සුද්දා කැලේ කක්කා දාන කාලේ අපි හදපු සුපිරි වේල්ල | Tissa Jananayake with Life ( EP 52)

  Рет қаралды 113,089

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 665
@sarayatiya
@sarayatiya Жыл бұрын
විශ්වාස කරයිද දන් නෑ .. අදත් අපේ ගෙදර නම් නම් බුරුත , තේක්ක , හල්මිල්ල , කලුමැදිරිය , කොහොඹ , කොස් , මී ගස් තියනව .. නිතරම දකින නිසා වටිනාකමක් නොදැනුනාට , මෙහෙම සර් කියද්දි තමා වටිනා කම දැනෙන්නේ ..
@blackCodeDushans
@blackCodeDushans Жыл бұрын
Sudda Plywood Heduwata Passe Oya eka Labbak wath den watinne nae
@ravindunimsara3859
@ravindunimsara3859 Жыл бұрын
ගෙදර තියෙන්නේ කොහෙද Cudda?
@naveenprabath2665
@naveenprabath2665 Жыл бұрын
​@@ravindunimsara38591
@hiruagro4040
@hiruagro4040 Жыл бұрын
ගොඩක් පින් සර් අපේ උන්ගේ මොල මේ තරමට හරි පාදල අපේ ඉතිහාසය ඔප දානවට🙏🙏🙏❤️❤️❤️❤️
@TheMotivation479
@TheMotivation479 Жыл бұрын
මන් මේ කියන දේ ගැන ඔයාලම තර්ක විතර්ක කරලා ඇත්ත හොයා ගන්න. මන් කියන්නේ එච්චරයි 😌 😌 😌 😌 ඔහොම යමු. සුද්දා එදා කොහොමද? ඒ උනාට දැන් කොහොමද? අපි එදා කොහොමද. දැන් කොහොමද 🤣🤣🤣🤣. Mcc එක ගැන කියලා පිස්සෙක්ට රට බාර දීලා රට නැත්තටම නැති කරලා දැන් එනවා මෙතැන බණ දෙසන්න. මෙච්චර කල් මන් sir කියුව හැම දේම විශ්වාස කරා. හැබැයි Mcc case එකෙන් පස්සෙ sir ව සත පහකට ගනන් ගන්නෙ නෑ. 😏😏😏😣😣😥😥. මන් කියන හින්දා අහන්න එපා.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දැන් සුද්දන් වේලි හදනවා පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍 කොහොමද බොල ඒක. 😛
@navosanda5869
@navosanda5869 Жыл бұрын
වැඩක් නෑ...ඇත්තටම පට්ට දුකයි..අපේ දැණුම..අපරාදෙ..අපිට උරුම අධි තාක්ෂණය වෙන උන්ට දීලා පට්ට දුක් විදින ජාතියක් අපි..පට්ට නායකයෙක් ඕන අපිට අපේ පරණ දැනුම හොයාගෙන රට දියුනු කරන්න පට්ට නායකයෙක් ඕන
@PalestiniansArePoorBeggars
@PalestiniansArePoorBeggars Жыл бұрын
පාරක්වත් හදාගන්න බෑ🤣
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
සිංහල බෞද්ධ නායකයෙක් හිටියේ ගෝඨාභය කියලා😅 කෝ ඌ??
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
@@vinushasilva9179 දන්නැද්ද ඉතින් ඔය පොඩ්ඩ පොඩ්ඩ😅. හැබැයි නාමල් බේබි එහෙම නෑ😂
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
දුන්න තොගෙ පක😂😂😂 ඔක්කොම උන් තමා හැදුවෙ👍 න්ත්තම් උබ කැලේ රෙන්නෙ තාම👍එකගෙ කන්නෙ
@TheMotivation479
@TheMotivation479 Жыл бұрын
@@IceAge-t5w අන්න ඒකයි බං 😂😂😂
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ආදරණීය ගුරුතුමනී ඔබ වගේ රට ජාති ආගම ගැන හිතන අය ඉන්නේ අතලොස්සක් පමණි ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.,
@Louve333
@Louve333 Жыл бұрын
ඔහොම කියල බෑ යකෝ පිං අනුමෝදන් කරපිය..😂😂
@PalestiniansArePoorBeggars
@PalestiniansArePoorBeggars Жыл бұрын
​@@Louve333😂😂ඔව් මූ රාජපක්සලට ක්ඩේ ගිහින් ඇරිය අපිට කක්ක යන්න නැතිවෙන්න්😂😂
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ආයිත් රට බේරගමුද 😅
@TheMotivation479
@TheMotivation479 Жыл бұрын
මූව බේරේ වැවට දාන්න කැමති අය මේ කොණට 😂😂😂🤣🤣
@AmenHaleluya7
@AmenHaleluya7 Жыл бұрын
​@@TheMotivation479 ද මෝටිවේශන් පුතේ, ඔයා දෙවියන් අදහන කෙනෙක්නෙ මම දෙවියන්වහන්සේ ගැන කතාකරන චැනල්එකේ ඔයා හොද කමෙන්ට් දාල මේකෙ නරක ඒව දාන්න එපා. ඒක අපට සුදුසු නැති දෙයක්. ☦️
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
මේවා ඇහෙද්දි හිතට දැනෙන්නේ මහ වේදනාවක්. සර්ලා මේ ගැන ඊලග පුරවැසි පරම්පරාව දැනුවත් කරන එක ජාතික මෙහෙවරක්. සමහරවිට උන් අතර ඇති අනාගතේදි හැගීමෙන් මේ ඇත්ත ඉතිහාසය ගොඩගන්න එකා! 🙏💐💐💐
@oshadapathirana2356
@oshadapathirana2356 7 ай бұрын
අපිත් සැබෑ ඉතිහාසය සොයමින් යනවා .බුදුන් උපන්නේ අපේ හෙළදිව .පරම සත්‍ය 🙏.සියලු දෙනා සුවපත් වේවා !.🙏🙏
@slvillageboy8622
@slvillageboy8622 Ай бұрын
බුදුන් උපන්නේ ලන්කාවේද ඉන්දියාවේද කියල හොයන ඒක නෙමේ බුදුන් දේශනා කර මාර්ගය ඔස්සේ යන්න .. එච්චරයි ...
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සර්ට බොහොම පින් මේ යටගිය සැබෑ ඉතිහාසය අපිට කියා දෙනවට... 🙏🙏🙏 💐💐💐
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 Жыл бұрын
ඔබ තුමා සිදුකරන අමිල සේවය අති විශිෂ්ටයි ගුරු පියාණනි. නිදුක් නීරෝගිබවම ලැබේවා.සියලුම ආරක්ෂාව වේවා.🙏🌻
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දැන් සුද්දන් වේලි හදනවා පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා තේ වත්තේ කක්ක දානවා.👍 කොහොමද බොල ඒක. 😛
@dilshanaranga9726
@dilshanaranga9726 Жыл бұрын
මේ වගේ කතාවක් අහන්න හරි ලැබීම මහත් පිනක්❤❤🙏🙏
@SPDias-hv9jn
@SPDias-hv9jn 11 ай бұрын
සර්ගෙ කතා අහනකොට හිතට හරි ම දුකයි නමුත් එම පරපුරට අයත් වීම ගැන ආඩම්බර යනුත් දැනෙනවා.
@Disna0608
@Disna0608 Жыл бұрын
සර් කිවුවෙ නැහැනෙ රංචමඩමෙ මොකක්ද තියෙන්නෙ කියල.අපි ගිහින් තියෙනව රංචමඩමෙ.මගෙ හස්බන්ඩ් උඩවලවෙ.ඔය වටේම අපි ඉස්සර ඇවිද්ද.අපිත් සීගිරියෙ එහෙම ගියාම හැමෝම යන තැන්වල නෙවේ යන්නෙ.අර කැලේ අස්සෙ ගල් අස්සෙ තියෙන අමුතු රූප,කැටයම් එහෙම බලන්නෙ.ගිය අවුරුද්දේ අනුරාධපුර ගියා.ඒත් අපි කරේ අර කැලේ ඇතුලෙ තියෙන පොකුණු ප්‍රතිමා හොය හොය බලපු එක.ඒ හරියෙ සිකියුරිටි එකෙනුත් කිවුවෙ හැමෝම එන්නෙ මලක් තියල සාදු කියල වැඳල යන්න විතරයි.ඊට වඩා ගොඩක් දේ මේ කැලේ ඇතුලෙ තියෙන්නෙ කියල
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
රංචාමඩමෙන් හම්බෙනවා පැරනි වරිච්චි බිත්ති ගහපු නිවසක්.. ඒ නිවසේ කුස්සියෙ තිබ්බ ගල් ආයුධ, කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු වලට පාවිචිචි පබලු, ඇස් පිහාටු වල පාට ගාන්න ගත්ත ලෝහ කූරු, ඒ පාට හදන්න ගත්ත අමුද්‍රව්‍ය උරච්චි කරපු ගල්.. නිවස කාමර වලට බෙදලා පවා තියෙනව.. සම්පූර්න මැටි බදුනක කොටස් හම්බෙනවා පාට කීපයකින් පින්තාරු කරපු එකක් තව ප්‍රාග් ඓතිහාසික මැටි ඔරු සුසාන, ඒවගෙ ඇතුලෙ මැටි බදුන් වල තැම්පත් කරපු භෂ්මාවශේස හැම එකක්ම අවුරුදු 3200ක් විතර පරණයි
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
මහා සම්මත රජ දවස සිට මහා රාවණා රජු දක්‌වා ඔබතුමන් ගුරුවරයෙක් ලෙස මෙසේ දැනගත් කරුණු අනාගත පරපුරට මෙසේ හෝ වෙලාවක් වෙන් කරමින් දැක්වීම ඉතාමත් අගය කොට සලකමි...!!! *රට දැය සමය*
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
ඔය ඔක්කොම වික්ටෝරියා,රන්දෙනිගල වේලි,ජලවිදුලි බලාගාර Uk,,west Germany,Norway Not හදපුවා😂😂👍
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
🤣🤣🤣
@upalipmp4926
@upalipmp4926 Жыл бұрын
මු ඉතිහාසයද උගන්නන්නේ ?
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
👍🥰☸
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk Жыл бұрын
​@@IceAge-t5w හරියට කියහන් 😂සුද්දා වැසිකිලි පාවිච්චි කරන කාලෙ අපිට හදලා දීපුවා කියලා ❤ ගැම්මක් සුද්දා 😢 ඉස්කෝලෙ සාහිත්‍ය පොතේ තිබුනා (තාමත් තියනව ) අපට වැසිකිලියක් කියලා පාඩමක් ඒකෙ හැටියට සුද්දා ආපු මුල් කාලේ ගම් වල හිටපු උන් කැලෑ වල තමා සීලා තියෙන්නෙ එතකොට උන් තමා එතකොට උන් තමයි වැසිකිලි හදපල්ලා නැත්තන් නඩු දානෝ කියලා අපිට වැසිකිලි පුරුදු කරලා තියෙන්නෙ ( හැබැයි ඉතින් ඇත්තද දන්නෑ දැනට මාස හතරකට විතර කලින් අපි ගිහ්ල්ලා ලියන්න වෙච්චා තමා ඔය exam වල 😢
@priyanicithrangani9093
@priyanicithrangani9093 Жыл бұрын
සර් සර්ගෙ ඒ පොත් ටික මිරිගම ස්වමීන් වහන්සේ දි දැනුම ලාබා ගන්න භරියටම වෙදකම දැනගන්න පුලුවන් සුවපත් වෙවා
@TheMotivation479
@TheMotivation479 Жыл бұрын
❤️
@pathiranagesriyani7593
@pathiranagesriyani7593 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්සිද්ද වෙනවා.... දරුපැටවුන්ට මේ දේවල් කියලා දෙනවට.. මමත් දැනුමක් ලබනවා මේ වීඩියෝ බලලා.. 🙏🙏🙏
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
අපෙ රටට වෙච්චි දෙයක්...😢දැන් සුද්දගෙ කකුල් ලෙවකන , උන්ට ආවඩන , උන්ගෙ දේ අගේ කරන , මෝඩම මෝඩ හැත්තක් ඉන්න රටක්නෙ මේක 😭😭😭😭
@SS-of1eo
@SS-of1eo Жыл бұрын
උන්ගේ දේ අගය නොකර කොහොමද.... තමුන්ට මෙතන කොටන්න ඒ අවස්තාව ඇති උනෙත් සුද්දා නිසා තමයි කියලා අමතක කරන්න එපා.....රැල්ලට කෑ ගහන්නේ නැතිව බුද්දිමත්ව හිතන්න පුරුදු වෙන්න....
@tharushamalinga970
@tharushamalinga970 Жыл бұрын
Oya 40ta wadi kenek neda
@SS-of1eo
@SS-of1eo Жыл бұрын
මගේ වයසෙයි, දීපු උත්තරයෙයි සම්බන්දය මොකක්ද?
@TheMotivation479
@TheMotivation479 Жыл бұрын
@@SS-of1eo අන්න හරි
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Жыл бұрын
​@@SS-of1eoපැහැදිලිවම මිත්‍රයා 👍
@lahiruimesh1051
@lahiruimesh1051 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් අපිට දැනුවත් කරනවට ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
ඇත්තටම මේටික අහද්දිි බඩ පපුව පිච්චිලා ගියා.මම සර්ගේ සම කාලිනයෙක් ඒත් මම එක විඩියෝවක් නැර බලනවා. සර් වගේ තව දෙදෙනෙක් හිටියනම් අපේ රට ගොඩ.සර් වැනි දරුවෙක් මෙ⁣ලොවට දායාදකල ඒ උතුමි දෙමාපියන්ට උතුම්වු නිවන්සුවයම ලැබේවා !!! සර්ටත් පවුලේ සැමටත් දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!
@thushiamarasinghe6991
@thushiamarasinghe6991 Жыл бұрын
මේවා ගැන අහද්දි මාර දුකයි.ඇත්තටම කදුළු එනවා. අනේ අපේ රට කොහොම තියෙන්න තිබුන රටක්ද 🥺😔
@anjanakasun4673
@anjanakasun4673 Жыл бұрын
මේව අපිට පෙන්නලා දෙනවට සර්ට පින් සිද්ධ වෙනවා🙏🙏🙏 මගේ රත්තරන් සර්ට තෙරුවන් සරණයි
@diludissanayake1314
@diludissanayake1314 10 ай бұрын
❤hx
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
දීර්ඝායුස ලැබේවා ඔබට සියලුම පුරවැසියන්ට බුද්දිය පහලවේවා
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
සහතික ඇත්ත අපේ ගුරුතුමනි සත්‍ය ජය ගන්නවාමයි තෙරුවණ් සරණයි සර්
@maleeseethawakage3637
@maleeseethawakage3637 Жыл бұрын
අද වැඩ සටහන නම් මාරම සතුටක් වගේම හරිම දුකක් දැනුනා, සතුට නම් සර් මේ තරුණ පරපුරට අපේ හෙළයට උන අසාදාරනය ගැන වටහා දීම ගැන, දුක නම් අපේ හෙළයන් අද පත්ව ඇති තත්වය ගැන, සර් මේ පරපුරට ඔබතුමාවත් කියලා දෙන්න සර්. ඔබතුමාට බොහොම පිං!!!
@wajiraabayasinghe7718
@wajiraabayasinghe7718 Жыл бұрын
True, when that destruction was happened, I was the Engineer in Charge of the Maduruoya Dams (there are 2 Dams) and the reservoir, but political influences were the main barrier for preventing that incident.
@Gupthakarma
@Gupthakarma Жыл бұрын
මම A/L commerce කලාට දැන් අවුරුදු ගානක් ඉදන් බලන්නේ තිස්ස සර්ගේ වීඩියෝම තමයි.
@SanjeewaPereraNiro
@SanjeewaPereraNiro Жыл бұрын
බොහොම ස්තූතියි සර්... රටේ අනාගත දරුවන්ගේ ඔළු ටිකක් හරි හෝදන්න මහන්සි වෙනවාට
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් තමයි ජාතියේ පිනට පහලවු අදරණියම ගුරුතුමා
@shaanpadmakumara9780
@shaanpadmakumara9780 Жыл бұрын
Sir some time you are qual to idiot mahindha family
@nishanthamallawaarachchi9253
@nishanthamallawaarachchi9253 Жыл бұрын
අනිවාර්යයෙන් ඔවි
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
සුද්දොන්ගෙ ඒවා උගන්ව උගන්ව සුද්දොන්‍ට බනිනවා😂😂😂
@PalestiniansArePoorBeggars
@PalestiniansArePoorBeggars Жыл бұрын
​@@VDclips-yt9he😂😂😂👍gonek
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Жыл бұрын
mu ubage ammata hukala thiyeda?😮
@anurabandara6746
@anurabandara6746 Жыл бұрын
තිස්ස සර්. කරුණාකර sciences with ruchira video වල " සීගිරිය හදපු කාලේ සුද්දෝ හිටියේ වැද්දො වගේ ද" කියන video එක බලලා නැවත පැහැදිලි කිරීමක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.
@shalisupu0.1
@shalisupu0.1 Жыл бұрын
ඔයාට පැටලිලා සිගිරිය හදපු කාලෙයි විජය අවා කියන කාලෙයි ලොකු ගැප් එකක් තියෙන්වා ඔයාට තාම හරියට තෙරිලා නැ...
@anurabandara6746
@anurabandara6746 Жыл бұрын
මම හිතන්නේ ඔබතුමා අර මං කියපු video එක බලලා නැතිවයි මේ reply එක දාලා තියෙන්නේ. කරුණාකරලා ඒක අවධානයෙන් යුතුව බලලා නැවත reply කරන්න. දක්වන ලද අවධානයට ස්තූතියි.
@mostalk9677
@mostalk9677 Жыл бұрын
මාදුරු ඔය පටන්ගත්ත කාලේ පාසල් සිසුන් විදියට අපිත් ගියා ඇලක් කපන්න සාභාගී උනා.එතකට මා උසස් පෙල සිසුවෙක්.ආනන්ද විදුහලේ.අපි කෝච්චියෙන් එක්කගෙන ගිහින් එතැන් සිට වැඩබිමට බස් වලින් ගියා.තනිකර කැලෑව.අපිව එක්ක ගියා ඔයවේල්ල බලන්න .ඒක ඝන කැලෑව මැද්දෙ තිබුනේ.විශාල ගල් දක්නට ලැබුනා මතකවිදියට.දැන් නම් සුද්ද කරලා සොරොව්වත් පාදගෙන තියෙනවා.මෙතුමාගේ කතාව ඇත්ත.
@srilankacreation
@srilankacreation Жыл бұрын
සර් වගේ කෙනෙක් තවත් නැහැ. පරිස්සමින් ඉන්න සර්. බුදුසරණයි. ❤❤❤
@Louve333
@Louve333 Жыл бұрын
ඔව් පිරමීඩෙකට අහුවුනොත් එහෙම 😂😂
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Жыл бұрын
ඔව් මේ වගේ ගොනෙක් තවත් නෑ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දැන් සුද්දන් වේලි හදනවා පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍 කොහොමද බොල ඒක. 😛
@janakakasthuri3850
@janakakasthuri3850 11 ай бұрын
​@@sandeeshsewanagala8829උඹනෙ ගොනා😀😀😀 ☝
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
අනේ සර් මේවා අහද්දි දුක හිතෙනවා 😢😢
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb Жыл бұрын
දුක් නොවන්න ...අපි මේ රට ආපහු ගොඩනගමු...දුක් නොවී අපේ හෙල දැනුම ආපහු අපිම නිර්මානය කරමු..නැවත හෙල දීපය ලෝකයේ බලවත්ම රට කරමු....හෙලයින්ට ජය...
@Louve333
@Louve333 Жыл бұрын
ඔව් බං ඊලග චන්දෙදි නාමල් බේබිව දිනවලා හෙලදීපය ගොඩ ගමු...හෙලයන්ට ජය...😂😂
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Жыл бұрын
​@@Louve333 😅😅
@sanjeewawanninayake2879
@sanjeewawanninayake2879 Жыл бұрын
තවත් වටිනා ශාක වර්ග දෙකක් ඇත එනම් නා සහ මී ශාකයන්ය.
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ඒ විතරද නා මල් මැතිතුමාත් ඉන්නවා 😂💔
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දැන් සුද්දන් වේලි හදනවා පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍 කොහොමද බොල ඒක. 😛
@SaimanKal-o7g
@SaimanKal-o7g Жыл бұрын
මම එංගලන්තේ ඉන්නේ. ඔහොම බොරු කියන්න එපා යකෝ. ලංකාවේ පොඩි උන් පව්. සුද්දන්ගෙ බලකොටු දක්කොත් ලංකාවේ උන්ට බඩ යනවා. ලන්කාවේ මාලිගා නිකං කුබි ගෙවල් වගේ.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰👍🏾 ඉතාම වැදගත් කියා නිම කළ නොහැකි වටිනා මාතෘකාවක්. අනර්ඝයි. හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය..
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
කතාව අහලා ඇස්දෙකට කදුළු අවා.තෙරුවන් සරණයි ඔබ තුමාට. ❤️🙏👍
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
හරිනං සුද්දා අපේ පරවැඩ කරන්න ඔන😅😅අපි උංගෙ පරවැඩ කරනව දැං පටිට ගොබිබයෝ අපි😢😢 සර් මෙිමවත් කියාදෙන එක ලොකු පිනක් තෙරැවන් සරණයි සර්ට🙏❤❤❤
@user34557
@user34557 Жыл бұрын
සර් අපේ ඉතිහාසය ගැන කියන බොහොමයක් කරුණු නිවැරදියි කියල මට හිතෙන්නේ, එහෙත් ලෝක ඉතිහාසය ගත්තොත් ගීසා හි පිරමීඩ අවුරුදු 4500-5000 අතර කාලයක් පරණයි. ඒවාට සාපේක්ෂව ගත්තොත් අපේ ශිෂ්ටාචාරය අලුත්. අපිට එංගලන්තයෙන් පුස්කොල පොත් ලැබෙන්නේ නැතිනම් ලැබෙන ඩිජිටල් කොපිය අරගෙන හරි ඒවායේ තියෙන දැනුම ඒවා කියවන්න පුළුවන් මිනිස්සුන්ව හොයාගෙන ඒවායේ දැනුම ලබගත්තානම් හරි නේද. නැතිනම් ඔය පුස්කොල පොත් කියවන්න කාවවත් හොයාගන්න බැරිවෙයි.
@akalankaempire9324
@akalankaempire9324 Жыл бұрын
මගෙ සර් මෙකියලා දෙන පනිවුඩ හරි වැදගත් .ඔබතුමා දිර්ගායු ලැබි සැපවත් ජිවිතයක් ජීවත් වෙන්න පාර්තනා කරනවා උතුම් දළදා සමිදු පිහිට ආනුභාවයම ලැබෙවා
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දැන් සුද්දන් වේලි හදනවා පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍 කොහොමද බොල ඒක. 😛
@sumithtoyota
@sumithtoyota Жыл бұрын
එක වචනයක් හිතට ඇල්ලුව සර් කන පොඩි වෙන්න ගහන්න ඕන ගෙනිච්ච උන්ට වගේම ඒව පරිවර්තනය කරපු අපේ උන්ටත්.
@helayaa
@helayaa Жыл бұрын
Highly appreciate your effort in educating children on correct path.
@RAVANAONE
@RAVANAONE Жыл бұрын
තිස්ස සර් කියල දෙන ඉතිහාස කතා තරුණ පරපුරට බොහෝම වැදගත් වෙනව 🎉 📖
@SasikaMunasinghe
@SasikaMunasinghe Жыл бұрын
Niyamai sir ඔබට සියල්ල අවබෝධ වී.ඇත . මෙ මගින් නියම බුදු ඉතිහාසය ඉස්මතු වෙ .සුවපත් වේවා .................
@anandasarathsamarakoon1617
@anandasarathsamarakoon1617 10 ай бұрын
බුදුන් උපන්නේ ලංකාවේ ❤❤❤🙏🙏🙏
@ShehanFernando-v9g
@ShehanFernando-v9g 5 ай бұрын
අපි ඉතිහාසය කියලා මොනවද ඉගෙන තියෙන්නේ කියලා හිතෙනවා මෙක බලද්දි. ඔබ තුමාගෙ ඉගැන්වීම් ආසයි අහගෙන ඉන්න.
@dineshruwansiri-l8k
@dineshruwansiri-l8k 7 ай бұрын
දියසේන කුමාරයා කව්ද. මට එක පාරට හිතුනා සර් කියලා.😢😢😢 සර් ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම කෙනෙක්.
@SaimanKal-o7g
@SaimanKal-o7g Жыл бұрын
වැදල කියන්නේ ලංකාවේ පොඩි උන් රවට්ටන්න එපා මචං. ඉඩපංකෝ මම ළගදීම පොඩ්කාස්ට් එකක් පටන් ගන්නවා. යකො ලංකාවේ සිංහල අහිංසක කොල්ලො මෙහෙම රවට්ටන්න දෙන්න බෑ
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Жыл бұрын
👍👍👍
@pansinduinduwra7118
@pansinduinduwra7118 Жыл бұрын
mongalda darling
@oshadapathirana2356
@oshadapathirana2356 7 ай бұрын
බේසිකයෙක්
@SaimanKal-o7g
@SaimanKal-o7g 7 ай бұрын
@@oshadapathirana2356 සම්ප්‍රදාය අත් නොහැර. අලුත් දේවල් බාර නොගෙන. මිනිස්සු මැරෙද්දි කාලි අම්මා දොස්තරට වඩා විශ්වාස කරගෙන ගතනූ ගතික දේවල් නිසා කෙල විච්ච රටවල් වලට ලංකාව හොදම උදාහරනයක්.
@MithunKzz
@MithunKzz 7 ай бұрын
​@@oshadapathirana2356සම්ප්‍රදාය අත් නොහැර. අලුත් දේවල් බාර නොගෙන. මිනිස්සු මැරෙද්දි කාලි අම්මා දොස්තරට වඩා විශ්වාස කරගෙන ගතනූ ගතික දේවල් නිසා කෙල විච්ච රටවල් වලට ලංකාව හොදම උදාහරනයක්.
@dineshruwansiri-l8k
@dineshruwansiri-l8k 7 ай бұрын
සර් රටට වටිනවා.
@pasanmaduranga580
@pasanmaduranga580 Жыл бұрын
Aththatama sudda kale kakkadana kaale kaale kiwata ටය්ම් ෆ්‍රේම් බැලුවොතින් අපේ අනුරදපුර යුගයෙ කාලෙ තමා අර ගිනි කන්දටයට උන නගරෙ තිබිල තුයෙන්නෙ... අපිට වඩ මර දියුනුය් උන්ගෙ ලය්ෆ් ස්ටය්ල් එක ... පොඩ්ඩක් වීඩියෝ එකක් හියාගෙන බලන්න.. අපෙ දේ ගැන ආඩම්බර වෙන්න ඕන එත් අපි තමා පොර අපි යක්ක පුත්තු ..අනික් උන් හිගන්නො කියන කතාව නම් මෝඩ කම අපෙ... .. උන්ගෙ ටව්න් පවා තිබිල තියෙනව ලස්සන පාරවල් හඩල නිකන් පාරවල් නෙවෙය් ගල් අල්ලල අස්සයන්ට යන්න වෙනම එවගෙ පාර මාරු වෙන්න කහ ඉර වගේ ඒව පවා හදල තියෙනව. වතුර බොන්න තැන් ..කඩවල් වල තියෙන බඩු විකුනන කවුන්ටර් ටොප්ස් පවා තියෙනව... ගෙවල් වල ඇතුලෙ නාන්න පූල් පවා තියෙ .. ඒ තරම් උන් දියුනුය් අපි රජාට කොන්ද නව නව හෝය්ය හෝය්ය ගගා ගියම් පාගල ඇවිල්ල මැටි ගෙදර හවස හය වෙනකොට බුදියගන්නව කලුවර නිසා ඒ උනට අරුන් රෑට සන්ගීත සන්දර්ශන පවත්වනව රෑට ලාම්පු වලින් ..අපිට ලාමොඋ තිබ්බ තමා හැබය් අර තරම් දියුනු නෑ... ඒක නිසා අපි අපේ දේ ගැන නිහතමානීව ආඩම්බර වෙන්න ඕන මිසක් නැතුව අපි විතරක් පොර කියල හිතන එක නම් මෝඩ තකතීරු කමක්.
@lkapg5960
@lkapg5960 Жыл бұрын
නම මොකක්ද අර නගරෙ ?
@Meganada_67
@Meganada_67 Жыл бұрын
රාවණා රජ්ජුරුවොන්ගේ කාලේ තිබ්බ නගර එක්ක ඕවා මොනාද බන් සුද්දා වැද්දා කාලේ අපේ වුන් උඩින් ගියේ පාවාදෙන්නෝ යුද්ද කුමන්ත්‍රණ ස්වාභාවික විපත් ඇරෙන්න අපිව අල්ලන්න බෑ සුද්දන්ට. හැමදාම අපිට කෙලවුනේ අපේ උන් හින්දමයි එදත් එහෙමයි අදත් එහෙමයි දැන් මේකට කමන්ට් කරලා බනින උන් තමයි ඉස්සර පාව දීලා මැරිලා ආයි ඉපදුනු පොන්නයෝ😂
@chinthakaudugama2792
@chinthakaudugama2792 Жыл бұрын
@@lkapg5960 pompei
@shakyawitharana8945
@shakyawitharana8945 Жыл бұрын
පේනව නේද? එතනත් අනුන්ගෙ ඒව තමා ලොකු. අපේ සංස්කෘතිය වෙනස් එයාලට වඩා. අනික මේ කියන්නෙ විජය එන්න කලින් තිබුන දැනුම් ගැන. තහවුරැ කරපු සාක්ෂි එක්ක. සමහර රටවල් තිබුන නැති කාලෙ අපේ රටේ තිබුන දේවල් ගැන. ලෝකෙ තවත් දියුණු ශිෂ්ටාචාර තිබුනෙ නෑ කියල කිව්වෙ නෑනෙ. ලෝකෙ පුදුමයක් වෙව්ච පිරමීඩ හැමෝම අගය කරනව. ඒ වගේම පුදුමයක් තමයි අපේ මහා දාගැබ්. ඒ වගේ නිවැරදිව වක්‍රතවයකට හැඩය ගන්නත් ලොකු ගනනය කිරීම් ඕනෙ. අපේ මිනිස්සුන්ට නයිට් ලයිෆ් ඕනෙ වෙලා තිබුනෙ නෑ දැන් අයට වගේ. ඒ කාලෙ හැමෝම අධ්‍යාත්මික දියුණුවක් තිබුන අය .දැන් ඔක්කොම කවලන් වෙලා. එහෙටත් නෑ. මෙහෙටත් නෑ.
@shakyawitharana8945
@shakyawitharana8945 Жыл бұрын
@@lkapg5960පොම්පෙයි
@chamindasugandalal1006
@chamindasugandalal1006 Жыл бұрын
අපේ හෙළයන්ට පණදෙන ඹබතුමාට මාගේ නමස්කාරය!!!🙏🙏🙏
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
කටට කට තියලද පණ දෙන්නේ 😂🖕
@TheMotivation479
@TheMotivation479 Жыл бұрын
අනේ මේ පකර නැට්ටගෙ බණ උබලා තාම අහනවා ද 😂😂😂🤣🤣
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Жыл бұрын
හෙළයට පණ දුන්නෙ මූ කාලයක් 😂
@dumindaamila9489
@dumindaamila9489 Жыл бұрын
නාමල් ට පුක දෙමුද
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දැන් සුද්දන් වේලි හදනවා පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍 කොහොමද බොල ඒක. 😛
@dineshruwansiri-l8k
@dineshruwansiri-l8k 7 ай бұрын
සර් දේශප්‍රේමී, මානව හිතවාදී, සර්ට උදව් කරන්න පුලුවන්නම් මොනවා හරි ක්‍රමයකින්. මොකද මම රටට ආදරේයි.
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
මම උසස් පෙපෙළ කලාකාරයෙක් වුණාට අවුරුදු ගණනාවක් තිස්සේ ම බලන්න සර්ගෙ මේ දැනුම් සම්භාරය
@11Chandika
@11Chandika Жыл бұрын
ගොඩක් වටිනා දෙශනයක් බොහොමයක් ස්තුති ඔබතුමාට. අපේ දෙශිකත්වය ගැන දරුවන් කරන්න දැනුවත් කිරිම ගැන
@krishanlakmal8130
@krishanlakmal8130 Жыл бұрын
Hugh Nevill 1898 වෙද්දී පුස්කොල පොත් 2,227 ලන්ඩන් කෞතුකාගාරයේ තැම්පත් කලා. එතන සිංහල විතරක් නෙමේ දෙමළ, මලයාලම් පුස් කොල පොතුත් ගොඩක් තියෙනව. ඒ සදහා අවුරුදු 32ක් ඒ පුද්ගලයා වෙහෙසිලා තියෙනවා. නැව් 3ක කිව්වම කියෙවෙන්නෙ කන්ටේනර් පටවනව වගේ ටොන් ගනන් වලින් පැටෙව්ව කියලද? අනිත් එක අවුරුදු 2000ක වාරි මාර්ග ගැන කියවනවා. ලංකාවෙ විතරද ඒවා තිබ්බේ, අවුරුදු 8000ට කලිනුත් ලෝකේ වාරිමාර්ග පාවිච්චි වුනා. ලංකාවෙ පොඩි ඉතිහායක් වුනාට ලෝක ඉතිහාසය ගොඩක් ලොකුයි. කිව්ව ගොඩක් දේවල් පදනම් විරහිත දේවල්.මොකුත් නොදන්න බයියන් ට හොදයි ඔය කියන දේවල්. එංගලන්තයට බැන්නට ඒ අය තමා පුරාවිදා දෙප. , පුරාවිද්. දෙ. වගේ දෙ. ගොඩක් ඇති කලේ. සුද්ද්ගෙම දේවල් උගන්න උගන්න උන්ටම ගහන වෙලේ, මෙච්චර කාලයකට ලෝකෙට අලුත් දෙයක් දෙන්න, අලුත් දෙයක් හද්න්න පුලුවන් එකෙක්වත් බිහිකරල තියෙනවද, ඉංග්‍රීසි ආවේ. 1798 උනාට 1505 ඉදන් බටහිර විදේශිකයො ලංකාවෙ ඉන්නවා. ඒ ත් ඉංග්‍රීසින්ට බයින එකේ තේරුම තමයි. "සුද්දෝ තමා ලංකාව කෑවෙ, ඒ හින්ද තමා නැගිටින්න බැරි, අවුරුදු 75ට පස්සෙත් රට වැටුනේ ඒකයි. ඒ කට දේශයේ පිනට පහල වුනු රාජපක්ෂලා පලි නෑ" කියල කියන්ඩ තමා පදනම හදා ගෙන යන්නේ. අනික ඔය කියන් ඒවා ඉංග්‍රීසි යෙන් ප්‍රචාරය කරපු දවසට තමා රටෙත් ඉතුරු රෙදි කෑල්ලත් ගැලවෙන්න නඩු වැටෙන්නෙ..
@thanojshaminda2323
@thanojshaminda2323 Жыл бұрын
මූ අර ලංකාව දෙකට තුනට කඩපු එකානේ...බයියොන්ට හොදයි
@laksahannawoth1483
@laksahannawoth1483 Жыл бұрын
අපේ ගෙදර තියනව සර් බදන්න බැරි කලුමැදිරිය ගහක් 🥰❤️
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ඊළඟ ජනපති පත් කරන නයා එන්නේ ඔය ගස පලාගෙන🤣🤣🤣
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
ගෙවල් කොහෙද
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
@premadasaramawikrama4072
@premadasaramawikrama4072 Жыл бұрын
තිස්ස මහතා , ඔබගේ ආකල්ප ඉතාම වැදගත් .අනාගත පරපුර මේ දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි . ඔබ පැරණි පුස්කොළ පොත් ගැන උනන්දුවක් දක්වනවා නම් ඒ කියවිය හැකි උතුමෙක් දැන් පහළ වී සිටී.දැනට මීරිගම වෙසෙන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියෝ ඒ උතුමා වෙති.මීරිගම , පරම නිබ්බාණ ආයතනය ,උන්වහන්සේ වැඩ සිටී.
@susanthiebandara3822
@susanthiebandara3822 Жыл бұрын
Don't lie to our young students. Read the history well before you talk. Canada has a civilization of 10,000 years. Sri Lanka was developed by Vijaya's diaspora who came to Sri Lanka about 2,600 years ago. (Diaspora = Exile people from their own country) . Vijaya the violent young troublemaker the hooligan, the murderer, the child abuser, the thief , who came from India. He was banished, (send away from a country or place as an official punishment). The people who were in Sri Lanka , now known as the "Waddas" were the original settlers of Sri Lanka. 🤔
@Rashida_Methsara
@Rashida_Methsara 7 ай бұрын
හරි දුකයි ලංකාවට මේ වෙලා තියෙන විනාසෙට🥺 සර්ට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට🥺♥️
@swetifernando1652
@swetifernando1652 Жыл бұрын
Thank you so much sir❤️🙏🙏🙏
@jayanthasenevirathne695
@jayanthasenevirathne695 9 ай бұрын
අනේ ඇති යන්තන් මේ රටේ බුද්ධිමත් දේශ මාමක එක ඟුරු උතුමෙක් හෝ ඉන්න එක හිතට සැනසීමක් , ඔබතුමාට තෙරුවන් සරනයි,
@piyaseelipiyaseeli4676
@piyaseelipiyaseeli4676 Жыл бұрын
මේව ගැන නව පරපුර දැනුවත් කරනවට ඔබට පිං.
@neviltec4687
@neviltec4687 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව ..හිපි ජාන තියෙන තමයි සුද්දන්ට කත් අදින්නෙ සර්
@Louve333
@Louve333 Жыл бұрын
සුද්දන්ට කත් අදින එක හොදයි යකෝ දුටුගැමුණු වගේ රට පාලනය කරපු වේස ජාගර පෙරේතයොන්ට කත් අදිනවට වඩේ..උබ ඔය photo එකේ ඇදන් ඉන්න ඇදුමත් සුද්දෝ හදුන්නල දුන්නේ 😂😂
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
@@Louve333 ෆොන්සේකගෙ ආච්ව්ලා අල්ලා තියෙනවා ඒ නිසා ඔයාට ඒ ජාන කලවම් ඒ නිසා ඔයා කිපෙනවා ..බලන්න ඒකෙත් හැටි ..
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
දැන් සුද්දන් වේලි හදනවා පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍 කොහොමද බොල ඒක. 😛
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
@@sahasdulmina4783 උබ වගේ හරකෙක් වලක් කපලා පුක වලදාගනින්
@songsl3462
@songsl3462 Жыл бұрын
දැන් මෙකෙ වැලලෙනවා සුද්දා හදපු 4n එකකින් තමා මෙවා බලන්නෙ කියකිය.. එත් එ කාලෙට එ තිබ්බ දැනුම අගෙයි මිත්‍රයා. දැන් හදපු වික්ටෝරියා වෙල්ල තියන තැනයි එ වටෙටයි පොළවත් එක්ක හෙලවෙනවා එත් එ කාලෙ හදපු වැවක් අවට හෙලවුනා කියලා හරි කැඩිලා කියලා හරි අහල තියනවද..
@malakodagoda3669
@malakodagoda3669 Жыл бұрын
You are a great person Sir. Wish you a long life. Theruwan Saranai.
@saman7468
@saman7468 Жыл бұрын
Ape kalu suddo nam, meva piliganne naha. Thank you sir nawatha mathak kalata.
@kamalanambuhewa5648
@kamalanambuhewa5648 Жыл бұрын
Dear sir absolutely you are really great Sinhala person for our next generation. Thanks Thunuruwange sarani
@Nelum461
@Nelum461 Жыл бұрын
සර් ඔවා කියන්න්කොට...මට සුද්දො මරගෙන මැරෙන්න හිතෙන්නව..අපි ව කපු එක තමා සෙරම කලෙ මෙහෙම හෙනයක් උනෙ...අපෙ රජ්වරු අපෙ රට පාවා දුන්න දවසෙ ඉදන්....අද වෙනකන් සිද්ද වෙන්නෙ එ දෙ පමනි.
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
😂
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Жыл бұрын
ඔය අතේ තියන ගැජට් එක? 🙂
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 Жыл бұрын
රට කාපු හැම දේශපාලකයෙක්ම සහ ඔවුන්ගේ පස්සේ ගිය හැම එකෙක්ම අතීතය ගැන කයිවාරු ගසමින් තමයි රට විනාශ කළේ.ඒගැනත් පොඩ්ඩක් දරුවන්ට කියාදුන්නානම් හරිම අගෙයි.
@maduwickrama3908
@maduwickrama3908 Жыл бұрын
නැත්නම් නැත්නම් ? මතකනෙ අර corridor එක.....😂
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
තිස්ස සර් කියන අපේ රටේ ආඩම්බරය එකක් නෑර පොතක ලියන්න තියෙනවනම් ගොඩාක් වටිනව ඉදිරි පරපුරට. කවුරු හරි පටන් ගන්නකො ලියන්න.
@OshadhaDinushAttanayaka
@OshadhaDinushAttanayaka Жыл бұрын
Thank you sir mara moral ekak ava ape hela thakshanaya gana kohomahari api hoyagannava sir hodata igena gaththata passe
@lanka-kr6dz
@lanka-kr6dz 5 ай бұрын
Attha sir apea danum horakam karala sudda vitharak neawea mea ratea palakayo meawat vikka lankawea vikunanna deayk nha sir lankawea ganutikat vikunam kanwa.sirta godak pin apita danuma labadunnata.thearuwan sarnai.
@pushpajayasinghe5413
@pushpajayasinghe5413 Жыл бұрын
ඇත්තටම සර් මගේ දරුවට අවුරුදු 10 විජය රජ්‍ර්ජුරුවො ගැන මතක් කරනවටත් කැමති නැහැ ..එයා මම හිතෙනවා ඒ වගේ තවත් දරුවො අපේ රටේ ඇති කියලා ..මගෙන් නිතරම අහනවා එංගලන්තයේ සෙල් ලිපි ආපසු ගේන්න බැරිද කියලා .
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
මීවනපලානෙගෙ බනද අහන්නෙ
@maheshmadushanka4263
@maheshmadushanka4263 Жыл бұрын
Sir ge eththa, sudda ape hema dema horakam kragana giya, hela wedakama wenuwata unge beheth hadunnala dunna, hela gowithana wenuwata unge rasayanika pohora hadunnala dunna,hela thakshanaya sampurnayenma in horakam Kara,. Puskola poth new pitin, thawa duratath me bawa thahauru wenna vedio akak tmi professor Saman weerakkody ge gamaralage gowithana desana balanna one denumata godak hodai.
@dahaminduwara3315
@dahaminduwara3315 Жыл бұрын
හරිම දුකයි 💔 . අමරදේව මහත්තය කියපු පද පේලි බොරු නෙමෙයි .බල්ලො රැලක් සහ වැරදි තීරන නිසා බොරු උනා මිසක් ..අපේ කොල්ලො කෙල්ලො හැමෝගෙන්ම ඉල්ලන්නෙ පුලුවන්නම් අනේ මේ රට අතඇරල යන්න එපා බං . තරුන පරම්පරාව විදියට පුලුවන් උපරිමය වෙනකන් මේ රට වෙනුවෙන් දෙයක් කරමු . අපිට නැතත් මතු පරම්පරාවකට හරි ආඩම්බරෙන් තමංගෙ රටේ ජීවත් වෙන්න කැප කිරීමක් කරමු. අපෙ දරුවො හෝ දරුවොන්ගෙ දරුවො හරි සතුටින් අභිමානයෙන් ජීවත් වේවි . අපි මේක නොකර බල්ලොන්ට රට කන්න දීල හිටියොත් අපෙ මතු පරපුර මවු රටක් නැති සරනාගතයො වේවි 💔 අතීතෙ මිනිස්සු ජීවිතේ දීලා දුක් විදල බේරල දීපු මේ රට අගාදෙට වැටෙන්න දීලා බලන් ඉන්න උන් වෙන්න ඕන නෑ බං. (ලංකාවෙ හැම කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන්මයි මේ කමෙන්ට් එක ❤ )
@brokendevil467
@brokendevil467 10 ай бұрын
මට දැනෙන දේ: මේ ලගදි අපිට එංගලන්තෙන් අරන් ගිය පුරාවිද්‍යා වස්තු දුන්නා නේද මට දැනෙන්නෙ අපෙ රටේ දේට අපි ගරහනවා අපි වෙස්ටන් වෙන්න උත්සහ කරනවා ඒකෙන් අපේ දෙවල් මිස් වෙනවා අපිට සර්ට සර්ගෙ තාත්තගෙ පොත් කියවන්න බැරි උනා වගෙ ඔය පුස්කොල දැනුම කා ලගවත් නැතිවෙනකන් උදලා ඉලග ජෙනරෙශන් එකේදි ඔය දේවල් අපිට තෑග්ගක් වගෙ උංම දෙයි සර් මං රියල් සිංහල කොළඹ තමයි ඒත් 100% සිංහල මටනම් මහ ලොකු කේන්තියක් ඒන්නෙ අපේ රට මෙවගෙ වෙන්න ඔය හැම එකාම සෘජුවම බලපාලා තියෙනවා දුකයි!!
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
සමාජයට කරන උතුම් මෙහෙවරට තෙරුවන් සරණයි ❤❤❤
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
ස්තූයි ආදරණීය ගුරුතුමනී ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@ginahalwis9656
@ginahalwis9656 Жыл бұрын
මේ කතා අහද්දි ලේ කකියනවා... අද අපි හරිම පව් කරපු ජාතියක් වෙලා... ඔබට පුලුවන් නම් රාවණ ඉතිහාසය පිළිබඳ ළමුන් දැනුවත් කිරන්න...
@wruwan
@wruwan Жыл бұрын
අපේ අතීතය ආඩම්බරයි.❤👍💪💪
@rohanfernando679
@rohanfernando679 Жыл бұрын
සර් ඔබට තෙරුවන් සරණයි මේ අපේ පොඩි එවුන් ටිකට කියලා දෙන පැහැදිලි කරන සියලුම දෙයට
@acharigebandula8735
@acharigebandula8735 Жыл бұрын
ඉදිරි පරපුරට අවශ්යම ඉතිහාස ඵලිදරව්වක්... ජයවේවා.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Jesu pihitai sir...me sambandayen pahadili karala danuwath karanawata tharuna lamaiwa!😘😘😘😘
@amalthushara6899
@amalthushara6899 Жыл бұрын
ඔය වගේ පැරණි දෙවල් ගැන දිගටම විඩියෝ කරන්න ❤
@RAVANA724
@RAVANA724 11 ай бұрын
Man Europe dan job ek krn awa Sir. Man dan thama room ekata awe. Ude 9ta gihin dan pandara 2. Mehe suddo tikak party ek bonakam man idiya off ween. A WELA thama Sir ge video ek dakke. ගොඩක් ලොකු දුකක් දැනුනා. මමත් රට වෙනුවෙන් අවුරැදු 4 Navy ek advance course karala. Dan mehe awilla munta kamburanava. අපේම අය ඒ කාලේ කරපු පවාදිම් සහා කරපු වැරදි නිසා අපි වගේ සිංහල ජාතියක් මෙහෙම වදවෙලා යනවා. 😒😔 එක ගැන තියන කම්පාව දරා ගන්න බැහැ.
@pali516
@pali516 Жыл бұрын
අනේ ගුරැතුමෝ පරණ බොරැ නැති පම්පෝරිය කියවන්නේ නැතිව. කැනඩාවෙි සුද්දෝ නිපදවන අති නවීන MRI, CT scan, යන්ත්‍ර ගැන Digital imaging scanner සහ Robotic surgery equipment ගැන දළ අදහසක් හෝ ළමයින්ට දෙනවනමි , පුස්කොළ පොත් ගැන පරණ පම්පෝරිය ගහන කාලය නාස්ති කරනවට වැඩිය වටින්නේ නැද්ද? අපේ ලංකාවේ අය එම කර්මාන්තශාලා වල වැඩ කරනවා.
@ChandimaD-zj8ne
@ChandimaD-zj8ne Жыл бұрын
Yes sir..mage asata kandulak aawa..ape history wenas karala thiyenne...😢
@Himate144
@Himate144 Жыл бұрын
සර්... 10 වසරේ අච්චු පොත පොඩ්ඩක් බලන්න... දැන් දැන් එ කරුණු ඉතිහාස පොත් වලට ⁣එකතු වෙමින් පවතිනවා.....
@susanthiebandara3822
@susanthiebandara3822 Жыл бұрын
Don't lie to our young students. Read the history well before you talk. Canada has a civilization of 10,000 years. Sri Lanka was developed by Vijaya's diaspora who came to Sri Lanka about 2,600 years ago. (Diaspora = Exile people from their own country) . Vijaya the violent young troublemaker the hooligan, the murderer, the child abuser, the thief , who came from India. He was banished, (send away from a country or place as an official punishment). The people who were in Sri Lanka , now known as the "Waddas" were the original settlers of Sri Lanka. 🤔
@AshenRathnayake-yr7sd
@AshenRathnayake-yr7sd Жыл бұрын
දැන් අපි වලේ කක්කා දානකොට සුද්දා කක්කා දාන්න වෙන ග්‍රහලෝක හොයනවා😂. මතකනේ 2019 mcc.
@darw978
@darw978 10 ай бұрын
රජ කාලෙ මයික් එකක් ඔය අතේ තියෙන්නෙ
@malindara21
@malindara21 Жыл бұрын
ලංකාව හදන්න පුලුවන් ඒකාධිපතියෙක්ට විතරයි....ගෝඨාබයගෙන් අපි ඒක බලාපොරොත්කු උනාට ඔහු ඇමරිකාවෙත් නැති ලිබරල් (නිදහස) දෙන්න ගියා..මිනිස්සු හිතලා හැදෙයි කියලා..එච්චර බුද්ධිමතුන් ලංකාවේ නෑ...ඒක පාවිච්චිකරා විදෙස් රටවල් ,ඇමරිකවෙ,ඉන්දියාව,ඩයස්පෝරා, NGO ඩොලර්ස් ගිලින අය....ඔහු යම්කිසි වැඩකොටසක් කරන් ආවා දන්න අය දන්නවා....අපි සිරිමාවෝ ප්‍රතිපත්තියට දැන් කදුලු සලනවා...හෙට ගෝඨා යැව්වේ අපරාදේ කියන දවස වැඩිඈතක නෙවේ....😅😇🙏
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
හැබැයි ඔතන මෙහෙම දෙයක් තියනව සර්.. වර්තමානෙ ඔය පොත් බලන්න සහ පිටපත් කරන්න නිසි අවසරයක් මත ලංකාවෙ අයට පුළුවන්.. සුද්දා අපෙන් හොරකම් කරන් ගියාට වර්තමානෙ එයාලා ඒවා පුරාවස්තු හා ලෝක උරුම විදිහට ගොඩක් ආරක්ෂා කරනව කියලනම් කියන්න පුළුවන්.. උදාහරනෙකට ලන්ඩන් කෞතුකාගාරයෙ ඇතුලට යද්දිම තියෙන තාරා දේවියගෙ ප්‍රතිමාව..ඒක ලංකාවෙ විශිෂ්ඨ ප්‍රතිමා ශෛලිය පෙන්නන එකක්.. ඒකට උශ්නත්ව ආර්ද්‍රතා පවා නියතව තියාගෙන සුපිරි ආරක්ෂාවක් දෙනව.. දැන් අලුත් process එකක් තියෙනවා තමන්ගෙ රටට අයිති පුරාවස්තු සහ පොත්පත් නැවත ලබා ගන්න.. ඒ විදිහට යටත් විජිත ලෙස තිබ්බ ගොඩක් රටවල් මේ වෙද්දී තමන්ගෙ සම්පත් ලබාගත්තා.. අදාල කෞතුකාගාර ඒකට සහයෝගය දුන්නා.. එතනදි එයාල බලනවා අපි මේව තමන්ගෙ රටට ගෙනිහින් තියාගන්නෙ කොහොමද කියලත්..( උන්ට අදාල නෑනෙ අපේ ඒවනෙ කියල හිතෙන්න පුළුවන්.. නමුත් එහෙම බලන එක හොදයි කියල මටනං හිතෙන්නෙ.. නැත්තන් ඕව ඇමතියෙක්ගෙ කබඩ් වල ලස්සනට තියන්න ගනියි🙂) ඒ ප්‍රොසෙස් එකේ ගිහින් ඒ පොත් ලබාගන්නකන් අපේ රටේ උගතුන්ට වගකීමක් තියෙනව මේවගේ ඩිජිටල් පිටපතක් හෝ ලබා ගන්න.. මෙහෙම පිටපත් ලබාගත්ත අවස්තාවක් තියෙනවා ආනන්ද කුමාරස්වාවි මහතා.. ඒ තමා රාජසිංහ රජුගෙ දින චර්‍යාව තිබ්බ කදවුරු සිරිත පුස්කොල පොත පිටපත් කරන් ලංකාවට ගෙනාවා එතුමා.. ලංකාවෙ තිබ්බ මහාවංසය, රාජාවලිය ඇතුලු මොන පොතකවත් රජෙක්ගෙ එදිනෙදා දින චර්‍යාවක් ගැන තොරතුරු නෑ.. නමුත් ඒ පොතෙන් අපිට දැනගන්න පුළුවන් උනා රජු ජීවත් උනේ කොහොමද කියල.. මහාවංසය අපේ වංශකතාව විදිහට ලියමින් පවත්වාගෙන එන්නෙ මහාවිහාරීය භික්ෂූන් වහන්සේලා.. නමුත් උන්වහන්සේලාට මතවාදීමය විසංවාද තිබුන තවත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් තමයි අභයගිරික භික්ෂූන් වහන්සේලා.. උන් වහන්සේලා මහාවංසයට සමාන්තරව වෙනත් වංශකතාවක් පවත්වාගෙන ඇවිත් තියනව.. මහාවංසය ලියවෙන්නෙ මහාවිහාරයට පක්ශව.. ඒක ගැන ඉතා පැහැදිලිව පේනවා.. ඉතින් මහා වංශයේ නොකියවෙන ඉතිහාස කතාවක් අභයගිරික වංශකතාවේ තියෙන්න පුළුවන්. නමුත් ඒ වංශකතාව තිබ්බ කියල සාක්ශි තිබුනට තාම පිටපතක් හොයාගෙන නෑ.. සමහර විට ලන්ඩන් කෞතුකාගාරයෙ ඇති.. මේව හොයාගත්තොත් අපි මේ දන්න, හිතන් ඉන්න ඉතිහාසය උඩුයටිකුරු වෙන්න පුළුවන්.. මගේ මතයනම් වර්තමානෙ දැනුම කියන දේ අයිති මුලු ලෝකයටම/මුලු විශ්වයටම.. බටහිර විද්‍යාත්මක දැනුම කිසිම බාදාවක් නැතුව අපිට වර්තමානෙ ගන්න පුළුවන්.. ඒවගේම අපේ රටේ උගතුන්ට වගකීමක් තියෙනවා ඔය පොත් ලබාගෙන ඒවාගෙ දැනුම ලෝකයටම විවෘත කරන්න.. නැතුව මෙහෙ ගෙනල්ලත් කබඩ් වල දාල තියන්නනම් නෙවෙයි..😐 හැබැයි සර් අපේ ඉතිහාසය හා පුරාන දැනුම ගැන ආඩම්බරයක් අපිට තියෙන්නඕනි උනත් අපි දියුනු ශිෂ්ඨාචාරවත් කාලේ අනික් ජාතීන් වැද්දො කියන කතාවටනම් මං එච්චර එකග නැහැ.. එංගලන්තය ඇමරිකාව වගේ රටවල් සිතියමේවත් නැති වෙන්න පුළුවන් .. නමුත් ලෝකගේ තැනින් දැන දියුනු ශිෂ්ඨාචාර බිහිවෙලා තිබුනා.. උදාහරනෙකට අපි අද කතා කරන තාරකා විද්‍යාවෙ විවිධ වචන බැලුවොත් ඒවා පුරාන අරාබි භාශාවෙ වචන.. චීනයේ විශ්ව විද්‍යාල පවා තිබුනා.. සීගිරිය වගේ විශිෂ්ඨ නිර්මාන කරපු සමකාලයේ ග්‍රීක, රෝම ශිෂ්ඨාචාර පැවතුනා.. ග්‍රීක රෝම කලාකෘති ගෘහ නිර්මාණ ඔවුන්ගේම ඉහල තාක්ෂණයක් තිබුන ඒවා.. පෙරදිග මනස මූලික කරගෙන ආධ්‍යාත්මික පාරකින් දැනුම ගොඩ නගද්දි එයාලා භෞතික ක්‍රම වලින් දැනුමක් ගොඩ නැගුවා.. නමුත් යම් කාලෙක ලෝකයේම දැනුම පිරිහුනා කියල මං හිතන්නෙ.. ඉන්දියාවේ දැනුම් කේන්ද්‍රයක් වෙච්ච නාලන්දා විශ්ව විද්‍යාල විනාශ වෙනකොට බටහිර ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය වගේ දැනුම් කේන්ද්‍ර විනාශ උනා.. ග්‍රීක රෝම දාර්ශනිකයන් සිය ගනනක් ගොඩ නගපු දැනුමක් එහෙගබඩා වෙලා තිබුනෙ.. ග්‍රහ චලිතය, නිවුටන් නියම ගැන මූලික අදහස් පවා.. ඒව විනාශ නොවෙන්න බටහිර විද්‍යාව දැනටත් වඩා අතිශය දියුනු එකක් වෙන්න ඉඩ තිබුනා.. -😄සර්ගෙ 2021 කොල්ලෙක්-
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
මං මේ කියන්න උත්සාහ කරන්නෙ අපේ science වැඩන්නෑ සුද්ද තමා හොදම කියලනම් නෙවෙයි.. නමුත් ලංකාවෙ විද්‍යාත්මක දැනුමේ විශාල රික්තකයක් තියෙනවා. විශේශෙන් අපේ ගොඩක් වැඩිහිටියො දන්න පෙරදිග විද්‍යාවකුත් නෑ.. බටහිර විද්‍යාවකුත් නෑ.. විද්‍යාව නැති සමාජයක් ගෝත්‍රික වෙනවා.. ගගක් පලාගෙන නයෙක් ආව, බෝ ගහකින් රැස් විහිදුනා කිව්වමත් අපේ අය අන්දන්න පුළුවන් .. ඒ විද්‍යාත්මක දැනුමේ හිගකම.. ඉතින් ලංකාව වගේ සමාජයක අපේම කියල විද්‍යාත්මක දැනුමක් තිබුනට තවම ඒක ගවේෂණය කරල මතු කරගෙන නැති අවස්ථාවක පවතින බටහිර විද්‍යාව හෑල්ලු කරොත් වෙන්නෙ මිනිස්සු විද්‍යාත්මක නොවී මිත්‍යාවට යන එක.. අපි පවතින විද්‍යාත්මක දැනුම ඉගෙන ගන්න ගමන් තමයි අපේ දේවලුත් ගවේෂණය කරන්න ඕනි.. කිසිම දැනුම් පද්ධතියක වහලෙක් වෙන්න හොද නෑ.. මේ දෙකෙන්ම අපිට මානව වර්ගයාටම යහපතක් කරන්න පුළුවන් 🙂 "පෙරදිග විද්‍යාවන් කියන්නෙ විශාල හස්තයක්, බටහිර විද්‍යාවන්ද වර්තමානෙ විශාල හස්තයක්.. මේ දෙකම එකතු කරල සද්දෙට අත්පුඩියක් ගහන්න අපිට පුළුවන් 🙂 " රාමුවෙ රන්දික අයියා කියපු කතාවක්
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
අපේ රටේ ඉතිහාසයට සාක්ෂි තියෙන්නේ පොත්වල විතරක් නෙමෙයි.පොළවෙ තියෙන පුරා විද්‍යාත්මක සාක්ෂි, පරම්පරාවෙන් පරම්පරාවට ආපු ඉතිහාසය විකෘති කරන්න බෑ කළු සුද්දන්ට. මහා වංශයෙ හැම දෙයක්ම පුරා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන්නේ.ඒකයි යුනෙස්කෝ එක ඒවා හොයලා බලලා ලෝක උරුම යක් විදිහට පිළිගත්තේ.අලුතින් ගොතන රාවණා ඉතිහාසය නං බොරු.දෙමල නිජබිම් බොරු. තනිකර උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයන්ගෙ.කාලිංග මාග හලලා ගිය දෙමලු ටික හිටියේ යාපනේ. පෘතුගීසීන් ගොඩ බහින කොට 98% ක් බෞද්ධයෝ සිංහල.ඉතුරු 2% ආදිවාසීන්, දකුණු ඉන්දීය දෙමළු
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
@@KS-tt4oo මහාවංසය ලෝක උරුමයක් කරේ ඒකෙ හැම දෙයක්ම පුරාවිද්‍යාත්මකව තහවුරු කරපු නිසා නෙවෙයි.. ඒවගේ ලිඛිත අඛණ්ඩ ඉතිහාසයක් වෙන රටක ලියවිලා නැති නිසා.. එහෙනං මහාවංසයට අනුව ලංකාවෙ මිනිස්සු ශිෂ්ඨාචාර ගත වෙන්නෙ විජයගෙන් පස්සෙ.. ඊට කලින් අපි ගෝත්‍රිකයි මහාවංසයට අනුව.. මහාවංසය පටන් ගන්නෙ විජයගේ ලංකාගමනයෙන්.. එහෙනං සර් මේ කියන ඉතිහාසය බොරුවක්.. අපේ මිනිස්සු විජය එන්න කලින් වැද්දො, යක්කු මහාවංසයට අනුව.. ඒත් එහෙම නෑ කියල පුරාවිද්‍යාත්මකව සනාත වෙනව.. ලෝHA තාක්ෂණය, දියුනු අභිචාර විදි ගැන සාක්ශි හම්බෙනව අවුරුදු 3000-4000 කට පෙර කරපු.. මහාවංසය මහාවිහාරයට පක්ශපාතී නෑ කියල කියන්න බෑ. උදාහරනෙකට දුටුගැමුණු රජු වීරත්වයෙන් විස්තර කරන මහාවංසය, ලෝකෙ විශාලතම ස්තූපය වන ජේතවනය කරපු , මිනිස්සු මින්නේරි දෙවියො කියල හදුන්වපු මහසෙන් රජුව විස්තර කරන්නෙ දුශ්ට පාපී රජෙක් කියල.. හේතුව මහසෙන් අභයගිරික භික්ෂූන්ට අනුග්‍රහය දැක්වූ නිසා.. නමුත් පුරාවිද්‍යාත්මක හා ජනප්‍රවාද සාක්ශි අනුව මහසෙන් අදටත් ඒ ප්‍රදේශ වල දේවත්වයට නැගුන ශේෂ්ට රජෙක්.. මහාවංසය සීගිරිය වගේ අති විශිෂ්ඨ නිර්මානය කිරීමේ සිද්දිය හා කාශ්‍යපව විස්තර කරන්නෙ පද 4කින් පීතෘ ඝාතක දුෂ්ඨයෙක් සීගිරිය කියල එකක් හැදුවා කියල.. නමුත් කිසිම සාක්ශියක් නෑ කාශ්‍යප ධාතුසේන මරලා පීතෘ ඝාතකයෙක් වෙලා සීගිරියේ හැංගිලා හිටිය කියල.. පුරාවිද්‍යාත්මකව තහවුරු වෙන්නෙ සීගිරිය දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් එදිනෙදා ආව ගිය උද්‍යානයක් මිසක් හැංගිලා හිටිය බලකොටුවක් නෙවෙයි කියල.. අනික හැංගිලා ඉදගෙන ඒවගෙ නිර්මාණයක් කරන්න බෑ.. කාශ්‍යප සීගිරිය හදන්න ප්ලෑන් හදපු ස්ථාන ගැන පුරාවිද්‍යාත්මක සාක්ශි හම්බෙනවා මාපාගල වගේ ප්‍රදේශ වලින්.. සීගිරි උද්‍යානයෙන් කාශ්‍යප කාලෙට අයිති විදේශ කාසි හම්බෙනව.. ඒක හොද සාක්ශියක් රාජ්‍යතාන්ත්‍රිකයන් එහෙ ආව ගියා කියන්න.. අනික් අතට සමාජ විද්‍යාත්මකව ගත්තත් පීතෘ ඝාතක දුෂ්ඨයෙක්ට පුලුවන්ද සාමාන්‍ය ජනතවගේ විරෝධයක් නැතුව අවුරුදු 18ක් රජ කරන්න.. තව එකක් මහාවංසයට අනුව අපි පැවතගෙන එන්නෙ සිංහයෙක්ගෙන් කියල කියන්නඕන්නෑනෙ🙂 මහාවංශය අපේ ඉතිහාසය ගොඩනගන්න දායක වෙන අමිල ග්‍රන්තයක්.. ඒකෙ තරකයක් නෑ.. ඒත් කිසිම දෙයක් අදහන්න එපා විවෘතව දකින්න❤
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ගෝත්‍රික කමෙන්ට් කියවන් යද්දී මේක දැක්කේ උබ මධ්‍යස්ථව හිතන නියම කොල්ලෙක් ඒකට මගේ ආචාරය 👏 😊 ජය ❤
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
@vinushasilva9179 😊❤
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
නඩු දැම්මට තව අවුරුදු 500 යයි තීන්දුවට. එතකොට ඒවත් ඉවරයි . මේ ගැන හොයල අපිට කියන සර්ට පැලෙන්න ආදරෙයි .
@vithnagenihal5106
@vithnagenihal5106 Жыл бұрын
ඉතුරු වෙලා හිටපු වීරෝදාර තරුණයන් ටිකත් 1989 නැතිවුනා,,මේ කරණ හොරකම් දුෂණ වලට කතාකරනවටත් බනින නිවටයෝ ටික දැන් ඉතුරුවෙලා ඉන්නවා
@palithagunaratne7857
@palithagunaratne7857 Жыл бұрын
ලංකාවේ විතරක් නෙවෙයි සර් අවුරුදු 10000 කට කලින් මීට වඩා දියුණු සිස්ටචාරයක් මේ ලෝකේ තිබුන බවට සාක්ෂි තියෙනවා. ඔබතුමාත් ගිහින් තියෙන රටවල දැකල , ඇති , එංගලන්තේ වගේ රටවල නැති බව ඇත්ත ,නමුත් ඉතාලියේ , ග්‍රීසියේ , ඊජිප්තුවේ ,කොලොම්බියාවේ තියෙනවා
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 11 ай бұрын
එංගලන්තේ.නැත්තේ .නැහැ දියුනු.යුගයක්..පොලවයටින්.හමුවි.ඇත.😮සැම.රටකම.එකම.යුගයක.තාක්ෂණය.පැතිරි.ඇත.❤
@dhananjanabishek2567
@dhananjanabishek2567 Жыл бұрын
ඒ පුස්කොල පොත් ටික අපි ලග තිබ්බ නං සර්... අපේ දැං ඉන්න ලොක්ක ඒකත් කීයකට හරි කොහෙ හරි රටකට විකුණනවා...😀
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
තාම මනසින් සුද්දගෙ වහල්ලු කියන කතානෙ ඔය.රට විකුණන්නෙත් සුද්දගෙ හිපි වහලනෙ.
@krishnagayashan1907
@krishnagayashan1907 Жыл бұрын
අපට වෙච්ච දේ ගැන 😢 සර්ගේ කතාව 👌
@nipunshalinda7720
@nipunshalinda7720 Жыл бұрын
ඇත්තටම හොද කතාවක් sir. ඒත් එක තැනක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 4000ක්‌ විතර පැරණි ඉතිහාසයක්‌ තියෙනවා සුද්දන්ටත්. ඉතිං ළමයින්ට උගන්වද්දී අපි ළමයින්ට පොඩි හරි බොරුවක් උගන්වන්නේ නැතුව ඉන්න එක තමයි හොද නේද?
@somarathnavideo3098
@somarathnavideo3098 Жыл бұрын
කක්ක දාන එක ලොකුවට සලකන්න එපා.කවුරුත් පොඩි කාලෙ තැන් තැන් වල කක්ක දානවා.ලොකු වෙලත් තැන් තැන් වල කක්ක දාන එකයි ප්‍රශ්නෙ
@sujathadesilva6190
@sujathadesilva6190 8 ай бұрын
ඇත්ත වශයෙන් ම ව්‍යපාරියන්ගෙන් රටට විශාල සේවයක් වෙනවා. සින්ටෙක්ස්. ජේ.බී වැනි. රෙදි කර්මාන්ත වැසුන. බොහොමයක් අය වැඩ කලා. ඒ පෞද්ගලික. ආයතන. අපේ රටේ. සීනි කර්මාන්තය කැලණිය ටයර් කර්මාන්තය තූල්හිරිය පේශ කර්මාන්තය තව බොහොමයක්. කඩා වැටුනේ ඇයි. ඒවා තිබුනානම් අපිත් තරමකටවත් පොහොසත් නේද. ඇයි එහෙම උනේ.
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 4 ай бұрын
Thanks sir!❤❤❤.
@tharusha561
@tharusha561 Жыл бұрын
එහෙම බැලුවොත් බෝම්බ කාපු ජපනා ගොඩ ආවේ..... ඒ වගේ කෙලින් වැඩ කරානං අපිටත් දියුනු වෙන්න තිබුනනේ... අතිතයයි පොතුයි ගගා වැලලෙනව 😂...
@MACHO-rb1uw
@MACHO-rb1uw Жыл бұрын
ගෙයක් බාගෙට කාඩා වැටුනට පසු ...හදන් යනවට වාඩා ...... එය අයින්ම් කරලා නැවත හදන එක සාර්ථකය එකයී වෙනස... ඒච්චරයී....
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
උඹල හිතන් ඉන්නෙ උඹල වගෙම ගොබිලො කෝටි දෙකක් එක්ක මේක දියුණු වෙයි කියලද.. ඉන්නෙම තමන් කිසිත් නොකර අනුන්ට කරපන් කරපන් ගාන දීනයෝ. මාත් එකයි උඹත් එකයි. කෝටි දෙකම එකයි. ඕන්න්ම් ඇති 10000ක් විතර හරිහමන් එවුන්. ජපනා කියන්නෙ තනිතනි පුද්ගලයෙක් උනත් කෙලින්,දක්ශ,ස්වාධීන චරිත. එහෙව් මිනිස්සුන්ගෙ එකතුවෙන් රටවල් ගොඩ යන්න මහ දෙයක් නෑ ඒකෙ.
@MACHO-rb1uw
@MACHO-rb1uw Жыл бұрын
@@samanrathnayake9783 ජපනෙක් ගේ ජාන කවලම් වෙන්න ඇතී උබලයී පරම් පාරාවට 😂 එකයී ඌ උඩ තියන්නෙ 😂
@tharusha561
@tharusha561 Жыл бұрын
@@MACHO-rb1uw ජපනා කෝමත් වැඩ්ඩා තමයි... ලෝකේ තුන්වෙනී ආර්ථිකය... ආසියාව දියුනුතම රට... ඒකට සිංහල උන් කයියයි පඩ ගදයි ... පේනවනේ මහ ලොකු ටියුෂන් කාරයෝ කට්ට කාල ගොඩ එන විදිය කියල දෙන්න නෑ.... උන් දියුනු වුනේ වාහන ගත්තේ සුද්ද අපෙන් අරං ගිය පොත් හින්ද වෙන්න ඇති 🤣🤣🤣... තැනකට දියුනු වෙලා ඇවිල්ල කීවනං කමකුත් නෑ ඉන්දියාවෑනුත් හිගා කකා ලොරී ටෝක්..... ජපනා කිවනං අපි තමයි වැඩ්ඩෝ කියල ඒක පිලිගන්න වෙනව මොකද උන් සිංහල උන් වගේ ඉන්දියාවෙනුයි චිනෙනුයි හිගා කන්න නෑ....
@harshanapradeep9081
@harshanapradeep9081 Жыл бұрын
හරි වේදනයි මේවා ඇහෙද්දි 💔
@Athula_Bandara
@Athula_Bandara Жыл бұрын
අපි හොයන්න ඕන සුද්ද අපිව පහුකරගෙන ගියේ කොහොමද කියල..
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Жыл бұрын
😅😅😅
@nimalichandrika8320
@nimalichandrika8320 Жыл бұрын
අපේ අතීතය දැන් ඉන්න අයට අගේ නැහැ ❤
@indunilbandara4608
@indunilbandara4608 Жыл бұрын
වික්ටෝරියා ජලාශයෙන් කරේ හිතාමතා ඉතිහාසය යට කිරීමයි
@wimaljayawardana7761
@wimaljayawardana7761 Жыл бұрын
ඈ බොල එහෙම උනේ කොහොමද බූරැවෝ.
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
@@wimaljayawardana7761 ඇයි ගොනෝ වෙහෙර විහාර,ස්මාරක කීයක් යට කරලද හැදුවේ.නියං කාලෙට වතුර හිදුනහම මතු වෙන්නේ ඒ වළදාපු ඉතිහාසය තමයි.
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
😂
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 132 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН