No video

Tissa Jananayake - Episode 25 | ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක් - ගැහැණු පිරිමි අනුපාතයේ වෙනස

  Рет қаралды 638,145

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

- ලංකාවේ ගැහැණු පිරිමි අනුපාතයේ පොඩි ප්‍රශ්නයක තියනවා
- ගැහැණු 52% යි , පිරිමි 48% යි
- ලංකාවේ පාසල් වලි වල මුල ගවුමක්
- ගැහැණු ළමයි එහෙම ගහගත්තනම් සාදාරනයි
- ගහගන්න කලින් විද්‍යාත්මකව හිතන්න..ඔනී තරම් ඉන්නවා..ගහගන්න දෙයක් නෑ
- රටේ පිරිමි ළමයි සෑහෙන්න අධ්‍යාපනයෙන් අයින් වෙලා
- ඉස්සර බයෝ පංතියේ 50 ට 50 හිටියා..දැන් එහෙම නෑ
- දැන් පිරිමි ළමයින්ට ඕනේ සල්ලි ටිකක් හොයාගෙන ත්‍රිවිල් එකක් ගන්නයි, ෆෝන් එකක් ගන්නයි
- රටේ සංවර්දනයට උදව්වෙන ශ්‍රම බලකාය හන්දිවල ෆෝන් ඔබ ඔබා ඉන්නවා.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 811
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 5 жыл бұрын
අධ්‍යාපන ඇමැති වෙන්න ඔින චින්තනයක් තියන ගුරැවරයෙක් මෙතුමා.කතා දෙකක් නෑ.කෝ බලන්න මට එකඟ අය කවුද කියල??
@flywithyou2710
@flywithyou2710 4 жыл бұрын
Ekagai 💓
@DamithHerath119
@DamithHerath119 4 жыл бұрын
Lankawe kawadda sudusu kenata sudusu thena labila thiyenne 🤐🤐🤐
@mvytvt3998
@mvytvt3998 4 жыл бұрын
Akenma👍👍
@shashikalakmini6326
@shashikalakmini6326 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@madagamamangala9414
@madagamamangala9414 4 жыл бұрын
අනිවාරෙන් උගත් රට ගැන අනාගත පරපුර ගැන ඇත්තටම මෙතුමට කැක්කුමක් තියෙන නිසා තමා මේතුමා මේවගේ නිහඩ සේවයක් කරන්නේ මෙතුමගෙ මේ කතා හැම එකම මම බලනවා ජිවිතෙට ගන්න දේවල් ගොඩක් තියෙනවා දටුවන්ට වැඩිහිටියන්ට සියලු දෙනාට මෙතුමා මේ කරන සේවයට මෙතුමට ස්තුති කරන්න මටනම් වචන නෑ
@rodda289sk
@rodda289sk 5 жыл бұрын
කෝ සර්ගේ වීඩියෝ දාපු ගමන් බලන අය.......🙂🤗👍
@ritasrilanka7802
@ritasrilanka7802 5 жыл бұрын
කමේන්ට් බැලුවොත් ඔබට දැනගතහැකි
@ayamagapanaayamagapana9764
@ayamagapanaayamagapana9764 5 жыл бұрын
Mama enna Kuwait aka harema asawen balanna
@ritasrilanka7802
@ritasrilanka7802 5 жыл бұрын
මේ සර්ගෙ පලමු වි්ඩියෝ එකේ සිට ආශාවෙන් බලන්නෙ අපි හලෝ........
@laksirigunasena4868
@laksirigunasena4868 5 жыл бұрын
Shenal Rodrigo 🙋‍♂️
@rodda289sk
@rodda289sk 5 жыл бұрын
@@ritasrilanka7802 ekane ekane
@Chamilka_Nirmal
@Chamilka_Nirmal 5 жыл бұрын
AL bio කරලත් නැතුව තිස්ස සර් ගෙ වීඩියෝ බලන්නෙ මන් විතරද 😂❤️
@vishwanilupul3287
@vishwanilupul3287 4 жыл бұрын
🖐️
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 4 жыл бұрын
Ay maa
@bimalarajapaksha3137
@bimalarajapaksha3137 4 жыл бұрын
❤️❤️
@krishanthafernando9779
@krishanthafernando9779 4 жыл бұрын
Apith innawa
@sumudupasanna5557
@sumudupasanna5557 4 жыл бұрын
ඉන්නො
@majorlove2036
@majorlove2036 5 жыл бұрын
ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, නැති අඩුපාඩුව... පිරි මහන ගමන්ම... හදවතට වදින... රත්තරන් කතා... Thank You ! SIR
@malindusilva695
@malindusilva695 5 жыл бұрын
මේ වගේ සමාජයට වැදගත් වීඩියෝ කරන්න.. අද අධ්‍යාපනය කියන්නේ පොතට පමණක් සීමා වෙලා තියෙන දෙයක් වෙලා... ඔබතුමා ඉන් එහාට ගිය ගුරුවරයෙක් විදිහට ළමයි ට ජීවිතයට වැදගත් දේවල් කියලා දෙනවා... ඔබ තුමාට පින් බුදු සරණයි!!
@manalahmad2834
@manalahmad2834 5 жыл бұрын
බුදුන් දකින්න ඇති ...!!! බණන් අහන්න ඇති ඒ කාලේ...!!!!නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ ...!!!"පාසල් යන්න ඇති දැනුම ලබන්න ඇති..!!!! සර් වගේ ගුරුවරයෙක් නො ලැබෙන්න ඇති ..!!!ඒකයි තවමත් අතරමග ...!!!ජීවිතය දුකයි..!!!"ඒ කාලේ පහු කරල ඉවරයි ...!!!!පොත් මිටියයි සර්ගෙ හිනාවයි අතරේ..!!!සුන්දර පාසල් දිවියට මම ආයෙත් පියමැන්නා ..!!!!සර්ට බුදු සරණයි..!!!නැන පහන ඔබයි පියාණෙනි ....!!!
@amithneranjan
@amithneranjan 5 жыл бұрын
මම පාසල් ගුරුවරයෙක් ඔයාගෙ මේ video eka ලමය්න්ට පෙන්වනව.
@theunique8216
@theunique8216 5 жыл бұрын
හැමදාම interesting වගේම වැදගත් දේවල් තමා සර් කියාදෙන්නෙ ❤️ මොනා උනත් තිත්ත ඇත්ත කතාව අදනම් 😂
@kanthisrikanthi5485
@kanthisrikanthi5485 2 жыл бұрын
Mama amma kenek sr. Aththathama anagathe baraganna lamainta godak adarshamath kiyadenawata godak pin
@Hidden_traveler93
@Hidden_traveler93 5 жыл бұрын
පිරිමි ලමයින් ඉගෙනිමට යොමු නොවි සිට්ම ඉතාම විශාල ගැටලුවක්. එය රටක් ඉදිරියට යෑමට බලපාන් ඉතා විශාල කරුනක්.
@vindyakaushani3963
@vindyakaushani3963 5 жыл бұрын
දැන් ඉගෙන ගන්නෙ පිරිමි ලමයි තමයි
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
Anna eka thamai nuugath kalakanni parlimenthu yanne saha yawanne nuugath un
@kasunckk
@kasunckk 4 жыл бұрын
@@ganidulakshitha6547 MP up
@gividudilsha2224
@gividudilsha2224 4 жыл бұрын
එහෙමයි කියල මන් ඉගෙනගත්තෙත් නෑ 😂😂 ගහගත්තෙත් නෑ 😂😂
@gividudilsha2224
@gividudilsha2224 2 жыл бұрын
@N.imantha de silva 😂😂😂😂😂
@yashasshriealwis9328
@yashasshriealwis9328 5 жыл бұрын
හිනා නෙමෙයි මේවාට ඇඩෙන්න ඕනේ. පුදුම බරපතල පණිවිඩයක් දුන්නේ සර්.🙏🙏🙏
@rashweerasinghe4339
@rashweerasinghe4339 5 жыл бұрын
100000000% ඇත්ත කතාව. එක්කෝ කෙල්ලෙක් වෙනුවෙන් වැලපෙයි. නැත්තං SUBSCRIBE හිඟන්නෙක් වෙයි. මොකුත් නැත්නම් ත්‍රීවීල් කාරයෙක් වේ, ඕව තමා අපේ රටේ කොල්ලන්ගේ තියෙන හීන. මාර දුකයි. රටේ පිරිමි ටික විනාස වෙනවා. මේ දේශනයෙන් නම් සර්, TON ගානක පිනක් කරගත්තේ.
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 4 жыл бұрын
සර් කතාව 100% ක් හරි. මන් උගන්නන ඉස්කෝලේ පිරිමි 1ක්. මාත් ගණිත ගුරුවරියක්. මන් හැම වෙලේම කියන්නේ ඉගෙන ගන්න. ත්‍රීවිල්, බස් එලවන එක නෙවෙයි ජීවිතේ කියලා. ගැහැණු ළමයි ගොඩක් ඉගෙන ගන්න නිසා කසාදෙදී ඔය ප්‍රශ්නය මතු වෙන බවත් මන් ළමයින්ට කියනවා. දැන් කාන්තාවන් කසාද නොබැද ඉන්න trend 1 ක් තියෙනවා. පිරිමි ප්‍රතිශතය අඩු වීමත් ඉන්න පිරිමි ඉගන ගැනීමට දක්වන මැලිකමත් මේකට එක හේතුවක් කියලා හිතෙනවා. ගැහැණියක් මොනවා වුනත් කැමති තමන්ට වඩා හැම අතින්ම ඉහළ පිරිමියෙක්ට. උගත්කමත් ඒ වගේ. මොකද සමාජය තුල ගැවසෙද්දී මේවා ප්‍රශ්න බවට පත් වෙනවා. අන්තිමට පිරිමියා ගැහැණියට ඊර්ශ්‍යා කරනවා. ගැහැනියට හිතෙනවා මොහු මගේ තත්වයට මදි කියලා. ඉතින් ගැටුම්. වෙලාවකට හිතෙනවා පිරිමි ප්‍රතිශතය අඩු නිසා ස්වභාවධර්මය විසින්ම පිරිමින්ට ඉගෙන නොගෙන ඉන්න හිතවනවද කියලා. එතකොට උගත් ගැහැණු අර පිරිමින්ව බදින්නේ නැහැනේ. මෙහි ඇති ලොකුම ප්‍රශ්නය සමාජයේ ඉහල රැකියා තුල ගැහැණු වැඩි ප්‍රමානයක් සිටීම තුල කාර්‍යක්ශමතාවය පිලිබද ගැටලු මතු වීමයි. වැඩක් කරගැනීමට ගිය විට එය නම්‍යශීලීව, සුහදව , හොදින් අවසන් කල හැකි ගැහැණු සිටින්නේ අඩුවෙන්. ඔවුන්ගේ පොතේ දැනුම ඉහල වුවත් ප්‍රායෝගික බව අඩුයි.
@sureshsanjeewa2672
@sureshsanjeewa2672 5 жыл бұрын
සර් ත්‍රීවීලර් වලට බැන්නට සර්ගේ විඩියෝ එනකන් බලන් ඉන්න ත්‍රීවීලර් කරයෙක් මම.මමත් ආස කලා ඉගෙන ගන්න ඒත් ඒක කරගන්න අපට පුලුවන් කමක් තිබ්බේ නෑ සල්ලී තිබ්බේ නෑ.මම කියුවා තාත්තට නංගිටයි මල්ලිටයි උගන්නමු මම නවතිනවා කියලා
@Meteorub916
@Meteorub916 4 жыл бұрын
Oya sir kiyanna dewal gann nan gana epa sir tha ganu wisak thiyanawane eka thama eyage awula
@crushcrunchers3641
@crushcrunchers3641 4 жыл бұрын
@@Meteorub916 ඔයාගෙ නූගත් බව පෙන්නන්න එපා
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
Sir කියන්නේ පිරිමි ‍රටට තමන් ගෙන් වියයුතු දෙවල් නොකරන නසා රටත් විනාශ වෙන්න ඉඩ කඩ වැඩයි .
@priyankapriyamalie167
@priyankapriyamalie167 4 жыл бұрын
Sir ta ehema awlak naha. Pisso
@chemistrymagicsinhala404
@chemistrymagicsinhala404 4 жыл бұрын
ආදරෙයි සහෝදරයා
@kanchenadissanayeka6268
@kanchenadissanayeka6268 5 жыл бұрын
සර් උගන්වන සෑම වචනයක්ම මතුපරපුරට හරිම වැදගත් සර්ගෙ පංතියට එන සෑම ළමෙක්ම හරි වාසනාවන්තයි🙏 👨‍👩‍👦‍👦 තෙරුවන් සරණයි
@drssound5273
@drssound5273 5 жыл бұрын
අපිටත් සබ් එකක් දෙන්නකෝ කාන්චනා
@dinushikawijayaratne6869
@dinushikawijayaratne6869 5 жыл бұрын
A/L කරල අවුරුදු 10ක් වෙනවා ඒත් ආයි මේ sirගේ class යන්න හිතෙනවා. අපි වගේ අයට බලන්න පුළුවන් නම් lessons වල කෑලිත් upload කරන්න!!
@sakunthasandaruwan3275
@sakunthasandaruwan3275 5 жыл бұрын
තාම මතකයි සර්ගේ ඔය කතාව පරක්කු වෙලා අැවිත් ඉස්සරහම තුන්වැනි පෝලිමේ ඉඳන් අහන් හිටියා 😃❤👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දීර්ඝආයුස ලැබේවා තෙරුවන් සරණ
@thushansampath4915
@thushansampath4915 3 жыл бұрын
Patta
@deepisworld
@deepisworld 5 жыл бұрын
හොඳ වෙලාවට කොල්ලෙක් හොයාගත්තේ නැත්නම් ඉතිං ගහගන්න තමයි වෙන්නේ සර් thank you sir
@amdp9521
@amdp9521 5 жыл бұрын
සර්ගේ කතාව සහතික ඇත්ත.මමත් ටියුෂන් කරන කෙනෙක්.පිරිමි ලමයි ඉගෙන ගන්න ආස කෙනෙක් හොයගන්න හරි අමාරුයි .50 ක් ගත්තොත් කොල්ලො 2යි ඉගෙන ගන්නේ....phone වල ගේම් ගහන්න ඇබ්බැහි වෙලා.පුදුම විදියට පිරිමි ලමයි ඉගෙන ගන්න හොරයි....එන්න එන්නම ඒක වැඩි...අපේ කැම්පස් එකෙත් කෙල්ලො 110 යි.කොල්ලො 30 යි..හැම බැච් එකකම එහෙමයි...
@smartscience69
@smartscience69 5 жыл бұрын
ඒක නම් මරැ කතාව සර්.අපි ආපහු A/L karanawa wage danenawa ahaddi
@nayanakanthigd1496
@nayanakanthigd1496 5 жыл бұрын
තෙරුවන්සරනයි ගුරුතුමනි ඔබට.. හදවතට දැනෙන ගුරුවරයෙක්....අපේ කාලෙ මේ වගේ ගුරුවරු හිටියනම් අපිත් අද ගොඩ දෙයියනේ 😥😥😥 I respect sir...🌹🌹🌹🌹🌹🌹
@DaisyN_95
@DaisyN_95 2 жыл бұрын
සර්ගෙන් විශය කරුණු ඉගෙන ගෙන නැති උනාට ජීවිතේට වටින ගොඩක් පාඩම් ඉගෙන ගත්තා..❤️ බුදු සරණයි සර් ❤️
@ch2rlly454
@ch2rlly454 3 жыл бұрын
ජීවිතය කියාදෙන්නෙ හරිම ලස්සන විදිහට . ගුරුවරයෙකුගේ වගකීම හරියටම කරනවා.
@manelwickramarathne3291
@manelwickramarathne3291 5 жыл бұрын
ගුරු උතුමා කියන නම ඔබතුමාට හරියටම ගැලපෙනවා.දරුවන්ට හරි මග පෙන්විමට තවදුරටත් හැකියාව ලැබේවා .
@anomaweerasingha5932
@anomaweerasingha5932 5 жыл бұрын
මමත් බලන් හිටියෙ. අලුත් විඩියෝ එකක් එනකන්. දරුවන්ට අවශ්‍ය කරුණ ඔලුවට දාන විදිහ අහන් ඉන්න ආසයි. හැම ගුරුවරයෙක්ටම මේ හැකියාව නෑ. බුදු සරණයි ඔබ තුමාට
@hiru6074
@hiru6074 5 жыл бұрын
සර්ගෙ වීඩියෝ යූටියුබ් තියෙනව කියල දන්නව උනාට අද තමයි පලවෙනි වතාවට බැලුවෙ.ඒ වීඩියෝ එකෙන්ම ඇබ්බැහි වෙලා ඔක්කොම වගේ බැලුව.මාත් ඒලෙවල් මේ සැරේ බයෝ වලින් කරා.එක දවසක් හරි සර්ගෙ ක්ලාස් එන්න ඇත්නම් කියල හිතෙනව.බුදුදහම මුසුකරල ජීවිතය හරිම සරලව හාස්‍යෙන් උගන්නනව.respect u sir? තව මේ වගේ වීඩියෝ නිතර දාන්න සර් .🙏
@rashidm5112
@rashidm5112 5 жыл бұрын
මැත්ස් කරන්නේ මම..ඒත් සර්ගේ video හැම එකක්ම බලනවා...නියමයි සර්....❤️
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 5 жыл бұрын
දකින්න ආසාවෙන් බලාසිටින ජීවමාන දිසාපාමොක්... ♥️♥️
@supercelllover2917
@supercelllover2917 5 жыл бұрын
me wage commets dakina kota sir ta kochchara sathutak athdha nedha
@sampathr3543
@sampathr3543 5 жыл бұрын
Napoli
@ashansuresh1409
@ashansuresh1409 4 жыл бұрын
Yaalu komada
@pasanmanoj9681
@pasanmanoj9681 5 жыл бұрын
මේ කතාව කියන විට මට මතක් වුනා 'මානුෂ භූගෝල විද්‍යාවේ' එන 'ජනසංක්‍රාන්ති ආකෘති ' පාඩම. ඒ පාඩමේ කියාදුන් විදිහට ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්නේ ' පසු ප්‍රසාරණ අවධිය ' මට්ටමේ . ඒ කියන්නේ උපත් හා මරණ අනුපාතය පහල බැසීමයි. සර්ට මතක ඇති 80 දශකයේ ගෙනා 'පුංචි පවුල රත්තරන් ' සංකල්පය . ඒකේදි නිර්මාණය කරපු දැන්වීම් බාලිකා විද්‍යාල ආසන්නයේ ප්‍රදර්ශණය කලා. ඔන්න ප්‍රතිඵල ගැහැණු ළමයින් ඉගෙනීමෙන් ඉහලට යන්න ගත්තා . දැනුත් එහෙමයි . පහුගිය අවුරුදු 5 ට දේශීය ආදායම් කොමසාරිස් ධුරය කාන්තාවන් 3 නෙක් දැරුවා. ඉතිං මේ කතාව අහද්දි මට ලෙනාඩ් කුමාරගමගේ සර්ව මතක්වුනා. එයා තමයි මට භූගෝල විද්‍යාව ඉගැන්නුවේ. මේ අදහස තිස්ස සර්ගේ මේ කතාවට ඌනපූර්ණයක් .
@nimeshasamarathunga7645
@nimeshasamarathunga7645 4 жыл бұрын
Thats true
@sachinthabiduranga
@sachinthabiduranga 4 жыл бұрын
මමත් ලෙනාඩ් සර්ගේ පන්ති ගියේ.මේවා අහන කොට සර් කියපුවා මතක් වෙනවා
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
SK Biduranga , සතුටුයි ! මොන බැච් එකේද ? දැන් මොකද කරන්නේ ?
@roshankandy7839
@roshankandy7839 5 жыл бұрын
සර් තේරුම් කරල දෙන පිලිවෙල හරිම සරලයි බොහෝම පැහැදිලියි බොහෝමත් ස්තුතියි සර්. ඔ බතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.;;
@tharangalakmal281
@tharangalakmal281 5 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව සර්.....අනික් කතාව තමයි මත්ද්‍රව්‍යවලට පිරිමි ලමායි පෙලබීම...මොනවා හරි කරමු සර්..බලන් හිටිය ඇති
@sureshfonseka4404
@sureshfonseka4404 5 жыл бұрын
ඉතාම කාලෝචිත දේශනයක් අපි සියලු දෙනාටම ඔබට තෙරුවන් සරණායි
@krishkrish1894
@krishkrish1894 5 жыл бұрын
ඇත්තටම ඒක තමා මාත් බැලුවේ..ඔය කතාව ඇත්ත..මගෙයි බිරිඳගෙයි සහෝදර සමාගම ගත්තම කොල්ලො 3යි එක කෙල්ලයි..අපේ දරු සමාගමේ දැනටම කෙල්ලො 4 යි එක කොල්ලයි...
@shermilafernando875
@shermilafernando875 5 жыл бұрын
වෙනදා වගේම අදත් හරවත් රසවත් වැඩසටහනක්, ත්‍රිරෝද තරුන වයස් මට්ටමකට තහනම් කල යුතුයි , සර්ගේ කතාව හරි උගත් බුද්දිමත් පිරිමි දරුවෝ අද අඩුයි සමාජයේ , එය සමාජය ක් පිරිහීමටත් හේතුව ක් වෙනවා, ඔබට ස්තුතිය සර්
@iresharavinda5813
@iresharavinda5813 5 жыл бұрын
ඉගෙනීම අත් ඇරලා මත් දුව්‍ය වලට වර්තමාන පිරිමි දරැවන් යොමු වෙලා. ඒකත් ප්‍රධාන හේතුවක් මේ ප්‍රශ්නෙට.. හොයලා බලන්න වටිනවා ඒකත්...
@shanthihewamuni677
@shanthihewamuni677 5 жыл бұрын
මාත් දැන් සර්ගෙ ගොයලයෙක් (වයසක ) විඩියෝ එකක් එනකල් බලන් ඉන්නවා 💖 අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දරුවන්ට යහාමග ගැන කියලා දෙමින් උගත් වැදගත් දැහැමි දරුවො සමාජ ගත කරන්නට ඔබ තුමා දරන උත්සහයට බෙහෙවින් පින් තෙරුවන් සරනයි ගුරු පියානෙනි ...!!
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 5 жыл бұрын
එතකොට සර්ගෙ වයස 😁
@shanthihewamuni677
@shanthihewamuni677 5 жыл бұрын
@@lasithakamalpriya5688 මට වයස 53යි සර්ට මන් හිතන්නෙ 50ක් වගෙ ❤️
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
හොද පනිවිඩයක් වර්ථමාන පරපුරට. තෙරුවන්සරණයි ! සර්ට
@lonewolfgaming492
@lonewolfgaming492 4 жыл бұрын
සර්ගෙ Video සමාජයට ගොඩක වැදගත්.සර්ට තෙරැවන් සරණයි.💓💓💓
@fightone4944
@fightone4944 5 жыл бұрын
ජීවිතය ජීවත් කරවීමට මග කියන සොදුරු හදවතක්..❤️ ආත්ම ආරක්ෂක සටන් කලා පිළිබඳව ඉදිරිපත් කරන ශ්‍රීලාංකීය එකම youtube චැනලය
@priyankachandi6465
@priyankachandi6465 5 жыл бұрын
සර් ගෙ කතාව ඇත්ත ඕකට ගෙවල් වල ඉන්න අම්ම්මලත් වග කියන්න ඕනේ එයාල පිරිමි ලමයින්ව හුරතල් කරනව වැඩී පිරිමි ලමයින්ට පොඩි වයසෙ ඉදලම ගෙදරින්ම වගකීම් බාරදෙන්න ඕනේ නැත්නම් එයාල ලොකු උනාම රටේ වගකීම් තියා පවුලෙ වගකීම්වත් දරන්නෙ නෑ මම දැක්ක පිරිමි ලමයි මහලොකුවට fb එකේ දාල තීනව අම්මල එයාලට කෑම බෙදල දෙනව දුවලට බෙදාගෙන කන්න කියනවා කියල මහ ලොකුවට පෝස්ටු දාල තීනව වැඩි ආදරේ අම්මල එයාලට කිය කියා ඒ උනාට අම්මල ඔච්චර පුතාලට ආදරේ රටේ මහළු නිවාස එන්න එන්නම වැඩී ඇයි ඒ , අනෙක ඔය සිංගප්පූරුව කියන රටේ අම්මල පුතාලව ඉහලටම යන්න තල්ලූ කරනව අවුරුදු 23 වෙද්දි පිරිමිත් ලමයි හැමකෙනෙක්ම වගේ විශ්ව විදයාලයක ඊට අමතරව අවුරුදු දෙකක් හමුදා වෙ පුහුණුව ලබපු හොද විනය ගරුක පුර වැසියෙක් ඊටත් අමතරව ඩ්‍රයිවින් ලයිසන් අරගෙන අර හමුදාවෙ ඉන්න කාලය තුල ලබපු පඩියෙන් වාහනයක හිමි කමත් ලබා ගන්නව ගොඩක් අය , හැම ඉරිදම අනිවාර්‍යෙන් පල්ලි යනව සහ පුලුවන් හැම වෙලාවෙම එයාල පංසලට හෝ ඒ ඒ අය අදහන පල්ලියට හෝ යනව අපේ අය කුඩු උරල අනුන්ගෙ රටවල් දිවුණු කරන්න එෆ් බී එකෙන් වීරයො වෙන්න තමයි ඉගෙන ගන්නෙ පව් අපේ රටේ ලමයි , අපේ රට දිහා බලන් හැදුණු රට වල අය ඉහල යද්දි අපේ අය පරපුරේ මාන්නෙ කර තියාගෙන රාවනා පරපුර කිය කියා මොල වල කිසි දැනුමක් නැතිව පහලම තැනට වැටිල මොන වීදිහෙන් හරි දැන් මේ තත්වයෙන් රට ගොඩ ගන්න වෙනවා ඒකට හැම ගෙදරක්ම හැම ගුරුවරයෙක්ම වැඩිහිටියෙක්ම වග කීමෙන් කටයුතු කරන්නම වෙනව ලමයින්ට වගකීම දරන්න උගන්වමින් නැත්නම් අපි මේ රට වෙනුවෙන් ආදී මුතුන් මි ත්තන් හැලූ ලේ වලට ණය කාරයො වෙනවා විතරක් නෙවේ මේ මහගු රට ජාතිය විනාශ කල පාපයේ කොටස් කරුවන්ද වෙනවා
@thusithgamage2724
@thusithgamage2724 5 жыл бұрын
එල ...කාන්තාවක් ගෙන් මෙවැනි කොමෙන්ටුවක් දකින්නට ලැබීම සතුටක්.
@sujeewaperera2980
@sujeewaperera2980 5 жыл бұрын
මෙන්න මේවා තමයි වටින අදහස්. Adds වල දාලා තියෙන්නේ O/L වලින් පස්සේ Technical Cours තියනවා කියලනෙ. ඉතින් පිරිමි ලමයි කරන්ඩ බලාපොරොතු වෙන්නේ O/L වෙනකම් විතරයයි. තෙරුවන්සරණයි
@madhukalekamge428
@madhukalekamge428 5 жыл бұрын
මෙව්වට like එකක් දාලා මදි අප්පා.. වෙන කොරන්න දෙයක් නැතිකමට like එකක් දැම්මා....
@samindigodakandage4642
@samindigodakandage4642 5 жыл бұрын
ඔව් අප්පා...👍
@anandapathirana532
@anandapathirana532 4 жыл бұрын
L
@champamuthumala7558
@champamuthumala7558 4 жыл бұрын
සර්ට තුනුරුවන් ගේම සරණයි . සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 жыл бұрын
ඔබතුමා තරුන ,මහලු,සැවොටම හුගාක් නිවැරැදි දේ කියා දෙනවා.පොතට පමනක් සීමා නොකර සමාජිය දැනුම කියා දෙන ඔබට පින්සිදු වේවා !
@shanranasinghe6791
@shanranasinghe6791 5 жыл бұрын
අපේ ලේ ටික පිරිසිදු කරනවට සර්ට බොහොම ස්තුති 😘😘😘😘
@iroshanaperera1845
@iroshanaperera1845 5 жыл бұрын
සර් ජපන් ගිහින් ඇවිල්ල වගෙ.කතාව නම් සහතික ඇත්ත ...බුදු සරනයි ! සර්ට
@SidnemS
@SidnemS 5 жыл бұрын
ඔබ තුමාගේ ඉගැන්වීම් විශිෂ්ටයි. ගොඩාක් ආදර්ශමත් හැමෝටම. සුබ පැතුම්. තව තවත් ඉදිරියට යන්න ධෛර්ය ලැබේවා.
@chinthaka12
@chinthaka12 5 жыл бұрын
මම ඔ්න තරම් ගොන් වැඩ කරලා අැති.ඒත් ගවුමක් නිසා ගහගන්න තරම් මන්දබුද්ධික වෙලා නෑ.
@dnjdjdbdjdjfjf9954
@dnjdjdbdjdjfjf9954 5 жыл бұрын
බොහෙම හොද වැදගත් පාඩමක් ස්තුතියි සර්
@semasingherani705
@semasingherani705 5 жыл бұрын
හැමදාම වගේ වීඩියෝ එකක් දාලා රටට යහපත් පුරවැසියන් වැඩි කරන්න උත්සාහය උගත් බුද්ධිමත් තිස්ස සර් වගේ අයට රටේ වටිනාම සම්පතක් තෙරුවන් සරනයි ! අනෙක් ගුරුවරුන් යහමඟට යවන උත්සාහ වැරදි හිතට දැනෙන රටට ආදර්ශමත් දීර්ගායුශ වේවා ! රටේ යහපත් සුන්දර මිනිස්සු බිහි කරන්න පුලුවන් ඔබ තුමාට තෙරුවන් සරනයි !
@ipindika
@ipindika 5 жыл бұрын
සියුම් හාස්‍ය එක්ක පොඩි පහරකුත් ගහනව...ඕක හරියට තේරුම් ගත්ත දුවෙක් පුතෙක් .ලැජ්ජාවට හරි ඉගෙන ගන්න වැඩේ හරියටම කරයි .
@sampathbandaragoogle
@sampathbandaragoogle 5 жыл бұрын
තෙරැවන් සරනයි සර්....!!! ඔබ වැනි ගුරැතුමන්ලා අනෙක් ගුරුවරැන්ට ආදර්ශයක්...
@praneeth210
@praneeth210 5 жыл бұрын
හොද පනිව්ඩයක් සර් බොහොම කාලීන ගැටලුවක් ඇත්තටම වැදගත් අපි හැමටම පිරිමි විදියට බොහොම ස්තූති ඔබට
@sakvithibandara4185
@sakvithibandara4185 5 жыл бұрын
ඒකනම් ඇත්ත කතාව .අපි ඉස්කෝලේ යන කාලේ ගෑණු පිරිමි පන්තියේ බාගෙට බාගයක් හිටියා ..දැන් නෑ...රැකියා ක්ෂේත්‍රයේ බැලුවත් තත්ත්වය ඕකම තමයි ...
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 5 жыл бұрын
අම්මේ සර්. 😂😂 මටත් පන්තියට එන්ඩ හිතෙනව. ඔබගේ සියලු සැලසුම් සහ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා, තබන සැම පියවරක්ම ජය මාවතෙහිම යැවේවා!!!
@shanakadevinda632
@shanakadevinda632 5 жыл бұрын
කොල්ලෙක් යාලු වෙන්න ඇහුවොත් . කැම්පස් ගියොත් යාළු වෙන්නම් කියන්න . එතකොට උන් පණ දාගෙන ඉගෙනගනි
@Ananymous386
@Ananymous386 4 жыл бұрын
Anna niyamai. Dan dukak nathuwa kiyanna deyak thiyanawa
@user-gi6hp7bf7l
@user-gi6hp7bf7l 4 жыл бұрын
බලන්න එපා නොවන video බලන්න නම් සර්ගෙ video ම බලන්න වෙනවා. මෙවට බැදීමක් ඇතිවෙලා ගලවලා හරින්න බැරි. ඒත් මනස සැහැල්ලුවෙන නිසා දිගටම බලනවා. බුදු සරණයි.
@ravindurashmitha1268
@ravindurashmitha1268 4 жыл бұрын
Bio විතරක් නෙමෙයි හැම විශයක්ම ගැබ් වෙලා තියෙනව සර්ගෙ කතාවල 🙏
@dscreation7603
@dscreation7603 4 жыл бұрын
එ් කලෙත් අපිට මෙවාගෙ දැක්මන් පෙන්නන සර් කෙනෙක් හිටියනන් අද ගොඩක් දෙවල් වෙනස් වෙලා. බොහොම පිං සර් අද ළමයින්ට මේ වගෙ වැදගත් දෙවල් කියල දෙනවට.❤️❤️
@kumudinifernando6352
@kumudinifernando6352 5 жыл бұрын
හරියටම හරි පැහැදිලි කිරීමක්. Phone එක තමයි දැන් දරුවන්ට ඕනම වෙලා තියෙන්නෙ. ඒ්කත් touch system ලොකු. හරිම බය හිතෙනවා පුත්කුන්ගෙ අනාගතේ ගැන. ඔබතුමාගෙ සමාජ කියවීම හරිම. අපූරුයි ගුරුතුමනි.
@Travelwithイスル
@Travelwithイスル 5 жыл бұрын
සර්.... අපිට ගව්ම් කෑලි නෑ. පෙලක් කොල්ලො අර 4% සමාන කරල ඉන්නෙ. උන් 4ක් 5ක් තියන් ඉන්නව. ඒ ඉඳලත් අපිටම කියනවා අහවල් කෙල්ලව සෙට් කරලා දෙන්නලු. 😥😥😥
@gaminipriyantha8333
@gaminipriyantha8333 3 жыл бұрын
ජාතියෙ පිනට පහල වු ගුරු පියානනි තෙරුවන් සරනයි ඔබ තුමාට
@janaweera49
@janaweera49 5 жыл бұрын
හැමදාම වගේ තවත් ලස්සන අර්ථවත් කතාවක්.....
@user-vb3ez9kk4t
@user-vb3ez9kk4t 5 жыл бұрын
දීර්ඝආයුස ලැබේවා තෙරුවන් සරණයි
@krishanthiperrera551
@krishanthiperrera551 5 жыл бұрын
මට ඔබතුමාගේ ඔය අදහස් මීට ගොඩක් කලින් මටදැනුනා මහත්මයා
@pawaniumayangana1656
@pawaniumayangana1656 Жыл бұрын
හිතට ගොඩක් සමීප වඳින කතාවක් ඉතාම හොඳයි සර් ❤
@rasiruproduction6166
@rasiruproduction6166 4 жыл бұрын
සිත් ගන්නා සුලු ඉගැන්වීමක් තියෙන්නේ... .... තෙරුවන් සරණයි සර්....
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
ශ්‍රී ලංකාවේ තිබෙන කා ලානොචිත මාතෘකාවක් ඔබතුමා විහිළු තහළු මැද වඩාත්ම සුදුසුම අයව දැනුවත් කලා කියා හිතෙනවා. එම මාතෘකාව ගැන සිහිය පවත්වන්න සහ අනුකම්පා කර දැනුවත් කරන්නනම් සත්‍යය අවබෝධය අවශ්‍යයි. ඔබ තුමාගේ අවබෝධය ගැන බොහෝ අය දැන් දැනුවත්. මගේ ඔබතුමා ගැන ඇත්තේ බොහෝ ගැඹුරු දැක්මක්. සිනහව නවතා ගැනීමට බැරි තරම් වචන ඔබතුමාගේ සිහියට පැමිණෙන එක ගැන අද නම් පණිවිඩයට වැඩිය හිත ප්‍රශ්න කලා. බුදුසරණයි !
@sandra2232
@sandra2232 5 жыл бұрын
ඔබෙි ගුණ කී මට හොඩියේ අකුරු මට මදි. තෙරුවන් සරණත් දිඝාසිරිත් පතමි සර්.
@malithsandaruwan7631
@malithsandaruwan7631 5 жыл бұрын
නියමයි සර්..perfect 😘😍❤
@viduwanasingha9817
@viduwanasingha9817 5 жыл бұрын
ගොඩක් අයට යතාර්ථය ‌‌තේ‌රෙන්නෑ සර්. ‌‌තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ. දුක තමයි. Video එකට thank you...
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
හැමදාමත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා" බුදුසරණයි "සර් 🙏🙏
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
අදහන්න වටින පාඩමක් තෙරුවන් සරනයි දිර්ඝායු වෙීවා
@sujanmaduranga7643
@sujanmaduranga7643 5 жыл бұрын
64මායම් වලට අහුවෙන ගොන් හරක්ට හොද පාඩමක් ජයෙන් ජය අපේ සර්ට
@wanniplays
@wanniplays 5 жыл бұрын
මේවා බලද්දී අපි මොනවද දන්නේ කියලා හිතෙන අය මේ කොනට 🥺.
@thakseelacool23
@thakseelacool23 4 жыл бұрын
හරියටම හරි සර් ...ගොඩක් වටිනා දේශනයක් ...බොහොමයක්ම ස්තුතියි සර් ..... කවද අනේ මේ unlike කරන්නේ .
@grgwashnton23
@grgwashnton23 5 жыл бұрын
ආදරෙයි සර්. අපි සියල්ලන්ම ඇට මස් ලේ වලින් හැදුනු මිනිස්සු ඒත් දැනුම් මට්ටම් වෙනස්. මෙසේ සියල්ලන්ට ඔබේ දැනුම සහෝදරත්වයෙන් බෙදා ගැනීම ගැන ගොඩක් ස්තුතීවන්ත වෙනවා.
@kumarikumari5704
@kumarikumari5704 5 жыл бұрын
මෙච්චර ලස්සන වටින විඩියෝ අන්ලයික් කරන උන් තමයි බත් කන හරක්
@sandaruwandileep2910
@sandaruwandileep2910 4 жыл бұрын
Oba kelleknm ay pirimi wenuwen oya tharam nahinne eeeya
@user-jd9fk2pe4m
@user-jd9fk2pe4m 5 жыл бұрын
හැම වීඩියෝ එකකම තියෙන්නේ ජීවිතය. ඇත්ත නේන්නම් හැම තැනම ගැහැනු ...සර්ට තෙරුවන් සරනයි .
@ccgraphics1683
@ccgraphics1683 5 жыл бұрын
කෙල්ලෙක් නිසා කොල්ලෙක්ට ගහන්නෙ ලොල්ලෙක් තමයි 🤗
@laankikaya9996
@laankikaya9996 5 жыл бұрын
GU N P lollo tama ithin..!😀😀😀
@snooslee6508
@snooslee6508 5 жыл бұрын
කොලූ වයසේදී ඕව බලන්නේ නෑ .......
@wn4838
@wn4838 5 жыл бұрын
නාමල් ගැනද මේ කියන්නේ
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 5 жыл бұрын
යෝෂිත පට්ට ලොල්ලෙක් එතකොට... ඌට නම දාන්ඩ තිබ්බෙ ලොලන්ත කියලා.
@rodda289sk
@rodda289sk 5 жыл бұрын
@@thilinaudaraperera8944 ammmmo oi eka
@fazytube7154
@fazytube7154 5 жыл бұрын
Thank you for the great message sir ❤️ Looking forward for your videos.
@kalindumadhusanka365
@kalindumadhusanka365 5 жыл бұрын
පොදු අපේක්ෂකයා සර් වෙයිද දන්නෑ😂😂😍😍😍😍😍😍
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
වීඩියෝව බලන්න කලින් තියෙන සේරටම ශෙයා කරලා ඉන්නවා.ඉන් පස්සේ තමයි මම බලන්නේ.මොකද තියෙන්නේ වටිනා දෙයක් කියන්න දන්නවා.තුනුරුවන් සරණයි ඔබේ සියලුම දෙනා.හැදූ වැඩූ දෙමව්පියන්ට නිර්වානයේ දොරටු විවර වේවා 🙏🙏🙏🌹🌹
@damaynthiku5504
@damaynthiku5504 5 жыл бұрын
Balagena hitiye sarge vidiyo eka enakn lassani
@sandunnethmal9806
@sandunnethmal9806 5 жыл бұрын
i ve been streaming youtube since 2012 or before, but havent made a single comment on any video, SIr you made me do this, wanted to thank you(and the channel handler) for sharing your class time stories.kinda gives the feeling that we had during our ALs and have to say we would ve jump to your class from Ruwan sir's class in Samadhi if we knew you had this kinda story telling ability.Hats off.
@chamathlasantha4787
@chamathlasantha4787 5 жыл бұрын
Wonderful as always,thank you 🙏❤️
@chanupadeshitha6264
@chanupadeshitha6264 4 жыл бұрын
සර් කතා කරන විදියට කව්ද සර් අහන් ඉන්න අකමැති❤️😊
@shiranthabaanagala7506
@shiranthabaanagala7506 5 жыл бұрын
ගොඩක් හොඳයි සර් බුදුසරණයි .........
@kumarirathnayaka3735
@kumarirathnayaka3735 5 жыл бұрын
නියමයි sir ada video aka.egenagannati apetah hoda දැනුමක් ලබාගන්නවා.ජයවේවා sir.esthutie ඔබට hoda adarsamath guruthumek ඔබ
@mindithenabadu5637
@mindithenabadu5637 5 жыл бұрын
You have discussed about topical problem in srilanka.well explained.That 's why I always think minimum age of Tuk drivers' shoud be declared as 30 years old and laws should be imposed by government .This is one of the major issues that infuence to the society values and ethics as well ; if we fail to mitigate ,we ll end up with adversed outcomes.Thank you for recognising it and giving your contibution to minimize it.I always appriciate your effort and so happy for you.
@rohinimabarna9183
@rohinimabarna9183 4 жыл бұрын
සර් සමාජය දනුවත් කිරිම කාලිනය් අද රටේ හම ආයතනය කම ඉන්නෙ කාන්තාවන් පිට රට රකියාව කරන්නෙ ත් කන්තවන් පිරිම් හම වෙලා වෙම ඉන්නෙ එලුවන් වගේ බහෝ කියාගත්ත ගමන්මය් සර්ට ඔහොම නොව් කෝවෙ දාල මකුවත් පිරිමි හදන්න බහ සර් ට බුදුසරණ ය් ! උත්සාහ කිරිම ගන ගොඩක් පින්
@akila.eranga
@akila.eranga 5 жыл бұрын
Q-හේතුව මොකක්ද? A-ගවුමක්.. 😂👌
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
Eka nam සම්පූර්ණ aththa sir.
@gayangamagedara
@gayangamagedara 5 жыл бұрын
ලංකාවෙ තියෙන ආර්ථික රටාව නිසා ඉගෙනගැනීම අතෑරලා පිරිම් ලමයි සල්ලි හොයන්න යනවා.... ඒකයි ඇත්ත...
@ishananaguru
@ishananaguru 5 жыл бұрын
sirawata.... a/l passe campus set une nattam ... job tama karanna wenne aniwarayen.... salli nattam
@gividudilsha2224
@gividudilsha2224 4 жыл бұрын
ඇයි බන් විබාග තමංගෙ ජීවිතේ පැත්තකින් තියල ලේ ඇටමස් පොලවට පස් කරල මේ රට බේරගන්න කැප උනෙත් ඒවගේ තරුන පිරිමිනෙ බන් 😥😥
@travelstation6943
@travelstation6943 4 жыл бұрын
ආයු බොහෝ වේවා ගුරැතුමනි.දරැවන්ට ලබා දෙන මේ සමාජ දැනුම බොහෝම වටිනවා
@lakshikamudunkoth6348
@lakshikamudunkoth6348 5 жыл бұрын
ඒක නම් ඇත්ත සර් ..☺️☺️ දළදා සමිදු පිහිටයි ...
@dilanthilanga8453
@dilanthilanga8453 5 жыл бұрын
තව පොඩි දෙයක් මේකට එකතු වෙන්න ඕන සර්.... කොල්ලො ටිකක් ත්‍රීවීලර් පදිනවා තමයි . ඉතුරු එවුන් ඔක්කොම engineering යනවා 😂.. .උදාහරණයක් විදියට අටසිය ගණනක් හිටපු අපේ batch (Mora Engineering 07) එකේ කෙල්ලෝ හිටියේ අසූ පහක් වගේ....Batch night වල කෙල්ලොගේ සම්මාන වලට නිර්දේශ වෙන්නෙත් කොල්ලෝ(උදා: යොවුන් රාණි).... අවාසනාවකට මේවා ජන හා සංඛ්‍යා ලේඛන වලටත් යන්නේ නෑ...😂
@dilanperera7313
@dilanperera7313 5 жыл бұрын
ඉතින් කොල්ලොන්ට යකා ගහන එක අහන්න දෙයක්ද ?? නැද්ද මචෝ ? 😂😂😂
@dilanthilanga8453
@dilanthilanga8453 5 жыл бұрын
@@dilanperera7313 අනිවා මචන්....👊
@gameslk90
@gameslk90 5 жыл бұрын
සෑර් ඒ 48% න් සමනල්ලු ටිකත් අයින් කරල, උන්ට ලව් කරන කොල්ලො ටිකත් අයින් කරල, පූජ්‍ය පක්ෂයත් අයින් කරම 40% ක් වත් ඉතුරු වෙන් නැතුව ඇති මයෙ හිතේ. වැඩේ කියන්නෙ සෑර් එහෙම වෙලත් අපිට කෙල්ලෙක් නෑනෙ. මට නම් හිතෙන්නෙ මේකට හේතුව ඔය මොන ප්‍රශ්නෙටත් වඩා කෙල්ලො කෙල්ලො සෙට් වෙන එක වැඩි වෙලා. කෙල්ලොන්ගෙන් 25%ක් විතර ලංකාවෙ ලෙස්බියන්. ස්ංක්‍යාලේකන නම් ඕන නෑ පාර බැස්සම පේනව. ඒ නිසා වක්‍රාකාරව ආයෙමත් කොල්ලොන්ට කෙල්ලො නැති වෙනව. මට හිතෙන්නෙ ඒකයි උන් මරාගන්නෙ😅😅😅
@nassmultitask414
@nassmultitask414 5 жыл бұрын
Valuable advice and speech, this infor must reach to all the parents and young male students in medical faculty, 100% must applies to all schools. obata budhu saranai sir.
@pasindumalaka8610
@pasindumalaka8610 5 жыл бұрын
සර්ගෙ ක්ලාස් එකට ඇවිත් ඉගෙන ගන්න අපි පිං කරල තියෙනව💛💛
@lifechanel460
@lifechanel460 4 жыл бұрын
පිරිමි ලමයි ඉගෙනගන්නවට අකමැති උන් තමයි unlike කරලා තියෙන්නේ 😁😁😁
@damnadaamasen4862
@damnadaamasen4862 5 жыл бұрын
ආයෙ මොනවා කර කර හිටියත් සර්ගෙ වීඩියෝ එකක් දාපුවම උන් හිටි තැන් මතක නෑ!!! මට ඕලෙවල් පැත්තක දාල ඒලෙවල් කරන්නත් හිතෙනවා.තාම 10 යෙනෙ තව අවුරුදු කීයක් බලන් ඉන්න වෙනවද සර්ගෙ පන්තියට එන්න?
Tissa Jananayake - Episode 26 | Intelligent | බුද්ධිය
15:52
Tissa Jananayake
Рет қаралды 454 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 18 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Tissa Jananayake - Episode 34 | Stomach | අමාශය
10:38
Tissa Jananayake
Рет қаралды 371 М.
The Challenge Sri Lanka I Dr. Tissa Jananayake I 17.06.2021
56:37
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 18 МЛН