Tissa Jananayake - Episode 200 | තාත්තගේ වටිනාකම දැනෙන තැන

  Рет қаралды 176,486

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 383
@nethmi2015
@nethmi2015 2 жыл бұрын
ඔහු අදටත් මට හමු වූ හොඳම හමුවීමයි "තාත්තා"❤️
@dilshankeegal4651
@dilshankeegal4651 2 жыл бұрын
U
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 2 жыл бұрын
තාත්තා
@larangarandaya872
@larangarandaya872 2 жыл бұрын
@@kanishkasenarathne7038 awadaneda illanne😂
@Photo_doctor
@Photo_doctor 2 жыл бұрын
@@kanishkasenarathne7038 උඹ වගේ අවජාතක නැතුව ඇති ඒ ළමයා 👍
@cmaxworth
@cmaxworth 2 жыл бұрын
@nethmi Same here ❤
@lakshmanniriella5003
@lakshmanniriella5003 2 жыл бұрын
මමත් තාත්තෙක් campus ගිය දරුවෙක් ඉන්න. තාත්ත ගැන කීදේට ඇස්වලට කඳුලු ඉනුව. වයසට යන්න යන්න තමයි තාත්තලාගේ වටිනාකම වැඩියෙන් දැනෙන්නෙ. Sir ට පිං දරුවන්ට දෙන සමාජ දැනුමට.
@asankalakmal8758
@asankalakmal8758 2 жыл бұрын
තිස්ස සර්ගේ හැම වීඩියෝවක්ම බලන අය ලයික් එකක් දාගෙන යමු..😀😀
@gunapalipeiris9986
@gunapalipeiris9986 2 жыл бұрын
ඔහු අද නැහැ.ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ.
@padminidissanayake129
@padminidissanayake129 2 жыл бұрын
හදවතට නොව ,බුද්ධියට පාර කියාදෙන නිහතමානී මිනිසා.. ජයවේවා ගුරුතුමනි...🌷🌷🌷🌷
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 2 жыл бұрын
💕💕💕💕💕💕
@chanal6695
@chanal6695 2 жыл бұрын
අනේ මගේ තාත්තා අද වෙනකොට අපි අතර නැහැ 😥😥😥 සර්ගේ පාඩමෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා දීර්ගායූෂ ලැබේවා බුදු සරණයි සර්ට❤️❤️❤️
@DanapalaGallage
@DanapalaGallage Жыл бұрын
❤❤ 🎉 මව් පිය ගුණ සුවඳ දරුවන් තුලින් විහිදෙයි ! ඔබ සැබෑ ගුණදම් දැනුම සමග දරුවනට ලබාදෙන වටිනා ගුරු පියෙකි !
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 2 жыл бұрын
අවසාන කොටස ගොඩක් සංවේදී.... තාත්තා ඕන වෙලාවට තාත්තා නැති උනොත්.... කොච්චර රස දෙයක් උනත් එයා නොකා අපිට ඉතුරු කරපු ... කොච්චර අමාරු කම් තිබුනත් ඒ කිසිවක් නොපෙන්වා වැඩ කරපු එයා.. ඉස්සර රජෙක් වගේ හැමෝම මෙහෙයවපු එයා... වයසට ගියාම .... ගොඩක් දුකයි... ඒත් සත්‍ය එයයි... ඇතිදා නොදැනෙන නැතිදා දැනෙන ඒ ආදරය ඔබයි අප්පචි ....🙏🙏🙏🙏🙏
@deepikakahandawala883
@deepikakahandawala883 2 жыл бұрын
දරුවන්ගේ දුකේදීත් සතුටෙදිත් නිහඬව කඳුලු සැලූ සොඳුරු මිනිසා "තාත්තා"❤️
@sudda124
@sudda124 2 жыл бұрын
සර්ගෙ අම්මටත් තාත්තටත් ගොඩාක් පින් ❤️🙏
@vodka1015
@vodka1015 2 жыл бұрын
nitharama mathak unaa pahugiya tikee
@buggati99
@buggati99 2 жыл бұрын
@@vodka1015 ei ubalage nedda sirge mathak wenne
@verginiekottehewage6191
@verginiekottehewage6191 2 жыл бұрын
අපේ දරුවන්ගේ පිනට පහළ වූ ගුරු පියාණනි ඔබ වැනි නිහතමානී මිනිසුන් ඉතා අල්ප ය ඔබ අපට අපේ රටට සම්පතක්. ඔබ නිදුක් නිරෝගී දීඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි. 💐💐💐💐💐
@nethummaleesha7147
@nethummaleesha7147 2 жыл бұрын
මම මාරම විදිහට respect කරන මගෙ ගුරුවරයා❤️❤️
@sisirakumara4465
@sisirakumara4465 Жыл бұрын
අනාගත පරපුරට මෙවැනි හරවත් දේෂන පවත්වන තිස්ස සර්ට නිදුක් නිරෝගීව ධීර්ඝායුස ලැබේවා.
@songlanka2702
@songlanka2702 2 жыл бұрын
මේ වගේ සමාජයට වැදගත් වීඩියෝ කරන්න.. අද අධ්‍යාපනය කියන්නේ පොතට පමණක් සීමා වෙලා තියෙන දෙයක් වෙලා... ඔබතුමා ඉන් එහාට ගිය ගුරුවරයෙක් විදිහට අපෙ ජීවිතයට වැදගත් දේවල් කියලා දෙනවා... ඔබ තුමාට පින් බුදු සරණයි!!
@Alexyyyy123
@Alexyyyy123 2 жыл бұрын
මේ පාඩමේ වටිනාකම කියලා නිම කරන්න බෑ..♥️
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මට මෙලොව දෙවියන් මගේ රත්තරන් තාත්තා සහ මගේ සුදු අම්මා යි. මා වෙනුවෙන් තාත්තා කල කැපවීම වලට සදා ආත්ම ගනනාවක් ණයගැතියි තාත්තේ දෙපානැමැද ආචාර කරමි. සර්ත් තාත්තා කෙනෙක් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@Sameeraindrajith96
@Sameeraindrajith96 2 жыл бұрын
එදා ඉදන්ම තාත්තාට තමයි වැඩියම ආදරේ ඒ උනාට හදිස්සි අනතුරක් වෙලා අපි වෙනුවෙන්ම 😣 දැන් මට තාත්තා නෑ. අදටත් හැම්දාටමත් මට හම්බුන හොදම යාලුවා මගෙ තාත්තා. දැනුම් විශ්වයක් එයාගෙන් ඉගෙන ගත්තු දේවල් බොහොමයි හැමදාටම ඒව මට වටිනව.. 😭❤️ ආදරෙයි තාත්තෙ
@viyasariyatv6023
@viyasariyatv6023 2 жыл бұрын
වැඩිහිටියන් පිළිබඳව අමතක නොවන මතකාවර්ජනය. විශිෂ්ඨයි . ජයෙන් ජයම වේවා සර්...
@upalidharmasri7287
@upalidharmasri7287 2 жыл бұрын
ඔබතුමාගෙ මෙවන් උපදෙස් ලබන සිසු පරපුර ඉතා වාසනාවන්තයි... ස්තූතියි ගුරැතුමණි... දීර්ඝායුෂ ලැබේවා...
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 2 жыл бұрын
අනේ මටත් ලැබුන නම් සර් ගෙ පන්තියෙ ළමයෙක් වෙන්න. තිස්ස ජනනායක කියන්නෙ ලෝකෙටම එක්කෙනයි බුදුසරණයි සර්..
@smartsciencefora272
@smartsciencefora272 2 жыл бұрын
hvhvvvh
@thilininipunika5982
@thilininipunika5982 2 жыл бұрын
තාත්තා කියන්නෙම මහමෙරක්...❤️❤️❤️❤️ අදටත් හමුවූ ආදරණීයම මිනිසා...❤️❤️❤️❤️
@siyamsader8659
@siyamsader8659 2 жыл бұрын
ජීවිතේ ගොඩක් තැන්වල "තාත්තා හිටියා නම් හොඳයි "කියලා හිතුන වරා අනන්තයි.......
@sujathafernando58
@sujathafernando58 2 жыл бұрын
ඔබතුමා කිව්ව හැම දෙයක්ම ඒ විදිහට ම කරා හිතුවා,විවාහ වෙලා දරුවා ලැබුණු පසු තමයි අම්මා තාත්තා අපිව හදන්න මොන තරම් මහන්සි වෙන්න ඇද්ද කියලා හිතුනේ, දැන් මගෙ පුතා හිතන් ඉන්නේ අපි ගොන් හරක් කියලා,,එයාටත් දවසක වැටහෙයි අපි ගැන.ඉතාමත් වටිනා පාඩමක් ජීවිතය ගැන, ඔබතුමා ට ස්තූතියි.
@යහපත්ජීවිකාව
@යහපත්ජීවිකාව 2 жыл бұрын
රාජමජ්ජ්ං සුප්ටිත්තං පීතු පාදං නමාමහං පියෙකු දරුවන් රජුන් මැද රජුන් තනන්නට වෙහෙසේ . එම පියට නමස්කාර වේවා
@urgsps
@urgsps 2 жыл бұрын
💙❤️සියලුම පියවරුන්ට උපහාරයක් වේවා
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මගේ ජිවිතේ "මුදුන් මුල"මගේ තාත්තා අම්මා.එයාලගේ වචනයක් වචනයක් ගානේ මම ඔවුන්ට "පින්"" දෙනවා .ඒ සෑම වචනයකම "පෙර දැක්මක්"තිබුනා.අද මම මෙහෙම ඉන්නේ ,මගේ රත්තරන් දෙමාපියන් දෙදෙනාට පින් සිදු වෙන්න උප උපන් ජාති දක්වා මගේම දෙමාපියන් වේවා .සර්ටත් ගොඩාක් පින්,.දැන් දරුවන්ට මේවා තේරුම් කර දෙනවාට.
@artbypencil7757
@artbypencil7757 2 жыл бұрын
අපේ ක්ලාස් එක 😙❤️ සර් එදා අසනීප වෙලා හිටියෙ ටිකක්😢😢😢...ඒත් පන්තිය කලා අපි වෙනුවෙන්ම😍🙏❤️...අපේ සර්ට බුදු සරණයි !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!! 🙏🙏🙏 ආයෙනම් අසනීප වෙන්න ඔට්ටු නෑ ඕං 😁❤️‍ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 жыл бұрын
ආදරණීය .දරැවනි.ගුරැතුමාව.ආදරයෙන්.රැක.ගන්න.හරිම.වසනාවන්ත.දරැවන්.ඔබලා
@lakyd1627
@lakyd1627 2 жыл бұрын
අනේ ඔව් . ඒත් අසනීප ගතියක් පෙන්නනෙම නැතිව ඉගැන්නුවේ🥹♥️
@artbypencil7757
@artbypencil7757 2 жыл бұрын
@@KalyaniChandra-gv9nw 🙏❤️🙏
@artbypencil7757
@artbypencil7757 2 жыл бұрын
@@lakyd1627 ඔව්...ඒකනම් ඇත්ත.❤️🙏
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
ඔව් ආයිත් අසනීප වෙන් නෑ. නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් සර්ට ලැබේවා 🙏 🌹 ❤
@manishacosta3886
@manishacosta3886 2 жыл бұрын
අදටත් මගේ පළවෙනි ආදරේ මගේ තාත්තා..... ජීවිතේ හමුවුන වටින ම පිරිමියා....❣❣
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
මගේ තාත්තා මගේ ආදරේ ❤ ගරුකරමි මම දෙපානැමැද හදපිරි සෙනෙහසින් . 🙏 සර් ගැනත් මට දැනෙන හැගිම ගුරුපියානනි කියාය. මගේ පියාටත් ගුරුපියාටත් නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@bawanthebawanthe2571
@bawanthebawanthe2571 2 жыл бұрын
නිහතමනී. කෙනෙක්. නම්. තිස්ස. සර් තමයි. 😊😊😇
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ගුරුතුමනි ,ඔබතුමාගේ දේශනය අහද්දි මට මතක් වුණෙත් මගේ තාත්තා .දැන් ජීවතුන් අතර නෑ. මහ මෙරකට දුක් ඉසිලූ ව මගේ පියා සෙනෙහස් ගග අමා රසය මගෙ පෙම්බර පියා දිවි ගමනේ මංපෙත හැදු මගෙ පෙම්බර පියා අම නිවනේ සැනසෙනු මැන මගෙ පෙම්බර පියා ගුරු පියතුමනි, ඔබතුමාට දිගාසිරි !
@samanthakumara2583
@samanthakumara2583 2 жыл бұрын
❤️❤️❤️
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
සර් කරන්නේ කවුරුත් නොකරන ජාතික මෙහෙවරක් 🙏🙏🙏
@sihinasihina1703
@sihinasihina1703 2 жыл бұрын
ලෝකයේ වෙනස් වීම ගැන පැහැදිලිවම උගන්වන විශ්වයේ සොදුරුම සොදුරු ගුරුවරයා.
@aw4360
@aw4360 2 жыл бұрын
Episodes 200 ම බලපු අය කෝ?
@gamingbeast7207
@gamingbeast7207 2 жыл бұрын
මම
@ravindumadusara2796
@ravindumadusara2796 2 жыл бұрын
මමත් 😌
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
දැන් තමයි මම ඒක බලන්නේ. 😀😀😂
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ඇයි මම ?🇱🇰👍🏾👌🏾 නොකඩවාම බලනව.
@sajagathchandana
@sajagathchandana 2 жыл бұрын
මමත් බැලුවා
@derangala
@derangala 2 жыл бұрын
දැන් තමයි සර් තාත්තාගෙ නියම වටිනාකම තෙරුම් ගත්තේ.තෙරැවන් සරණයි සර්
@rasikahemantha2897
@rasikahemantha2897 Жыл бұрын
සර්ට බූදු සරණයි අපිට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙන එකට බුදු දහමත් එක්ක කරන ඉගැන්වීම් වලට මම හරි කැමතියි
@nasliibrahim9941
@nasliibrahim9941 2 жыл бұрын
සර්ට බොහොම පින්. පොත්පත් වලින් එහාට ගිය අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙනවට,අද කාලෙ එහෙම අධ්‍යාපනයක් අත්‍යවශ්‍යමයි 🙏💐
@nimantharathnayaka6258
@nimantharathnayaka6258 2 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එක්කම මං බලනවා..අප්ලෝඩ් උන ගමන් ම ඒත් මේ විඩියෝව බලන්න හම්බ වුනේ අද ...තාත්තා ගැන හිතාන හිටපු දේවල් මතක් කලා...ඇත්ත ම ඇත්ත...ඇස්දෙකට කදුලු ආවේ ...😥😥😥එදා එයාගැන එහෙම හිතිලා කරපු දේවල් නිසා එයා කොයිතරම් හිත් වේදනාවෙන ඉන්න ඇතිද...මාත් දැන් තාත්තා කෙනෙක් ...මගේ දරුව ගැන කල්පනා කරද්දි ඒ විදියටම එයත් මං ගැන හිතන්න ඇති...ආදරේ හංගගෙන දුන්නු ආදරේ මහ මෙරටත් වඩා වැඩියි....😥😥ගොඩක පිං මතු පරපුරට මේක තේරෙන භාශාවෙන් කියලා දුන්නට...🙏🙏🙏🙏
@wildlifesrilanka8296
@wildlifesrilanka8296 2 жыл бұрын
1 st comment බුදුසරණයි සර් තවත් මේවගේ වීඩියෝ දාන්න දීර්ඝායුශ ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා අපේ සර්ට🥰😍
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 жыл бұрын
ආදරණීය .ගුරැතුමා.ඔබතුමාගේ න්.ඉගෙන.ගන්න.දරුවන් .ගොඩාක්.වසනාවන්තයි.තෙරැවන්.සරණ යි.
@ranjanimalkanthi3768
@ranjanimalkanthi3768 2 жыл бұрын
මම කව්ද කියලා සොයා ගැනීමට උත්සාහ කරගෙන යනවා දැනුවත් කරාට ගොඩක් පිං ගුරු පියාණනී තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
මුළු රටටම දැණුම බෙදන ලංකාවේ අරුම පුදුම එකම ගුරුවරයා...👍👍👍
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@monikakumari8153
@monikakumari8153 10 ай бұрын
අනෙ සර් මම අම්මා කෙනෙක් ඒත් මේ වැඩ සටහන බලනවා. ඔබතුමාට බොහොම ස්තුතිය, පින්
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
කොච්චර හරවත් ද,රසවත්ද ඔබතුමා ගෙ ඉගැන්වීම් 🙏 තෙරුවන් සරණයි෴ දීර්ඝායු වේවා සර්,🙏
@asankarajakaruna95
@asankarajakaruna95 2 жыл бұрын
මට හිතෙනවා අපේ සර් පෙර ආත්මෙක රජෙක් වෙලා ඉදලා ඇති.... මොකද !!! සර් කියන දේ අපි පුදුම විදියට පිලිපදිනවනේ.....අහනවනේ....අපි පුදුම ආදරයක්නෙ සර් ට තියෙන්නේ..... කොච්චර කීවත් සර් ගෙ ගුන කියවලා අවසන් කරන්න බෑ.....
@charith013
@charith013 2 жыл бұрын
No need too many words to explain or understand who Tissa Jananayake is, just one word, an *Icon*
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
සර් වීඩියෝ එක බලන්න කලින් මේ comment1 දාන්නෙ..වීඩියෝ 200 පුරා මුල සිට හිටපු කෙනෙක් විදියට අපි ඔබතුමා ගෙන් ලබාගත් දැනුම ඉතා විෂාලයි..ඔබට බොහොම ස්තූතී..🙏
@roshansef276
@roshansef276 2 жыл бұрын
සර් ඔබතුමා කියන්න කතාව ඇත්ත තමයි අපිට ජවිතේ තේරේන්න 30 පනින්න ඔනේ සිතාන්නට යමක් ඔබතුමා තේරැවන් සරණයි ❤❤❤
@kuwaitenjoylife2727
@kuwaitenjoylife2727 2 жыл бұрын
අදටත් මට හමූ වු හොදම හමුවීම සීයතාත්තා
@chamarasubodhathenuwara989
@chamarasubodhathenuwara989 2 жыл бұрын
සර්ත් හොඳ තාත්ත කෙනෙක් ඔබේ දරුවන්ට වගේම ඉගෙන ගන්න දරුවන්ට..💝
@asankaweerakoon4137
@asankaweerakoon4137 2 жыл бұрын
සර් තාත්තා නැති වෙලා..අවුරුදු 2 යි...!තනියම තීරන ගන්නකොට,ජීවිතේ ට එන ප්‍රශන වලදි..මගෙ තාත්තත් හිටියනම්..!ජීවිතේ තනි නොකරපු එකම ♥️
@wasanthakumarasiri6533
@wasanthakumarasiri6533 2 жыл бұрын
සර්ගේ video 200ම මම බැලුවා ගොඩක් වටිනා දේවල් ජීවිතේට එකතු කර ගත්තා.තෙරුවන් සරණයි
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 2 жыл бұрын
තෙරුවන් සරණයි . ඔබ තුමාට බොහොම පින් දරුවන්ට මේ දේවල් පහදා දෙනවාට 🙏
@palithahemapalasilva9017
@palithahemapalasilva9017 2 жыл бұрын
හදවතටයි බුද්ධියටයි ආමන්ත්‍රණය කිරීමට සමත් ජන නායක සර්...සුබ පැතුමි......මම සීය කෙනෙක්..!
@sasankapradeep1905
@sasankapradeep1905 2 жыл бұрын
දැනුම හා ජීවිතය කීයා දෙන ඔබට තෙරුවන් සරණයි !!!! අසාවෙන් බලන්නෙ ගන්න දෙවල් ගොඩායි. 🙏🙏
@mopmop178
@mopmop178 2 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා ඔබතුමාට
@nipunsandeepa9176
@nipunsandeepa9176 2 жыл бұрын
ගොඩක් දේවල් ඇස් දෙකට දැක්කත් අත්දැකලා කෙලවෙන්නම ඕනෙ මතක හිටින්න ඉගෙනගන්නනම්❤️💫
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 2 жыл бұрын
Episodes 200ma baluwa Thanks Sir.
@susilgunaratne4267
@susilgunaratne4267 2 жыл бұрын
To that important list of mental achievements I can add further two for the completeness. 1) Knowledge 2) Understanding 3) Intelligence 4) Maturity 5) Wisdom. In our life during any Self - Image change it's quite natural to feel uselessness of the things that have been familiar to us. So during the transition period of childhood to adulthood we see everything around us as OLD & need to change. This's because we are changing internally, our psyche feels new world around us.
@dilshanaranga9726
@dilshanaranga9726 2 жыл бұрын
සර්ගේ හැම වචනෙකින්ම අපිව යොමු කරන්න හදන පැත්ත ගොඩක් දුරට වැටහෙනවා...☸☯ බන පදයක් අහනව වගේ මාරම සතුටක් හිතට දැනෙන්නේ ☺❤...නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!! 🙏🙏🙏🙏
@anuradhabandara1938
@anuradhabandara1938 2 жыл бұрын
මිහිපිට දෙවිවරු වන් ඔබතුමා වැනි උතුම් මිනිසුන් අප සමාජයේ තවත් වැඩි වැඩියෙන් බිහිවේවා.නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබතුමාට.තෙරුවන්සරණයි ..
@wasanthakumarasiri6533
@wasanthakumarasiri6533 2 жыл бұрын
ආයෙත් Bio science කරන්න හිතෙන තරම් සර්ගෙ දේශනා සිත්ගන්නාසුළුයි.C1 S2 reshalt එකකින් නැවත උ පෙල කරන්න අවස්ථාව තිබියදීත් මා හට නවතින්න සිදු වූයේ නිසි මග පෙන්වීමක් නොමැති නිසාවෙනි. වර්තමානයේ දරුවන්ට සර්ලා නිසා ඒ අවස්ථාව උපරිම ලැබිලා.දරුවන්ට ජීවිතය ජයගන්නට මාර්ගය පෙන්වා දෙන සර්ට මාගේ ගෞරවය පුද කර සිටිමි.තෙරුවන් සරණයි.
@universalmusic2056
@universalmusic2056 2 жыл бұрын
since I was born ,he and she were her. Though we love the moon and think about it thousand times it doesn't hear our voice. We often see the moon but we can never touch it to feel how beautiful it is. There are some people who can describe the moon as they have heard about it but they have never seen it. Sir, thank you very much for bringing us very valuable lessons to our lives. MAY THE NOBLE TRIPLE GEM BLESS YOU, SIR.
@shalaswork5301
@shalaswork5301 2 жыл бұрын
I don't have words to describe what you are giving to the younger generation. 🙏🏼 Sir....nominate for the presidential election....you are the LEADER we need.
@madumaliananda6885
@madumaliananda6885 2 жыл бұрын
තාත්තා නැති වෙලා මේ අවෘද්දට අවෘදු 18 යි.මගේ අවෘදු 25 ක ජීවිතේ තාත්තා මම එක්ක හිටියෙ අවෘදු 7 යි.නැති වෙච්ච දවසෙ ඉදන් අද වෙනකං අනේ අපේ තාත්තා හිටිය නම් කියල හිතිච්ච වාර අනන්තයි අප්‍රමානයි.ඒ තරම් තාත්තාගේ ආදරේ ,රැකවරනයේ අඩුව දැනෙනවා😔😔😔
@nuwanwithjapan537
@nuwanwithjapan537 2 жыл бұрын
素晴らしい!!!
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
දත් වැටෙන වයසටත් ආවා..මේ තරම් විස්තරයක් දැන ගත්තේ අද...
@shashediri544
@shashediri544 2 жыл бұрын
හරියට හරි සර්.සිද්දාර්ථ කුමාරයත් ගිහි ගෙය හැර ගියේ වයස 29 .ඒ කියන්නේ ජීවිතේ ගැන තනි තීරණයක් ගන්න පුළුවන් නියම වයස.
@urphysics2024
@urphysics2024 2 жыл бұрын
සර්ගෙ කතා වලට දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥲❤️
@ayeshateacher8227
@ayeshateacher8227 2 жыл бұрын
My super hero is my "Appachchi " මගේ ලෝකේ සුපිරි වීරයා "මගේ අප්පච්චි "❤ අදත් මං ගෙදර ඇවිත් මගේ අත් දෙකෙන්ම කෑම හදලා, අත් දෙකෙන් ම පිළිගැන්නුවා .. මගේ දෙමුපියන් මං වෙනුවෙන් කල කි දේට, මට ණය ගෙවන්න බැ.. 😭එත් මට පුළුවන් උපරිමයෙන් මම එයාලව බලාගන්නවා 💪
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 2 жыл бұрын
මමත් එහෙමයි මිත්‍රයා
@nirmaltharindu5741
@nirmaltharindu5741 2 жыл бұрын
❤❤
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
I.have.no.enough .wards to.thank you .much obliged .theruwan saranai .
@vishmiprabhaya5427
@vishmiprabhaya5427 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්...තෙරුවන් සරණයි...!🙏🙏🙏
@nishaninanayak3843
@nishaninanayak3843 2 жыл бұрын
මං දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි. මගේ තාත්තාගේ වටිනාකම , එයා මගේ ලඟ නැති අඩුව තදින්ම දැනෙනවා. ඒක පුරවන්න කාටවත් බෑ 😭😞😞❤
@oshanviranga5673
@oshanviranga5673 2 жыл бұрын
Thank u sir 👊👊.මේ විඩියෝ එකට නම් . මෙක තමයි තාත්තා ගැන හොඳම විග්‍රහය 😍😍💪💪❤️‍🔥
@binuriwickramasinghe578
@binuriwickramasinghe578 2 жыл бұрын
Mage ammatai thaththatai me lokaye siyaluma sathwayntai mage wishwa shakthiye balayen niduk nirogee sampaththiyama labewa
@chamarakavinda7293
@chamarakavinda7293 2 жыл бұрын
තාත්තා ගේ ආදරේ මට අදටත් තේරෙන්නෑ.ඒක සර් කියනවා වගේ හරි පුදුම දෙයක්... වෙලාවකට හිතෙනවා මම හෙන අවාසනාවන්ත පවුකාරයෙක් කියලාත්.කැම්පස් එකේ අවසාන අවුරුද්ද තුල මම ඉන්නේ. අපිට දැනුම බුද්ධිය තිබ්බට ඒ ghanaya නෑ තවම. ජිවීතේ හරය කියාදෙන එකම පුද්ගලයා තාත්තා තමයි.
@samanthaalwistravelwithalo8905
@samanthaalwistravelwithalo8905 2 жыл бұрын
මම Episode 200ම බැලුව වගේම 200 ම Download කලා.... 😜🥳🥰💖💞💝💕 ලොකු දැනුමක් ලබා දුන්නට, ඔබට ස්තූතියි සර් 🙏
@chamodijayakodi6083
@chamodijayakodi6083 2 жыл бұрын
සර් , යම් කිසි කියන්න භාවිතා කරන ආකර්ෂණීය වචන නිසා ම ඒ හැම දෙයක් ම හොඳින් ජනගත දෙනවා. ඒ වගේ ම ඒ ඒ අවස්ථාව ට ගැළපෙන සර් සර් ගෙ අභිනයත් ඉතා ම අපූරු යි.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ඉතාම හොද පාඩමක් තෙරැවන් සරනයි
@anusharandeniya8163
@anusharandeniya8163 2 жыл бұрын
සර්ගෙන් මුළුමහත් සමාජයටම මහගු සේවයක් වෙනවා. මමත් primary teacher කෙනෙක් විදිහට සර්ගෙ video වලින් දැනුම ලබන කෙනෙක්. තෙරුවන් සරණයි
@pushpawattage3345
@pushpawattage3345 2 жыл бұрын
Still searching and watching 😊❤ I am not sure I covered all his episodes but love to watch and learn something daily ❤
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
අපේ ගොංකම පේනවා සර්ගෙ වචන දහයක් ඇහුවම.............🙏🙏🙏
@dharshakawijesuriya7158
@dharshakawijesuriya7158 2 жыл бұрын
හැමතැනම දත් මේ දවස්වල.. මුතුගල සර්ගෙනුත් දත් පාඩම බලාගෙන මෙහෙත් දත් පාඩම් කරලා යනවා.... OL ලියන්න 😉😂
@universebeauty123
@universebeauty123 2 жыл бұрын
proud of you my dear sir💖 🙏💐
@pathmaranjani4389
@pathmaranjani4389 2 жыл бұрын
මගෙ හොඳ ම යාළුව මගේ තාත්තා.තෙරුවන් සරණයි
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 2 жыл бұрын
Sir බඩ එහෙම වැඩී දැන් හොදේ 😊😊😊
@pushibandara8561
@pushibandara8561 2 жыл бұрын
ඔබතුමා උගන්නන විදියට මතක හිටිනවා. නිදිමත නැහැ. හැම පාඩමක් අතරේම, ජිවිතයට ආදර්ශයක් පහදලා දෙනවා. දෙමාපියන් ටවත් පහදලා දෙන්න බැරි විදියට.සමාජයේ ජීවත්වන ආකාරය පිලිබදව. මේවා මිල කරන්න බැහැ. ඔබතුමා ගුරුඋතුමෙක්. ඔබතුමගේ මේ ශක්තිය (මෙලොව සත්‍යය )උතුම් නිවන අවබෝධ කර ගැනීම පිණිසම වෙත්වා 🙏🙏🙏
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
මටත් තාත්තගෙ වටිනාකම තේරෙන්නෙට කාලයක් ගත වුනා.
@sachin_Jeykar
@sachin_Jeykar 2 жыл бұрын
කමෙන්ට් එකක් දාන් නැතුව ගියොත් මන් කුහකයෙක් වෙනවා. ඒ නිසා. Thank you sir ❤️🙏
@sujeewashyamalee
@sujeewashyamalee Жыл бұрын
හැම වචනයක්ම අර්තථවත්
@damayanthadodamwala1571
@damayanthadodamwala1571 Жыл бұрын
Thissa sir dana hama video ekakma wadagath. Balana hamoma thissa sirta dmau like ekak 😊😊😊😊
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 2 жыл бұрын
I believe that we cant get this knowledge from anyone. except from you sir.your explanation of anything is fully accurate.
@basilfernando427
@basilfernando427 Жыл бұрын
Hari de Hari widihata kiyaladena soduru guruwaraya.oba pamani.Theruwan Saranai.
@chamodijayakodi6083
@chamodijayakodi6083 2 жыл бұрын
තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා !!
@thuruliya
@thuruliya 2 жыл бұрын
Oba nam ,,,දිසා පාමොක් ම. තමයි🙏🙏🙏🙏
@jvsanjeewakumara8691
@jvsanjeewakumara8691 2 жыл бұрын
Mama sir ge hema video ekakma balala tiyenawa.godak hodai.
@nasliibrahim9941
@nasliibrahim9941 2 жыл бұрын
මේ මාසෙ 29 වෙනිදට මට තාත්තා නැති වෙලා අවුරුදු 32ක් වෙනවා. අදටත් තාත්තා නැති අඩුව මට මහමෙරක් තරමට දැනෙනවා.සංසාරයක් ගැන මගෙ විශ්වාසයක් තියෙනවා,බැඳීම් වලට මම කැමති නැති නමුත් මේ ආත්මෙදි වගේම ඉදිරි ආත්ම වලදිත් හොඳ කළ්‍යාන මිත්‍රයෙක් විදිහට එයාව මට මුණ ගැහේවා කියල ප්‍රාර්ථනා කරනවා 😔
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Well said. Thank you for teaching life to these children. Not only biology. Only very few can talk to these young children like you.. Wish you all the courage to do good things. Please stay away from these politicians. You are a great teacher who can teach both A/L subject and life.
@dilsenavirathna5960
@dilsenavirathna5960 2 жыл бұрын
Ayubowewa....Thank You Sir Really.... Really.... Really.... Awesome your way of explaining the reality of the youth and it's true existence and their capabilities as young children in this area & unfortunately the youth in this area, has developed high egoism about oneself with all the technology & immense social media facilities without any physical activities like sports dance drama anything entertaining once physical body using it in this globe, keep up that Amazing teaching techniques wish you all long life with good health mentally and physical to all the teachers in the globe like you🇱🇰 (" knowledge of deep thiruvadi philosophical attitude's") Cheers, 🇱🇰✌🌍👊 Namo Buddhaya....👌🙏🙏🙏🙏
@priyanthavithanage4065
@priyanthavithanage4065 2 жыл бұрын
බොහොම ස්තුති සර් .
@channaholidays7198
@channaholidays7198 2 жыл бұрын
thank you sir, mata mage thaththa mathak una .eth ada ohu naha.mage thaththata nivan suwa athweva.obata budusaranai Thissa sir.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 249 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 163 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 31 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 01 - 12 - 2024
Siyatha News
Рет қаралды 1,9 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 249 МЛН