anushaniranjala751
@anushaniranjala751 3 жыл бұрын
මේ වගේ මිනිස්සු රට පාලනයට හිටියනම් අද ලංකාව ගොඩක් ඉහල තැනක.......❤️‍
@warnasamika
@warnasamika 3 жыл бұрын
බුද්දිමතුන් දේශපාලනය නොකරන තාක් මෝඩයන් යටතේ පාලනය වීමට සිදුවේ.. ඇරිස්ටෝට්ල්.
@auror8762
@auror8762 3 жыл бұрын
Unlike කරල තියෙන්නෙ කිරිපිටි සමාගම් වල ලොක්කො ටිකක්ද කොහෙද😆
@shayadance8955
@shayadance8955 3 жыл бұрын
රටට වටින ගුරුවරයෙක්.... ඉතාම බුද්ධිමත් සම්පත් දායකයෙක්😍😍😍
@picsfactory8608
@picsfactory8608 3 жыл бұрын
මේ ගුරුතුමාගේ පන්ති නොගියත් මේ ගුරුතුමාට ආදරෙයි .. ස්තුතියි සර්......
@tmjayalath3966
@tmjayalath3966 3 жыл бұрын
සර්ගෙ මනුසත්බවෙන් වටිනාකමක් ලබාගැනීමට තරම් ප්‍රඥාව ඇති පාලකයකු බිහිවේවා... ❤️
@user-xq7su7eh3d
@user-xq7su7eh3d 3 жыл бұрын
තිස්ස සර් රටේ වැදගත් මනුස්ස කමින් *පිරුන සුපිරිම මොල ටිකක් බිහි කිරීමේ පුරොගාමියා.. ආදරෙයි ඉතිං පැලෙන්නම අපේ ආයුශත් අරගෙන ගොඩක් කල් ජිවත් වෙන්න ඔනා සර්* ❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏
@ChathuraLakmalBest
@ChathuraLakmalBest 3 жыл бұрын
මන් තිස්ස සර්ගේ class ගියේ 2009 එකලෙත් කිරිපිටි කතාව ඔය විදියටම කිව්වා. එයාග ලමයින්ටවත් පිටි දෙන්නේ නෑ කියලා.
@prabathamadusanka8438
@prabathamadusanka8438 3 жыл бұрын
අපේ ඉල්ලිම සලකාබැළු ඔබට හිස නවා අචාර කරනවා ලහිරැ.....👍👍👍
@apizzaboy9011
@apizzaboy9011 3 жыл бұрын
ජාතී වාදෙං තමා හැමදේම වහන්න ලේසි ලංකාවේ ඒකයි සර් ඇත්ත.. සර් පරිස්සමින් ඉන්න සර් බුදුසරණයි..!
@kasungeethanga3260
@kasungeethanga3260 3 жыл бұрын
මැදපෙරදිග 🌳 යට තිබෙන බට ගණන දන්නේ ඒ රට වල ඉන්න මිනිස්සු.ගස් රැකගන්න පුදුම මහන්සියක් ගන්නේ.
@madushanirasika2245
@madushanirasika2245 3 жыл бұрын
ඒක ඇත්ත.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ekanam Aththa Mn inna palathama kola patata thiyanawa gaskolan walin pirila🌳🌴🌵🌱, a wagema eka eka jathiye kurullo🐤🐦🦩.udeta negittama gedara innawa wage kurulu sadde.
@Samsam-pm3vo
@Samsam-pm3vo 3 жыл бұрын
බට දාලා වටේටම...
@mociler3
@mociler3 3 жыл бұрын
එක ඇත්ත පැය විසිහතරම වතුර ලැබෙන විදිහට හදලා තියන්නේ
@lankikakodikara7361
@lankikakodikara7361 3 жыл бұрын
මගෙත් ජීව විද්‍යා ගුරුතුමා ❤🙏 අපට විෂයට අමතරම ජීවිතාවබෝධයත් ලබා දුන් උතුම් මිනිසෙක් 🙏
@isurisammani2841
@isurisammani2841 3 жыл бұрын
හැමදාමත් දෙවියන්ට තරම් ගරු කරන,පුදුම නිහතමානී,එක වගේ සෑම දරුවන්ට ජීවිතේ ජය ගන්න කියා දෙන,ඇත්ත කතා කරන,මම හදවතින්ම ආදරේ කරන සර් කෙනෙක්..මං කවදාවත් සර්ගෙ එක වීඩියෝ එකක්වත් නොබලා ඉදලා නෑ..මං කලේ කොමස්..ඒත් හැමදාම හැම වීඩියෝ එකක්ම දාපු ගමන් බලනවා..මොකද ඒ තරම් සර් ජීවිතේට පුදුම ආදර්ශ ලබාගන්න පුළුවන් ගොඩක් දේ කියලා දෙනවා..වෙන අය වගේ ජනප්‍රිය වෙන්න වැරදි කර කර අපිට හොඳ වෙන්න කියලා කියන්නෙ නෑ..වැරැද්දක් වැරැද්දක් විදිහට දකින නියම කොන්දක් තියන මනුස්සයෙක්..ආදරෙයි සර්..❤️
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
මට හිතෙනවා රජයන් හරි තීරණයක් ගන්නේ නැතිනම් මිනිසුන්ට පුළුවන් අහිතකර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්න එහෙම කලාම ටිකක් හෝ ඕවා ගෙන්වන එක අඩු වෙනවා සර්ට ගොඩක් පින් පැහැදිලිව මිනිසුන් දැනුවත් කරන එකට ළහිරු ඔබටත් පින් තෙරුවන් සරණයි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Oyage comment eka dekkama mathak une Tv channel wala thibunu Aurudu uthsawa sponsor karala thibunu heti yalu🤔🤔
@Disna0608
@Disna0608 3 жыл бұрын
සර්ගෙ හිනාවෙන් පිරුනු මූන දැක්කත් ඇති මටනම්.තාත්ත දැක්ක වගේ නිතරම සර්ව දකිනකොට මට දැනෙන්නෙ.තාම මං වීඩියෝ එක බලන්න ගත්ත විතරයි.කමෙන්ට් එකක් දැම්ම.
@jiah3582
@jiah3582 3 жыл бұрын
අද ඊයේ නෙවෙයි සර් කිරිපිටි ගැන එහෙම කියන්නෙ, clz ගිය අය දන්නවා ඇති සර් clz වලදි ඕනතරම් මේ දේවල් ගැන කියනවා. ♥️
@buddhihiran467
@buddhihiran467 3 жыл бұрын
ඕප දූප නැති සුපිරිම වැඩසටහන තිබුනෙ අද තමයි ...❤️
@sachi.087
@sachi.087 3 жыл бұрын
ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ලැබිම වාසනාවක් 🙏🙏🙏 මගේ ගුරුවරයා🙏
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
හැබැහින් දැක නැ සර්ව. එත් කවදහරි දකින්න ක්තා කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා...... ගොඩාක් වටින පැහැදිලි කිරිමක් 😍😍😍😍
@tharulfernando3760
@tharulfernando3760 3 жыл бұрын
'ඔබටයි මටයි නේමේ,සමස්ත ලෝක යටම.......'අහන්නත් ආසයි සර්..
@sarathjayathissa2002
@sarathjayathissa2002 3 жыл бұрын
ලහිරු සර් ගේ වැඩසටන් පුලුවන් තරම් ඔබගෙ නාලිකාවට මාසෙකට එකපාරක් ගෙන්න මේ ය ඉතා වටිනවා
@yashminetharaa262
@yashminetharaa262 3 жыл бұрын
මගේ request එක අද ගෙනාවට ස්තූතියි ළහිරු ❤️‍
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
ඇත්ත කතා කරන තිස්ස සර්.....ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤
@rohanadesilva1023
@rohanadesilva1023 3 жыл бұрын
A true son of the Soil. The President, PM & All the Ministers & Mps should take him for an example.
@R-Shaani
@R-Shaani 3 жыл бұрын
මන් මේක බලන්න ගත්තා විතරයි.... ජනනායක සර් ජනාධිපති වෙනක්ම් මන් බලන් ඉන්නේ.... රට එතකොට නම් හරිත ලෝකයක් වගේ තියෙඊ
@chalani1232
@chalani1232 3 жыл бұрын
Sir chande illane na sir mula idanma eka kiwwa
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 жыл бұрын
අනේ එපා බුදු සර් ඡෝකර් බන්දුල ගුනවර්ධන වගේ වෙයි කියලා බයයි අපිට
@R-Shaani
@R-Shaani 3 жыл бұрын
Sir chande illaney nah thamai.. eka ape awasanawa... sir chande illuwath මිනිස්සු sirta baniiii....
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
සර් කිව්වා දේශපාලනය කියන්නෙ 💩 ගොඩක් කියලා.සර් දේශපාලනයට එන්නෙ නෑ
@ilovesirlanka4091
@ilovesirlanka4091 3 жыл бұрын
අනේ ඔවු අප්පා
@shyamagunasekara237
@shyamagunasekara237 3 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගත්තෙ නැති උනාට සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා.මේ රටට ඕනෙ මේ වගේ මිනිසුන්.
@arunachathuranga3370
@arunachathuranga3370 3 жыл бұрын
👍
@akashpushpakumara1530
@akashpushpakumara1530 3 жыл бұрын
Hmm
@muthubandawickramasinghe3405
@muthubandawickramasinghe3405 3 жыл бұрын
ඉතා හොද සාකච්චාවක් ගොඩනැගීමට තිබූ අනගි අවස්තාවක් ළහිරු මුදලිගේ විසින් හිතාමතාම අවුරන ලදි. තිස්ස ජනනායක විසින් කිරිපිටි ගැන කළ එළිදරව්ව නිසා ළහිරු තිගැස්මකට ලක්වූ සෙයක් පෙනුනි. සමහරවිට , තිස්ස කිව් ලෙසටම ළහිරුත් බහුජාතික සමාගම්වලට බියවූවා වියහැක.තිස්ස දිගින් දිගටම බහුජාතික සමාගමේ කරන සමාජ විරෝධී වැඩ ගැන කියනකොට, ළහිරු වුවමනාවෙන්ම වෙන මාතෘකාවක් අරගන්නවා. අනෙක නිකමටවත් ඇහුවේ නෑ පෝර්ට් සිටි ගැන. ඒක ලොකු අඩුවක්. ඇහුවානම් mcc එකගැන කිව්වාවගේ විස්තරයක් දැනගන්න තිබුනා. දක්ෂ , සාර්ථක මිනිසෙකුට ආරාධනාකොට කරනලද අසාර්ථක( අසාධාරණ) වැඩ සටහනක්.
@subodhyakumarihami2145
@subodhyakumarihami2145 3 жыл бұрын
Very true.👍👍👍👍👍👍
@warnasamika
@warnasamika 3 жыл бұрын
තිස්ස sirට කොංද තිබ්නට ලහිරුට කොංදක් නෑ ඒ නිසා පුදුම වෙන්න දෙයක් නෑ.
@thushariwarnasuriya3583
@thushariwarnasuriya3583 3 жыл бұрын
තිස්ස සර් එන හැම වැඩසටහනක්ම බලනවා.ආදරෙයි තිස්ස සර්❤️❤️❤️
@nimalikaabeysekera5252
@nimalikaabeysekera5252 3 жыл бұрын
හරිම ලස්සන සංවාදය. මම මේ sir te සවන් දෙන්නෙක්. මම ජීවත් වෙන්නේ ජර්මනියේ නමුත් මම සර් වෙතින් සෑම විකාශනයක්ම අනුගමනය කරමි.
@MindPowerLK
@MindPowerLK 3 жыл бұрын
හැමදාම සර් රට වෙනුවෙන් කතාකලා....... සර්ට හැමදාමත් අපි ආදරෙයි
@sewanallalk9173
@sewanallalk9173 3 жыл бұрын
මේක නම් trending 1 යනවා සුවර්.. ගොඩක් අය බලා හිටියා තිස්ස සර්ව මේ වැඩ සටහනට එනකම්...😍
@gihanthathsara609
@gihanthathsara609 3 жыл бұрын
ලංකාවෙ කොහෙ හිටියත් තිස්ස සර්ගෙ පංති යන්න පුලුවන් හැම ලමයම එක ඩවසක් හරි.මම ක්ලාස් ගිය කෙනෙක් නෙමෙයි Al වලට.මේ සර්ගේ පංති ගියේ Al වලට මාස 4ක් තියලා.EXAM Pass උනේ මේ සර් හින්දා.subject ekata මාර ආසාවක් ඇති වුනා.එදා ඉදන් සර් මේ වගේ තමයි.සර්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@Jayani_Premathilaka
@Jayani_Premathilaka 3 жыл бұрын
හරිම වටින සාකච්ඡාවක් සර්... සර් කතා කරපු හැම වචනයක්ම හරිම වටිනවා... රට ගැන පුදුම දුකක් තමයි ඇති වෙන්නෙ...සර් වගේ සත්‍ය කතා කරන උතුම් පුද්ගල⁣යන් අපේ ශ්‍රීලංකාවේ වැලි කැට තරම් පහල වේවා!!!! 🙏🙏🙏
@amilasanjeewa8575
@amilasanjeewa8575 3 жыл бұрын
මම කිරිපිටි බොන්න පුරුදු වෙලා ඉන්නෙ. මැදපෙරදිග රස්සාව කරපු කාලෙ එහෙ තිබ්බ අල්මරායි කියලා එකකුයි, ඇන්කර් පිටි එකයි තමයි බිව්වෙ. ඒවගේ රස හා සුවද ලන්කාවෙ ඒවට වඩා හාත්පසින්ම වෙනස්. මේස හැදි දෙකක් දැම්මම එලකිරි වගේමයි. ආපහු ලන්කාවට ආවම තමයි වෙනස දැනුනේ. ලන්කාවේ තියෙන්නේ අමුතුම කැද වගේ එකක්. ඊට පස්සේ මැදපෙරදිග කිරිපිටි තමයි යාලුවොන්ට කියලා ගෙන්නගෙන බොන්නෙ. ලන්කාවේ වියදමට සාපේක්ශව රුපියල් 1300ක් විතර තමයි මාසෙට අමතරව වියදම් වෙන්නෙ.
@prabhamadushani8264
@prabhamadushani8264 3 жыл бұрын
ලංකාව වගෙ රටක ආහාර සම්බන්දයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යමයි..ඒ දේ කරන්න පුලුවන් රටෙ ජනධිපති ට..වාහන ගෙන්වන එක,කහ ගෙන්වන එක නතර කලා වගෙ ඇයි බැරි පිටි කිරි ගෙන්වන එක නතර කරන්න ජනාධිපතිට හා ඔය රට ගැන හිතන ජනාධිපති ලේඛම්ට?? හැම දියුනු රටකම එම රටේ හොදම දේ ලබා දෙන්නෙ එම රටේ ජනතාවට..එත් අපේ රටේ හොදම දේ පිටරටට යවලා වැඩකට නැති පුස්ස ලංකාවෙ අපිට දෙනවා.. උදා: තේ කොල,,කෝපි,පලතුරු වර්ග, තිස්ස සර්ට ගොඩක් පින්......
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
මම ඉතිං තනියම මේ ගමන යනවා .....පහන් කණුව යට අදුර තියෙන කතාවක් සර් කලින් රූපවාහිනියේ කීවා මතකයි....කොහොම උනත් රටක් වටින චරිතයක් ඔබතුමා ..
@premiumelectricalservices243
@premiumelectricalservices243 2 жыл бұрын
සර් අවිවාහකයි ද?
@thakshalaashen2688
@thakshalaashen2688 Жыл бұрын
සර් කසාද බැදලා නැ නමුත් දෙමුව්පියන් නැති දරුවෝ දෙන්නෙක් හදා ගෙන ඉන්නවා
@shehanbro4334
@shehanbro4334 Жыл бұрын
@@thakshalaashen2688 ඇත්තටම ද?
@piumigimhani5246
@piumigimhani5246 3 жыл бұрын
තිස්ස සර් තමයි මම දැකපු විශිෂ්ටතම ගුරුවරයා❤❤
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
නිවහල් සිතිවිලි සිතනා සිතක් උදාරයි...💐❤️
@shalisrilanka1305
@shalisrilanka1305 3 жыл бұрын
ලහිරු අයියෙ පොල්තෙල් හිදින්න ගත්තෙ පහු කාලීනව.. අපේ ගම්වල මී තෙල් තමයි නිතරම හින්දෙ... පොල්තෙල් තිබුනෙ ලොකු මිනිස්සු පාවිච්චි කරන දෙයක් විදියටලු කියල අපේ කිරි අත්තල කියනව.. අවුරුද්දට ගෙදරමයි පොල්තෙල් හින්දෙ කැවුම් උයන්න .. එලවලු මස් වලට දැම්මෙ මිරිස් තෙල් දැම්මෙ මී තෙල් වලින්... අපේ අම්මලාගෙ අප්පච්චිලාගෙ කාලෙන් පස්සෙ අපි හරි අවාසනාවන්ත වෙලා වස විස හැම තැනම..
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u 3 жыл бұрын
❤️
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
ඇත්ත❤️
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Nowadays we can't find out ""meeyo""...that's the problem?
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@pradeepkumara5348 are you really that dumb?
@KosalaWanniarachchi
@KosalaWanniarachchi 3 жыл бұрын
වැදගත් මිනිසෙක් එක්ක ආවට ලහිරුට ස්තුතියි.
@yanky1109
@yanky1109 3 жыл бұрын
පන්ති ගියේ නැති වුනත් මමත් දැන් සර්ගේ ගෝලයෙක්
@hiruyehana5108
@hiruyehana5108 3 жыл бұрын
තිස්ස සර්.. නූතන අධ්‍යාපනයෙ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා... 💝 විශය වගේම ජීවිතයත් කියලා දෙන සැබෑ ගුරුවරයෙක් .. ස්තූති ලහිරු අයියා ... වටිනා මනුස්සයොන්ට වටිනාකමක් දෙනවාට..
@lakyd1627
@lakyd1627 3 жыл бұрын
අපිට ජීවිතේ කියා දෙන අපේ ගුරුතුමා 🙏
@ranudipesanthi2009
@ranudipesanthi2009 3 жыл бұрын
👍👍👍😊
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ට්‍රෙන්ඩින් යන්න ඕනි වීඩියෝ එකක් ..👍👍👍
@sitharamadushan8729
@sitharamadushan8729 3 жыл бұрын
පවුලේ විස්තර ගැන ඇහුවාම සර්ගෙ වෙනස හොඳටම දැනුනා.😢 සර්ට ඉදිරි ජීවිතය මීටත් වඩා සතුටින් ගෙවන්න ලැබෙිවා! 😊
@sitharamadushan8729
@sitharamadushan8729 3 жыл бұрын
@Manjula Wijesundaraකාලෙකට කලින් wife පොඩි දෙන්නත් එක්ක ගෙදරින් ගිහිල්ලා. පොඩි දෙන්නා සර් ලඟ ඉන්නව කියල සර් දැන් කියනවනේ. ඒකම හොඳ දෙයක්. 😊
@sitharamadushan8729
@sitharamadushan8729 3 жыл бұрын
@@hirushamadu4204 එහෙම නම් හොඳයි😊
@mudaligerashi9478
@mudaligerashi9478 3 жыл бұрын
රට තුළ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක ක්‍රියාත්මක කරන්න ආහාර පාන සදහා සර් මුලික වෙන්න සර්ට ගොඩක් පිං.
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 3 жыл бұрын
Thanks 🙏 ලහිරු අයියා .ආසාවෙන් බලන් උන්නේ .තිස්ස සර් එනකල්
@akashpushpakumara1530
@akashpushpakumara1530 3 жыл бұрын
Hmmmm
@s.s.8793
@s.s.8793 3 жыл бұрын
සමාජයේ ගුරුතුමා...සර් දේශපාලනයට නොගෑවී මධ්‍යස්ථව ඉන්න.දේශපාලනය ගඳයි...ජීව විද්‍යාව සමස්ත මානවයාටම අත්‍යාවශ්‍යි. ඔබතුමාගේ විෂයානුබද්ධ පැහැදිලි කිරීම් සහ විෂය බාහිර බොහෝ පැහැදිලි කිරීම් අපගේ ජීවිතයට ඉතාම වැදගත්.
@educationalpuropseonly
@educationalpuropseonly 3 жыл бұрын
මං 2015 උසස් පෙළ කරේ...සර්ගේ පංතියේ හැමදාම නුගේගොඩ සැසිප් එකේ ඉස්සරහා පේලියේ හිටියේ...පංතියේ වාඩි උනාට පස්සේ ඒක වෙනම ලෝකයක්..දැහැනකට සම වැදුණා වගේ..ජීව විද්‍යාව විතරක් නෙමේ ජීවිතය ගැන ස්වභාව ධර්මය, බෞද්ධ දර්ශනය හරිම ලස්සනට අපේ සර් කියලා දුන්නා...ඒ දේවල් ගෙදර් ඇවිත් ගෙදර අයටත් කිව්වා...මං සර්ගේ රිවිශන් එක්ක අවුරුදු තුනක් ක්ලාස් ගිහින් තියනවා..කවදාවත් කිසිම පක්ශෙකට කඩේ ගියේ නෑ..මඩ් දැකලා තියනවා සර්ට එෆ්බී එකේ සමහරක් අය විවිධ දුෂ්ඨි කෝණ වලින් සර් දිහා බලනවා...ඒත් සර් මේ යූටියුබ් එකේ විඩියෝ දාන්නත් කලින් ඉඳන් අපේ පංතිවල මේ විදියටම ජීවිතේ ගැන ලෝකේ ගැන කියලා දුන්නා...සමහර අය ඒවා නොදැනයි කතා කරන්නේ .ඒ ගැන හුගක් දුකයි 😢 ඒ වගේම රට ජාතිය ආගමට ආදරේ කරන්නේ කොහොමද ඒ හැමදේම අපිට හරිම ලස්සනට කියලා දුන්නා.ටියුශන් සර් කෙනෙක් උනත් මගේ ජීවිතේ මට හම්බුන හොඳම ගුරුවරුන්ගෙන් පලවෙනි තැන සර්ට තියෙන්නේ...සර්ට ඒ තරම් ආදරෙයි.සර්ගෙ දැක්ම ඒ තරම් විශිෂ්ඨයි...මේ ලෝකේට ඕන මේ වගේ මිනිස්සු...❤ආදරෙයි තිස්ස සර්❤
@lmmusic4816
@lmmusic4816 3 жыл бұрын
kzbin.info/www/bejne/Z5nId42Yhdmlitk
@lmmusic4816
@lmmusic4816 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................
@lmmusic4816
@lmmusic4816 3 жыл бұрын
🙏🏻 ........................................
@deshanbiggy135
@deshanbiggy135 3 жыл бұрын
වැඩිපුරම ඉන්නෙ.. අර පැත්තට-මේපැත්තට ලයික් එකක්-කමෙන්ට් එකක් ඉල්ල ඉල්ල වැළලෙන උන්😕
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
මගේ හැරවුම් ලක්ෂ්‍ය රත්තරන් සර්...❤️💛💛 මගේ වීරයා 🙏💛
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
තිස්ස සර් තමයි මන් දැකපු විශිෂ්ටම ජීව විද්‍යා ගුරැවරයා
@shagikolla822
@shagikolla822 3 жыл бұрын
Ehenan oya gon tik tok nawaththanawa owa hodai harakta
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@shagikolla822 channal eka mage..Ey hinda mn mata oni videos danawa....Ey videos danna eka nawththanna oni nm..Mn mata oni welawaka nawaththanawa...Oya mt kiyanna oni..Na eka..
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@shagikolla822 mage comment ekai.Channal eke dana videos athara sambande mokadda..
@madurangaperera9178
@madurangaperera9178 3 жыл бұрын
මගේ ජීවිතයේ හමුවුනු සොඳුරුතම සහ මම ආදරය කරන ගෞරව කරන සැබෑම ගුරුවරයා ඔබයි🙏🏻🙏🏻
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
නිහතමානීව සෑම ප්‍රශ්නයකටම උත්තර දුන්නා අපේ මානව හිතවාදීයා තිස්ස ජනනායක සර් ❤️🙏ගොඩාක් වටිනවා ඒ වචන ටික ,,,,වටිනා වැඩ සටහනක් අපහට අසන්නට සැලැසිම පිලිබඳව අපගේ හදපිරි ස්තුතිය ළහිරු අයියේ ඔබට🥰🙏
@SanduniSarangaPT
@SanduniSarangaPT 3 жыл бұрын
ඒ කතාව ඇත්ත. අපිත් දැන් ගෙදර කහ භාවිතා කරන්නේ..
@pathumdilshan7222
@pathumdilshan7222 3 жыл бұрын
දැන් ඉන්න සමහර tuition කාරයෝ ඔබතුමාව අනුකරණය කළාට ඔබතුමාගේ තත්වෙට සමවෙන්න ඒ කාටවත් බෑ.
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
මුතුගල වැනි පකයන්
@bell9212
@bell9212 3 жыл бұрын
aniwaryen.. ugannana gaman youtube eken buisiness karala gon katha kiyala lamayinge olu wikara karana ewun Thissa sirge ahalakin thiyanna puluwan d
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
@@ranjanramanayaka6684 u mna dostharada bn! U nikn bio science degree karayek! Pora nikn love talks didi kello form krnwa! Uge panthi wlt ennema hugak kello oya magul ahnna! Kollo hugak adui
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
@@Hi-xy5nn අනිවාර්යයෙන් උගෙ පට්ට පඩ ෂෝ...
@nadeeshanidilushika3069
@nadeeshanidilushika3069 3 жыл бұрын
Tuition sirla hemoma lamayata uganwane.. tuition karaya kiyanna puluwanda apita? Me siruth sir kenek... muthugala sir, nishshanka sir wage anith sirlath lamainwa medicine , campus yawana guruwaru .......
@priyanthikodikara3794
@priyanthikodikara3794 Жыл бұрын
විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා. අපේ දරුවන්ගේ නැණස පැදු ගුරු දෙවියෙක්. ආදරෙයි හැමදාම ❤️❤️❤️
@madushathikshani310
@madushathikshani310 3 жыл бұрын
මේක එනකම් තමා බලන් හිටියේ මෙච්චර කල්😍❤️‍🩹
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
වටිනා ගුරුවරයෙක් 🙏
@nilukalakmali8585
@nilukalakmali8585 3 жыл бұрын
රටේ පිනට පහල උන කෙනෙක් 🙏
@nipunhewage5511
@nipunhewage5511 3 жыл бұрын
Aney sir sirtath mey avalan desapaluwo Wasa feels maranna puluwan Sir parissamin tava godak kal jevathwwla rat
@nipunhewage5511
@nipunhewage5511 3 жыл бұрын
Ape sirtath muntika wasa dila maranna puluwan, parissamin tava jeevathwela mey rate ammbaruwange Lou gedi tika hadanna Sirta budusaranai
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
සර්ගෙ චැනල් එකෙ හැම වීඩියෝ එකක්ම බලනවා..සර්ගේ අවවාද තරුණ පරම්පරාවට හරිම වටිනවා❤️
@alokaamarakoon2566
@alokaamarakoon2566 3 жыл бұрын
අහන්න වෙලාව නැහ.මේ පාර විභාගය නිසා.සර් ඉන්නව දැකල ඇවිත් like කරල comment කරල යන්න ආවේ.තෙරුවනසරණයි අපේ සර් ට.🙏🙏🙏🙏🙏🙏
@warnasamika
@warnasamika 3 жыл бұрын
හොඳට ලියන්න සහොදරයා.. Good luck... !
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН