Tissa Jananayake - Episode 137 | මොකක්ද මේ ICU | Intensive care unit

  Рет қаралды 117,706

Tissa Jananayake

Tissa Jananayake

2 жыл бұрын

කොරෝනා රෝගීන් අන්තිමට නවතින තැන ICU Bed
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 785
@rusithkavya3547
@rusithkavya3547 2 жыл бұрын
මේ මොහොතේ දී පවා අප්‍රමාණ කැපවීමකින් කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට හදපිරි ප්‍රණාමය පුද කරමි❤❤❤❤❤, නොදන්නා කරුණු රැසක් ඉදිරිපත් කළ තිස්ස ජනනායක ගුරුතුමනි, බොහොම ස්තුතියි ❤❤❤❤, මේ covid- 19 වෛරසය නොවැලඳී සිටීමට අපි සියලු දෙනා ම කටයුතු කරමු ,wear a mask,wash your hands and keep in distance, save your life, the country and the world !!!!!!😷🙄
@janithransiri8930
@janithransiri8930 2 жыл бұрын
තාත්ත කොරෝනා නිසා ICU එකේ ඉන්නෙ. සර් මේ වීඩියෝ එක දානකන් මග බලන් හිටියෙ. බොහොම පින් සර් මේ දැනුවත් කිරීමට ♥️
@hasithdasanayake3066
@hasithdasanayake3066 2 жыл бұрын
ඉක්මන් සුවය ප්‍රත්තනා කරන්ව
@yashodhagunarathne1598
@yashodhagunarathne1598 2 жыл бұрын
❤️
@npglmnd5131
@npglmnd5131 2 жыл бұрын
May he get well soon
@lahirudeshangamage4016
@lahirudeshangamage4016 2 жыл бұрын
තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤️
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
ikman සුවය ලැබේවා
@ven.mahindapura6242
@ven.mahindapura6242 2 жыл бұрын
ඉතා වටිනා දෙශනයක් නොදන්නා කරුණු පැහැදිළි කළාට තෙරුවන් සරණයි යහපත්කම වේවා
@gayanthiumenike8468
@gayanthiumenike8468 2 жыл бұрын
Godak sthuthi guruthumani oba thuma samanya janathawa mulawen mudawagena aththa athi satiyen awaboda kara 2na ganna me uthsahayata bohoma pin difayu wewa.theruwan saranai
@Kockothecat
@Kockothecat 2 жыл бұрын
Sir අදාළ නැතත් ජනතාව එ ගැන දැනුවත් කරන්න ඔබතුමා ගන්න උත්සාහය මිල කරන්න බෑ. ඔබතුමා වගේ ගුරුවරු අද කාලෙ අඩුයි. ස්තූතිය !!
@hareen28
@hareen28 2 жыл бұрын
රජය ඔවුන්ගේ වාහන බලපත්‍ර සඳහා බිලියන ගණනක් වියදම් කරයි. මදක් සිතා බලන්න මේ රට යන්නේ කොතැනටද කියා. මම මේ හැර වෙන එක වචනයක්වත් කියන්නේ නැහැ.
@rusithkavya3547
@rusithkavya3547 2 жыл бұрын
ඇයි ආනයනික භාණ්ඩ වලට😳😔
@sahank460
@sahank460 2 жыл бұрын
ඒත් ECMO වැනි අත්‍යාවශ්‍ය යන්ත්‍ර..... 😔😕😢
@sasirudilshan3560
@sasirudilshan3560 2 жыл бұрын
මේ රජය වාහන ගෙන්නුවෙ nae.ආනයන තහනම් කරල තියෙන්නෙ
@wasanthakumari5032
@wasanthakumari5032 2 жыл бұрын
ගොඩක් අය දැනගන්න බලන් හිටපු මාතෘකාවක් සර් මේක..සෑහෙන්න වටිනවා මේ කාලයට...හැමෝටම වැදගත් වේවි...සර්ට බොහොම පිං..❣️❣️
@chandesenthuwa3729
@chandesenthuwa3729 2 жыл бұрын
WC
@erlgamageerlgamage9242
@erlgamageerlgamage9242 2 жыл бұрын
රට‍ gl@@chandesenthuwa3729
@shamaleewanigatunga8687
@shamaleewanigatunga8687 2 жыл бұрын
Great job
@LokayaDakinna
@LokayaDakinna 2 жыл бұрын
තිස්ස සර්ගේ වීඩියෝ දවසගානේ ඕන අය ❤️
@LokayaDakinna
@LokayaDakinna 2 жыл бұрын
@Assassinse people ගොඩක් තියෙනවා. වැඩක් නැත්නම් කියන්න වත්තෙ තණකොළ කපන්න තියෙනවා. ලබන සතියේ 👍
@videocollage5715
@videocollage5715 2 жыл бұрын
@@LokayaDakinna ithin wada karadi ahapan
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Mata
@nadeeraacademy4974
@nadeeraacademy4974 2 жыл бұрын
කියන්න තියෙන්නෙ එකම දෙයයි..සර් දෙපාරක් මෙඩිකල් ෆැකැල්ටි යන්න හදල නොතේරුන එක කොච්චර දෙයක්ද..කැළණිය කැම්පස් එකේ microbiology ඉගෙන ගෙන ගුරුවරයෙක් උන එක අපි වගේ මිනිස්සුන්ගෙ වාසනාව.ඒ නිසාමයි ඔබතුමා ගුරුවරයෙක් උනේ.ඒ නිසාමයි මෙවන් වටිනා දැනුමක් මෙ සම්බන්ධව ගැඹුරු අවබෝධයක් නොමැති අපිට කියා දෙන්න වාසනාව ලැබුනෙ.මේ මොහොතේ රටේ සිටින සියලුම icu beds වල ඉදන් දුක් විදින සැම සුවපත් වේවා.මෙවන් වටිනා දැනුමක්,අවබෝධයක් ලබාදුන් සර්ටත් තෙරුවන් සරණයි.🙏
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 2 жыл бұрын
සර් බලන්න මේ වාගෙ වැදගත් වීඩියෝ බලන්න කොච්චර ජනතාවක් ඉන්නවද කියල .ඒකට ගොඩාක් හේතුව තමයි සර් කියන දේවල් ගැන අපිට විස්වාසයක් තියනව ඒ විස්වාසය හැමදාමත් තියාගන්න සර්.සර්ට අපි ගොඩාක් ආදරෙයි ..සර්ට බුදුසරණයි ..
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
බුද්ධිමත් මිනිස්සු මේක බලලා මේ පහසුකම් වල සීමා සහිත බව නිසා ඇතිවන ජීවිත අවධානම තේරුම් අරගෙන පරිස්සම් වුණොත් ඒක සර්ටත් ලොකු පිනක් 🙏❤️
@ireshapremadasa8608
@ireshapremadasa8608 2 жыл бұрын
අපි තිස්ස සර්ට ගොඩක් ආදරෙයි.මම දැකපු දක්ෂම සුන්දර ගුරුතුමා.
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ඔයාත් සර් ගාවට class ගියාද sis..👍
@ireshapremadasa8608
@ireshapremadasa8608 2 жыл бұрын
Sir ge vedio dakala mama godak pahaduna.harima nihathamani haride kiyala Dena watina sampathak apata inna.sir ta naya.
@ireshapremadasa8608
@ireshapremadasa8608 2 жыл бұрын
Jaya
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
@@ireshapremadasa8608 ඔව් ඔයා කියපු හැමදේම හරියටම හරි, සර් එ දවස් වලත් එහෙම තමයි නිහතමානී යි.. මම සර්ගවට clz ගියා, හරියට යාලුවෙක් වගේ, ගොඩක් දේවල් අපිට ජිවිතයට කියලා දුන්නා.. පුලුවන් හැම vedio එකක්ම බලන්න , එ හැමදේකම ගන්න දේවල් තියෙනවා sis..
@yasirugimhan5841
@yasirugimhan5841 2 жыл бұрын
ඊලග පාර කාටවත් චන්දෙ දෙන්නැති අය සිටීද????😐
@videocollage5715
@videocollage5715 2 жыл бұрын
Ow
@chalani1232
@chalani1232 2 жыл бұрын
Mamath
@SLANPR
@SLANPR 2 жыл бұрын
ඡන්දය මොකක්ද,ඡන්දෙ ඉල්ලන්නෙ මොක්කුද, එතකොට රටේ තත්වෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව දැන් කොහොමද බූරුවො ඡන්දෙ දෙන නොදෙන එක තීරණය කරන්නෙ🤣🤣🤣🤣
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
NOTA
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
None of the above.
@youcenon
@youcenon 2 жыл бұрын
♥️ සර් විශ්වකෝෂයක් තනිකරම, දැනුම ගාබඩාවක්. බොහෝදුරට වෛද්‍යවරයකුටත් වඩා දැනුමක් තියෙන්නෙ. 🙏
@srilankacreation
@srilankacreation 2 жыл бұрын
සර්, Icu එකක වැඩියෙන් ම patient ළඟ ⁣රැදෙන්නෙ nurse ලා. Covid Icu එකක පැය 24ක් මාරුවෙන් මාරුවට පැය 6ක් විතර ඉන්නෙ Nurse la. මම අතදැකීමෙන් කියන්නෙ. Doctor කෙනෙක්ට වඩා risk එකක් ගන්නෙ එයාලා. ගොඩක් අය ඒක දන්නෙ නෑ. සර් වත් ඒක ගැන කතා කරපු එක වටිනවා. පින් සර් ට. බුදු සරණයි .
@janithransiri8930
@janithransiri8930 2 жыл бұрын
එනකන් මග බලන් හිටියෙ
@mayurigulavita3028
@mayurigulavita3028 2 жыл бұрын
ස්තූතියි සර් අද තමයි මෙච්චර දේවල් දැන ගත්තේ, ඇත්තටම තව සමහර වියදම් නවතලා මේ ECMO යන්ත්‍ර, අනෙකුත් සෞඛ්‍ය සේවා පහසුකම් සහ පූහූණූ සේවකයන් වගේ දේවල් වලට කොයිතරම් ආයෝජනය කල යූතුද. මේ වගේ දේවල් සමහර අය කාලේ වියදම් කරලා බලන්නේ නෑ. වැඩි වැඩියෙන් මෙවැනි දේවල් බලලා දැනූවත් වෙන්න. 🙏
@shiraniavi6769
@shiraniavi6769 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
කොරෝනා අවදානම දරාගෙන රෝහල් සනීපාරක්ෂකයන්ගේ සිටි වෛද්‍යවරු ඇතුළු සියලු කාර්ය මණ්ඩල දුක් කම්කටොලු විද දරා මේ කරන සේවයට අපි සැවොම ණයගැතියි මේ බැරෑරුම් මොහොතේ. තෙරුවන් සරණයි🙏🙏❤️
@santhasumanasiri3541
@santhasumanasiri3541 2 жыл бұрын
හරිම වැදගත් දේශනයක් ඇදුරැතුමනි මම හරිම කැමැත්තකින් ඔබතුමාගේ දේශන අහනව මෙවැනි දේශන වලින් ජනතාව දැනුවත් කරන නිසා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව ඇදුරැතුමනි . කනගාටුයි මෙිකටක් අන්ලයික් කරල තියන නුගත් මෝඩ හරක් ටිකකුත් ඉන්නව අපේ රටෙි හෙලයේ මහා ඇදුරැතුමනි ඔබට බුදු සරනයි
@nipuniransinghe910
@nipuniransinghe910 2 жыл бұрын
බොහොම වටිනවා මේ කියලා දීපු කරුණු ටික sir.⁣ඔබ තුමාගෙන් හැර වෙන කොහෙන් මේ දෙවල් ඉගෙන ගන්නද..! ඒ වගේම ලස්සන වචනයකුත් ඇහුනා...'කනිශ්ට සෞඛ්‍ය සේවකයන්'
@raviasanka9113
@raviasanka9113 2 жыл бұрын
මෙතෙක් නොදැන හිටපු වට්නා දෙයක් දැන ගත්තා. ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් මගේ මවු බිමට වාසනාවන්.දීර්ගායුශ වේවා ! සර්ට
@Wondertune2003
@Wondertune2003 2 жыл бұрын
සර්ට ගොඩාක් පිං , මේ වාගේ අසීරු දෙයක් සරලව විස්තර කර දුන්නාට. 💛💚🧡💜️🖤💟❤️‍🩹❤️‍🔥❤️❤️
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 2 жыл бұрын
මෙවැනි වීඩීයෝ මගින් දැනුවත් කීරීම බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයින් ඔබ තුමාටත් රටවැසියාටත් මේ වෛරසයෙන් මිදි නිරෝගී වීමට වාසනා වේවා!!!
@emalinjayasuriya4746
@emalinjayasuriya4746 2 жыл бұрын
. ඔබ තුමා රටට අත්‍යාවශ්‍යම පුරව
@nuwantharaka6705
@nuwantharaka6705 2 жыл бұрын
දැනගන්න අත්‍යවශ්‍ය වීඩියෝ එකක් ආසාවෙන් හිටියෙ මේක දානකම් 💜️💜️💜️💜️💜️🙏🙏💓🍂
@DM-jx3ln
@DM-jx3ln 2 жыл бұрын
මම විදේශයක ජීවත් වෙන විශ්‍රාම ගිය ගුරුවරියක්, ඔබතුමාගේ දේශන නිරන්තරයෙන්ම අසන කෙනෙක් , අපේ ශ්‍රී ලාංකික වැසියන්ට මේ කරන දැනුවත් කිරීම් වල අගය නිම කිරීමට වචන නැහැ . මමත් බොහොමයක් දේ ඔබතුමාගෙන් හැමවිටම ඉගෙන ගන්නව. ඔබටත් දීර්ගායුශ ලැබේවා , නිදුක් නීරෝගී වේවා !!!
@infinitygirl1699
@infinitygirl1699 2 жыл бұрын
කාලීන දැනුවත් කිරීම් වගේම ලංකාවක්ම,ලෝකයක්ම🌎 දැනුමින් සන්නද්ධ කරන්නේ වෙන කවුද? *තිස්ස සර් තමයි😍😍✌️* ~~~💛❤️💛❤️💛❤️💛❤️~~~
@gihanwijenayaka1773
@gihanwijenayaka1773 2 жыл бұрын
ගුරුවරයෙක්ට එහා ගිය මනුස්සයෙක් ❤
@sarathjayathissa4455
@sarathjayathissa4455 2 жыл бұрын
සර් බොහොම ස්තුතියි මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන අපේ මිනිසුන් දැනුවත් කිරිම ගැන බුදු සරනයි
@praveenvinura
@praveenvinura 2 жыл бұрын
සියලු රෝගීන් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏
@priyadarshanisiruwardhana3348
@priyadarshanisiruwardhana3348 2 жыл бұрын
ඇත්තමයි sir ,අපේ රටේ පිනට පහළ වුනු දිසාපාමොක් වරයෙක්..
@hasithdasanayake3066
@hasithdasanayake3066 2 жыл бұрын
අම්ම්හෝ සර් අපේ අයියල හිතන් ඉන්නෙ icu bed කියල ලියල ලෑලිවලෛන් ඇදක් හැදුව ගමන් වැඩේ හරි කියල.... icu ඇදන් ගැන bio කරල nursng යන්න ඉන්න කෙනෙක් විදිහට දැනන් හිටියට මේ තරම් දෙයක් කියල අද දැනගත්තෙ.......ස්තූති දැනුම පෑදුවට සර්
@rusithkavya3547
@rusithkavya3547 2 жыл бұрын
😂
@judeperera316
@judeperera316 2 жыл бұрын
මන් මගේ ජීවිතයට දුටු හොදම ගුරුතුමා... ස්බාවදර්මයේ අපූර්ව නිර්මානයක් තමයි අපේ සර්.... ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගන්න ලැබෙවායි කියා ප්‍රාර්ථනා කරනවා සර්....❤🤩😍💪👍
@isinduedirisinghe9331
@isinduedirisinghe9331 2 жыл бұрын
ICU Unit එකක ප්‍රධාන කාර්යය සිදුකරනු ලබන්නේ හෙද කාර්යය මණ්ඩලය විසින් බව අමතක කරන්න එපා.
@nayanaharisenavirathna7087
@nayanaharisenavirathna7087 2 жыл бұрын
අනිවාර්යයෙන්ම.. Icu bed එකක් වෙනුවෙන් එක් හෙදියක් හෝ දෙදෙනෙකු නිරන්තරයෙන් සිටිනවා.. නමුත් ඔවුන්ගේ අගය දන්නේ කීයෙන් කී දෙනෙක්ද? ඔවුන් ඇත්තෙන්ම නිහඩ වීරයින් සහ වීරවරියන්....
@serial_designationNblox
@serial_designationNblox 2 жыл бұрын
Hmmm
@udith.harsha8391
@udith.harsha8391 2 жыл бұрын
Inferiority complex....🤓
@athalloke9585
@athalloke9585 2 жыл бұрын
💚🧡🖤💜️💛❤️💐💐💐💐
@sandunmadusanka3045
@sandunmadusanka3045 2 жыл бұрын
තිස්ස සර්ගෙ ගෝලයෝ කෝ🙋😍❤️
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
කරුණු නොදැන කතා හදන අයට බලන්න හොඳම පාඩම නොයෙක් බාල අරමුණු මුදුන් පත් කරගැනීමට මාන බලන අය මේ පාඩම දකීවා ගොඩාක් පින් සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි
@sithija_dashan
@sithija_dashan 2 жыл бұрын
නියම video එකක්. තෙරුවන් සරණයි සර්.
@geekruwan2163
@geekruwan2163 2 жыл бұрын
ඇග හිරිවැටෙනව ඇග ඇතුලෙ ඒව කියනකොට😊😥
@rusithkavya3547
@rusithkavya3547 2 жыл бұрын
ඒක මටත් උනා
@isuruelectronicandtechnolo6163
@isuruelectronicandtechnolo6163 2 жыл бұрын
සිරා
@gayanmadusanka8707
@gayanmadusanka8707 2 жыл бұрын
Ado sira ban aka nam
@charithaled279
@charithaled279 2 жыл бұрын
ඉතා වටිනා වීඩිඔවක්.. මුතුගල සර් එහෙම මේවා බලලාවත් හැදෙන්න . කෙල්ලො කොල්ලොන්ට ආතල් දෙන්නෙ නැතුව වටිනා විඩිඔ දාන්න
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 2 жыл бұрын
U gon part danne
@ravisubasinghe8031
@ravisubasinghe8031 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්,ටියුෂන් වැඩයි අනිත් වෙන වැඩයි අස්සේ KZbin channel එකෙන් අපිට මේ වැදගත් තොරතුරු පැහැදිලි කරන්න වෙලාව වෙන් කරගන්නවට.ඔබට ජය .....👍👍👍👍👍👏👨‍💼
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
සෞඛ්‍යය සේවයෙන් පවා නොකරන දැනුවත්කිරීමක් කළාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි .!💝
@user-ks9fs6wb7k
@user-ks9fs6wb7k 2 жыл бұрын
ඇත්තටම දන්නැති දේවල් ගොඩාක් කියලා කියල දෙනවට tissa සර්ට ගොඩාක් පින් පාසල් නොගියාට මේවා ජීවිතේට ගොඩාක් ප්‍රයෝජනවත් බුදු සරණයි
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏
@sahanlakshitha4140
@sahanlakshitha4140 2 жыл бұрын
සාමාන්‍ය මිනිසුන්ට තේරෙන විදියට විද්‍යාවේ ගැඹුරු තැන් කියා දෙන තිස්ස ජනනායක ගුරු පියාණන්ට මාගේ හදපිරි ප්‍රණාමය. ඔබ වාගේ ගුරුවරු රටට සම්පතක්. තෙරුවන් සරණයි sir. සර්ට ආදරෙයි හැමදාමත්
@hemanthaperera9855
@hemanthaperera9855 2 жыл бұрын
Me ICU හදන්නේ america, japan රටවල . අඩුගානේ e තාක්ෂණය වත් ape රටට ගෙනෙන්න උත්සාහ karanna කියමු පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය ට. එයාලට කෝටි ගණන් වලට වාහන ගෙන්නල ආතල් ගන්නේ නැතිව .
@chathurangadarshana9715
@chathurangadarshana9715 2 жыл бұрын
බලන්න ඔීනෙම වීඩියෝ එකක්. ස්තුතියි සර්
@kapilaperera6712
@kapilaperera6712 2 жыл бұрын
මේ ඉතා වටිනා දැනුවත් කිරීම පවා නොසලකා හැරලා මේකට unlike කරපු ගොබ්බයෝ තුන්දෙනෙකුත් හිටියා එහෙනං.. 😕 තිස්ස ජනනායක ගුරුතුමනි, ඔබතුමාට පිං සිදු වේවා! ❤ තෙරුවන් සරණයි!
@rusithkavya3547
@rusithkavya3547 2 жыл бұрын
ඇයි එයාල unlike කරන්නේ 🤔
@chandanahewage993
@chandanahewage993 2 жыл бұрын
විභාගයට අදාල නූනත් මේක ජීවිතයට වටිනා පාඩමක් සර් ඊටවඩාදෙයක් නොකියමි.
@asanka2507
@asanka2507 2 жыл бұрын
අර unlike කරපු උන්ට කියන්නේ, තිස්ස සර්ගෙ වීඩියෝ බලන්නැතුව හිටපන් please...
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
Sir ge පැහැදිලි කිරීම හරිම lassanai A voice akat Supiri දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ ගැන පැහැදිලි කිරීම ගැන.
@jorgefu9855
@jorgefu9855 2 жыл бұрын
සර් ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි.අපි යමක් දැන ගත්ත නම් එය ඔබතුමාගෙන් පමණයි . කාලකන්නි මූසල බලු දේශපාලුවන් ගෙන් නෙමෙයි ඔබතුමාට ගොඩක් පින් අහිංසක අපි වාගේ ජනතාව දැනුවත් කරනවට . ඔබතුමාට තෙරුවන් සරණයි!!!!
@lakmalzlaw
@lakmalzlaw 2 жыл бұрын
මම කල්පනා කලේ අපේ රටේ කොච්චර මිනිස්සු මැරෙන්න ඇත්ද ජීවත් කරවන්න පුලුවන්කම තියෙද්දි 😪😪😪
@sahank460
@sahank460 2 жыл бұрын
ඒක නම් ඇත්ත... 💯😑😢 ECMO යන්ත්‍ර වගේ අත්‍යවශ්‍ය දේවල් නැති එක කොච්චර නම් ලොකු අඩුපාඩුවක් ද රටටම... 😑😕😢 එවැනි යන්ත්‍ර අඩුවක් නොවී තිබුන නම් තව ජීවිත කීයක් නම් බේරගන්න තිබුනද....
@smbasnayake6761
@smbasnayake6761 2 жыл бұрын
ඇත්තෙන්ම ඔබතුමා ගුරුවරයෙක් නෙවෙයි සෘෂිවරයෙක් වියයුතුයි.ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
@NR20001
@NR20001 2 жыл бұрын
අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ රටට ECMO යන්ත්‍ර එකක් ලබා දුන් සියලුම පාලකයන්ට ස්තූති වේවා...(උන්ගෙ දෙමාපියන්වත් මතක් කරන්න ඕන මේ වෙලාවෙ.. 😎) තරුන ලමයි මේවා අහලාවත් ඔය නාකි දේසපාලුවන්ට කඩේ යන එක නවත්තන්න.
@bestappsbuilder4775
@bestappsbuilder4775 2 жыл бұрын
Thanks sir. Theruwan saranai.
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
නියමයි සර්..❤️
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 2 жыл бұрын
සර් අපි දන්නැති සාමාන්‍ය ජීවිතයට පවා වැදගත් වන ගොඩක් දේවල් කියා දෙනව.බොහොම ස්තූතියි සර් 🙏
@anuradharmasiri8723
@anuradharmasiri8723 2 жыл бұрын
මේ බැරෑරුම් මොහොතේ මෙවැනි වීඩීයෝ මගින් දැනුවත් කීරීම බොහෝම ස්තූතියි
@amazingworld...
@amazingworld... 2 жыл бұрын
👌 නියමයි සර්...thank u soo much...දිගටම videos ඕන..
@nevindrafernando8243
@nevindrafernando8243 2 жыл бұрын
සර්ගෙ videos ඔක්කොම බලනවා.tv එක දිහා බලන් තේරුම් ගන්න බැරුව ඉන්න දේවල් වගේම හැමදේම සර් කියල දෙනවා.නීරෝගී සම්පත්,දීර්ඝායුෂ ලැබේවා.
@ChandimaChathura1990
@ChandimaChathura1990 2 жыл бұрын
Unlike කරලා තියන්නේ ECMO එකේ brain supply එකත් ඇතිනේ කියල හිතන් ඉදල මේක බලල disappoint වෙච්ච උන් ටික වෙන්න ඇති. 😂😂😂
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
උන් තම්‍යි icu ඉදල බ්‍රේන් ඩැමේජ් වෙලා එලියට අස්පු උන්.මතකය මැකිලා.
@robertobanite8248
@robertobanite8248 2 жыл бұрын
Unlike කරලා තියෙන්නේ නපුන්සකයෝ.
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
මේවා මෙහෙම කියන්ට පුළුවන් ඔබ තුමාට විතරයි . ආණ්ඩුවෙන් කරන්ට ඕන වැඩ. ඔබට නීරෝගීසුවය හා දීර්ඝායුෂ පතමි .
@yasirulochana9365
@yasirulochana9365 2 жыл бұрын
මේ පිළිබඳව පැහැදිලි දැනුවත් කිරීමක් කරාට බොහොම ස්තූතියි සර් 👍...
@leninasokapiyasiri
@leninasokapiyasiri 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට. මම ICU දැක්කල තියෙනවා. නමුත් අවංකවම මම දැන ගෙන උන්නෙ නෑ එක එක බට මැෂින් මොන මොන දේවල් වලටද කියලා. ඔබට ගොඩක් ස්තුති මැතිතුමනි. DOCTARS ලා මෙන්ම.. අනෙක් කාර්ය මන්ඩලය ඉතාමත් උතුම් සේවාවක් කැපකිරීමක් කරන්නේ.එය අපි අගය කල යුතුමයි. ඒවා ගේම ඔබතුමා මේ දරන උත්සාහය, සේවය සිසුන්ට පමනක් නොව අනෙක් අයටද පැහැදිලි වන ආකාරයට විස්තර කිරිම ද ඉතාමත්ම උතුම් දෙයක් බව අපි තේරැම් ගත යුතුයි.. මම නම් ඔබතුමාට ජය දේවාශිර්වාද පතන්නේ මගේ හෘද දාන්ගනයෙන්මය. ඒ හැර මම කුමක් කරන්නද????? 🙏🏼🙏🏼🙏🏼
@ashenmilinda1883
@ashenmilinda1883 2 жыл бұрын
නියමයි සර්..❤️
@udumulagesampath3358
@udumulagesampath3358 2 жыл бұрын
දේශයේ පිනට පහල වූ ඇදුරාණනි, ඔබට බොහොමත් පිං... ඔබ නිසා මම බොහෝ දේ දැන උගත්තෙමි.. ඉදිරියටත් මේ සියළු දේ කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා... තෙරුවන් සරණයි..
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
නොදත් බොහෝ දේ මෙවැනි විඩියෝ මගින් පුලුල් දැනුමක් ලබාදෙන ඔබතුමාට අපගේ ප්‍රණාමය තෙරුවන් සරණයි
@VK-vw7sj
@VK-vw7sj 2 жыл бұрын
සර්... ඔබතුමා රටේ මිනිස්සුන්ට නොමිලේ බෙදන දැනුම ගැන ස්තූතියි. සර්ලාගෙ සහයෙන් බලයට පත්වුන ආන්ඩුව ආං පෝර්ට් සිටි පනත සම්මත කරා..
@semasingherani705
@semasingherani705 2 жыл бұрын
සර් ඔබ තුමා කවදත් හොඳ යහපත් දෙයක් තමා මිනිස්සුන්ට ලබාදුන්නෙ එයිනුත් මේ වැඩ සටහන මේ අවස්ථාවේ ඉතාමත් වැදගත් ත්‍රිවිධ රත්නයේ පිහිටයි සර් බොහොම පින් ඔබට 🙏❤
@VK-gx7fr
@VK-gx7fr 2 жыл бұрын
සර් ගොඩක් වටිනවා ඔබේ දැනුවත් කිරීම ඔබ කිඋව වගේ දොස්තර වරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ය කරන සේවය ට අපි අචාර කලා යුතුයි ඔබට සුබ අනාගතයක්
@shyamagunasekara237
@shyamagunasekara237 2 жыл бұрын
හැමදාම වගේ සර් අදත් වැදගත් කරුණු රැසක් ගෙනාවට ස්තූතියි!🙏🙏🙏
@Exphysics
@Exphysics 2 жыл бұрын
Me venkm කොරෝනා ගනන් ගත්තෙ නැැ,දැන්න්ම් ඇගේ හිරිකඩුත් පිපුණා,,සර්ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏
@vish_pathirana4312
@vish_pathirana4312 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං මේ දැනුවත් කිරීමට 🙏🙏🙏
@ruwan117
@ruwan117 2 жыл бұрын
You're the best and waiting to see your PHD convocation and thesis, hope you'll publish your paper on your channel as a document, once again thanks for sharing all these very important things for human life BUDUSARANAI!
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka 2 жыл бұрын
ICU ඒක ගැන ගාේඩක් දේවල් දැනගත්තා ස්තුතියි සර්
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ....පැහැදිලි කිරීම නම් හරිම වටිනවා....තෙරුවන් සරණයි ...ගොඩාක් පින් ...
@buddikasampath3170
@buddikasampath3170 2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු සුවපත් වෙත්වා 🌷🌷🌷
@prasannamanjula5996
@prasannamanjula5996 2 жыл бұрын
ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් .සර්ට ස්තූතියි.!!
@techworld8995
@techworld8995 2 жыл бұрын
Niyami sir
@keshawarajapaksha5669
@keshawarajapaksha5669 2 жыл бұрын
ඔබ මුළු රටටම ආශිර්වාදයක්🙏❤️
@sameeraisurubandara7735
@sameeraisurubandara7735 2 жыл бұрын
දැනුම රාශියක් එකතු කරගත්තා. තෙරුවන් සරණයි ඔබතුමාට.
@Shashika800
@Shashika800 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් හොද පැහැදිලි කිරීමක් , සාමාන්‍ය පුද්ගලයන්ට මේ පිළිබද දැනුමක් ලබාගනිවී .
@rupikawasanthi4025
@rupikawasanthi4025 2 жыл бұрын
සර්ට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.සර්ටත්, සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුවය පාර්ථනා කරනවා.තෙරුවන් සරණයි. 🙏🙏
@Menakaudagedara3588
@Menakaudagedara3588 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් මේ පහදාදීම් වලට
@layanaljayawickrama5078
@layanaljayawickrama5078 2 жыл бұрын
පැහැදිලි කිරිමි සරලයි වැදගත් ස්තුතියි ඔබතුමාට,
@jsinthajsintha7298
@jsinthajsintha7298 2 жыл бұрын
සර්ට බොහොම ස්තූති මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවාට 🙏🙏
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 2 жыл бұрын
සතියක් තිස්සේ සර්ගේ episode 137 ම බලලා ඉවර කලේ මේ දැන් .😁😁බොහෝ දේ දැනගත්තා ගොඩාක් පින් සර් ඔබට බුදුසරණයි ..🌹🌹🌹🌹🌹😍
@mervynfernando6133
@mervynfernando6133 2 жыл бұрын
very important &valuable comment Thanks Mr Jananayaka.
@premalal1965
@premalal1965 2 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරීම ඔබතුමාට පිං සිදු වේවා! තෙරුවන් සරණයි!
@samarathungahallinnage1713
@samarathungahallinnage1713 2 жыл бұрын
ඔබ තුමා ට දිර්ඝයූස ලැබේවායි ප්‍රාර්ථනා කරනවා
@chandujaya7616
@chandujaya7616 2 жыл бұрын
Great lesson sir. God bless .
@upulshantha9307
@upulshantha9307 2 жыл бұрын
පැහැදිලි කලාට ඔබට ගොඩාක් පින්
@megaseries5558
@megaseries5558 2 жыл бұрын
⁣ගොඩාක් ස්තූතියි සර්.සර් අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට හරියටම දෙනවා.💗💗💗💗💗
@gaveeshadayan8570
@gaveeshadayan8570 2 жыл бұрын
සර් ඔබතුමාට ගොඩක් පින්
@jcbvideos5157
@jcbvideos5157 2 жыл бұрын
Fantastic sir ❤
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් දැනුවත් උනා. සර් ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏
@scientist278
@scientist278 2 жыл бұрын
Sir බොහොම ස්තුතියි අපි නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා👍 සර්ට බුදුසරණයි
@chandraaaa5620
@chandraaaa5620 2 жыл бұрын
අනේ අපි වැඩි හිට්යන් විදියට ඔබ තුමාට පිංන් මේවා දැන ගැනීම ගොඩක් වටිනවා
@dileepmadushan1283
@dileepmadushan1283 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් දීර්ඝායුස ලැබේවා ආදරෙයි හැමදාමත්
@chandrapushpalatha430
@chandrapushpalatha430 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීම teruwan saranai oba තුමා ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් සර්
@anulawijewardena242
@anulawijewardena242 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින්,මේකරන දැණුවත් කිරීම ගැන.එ් එක්කම දැනෙනව රෝහල් කාය්‍යීමණ්ඩලය මොන තරම් දුක් විඳිනවද කියල.එතුමන්ලාට අපිණය ගැතියි.බුදුසරණයි එ් සියළුම දෙනාට.
What Happens If You Trap Smoke In a Ball?
00:58
A4
Рет қаралды 15 МЛН
БРАВЛЕРЫ ОТОМСТИЛИ МАТЕРИ😬#shorts
00:26
INNA SERG
Рет қаралды 4,4 МЛН
Guess The Gift, Keep It
00:46
MrBeast
Рет қаралды 121 МЛН
What Happens If You Trap Smoke In a Ball?
00:58
A4
Рет қаралды 15 МЛН