Tissa Jananayake - Episode 147 | කැස්බෑවෝ මැරුනේ වාරකන් නිසාද?

  Рет қаралды 88,011

Tissa Jananayake

Tissa Jananayake

2 жыл бұрын

කැස්බෑවෝ මැරුනේ වාරකන් නිසාද?
------------------------------------------------
1 Green Turtle - ගල් කැස්බෑවා - Chelonia mydas
සාමාන්‍යයෙන් මීටරයක් පමණ දිග වන අතර බර කි.ග්‍රෑ. 100 - 200 පමණ වේ. නිවර්තන හා අර්ධ නිවර්තන සාගරයන් හී දැක ගැනීමට හැකි අතර බිත්තර දැමීම සදහා නිර්තන කලාපය තෝරා ගනී. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්ගෙන් වැඩිම අවස්ථාවක් ලෙස 2017 වර්ෂයේ දී රැකව වෙරළෙන් කැදලි 1000 - 1200 පමණ වාර්තා වී ඇත. උඩුකබොල ඔලිව් පැහැයේ සිට දුඹුරු පැහැය දක්වාත් යටකබොල සුදු පැහැයේ සිට ලා කහ දක්වාත් වෙනස් වේ. ප්‍රධාන වශයෙන් මුහුදු තෘණ හා මුහුදු පැලෑටි ආහාරයට ගනී.
2 Olive Ridley Sea Turtle - බටු කැස්බෑවා - Lepidochelys olivacea
මුහුදු කැස්බෑවන්ගෙන් කුඩාම විශේෂය වේ. තනි තනිව මෙන්ම සමූහ වශයෙන් බිත්තර දැමීම සිදු කරයි. පැසිෆික්, ඉන්දියන් හා දකුණු අත්ලන්තික් සාගරයන් හී ජීවත් වේ. මොවුන් සර්වභක්ෂකයින් වන අතර මතස්‍යයින්, බෙල්ලන්, මුහුදු පැලෑටි ආහාරයට ගනී. වැඩුණු කැස්බෑවකුගේ බර කි.ග්‍රෑ. 40 ක් පමණ වන අතර දිග සෙ.මී. 65 - 75 ක් පමණ වේ.
3 Leatherback Sea Turtle - දාර කැස්බෑවා - Dermochelys coriacea
මුහුදු කැස්බෑවුන් අතරින් විශාලතමයා වේ. විවෘත සාගරයේ වාසය කරන මුත් ඇතැම් විට ආහාර ගැනීමට වෙරළාසන්න ප්‍රදේශ වලට පැමිණේ. ජෙලි මතස්‍යයින් ආහාරයට ගන්නා අතර ගොදුරු සොයා බොහෝ දුර ගමන් කරයි. කි.මී. 01 ක් පමණට කිමිදීමේ හැකියාවක්ද පවතී. දාර කැස්බෑවන් බිත්තර දමන ඝර්ම කලාපීය වෙරළක සිට කි.මී. 4000 වඩා දුරකින් පිහිටි ආක්ටික් කලාපයේ ජෙලි මසුන් ගොදුරු කර ගනිමින් සිටිනුද වාර්තා වී ඇත. මොවුන් සාමාන්‍යයෙන් මීටර් 03 කින් පමණ වැඩෙන අතර බර කි.ග්‍රෑ. 600 ක් පමණ වේ. මෙතෙක් වාර්තා වී ඇති විශාලම දාර කැස්බෑවා කි.ග්‍රෑ. 920 ක් පමණ වේ.
4 Loggerhead Sea Turtle - ඔළුගෙඩි කැස්බෑවා - Caretta caretta
ලෝකයේ වඩාත් සුලභ අතර ලංකාවේදී හමුවන්නේ ඉතා අඩුවෙනි. සමකය ආසන්න වෙරළවල බිත්තර දැමීම සිදු කරන අතර මධ්‍යධරණී වෙරළ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම දකුණු හා නැගෙනහිර වෙරළයන්ද තෝරා ගනී. මෙම විශේෂය බරින් කි.ග්‍රෑ. 180 ක් පමණ හා දිගින් මීටරයක් පමණ වේ. මංශභක්ෂක වේ.ගොදුරු පොඩි කර ගැනීම සදහා සෑදී ඇති විශාල පේශීමය හනු පිහිටන හෙයින් ඔළුගෙඩි කැස්බෑවා යනඅවෙන් හදුන්වයි. මොවුන් රතුවන් දුඹුරු පැහැයක් ගනී. පැටවුන්ගේ වර්ණය උඩුකබොල දුඹුරු ය, උදරය සුදුවන් කහ හෝ දුඹුරු පැහැති වේ.
5 Hawksbill Sea Turtle - පොතු කැස්බෑවා - Eretmochelys imbricata
ඉංග්‍රීසි භාෂාවෙන් හෝක්ස්බිල් ලෙස පටබැදි ඇත්තේ ගල්පර විවර තුල සැගවී සිටින අතුන් අල්ලා ගැනීමට හැකි අයුරින් උල් හොටකට සමාන පෙනුමැතිව පිහිටා ඇත. ලෙලි කැස්බෑවා යනුවෙන්ද මොවුන් නම් භාවිතා කරයි. සමකය ආසන්න වෙරළබඩ ප්‍රදේශ වල ගල්පර ආශ්‍රීතව ජීවත් වෙති. මාංශභක්ෂකය, ජෙලි මතස්‍යයින්, මුහුදු හතු, බෙල්ල්න් හා ක්‍රස්ටේසියාවන් යනාදිය ආහාරයට ගනී. සාපේක්ෂව කුඩා වන අතර වැඩුණු සතෙකු කි.ග්‍රෑ. 50-80 ක් පමණ බර ය.සෙ.මී. 90 ක් පමණ දිග වේ. විෂ සහිත මුහුදු හතු ආහාරයට ගත්තද එමගින් මෙම සත්වයාට බලපෑමක් නොමැත.
-----------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
------------------------------
Beautiful Lies by Saurabh Alwadkar / saurabh-alwadkar
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3x7WlV7
Music promoted by Audio Library • Beautiful Lies - Saura...
------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 512
@this.8540
@this.8540 2 жыл бұрын
*තිස්ස සර් නම් ගැම්මක් තමයි කියන අය* 👇=>👍
@isiudugampola1019
@isiudugampola1019 2 жыл бұрын
අපේ නිර්භීත ගුරුතුමා ... එදා අද හැමදාම රට වෙනුවෙන් කතා කරපු දිවි දෙවැනි කර රට රකින්නට බස හසුරවන අපේ කාලයේ දිසාපාමොක් ... ආචාර්ය තිස්ස ජනනායක ජය සර් ❤️
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
💝💝💝💝
@pasindumadushan8197
@pasindumadushan8197 2 жыл бұрын
මෝඩ දේශපාලුවන් තේරුණත් උන්ගේ උද්ධච්ඡකමට මේවා නොපිළිගත්තට කමක් නෑ සර්.ඔය අමනයන්ට සතෙකුගෙ නමක් පවා ආරෝපණය කරන්න බෑ.අනාගත පරපුර සංවේදි සහකම්පනයෙන් යුත් මව් බිමට සැබෑ ලෙස ආදරය කරන පිරිසක් කිරීමට ගන්නා උත්සාහය අගයන්න වචන නෑ ඔබ තුමාට කායික මානසික සුවය දීර්ඝායුෂ චිර ජීවනය සැලසේවා!සියලු දෙවියන් රකීවා!💚ජනනායක ම වේවා
@lankanlife8489
@lankanlife8489 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් අපේ අනාගත පරම්පරාව මිනිසත් කම ඇති මිනිසුන් කරන්න ඔබතුමාගේ දැනුම ⁣බෙදනවට. ඔබ තුමාට කරන්න පුළුවන් හොඳම දේ ඔබතුමා කරනවා.
@damiththaranga9821
@damiththaranga9821 2 жыл бұрын
අදාලම නෑ
@thilangakapugamage1431
@thilangakapugamage1431 2 жыл бұрын
- මානව හිතවාදී අපේ කාලයේ සොදුරු ඇදුරුතුමා -
@sadajay8802
@sadajay8802 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර් 💖💖🙏🙏
@yakkadeshaya6234
@yakkadeshaya6234 2 жыл бұрын
කැස්බෑවන් අපේ මුතුන්මිත්තන් සේ සලකා ආරක්ෂා කරන කෙල්⁣ලො කෙල්⁣ලෝ සර්ට දෙන්න අත්පොලසන්..👏
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
මම පොඩි කාලේ කැස්බෑ බිත්තර සජීවීව දැකල තියනවා කෑමට අරන් නැහැ සර් ඉතාමත් රසවත් ලෙස පාඩම කියලා දෙනවිට අපිත් පොඩි ළමයි වගේ ඉතාමත් අවධානයෙන් අහනවා ගොඩාක් කරුණු උකහා ගත්තා ගොඩාක් පිං ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි අපේ සර්ට
@leninasokapiyasiri
@leninasokapiyasiri 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. ඇත්තටම නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබුණා. ඔබ තුමාට පින්. දෙවිපිහිටයි. 🙏🏼🙏🏼🙏🏼
@thambaraspeedbrain1756
@thambaraspeedbrain1756 2 жыл бұрын
අපිව දැනුවත් කල ඔබට සියළු දෙවියන්ගේ පිහිටයි .
@dabalkmc
@dabalkmc 2 жыл бұрын
මම හැමදාම අලුත් දෙයක් සර්ගෙන් ඉගෙන ගන්නවා, ඒකට බොහොම ස්තූතියි. පරිසරය නැති තැන මනුෂ්‍යයන්ගේ ද අවසානය වන බව නොතේරෙන සමාජයක ඔබ වැනි පුද්ගලයන් මේ රටට සම්පතකි.
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
💝
@krishnamihindukula6130
@krishnamihindukula6130 2 жыл бұрын
Prada Shri
@warnajith80
@warnajith80 2 жыл бұрын
බොහොම වටින කාලීන දේශනයක්.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 жыл бұрын
සර් වගේ උගත් මානව සහ පරිසර හිතවාදී දේශකයෝ තව තවත් අපේ රටට බිහිවේවා. සර් මේ දෙන දැනුමේ වටිනාකම මිල කල නොහැකියි. සර්ට නිදුක් නීරෝගි සුවයත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරනයත් ලැබේවා. දළදා සමිදු පිහිටයි. තෙරුවන්සරණයි.
@jayavidesilva6289
@jayavidesilva6289 2 жыл бұрын
අවස්තාවාදී දේශපාලනය / පාලුවන් ඉදිරියේ සර්ලත් අසරනයි නම් අනාගත පරම්පරාව කුමක් කරන්නද ..... ? 😥😥😥
@kapilakapila9566
@kapilakapila9566 2 жыл бұрын
මෙතුමාත් රැවටුනා
@nimendrachanuka3785
@nimendrachanuka3785 2 жыл бұрын
ගුරුවරයෙක් වු මා හට මග පෙන්වන ගුරු තරුව
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 жыл бұрын
තුණුරුවන් සරණින් ප්‍රවේශමෙන් ඉන්න ...❤🙏
@arunajayawardana7089
@arunajayawardana7089 2 жыл бұрын
ලංකාවේ දේශපාලනයටත් ⁣ප්‍රඥාවන්ත දේශපාලඥයෝ එනවා කියන්නෙ ඉතිං. කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වැඩක් තමයි.
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@arunajayawardana7089
@arunajayawardana7089 2 жыл бұрын
@@kumaridisanayaka409 👍👍
@sahanrukmal818
@sahanrukmal818 2 жыл бұрын
ලබන පාරත් පාන්දරම , බඩගින්නේ පෝලිමේ ගොස් ඔබගේ වට්නා චන්දය ප්‍රකාශ කරන්න ,
@arunajayawardana7089
@arunajayawardana7089 2 жыл бұрын
@@sahanrukmal818 😀😀🤜🤛
@arunajayawardana7089
@arunajayawardana7089 2 жыл бұрын
@@sahanrukmal818 😀😀🤜🤛
@shyamagunasekara237
@shyamagunasekara237 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්!🙏🙏🙏
@kavishkasamudith5267
@kavishkasamudith5267 2 жыл бұрын
Sir ta බුදුසරණ වේවා mama ගොඩක් දේවල් denagtha ලංකාවේ inna මෝඩ දේශපාලන innakan me රට හදන්න අමාරුයි sir 😥😥😥
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
බොහොම පින්, මිනිස්සු ඉහලම බුද්ධිමත් ජීව්යෙක් ලෙස අනිත් සතුන්ගේත් ආරක්ශාව බැලිය යුතුයි නිකන්ම මිනිස් සිරුරක් සහිත මන්දබුද්ධික රාග ද්වේශ මෝහ ඇති තිරිසන්නු කරන වැඩ නොකර ඉන්න. 🙏❤ 'අත්ථානං උපමං කථ්වා නහනෙය්ය නඝාථයේ'
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
සර්ගේ දැනුවත් කිරීම වටිනව. සමස්ථ ජනතාවටම වටිනව මෙවැනි දේශන. මොන වැඩේ තිබුනත් සර්ගේ වැඩසටහන් බලනව.
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 2 жыл бұрын
මුදල් වලට බලයට යටනොවී මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින ඔබ තුමාට තුරුණුවන්ගේ සරණයි
@sachithranuwan8272
@sachithranuwan8272 2 жыл бұрын
අපේ සර්ට බුදු සරනයි ❤️❤️❤️❤️
@scientist278
@scientist278 2 жыл бұрын
ඉතාමත් වටිනා මාතෘකාවක්‌ තෙරුවන් සරණයි Sir
@ChanuCreations
@ChanuCreations 2 жыл бұрын
මේ වගේ සර්ලා හම්බීම අප කල භාග්‍යක් බුදු සරණයි සර්ට
@lalithjames6301
@lalithjames6301 2 жыл бұрын
Thank you so much for educating us about turtles. Countries like Hawaii and all the other islands they treasure turtles more than humans. Please keep up the great work you do . God bless Sri Lanka .
@maheshanishashiprabha8362
@maheshanishashiprabha8362 2 жыл бұрын
හදවතට දැනුන දේශනයක්.මේ දේවල් ගැන දැනුවත් කිරීම පිළිබඳ ව ගොඩක් පින් සර්.💐
@mashi_Lk
@mashi_Lk 2 жыл бұрын
❤️හදවතේ ගුරුවරයා ❤️ 🙏Thank you very much sir....🤝.... බුදු සරණයි ☸️🙏 දෙවි පිහිටයි 🙏 ☸️අපේ සර්ට 🌸🌻🌺
@dhammikaperera4871
@dhammikaperera4871 2 жыл бұрын
මෙක දැකලා අහලා වත් වග කිව යුත්තන් ගෙ ඇස් ඇරෙවා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා සර් ඔබ තුමා ට තෙරුවන් සරණයි සතු ටින් ඉන්න සියලු දෙවි රැකවරණය ලැබේවා
@Sipalk
@Sipalk 2 жыл бұрын
ලස්සනට ඇදලා රූප
@nirupakahavatta4956
@nirupakahavatta4956 2 жыл бұрын
අනිත්. ගුරුවරුන් ද. ටික ක්. හරි. ඔය ගැන. හිතනවා. නම්. වෙනසක්. වෙයි
@chandikochchigoda4771
@chandikochchigoda4771 2 жыл бұрын
ඇත්තටම අඬන්න හිතෙනවා කෑගහලා..බලදාරින්ගේ දෑස් විවර වේවා !!
@MsToorak
@MsToorak 2 жыл бұрын
47 dislikes so far . I am sure they must be the politicians and their family members . What a great lesson. May you live long and give you the strength to protect our mother land.🙏🙏🙏
@tharukprinters4427
@tharukprinters4427 2 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි 🙏🙏
@tharukprinters4427
@tharukprinters4427 2 жыл бұрын
🙏
@nimrodhkavishka6374
@nimrodhkavishka6374 2 жыл бұрын
Thank you sir🙏.අපිව දැනුවත් කරාට ගොඩක් පිං.සර්ට ජය වේවා!
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
මේ රටට වෙන්න තියෙන දේ 😖😞😞😞😞 හැම දේටම මුල දැනුමක් නැති හිතක් පපුවක් නැති අමනයෝ ටිකක් රට පාලනය කරන හින්දා නේ😓😓
@agramadissanayake5146
@agramadissanayake5146 2 жыл бұрын
මේ වීඩියෝ එකෙන් කැස්බෑවා ගැන ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා . සර්ට ගොඩක් ස්තුතියි . 🙏🙏🙏
@AllInOne5515
@AllInOne5515 2 жыл бұрын
mamath ehemai.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
බොහොම පින්, මිනිස්සු ඉහලම බුද්ධිමත් ජීව්යෙක් ලෙස අනිත් සතුන්ගේත් ආරක්ශාව බැලිය යුතුයි නිකන්ම මිනිස් සිරුරක් සහිත මන්දබුද්ධික රාග ද්වේශ මෝහ ඇති තිරිසන්නු කරන වැඩ නොකර ඉන්න. 🙏❤ 'අත්ථානං උපමං කථ්වා නහනෙය්ය නඝාථයේ'
@ampathmadushan2601
@ampathmadushan2601 2 жыл бұрын
ස්තූතියි සර් ! 💯💯🙏🙏🙏
@ChemostoreOfficial
@ChemostoreOfficial 2 жыл бұрын
සර් මේ ගැන කතා කරන එක ගොඩක් වටිනවා ❤️‍🔥
@thusharapradeep7461
@thusharapradeep7461 2 жыл бұрын
Respect sir🙏🙏🙏🙏🙏අහිංසක මිනිස්සුන්ට මේ විදිහට හරි යථාර්තය තේරුම් කරන්න දරන වෑයමට
@nikirangana1985
@nikirangana1985 2 жыл бұрын
රටක් වටින කතාවක් සර් අදනම් ඇහුවේ,සර්ගේ කතාව අහලා අපේ ඉහළ උදවිය ප්‍රසිද්ධ මාධ්‍ය වලට කරන වැරදි ප්‍රකාශ මින් ඉදිරියට හරි නතර කරයි...අනාගත පරපුරට ඉතිරිවෙන මේ අහිංසක සතුන් කිහිප දෙනා හරි රැකගන්න පියවර ගන්නවානම් සුන්දර රටක් අනාගත පරපුරට බිහිවෙයි..ස්තුතියි සර් අපිව දැනුවත් කරාට..
@kumarapillaifamily3362
@kumarapillaifamily3362 2 жыл бұрын
I am so much moved after watching this video. I can not thank you enough Sir, for doing these videos to bring all are aware of what's happening around us. Please continue this awesome service and may all future generations will prosper and protect our environment. God bless you Sir 🙏🏽 நன்றி வாழ்க வளமுடன்.
@hashanmadusanka81
@hashanmadusanka81 2 жыл бұрын
තවමත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට දාන්නැ රජය
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
Okat nikan horage ammagen pena ahanwa wage wedak ne😂
@tharinduferndo8974
@tharinduferndo8974 2 жыл бұрын
ලංකාවේ ධීවර කර්මාන්තයේ මෙවැන් දේවල් කරන යක්ෂයන්ට නීතිය ඉටු වෙන් නැත්නම් කැස්බෑවෝ වෙනුවෙන් සාදාරණය ඉටු වෙන එක සර් කිව්ව වගෙ *කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙ* වැඩක් සර්😌..බොහොම ස්තූති සර් අපිට මේ පිළිබද දැනුම ලබාදීම ගැන❤️
@thejandassanayake1795
@thejandassanayake1795 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් . සර්ට පිං
@indi15
@indi15 2 жыл бұрын
තෙරුවන් සරණයි සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි
@sahanlakshitha3436
@sahanlakshitha3436 2 жыл бұрын
English Subtitles දානවනම් සිංහල බැරි තව ගොඩක් අයට ඉගෙනගන්න පුළුවන් වෙයි මේ වැදගත් දේවල්.
@kvdwije2729
@kvdwije2729 2 жыл бұрын
Ek atta
@chandanihewagama2059
@chandanihewagama2059 2 жыл бұрын
Excellent Great Speech .👍💐
@upeksharanaweera4090
@upeksharanaweera4090 2 жыл бұрын
සර් මාත් විද්‍යාව ගුරුවරයෙක්..මං තාමත් සර්ගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා....දරුවන්ටත් කියලා දෙනවා.සර්ට පිං සිද්ධ වෙනවා...
@sumithkothalawala2697
@sumithkothalawala2697 2 жыл бұрын
පසු ගිය කාලයේ දේශපාලන සාක්ශරතාවය නැතුව ආන්ඩුව ගෙන ඒමට කටයුතු කලත් මුලින්ම පාරට බහින්න දහසක් මොර දුන්නත් අවසානයේ ඔබ ඔබට හිමි කොටස රට වෙනුවෙන් කරන එක ගැන නිහතමානීව ආඩම්බර විය යුතුය.
@ashokakanugala8913
@ashokakanugala8913 2 жыл бұрын
බොහෝම වටිනා viedo එකක් නොදන්නා බොහෝ දේ දැනගත්තා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@santhasumanasiri3541
@santhasumanasiri3541 2 жыл бұрын
ඇත්තටම මම හරිම සතුටුයි ඔබ වැනි ඉතාම වටිනා නොබියව ඔිනෑම දෙයක් කතා කරන ගුරැවරයෙක් මම දැකල නැහැ ඇදුරැතුමනි හරිම සතුටුයි ඔබගෙ වැදගත් දේශනාවලට
@sadeepsanjana2170
@sadeepsanjana2170 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏❣️
@NalakaGamage123
@NalakaGamage123 2 жыл бұрын
නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි ආකාරයට ඔබ තුමා කළ විග්‍රහය අතිවිශ්ඨයි සර්!
@Menakaudagedara3588
@Menakaudagedara3588 2 жыл бұрын
සර්.. ඔබ ගැන සතුටුය් වගේම ආඩම්බරය් නිවැරිදිව පැහැදිලිව හා වගකීමෙන් මේ තොරතුරු සාමාන්‍ය ජනතාවට ගෙනහැර දක්වනවාට..ඔබ සත්‍ය තොරතුරු විද්‍යාත්මකව අපට ලබා දෙනවාට බොහොම ස්තූතියි ..
@dakshinarajapakse2816
@dakshinarajapakse2816 2 жыл бұрын
සර් , ⁣⁣බොහොම ස්තුති අපිව දැනුවත් කලාට. සමහර විට කුඩා මසුන් ඇතුලු බොහෝ ජීවීන් මිය යන්නට ඇති. නමුත්, මිය ගිය කුඩා ජීවීන්, අනෙක් විශාල මසුන් විසින් ආහාරයට ගන්නා බැවින් කැස්බෑවන්, තල්මසුන් , ඩොල්ෆින් සහ ඉකිරි වැනි අනෙක් ජිවජීවීන්ට ආහාරයට ගතනොහැකි ජීවීන් පමණක් වෙරළට ගොඩගසනවා වෙන්න පුලුවන් නේද?
@simplecomplex8192
@simplecomplex8192 2 жыл бұрын
හරිම කාලීන වැදගත් මාතෘකාවක් සර්...තුනුරුවනේ සරණයි...🙏🙏🙏
@palithasamarasinghe9943
@palithasamarasinghe9943 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@indraniweerakoon6904
@indraniweerakoon6904 2 жыл бұрын
Sir ඔබතුමාට බොහොම පිං! තෙරුවන් සරණයි!
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 2 жыл бұрын
මා දැනගන්නට ඉතා උනන්දුවෙන් සිටි මාතෘකාවක් .බොහොමත්ම ස්තුතියි සර්.කැස්බෑවන් පිළිබඳව මූලික තොරතුරු සියල්ල පැහැදිලි කළා.මේ කරුණු තේරුම් ගන්න මොළයක් ඇති කෙනෙක්වත් පරිසරය ගැන සංවේදීව දකිවි
@hirunikasewmini8319
@hirunikasewmini8319 2 жыл бұрын
ඇත්තටම ඔබ නිර්භීත ගුරුතුමෙක්.බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏
@roshankanishka4532
@roshankanishka4532 2 жыл бұрын
දැනුමට අලුතින් යමක් නිතරම එකතු කරන ඔබතුමාට දීර්ඝායුෂ...තෙරුවන් සරණයි!!!
@rameshanuradha6627
@rameshanuradha6627 2 жыл бұрын
අපිට ඇත්ත මොකක්ද කියල තෝරල දෙනවට ගොඩක් ස්තූතියි සර්..
@dodohh5284
@dodohh5284 2 жыл бұрын
රටට 3වනි පාර්ශ්වයක් ඕනෙ කියනඅය 👍👍👍👍👍👍👍👍👍👍👍
@edirisnghe7503
@edirisnghe7503 2 жыл бұрын
NOTA ,2024 අපේ අවස්ථාව
@amazingworld...
@amazingworld... 2 жыл бұрын
Ane sir aththatama thank u...really thanks....🥰🤗🤗super...👌👌
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 2 жыл бұрын
කාලීනම මාතෘකාවක් සර්....
@jayanthijaya9461
@jayanthijaya9461 2 жыл бұрын
Theruwan saranai Sir
@anulawijewardena242
@anulawijewardena242 2 жыл бұрын
ගුරු තුමන් ළමයින් ගෙ අැස් පාදනව කියන්නෙ මේ තමයි.ඔබතුමා පින් බොහෝමත්ම.
@AnimalWorldKM
@AnimalWorldKM 2 жыл бұрын
නියමයි සර් සතුන් ගැන පරිසරය ගැන අපෙ මිනිසුන් දැනුවත් කරන එක
@rajithachathurangani6298
@rajithachathurangani6298 2 жыл бұрын
👍
@leenafernando5305
@leenafernando5305 2 жыл бұрын
👍Godak sthutiy sir,❤teruwan saranai ape sirta🙏
@sahantarakajayasundara1028
@sahantarakajayasundara1028 2 жыл бұрын
තිස්ස සර් කියන්නෙ brand ekak. තිස්ස sir රටට ජාතියට කරන සේවය අමිලයි.තිස්ස sir ඔනෑම අයෙකුට තෙරෙන විදිහට හොදින් පැහැදිලි කරනවා. සෑමවිටම අපි තර්කිකව හා බුද්ධිමත්ව සිතීමට වගබලාගත යුතුය. තිස්ස sir ta ජය 🌍👍🌍
@dileeppremasiri7931
@dileeppremasiri7931 2 жыл бұрын
ගොඩක් ස්තුති සර් මේ දේවල් මිනිස්සුන්ට අමතක වෙන්න නොදි කතා කරනවාට.🙏❤️
@vajiragodakandearachchi3063
@vajiragodakandearachchi3063 2 жыл бұрын
ස්තුතියි ගුරුතුමනි .ඉතාමත් වටිනා දේශනයක් .
@Wondertune2003
@Wondertune2003 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්, මේ දේවල් ගැන මාධ්‍ය ජාලා වල හරියට කියන්නේ නෑ, මාධ්‍ය වේදීන් කරන්නේත් වැඩිපුරම වැඩකට නැති දේවල් ගැන හොයන එක, news බලනකොටත් ඒක හොඳට තේරෙනවා, මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියන්නේ නෑ . ඒ අතින් සර් මේ කරන සේවය අතිමහත් ය. ❤️❤️❤️❤️❤️❤️
@ranie1342
@ranie1342 2 жыл бұрын
බුදුසරණයි සර්
@judeperera316
@judeperera316 2 жыл бұрын
The best teacher i ever had in my life...❤ God bless you sir 🤗 all the best sir 😍🌟🎀
@madurakalhara5831
@madurakalhara5831 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🌼❤
@thimnasenasinghe5440
@thimnasenasinghe5440 2 жыл бұрын
ඔබ ලංකාවට ආඩම්බරයක් සර් ❤️
@asoka1516
@asoka1516 2 жыл бұрын
ආචාර්ය, වාරකන් කියන විදියට නම්, එහෙම තමයි වෙලා තියෙන්නේ. 😀😀
@Handy-Chanda1970
@Handy-Chanda1970 2 жыл бұрын
බුදුසරණයි
@madushaniindika1972
@madushaniindika1972 2 жыл бұрын
Adaraneeya guru thumata dirgausha veva niduk nirogi suvaya labeva🙏🙏🙏🙏🙏🙏
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 2 жыл бұрын
නොදත් දෙයක් දැන ගත්තා සර් තෙරුවන් සරණයි.
@TheAyeshLK
@TheAyeshLK 2 жыл бұрын
Godak Dewal igenagatta godak sthuthi sir,! ❤
@judemorris7647
@judemorris7647 2 жыл бұрын
අපි මේව බලල ගොඩක් දේවල් ඉගෙන ගන්නව..🇱🇰🇱🇰..
@lalanijayasena7669
@lalanijayasena7669 2 жыл бұрын
අතරමැද වෙළද දැන්වීම් නොදා ඉන්නවනම් තමයි හොඳ ..ස්තුතියි !!!
@ANN_55463
@ANN_55463 2 жыл бұрын
ස්තුතියි සර් මෙ රටට කරන සේවයට
@agcreations8874
@agcreations8874 2 жыл бұрын
ඇත්තට සර් මේක ලොකු දෙයක්..දැන් මිනිස්සුන්ට නැවක් ගිනිගත්තා කියල වත් මතක නෑ .ඒක මතක් කරලා දෙන එක ලොකු දෙයක් සර්.❤️❤️
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
අපේ රටේ කරවන්න ඇරලා ඉන්න අය මේ දැනුවත් බාවයේ ඉන්නවා නම් ,මේ පාඩම් වත් බලා .අතිමානයෙන් පිරුණු අය මේ රටේ විනාසයට හේතු . ඔබතුමන්ට ගොඩක් පින් .කොයිතරම් පින් දුන්නා වුනත් මදි.උජුපටිපන්න අයත් මේ රටේ ඉන්නවා ඔබතුමා වගේ .බුදු සරණයි !දීර්ඝායුෂ වේවා !
@nirupakahavatta4956
@nirupakahavatta4956 2 жыл бұрын
ගුරුවරයා ට. කට හැකි දේ. බොහෝ බවයි
@chandrapushpalatha430
@chandrapushpalatha430 2 жыл бұрын
Oba තුමා me අපිට dena දැනුම නිසා mata nam hethenee mama නැවත පාසල් කාලය යනවා බොහොම esthuti oba තුමා ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා teruwan සරණයි obata ජයවේවා
@rexmangunawardena873
@rexmangunawardena873 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට.....
@naturecreature2127
@naturecreature2127 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සර්!
@tusithajayasingha5530
@tusithajayasingha5530 2 жыл бұрын
ලොකු සේවයක් සර් මේ කරන්නේ. සාමාන්‍ය ජනතාවට මේ වගේ දැනුමක් ලබා ගන්න කොහෙත් ම අවකාශයක් නෑ. සර් සර්ගේ දැනුමත් යොදාගෙන තවත් තොරතුරු හොයලා ගොඩක් මහන්සි වෙලා කරනවා කියලා පේනවා. ඉස්සර රූපවාහිනී සේවාවල් වාර්තා වැඩසටහන් කළා. දැන් එහෙම එකක් නෑ. ලේසියෙන් පෙන්නන්න පුළුවන් ඒවා ටිකක් හොයාගෙන පෙන්නනවා. සර්ගේ මේ සේවය ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි!
@nishanroshini1073
@nishanroshini1073 2 жыл бұрын
Sir ගොඩක් පින් අපිට දැනුම ගොඩක් ලබාදෙනවාට...බුදු සරණයි...
@janakamadushan3215
@janakamadushan3215 2 жыл бұрын
ඒ වුනාට ස' තමයි හොදටම කරේ !!
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 жыл бұрын
බුදු බණක් ඇසුවා හා සමානයි ගුරු පියාණනි. දැනුමට එහා ගිය සැනසීමක් හිතට දැනුනා. මම පොඩි කාලේ අපේ පැත්තේ හිටියා කැස්බෑවන් මරල වෙළදාම් කල පුද්ගලයෙක් .අනේ ඒ සතාව කුකුල් වලට ලණුවකින් බැඳලා ලිය යක දවටා ගෙන අරගෙන යද්දී ඒ සතා මර බයේ දඟලනවා අනන්තවත් මම දැකල තියනවා. අවසානයේ ඒ මනුස්සයා අනන්ත වූ දුක් විඳලා අඩු වයසෙන් තමා මැරුණේ. අනේ ඒ මනුස්සයා ගුරු පියාණන්ගේ දෙසුමක් ඇසුවා නම් අදටත් නිරෝගීව ජීවතුන් අතර ඉන්නවා. අර අහිංසක සතුනුත් අදටත් ජීවතුන් අතර ඉන්නවා. බුදු සරණයි ගුරු පියාණනි.
@roshanabeysinghe685
@roshanabeysinghe685 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරනය, ඔබතුමා රටට සම්පතක්
@anishanishanthi5447
@anishanishanthi5447 2 жыл бұрын
Sir obathuma wage hithana kattiya ape rate harima adui adarei sir dewi pihitai
@dhammikumarasingha763
@dhammikumarasingha763 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 жыл бұрын
ස්තූතියි සර් දැනුවත් කිරීමට
McDonald’s MCNUGGET PURSE?! #shorts
00:11
Lauren Godwin
Рет қаралды 27 МЛН