මත්ද්‍රව්‍ය භාවිතය නිසා හෑදෙන ඒඩ්ස් | Tissa Jananayake with Life (EP 14)

  Рет қаралды 37,222

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

මත්ද්‍රව්‍ය භාවිතය නිසා හෑදෙන ඒඩ්ස් | Tissa Jananayake with Life (EP 14)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 74
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සොබාදහම හරිම පුදුමයි. එක පුරුෂයෙක් එක ස්ත්‍රියක් සමග හැසිරෙන්න කියලා නොකියා කියනවා වගේ. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 Жыл бұрын
විශ්මිත දැනුමක් සැමොටම ලබා දෙන ගුරුතුමා ❤🙏
@kolithawaraddana2878
@kolithawaraddana2878 Жыл бұрын
Meya ge danumata ratama විශ්මිත una 2019 🤣🤣🤣🤣🤣
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
මම මේ සොම්බි කියන්නේ මොකක්ද කියලා හොයමින් හිටියා. අම්මෝ ඒ වගේ අය බලන්න භයානකයි. සසර ගමන දැනගන්න බැහැ ඒ අය මිත්‍යා දෘෂ්ඨික නිසා උපතින්ම. හොද නරක දන්නා හඳුනන අය මේ තත්ත්වයේ ඉතින් කොහොමද සර්, ඔබතුමා සරලයි ඒත් ශ්‍රේෂ්ඨයි. 🙏🌹
@SurangasampathPerera
@SurangasampathPerera Жыл бұрын
අනිවාර්යයෙන්ම සර් කිව්වා වගේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තය මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ පාරාදීසයක් බුදු සරනයි සර් දීර්ඝායුස ලැබේවා සර්ට 🙏💖
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
බුදු සරණයි සර් ට
@universalmusic2056
@universalmusic2056 Жыл бұрын
සර්ට ගොඩක් පින් මේ දේවල් කියල දෙනවට. සර්ට තෙරුවන් සරණයි.
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
සර් කියන ප්‍රාන්තය විඩීයෝ යූ ටියුබ් එකේ තියෙනවා මම බලලා තියෙනවා 😢😢😢ඒත් විස්තර ඇතුව දැනගත්තේ අද තමයි😢 වැඩි කල් යන්න කලින් අපේ රටම ඒ තත්ත්වයට පත් වෙනවා 😢😢 විදේශීසිකයන් මල් මාලා දාලා පිලිගන්නවා දේශපාලකයන් ඒත් මෙඩිකල් පරික්ෂණ කරන්නේ නැහැ
@Raysmom
@Raysmom Жыл бұрын
මාත් දැකලා ත් තියෙනවා .ෆිලදෙල්පියා ප්‍රාන්තයේ මං හිතන්නෙ
@israelelife
@israelelife Жыл бұрын
මොනතරම් හොද දැනුවත් කිරීමක්ද. ස්තුතියි ගොඩක්ම.
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
My hero tissue sir
@veeeeerrrrrroniq
@veeeeerrrrrroniq Жыл бұрын
😂💔
@warunachathuranga9538
@warunachathuranga9538 Жыл бұрын
බොහොම පින් ගුරුතුමනි..
@user-dp5eu9wo8v
@user-dp5eu9wo8v Жыл бұрын
ආරක්ෂා විය යුතුයි අපි ගොඩක් ස්තුතියි
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
බොහොම පින් ගුරුතුමනි.. තෙරුවණ්සරනයි සර් 🙏🙏🙏🙏🙏
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
තෙරුවණ්සරනයි සර් 🙏🙏🙏!!
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤️
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
සර් සර් සෙම්බු ලංකාවේ පැතිරිලා ගිහින් ඉවරයි පොලිසිය නීතිඥ වරු දේශපාලන පක්ෂ නායකයින් ජේලර්ලා පන බයයි. එයාලගේ ගෙවල් වල ලමයි මරයි කියලා සාමාන්‍ය මිනිසුන් මරණවා. මත්ද්‍රව්‍ය වලට විරුද්ධ වූ සියලුම දෙනා මරණවා 😢😢😢😢😢 මාධ්‍ය දර්ශන දකිනවා ඇති නේ සර් තෙරුවන් සරණයි සර් 😢😢😢😢 කාටවත් කියලා වැඩක් නැති නිසා සර්ට කිව්වා.
@한국인-f3f
@한국인-f3f Жыл бұрын
A mokada bn a
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
@@한국인-f3f pissu Hedenawa awa dekka
@kalpadillon402
@kalpadillon402 Жыл бұрын
Philadelphia state aka !!! Keniston avenue
@asunthadesilva9799
@asunthadesilva9799 11 ай бұрын
Very interesting. Tku sir
@telestore626
@telestore626 Жыл бұрын
බුදු සරනයි
@cocoon2024
@cocoon2024 Жыл бұрын
Kensington (The City of Zombies)
@dammikaperera6541
@dammikaperera6541 Жыл бұрын
Teruwan saranai sir❤
@isururangika5648
@isururangika5648 Жыл бұрын
👍🙏🙏🙏🙏
@mihinduhansaka3043
@mihinduhansaka3043 Жыл бұрын
ඇයි 88/89 Video එක අයින් කලේ
@dinuwa7008
@dinuwa7008 Жыл бұрын
ඔය sir කියන ප්‍රාන්තයේ වීඩියෝවක් fb එකෙ තිබ්බ
@Hashanmapalagama
@Hashanmapalagama Жыл бұрын
සර් පුළුවන් නම් ලිම්ෆෝමා ගැන විඩියෝ එකක් දන්න මගේ අම්මා මැරැණ,, ලිම්ෆෝමා කැන්සර් එක හැදිලා ...මං කැමතියි සර් ගෙන්ම එක දැනගන්න...
@thripnixe
@thripnixe Жыл бұрын
10:15 philadelphia
@karunarathnachaminda5160
@karunarathnachaminda5160 Жыл бұрын
Good advice
@user-xj6vc6sr8i
@user-xj6vc6sr8i 11 ай бұрын
පුළුවන්නම් අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳව විස්තරයක් කරන්නකෝ සර්
@vimujayaweera
@vimujayaweera Жыл бұрын
philadelphia zombie city කියලා search karama enawa oya kiyana americawe state eka
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
Valuable information
@achiid
@achiid Жыл бұрын
Philadelphia තමයි සර් කිව්ව ඇමරිකාවෙ ප්‍රාන්තය
@vijejaya9768
@vijejaya9768 Жыл бұрын
Thanks uncl
@danushkachamara2401
@danushkachamara2401 Жыл бұрын
ඒ ප්‍රාන්තෙ නම තමයි Kensington Philadelphia
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Theruwansaranai sir
@ShamzShams
@ShamzShams Жыл бұрын
සර් ඔය කියපු ඇමරිකාවේ ඒ ප්‍රදේශය ගැන මේ ලගදි මම youtube එකේ video වක් දැක්කා ඒත් මට ඒක බලන්න බැරි උනා.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
ඩොක්ටර් කාමලිකා නේද මැරුනේ, ඇය කාන්තාව ක් නිසා , ගොඩක් මිනිස්සු නරකට හිතුවා , මාත් පුංචි කාලෙ එයාගෙන් බෙහෙත් අරන් තියෙනවා ,ඇය දක්ශ වෛද්‍ය වරියක්. අපරාදෙ , 😰
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
❤❤❤❤
@asankapremathilaka9007
@asankapremathilaka9007 Жыл бұрын
ව්ශ්මිත සර් කෙනෙක් ඔබ තුමා
@TomdkRah
@TomdkRah Жыл бұрын
ප්‍රාන්තයේ,නම fපිලඩෙල්පියා philadelphiya Kensington
@newfilmtrailer7733
@newfilmtrailer7733 Жыл бұрын
Zombi drug කියන්නේ fentanyl කියන drug ඒක..
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😪💔✌️
@tecnichandawa3701
@tecnichandawa3701 Жыл бұрын
😊
@sandunidenagamage3118
@sandunidenagamage3118 Жыл бұрын
👍👍👍👍👍👍
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
පිල්ඩිල්පියා පාුන්තය ඇමරිකා
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
philadelphia
@ziyadahamed758
@ziyadahamed758 Жыл бұрын
ඇමරිකාවෙ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තය
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
🙏❤🙏🌹❤🙏🌹
@erandaprageeth
@erandaprageeth Жыл бұрын
Philadelphia wala inne sir
@manavasl9766
@manavasl9766 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් අර ප්‍රාන්තය ෆිල්ඩෙෆියා සොම්බි ඉන්නේ කලකිරීමක් ඒක
@darshanimenikpura5888
@darshanimenikpura5888 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ianpreslee1036
@ianpreslee1036 Жыл бұрын
👍♥️🥰
@amapadma
@amapadma Жыл бұрын
තමන්ගෙම කටහඬ දාන්න එපැයි.ඔබවැන්නෙක් ඇයි වෙනකෙනෙක්ගෙ කටහඬ යොදාගන්නෙ.
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
sir ge kata hdama thama
@slsongcovers7463
@slsongcovers7463 Жыл бұрын
😂😂 surge voice eka thama
@Hewage973
@Hewage973 Жыл бұрын
ට්‍රැක්ද බං 😂
@udurawana
@udurawana Жыл бұрын
🙏☝👍🔥❤
@sscroosgeshantha4095
@sscroosgeshantha4095 Жыл бұрын
Theruvan sarnai
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
මුතුගල වනචරය ඔය ටික ඉගැන්නුවනම් අමු තිත්ත කුණුහරප ගොබ්බ ජෝක් කීයක් කියලද සර් පරිසමාර්ථ අර්ථයෙන්ම ගුරු පියෙක් කියලා කියන්න පුළුවන් අරූ තනිකරම ගරිල්ලා මාර්කටින් කාරයෙක්
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
සිරා ❤️
@universalmusic2056
@universalmusic2056 Жыл бұрын
මම මුතුගල සර් දන්නේ video 2 ක් 3ක් බැලුවාට පසුවයි.. එත් ඔබ ඒ ගුරුවරයාට මෙහෙම අපහාසකරන එක වැරදියි නේද. ඒ ගුරුවරයා යමක් පැහැදිලිකර දීමට අසභ්‍ය වචන භාවිතා කරනවා නම් ඔබ එම ගුරුවරයාව පුද්ගලිකව හමුවී හෝ දුරකථන ඇමතුමක් ලබා දීමෙන් එසේ නොකරන ලෙස දැනුම් දෙන්න. එම ගුරුවරයා එම වැරැද්ද නිවැරදි කරගනීවි. අපි පුද්ගලයෙකුගේ වැරැද්ද එම පුද්ගලයාට පෙන්වා නොදී මෙහෙම අපහස කරන එක හොඳ මදි නේද?
@umeshjayasundara8969
@umeshjayasundara8969 Жыл бұрын
​@@universalmusic2056v
@rangithotagamuwa
@rangithotagamuwa Жыл бұрын
Philadelphia, USA. Zombie city
@vehiclesandmachines4638
@vehiclesandmachines4638 Жыл бұрын
පිලඩෙල්පියා
@kasuntharaka187
@kasuntharaka187 Жыл бұрын
සර් පොරක්
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏🙏🙏🙏
@buddikapremathilaka
@buddikapremathilaka Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 45 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 12 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН