ලංකාව ලෝකෙන්ම එක වුනේ ඇයි ? | Tissa Jananayake

  Рет қаралды 18,768

Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

Күн бұрын

Пікірлер: 90
@devamanikwt7255
@devamanikwt7255 Ай бұрын
අපේ හාමුදුරුවනේ සහ අපේ sir ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ගායු වේවා. ලස්සන රට වගේ ම ඔබ දෙපල වැනි අය සිටිනා තුරුම මේ රට තවත් ලස්සනයි ගාම්බිරයි. හරි ම ආඩම්බරයි ආසයි ඇත්තටම මම හරි ආසයි ආදරෙයි මගෙ රටට. කොච්චර දුක් වින්දත් මෙහි ඉපදීම ම වාසනාවක් මටනම්
@yamunakasthuriarachchi4347
@yamunakasthuriarachchi4347 Ай бұрын
සර්..මේ සම්පත ලෝකෙට දුන්නම..ජීවතුන් අතර හිටියොත් අපිත් එන්නම් දරු පැටවු එක්ක...🙏🙏
@jayanthiperera1261
@jayanthiperera1261 Ай бұрын
සුන්දර පරිසර පද්ධති පිලිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් මගේ ප්‍රණාමය පුදකරනවා.
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 Ай бұрын
ගොඩක් ස්තුතියි ගරු ස්වාමීන්වහන්සේ සහ ගුරුතුමන් ට .....
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ලෝකෙත් උතූම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි. 🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪
@sanjeewasampath3809
@sanjeewasampath3809 Ай бұрын
බලන්නම හිටපු එකතුවීමක්..
@sheltonsenadeera3632
@sheltonsenadeera3632 Ай бұрын
සුපිරිම සුසංයෝගයක්😊❤ දෙදෙනාම
@sanjeewasampath3809
@sanjeewasampath3809 Ай бұрын
දෙන්නම එකතුවෙන් කරන ධර්ම සාකච්ඡාවකුත් ඕන
@DinethGunarathne
@DinethGunarathne Ай бұрын
සර් සහ ස්වාමින් වහන්සේව දැක්ක විතරයි...වැස්සනෙ.අයියෝ කවද්ද ආයෙ එනෙ...සර්...මාරම ස්තානයක්...මන් එනවෝ..❤❤❤
@chandanakumara6140
@chandanakumara6140 Ай бұрын
සර් ඔබ තුමන්ව අපේ ගමට සාදරයෙන් පිලිගන්නවා❤ අපිට ඔබ තුමාව ශක්තියක්
@palitharanadewa4796
@palitharanadewa4796 Ай бұрын
මේ හතර රියනවත් නොදැක තමයි අපි දවසක ඇස් පියාගන්නෙ...අපි පව්.
@ReAlPower7777
@ReAlPower7777 Ай бұрын
සර් අපිට ලෝකෙට වටින කරුණාවන්ත ගුරුවරයෙක් ,සර් ස්වාභාව දහමට දක්වන ආදරයත් එහෙමයි,කාටවත් පේන්න නැති උනාට ස්වාභාව දහමේ ආශිර්වාදය සර්ට හැමදාම ලැබෙනවා හාමුදුරුවන්ටත් එහෙමයි.යන යන තැන සෞභාග්‍ය ,වසනාවම උදා වේවා! කරන හැම කටයුත්තක්ම සාර්ථක වේවා!
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
තේරුවන්සරණයී අපේ හාමුදුරුවන්ටත් අපේ සර්ටත් 🙏❤️
@socloseto3933
@socloseto3933 Ай бұрын
ගරු ස්වාමීන් වහන්ස තිස්ස සර් ❤❤❤❤❤❤නිදූක් නීරෝගී සුව පතමි
@ROHANFERNANDOTUKAPPULAGE
@ROHANFERNANDOTUKAPPULAGE Ай бұрын
සොබාදහමට ආදරය කරන ගුරුවරයෙක් සහ හාමුදුරුවෝ කෙනෙක් තෙරුවන් සරණයි
@ThinkOthers
@ThinkOthers Ай бұрын
🙏.බුදුහිමි පහළ වූ දේශය
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla Ай бұрын
Me rate siyaluma denata yahapathakma wewa ❤❤❤mulu lokayama suwapath wewa❤❤❤
@anushkamalinda3400
@anushkamalinda3400 Ай бұрын
Sir Me pradeshaye aagamika saha ithihasamaya wadagathkamath soya balanna... Hortan tenna purana Vilak bawata soyagena Atha.Awadanaya pinisai.
@nadikajayarathna8167
@nadikajayarathna8167 Ай бұрын
Swaminwahansei.,sir ekata dakimath sathutak
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Ай бұрын
Good ❤️🌷🌺🌼🌍👍🙋
@donacharlat6629
@donacharlat6629 Ай бұрын
❤❤❤❤❤❤❤anurata udaw kirimata idiripath wimagana godak sthuthi.
@MrD285
@MrD285 Ай бұрын
රටේ අවුලක් නැ කිසිම.ආර්තිකයක් නැ මිනිස්සුන්ට ජිවිතේ විදින්න.ජිවිතේ විදලා නැති එහෙමම මැරිලා යන මිනිස්සු ඕනා තරම්.
@ElanidesilvaBanks
@ElanidesilvaBanks Ай бұрын
Apith enawa dir otana balanna.hari asawen wadasatahana narabuwe.🎉🎉🎉api nodakapu kochchara tan lankawe tiyenawada sir😊
@hamferd6398
@hamferd6398 Ай бұрын
Thanks 👍
@pethumherath394
@pethumherath394 Ай бұрын
සර්ට තව පොඩ්ඩක් වැඩියෙන් වෙලාව දුන්නනම් මරු
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී පොදු ජනතාවගේ එකම හිතවතා බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ දැවැන්ත අභිමානවත් අනූර කූමාර දිසානායක ශ්‍රී ලංකාවේ👑 ජනාධිපතිතුමා. 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 🇩🇪 ජයවේවා!!!
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Ай бұрын
අනිවාර්යයෙන්
@juliyanasoris6479
@juliyanasoris6479 Ай бұрын
Apith ennava sir.❤
@sangeethanjalee209
@sangeethanjalee209 Ай бұрын
හදන්න සර් අපිත් එනවා❤❤❤
@k.a.rbandula7501
@k.a.rbandula7501 23 күн бұрын
ලෝකෙන්ම ලස්සනම රට සුන්දරම රට බුද්ධිමත් මිනිසුන් සිටින රට බුදුන් ඉපදුන රටයි තෙරුවන් සරණයි
@redstar5
@redstar5 Ай бұрын
කවදාද තිස්ස... තිත්තගල්ලේ Bro සමග.. උපන්දිනය සමරන්න.. පිටරට හෝටලයකට යන්නේ?? ඇත්තටම තිත්තගල්ලේ Bro එදා ඇගිලි ලෙවකකා.. හෝටලේ දාපු Dance එක ලස්සනයි... අද හෙටම මහණ වෙන්න.
@shanifenadu1333
@shanifenadu1333 Ай бұрын
😮
@udaperera9945
@udaperera9945 Ай бұрын
මටත් ඒකම හිතුනා.
@LotusWisdom-if8bc
@LotusWisdom-if8bc Ай бұрын
"It’s truly inspiring to see someone from our village making such a difference in the world. Ven. Thiththagalle Anandasiri’s dedication to serving others has not only impacted the wider community but has also personally helped me. I’m deeply grateful for his guidance and support. His selflessness and kindness are a shining example for us all. May he continue to inspire and uplift those around him."
@ComCell-k7v
@ComCell-k7v Ай бұрын
Budu saranai❤
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Ай бұрын
🙏🙏
@randikadayan2112
@randikadayan2112 Ай бұрын
🙏💚
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Ай бұрын
සාකච්ඡාව අතරතුර වටපිටාව පෙන්නුවා නම්.... වටී වගේ. හාමුදුරුවනේ "
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවේ බහූතරයක් මිනිස්සු ශ්‍රී ලංකාවේ අගය වටිනා කම ආශ්චර්යමත් සොඳුරු වට පිටාව දේශගුණය සොබාදහම කිසිම දැනූමක් නැත. පූදූමයක්..හැමෝම දන්ගලන්නේ විදේශ ගත වෙන්නමයි. ලොකූම ප්‍රශ්නය රැකියාවල් සහ ආර්ථීක ප්‍රශ්න තමයි.ඒත් අපේ ශ්‍රී ලංකාව විතර ලස්සන වාසනාවන්ත පින්වන්ත අනර්ඝ රටක් මේ මිහිපිට නොමැත. ශ්‍රී ලංකා සදා වාසනාවන් සැරදේවා ජය ශ්‍රී ලංකා!!! 🇱🇰♥️ 🇩🇪
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළවිරුවෝ. ඔබ දෙපලට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪
@thisariweerasighe3418
@thisariweerasighe3418 Ай бұрын
නාකියාදෙණිය මගෙ ගම
@2020familyUSA
@2020familyUSA Ай бұрын
සර්ට අපි ආදරෙයි ..හැබැයි සර් මේ වගේ බිස්නස් චීවරදාරියෝත් එක්කනම් ලගින එක සර්ට වටින්නෙ නැහැ අවංකවම...මේ සියල්ල දත් පිස්සෙක්
@Suresh2083820rangana
@Suresh2083820rangana Ай бұрын
Pin sidda wenawa ❤️❤️❤️
@hasinichamodi1355
@hasinichamodi1355 23 күн бұрын
❤️🥺🙏
@thusharanilanka3421
@thusharanilanka3421 Ай бұрын
❤❤❤
@gaminiweerakoon662
@gaminiweerakoon662 Ай бұрын
Vistara nam godak watinwa
@bsampathvinodperera7742
@bsampathvinodperera7742 Ай бұрын
🎉🎉
@shanifenadu1333
@shanifenadu1333 Ай бұрын
🎉❤
@mangalikagaudi6922
@mangalikagaudi6922 Ай бұрын
❤❤❤❤🙏🏽🙏🏽🙏🏽
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@chathurangamendis996
@chathurangamendis996 Ай бұрын
❤❤❤❤
@lakminithusharika3546
@lakminithusharika3546 Ай бұрын
❤💚💗
@manjushaa2451
@manjushaa2451 Ай бұрын
❤❤❤🎉🎉🎉
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk Ай бұрын
Suddo rata wate gihin ,lassana then bala ,winoda wela ,yanawa Namuth api ? Ma dakwa rata kaapu hora paalaka heththa, nisa api antha asaranai .salli nethiwa rata wate ,awidinna behe ne . Patta ,pajatha ,majara ,hora gal ,kabara heththa ,ape salli walin, sepa wahana wala, pawul pitin ,guard daagena ,yanakota ,api kaanu assata behe gena ,unge ujaruwa bala hitiya . Namuth api hithuwada ,ane me ape salline kiyala . Api harima niwata , moda jaathiyak . Pita rata wala ,niwes sewikawa enneth eyage wahanayen . Apiwa sooppu kala munta api dekata nemila wandina niwata jaathiyak .!
@sriyalathaarangala4670
@sriyalathaarangala4670 Ай бұрын
රටේ අනාගතය ට විශාල කැප වීමක් කල ඔබ තුමන්ලා කරනපැහෑදිලි කිරීමද ඉතාම අගනේය
@livebalance8334
@livebalance8334 Ай бұрын
අවසන් කාලේ හාමුදුරුවෝ බලංගොඩ ම ඉන්නවා කීවාම 😅😅
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 Ай бұрын
Tourism promote karanna
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo Ай бұрын
Apita.mawani.urumayak.labune.keseda.kiyala.soyaa.diyaw..niwanata.ae.pinama.athi❤
@KusumawathiArachchige
@KusumawathiArachchige Ай бұрын
Dahamata. Vagema. Ratatath. Adaraya. Karnataka. Kiyadena. Obavahanseta. Bohoma. Pin
@sandalikawya9367
@sandalikawya9367 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo Ай бұрын
Sri.lankeswara.ahaa.niridu.siw.gelayata.adipathi.mahaa.raavana.ge.desaya.i.me..balaw..bolaw.sihi.elaba.gena.hithanna.puluwan.un Hithapiya.w..❤
@iawije
@iawije Ай бұрын
හාමුදුරුවනේ badge සහ batch නිවැරදිව භාවිතා කරන්න.
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g Ай бұрын
ඒඋනාට ලංකාවේ හිටපු පාලකයෝ නිසා රට දුප්පත් රටේවටිනා ක්‍රමින් ප්‍රයෝජනයක් ගත්තේ නැ
@adalokaya4
@adalokaya4 Ай бұрын
හාමුදුරුවනේ දිව දෙකේ මිනිහෙක් ඔය, පරිස්සමින්. 🤕😶‍🌫
@nipunsathsara9153
@nipunsathsara9153 Ай бұрын
කො බන් වටපිටාව පෙන්නුවෙ නැනේ 😂😂😂😂
@arunasanjeewa5736
@arunasanjeewa5736 Ай бұрын
කටාර් රාජ්‍යයේ ඩෝහා ගුවන් තොටුපොලේ කෘතිමව හදපු වැසි වනාන්තරයක් තියෙනවලු කෘතිමව කුරුල්ලන්ගේ සද්දත් ඇහෙන්න හදල තියෙනවලු
@bakmaharangana
@bakmaharangana Ай бұрын
😅gota ge supporter
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul Ай бұрын
Suwapath wethwa!!!
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo Ай бұрын
Lankaawa.lookenma.uthum.rata.une...mekathamaa.sri.gothama.munidun.sri.siddhaartha..kumaru.janitha.una.siw.helaya.yakka.naaga.dewa..helayange.nijabima.hela.dewa. Helaya..jabudeepapa.kuru.deepa Mage.ratata.dhaladhaa.himi.sarana.i.saadu.saadu.saadu
@nuwanpriyadarshana1661
@nuwanpriyadarshana1661 Ай бұрын
හාමුදුරුවො මැදින් පනිනවනේ
@wwenew8667
@wwenew8667 Ай бұрын
Ape gama balngoda
@udaperera9945
@udaperera9945 Ай бұрын
සර් ට වැරදුනා. පාප මිත්‍ර සේවනය නිසා කීර්ති නාමය පලුදු වුනා.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ගිහි යාළුවෙක් හිටියෙම නැද්ද?
@FaniAttanayake
@FaniAttanayake Ай бұрын
අනේ සර් මේරටට මේක කතා කරන්න ම අවශ්‍යම මොහොතක්. මේ ගැනත් අවැසි අය දැනුවත් කරන්න. දනට අපේ රටේ තියන අක්කර ගණන් ලොකු ..පොල් රබර්..තේ.. සහ ස්වභාවික වනාන්තර ඉඩම් කොටස් කරට ප්‍රමෝට්කර කබානා සහ නිවාස වලට මනරම් පරිසර මවම්න් වැඩි ගණනකට විකිණෙන ඉඩම් එහෙම කෙරෙන එක් විශාල අපරාධ යක් නේද. අප නිෂ්පාදන සහ ස්වභාවිකත්වයට පලදායි ප්‍රදේශ. . ඒ නිසා ඒව රජයට සා ධාරන මුදලකට පවරන නැවත තේ පොල් . රබර් ප්‍රති නිෂ්පාදන සංවර්ධන ය කරන්න පුලුවන් නේද .දල දේශීය නිෂ්පාදිත යට රුකුලක් වෙයි.
@SunilSunil-t8y
@SunilSunil-t8y Ай бұрын
Swamin wahansa your darma is completely wrong when you explaining impermanence is the problem of all suffering not nesassry to be born as Buddha everybody knows it
@ChandarakanthiMenike
@ChandarakanthiMenike Ай бұрын
පහන් තුඩුව
@donacharlat6629
@donacharlat6629 Ай бұрын
❤❤❤❤❤❤❤anurata udaw kirimata idiripath wimagana godak sthuthi.
@madurapeiris8213
@madurapeiris8213 Ай бұрын
❤❤❤
@ShiromaAbesooriya-ut9xy
@ShiromaAbesooriya-ut9xy Ай бұрын
❤❤❤❤
@donacharlat6629
@donacharlat6629 Ай бұрын
❤❤❤❤❤❤❤anurata udaw kirimata idiripath wimagana godak sthuthi.
@jayanthiperera1261
@jayanthiperera1261 Ай бұрын
❤❤❤❤❤❤
@donacharlat6629
@donacharlat6629 Ай бұрын
❤❤❤❤❤❤❤anurata udaw kirimata idiripath wimagana godak sthuthi.
@samanthishyamalie-fp7jf
@samanthishyamalie-fp7jf Ай бұрын
❤❤❤❤
@chulaniasaliyakeerthisin-pz3yi
@chulaniasaliyakeerthisin-pz3yi Ай бұрын
❤❤❤❤❤❤
@samje9042
@samje9042 16 күн бұрын
❤❤❤
බුදුන් වහන්සේ ලංකාවට වැඩමකලාද? නැද්ද?
17:48
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН