Tissa Jananayake - Special Episode | ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය | Flood Plains National Park

  Рет қаралды 83,522

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 784
@slyakabro4748
@slyakabro4748 4 жыл бұрын
අරුතක් නැතුව ඔහේ ගෙවෙන ජීවිත වලට පුදුමාකාර අරුතක් දෙන ආදරණීය ගුරුවරයෙක්. මිහිපිට වැඩවසන දිව්‍ය රාජයෙක්.තෙරුවන් සරණයි සර්. අපේ ආයුෂත් අරගෙන සර් ජීවත් වේවා............................ ආදරෙයි සර් හැමදාමත්
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
💝💝💝💝🌺🌺🌺🌼🌼🌼💕💕💕💕
@slyakabro4748
@slyakabro4748 3 жыл бұрын
@@dsengineering145 🌺🌺🌺🌺
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 4 жыл бұрын
දිගටම සටන් කරමු සර්. ලංකාවෙ සියැටැල් පරපුරක් හදමු. මේ වටිනා හරිත සම්පත විනාශ කරන්න දෙන්න එපා සර්. කොහොමහරි බේරගනිමු.
@roshandisanayake5400
@roshandisanayake5400 4 жыл бұрын
Aniwarayen
@warnasirimallawaarachchi3173
@warnasirimallawaarachchi3173 3 жыл бұрын
A- A A
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 4 жыл бұрын
ඇයි දෙවියනේ පාලකයන්ගේ දෑස් අන්ධ.පරිසරය ගැන තැකීමක් නැත්තෙ මුදලට ඇති කෑදරකම නිසා.ඔබතුමාගේ මනුසත්කමේ වෑයමට පොදුජනතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා !!!.බුදුසරණයි
@ilovesirlanka4091
@ilovesirlanka4091 3 жыл бұрын
සත්තයි
@Rashil8657
@Rashil8657 4 жыл бұрын
මෙවැනි දේ පෙන්වා මිනිසුන් දැනූවත් කිරීම සම්බන්ධයෙන් සර්ට ගොඩක් පිං..........
@wasanthakumari5032
@wasanthakumari5032 4 жыл бұрын
සර්ත් සොබාදහමේ අපූර්ව නිමැවුමක්...❤️
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
💕🌷🏵️💜️
@h.r.g.priyadarsheni6530
@h.r.g.priyadarsheni6530 4 жыл бұрын
හරි දේ හරියට ක් වැරදි දෙ වැරදි ලෙස ත් ප්‍රකාශ කීරීමට ඔබතුමා ට ඉදිරියටත් හැකියාව ලැබේ වා!
@rashmikawijesuriya296
@rashmikawijesuriya296 4 жыл бұрын
දේශපාලුවෝ කව්රුත් විනාශ කරන්නේ අපේ සුන්දර මාතෘ භූමියයි.
@rachelperaud1945
@rachelperaud1945 4 жыл бұрын
උන්ව විශ්වාසෙන් පත් කරල අරින්නෙත් අපිමයි. තුක් විතරක් බන් අපි.
@chathurangabandara2841
@chathurangabandara2841 4 жыл бұрын
Gotabaya ehema na. ekane tissa sir ethumawa path karanna udaw kale 😂
@nilaniwijisekara1113
@nilaniwijisekara1113 4 жыл бұрын
ජනතාව එකට එකතු වෙන්න ඕනි කාලෙ මේ අපේ මිනිස්සු පාට පක්ෂ බෙදාගෙන බත් එකටයි අරක්කු බෝතලේටයි වහල්ලු වෙලා ඉන්න නිසා මේ සේරම එකතු වෙලා රට කනවා මාර දුකයි ලංකාවට වෙලා තියෙන දේවල් අහද්දි ජනතාව එකට එකතු වෙනකල් මේ රට දේශපාලන කරන හොරු කාලා කාලම දානවා අම්මගෙ අප්පගෙ බූදල් වගෙ .කිසිම දවසක දේශපාලන කරලා නැති ගෑවිලා නැති දේශපාලනයට ආදුනික අය රටට ඕනි හොරා කාලා පුරුදු නැති අය ඕනි .ඔබතුමා කියන කතාව ඇත්ත .
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
දේශපාලන බත් ගොට්ටන්ට, කැලෑ පාලුවන්ට, මෙතුමාට අපහස කරන අඳ බාලයන්ට නම් මේක දකිනකොට හරියට රිදෙයි.මේ වීඩියෝ එකට දායක වුන සියළුම දෙනාට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි 🙏💖🌺💐
@susilinnona8890
@susilinnona8890 3 жыл бұрын
🤪🤪🤪🤪🤪🤪
@rosanas3110
@rosanas3110 2 жыл бұрын
👍
@hashiniayoddya5803
@hashiniayoddya5803 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට..sir.....මම plonnaruwe අරලගංවිල තරුණයෙක්....අවංකවම ඔබ තුමා රටේ සම්පත් රැකගන්න මේ කරන කැප වීම ගැන හරිම වටිනවා...sir මෙහේ එනවා කියලා කලින් දන්නවනම්,එනවා ගමනට සහභාගී වෙන්න...සොබාදහම පවා ඔබ තුමාව ආරක්ෂා කරන්න ඕනේ..ජයවේවා ඔබට..දෙවි පිහිටයි 💐💐👍👍
@bestofdino2042
@bestofdino2042 4 жыл бұрын
@sanetaap2542
@sanetaap2542 4 жыл бұрын
💐❤️🙏
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
තවත් වගකීමක් යුතුකමක් කරට අරන්👏 ජල ගැලුම් නිම්න,වන සංහාර ගැන බුකියෙ කෑ ගහල වැඩක් නෑ...ඒ වටිනාකම මෙහෙම පෙන්නලම කතා කරන එක ප්‍රායෝගිකයි...කැළෑපාලුවංගෙ හිත් වලට නම් දැනෙන එකක් නෑ ඒත්...මිනිස්සුන්ගෙ හරි හිත් වලට දැනෙයි...ජය වේවා සර් 💓
@udarasamaravickrama8705
@udarasamaravickrama8705 4 жыл бұрын
සර් කලින් වීඩියෝ එකේ කිව්ව කතාව සහතික අැත්ත.. මේ කැළේ තියන ලස්සන දකිද්දි, මේක මැද්දෙන් පාර කපනවා තියා එක ගහක් කපන්නවත් හිතෙනව නං උෟ මනුස්සයෙක් වෙන්න බෑ..
@shashipraboda8165
@shashipraboda8165 4 жыл бұрын
අපේ රට බේරගන්න.උදව් කරන්න....සර්ට පින්
@jithweeraratne7269
@jithweeraratne7269 4 жыл бұрын
ඇදුරැතුමනි සම්බුදු සරනින්, සියලු දෙවි පිහිට ආරක්ෂාව ඔබ තුමන්ට ලැබේවා.
@sunithadibulane5272
@sunithadibulane5272 3 жыл бұрын
කොච්චර ලස්සනද මේ පරිසරය මුන්ට හෙන ගහනවා මේ කරන වැඩ වලට
@gayan22233
@gayan22233 4 жыл бұрын
ඔබතුමා අපේ රටට සම්පතක් මේ උත්සහයෙන් අඩු ගානේ ඉදිරි පරම්පරාවවත් හැදෙයි. වේලුනු ඉරටු නවන්න බෑනේ.
@YashHere42
@YashHere42 4 жыл бұрын
දේශපාලුවන් පාරවල් හදන්නෙ අපිට තීන ආදරේට නෙවෙයි.... උන් ඒකෙනුත් ගසා කනවා. හැමෝම 2000න් පස්සෙ උන්ට බැන්නට අපිට චන්ද හිමිකම හිමි උනහම එක කාලකන්නියෙක්ට වත් චන්දෙ නොදී ඉමු.
@manjulaadds2638
@manjulaadds2638 4 жыл бұрын
උබලා නොදී හිටියට වැඩක් නෑ බං. 70-80 80-90 60-70 ඔය ඔක්කොම දෙනවා
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
Ow bn🔥😁
@hashithamarathunga1028
@hashithamarathunga1028 4 жыл бұрын
අම්බොහ්. 2000න් පස්සෙ උන්ගෙ මොලේ. බලද්දි 2000න් පස්සෙ එවුන් කියලා තොපිට බනින්නෙ නිකං නෙවෙයි මිනිස්සු. බූරුපුතේ. එකෙක්ටවත් ඡන්දෙ නොදුන්නා කියලා හොඳ දේශපාලකයින් පත් වෙනවාද ? 🤣🤣🤣
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
@@hashithamarathunga1028 හොඳ දේශපාලකයන් කියන්නේ සෙලවෙන මනසට 😂
@YashHere42
@YashHere42 4 жыл бұрын
@@hashithamarathunga1028 කාලකන්නියන්ට දෙන්නෙ නෑ කියලා කිව්වෙ ගොබ්බ පුතේ
@nikinishakya7615
@nikinishakya7615 4 жыл бұрын
මේ තරම් ලස්සන තැන් විනාශ කරලා අහින්සක සත්තුන්ට යන එන මං නැති කරන්න හදන එකට හදවතට එකඟවම විරුද්ධයි.කලින් මැප් එකෙන් පැහැදිලි කලාට අපි හිතුවෙ නෑ මේ තැන මේ තරම් ලස්සනයි කියලා.අපි එකඟයි මේකට විරුද්ධ වෙන්න....
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 4 жыл бұрын
ලස්සනද කැතද කියල නෑ...ස්වාභාවික පරිසර පද්ධති අපි රැකගන්න ඕන...
@ThinkGenius
@ThinkGenius 4 жыл бұрын
@@kavishkamadushanka1272 aniwa.. siyalu de soba dam matahwage dayada
@nzsandaruwan95
@nzsandaruwan95 4 жыл бұрын
මන් නන් කියන්නේ දැන්වත් මේ කැරි දේශපාලුවන්ට ශොට් එක දෙමු එකතු වෙලා. මුන්ට ඇයි අපි බය. මුන් 225 . මුන් ටික නැති උනා නන් රටට ඉර පායයි ලස්සනට
@sasankaedi223
@sasankaedi223 4 жыл бұрын
දේශපාලුවෝ නැතිව, සර්ට වගේ හිතන්න පුලුවන් ⁣දේශපාලකයෝ බිහි වේවා!!
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
අපේ ගුරුතුමා බොහොම පින්🙏ස්වබාවධර්මය🌱🌳🌷🌾🌾වටිනාකමමනාලෙසපැහැදිලිකර එයරැකගැනීමටදරණප්‍රයත්ණයටහිසනමාගරුකරමි🙏
@Pulathisi-l1h
@Pulathisi-l1h 3 жыл бұрын
අපූරුයි සර්..තෙරුවන් සරණයි . මෙිි හරිත භුුමි අපිට වාසනාවක්..මෙිිවාගේ් අගය පහදලා දෙන්න ඔබතුමා ගන්න උත්සාහය අමිලයි..
@nuwanpathirage6860
@nuwanpathirage6860 4 жыл бұрын
ඔබ තුමා පරිස්සමෙන් මේ වගේ පරිසරය වෙනුවෙන් කැපකිරීම් කරන මිනිස්සුන්ට හතුරුකම් කරන්න බලන් ඉන්න ඔබතුමන්ගේ කට වහන්න හිතන් ඉන්න මිනිස්සු ඇති . ගොඩාක් මිනිස්සු පරිසර වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බයයි. ඔබතුමන්ගේ මේ කර්තව්‍ය අමිලයි. නිදුක් නීරෝගි වේවා ගුරුතුමනි.
@Hidden_traveler93
@Hidden_traveler93 4 жыл бұрын
දේශපාලුවන් 2න් හෝ වැලි ගොඩ දාන මුදලාලිලා 2ක් හෝ විඩියෝ 1ක් බලලා අන් ලයික් කරලා. දේශපාලුවන්ගේ කටු කන බල්ලෝ 2ක් වෙන්නත් පුලුවන් අන්ලයික් කරලා තියෙන්නේ.
@කුසල්අනුරුද්ධ
@කුසල්අනුරුද්ධ 4 жыл бұрын
ඒක ඇත්ත
@a.a.godzila
@a.a.godzila 4 жыл бұрын
Dan nam ballo 30k unlike karala
@ajanthakumara9802
@ajanthakumara9802 4 жыл бұрын
සර්ට වගේ මේ සොබාදහම ගැන හැමෝට ම හිතෙනවා නම් .ලංකාව කොච්චර ලස්සන වේව්ද?මම අදත් කියනවා පාර නම් හදන්න බැරි වෙයන්,
@samithgamage1237
@samithgamage1237 4 жыл бұрын
මේ අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන මහගු මෙහෙවරට ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද.......................ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබී දීර්ඝායුෂ වේවා...............🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💖
@wayne4440
@wayne4440 4 жыл бұрын
අනේ බලන්න ලස්සන .බලන බලන හැම පැත්තෙම කොල පාට විතරයි .කොච්චර වටිනවද.මේ වගේ සම්පතක් විනාශ කරන්න හිතන්නෙවත් කෝමද? මිනිස්සු කොච්චර කෲරද කියලා හිතෙනව.කදුලු එනවා දකිද්දත්.ගොඩක් පින් සර් අපිව මේ ගැන දැනුවත් කරනවට.🙏🙏🇱🇰
@janakawijerathne5719
@janakawijerathne5719 4 жыл бұрын
සර් ගොඩක් ලොකු වෙහෙසක් දරා මේ පිළිබඳව අපට දැනුවත් කිරීම ගැන ඔබට අපගේ හර්දයාන්ගම ස්තුතිය.
@hansaranasinghe7376
@hansaranasinghe7376 4 жыл бұрын
We are so pleased to see that now, sir has decided not to limit to the class but to involve in social and environmental day today matters... Spreading wisdom to a bigger audience is better. Good luck sir! 2018 A/L batch
@viraj808
@viraj808 4 жыл бұрын
උපන් බිම රැකීමට ගන්නාවූ අපමණ උත්සහයට... මාගේ ආචාරය...!!!!💪💪💪
@nimalkumara5675
@nimalkumara5675 4 жыл бұрын
තිස්ස සර්ට තෙරැවන් සරණයි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@upalidharmasri7287
@upalidharmasri7287 4 жыл бұрын
අනිච්චං... දුක්ඛං.... විපරිනාම ධම්මං... ඔබතුමාට තෙරැවන් සරණ පතමි..
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
Apee සර් එක්ක අපි ඔනේ වෙලාවක් එකගයි.....
@dhammikaprasad2120
@dhammikaprasad2120 4 жыл бұрын
ඔක්ශිජන් කන්නද කියලා අහන දේශපාලූවන් ඉන්න රටක සුවහසක් දරුවන්ගේ නැණ පහන් දල්වන දැයේ පිනට පහල වූ ජාතියේ ඇදුරු තුමණි, අපේ මාතෘභූමියේ චිරජීවනය වෙනුවෙන් කතිකාවතක් ගොඩනගනවාට ඔබ තුමන්ට ගොඩක් පිං සර්...
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
සර්ගේ මේ video එක අපේ රටේ වගකිව යුත්තන්ගේ ඇස් දෙකට පෙනේවා 👍👍👍👍
@indikamaura6811
@indikamaura6811 4 жыл бұрын
සර් මහන්සියෙන කරපු මේ ඉදිරිපත් කිරීම නොවන්ට, අපි දන් නෑ පොලොන්නරුව ජල ගැලුම් ජාතික වනෝද්‍යානය කියන්නේ මොකක්ද කියලා.....
@anthonybalachandra6862
@anthonybalachandra6862 4 жыл бұрын
අන්තිම ගසද කපා හෙළා මුදල් කළ පසුව මුදල් ආහාරයට ගත නොහැකි බව මිනිසාට වැටහෙනු ඇත. සියැටල්
@beautifulmind5836
@beautifulmind5836 4 жыл бұрын
කළු සුද්දගෙ මොලේ.... පැල එන්නෙ ඒ අලේ.... දියවන්නවෙ ඇළේ.... දළු එන්නෙ ඒ පැලේ.......
@chandimal5523
@chandimal5523 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 💐🙏💐🙏💐🙏💐🙏
@sarang9318
@sarang9318 4 жыл бұрын
පුදුමයක් නෑ අලි එහෙම ගම් වලට එන්නෙ ඇයි කියල. උන්ට ඉන්න තියෙන වාසස්ථාන මිනිස්සු දවසින් දවස විනාශ කරාම. පව් සත්තු 😥😥😔😔
@sandyakanthi887
@sandyakanthi887 4 жыл бұрын
හරිම සුන්දර පරිසරයක්...හිතක් පපුවක් තියෙන මනුෂ්‍යයෙක්ට නම් මේක මැදින් පාරක් කපන්න හිතන්න වත් බෑ.පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ අයට හදවතක් නැති එක තමා ප්‍රස්නෙනෙ...ඔබතුමාට බොහොම පින් මේ වෙනුවෙන් හඩක් නැගුවට...❤
@pushpamanel9039
@pushpamanel9039 4 жыл бұрын
මේ හරිත වර්ණ වනන්තරේදකින්න මගේ ඇස් පිං කරා ඒ උනත් සර් දන ගාගෙන යන හැටි දැක්කම දුකේ බැහැ සර්ට ගොඩාක් ආදරේ සහ තෙරුවන් සරණයි
@thisaruranasinghe419
@thisaruranasinghe419 4 жыл бұрын
අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් තිස්ස සිර් ඔබ දරන මහන්සිය අගය කරනවා. මේ පරිසර පද්ධතිය අපි හැමෝම එකා වගේ එක් වි රැක ගන්න ඕනේ මන්දයත් මේ විනාශ කරන්නේ අපේ සුන්දර ලංකාවයි අපේ දරුවන්ගේ අනාගතය.අපි තවත් බලන් ඉන්නේ ඇයි දේශපාලුවන් අපේ සුන්දර රට විනාශ කරණකන්. අපි එකතු වෙමු එක මවකගෙ දරුවෝ මෙන්.
@Mana-nr3qe
@Mana-nr3qe 4 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට බුදුසරණයි 🙏 🙏 🙏
@chathuralakmal7249
@chathuralakmal7249 4 жыл бұрын
තනත් මේ වගේ වැදගත් දේශන අපට දෙන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා. ස්තුතියි සර් අප‌ේ ඔලුව හදනවට.
@anushalux429
@anushalux429 4 жыл бұрын
අපි මේ සුන්දර ස්වභාවික පරිසරය විනාශ කිරීමට ඉඩ නොදේමු.. එය විනාශ කිරීමට කිසිම කෙනෙක්ට අයිතියක් නැත.. ස්වභාවධර්මයේ නීතිය මනුෂ්‍ය සත්වයාට එරෙහිව පහර දෙනු ඇත.. thank you so much Sir,, its very great what u are doing... One Person can change the world .. all the best From Germany
@isurumadushanka2899
@isurumadushanka2899 4 жыл бұрын
අදාල බලදාරින් මරනින්දෙ ඉදිද්දි.. සර් කරන මේ කැපවිමට රටක් ජාතියක් විදිහට අපි ඔක්කොම ණය ගැතියි.. අපිට නැතිවෙන්න යන ජාතියේ හුස්ම පොද රැකගන්න සර්ට යෝඨබල, යෝඨ ශක්තිය ලැබෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනෝ..🙏 ඒ වගේම මේපොලවට ආදරරේ කරන අපි ඔක්කොම සර් එක්ක ඉන්නව..💪
@manojprasanna0114
@manojprasanna0114 4 жыл бұрын
සර්ට ගොඩක් පිං මේ පරිසර පද්ධතියේ වටිනාකම පෙන්නල දුන්නට..ඒ වගේම මෙච්චර ලස්සන පරිසර පද්ධතියක් පෙන්නුවට..ජය 🙏🙏🙏
@suduhansa4031
@suduhansa4031 4 жыл бұрын
මේ ලස්සන පරිසරය දකින අවසාන පරම්පරාව අපි.දේශපාලුවන් අනාගතයට දෙන දායාදය ඒක විතරයි 😥
@kk-lv7ii
@kk-lv7ii 4 жыл бұрын
සර් මෙිවාගේ දෙවල් අපට දැනුවත් කරනවට සර්ට බොහොම පින්.ඉදිරියටත් මෙි වගේ දෙවල් කරන්න.
@Nilmi4URtasteandhealth
@Nilmi4URtasteandhealth 4 жыл бұрын
දකිද්දී හිතට දැනෙන්නේ හරි දුකක්, ඔබට බොහොම පිං මේවා මිනිස්සුන්ට පෙන්නලා කියලා දෙනවට දෙවි පිහිටයි..
@nayomidilhani7902
@nayomidilhani7902 4 жыл бұрын
කිසිම ලෝබකමක් නැතිව අපිට හුස්ම ගන්න ඔක්සිජන් ටික දෙන තුරුමවුන් සොබාදහම රැකගැනීමට සටන්වදින ඔබට බොහොම පින් තිස්ස සර්.🙏🙏🙏
@indunilmadushanka7375
@indunilmadushanka7375 4 жыл бұрын
සර් දිගටම මේ වගේ දේවල් පෙන්නන්න..කිසිම මොහොතක තියපු අඩිය ආපස්සට ගන්න එපා.. අපි ඔබතුමා එක්ක හැමදාම ! ❤️❤️❤️
@ruwanprasad3483
@ruwanprasad3483 4 жыл бұрын
ඔබතුමා මේ කරන මහගු සේවයට අපි සියලු දෙනාම ඔබ තුමාට ණයයි තෙරුවන් සරණයි ගුරුතුමනි ❤️🙏
@ashabasnayaka9465
@ashabasnayaka9465 4 жыл бұрын
ආසයි ජනාදිපතිතුමා මේ විනාශය ට එරෙහි වෙයිද නැත්ද කියල බලන්න.අපිට මේ පාරත් වැරදුනාද නැත්ද කියලා ඔප්පු කරගන්න.......
@nilmininilmini1569
@nilmininilmini1569 4 жыл бұрын
Don’t let them to cut the road and if they why they cannot put up the road above the forest
@gayaniwijerathna4984
@gayaniwijerathna4984 4 жыл бұрын
Sir ge වැඩසටහන් හැමදාම බලනවා .....harima දැනුමක් ලැබෙනවා ....ape ලංකාව gana harima දුකයි ...ape මිනිස්සු gana harima කලකිරිමක් ඇති වෙනවා .සොබාදහම සතුන් mn harima අසයි .....thanx sir.....
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
හදවතින්ම ස්තූතියී ❤ ❤ ❤ කාලාර්තයේ සොදුරු ගුරුවරයානනි.
@mansieco
@mansieco 4 жыл бұрын
සර් වගේ හැමෝම මේ රට ගැන කැපවෙනවා නම් මේ රටේ වටිනාකම කාටවත් මිළ කරන්න බැරි වේවි. ඒත් අපේ රටේ මිනිස්සුන්ට මේ රටේ, සොහාදහමේ වටිනාකම තේරෙනවා අඩුයි.අපේ රට හැමදාම ණය වෙලා තියෙන්නේ මේ රටේ වටිනාකම අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති නිසා. සර් වගේ එඩිතර මිනිසුන් තව තවත් මේ භූමියේ පහල වේවා.! සර්ට බොහෝම ස්තූතියි.ඒ ව⁣ගේම ගොඩක් පිං. 🙏♥️
@ashplk
@ashplk 4 жыл бұрын
සර්, ඔබ අද කාලේ ජාතික වීරයෙක්. ඔබට තෙරුවන් සරණයි 🙏
@udayasampath5492
@udayasampath5492 4 жыл бұрын
සර් ඔබතුමා සංවේදී වැඩි.සර් මගේ ලේ නලියනව.බලන්න මේ කලෙකන්න අපේ වන සම්පත කොච්චරනම් නැතිකරාද.තවනම් වෙන්න දෙන්න බෑ මැදපෙරදිග ඉන්න අපිට ගහකොල වටිනාකම දැ⁣නෙන්නෙ තිබ්බට බඩා දෙගුනවෙලා.
@jayanijaya2638
@jayanijaya2638 4 жыл бұрын
සර්,ගසක් යට ඉපදී,බුදු වී, පිරිණිවන් පා වදාළ අපගෙ භාග්‍යවතුන් වහන්සේ ගේ මග ඔබතුමා ට නම් වැඩි ඈතක නොවේවා! නමුත් මේ අමනෝඥ යනට ඊළග හවයේ ජීවත්වීමට වත් තැනක් අවශ්‍ය බවටවත් නුවනක් පහළ වේවා!
@kumararun7384
@kumararun7384 4 жыл бұрын
සන්වර්ධනය කරන්න දගලන පොලිටික්කන්ගේ දරුවන් පරිසරය රකින සන්වර්ධිත රටවල සැපට අපේ ලේ උරා බීලා ජිවත් වෙනවා. ඒ අයට මේ රටෙ පරිසරය වැදගත් නෑ. උන් මේ පරිසරය විදින්න වත් දන්නේ නෑ. පුළුවන් නම් එහේ ඉදලා හරි විකුණන්න හදාවි. ගොඩක් පින් මේ කරන වටිනා වැඩසටහන කරන සර්ට. අපේ දරුවන් වෙනුවෙන් .
@shanakadissanayaka1752
@shanakadissanayaka1752 4 жыл бұрын
දැනටමත් සොබාදහමට එරෙහි උන අයට පාඩම් කියා දෙමින් සිටි, ගුරුතුමනි ස්තුති ඔබට මේ දේවල් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 4 жыл бұрын
මොලයක් නැති දේශපාලන කාලකන්නි සක්කිලි බල්ලොන්ට ⁣වුන්ට කඩෙියන බත් බැලයන්ට වනයක වටිනා කමක් ගහක කොලක වටිනා කමක් පරිසරයේ වටිනාකමක් තේරෙන්නේ නැ,, බලයට එන කාලකන්නි උන්ට ඔන ඔන දේවල් කරලා යාවි ඒවගේ කටුක අත්දැකීම් විදින්න වෙන්න අනාගත පරපුරට , , අපේ සර් ඇතුලු මෙයට දායකත්වය දැක්වු සියළුම දෙනාට ගොඩාක් ස්තුතියි ,බුදුසරණයි දෙවිපිහිටයි ,,
@chamaramanojan789
@chamaramanojan789 4 жыл бұрын
ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න❤️ අතාරින්න එපා සර් ඔබ තුමාවත් මේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න එක ටිකක් හරි හිතට සැනසුමක්❤️ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏
@nelmabalasooriya4507
@nelmabalasooriya4507 4 жыл бұрын
නෙත් පිනවන හරිත වන ලැහැබ සිත නිවන නවාතැනකි.හරියට චිත්‍රයක් වගේ ලස්සනයි.මේ තරම් වට්නා පරිසරයක් විනාශ කරලා මොකක්ද රටකට ලබන්න පුලුවන් සංවර්ධනය? පරිහානියම විතරයි... ඔබ තුමාගේ මේ දැනුවත් කිරීම ඉතා අගය කරමි.
@danshuruchira251
@danshuruchira251 4 жыл бұрын
බෙහෙවින් ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට,මෙම සියලු පරිසර විනාශයන්ට අප එකාවන් පෙළ ගැසිය යුතුය,උගතුන්,පරිසරයට ආදරය කරන්නන්ගෙ නිහැඩියාව තවත් මෙම මරි මෝඩ පාලකයන්ට ආ වැඩීමක් බඳුය,සියල්ලන්ටම එක්වෙමු,පරිසර බේරාගමු!🙏
@vipassanavipassana7387
@vipassanavipassana7387 4 жыл бұрын
ජාතික යුතුකමක් ......❤
@jayanathsanjeewa5490
@jayanathsanjeewa5490 4 жыл бұрын
මෙ දේවල් වෙනුවෙන් පේනීසිටීම අපි කාගෙත් යුතුකමයි...⁣සර් අපි එකතුවෙමු අපේ අනාගතය වෙනුවෙන්.අපි හදමු අලුත් සංවිධානයක්...මෙ තැන් රැකගෙන,අලුත් වනවගා ඇති කරන..(දේශපාලුවෝ අපිව රකින්නේත් නැ රට රකින්නෙත් නැ)සර්ට ගොඩාරියක පින් මෙ කරන්න දේ වෙනුවෙන්🙏🙏🙏🙏🙏
@ruwanthimira3634
@ruwanthimira3634 4 жыл бұрын
මේ දේවල් වලින් අපි දැනුවත් වෙනවා වගේම සංවර්ධනය කරන පිරිසත් දැනුවත් වෙන්ඩ ඕනෙහ් නරි මෝඩයෝ නං අහයි ඔක්ෂිජන් කන්ඩද කියලා ...සර්ට බොහොම පිං 🙏
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
තෙරුවන් සරණයි sir ඔබ තුමා මෙම viedo එක සමාජයට දකින්නට සැලැස්වීම ඉතාමත් වටිනා දෙයක් හරිත වර්ණයෙන් පිරිලා හරිම ලස්සනයි සොබාදහම ආරක්ෂා කරගැනීම ලක්වැසියන් සැමගේ යුතු කමකි ඔබ තුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@shakthiproduction5370
@shakthiproduction5370 4 жыл бұрын
සර් හරිදේ හරි වෙලාවට කරන සුපිරි මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️👊👊👊👊
@priyanigunawardana4631
@priyanigunawardana4631 4 жыл бұрын
♥ බලන්නත් කලින්ම හාට් එක දැම්මා..
@weerasingheni1464
@weerasingheni1464 4 жыл бұрын
අපේ රටේ තියෙන වටිනාකම අපේ මිනිස්සු න්ට තේරෙන්නේ නැහැ මේ සුන්දර වන පෙත විනාශ කරලා මොන සංවර්ධනය කලත් ඒ හැම දේම බොහොම ටික කාලයයි මේ ඉතුරැ වෙලා තියෙන ටික වත් දරැවෝ වෙනුවෙන් තියන්න.. ගුරැතුමෙනි ඔබට ස්තූතියි !!
@rossmaray4595
@rossmaray4595 4 жыл бұрын
ඔබතුමාගෙ ගවේශන ඉතාම වටිනවා.එහෙත් පුස්නයක් තියනව.ඕක අහන මිනිසුන්ට තියෙන්නෙ ගහ කොල සොබා දහම රැක ගැනීම නෙමෙයි.අප කැමති පක්ශය රැකගැනීමයි.(ඔක්ෂිජන් කන්නයැ)ඔබතුමාගෙ මෙම පැහැදිලි කිරීමට ඉතා ගරැකරමි
@ayomiiresha7994
@ayomiiresha7994 4 жыл бұрын
ගොඩාක් ස්තුති සර් ... ඔබට සහ සර්ට සහය දුන්න හැමෝටම ගොඩාක් ස්තුති ❤️❤️❤️🙇🙇🙇
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 4 жыл бұрын
What a beautiful nature hope young generation come forward to rescue this forest .❤️
@Betterworldforyou.
@Betterworldforyou. 4 жыл бұрын
ඔබ තැමාට බොහෝම පිං අපව දැනුවත් කරනවාට, අපි පත් කරලු අපේම රටට ආදරයකරන ශෝඨාබය ඡනාධිපතිතැමාට ඇස්ඇරෙන්නෙ කවදාද? අයි අපේ ඡනතාව මේතරම අවාසනාවන්ත! ඉදිරියට ඉපදේන්න ඉන්න දරැවන් වෙනුවෙන් ඹබ මෙය රැක දෙනු මැන ශෝඨාබය ඡනාඨිපති තැමණි!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@pkd123456
@pkd123456 4 жыл бұрын
Great job Thissa sir, we r with you.
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 4 жыл бұрын
හැමදාම රට වෙනුවෙන් කතා කරන ඔබට තෙරුවන් සරණයි🙏
@kelumksn4274
@kelumksn4274 4 жыл бұрын
Excellent sir ......... ඔබ තුමා හරි මේ විදියට අපිව දැනුවත් කරන එකටනම් බොහොම ස්තූතියී ........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wnpprasad8088
@wnpprasad8088 4 жыл бұрын
මේක බලල දැන් හැම එකාම කැමරා උස්සගෙන කුඩාරම් අරගෙන ජල ගැලුම් නිම්නෙ බලන්න යයි. ගිහින් බීලා කාලා බෝතල් බිදලා දාලා රීලා තමා එන්නෙ . ඒක ඔක්කොටම වඩා විනාශයක්
@indikaasenarathna6142
@indikaasenarathna6142 4 жыл бұрын
මේක ඇතුලට යන්න බෑ
@darshaniedrisinghe2099
@darshaniedrisinghe2099 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින දෙයක්..අපිට මේ භූමිය දකින්න ලැබීමත් වාසනාවක්..ඒකට සර්ට ගොඩාක් පින්..
@nayomidilhani7902
@nayomidilhani7902 4 жыл бұрын
මේ තරම් වටින දේවල් වලටත් unlike කරන කුහකයෝ ඉන්නවනේ.. මේ අය තමයි ඔක්සිජන් කන්නද කියලා අහන්න අැත්තේ එදා දේවානිගෙන්..
@anuradadarmasena9146
@anuradadarmasena9146 4 жыл бұрын
අන්ලයික් කරලතියෙන්නෙ මේ වගේ වැඩකරන්න ගොබ්බ පාලකයො බලයට ගේන්න වලං හෝදපු ගොබ්බයොම මේව කරන එකගැනයි.සොබාදහමෙ අගය ඕකුන්ට වැඩිය අපි හොදට දන්නව .
@hashithamarathunga1028
@hashithamarathunga1028 4 жыл бұрын
@@anuradadarmasena9146 👈 මෙන්න අන්ලයික් කරපු අමු ගොබ්බයෙක්. මුන් එතකොට පැකනිලායි පොනිලායි කාලෙ බදුර්දීන් විල්පත්තුව කපද්දි බුදියගෙන වෙන්ඩ ඇති ඉන්න ඇත්තෙ. පැකනිලා විජිතපුර අක්කර ගණන් ඩෝසර් කරද්දි, හම්බන්තොට අක්කර ගණන් ඩෝසර් කරද්දි, යාග වලට ඇතින්නියො මරද්දි, පාස්කුවට බෝම්බ ගහද්දි හින දැක දැක ඉන්න ඇත්තෙ.. මරු පරිසරයට ආදරේ ඩෑල්.. 🤣
@nayomidilhani7902
@nayomidilhani7902 4 жыл бұрын
@@anuradadarmasena9146 හා. unlike කරන කුහකයෝ ඉන්නවා කිව්වා මිසක් එයාලා unlike කරපු හේතු මට අනවශ්‍යයයි. වැඩසටහනේ හරය මිසක් එ්ක කරන පුද්ගලයාගේ හොඳනරක මට අදාළ නැහැ.
@nayomidilhani7902
@nayomidilhani7902 4 жыл бұрын
@@hashithamarathunga1028 නියම කතාව.👍👍👍
@chathurangabandara2841
@chathurangabandara2841 4 жыл бұрын
Me anduwa karana hama balu wadakatama muuth wada kiyanna one. maath unlike kara. baya nathiwa kiyanawa. Mu methana baila gahuwata muuth gotabayage suwacha keekaru balu kukkek 😂 mata banapan. ubalama dannawa man aththa kiyanne kiyala 🤣
@pkpro3624
@pkpro3624 4 жыл бұрын
අපිට තෙරැනාට නුගත් මැතිඇමතියෙන්ට මෙවා තෙරෙන්නැ එකයි කනගාටු
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 4 жыл бұрын
ස්තූතියි ඔබට බෙහෙවින් ම ඔබේ මහන්සිය අපතේ නොයේවා මහජන මතයක් ගොඩනැගේවා
@danushkasanjeewa330
@danushkasanjeewa330 4 жыл бұрын
බුදු සරනයි සර්ට ❤️
@SSKulathunga
@SSKulathunga 4 жыл бұрын
ඕහ්.... මගේ රටේ සුන්දරත්වය .අපි මොනතරම් වසනාවන්තද .හිත් පිත් නැති මිනිසුන් ලොකු පුටුවල ඉන්දාපු අපි ගහගමු අපිටම හොද කනේ පාරක්. තිස්ස මහත්මා ඔබ නිවන් දක්නා ජාති දක්වා මගේම මවු බිමේ ඉපදේවා. ඔබටත් ඔබ සමග මේ ගමනට සහබාගි වූ සියලුම ජනහිතවාදී හිතවතුන්ටත් බොහෝම පින්
@amalrodrigo9817
@amalrodrigo9817 4 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ...යහපතක්ම වේවා
@esthermarasinghe4331
@esthermarasinghe4331 4 жыл бұрын
Iam Wordless SIR..!!! Iam a person who lives treea , animal and nature very much. Sir as you walk i feel like iam getting a lot of good breath by watching the vedio. The political misery of this country has destroyed such a great country. .!! You're a great person that i have ever seen Sir,..!! AND WILL CONTINUE YOUR GREAT MISSION SIR..!!!!!💜🌷💜🌷👍👍👍👍
@senashaveesha894
@senashaveesha894 4 жыл бұрын
සර් ට ගොඩක් ස්තුතියි බොහෝම පින් අපට දෙන්න වෙනත් දෙයක් නම් නැ
@sunilgamage9602
@sunilgamage9602 4 жыл бұрын
Tissa your intervention by educating public is the most precious to us. We will show our unconditional national unity to preserve this national heritage and others. I will declare you as a national treasure to our country. You are doing the national duty to our country. We love Tissa. Thanks Sunil Gamage.
@samadaradeshappriya6425
@samadaradeshappriya6425 4 жыл бұрын
සර්ට බුදු සරණයි..
@buddhielec
@buddhielec 4 жыл бұрын
My home is Anuradhapura, Galnewa. Currently I'm working in Qatar.. I'm everyday fleeing hard to breathe. Because of low levels of oxygen my environment. When we will wearing face mask very hard to breathe freely.. Please save the all forest for future generations... Budusaranai sir, great job and video
@anurakumarasiri7272
@anurakumarasiri7272 4 жыл бұрын
ape tissa sir krna me vaden galumnimna athi💚 soduru parisara paddathiya 💚aaraksha weva!!! sobadhame neth pibideva💚💚💚
@yohanmadusanka8496
@yohanmadusanka8496 3 жыл бұрын
සර්ට පිං සර්........... පරිසරය වෙනුවෙන් මේ කරන දේට........
@GirayaVideos
@GirayaVideos 4 жыл бұрын
මාරම වටිනවා මේ දැනුවත් කිරීම. සර් ඒකට වුනු කැපවීම ගොඩාක් අගය කරන්න ඕනි ... බලධාරීන්ගේ ඇස් ඇරෙයි කියල අපි හිතනවා.
@Samsam-pm3vo
@Samsam-pm3vo 4 жыл бұрын
පාරක් කැපුවොත් මේ වටිනා භුමියෙන් මහ අපරාදයක් නොවැ...
@kdhasaranga149
@kdhasaranga149 4 жыл бұрын
අපේ තිස්ස සර්ට කැමතී එකෙන්ම...❣️
@sethsirilankanatha2012
@sethsirilankanatha2012 4 жыл бұрын
සර්ට ගොඩක් ස්තුති කාලකන්නි දේශ පාලුවන්ගෙන් පරිස්සම් වෙන්න බුදු සරණයි
@madushanmadushan7565
@madushanmadushan7565 4 жыл бұрын
ඇත්තටම මෙිි දේවල් වලින් අපිව දැනුවත් කරනවට ස්ර්ට පිං❤️
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
ජලය ආ විධිය | Lotus Pond Technology
7:58
Prasad Kumara
Рет қаралды 10 М.