ගංජා බොන අයට විකාර දේවල් පේන්නෙ ඇයි | Tissa Jananayake with Life (EP 35)

  Рет қаралды 251,825

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 1 000
@mokshithamevin1987
@mokshithamevin1987 Жыл бұрын
"හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා තණ අග පිණි බිඳුවකි මුළු දිවියම මුනිඳුන් පවසනවා පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ළං වෙනවා කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් හොඳ හිත රජවෙනවා❤🎉"
@btsarmyforever1260
@btsarmyforever1260 5 ай бұрын
මේ වෛරී කමෙන්ට් දැක්කම මට තේරුනා ලංකාවේ ගොඩක් අය ගංජා බොනවා කියලා...
@giha....n8505
@giha....n8505 Жыл бұрын
මමත් පාවිච්චි ක්අරා අවුරුදු පහක් වගෙ සර් දැන් නැ ...දැන් මාස කීපයක් නවත්තලා 🥲බොරු කියන්ඩ ඔනී නැනෙ ඔය විකාර මානසිකත්වෙ මටත් තිබුනා හරිම මාන්දමිකයි...ඔක ඉස්සර තිබුනෙ නැ එ කාලෙ තිබුනා යම්කිසි මට්ටමකට.. එත් එක ආතල් එකක් පස්සෙ එක මානසික පීඩනයක් උනා එ නිසා නැවාත්තුවා 🥲 (මම දවස් 2/3ට 10g පාවිච්චි කරපු කෙනෙක් අන්තිම අවුරුදු 2කෙ) ඔක වෙනම ආතල් එකක්,ආතල් එක වැඩි වෙනකොට මානසික පීඩනයක් එනවා මෙක මට සාපෙක්ශව කියන්නෙ,ඔය දෙන් ඇත් වෙන තරමට හොදයි❤️
@prasadbandara3338
@prasadbandara3338 Жыл бұрын
👍🙏
@HashiniShalika
@HashiniShalika 8 ай бұрын
ඔයා කොහොමද ඒවා පාවිච්චි කරන එකෙන් ගැලවුනේ කියලා කියන්න පුළුවන්ද යාලුවා... මගෙත් හොඳම යාලුවෙක් ඉන්නවා එයාවත් ඒවා පාවිච්චි කරන එකෙන් ගලවගන්න ඕනි 😢 ඒකයි අහන්නෙ
@kavindumaduwantha7523
@kavindumaduwantha7523 4 ай бұрын
සර් උදාහරණ වලට ගත්තු මිනිස්සු ගහලා තියෙන්නෙ ගංජා නෙවෙයි කියලා දන්න උන් like කරම්න.
@sanithlakshan717
@sanithlakshan717 Жыл бұрын
මෙහෙමයි ඔය කියන විදියෙ දෙයක්නම් මම දන්නෙ නෑ. කොහොම හරි මම ගෙයක් හැදුවා ඒකෙ පෑලෑන් එක මම ඇන්දා කෑල්ලක් ගහල පට්ට ගෙයක් හැදුව. කොහොම උනත් සර් මාර සිතුවිලි ගොඩක් එනව මන් දන්නෙ එච්චරයි ❤
@rajithademel3536
@rajithademel3536 4 ай бұрын
මේ කතා සමහර දුර්වල අයට අදාළයි. සමහර ශක්තිමත් අයට බලපාන විධිය වෙනස් තව නිර්මාණ කරන අයට බලපාන විධිය තවත් විධියක්.. අරක්කු බොන්න කලින් බිව්වම එක විධියක් අරක්කු බීල පසුව බිව්වොත් වෙනම විධියක් මේකේ ඔය කියන්නේ බොරු කියලා comment දාල තියෙන්නේ ඒගොල්ලෝ ලබපු අත්දැකීම් අනුව කොහොම වුනත් සීමාවක් නැතිව ගියාම මේකෙන් වෙන්නේ ලොකු හානියක් තමයි දැනට අවුරුදු 12 කට පෙර මේ ඔක්කොම අත්විඳපු කෙනෙක් හැටියට තමයි මේ ටික තේරුම් ගියේ. Sex හෝ death mode එකට නොදා life track එකේ යන්න එතකොට ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් හානියක් නැතුව 👍🎉🎉
@SL.trendingg
@SL.trendingg Жыл бұрын
සමහරු ගංජා ගහනවා කියලා පෙන්නන්න දගලන දැගලිල්ලක් 😂 මෙන්න 🎩 අනේ හුකේ... එදා වෙල හම්බකරගෙන joint එකක් ගැහුවම මුන් හිතන්නේ හෙන සැප කියලා 😂 .පව් බං ලින්මැඩියෝ. පිටරට උන් ජිවිතේ විදින විදිය බලපන් ඔවා නැතුව. උන්ගේ දියුණු ව. ලංකාව දියුණු වෙයිද බං ඉතින් !!! බුද්දිමත් මිනිසුන් ඇති රටවලින් පමනක් බුද්දිමත් පාලකයින් බිහි වෙයී 🗣️!
@Max78902
@Max78902 Жыл бұрын
ඔව් මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් . නිතරම ගන්ජා පාවිච්චි කරපු මගේ යලුවෙක්ට මෙහෙම විකාර තත්වයක් දැන් මතුවෙලා තියෙනවා. ඒක දැක්ක නිසාම මාත් දැන් නවත්තලා සෑහෙන්න කාලයක් වෙනවා. දැන් සිගරට් එකක්වත් බොන්නේ නෑ. ගන්ජා හොඳයි කියලා කිව්වට කාලයක් ගියාට පස්සේ ඒකෙන් වෙන අතුරු ප්‍රතිපල ඇත්තටම දැකලා තියෙනවා.
@funnymusic2332
@funnymusic2332 Жыл бұрын
Magee yaluwo aa athin supiri ❤ un gahwama hodata innwa gahuwe nathi unma track 😂💔
@sinhalacartoon1
@sinhalacartoon1 Жыл бұрын
Aneda kiyanne ban 😅😅
@sinhalacartoon1
@sinhalacartoon1 Жыл бұрын
​@@funnymusic2332අනේද kiyanne ban😅
@sachinirupasinghe8492
@sachinirupasinghe8492 Жыл бұрын
වෙනදා කමෙන්ට් දාන්නෙ නැති කට්ටියක් කෑ ගහනවා මෙන්න අද 😂
@ashannuvan7808
@ashannuvan7808 4 ай бұрын
මම සර්ගෙ රසිකයෙක් ඒත් මේකතාව ටොම් පච තනිකර බොරු එහෙම වෙන්නෑ ඔප්පු කරන්න පුලුවන් ... බුදුසරනයි සර් ❤
@Desh_nor
@Desh_nor 4 ай бұрын
"යම් කිසි මාත්‍රාවකින් උඩ" කියල අන්තිමට කියන්නෙ ඒක තමයි
@RasikaNanayakkara-u9w
@RasikaNanayakkara-u9w 4 ай бұрын
Tom pacha
@ashannuvan7808
@ashannuvan7808 4 ай бұрын
@@Desh_nor මාත්‍රාව පැන්නොත් කලුව ගහනව ඒහැර ඒවගේ දේවල් වෙනවනං ඌ ගඤ්ජ නෙමෙයි ගහල තියෙන්නෙ වෙන මොනව හරි 😂🤌
@galaxydreams8767
@galaxydreams8767 4 ай бұрын
​@@ashannuvan7808ado sirawata mechchara kal gahanawa eth monawath penilanam na
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy 3 ай бұрын
Pacha නොවුණත් ganja Gahana kattiya koi weleth
@prasalucky7107
@prasalucky7107 Жыл бұрын
මේක සිරා සිද්ධියක්. මටත් වෙලා තියෙනවා අවුරුදු 12ක් එක දිගට අසාමාන්‍ය ලෙස කංසා බාවිතයෙන් අවසන් ප්‍රතිඵලය ඕක. පාරක් දෙකක් ඇනගෙන එහෙම නෑ ගගා වැලලෙන්නෙපා ප්ලීස්.
@tharakachathuranga3282
@tharakachathuranga3282 8 ай бұрын
attta podi un welalensa
@MrWildchefs
@MrWildchefs Жыл бұрын
මෙච්චරකල් ගන්ජා ගහලත් විකාර දේවල් පේන්නෙ නැතිඋනේ ඇයි කියලා කල්පනා කරන මම😫
@chanukalakshan-v7z
@chanukalakshan-v7z Жыл бұрын
😂😂
@317smd
@317smd Жыл бұрын
කතාව හරියට අහල බැන්නනම් තමයි වටින්නෙ වටින කතාවක් ❤
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 9 ай бұрын
අනෙ සර් දැක්කත් ඇති විජෙකුමාර තුංග මහත්මයා නැතිවෙනවිට මට 8 ක්ඈති ඓත් තාමමතක්වෙනවා ඩයනා කුමරියත්,මම පුතාලාට විස්තර කියලාදෙනවා.රටට ආදරය මිනිසුන් සර් ගොඩාක්ම,ගොඩාක්පරිස්සමි වෙන්න බුදුසරණයි සියළුදෙවියොරකිත්වා s.p. ❤❤❤❤
@janthuweeatugoda146
@janthuweeatugoda146 Жыл бұрын
අඩෝ... නෝ...හ්.... මේක ඇබ්බැහි උනාම හෙන අවුලක්.. මම කිලෝ එකකට වැඩිය බීල ඇති දැන්.. ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි.. ස්වභාවික තත්වයෙන් එහාට යනවා අපි... ඒක වෙනම comfort zone එකක් වෙනවා.. පස්සෙ ඒ තුල අපි හිර වෙනවා... අපට හිතෙන්නෙ ඒක මාර ආතල් එකක් කියලා.. ඒත් ඇත්‍ර්හටම අපි අස්වාභාවික වෙනවා... දිගටම ගන්න එපා.. පොඩි ආතල් එකකට කලාතුරකින් ගන්න... හැබැයි දෙයියෝ ඒ ආතල් එකත් ගනින්... මැරෙන්න ඉස්සල්ලා... පිස්සු පීකුදු ඈ... !
@buddhiket
@buddhiket Жыл бұрын
අවුරුදු 5ක් තිස්සෙ බිව්වා. දැන් නවත්තලා වගේ තියෙන්නේ. ආයෙත් ඕන නම් බොන්න පුලුවන්. එහෙම ඇබ්බැහියක් කොහෙත්ම නෑ.
@dilithshanaka936
@dilithshanaka936 Жыл бұрын
A/L ,result , එන අතරෙ ආච්චිගෙ මල ගෙදර දි ,පලමු දිනයේ අත්දකිම එසෙම විය ,,මිදෙන්න ,අවුරුදු 10,ක් ගත විය, දැන් නිදහස් වී අවුරුදු 20 කි, යූරොපයෙදි එයින් මිදෙනිමි,දැන් සතුටින් ජිවත් වෙමි,😁
@buddhiket
@buddhiket Жыл бұрын
ඕය කියපු කථාවේ "යනවා යනවා ලයිට් කණුව පහුවෙන්නෙ නෑ" කියපු කථාව ඇරුනම අනිත් ඒවා ගොතපු කථා. මොකද කංසා පාවිච්චිකරන කෙනෙක් හැටියට මට ඒ අත්දැකීම තියෙනවා. කොච්චර වේගෙන් ගියත් ඉස්සරහ තියෙන සලකුණක් පහුකරගන්න හෙනවෙලාවක් ගියා. හැබැයි ඒ සංසිද්ධිය මට එවෙලේම තේරුම් ගියා. මං හිතං හිටියට වේගෙන් යනවා කියලා මං ඇත්තටම යන්නේ පට්ට හෙමින් කියලා මට වැටහුනා. ඒ වැටහීමෙන් පස්සේ වැඩේ හරි ගියා. එතනින් එහාට ඒක වුනේ නෑ. අර පඳුර අස්සෙ ඉඳලා පරාක්‍රම බාහු කථාවෙන් 70% ක් ගොතල කිව්වේ. ගොතල කියන්න එපා සර්. කවුරුවත් කියපු එකක් අහං ඉඳල කියන්නත් එපා. ඒකෙන් වෙන්නෙ එක පැත්තකින් හරි අපරාධයක්. මොකද රටක් වටින ශාකයක් අපට අහිමි වෙනවා. ඔයවගේ කථා අහං ඉන්න අර ඔබතුමා ඉස්සර කඩේ ගිය බූරු දේසපාලකයෝ, උන්ගේ සිගරට් අරක්කු කොමිස් කුට්ටි තරකරගන්න ගංජා වනස්ලා දාන්න ඉඩ තියෙනවා. දෙයක් දරුවන්ට කියන්න කළින් දුර දිග හිතන්න මගෙ සර්. ❤
@Short_Cricket99
@Short_Cricket99 Жыл бұрын
කංසා පාවිච්චි කරපුවම ඔයාට වෙන දේවල් විතරයි ද හැමෝටම වෙන්නේ ඔයාට පේන දේවල් විතරයි ද 😂ඔයාට වැඩිය කංසා ඔස්තාර්ලා ඉන්නවා මුල්ලේරියාවේ එයලා එක්ක කතා කරලා බලන්න 😂එතකොට තේරෙයි
@buddhiket
@buddhiket Жыл бұрын
@@Short_Cricket99 ඔයා කංසා ගහල තියෙනවද
@notsure6238
@notsure6238 Жыл бұрын
​@@Short_Cricket99 kansa witharak gahapu ekke mullariyawe innawada hoyala balapan yanne kudu gahala arakku bila taba dala okkoma gahala anthimata e ekkwath nemei ganja walata witharak okkoma danwa ubalawage bothalayak kadan gahala eka thamai wede anith ewa okkoma awl kiyana gobbba porawal.iddi thawath athl gobbayo
@love....peace2158
@love....peace2158 Жыл бұрын
​@@Short_Cricket99එතකොට ගංජ නීතිගත කරපු අනිත් රටවල් එහෙම කරල තියෙන්නෙ මිනිස්සු පිස්සො වෙනව කියල දැන දැනමද..😂..ගංජ විතරක් ගැහුවට ට්‍රැක් පනින්නේ නෑ බ්න් මුල්ලේරියා යන්න තරම් 😂
@Short_Cricket99
@Short_Cricket99 Жыл бұрын
@@love....peace2158 hari bn ela ...ghpn mcn ghpn ..mn study krl muleriyawe gihin awilla macho studyakuth hadala awilla e danumen kiwwe.hri bn ela.neethi gatha krpu ratawal gana poddk newei godak hoyla blpn.
@love....peace2158
@love....peace2158 Жыл бұрын
පිස්සුනෙ යකෝ😂..ලොකු අත්දැකීම් නම් නෑ අවුරුදු 10ක් විතර කංසා සුරුට්ටු බීල තියෙනව. වෙන කිසිම drug එකක් අරගෙන නෑ,ලන්කාවෙන් පිට ගිහිල්ලත් නෑ..හැබැයි කවදාවත් මේ විදියට වැදිල නෑනේ..😂😂😂😂..මේ නම් කියන්නෙ කංසා ගැන නම් නෙමෙයි...යකෝ කලුව ගැහුවත් ඔහොම පෙනෙයිද.. 😂😂😂
@oshansameera7616
@oshansameera7616 Жыл бұрын
කොමෙන්ට් දාලා තියෙනෙ ගංජ කාරයෝ ගොඩ😂😂....ටිපර් වෙලා තියෙන තරමට හිතාගන්න පුලුවන් පවර් එක
@AluthgeAmith
@AluthgeAmith Жыл бұрын
උබ එතකොට කසිප්පු කාරයෙක් නේද....😂මී ගවය..
@raveensanjula3856
@raveensanjula3856 Жыл бұрын
😂 gon pak#$
@ulbeats8616
@ulbeats8616 Жыл бұрын
සර් කියන්නේ සම්පූර්ණ ඇත්ත..මට ඕක වුනා..දැන් බොන එක නවත්තලා අවුරුදු 13ක්..වැඩේ කියන්නේ මං අදුරන ඩොක්ටර් කෙනෙක් ගාවටත් ගිහින්...ඩොක්ටර් පස්සෙ මට සේරම කිව්වා...යාලුවෝ දුන්නට බොන්න එපා...දෙයක් වුනාම කවුරුත් නෑ...
@gamer...1410
@gamer...1410 Жыл бұрын
බීමක් ගැන නෙවෙයිනෙ කියන්නෙ ගෙම්බෙක් වෙන්ඩ එපා
@sachithdilanka8405
@sachithdilanka8405 4 ай бұрын
කමෙන්ට් සෙක්ශන් එකේ ඉන්න ගංජකාරයො ගොඩ 🤣🤣🤣
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
මේ සර් කියන්නෙ ඇත්ත .විකාර පේනව.මාත්‍රාව වැඩි උනාම.පොර ටෝක් දෙන උන් ඉගෙනගනිල්ල මේ පැහැදිලි කිරීම.මෙහෙම වෙනව.මතත් තියනව අද්දැකීමක්.එදා මෙදා ඕව ලගින්වත් යන්නේ නෑ.
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
@@rathindukodisinhe735 මී හරකෝ කියන්නෙ මාත්‍රාව වැඩි උනාම ඔහොම වෙනව කියල.තේරුම් ගනින් .ආයුරුවේදෙත් ගන්නෙ අයින් කරන්න ඕනෙ ඒව අයින් කරල.එලොව මෙලොව නැතුව ගන්ජ ගහන ගොන් හරක්ට මේක අදාල නෑ.ගහපල්ල ඕනෙ තරම්.තොපිට ඕනෙනම්.ඔරිජිනල් ගන්ජ උබල ගහලත් නැහැ .ගොන් ලබ්බො කොහේද තියන ගූ ගොඩවල් ගහල එනව මෙතන පොර ටෝක් දාන්න .පලෙයන් පකෙයො යන්න.
@Killz0ne8023
@Killz0ne8023 Жыл бұрын
gon haraka, man awrudu 10 kata wada eka digata gahanawa, eka dawasak miss karala naha. 10 kuth newei 12k wath athi hahahah..uba gobbayek wenna athi...mea kiyana dewal dakalath naha ada wenakl. dakinna thibbanm patta habai 🤣 meken wenne hoda sapak enawa paawenawa wage. hithe barak naha prashna naha sapee ninda thamai onanam
@DulangaLakmalRanawaka
@DulangaLakmalRanawaka Жыл бұрын
ඇත්ත.... දවස් 2ක් මටත් ඔය කියපු ලයිට් කණුව පහුකරගන්න බැරි සිද්ධිය වෙලා තියනවා....
@lavindupriyashan95
@lavindupriyashan95 Жыл бұрын
අනේ අපිටනම් ගංජා වලට එහෙම වෙලානෑ.අවුරුදු 11 කංසා පාවිච්චි කරනවා. සර් ට ට්‍රැක්😂
@love....peace2158
@love....peace2158 Жыл бұрын
ඔවු බන් 😂
@m.a.d.smllawa9791
@m.a.d.smllawa9791 Жыл бұрын
හෙන ලොකු වැඩක් කරා වගෙනේ උබ නිකන් කියන්නෙ😁😁😁 ගන්ජා ගහන එක හෙන වැඩක්ද බම් අහලා ඉගෙන ගනිම්😌
@SL.trendingg
@SL.trendingg Жыл бұрын
මේයාට අවදානේ දෙන්න හැමොම plz ...
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@vinokaperera2145
@vinokaperera2145 4 ай бұрын
මේ සර් කියන්නෙ ඇත්ත කාලයක් යනකොට ගංජාවලට අසිමිත විදියට ඇබ්බැහි උනොත් ඕලුව විකාර වේනවා. නහර වේලුන් කන නිසා. මගෙ මහත්තටත් ඒහෙම වේලා තියෙන්නෙ දැන් හැම දාම බෙහෙත් පේත්තක් බොනවා.බෙහෙත් නතරකරලා සතියක් විතර යනකොට ඒයාට ආපහු ඒක ඒක කාතා කරන ඒවා ඇහෙනවා.ඒයා ඔලුව බිත්තියෙත් ගහගන්නවා. බෙහෙත් බොන්න ඕන මැරේනකන්ම
@AmusedBlueMackerel-hh5mz
@AmusedBlueMackerel-hh5mz 2 ай бұрын
ඕක පෙන්නන්න ගුරුකම් කාරයෙක්ට😂ගන්ජා නිස නම් නෙමි ඔය
@dinukasanjula1643
@dinukasanjula1643 Ай бұрын
මහත්තයට කියල බඩු ටිකක් ගන්න බැරිද අඩුවට
@Letsberichfast
@Letsberichfast Жыл бұрын
විශ්වාස කරපු ගුරුවරු මෙහෙම කතා කරන එක ගැන හරිම දුකයි .
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
එයාලත් අත්දැකීමෙන් නෙමේනෙ බන් කියන්නෙ. වෙන ගෝතයෙක් කියපු බොරුවක් තමා කියන්නෙ.
@anu_u2422
@anu_u2422 Жыл бұрын
සර් කියන සමහර කතා නිසා bio ටික මතක හිටින එක වෙනම කතාවක්...මෙතන ඉන්න bio මලදානයක් දන්නෙත් නැති ඉගෙන ගන්නෙත් නැති එවුන් ටිකක් fire වෙලා 😂😂💔🔥
@amanthapiris8788
@amanthapiris8788 Жыл бұрын
ගංජාකාරයො ටික ෆෝම් වෙලා තියෙන්නෙ. මුන්ට අනාගතේ Schizophrenia වගේ ලෙඩ හැදුනම බලාගන්න උන් හිටියොත් ලොකුදෙයක්
@thiliniindika7546
@thiliniindika7546 Жыл бұрын
💩💩😂😂😘😘😁
@tharushkakawshan5898
@tharushkakawshan5898 Жыл бұрын
Oi ganja karaya ganja karaya keyla minissunta hint ghnna ep bn kwdwth igengttu minissu oma hasirenne na godayo wge hamotm ekm widiht jivth wennth ba ne neda minissu me loke sathutin inna eka eka dewl krnwa ewat mkuth keynna ba apita oyla biological gna hodat igengtta aya wennti eth boruwt mn hamadem dnnwa keya keya meke renna ep gada gahanwa
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
@@amanthapiris8788 තෝ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
@@tharushkakawshan5898 Bio කලාම සියල්ල දත් කියලයි මුං හිතන් ඉන්නෙ, මෙහෙම උන් තමා අනාගතයේදීත් ලෙඩාට අදාල බෙහෙත් නොදී වෙන වෙන බෙහෙත් දීලා ලෙඩාව මරල දාන්නෙ 😂
@kelumsenevi8383
@kelumsenevi8383 Жыл бұрын
ගොඩක් දුරට ඕවා වෙන්නේ LSD,shroom,DXM,DMT වගේ දේවල් වලට .හැබැයි බොහෝම කලාතුරකින් ගන්ජා වලට ඕක වෙන මිනිස්සුත් ඉන්නවා. බොඩි මෙකැනිසම් එක එකිනෙකාට වෙනස්නෙ. වැඩේ ඒක නෙවෙයි. මේකෙ කමෙන්ට්ස් දැක්කම තේරුනේ. තමන් ගංජා ගහලා තියෙනව කියන එක කියාගන්න දගලන දැගලිල්ලක්. ඕක මානසික ප්‍රශ්නයක් . පෞරුශයක් නැති මිනිස්සු තමන්ට නැති පෞරුශය බාහිර දේවල් සම්බන්ධ කරලා හරි පෙන්නගන්න කරන අසාර්ථක උත්සාහයන් තමයි. කරන්න දෙයක් නෑ. සමාජයටත තමන්ව මුදාහරින්න,තමන්ට නැති පෞරුශය ජොයින්ට් එක හරහා එලියට දානවා. සරලවම කිව්වොත් 'අඩෝ මමත් පොරක් තමයි ලයින් එක දෙන්න හදන්නේ .පවු ඉතින්
@kelumsenevi8383
@kelumsenevi8383 Жыл бұрын
@@sajithgamage7337 බ්‍රෝ . . ඔයාගෙ කතාවට අනිව මම එකගයි👍
@SitharaDilhani-pz6xf
@SitharaDilhani-pz6xf 4 ай бұрын
මේ කතාව ඇත්ත ගංජා කාලයක් තිස්සෙ පාවිච්චි කරනකොට ගොඩක් මොළයට ඩැමෙජ් වෙනවා..මගෙ ලගම යාලුවෙක් ගන්ජා කාලයක් තිස්සෙ පාවිච්චි කරල අවසානෙට එයාට ඇති වෙලා තිබ්බා එක එක මිනිස්සු පේන්න පටන් අරන්.ඒවගෙන එයාට හිතෙනවලු එයාගෙ බඩවැල් එලියට අරන් බලන්න..එයා මානසික වශයෙන් ගොඩක් ලෙඩ උනා අවසානෙට..ගන්ජා භාවිතය දැන් නතර කරල ඉන්නෙ දැන් හොදට ම හොදයි..දැන් කිසිම මමත්ද්‍රව්‍ය ක් පාවිච්චි නොකර යා හොදට දැන් ඉන්නවා.ජොබ් එකක් කරනවා දැන්.. ඔනිම දෙයක් ඔනිවට වඩා භාවිතයෙන් වෙන්නෙ තමන්ගෙ ශරිරය මනස විතරක් නෙවෙයි තමන්ගෙ දියුණුවත් පිරිහෙන එක..❤️
@ceylonks
@ceylonks Жыл бұрын
ගංජා ගහන උන් පොරවල් කියලා හිතන් ඉන්නෙ පව් ඉතින් ලෙඩ්ඩු ටික 😂
@Tipper-Parking.
@Tipper-Parking. Жыл бұрын
ගංජ බිව්වම තමයි ලංකාව මැදින් විශාල කොරිඩෝවක් වගෙ විකුනනව කියල මොල කන්න හිතෙන්නෙ 😂😂😂😂
@shanuka9938
@shanuka9938 Жыл бұрын
බාග ගන්ජා කාරයො ටිපර් වෙලා,සමහරුන්ට ගන්ජා ඔරොත්‍තු දෙන්නෙ නැ ඇගට හෝ මානසට, මනො භාන්ති ඇති වෙනවා, භයවල් ඕනතරම් ඇති වෙනවා.කවුරුවත් ඕක එලියට දාන්නෙ නැ.හෙන ආතල් වගේ රගපානව.ගොඩක් ආතල් කියන අයට ගන්ජා වදින්නෙ නැ.වැදුනා වගේ රගපානවා, උන් තව ඒවත් ගහලා බලනවා වදිනවද බලන්න, අයිස් වගෙ, හැබැයි අරක්කු ටිකක් බොන්න බයයි, ඒක වදිනවා.එක එක්කෙනගෙ සංයුතිය තමා,මනස නිරවුල් නම් ප්‍රශ්න අඩුයි ඕකෙ, ඒකයි ඔය මිටරෙ වැඩ කියන්නෙ, හැබැයි මම අවුරුදු 20,30 ගහපු අයගෙන් අහපු දේ තමා සමහරු ටක් ගාල බස්සගන්න අයිස් වතුර එහෙමත් බොනවා, ඒ කියන්නෙ ඒක අවුල් කියලා කියනවා, මනො භාන්ත්‍රි, භයවල්, අදික බඩගිනි මේ කතා ඇත්ත.
@SachiWish
@SachiWish Жыл бұрын
Ohom dewal imagine wenne na sir . Chemical eken blood pressure eke rhythm eke wensk krn nisa wedak krnn tyen step tike piliwela tikk maru krala wens widhkt wede krnna hithanava + ( with general mind balance ) Mind ek relax wen nisa anith ayawath sathutin tynn ohom dewal samny widht wda creative widht krn ideas e welawt enva Experience ekk aragenama me kthawa ayeth karanam watinva sir ♡ So we respect & love you sir more & more
@hasithamadhuranga3384
@hasithamadhuranga3384 Жыл бұрын
ගම තණමල්විල වෙලත් ඔය කියන විදියේ imagination එකක් වෙලා නැති මම...😒
@karunarathnaherath9477
@karunarathnaherath9477 Жыл бұрын
සර් කියන දේ හරියට තේරුම් ගන්න
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
👍👍
@samithjayasekara2613
@samithjayasekara2613 4 ай бұрын
මේක ඇත්තක්...cannabis psychosis කියන තත්ත්වය ඇතිවෙච්ච අයට අපි ප්‍රතිකාර කරනවා...පිලිගන්නවනම් පිලිගන්න..ඇත්තම් ට්‍රැක පනිනකම් බොන්න...
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy 3 ай бұрын
Ow Oya Hari Lankawe Modayo Inne
@prasadlankathilaka1603
@prasadlankathilaka1603 Жыл бұрын
මේකෙ මේ පඩි ටෝක් දෙන එවුන්ට කියන්නෙ.මේ සර් කියන්නෙ වෙන්න පුලුවන් කියලා.හැමෝටම එහෙම වෙන්නෙත් නෑ.දන්නෙ නැත්තන් දැනගනියව්.අර දමිත් අසංකට උනෙත් ඕකම තමයි.ඩොපමීන් ලෙවල් එක වැඩි වෙන එකෙන් තමයි ගන්ජා ගැහුවම සතුටක් දැනෙන්නෙ හිතට.සෙක්ස් කරාමත් අන්තිමට ඩොපමීන් ලෙවල් එක වැඩි උනාම තමයි සතුටක් දැනෙන්නෙ.ඒත් නොනවත්වා එක දිගට ගන්ජා ගහන එකෙන් ඩොපමීන් ලෙවල් එක වැඩීම වෙලා ගොඩක් කල් තිබුනම Schizophrenia වගේ මානසික රෝග ඇතිවෙන්න පුලුවන්.මේක හැමෝටම වෙන්නෙ නෑ.සර් කියන්නෙ වෙන්න පුලුවන් කියලා.අවුරුදු ගනන් ගන්ජා ගහනවා කියන ඔස්තාර්ලා ගෙවල් වලනෙ ජීවත් වෙනවා ඇත්තෙ.ඕන නම් දවසට එක පාරක් ඕක ගහවි.සර් කියන්නෙ ඕවා කොයි වෙලාවෙත් ගහලා ඉන්න අයට එහෙම චාන්ස් එකක් තියෙනවා කියලා.
@manjusampath7134
@manjusampath7134 Жыл бұрын
Damith asanka kelowa gatte kudu gahala ganja newei.
@pasindupabasara5716
@pasindupabasara5716 Жыл бұрын
Kud kiynne damith aiya ganja gahl ehem una kiyl...biruwtbminissu wiwechanya karnn kalin life eka balpn emanusyage
@isharasandaruwana0920
@isharasandaruwana0920 Жыл бұрын
Ganja gahala newei yako damith asankata ehms une 😂
@tharushkakawshan5898
@tharushkakawshan5898 Жыл бұрын
Damith asanka kudu ghla kelo gtte 😑💔
@DieCastPisso
@DieCastPisso Жыл бұрын
Danna huttak kiypan bn😂
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් සර්✌️
@wn4838
@wn4838 Жыл бұрын
මටනම් හිතෙන විදියට ගංජා මගේ හිතන පතන විදිය දියුනුකරා කියලා මට හිතෙන්නේ.අතුරු ප්‍රතිඑල ඇති.ඒත් ගොඩක්ම ප්‍රතික්ශේප කරන්නේ නෑ.
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
ලංකාවේ හැමදාම ගංජා ගහන එකාට ඔය ආතල් නෑ, ඉදලා හිටලා ගහන එකාට ඔය ආතල් තියෙනවා, ඌ නෙදර්ලන්තයේ රෙඩ් ලයිට් දාපු බඩු පොට් එකකට ගිහින් තියෙන්නේ, යුරෝපීය රටවල් හැම එකකම සැර අඩු කරපු කැනබීස් තියෙනවා,
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
ඉදල හිටලා බොරුත් පලනව,😂
@damith257
@damith257 Жыл бұрын
Music ma විතරයි එන්නේ ❤❤🌙🌙 play කරනවා sing කරනවා.. hama chords එකක් ma හොඳට feeling වෙනවා ❤❤
@achinidilrukshi7953
@achinidilrukshi7953 Жыл бұрын
අභිමන් තැනු ගුරු උතුමන් ❤✨
@aruna1111
@aruna1111 6 ай бұрын
ලයිට් කණු සින් එකනම් උනා මතකයි 😁🌃
@ClarancelauxmanAmarasinghe
@ClarancelauxmanAmarasinghe 6 ай бұрын
එතකොට සර් රෙදිනැතුව ගෝටට කඩේ ගියෙ ගන්ජ ගහලද
@Chanuka_dilu...
@Chanuka_dilu... Жыл бұрын
මරු විහිලු ව ගොඩක් හිනා ගියා 👍
@Tharukadesilva1
@Tharukadesilva1 Жыл бұрын
නැ නෑ කියන්නෙපා ගංජා ග්අහුවම නිකන් පොලිසිය පනිනවා වගෙ ලයින් ඇහෙනවා... හිතෙනවා පොලිසියෙන් ඇවිල්ලා චෙක් කරයි වගෙ එකක්... ඒකට තමා මායා භ්‍රාන්තිය කියන්නෙ 😕
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Жыл бұрын
හෑලි ලියන උදවිය නොදන්න දෙයක් කියල දෙනකොට හරියට අහන් ඉදල.... කමෙන්ට් කරනවනම් වටිනවා...
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
සර් කථා කරනවා අහන් හිටියත් හිත පිරෙනවා!!!
@anushkalakshan6797
@anushkalakshan6797 Жыл бұрын
ලගින් ගියත් හිත පිරෙනව... හිනා උනත්.....
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
@@anushkalakshan6797 ඔව්, ඒක ඇත්ත! සමාජේ එහෙම දැනෙන අය හරිම සීමිතයි නේ! 😊
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
@sameerapathum5838 අපෝ නෑ. ගුරුදේවයෙක් විතරයි
@isharasandaruwana0920
@isharasandaruwana0920 Жыл бұрын
Munindrayanani
@GvishTV
@GvishTV Жыл бұрын
ඒක පාවිච්චි කරාම වෙන දේ වචනෙන් විස්තර කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවද😂💔👍
@Suwisuru
@Suwisuru Жыл бұрын
ඔබ වැනි ගුරුවරයෙක් මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම යෞවන සිසුන් හට මෙලෙස පැහැදිලි කිරීම ඉතාම වැදගත්. මේවා සමාජයට යා යුතුම දැනුම නොදන්නා මිනිස්සු කතා කරන්නේ ගංජා සුරුට්ටුවේ ආතල් එක විතරයි. එහි ඇති භයානක ජීවිත විනාස කරන වස බොහෝ දෙනා දන්නේ නෑ. කාලීන වැදගත් මාතෘකාවක් ඔබ සිසුන් හා සාකච්චා කරන්නේ.
@anilsilva3715
@anilsilva3715 Жыл бұрын
# පවු #
@Ambohඅම්බොහ්
@Ambohඅම්බොහ් Ай бұрын
මට උන එකක්..මායි යාලුවොයි දවසක් ඇලකට ගිහින් ජොයින්ට් එකක් ඇද්දා..අපිට ඇලට යන්න ගියේ විනාඩි 5යි. හැබැයි ඇලෙන් ගොඩ වෙන්න පැය තුනක් විතර ගියා..මම ගෙදර ගිහින් ෆුල් නෝමල් එකේ ඉන්න ගේමක් දුන්නා..සාලෙන් ගේ ඇතුලට ගිහින් දොර රෙද්ද ඇරියා දොර කියලා
@dumindapremarathna3530
@dumindapremarathna3530 Жыл бұрын
ගංජා බීලා තියෙනවා ඕන තරම්. විකාර කරන උන්ව දැක්ක මිසක් දැක්කේ නැ මගේ විකාර
@317smd
@317smd Жыл бұрын
හැමෝටම සෙට් වෙන්නෙ නෑ කාලයක් ගහද්දි ඒක ඇගට හුරු වෙනව අලුතින් ගහන එකෙක්ට තමා ඔය වගේ දේවල් සෙට් වෙන්නෙ මන් හිතන්නෙ එහෙම
@charithgayashan3692
@charithgayashan3692 5 ай бұрын
මේකෙ comment කරන වුන් බහුතරයක් ගංජා කාරයොනේ.
@Axidstudio
@Axidstudio 5 ай бұрын
බාගයක් ඒයාගේ ගොලයෝ
@ManikeTahan
@ManikeTahan 4 ай бұрын
Ow
@ameeshanimsith8150
@ameeshanimsith8150 Жыл бұрын
සර් කියනඒවට ගංජ ගැටයන්ට මලපැනල
@user-ashi
@user-ashi Жыл бұрын
ඔව් ඌ බොරුනෙ කියන්නෙ
@chathurangasampath9605
@chathurangasampath9605 Жыл бұрын
@@user-ashi 😂😂 👍
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් මං 2024 පන්තියේ අර අයියා අපට එද ඉගැන්නුවානේ අයියත් හොදයි එත් අපිට සර් වගේ නැ
@ravishanofficially640
@ravishanofficially640 Жыл бұрын
අපිත් ගංජා පාවිච්චි කරලා තියේ..ඒත් ඔහෝමනම් වෙලා නෑ..සර් ඔයා රැවටිලා..ගංජා කියලා රැවටිලා ගුලි වලට😂😪✊
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ඔහොම ඉදපන් මල්ලි තව කල් තියෙනවා... දිගටම කරගෙන යන්නකෝ.....
@wn4838
@wn4838 Жыл бұрын
මටනම් එහෙම දේවල් පෙනිලා නෑ කවදාවත්😂 අවදානය ගොඩක් වැඩිනිසා වැඩ කරගන්න බැරිවෙච්ච අවස්තා නම් තියෙනවා.
@naveenthilanka9071
@naveenthilanka9071 Жыл бұрын
Niwaradi kireemak: Ganja walata ohoma wenne nah. Oka wenne LCD Or Magic mushroom walata
@sandynino4316
@sandynino4316 Жыл бұрын
Mu psychedelics ekka patalagena 😂
@shehankavee7314
@shehankavee7314 Жыл бұрын
LCD newi LSD
@SL.trendingg
@SL.trendingg Жыл бұрын
හරියට ගංජා කාරයෝ බං දැන් හැමතැනම😂 ඇමති යන්ට wasiii ❤️😊 තේරුම් ගැනීම අතිශය බුද්දිමතුන්ට පමණයි ❗🚶
@gamingkavi779
@gamingkavi779 Жыл бұрын
ගොං ආතල් දෙන්න එපා බන්.😂
@SL.trendingg
@SL.trendingg Жыл бұрын
@@gamingkavi779 උබත් ගොන් අතල් එකක් තමා බං 🙂😂
@NADUWA_MUSIC
@NADUWA_MUSIC Жыл бұрын
ගංජා ගැහුවට කමක් නැහැ සර් ඒත් ඇට පිටින් ගහන්න හොද නැහැ 😂😂
@shenukasampath1907
@shenukasampath1907 Жыл бұрын
ගන්ජා කියන්නෙ හෙලවෙන මනසට 😐🤟
@nuwansanjeewa8404
@nuwansanjeewa8404 Жыл бұрын
Paka
@Thevindu-kasige
@Thevindu-kasige Жыл бұрын
Modayekne uba
@Dilshanz0
@Dilshanz0 Жыл бұрын
ගංජා කාරයො ටිකා පෝම් වෙලා🤣🤣🤣
@dhdilshan90
@dhdilshan90 Жыл бұрын
මේකේ හුඟක් කමෙන්ට් දාලා තීන ගොබ්බයොන්ට කියන්නේ..අපේ එකෙක්ට ඔහොම උනා තාම ඒ සික් එකේ ඉන්නේ..ඕක ඇත්ත
@vikumavishka7866
@vikumavishka7866 Жыл бұрын
මෙක බලනකොටත් පාරක් ගහල ඉන්න මම 😂
@nipunihansika4632
@nipunihansika4632 4 ай бұрын
Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤❤
@amiduamantha629
@amiduamantha629 Жыл бұрын
සර් ඔය කියන සිද්දි වෙන්නෙ ඩ්පමීන් ලෙවල් එක අඩු වුනාමනෙ. ඔය කියන වගේ දේවල් වෙන්නෙ ඇසිඩ් වලට. ඩොපමීන් ලෙවල් එක වැඩි වුනාම බය, ශබ්ද,රූප පේනවා කියලා අදමයි ඇහුවෙ.🙄
@dgsnish886
@dgsnish886 4 ай бұрын
සර් ඔයා ගංජ බීලා ඇවිල්ලා කීවනම් පිලිගන්න තිබ්බා... ඔයා කියන විදියේ කිසි දෙයක් වෙන්නේ නෑ... (ගංජා බීවම එක අරමුනක ඉන්න පුලුවන් ... සිග්නල් අවුලක් විතරක් වෙනවා... පොඩි ඩිලේ එකක් වගේ.) එච්චරයි ... 👍
@shakaboom2513
@shakaboom2513 Жыл бұрын
මූ මේ ගංජා දියකරල බීලද කොහෙද 😅 මෙච්චර කල් ගැහුවා ඔහොම මඟුලක් නම් වෙලා නෑ 😂
@gaminipathiranage5128
@gaminipathiranage5128 Жыл бұрын
සිදුවීමක්..ganja ගත් කෙනෙකු ළිං gatta මත එළියට kakul දාගෙන ඉඳගෙන ganja පාවිච්ච් කරලා ඉවර වෙලා ගෙදර යන්න හදන්නේ ළිඳ පෙත්තට kakul දාලා මොහු ළිඳට වැටිලා මෙක සත්‍ය සිදුවීමක්..
@BandulaharischandraCrase
@BandulaharischandraCrase Жыл бұрын
වෙන්න පුළුවන් එහෙම
@AmusedBlueMackerel-hh5mz
@AmusedBlueMackerel-hh5mz 4 ай бұрын
සර් ගැහුවම නම් එහෙම මායාවන් පේනවා ඇති...ඒත් අපිට නෑ😂
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 Жыл бұрын
2019 අපිත් සැරටම ගහලා හිටියෙ .බඩු බෙදපු එක ඩෑල් එකක් තමයි මේ 😂😂
@tmjayalath3966
@tmjayalath3966 Жыл бұрын
අම්මෝ හෙළ ගංජ ඔස්තාර්ලගෙ කමෙන්ට්ස් ටික 😂 මම ඕක පාවිච්චි කරල නැති නිසා මොකුත් කියන්න යන්නෙ නැ. හැබැයි අධි මාත්‍රාවෙන් පාවිච්චි කරපු යාලුවොන්ගෙ ඒ වෙලේ හැසිරීම් එක්ක ඔය කියන කතාවෙ සෑහෙන්න ඇත්තක් තියේ . 😅
@DarshanaNuwan-o5f
@DarshanaNuwan-o5f 3 ай бұрын
Dear ,දැම් මාස 1විතර කලින් ගංජා පාවිච්චි කරා,දැන් medicul එකක් ගන්න ඔනි වෙලා තියෙනවා , ඇගෙන් අයින් වෙන විදිහෙ ප්‍ර්තිකාර තියෙනවද?
@PradeepKumara-vr3wq
@PradeepKumara-vr3wq Жыл бұрын
මේ කියන විදිහෙ දෙයක් නම් වෙන්නෙ නෑ හැබැයි මනස නිදහස් වෙනව සතුටින් ඉන්න පුලුවන් හැමදේම ලස්සනට පේනව ආදරේ හිතෙනව දුක හිතෙනව අපිට නොදැනෙන දේවල් විදින්න පුලුවන් ගොඩක් දුර හිතන්න පුලුවන්
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
ඒකට තමයි හරකෝ මායා බ්‍රාන්ති කියන්නෙ..... නොදකින්....
@kanishkamadugamage1990
@kanishkamadugamage1990 Жыл бұрын
​@@malshasrimali3145අම්බොහ්
@ShahenNethmika
@ShahenNethmika 9 ай бұрын
උබ සියල්ල දත් කෙනෙක්😅
@amalperera8225
@amalperera8225 8 ай бұрын
ගොනෙක්.. පිස්සා දන්නේ නෑනේ ඌට පිස්සු කියලා.
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි.
@ttthilakarathna6818
@ttthilakarathna6818 Жыл бұрын
මටනම් ඔම වෙල නෑ. ඔච්චර දෙයක් වෙන්නෙ නෑ. ඔක ගැහුවට කෙලින් ඉන්න බෑ එච්චරයි. ඔහොම ආතල් එකක් ඇති කියල ආතල් එකට පාවිච්චි කරල තියනව ඒත් හිතපු තරම් දෙයක් උනේ නෑ වෙරි වෙනව වගේ දෙයක් විතරයි 😊
@priyanthakumara8518
@priyanthakumara8518 Жыл бұрын
පොන්නයො. ගංජ ගැහුවම වෙන දේවල් මෙහෙමයි කියල කියන්න බෑ. තොට සර් කියන දේ වෙලා නෑ කියල අපි මොනව කරන්ඩද ගොබ්බ පිං බතෝ. කුහක පින්නය
@6z999
@6z999 Жыл бұрын
​@@priyanthakumara8518තිස්සගෙ කටට ගනින්
@nilminichandrika5072
@nilminichandrika5072 4 ай бұрын
ඕවා පාවිච්චි කරන අයට මේවා බලනකොට කේන්තියි
@harshabro8103
@harshabro8103 Жыл бұрын
ලයිට් කණුවේ සීන් එක නම් මටත් වෙලා තියෙනවා .... අනිත් එවා නම් දන්නෑ😊
@SarathKumara-ul6kp
@SarathKumara-ul6kp 4 ай бұрын
අනේ අපිත් බොනවා විකාර නම් පේනිලා නෑ මෙච්චර කාලේකට .. හොදට කාලා බිලා සැපේ ඉන්නවා.🥴😐
@ameshnadiranga8337
@ameshnadiranga8337 Жыл бұрын
මෙහෙම කිව්වම ගහපු නැති උන්ටත් ගහලා බලන්න හිතෙනෝ. 😅😅
@sakishashahen2951
@sakishashahen2951 Жыл бұрын
ගංජා කාරයෝ ලෙෆ්ට්😹👌💥✌️
@buddhikamadhushan5722
@buddhikamadhushan5722 Жыл бұрын
😂😂😂😂😂😂.
@lakshmandissanayaka9270
@lakshmandissanayaka9270 Жыл бұрын
Mu hamadema kiyanne athdakim thiyenawa wagene.mata pennanna bari mun wage ewun😢😢
@virajsurendra5902
@virajsurendra5902 Жыл бұрын
අත්දැකීමෙන් දන්නවා සර් කියන්නේ ඇත්ත
@gayanrupasinghe974
@gayanrupasinghe974 Жыл бұрын
මටනම් වෙන්නේ මතකය යනවා එනවා,ජො% ගහන්න කලින් මතයයි ගැහුවට පස්සෙ මතකයයි ගලපගන්න බැහැ කලුසුදු ටීවී එකක ච්නල් යනව එනවා වගේ
@chinthakagihan3880
@chinthakagihan3880 3 ай бұрын
Aththa kathawak.👍👍
@aravindasampath8259
@aravindasampath8259 Жыл бұрын
ඌ ගන්ජා නෙවේ ගහලා තියෙන්නෙ කොළයක් කාලා තියෙන්නෙ...
@chiranravidu4115
@chiranravidu4115 Жыл бұрын
Ado ado sira😂😂😂
@janithlakshan5028
@janithlakshan5028 Жыл бұрын
Sirama...😂😂
@nisal1065
@nisal1065 Жыл бұрын
😹😹😹💔
@Kassaofficial_musicgear
@Kassaofficial_musicgear Жыл бұрын
Siraaama 😂
@Whowasjaye
@Whowasjaye Жыл бұрын
Ado ekh😂❤️
@janakadisanayaka4901
@janakadisanayaka4901 Жыл бұрын
උගන් වන්න මහත්තයෝ ඒත් බෝරූ දෙවල් උගන්වන්න එපා සර් පවු ලමයි
@sadeepalakshan582
@sadeepalakshan582 Жыл бұрын
ගුලි කෑවම න්ම් ටිකක් මේවගෙ,හැබැයි ටිකක් වැඩිවෙන්න ඕන 😂
@Shashika_adhikari
@Shashika_adhikari Жыл бұрын
Ammo
@isharalakmal5211
@isharalakmal5211 Жыл бұрын
එක නම් හරියට හරි බන්😂
@senangahansa8256
@senangahansa8256 Жыл бұрын
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය 😅
@dasunhashantha3196
@dasunhashantha3196 Жыл бұрын
Smokiyoge wadan❤️🤟
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
වැරැදි මතයක් ජනගත කරන්නේ ඔබතුමා මෙි පිලිබදව ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කල යුතුයි .ඔබට එය කල හැකියි යැයි විශ්වාසය කරමි.අඩුගානේ ඔබ තුමා මෙය භාවිතා කරන්නේ වත් නැතිව සමාජයේ ඇති සුද්දා ගොතපු කතා රසකර ප්‍රකාශ කිරිම මෙම වටිනා ශාකයට කරන අගෞරවයක් කොට දකිමි.සුදු ජාතිකයන් මෙය නිවැරැදිව වගා කොට මෙහි ඇති ඹෘෂධිය ගුණය ලබා ගෙන නියම නිෂ්පාදන ලොකයට හදුන්වා දි ඇත අප තවමත් ගොබිබ මත වල එල්ලි මෙම වටිනා ශාකය හංවඩු ගසයි.පුළුවන් නමි මෙය භාවිතා කර බලන්න එවිට තේරැමි ගත හැක මෙි කියන කතා ඇත්ත ද කියා.👍🙏❤
@navindudilshan5008
@navindudilshan5008 Жыл бұрын
Ganja kiyanne hodama deyak me huknnlata pissu aiye
@Oshh-boy
@Oshh-boy Жыл бұрын
Aniwaryen ❤
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
පිස්සො හිතන්නෙ දොස්තරට තමයි පිස්සු මට පිස්සු නෑ කියල... ගංජා ගහන එවුන් හිතන්නෙත් එහෙම තමයි .... උන්ට මාරෙට රිදෙනව උන්ගෙ මොලේ විකෘති වෙලා තියෙන්නෙ කිව්වම... ශාකය වටින්නෙ නෑ කියල නෑනෙ... ඒකෙ තියෙන විස රසායන අයින් කරල සිංහල වෙදකමට ගත්ත කියලනෙ කියල තියෙන්නෙ... ඒක මත් වෙන්න භාවිතා කරන්න එපා මොලේ විකෘති වෙනව කියලනෙ කියල තියෙන්නෙ... ඒක තේරෙන්න ඉතිං පොඩ්ඩක් බුද්ධිය තියෙන්න ඕන
@AccountNew-h2o
@AccountNew-h2o Жыл бұрын
@@malshasrimali3145 අනිවාරෙන්ම
@dhdilshan90
@dhdilshan90 Жыл бұрын
ඕක ඇත්ත යකෝ උඹ දන්න ලබ්බක් නෑ, වරෙන් ඇල්පිටියට සාක්ෂි එක්ක උඹට පෙන්නන්න.
@hashanlanka7812
@hashanlanka7812 Жыл бұрын
Maara coment tikakne🥺... thnks sir advice walata 🙏
@DevMy225
@DevMy225 Жыл бұрын
කැනඩාව වගේ දියුණු රටවල මාර විදියට ඔය ලෙඩ්ඩු ඇති නේද සර්.. නීතිගත කරලා නිසා මායා ලෝකෙ වගේ ඇති. කැනඩාව😂😂😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
💫🍁ගන්ජා=ස්වර්ගය🌛❄️
@isuruyapa97
@isuruyapa97 Жыл бұрын
මට ලයිට් කණුවෙ සීන් එක වෙලා තියෙනවා.. කොච්චර වේගෙන් ගියත් ස්ලෝ වෙලා යන්නෙ...
@Walgamaranasinghe
@Walgamaranasinghe 4 ай бұрын
මේ කමෙන්ට් දැක්කාම ගොඩක් ගංඡා බොන කට්ටිය කමෙන්ට් දාලා තියෙන්නේ
@hthushara4716
@hthushara4716 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට🙏🙏🙏🙏
@nimittha
@nimittha Жыл бұрын
ඇත්ත ඇත්ත හැබැයි දැන් තියෙන සීන් එක නම් ඒ වුණත් මනස හෙළ වෙන සීන් එකක්
@amalperera8225
@amalperera8225 8 ай бұрын
දෙතුන් පාරක් ගංජා කෑල්ලක් ගහලා හරි ලොකු දෙයක් කරා වගේ හිටපු එවුන් මෙතන කෑ ගහන හැටි බලහංකෝ..
@malandkurukulasooriya7081
@malandkurukulasooriya7081 7 ай бұрын
ඇත්ත බං ඇස්දෙක වටේම කලුවෙලා වගේ අමුතු සීන් එකකට යන එක ගොඩක් එවුන්ට වෙලා නෑ බං එකෝ හොඳ බඩු ලැබිලා නෑ නැත්තං බඩු හොඳ උනාට ඕවර් ගහලා නෑ මොකෝ වෙන්නේ බලන්න.. 😂😂
@Mmmn880
@Mmmn880 4 ай бұрын
​@@malandkurukulasooriya7081Hinaawa thamai nawattaganna beri mokak kiwwat hina yanawa😂wateema kerakilaa yanne
@isurusandaruwan2155
@isurusandaruwan2155 Жыл бұрын
ඒකට හිනා වෙන කොල්ලො ටිකකුත් ඉන්නව නේ😂🤦‍♂️
@DinethSiriwardene
@DinethSiriwardene Жыл бұрын
ගංජා ගහලා අපිටවත් ඕම පෙනිලා නෑනේ.. කොලයක් කෑවාම තමා ඕවා පේන්නේ.😂
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
කොළ කෑවහම ඔවා පේන්නෑ බං 😂 හැබැයි මෙච්චර ගහලත් මටත් පෙනිලා නෑ බං 😂 හැබැයි කලුවා අල්ලලා නම් තියෙනවා.😅
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 54 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41