මෙතෙක් නොකී Tissa Jananayake සර්ගේ සම්පූර්ණ ජීවිත කතාව | PART 02 | Tissa Sir's full life story.

  Рет қаралды 124,590

Legends LK

Legends LK

Күн бұрын

Пікірлер: 243
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
තිස්ස ජනනායක සර්ගේ සම්පූර්ණ ජීවිත කතාවේ 3 වෙනි කොටස හෙවත් අවසාන කොටස ලබන සෙනෙසුරාදා හරියටම රෑ 8ට බලාපොරොත්තු වන්න.... ඔයා තාමත් අපේ චැනල් එක subscrib කරලා නැත්නම් දැන්ම subscrib කරන්න අමතක කරන්න එපා.... ලංකාවේ ලෙජෙන්ඩ්ලගේ සාර්තකත්වයේ ජීවිත කතා අහන්න හැමදාම අපිත් එක්ක රැදිලා ඉන්න....
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 4 жыл бұрын
Thank you so much . මග බලා උන්නෙ ඔයා කරන විදිහ හුගාක් හොදයි . අනවශ්‍ය ප්‍රශ්න අහන් නැහැ . ගොඩක් ම අගය කරනවා subtitles දෙනවට මම ආසාවෙන් බලනවා තෙරැවන් සරනයි
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
සුදුහාමිනේ කුලතුංග ගොඩක්ම ස්තූතියි....දිගටම ඉන්න අපේ channel එකත් එක්ක. අනිවාර්යයෙන්ම ජීවිතයට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි....
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ස්තූතියි හරවත් දෙයක් ලබා දෙනවට..
@pramudithalk4078
@pramudithalk4078 4 жыл бұрын
ඇත්තටම ඔව්
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Kalyani rohini බොහොම ස්තූතියි comment එකට ❤️❤️❤️
@lihini3548
@lihini3548 4 жыл бұрын
තිස්ස සර්ට බාධා නොකර කතා කරන්නට ඉඩ දුන්නාට මේ ප්‍රශ්න අහන මල්ලිට ස්තුතියි !
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
තිස්ස සර් කතා කරද්දී බාදා කරන්න හිතුනේ නෑ අක්කේ....මොකද ඒ කියන වචනයක් වචනයක් ගානේ අපිට ගන්න දෙවල් තියෙනවා❤️
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
Learn with dil - kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw -මධුෂා දිල්හානි -
@amilakumara7531
@amilakumara7531 4 жыл бұрын
තිස්ස සර් ගේ වචනයක් වචනයක් පාසා ජීවිතයට ගත යුතු යමක් තියෙනවා.....
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Aniwaryenma....
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯💙☸️✝️
@h.dharani2886
@h.dharani2886 4 жыл бұрын
අනිවාර්යයෙන්
@sujatharatnayake9900
@sujatharatnayake9900 3 жыл бұрын
ඇත්ත වශයෙන්ම
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Sahathika atjtha
@kapilakapila9665
@kapilakapila9665 4 жыл бұрын
බුදු සරනයි තිස්ස සර්ගෙ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා ,,,,,,,,ඔබ වයසට යන්නත් එපා හදිසි අනතුරුක් කරදරයක් වෙන්නත් එපා මියැදෙත්නත් එපා අපේ රටේ හැමදාම සදාකාලිකවම ජීවත් වෙන්න ඕනි තව තවත් දැනුම සහ මානුෂිකත්වය වැඩි දියුණු වේවා මම ප්‍රාර්ථනා කරමි ,,,,,තිස්ස සර්ට සහ පව්ලේ සැමට සුභම සුභ අනාගතයක් ,,,,,සම්මා සම්බුදු සරනයි ,,,,,,,,
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.. අපිට ජීවවිද්‍යාව විතරක් නෙවෙයි ජීවිතයත් ඉගැන්වූවා ඔබ..💙❤☸️✝️👍
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
ඔබ තුමන් දියුණුවෙන් දියුණුවට ම පත්වේවා ලංකාවට වටිනා ම නිහතමානී ගුණ යහපත් ශ්‍රේෂ්ඨ නායකයෙකි ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
ජීව්තේ ජය ගන්න කෙනෙකුට සර්.....හොදම example එකක්...
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අයුබොවේවා ගුරුපියානනි ඔබතුමාට තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව දීර්ඝ ආයු , ආරක්ෂාව ලැබේවා
@wathsalakrishanthi698
@wathsalakrishanthi698 2 жыл бұрын
සර් මුලින්ම රත්නපුරෙ agri class aka kale තක්ෂිලා වේ තාම මතකයි දම්ම්ක සර් ගෙ chemestey class එකෙ ඉන්නකොට සර්ගෙ පාඩම් අහගෙන් හිටියේ සර් ගෙ class එකට එන්න ඇත්නම් කියලා හිතාගෙන.
@MrSanjeewag
@MrSanjeewag 4 жыл бұрын
I was one of the student in first batch . I was doing Bio and then change to agriculture. Within 8 months I did Agriculture and I did able to obtain Credit Pass just because of him .. Sir allowed me to pay for one card and attend to 98 theory ; 98 revisions and 99 theory ...
@sasumiropro2406
@sasumiropro2406 4 жыл бұрын
Nice to see u,now ur age 45?
@KalyanarathnaAbey
@KalyanarathnaAbey 7 ай бұрын
I wish to see you sir, I am 84 years old and I have some inventions to show you,
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
නොසගවා ඇත්ත කියන විවෘත කෙනෙක් ඔබතුමා
@kalyanikumarage431
@kalyanikumarage431 4 жыл бұрын
ඔබතුමාට වැඩිය අපි වයසයි.ඔබගෙ දැනුම වැඩියි.නමුත් වසටගියාමත් අපිවගෙ බර අදින්න සුදනම් වෙන්න එපා.අනාගතයට මූල්‍ය ආයොජනයක් කර තියන්න.හැමදාම වැඩ් කරන්න බෑ..
@styles3117
@styles3117 4 жыл бұрын
Very inspiring life story Sir. Almost cried for that bus story and for all the rejections. Thankful to the interviewer as well because he didn't disturb the sir with unnecessary questions. All your efforts have brought you to a very successful end sir. May the triple gems bless you.
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
You’re mostly welcome. Always we are trying to give best things for our viewers. Thanks for your comment. Stay tuned with us ❤️
@swarnalathahettiarachchi6854
@swarnalathahettiarachchi6854 3 ай бұрын
අපේ රටේ ඉන්න ගොඩක් වටින මනුස්සකම තියෙන වටිනා මනුස්සයෙක් . ගුරුවරයකුට එහා ගිය ගුරු දෙවියෙක්. දීර්ඝායුශ ම ලැබේවා තිස්ස සර්ට, බුදු සරණයි . ගොඩක් දුක හිතෙනවා මේ කතාව ඇහුවම,තව තවත් රටට සේවය කරන්න අවශ්‍ය ශක්තිය, ධ්‍යර්‍යය,වාසනාව ලැබේවා . Good luck sir
@swarnalathahettiarachchi6854
@swarnalathahettiarachchi6854 3 ай бұрын
👍
@swarnalathahettiarachchi6854
@swarnalathahettiarachchi6854 3 ай бұрын
@swarnalathahettiarachchi6854
@swarnalathahettiarachchi6854 3 ай бұрын
❤️
@ranjanimahawela6951
@ranjanimahawela6951 2 жыл бұрын
සදාකාලික ව ඔබ වැනි ගුරුවරයෙකු නම පවතී යහපත් සමාජය ක් උදෙසා දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@sujatharatnayake9900
@sujatharatnayake9900 3 жыл бұрын
I have seen many of his videos. Really useful and knowledgeable. Saw his first TV programme also. Really interesting to watch when he talk. May he get the blessings of the Noble Tripple Gems!!!
@sachinthamadushanponnamper624
@sachinthamadushanponnamper624 4 жыл бұрын
වාසනාව පිළිබඳ හොදම අර්ථ දැක්වීම
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 4 жыл бұрын
Thank you so much කියල මුලිම්ම කියනව ඔයාට subtitles දානවට මම හරි කැමතියි සිංහල නොදන්න හුගාක් සිංහල ලමයි පිට රටවල ජීවත් වෙනව එයාලට හුගාක් ප්‍රයෝජනවත් වෙනව ඒක ඒ වගේම English ඉගෙන ගන්න අයටත් හුගාක් ප්‍රයෝජනවත් වෙනව ඉතින් හොද චැනල් එකක් ඔබට සුබ පතනව ඉදිරියටම යන්න 🙏👍
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
සුදුහාමිනේ කුලතුංග ගොඩාක් ස්තූතියි comment එකට...අපිට subtitles ලියන්න සහ දාන්න තමා ලොකුම වෙලාවක් යන්නේ. ඒත් මේ වගේ comments දැක්කම අපි මහන්සි වෙලා කරන දේ ගැන ඇත්තටම සතුටුයි❤️❤️❤️
@nipunachandima2850
@nipunachandima2850 4 жыл бұрын
තවත් තිස්ස සර් ගෙන් මේ වගේ දේවල් අපිට ඔනි දිගටම
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Tissa sirgen bari unath me wage successful life stories digatama karana balaporottu wenwa...
@nipunachandima2850
@nipunachandima2850 4 жыл бұрын
@@LegendsLK නියමයි නියමයි 😍👌❤️
@arthurbaddegama122
@arthurbaddegama122 4 жыл бұрын
It is an honest speach! wish him a good fortune !
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 2 жыл бұрын
සර්ට පුදුම ආදරෙයි හැම්දාම මගේ ජිවිතේ ගුරු දෙවියෙක් ♥️
@inokamandawala3837
@inokamandawala3837 3 жыл бұрын
ඔබ අපට පරමාදර්ශී චරිතයක්.
@virajsenaka2962
@virajsenaka2962 4 жыл бұрын
ඔබ තුමා සරලයි, පවිතුරැයි , බුදු සරනයි
@nipunianjelasilva9490
@nipunianjelasilva9490 4 жыл бұрын
It's very valuable using the English subtitles with this..
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Thank you so much....
@rusirurandika8165
@rusirurandika8165 4 жыл бұрын
Good work bro.. jivitheta watina yamak denawa oyala set eka ekathu wela. Keep it up. 🔥 😍😍😍🤘
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Thank you so much Ruu...
@12jayakody36
@12jayakody36 4 жыл бұрын
I don't want this political side. But l learn lot of biological things. Thank you As good teacher.
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
මිනිස්සු සාර්තකයි කියන මිම්මෙන් එහාට සාර්තක වු මිනිසුන් සිටිනවා,, සාමාන්‍ය සමාජයට ඔවුන් අසාර්තකයි,, ඔවුන් ගැන කවුද කතා කරන්නෙ..⁣ඒ කිව්වෙ මේ විඩියෝවට අදාලව නෙවෙයි.. මේ විඩියෝව ගැන කියනවා නම් තිස්ස සර් කියන්නෙ වටිනා කතාවක්.. හදවතින්ම ගරැ කරනවා.. විශාදය වගේ ලෙඩක් යම් කාලයක තිබුනාම ජිවිත කාලෙම,, පිස්සෙක් කරන මෝඩ මිනිස්සුත් ඉන්නවා,, එහෙම නැහැ,,මානසික සමහර ලෙඩ උණ,හෙම්බිරිස්සාව වගේම සුව වෙන බව,, රටේ අය දැන ගත යුතුයි..
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
ඔබ අදහස් කරන්නේ කොයි වගේ මිනිසුන් ගැනද?
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
@@LegendsLK ලෞකික ජිවිතය තුල තිස්ස සර් වගේම හැල හැප්පිම් වලට මුහුන දි,ජිවිතයේ යථා ස්වබාවය පසක් කොට,අධ්‍යාත්මයෙන් සුවපත් වු,, පෙර කර්මයට අනුව තවමත් නින්දා,අසාදාරනයන්ට ලක්වන නමුත්,ඔවුනට එය නොදැනෙන.. පිරිසක්..,එයට කම්පා නොවන මෙත් සිතින් අතහරින පිරිසක් ඉන්නවා.. එම අසාදාරනයන් ලොවට කිවහොත් තව බොහෝ දෙනෙකුට හිත සුව පිනිස පවතිවි.. ඔවුන් එතරම් ඉවසුසන්නේ කෙසේද යන්න සමහර උත්තර නැති ප්‍රශ්න සහිත මිනිසුන් දැන ගනිවි,,එකම දේ,, උත්තරයක් නැත්නම් එය ප්‍රශ්නයක් නොවන බව,, එය අතහරින ක්‍රමය..
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
S K abesinghe අපි ජීවිතය සාර්තල කර ගත්ත අයගේ ජීවිත කතාව වගේම ජීවිතේ වැරදුන අයගේ ජීවිත කතාවත් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ඒකෙනුත් බලන කෙනෙක්ගේ ජීවිතයට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි කියලා...
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
@@LegendsLK අගය කරනවා,,යහපතක්ම වේවා,,එවැනි ආදර්ශමත් වැරදුන කෙනෙක්ගේ කතාවක් මා දන්නවා.. වැරදිමම යහපත කරගත්,, වැරදිමම කුසලයට හරවාගත්,, වැරැදිමම ඉවසිම,කැපවිම කරගත්,,අයෙක්.
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
S K abesinghe ඔබව සම්බන්ධ කර ගත හැකි ආකරයක් තිබෙනවානම් කියන්න නැති නම් අපගේ දුරකතන අංකයට message එකක් දාන්න...
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 4 жыл бұрын
මගේ බුදු සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ඇත්ත තමයි සර් කට්ට කාගෙන දිගටම යන්න පුළුවන් අය තමයි වාසනාවන්ත වෙන්නෙ සහ වාසනාවන්ත !
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Respect!! I appreciate your journey...
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 2 жыл бұрын
සර්ගේ හිනාව 💜️
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 ай бұрын
හදවතින්ම සුභ පතමි. තෙරුවන් සරණයි.
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 4 жыл бұрын
බුදු සරණයි සර්!
@ghrandikanadeeshan5537
@ghrandikanadeeshan5537 4 жыл бұрын
සර්ගෙ කතාවෙන් ලොකු ශක්තියක් හිතට ආව.. "යම් කිසිවෙක් අතර මග නතර නොවී ඕනෑම ක්ෂේත්‍රයක දිගටම නිරත වන්නේ නම් ඔහුට ජයග්‍රහණය ඒකාන්තයි.! "
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Aniwaryenma
@dilupamendis247
@dilupamendis247 Жыл бұрын
Sir oya කියන්නේ ape kale hitapu zoological kala අසංක Abeysun dara sir නේද , mn science kale ne අසංක sir ළඟට th හරියට ළමයි awa.....
@pumaranatunga8340
@pumaranatunga8340 4 жыл бұрын
මම සර්ගෙ 2001 A/L class එකේ.
@The_Mind_Journey
@The_Mind_Journey Жыл бұрын
අම්මෝ පරණ student ල නේද, ගොඩක් හොදයි මේ වගේ කෙනෙක් ගෙ මුල් student කෙනෙක් වුන ඒක
@lankagnp8753
@lankagnp8753 4 жыл бұрын
Kauda unlike kare 🤔Yako me deviyek wage guruwarayek.balanna berinam nobala idapalla unlike karanna epa 👍
@youthwisdom3719
@youthwisdom3719 4 жыл бұрын
Our Great teacher. Good luck.
@lilanifonseka1706
@lilanifonseka1706 4 жыл бұрын
Sirට තෙරුවන් සරණයි
@ChandimaAmarapali
@ChandimaAmarapali 9 ай бұрын
සර් කරන්නෙ ලොකු සේවයක් , තෙරුවන් සරණයි ❤
@dilanthakaushalya6181
@dilanthakaushalya6181 3 жыл бұрын
Niyamayi💛🧡❤💚
@thilinavlogs5652
@thilinavlogs5652 4 жыл бұрын
බුදු සරණයි සර්
@meriyanfernando2943
@meriyanfernando2943 4 жыл бұрын
නිහතමානි මිනිසෙත්🙏🙏❤
@nipunikaushalya3498
@nipunikaushalya3498 3 жыл бұрын
Mama kamathima sir.Hari tampath.Hari cham.Godak adarei sir.
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට...
@champriyangani2254
@champriyangani2254 4 жыл бұрын
Hama paththenma apita adarshayak ganna puluwan gurupiyek Obathumata deergausha lebewa sir
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
🌻🌻🌻 🌻 🙏 🌻🌻🌻🌻 WISH YOU LONG LIFE SIR
@cinematicdiaries9429
@cinematicdiaries9429 3 жыл бұрын
නිහතමානී චරිතයක්
@h.dharani2886
@h.dharani2886 4 жыл бұрын
ගොඩක් ආදර්ශ කතාවක්
@anuraperera6362
@anuraperera6362 Жыл бұрын
සර්, ඔබතුමාගෙ දරුවෙකුට ගම්පහ ආයුර්වේද ප්‍රතිකාර කල සිද්ධිය ගැන වීඩියෝව එවන්න පුළුවන් ද? තෙරුවන් සරනයි
@bandulaperera8217
@bandulaperera8217 Жыл бұрын
හොඳ මනුස්සයෙක් . ජයවේවා .
@sureshemmanuel
@sureshemmanuel 3 жыл бұрын
Motivational experience
@anilfernando2680
@anilfernando2680 3 жыл бұрын
සුපිරිම කතාව ජයවේවා 🌹
@gaminijayarathna9462
@gaminijayarathna9462 Жыл бұрын
Godak pin.godak dewal egena gathta. Esthutie.
@PattaTV1
@PattaTV1 3 жыл бұрын
Hoda wadasatahanak prasna ahanawath hodai digatama karan yanna
@LegendsLK
@LegendsLK 3 жыл бұрын
සතුටුයි ගොඩක්.... ස්තූතියි
@dasunmadusanka9650
@dasunmadusanka9650 4 жыл бұрын
Great work !!!
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Thanks a lot!
@chathuninethmi477
@chathuninethmi477 3 жыл бұрын
Respect u sir 💙💙
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 Ай бұрын
බුදු,සරණයි,දෙවි,පිහිටයි
@sajithist
@sajithist Жыл бұрын
මන් වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලෙ දිගන හැටන් නැෂනල් බැංකුවට ගියා ලැප්ටොප් එකක් ගන්න රුපියල් 25000 ක් අඩුවෙලා ලෝන් එකක් ගන්න. එකවුන්ට් එකක් ඇරලා අවුරුදු දෙකක් විතර ගියාම දෙන්නම් කිව්වා. එතනම එහා පැත්තේ තිබුණ සිංගර් එකට ගිහින් ඇහුවා මට ලැප් එකක් ගෙවන්න ගන්න පුලුවන්ද කියලා. කිසිම පැකිලීමක් නැතිව දුන්නා කියාන්කො.... දැන් ලන්කාවෙ තියෙන බැන්කු ඔක්කොගෙන්ම මට කෝල් එනව ණයට ඉල්ලලා....
@kalpaniinduruwa5173
@kalpaniinduruwa5173 4 жыл бұрын
Budusarani sir good luck
@melonperera2310
@melonperera2310 3 жыл бұрын
Sir maath lamainta class kara a/level iwara una gaman...issallama hitiye eka lamayai...kohomahari kapaweemen chemistry ugannala lamay eka paaratama deguna karagaththa....eetapasse giya sathiye results aawahama a/level fail....dan lamay dennagen ekekwath naa...😐😊
@hansaruchirani7529
@hansaruchirani7529 4 жыл бұрын
Sirge kathawa sampurnma attai
@warunaoshan11
@warunaoshan11 4 жыл бұрын
supiri.... Puluwn nm matara janaka sirge video ekk krnna
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Ohugeth me wage hoda jiwitha kathawak thiyenwada....apita contact karala denna puluwanda
@WIJESIRISOYSA
@WIJESIRISOYSA 4 жыл бұрын
We love to see all his programs , ,He is a wonderful teacher .love all his programs .we all wish him all the very best in life .🙏🙏💐💐
@lakchannandasiri3961
@lakchannandasiri3961 Жыл бұрын
I think you got support from my school mate Mahatantila from Hanwella Central
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
තෙරුවන් සරණයි ඹබ තුමාට ❤❤❤
@sujatharatnayake9900
@sujatharatnayake9900 3 жыл бұрын
ඕනම කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන කොට එයාගෙ මූණ දිහා බලාගෙන ප්‍රශ්න අහනව නම් වැඩිය හොඳයි. පොඩි අදහසක් දුන්නෙ. කැමතිනම් විතරක් බාර ගන්න
@LegendsLK
@LegendsLK 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ගොඩක් ස්තූතියි අදහසට ❤️❤️❤️
@RT-TPOPT--RMANirmani
@RT-TPOPT--RMANirmani 4 жыл бұрын
good job aiya❤️
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Thank you anu...
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv 2 жыл бұрын
harima vatinava.theruvan saranai
@koshir
@koshir 3 жыл бұрын
Sir ❤ Budusarani obathumanta...
@dilkishanika5776
@dilkishanika5776 3 жыл бұрын
Sir අකුරක් පාසා ඇත්ත කියන්නේ
@chamodiwasana7401
@chamodiwasana7401 4 жыл бұрын
Sr❤🙏
@tharinduudara3062
@tharinduudara3062 4 жыл бұрын
🙏🙏🙏🙏බුදු සරණයි සර් ❤️❤️❤️❤️❤️
@ashkajayaweera9630
@ashkajayaweera9630 4 жыл бұрын
Good job guys😍
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Thank you....
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
ඔබ සැමට ආදර්ශ වත් මහත්මයෙයෙකි.
@sthushara3282
@sthushara3282 4 жыл бұрын
Oba vani vishishtaiyn 10 denek ape maubime janitha uva nam mona taram sundarada ada ape divaina pinmanda puthun siyayak laduvatt nisaruu Guna,Nana,Belen utu puthumaya ithaa GARUU
@dayani4579
@dayani4579 Жыл бұрын
Theruwan.saranai. uthum.dalada.samiduge.pihita.asirwadaya.labewa. Obata.sada.Jaya.guru.thumani.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theshan7475
@theshan7475 3 жыл бұрын
Nice
@AnuraGunarathna
@AnuraGunarathna 4 жыл бұрын
thanks
@dileeshadilshan7225
@dileeshadilshan7225 3 жыл бұрын
ඇයි මේකේ පලවෙනි වීඩියෝ එක චැනල් එකෙන් අයින් කරලා තියෙන්නේ
@LegendsLK
@LegendsLK 3 жыл бұрын
දැන් බලන්න.... ස්තූතියි comment එකට
@senpapraba4179
@senpapraba4179 4 жыл бұрын
Sir ❤️
@dinisurudewnath5944
@dinisurudewnath5944 4 жыл бұрын
Respect!
@dhammikanilmini2032
@dhammikanilmini2032 Жыл бұрын
බුදුසරණයි සර්
@chalaniwettasingha8948
@chalaniwettasingha8948 4 жыл бұрын
Mame obate garu karanne obathula athi manussa kamatai,guru deviyek
@vishwanivilochana7958
@vishwanivilochana7958 4 жыл бұрын
Ela kiri kolla👌
@k.s.kfernando2443
@k.s.kfernando2443 4 жыл бұрын
Api like kare video aka balanna kalin . Sirgen class wala api egana gaththe nathuwa ta api sirta 💗💗💗💗💗iiiii
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
godak sathutui hiran thank you....
@theshan7475
@theshan7475 3 жыл бұрын
Ela
@sithuminibhagya2594
@sithuminibhagya2594 Жыл бұрын
ආයිත් අනුරාධපුර ක්ලාස් පටන් ගන්නකො සර්🥺🥺
@singha6372
@singha6372 4 жыл бұрын
ආදරෙයි සර්..
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
Learn with dil - kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw -මධුෂා දිල්හානි -
@ranara9510
@ranara9510 4 жыл бұрын
Ape sir..😇
@gihanmadushanka9475
@gihanmadushanka9475 4 жыл бұрын
Ape sir
@ramaniwijendhra5128
@ramaniwijendhra5128 2 жыл бұрын
මම ජනපති නම් සර් krosikarma ඇමති කැබිනට් කරනවා ay thannawatha කොම්පෝස්ට් හඳුන්වා dunna හරියටම hare mama හැදුවා sarta ස්තුතිවන්ත වෙනවා මම
@chamikaljayasinghe2004
@chamikaljayasinghe2004 4 жыл бұрын
Sir🖤🖤🖤🖤
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
👍👍👍👍👍 theruwan saranai
@suranjamanora2585
@suranjamanora2585 4 жыл бұрын
Palamu pantiya kegalle da sir ta matakada kegalle science center 1 ruwan sarath Chandra physics tamA sir hadunwala dunne.class 1 masa 6 kale math hitiya antima wenkn . Sir ta matakada meepe trip 1
@universebeauty123
@universebeauty123 2 жыл бұрын
මගේ සර් 💖
@diresharajapaksha5998
@diresharajapaksha5998 4 жыл бұрын
අපි ආදරේම සර්
@bartenderhiru297
@bartenderhiru297 4 жыл бұрын
Tharuwan sarani
@dinithprabhasara5794
@dinithprabhasara5794 4 жыл бұрын
❤️❤️❤️ මගෙ සර් ❤️❤️❤️
@ecostudio9903
@ecostudio9903 4 жыл бұрын
Puluwan nam thawa sir kenek genna aiye
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
aniwaryenma malli....lankawe supiri jiwitha katha thiyena godak ayawa karanna balaporottu wenwa..Issarahata balamuko
@ecostudio9903
@ecostudio9903 4 жыл бұрын
@@LegendsLK ❤❤❤❤
@ecostudio9903
@ecostudio9903 4 жыл бұрын
කපිල සිරිවර්ධන sir (chemistry) niyama katta kapu sir කෙනෙක් gemak ගහන්න subcribe tikk wadi kara ganna ❤
@LegendsLK
@LegendsLK 4 жыл бұрын
Ah kapila sirth ehemada....Thank you information ekata...api try ekak dennam...
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 8 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Edify Show | Episode 11 | Tissa Jananayake
33:17
Anushka Indunil
Рет қаралды 12 М.
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН