Tissa Jananayake - Special Episode | ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය | Flood Plains National Park

  Рет қаралды 82,555

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය පිළබද සිදුකල විශේෂ වාර්තා වැඩසටහන
කිලෝමීටර 15 ක වාසියට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ ගමට දාන්න යන පාර නිසා ඇතිවිය හැකි පාරිසරික සංහාරය පිලිබදව සමාජය දැනුවත් කිරීම සදහා විශේෂයෙන් පටිගතකරන ලද වැඩසටහන: • Tissa Jananayake - Epi...
Facebook : / tissajananayake01
Copyright Free Sound: www.bensound.com
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 783
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
දිගටම සටන් කරමු සර්. ලංකාවෙ සියැටැල් පරපුරක් හදමු. මේ වටිනා හරිත සම්පත විනාශ කරන්න දෙන්න එපා සර්. කොහොමහරි බේරගනිමු.
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
ඇයි දෙවියනේ පාලකයන්ගේ දෑස් අන්ධ.පරිසරය ගැන තැකීමක් නැත්තෙ මුදලට ඇති කෑදරකම නිසා.ඔබතුමාගේ මනුසත්කමේ වෑයමට පොදුජනතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා !!!.බුදුසරණයි
@wasanthakumari5032
@wasanthakumari5032 3 жыл бұрын
සර්ත් සොබාදහමේ අපූර්ව නිමැවුමක්...❤️
@slyakabro4748
@slyakabro4748 3 жыл бұрын
අරුතක් නැතුව ඔහේ ගෙවෙන ජීවිත වලට පුදුමාකාර අරුතක් දෙන ආදරණීය ගුරුවරයෙක්.
@Rashil8657
@Rashil8657 3 жыл бұрын
මෙවැනි දේ පෙන්වා මිනිසුන් දැනූවත් කිරීම සම්බන්ධයෙන් සර්ට ගොඩක් පිං..........
@h.r.g.priyadarsheni6530
@h.r.g.priyadarsheni6530 3 жыл бұрын
හරි දේ හරියට ක් වැරදි දෙ වැරදි ලෙස ත් ප්‍රකාශ කීරීමට ඔබතුමා ට ඉදිරියටත් හැකියාව ලැබේ වා!
@jayanijaya2638
@jayanijaya2638 3 жыл бұрын
සර්,ගසක් යට ඉපදී,බුදු වී, පිරිණිවන් පා වදාළ අපගෙ භාග්‍යවතුන් වහන්සේ ගේ මග ඔබතුමා ට නම් වැඩි ඈතක නොවේවා! නමුත් මේ අමනෝඥ යනට ඊළග හවයේ ජීවත්වීමට වත් තැනක් අවශ්‍ය බවටවත් නුවනක් පහළ වේවා!
@rashmikawijesuriya296
@rashmikawijesuriya296 3 жыл бұрын
දේශපාලුවෝ කව්රුත් විනාශ කරන්නේ අපේ සුන්දර මාතෘ භූමියයි.
@udarasamaravickrama8705
@udarasamaravickrama8705 3 жыл бұрын
සර් කලින් වීඩියෝ එකේ කිව්ව කතාව සහතික අැත්ත.. මේ කැළේ තියන ලස්සන දකිද්දි, මේක මැද්දෙන් පාර කපනවා තියා එක ගහක් කපන්නවත් හිතෙනව නං උෟ මනුස්සයෙක් වෙන්න බෑ..
@shashipraboda8165
@shashipraboda8165 3 жыл бұрын
අපේ රට බේරගන්න.උදව් කරන්න....සර්ට පින්
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
දේශපාලන බත් ගොට්ටන්ට, කැලෑ පාලුවන්ට, මෙතුමාට අපහස කරන අඳ බාලයන්ට නම් මේක දකිනකොට හරියට රිදෙයි.මේ වීඩියෝ එකට දායක වුන සියළුම දෙනාට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි 🙏💖🌺💐
@ussonlineacademy8159
@ussonlineacademy8159 3 жыл бұрын
හොයලා බලලා වැඩ කරන්න පුලුවන් නායකයෙක් අදටත් ලංකාවේ නෑ...අපේ රටේ අපි ප්‍රාණ ඇපකරුවෝ...මේ අවුරුදු 73 ටම.
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
මේ තරම් ලස්සන තැන් විනාශ කරලා අහින්සක සත්තුන්ට යන එන මං නැති කරන්න හදන එකට හදවතට එකඟවම විරුද්ධයි.කලින් මැප් එකෙන් පැහැදිලි කලාට අපි හිතුවෙ නෑ මේ තැන මේ තරම් ලස්සනයි කියලා.අපි එකඟයි මේකට විරුද්ධ වෙන්න....
@hashiniayoddya5803
@hashiniayoddya5803 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට..sir.....මම plonnaruwe අරලගංවිල තරුණයෙක්....අවංකවම ඔබ තුමා රටේ සම්පත් රැකගන්න මේ කරන කැප වීම ගැන හරිම වටිනවා...sir මෙහේ එනවා කියලා කලින් දන්නවනම්,එනවා ගමනට සහභාගී වෙන්න...සොබාදහම පවා ඔබ තුමාව ආරක්ෂා කරන්න ඕනේ..ජයවේවා ඔබට..දෙවි පිහිටයි 💐💐👍👍
@yashenFernando
@yashenFernando 3 жыл бұрын
දේශපාලුවන් පාරවල් හදන්නෙ අපිට තීන ආදරේට නෙවෙයි.... උන් ඒකෙනුත් ගසා කනවා. හැමෝම 2000න් පස්සෙ උන්ට බැන්නට අපිට චන්ද හිමිකම හිමි උනහම එක කාලකන්නියෙක්ට වත් චන්දෙ නොදී ඉමු.
@gayan22233
@gayan22233 3 жыл бұрын
ඔබතුමා අපේ රටට සම්පතක් මේ උත්සහයෙන් අඩු ගානේ ඉදිරි පරම්පරාවවත් හැදෙයි. වේලුනු ඉරටු නවන්න බෑනේ.
@sarang9318
@sarang9318 3 жыл бұрын
පුදුමයක් නෑ අලි එහෙම ගම් වලට එන්නෙ ඇයි කියල. උන්ට ඉන්න තියෙන වාසස්ථාන මිනිස්සු දවසින් දවස විනාශ කරාම. පව් සත්තු 😥😥😔😔
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
දේශපාලුවන් 2න් හෝ වැලි ගොඩ දාන මුදලාලිලා 2ක් හෝ විඩියෝ 1ක් බලලා අන් ලයික් කරලා. දේශපාලුවන්ගේ කටු කන බල්ලෝ 2ක් වෙන්නත් පුලුවන් අන්ලයික් කරලා තියෙන්නේ.
@sasankaedi223
@sasankaedi223 3 жыл бұрын
දේශපාලුවෝ නැතිව, සර්ට වගේ හිතන්න පුලුවන් ⁣දේශපාලකයෝ බිහි වේවා!!
@indikamaura6811
@indikamaura6811 3 жыл бұрын
සර් මහන්සියෙන කරපු මේ ඉදිරිපත් කිරීම නොවන්ට, අපි දන් නෑ පොලොන්නරුව ජල ගැලුම් ජාතික වනෝද්‍යානය කියන්නේ මොකක්ද කියලා.....
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН