No video

Tissa Jananayake - Episode 270 | ‍ඔබෙත් කොන්ද රිදෙනවද?

  Рет қаралды 386,330

Tissa Jananayake

Tissa Jananayake

4 ай бұрын

Tissa Jananayake - Episode 270 | ‍ඔබෙත් කොන්ද රිදෙනවද?
---------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
මෙය උසස්පෙල ජීව විද්‍යාව සිසුන් වෙනුවෙන් සිදුකල දීර්ඝ දේශනයක් සංස්කරණය කර සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සැකසූ විඩියෝ පටයක් බව කරුනාවෙන් සලකන්න.
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 554
@chamisdrums
@chamisdrums 4 ай бұрын
මේ කතාවෙ ගොඩක් වැරදි තියනවා... තමන් දන්න නැති දේවල් කියද්දි පරිස්සම් වෙන්නෝන..
@Shawenx
@Shawenx 4 ай бұрын
උබ දැන් කලින් Comment එකේ මුතුගල ගොන් කියලා මේක හරි වගේනේ කතා කරේ. දැන් මොකද වෙලා තියෙන්නේ. මේ කතාව වැරදියි කියලා කියන්නේ කාගෙන් අහලද?
@praveenjananjaya1573
@praveenjananjaya1573 4 ай бұрын
වැරැද්ද කියලා දෙන්න... තමන්ගේ දැනුමෙන් හරි මොකක්ද කියලා
@rio_zia
@rio_zia 4 ай бұрын
මොනවද මචං වැරදි දේවල්ටික. අපිටත් දැනගන්න කියන්න පුලුවන්ද?.😮😮
@tharakamadushan_official
@tharakamadushan_official 4 ай бұрын
මෙයා දැන් විශේෂඥ වෛද්‍ය..😅
@chamisdrums
@chamisdrums 4 ай бұрын
@@praveenjananjaya1573 UFR ekaka organisms walata wada Pus cells thama mulin balanne
@maanaya999
@maanaya999 4 ай бұрын
ගුරුවරයෙක් ලෙස මෙලොව පහළ වූ දෙවිවරයෙකි, තිස්ස සර්..
@malindupamodya1682
@malindupamodya1682 4 ай бұрын
සර් තමා මම දැකපු සොදුරැම ගුරුවරයා සර් මම හරිම අදරේයි සර් මහා දැනුම් සාගරයක් සර් ඇත්තම වෛද්‍යවරැ දහස් ගණනක් බිහිකර මහා ගුරැ ❤❤❤❤❤❤පියවරයේක්
@HvkMilan
@HvkMilan 4 ай бұрын
1976316
@sumudusagarika3936
@sumudusagarika3936 4 ай бұрын
සර් දියවැඩියා ස්නායු රෝගයටත් ප්රතිකාර කරනවද
@subag296
@subag296 4 ай бұрын
Doctor nilipul perera inna hospital mokadda sir
@madhawaperera5804
@madhawaperera5804 4 ай бұрын
@@subag296echanelling hari Doc990 site eken search karala balanna. Eke okkoma wisthara labei.
@heshteach8212
@heshteach8212 4 ай бұрын
​@@subag296 Lanka hospital Colombo 5
@n.n.8402
@n.n.8402 4 ай бұрын
ජීවිත කීයක් බේරෙයිද මේ වීඩියෝ එක නිසා. සසර වසනා තුරා ලෙඩ දුක් කරදර නොම වේවා 🙏
@manjushaa2451
@manjushaa2451 4 ай бұрын
අනිවාර්යයෙන් 🎉🎉🎉🎉
@dilhaniphalawathagee6712
@dilhaniphalawathagee6712 23 күн бұрын
සර් තේරුම් කරනවා හරි පැහැදිලියි මගේ පුතා ක්ලාස්ආවේ ඔබ ලගටයි පුතත් මාත් ඔබ‍ට ගොඩක් ගරු කනවා සර් බුදු සරණයි
@RAVANA724
@RAVANA724 4 ай бұрын
වටින දැනුවත් කිරිමක්. සමහර දොස්තර මහාතුන්ටත් ඉගන ගැනිමට යමක් ඇතැයි මා විශ්වාස කරමි
@vjvvhavec9089
@vjvvhavec9089 3 ай бұрын
සර්.නියම.ගුරුපියෙක් .මම දැකපු..සොඅුරුම.ගුරු .පියෙක්.ජේසු..පිහිටයි..🙏
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 4 ай бұрын
බුද්ධිය ඉහළින් ම තියෙන උගත් මනුසයා හරිම වටිනවා බුදු සරනයි
@harshaediri837
@harshaediri837 3 ай бұрын
මේ වීඩියෝ එක නිසා මම ගොඩක් දැනුවත් වුණා. ස්තුතියි
@dissakumari1875
@dissakumari1875 4 ай бұрын
සර්ට තුණුරුවන් සරණින් නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏 .❤️
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 4 ай бұрын
ඇත්තටම අද කොන්දෙ අමාරුව හැදිලා ඉඳන් මේක බැලුවෙ. ස්තුතියි සර්
@j.c.dissanayake382
@j.c.dissanayake382 4 ай бұрын
දකුණු පලාතේ දරැවන්ටත් සර්,දුර කතර ගෙවාගෙන ඇවිත් පන්ති කරනවා බොහො පින්,සර් ඇතුළු පව්ලේසැමට තෙරැවන්සරණ ,⁣සතරවරම් දෙවිරැකවණ ලැබේවා පතමි.
@kanthiranatunga4865
@kanthiranatunga4865 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි සර්. හොද දැනුවත් කිරීමක්. දීර්ගායු වේවා!!! නිදුක් වේවා!!! නිරෝගී වේවා.!!! තෙරුවන් සරණයි ඔබතුමාට.!!🙏🙏🙏
@rjlasantha3858
@rjlasantha3858 Ай бұрын
ඔබතුමා දෙවියන් මෙලොවට දුන්නු තියාගයක් කියලා හිතෙනවා .දොස්තර මහත්තයෙක් නොවී ගුවරයෙක් උනු නිසා අපිටත් මේ වගේ පාඩම් ඉගෙනගන්න පුලුවන් උනා.ඔබ තුමා නිදුක් වේවා නිරෝගි වේවා .දිර්ගයු වේවා.
@user-zq9gc7xp4t
@user-zq9gc7xp4t 3 ай бұрын
මගෙ දුවට සර් කිවුව කොදු ඇට පෙලේ ඩිස්ක් එකක් පැනලා දරුණු වේදනාවක් විදිද්දි ලන්කා හොස්පිටල් එකේ ප්‍රසන්න ගුනසේන ඩොක්ටර් හදිසි ඔපරේශන් එකක් කරලා සම්පූර්නයෙන්ම සුව කලා.මිහිපිට දෙවියන් දැක්කෙ එතුමාගෙන්.නමටම ගැලපෙන මනුස්‍යත්වෙන් පිරි කෙනෙක්.දීර්ගායුශ ලැබේවා එතුමානන්ට
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 4 ай бұрын
අපේ ඡීවිත වලට ඔබතුමාගෙන් ගතහැකි දැනුම බොහෝයි... ඔබතුමාට බොහෝම පිං...
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 4 ай бұрын
සර් හැමදාම දාන්නේ හරිම වැදගත් දේවල් .චිරාත් කාලයක් මේ සේවය කරන්න ලැබේවා
@avishkarathnayake3935
@avishkarathnayake3935 4 ай бұрын
වර්ණාන්ධතාවය පිළිබද වීඩීයොවක් ඔනිමයි සර් please sir❤
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 4 ай бұрын
සර් කියපු දොස්තර වරු මගේ මව් බිමේ වැඩි වැඩියෙන් බිහි වේවා. බුදුසරණයි ❤️❤️❤️🌹🙏👍
@malshaherath4438
@malshaherath4438 4 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ තුමාට ,,,,,,,,
@rmyrj8585
@rmyrj8585 4 ай бұрын
එම තුමා මේ කරනා සේවය ඉතා විශිෂ්ඨයි.නිදුක් නිරෝගී සුවය ලැබේවා.සසර වසනා තුරුම.❤❤❤
@vidulidulla4339
@vidulidulla4339 4 ай бұрын
ඔබතුමාගෙ සුන්දර නිවැරදි පැහැදිලි කිරීම වෙනුවෙන් බොහොම ස්තූතියි.බොහොම පිං..... නටන්න නම් බැරි බව අපි දන්නවා. කමක් නැහැ හොද ගුරුතුමෙක්නෙ❤❤❤❤❤❤❤
@user-wg6tw6iv4h
@user-wg6tw6iv4h 4 ай бұрын
සර් කියන කතාව හරියටම හරි , මොකද මටත් කකුලේ අමාරුවක් ආවා මම Doctor කෙනෙක් මුණ ගැහුනා .ඔහුත් ඔය විදිහටම මාව පරීක්ෂා කලා .ඔහුගේ අවසන් නිගමනය උනේ කකුලේ නෙවෙයි කොන්දෙයි අවුල කියා .මොනම ආකාරයටවත් බර ඔසවන්න එපා කීවා .සර් සර්ට බොහෝම පිං මේ සමිබන්ධව දැනුවත් කලාට. ❤❤
@user-et5dr5bx4d
@user-et5dr5bx4d 4 ай бұрын
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා නිදුක් නීරෝගී සම්පතිය ලැබේවා දීර්ඝායු වේවා අපෙ සර්ට ...
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@manelperera6670
@manelperera6670 4 ай бұрын
අදත් දැනුම ට දෙයක් දුන්න ඔබ තුමා ට බොහොම ස්තුතියි
@laijayam6732
@laijayam6732 4 ай бұрын
සර් සුභ අලුත් අවුරුද්දක් වේවා!සර් වගේ සොදුරු මිනිසෙක් අපේ දැනුමට යමක් එක් කරනවාට ඔබතුමාට පිං
@diksansamarasinghe3537
@diksansamarasinghe3537 4 ай бұрын
සර් මේකනම් මාරම වටින වීඩියෝ එකක්.ප්‍රශ්නෙ අහපු කෙනා නිසා තමයි ඒක දැනගන්න උනේ.දෙන්නටම ස්තුතියි ..
@rohsanmudannayake7715
@rohsanmudannayake7715 4 ай бұрын
සර් ඔබ තුමා මෙ උතුම් රටෙ වද්‍යවරයෙක් උනානම් මෙ අහිනසක දුප්පත් ජනතාව බොහොම සතුට්න් කල් ගෙවයි කියලා මට සිතෙ ඔබ සියළු දුකින් අතම්දෙවා තෙරැවන් සරන වෙවා ❤
@p.asrangith1570
@p.asrangith1570 4 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා සර්ට.නිදුක් නීරෝගී දීර්ගායුස ලැබෙවා
@shamilawarnakulasuriya4437
@shamilawarnakulasuriya4437 4 ай бұрын
ළමයි හිනා උනාට මොකද ඔය ලෙඩේ හැදුනොත් දිවි තොර ගන්න වේදනාව යටයි ඔය වේදනාවට.. 😢😢
@suranjideepika1973
@suranjideepika1973 4 ай бұрын
Ow mata mathak weddith baya hithenawa..giye Mase surjaury eka kala...
@supunchandana9711
@supunchandana9711 4 ай бұрын
හරියටම හරි. මගෙත් කොදුඇටපෙලෙ පුරැක් දෙකක් ඈත්වෙලා මාරම විදියට රිදෙනව😢 ඒ වෙිදනාව කියන්න තේරෙන්නෙ නෑ...😢😢😢
@samarakoonamg7703
@samarakoonamg7703 Ай бұрын
ලමයි හිනාවෙන්න ඇත්තෙ චුරු පනිනවා කීව වචනය නිසා වෙන්න ඇති
@SmartAttitudelk
@SmartAttitudelk 4 ай бұрын
Science ඉගෙන ගත්තේ නැති අපිටත් Science ඉගෙන ගන්න හිතෙනවා 😊❤
@Manaya10
@Manaya10 4 ай бұрын
Science epa wela hitiye sir ge video balala science walata Patteta asa hituna ❤
@kumudiniwijewardena4126
@kumudiniwijewardena4126 4 ай бұрын
මගේ මහත්තයත් මෙතුමා ගාවට ගෙනිච්චා.එතුමා සර් කිව වගේම ආයුබෝවන් කියල පිළි අරගෙන අපිව වාඩිකරවල හිටගෙනම තමයි විස්තර කතාකලේ.හරිම ගුනයහපත්.බෙහෙතුත් ඒවගේමයි. සර් වගේම එතුමත් මිහිබට දෙවිවරු.බුදුසරනයි ඔබ දෙපලටම.🙏🙏
@tharangarajapaksha6677
@tharangarajapaksha6677 Ай бұрын
@sameerasmr6217
@sameerasmr6217 4 ай бұрын
Dr.Nilupul Perera. 🎉 ස්තුතියි තිස්ස ජනනායක ගුරුතුමා mathematics කළ අපිටත් ප්‍රයෝජනවත් 👏🙏🏻💚
@randikalakmal3344
@randikalakmal3344 4 ай бұрын
මේ ඩොක්ටර් ඉන්නෙ කොහේද
@heshteach8212
@heshteach8212 4 ай бұрын
​@@randikalakmal3344 Lanka hospital Colombo 5
@janajana7879
@janajana7879 3 ай бұрын
දළදා සමිදුගේ පිහිටඊ සර්ට 🙏🏾
@anomadesilva6712
@anomadesilva6712 4 ай бұрын
තෙරුවන් සරණයි සර්ට. දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏🙏.
@inojaperera8225
@inojaperera8225 4 ай бұрын
තිස්ස සර් සුභ අලුත් අවුරුද්දක් වේවා❤️❤️❤️ නිදුක් නිරෝගී සුවයම ලැබේවා ❤️❤️❤️ තෙරුවන් සරණයි ❤❤❤
@sameeramadurangajayasundar5521
@sameeramadurangajayasundar5521 Ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක්.ඔච්චර දැනුම් තේරුම් තියන සර් මහින්දට කඩේ ගිහින් හොරුන්ට කඩේගිය එකට දුකයි.
@user-ze5zw2xs1y
@user-ze5zw2xs1y 3 күн бұрын
ඒක සර්ගෙ කැමැත්ත .. ජෙප්පො රනිල් එක්ක එකතුවෙලා මහබැංකුවත් හොරා කෑව දැක්කෙ නැද්ද .. ජෙප්පො රනිල් එක්ක එකතුවෙලා මහින්ද වගේ දෙගුණයක් ණය අරගෙන හොරා කෑව මිසක් කරපු දෙයක් නෑ නෙ . රටේ රාජ්‍ය සම්පත් විකුනගෙන කාලත්.. මහින්ද ණය අරගෙන යුද්ධය ත් කරලා අධිවේගී මාර්ග හදලා වරායවල් හදලා ගුවන් තොටුපලවල් හදලා විදුලි බලාගාර ක්‍රීඩාන්ගන හදලා හොරකමුත් කලාලු .බැලුවම ජෙප්පො රනිල් එක්ක එකතුවෙලා ණය අරගෙන සේරම හොරා කෑවද😂
@athulathmudaligesiriwardan5616
@athulathmudaligesiriwardan5616 4 ай бұрын
Doctor කෙනෙක් උනානම් first class Doctor කෙනෙක් තමයි.. ඒත් මම හිතන්නෙ මේ යන ක්‍රමය හොඳයි..Doctor කෙනෙක් ලඟට ගියත් මේ වගේ ලෙඩ ගැන කියල දෙන කෙනෙක් මම දුටුවේ ටික දෙනයි..මේ දැනුමට සමාන වූ අය ටික දෙනෙක් හරි හිටියනම් අපි ගොඩ....
@manjushaa2451
@manjushaa2451 4 ай бұрын
👍👍😘😘🙏🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 ай бұрын
පවූලේම ගුරුවරයා හා උපදේශකවරයා...🙏
@kentetho731
@kentetho731 4 ай бұрын
මම හිතන්නෙ මෙතුමා ව්‍යිද්‍යවරයෙක් නොවුනෙ අපේ දරුවන්ගෙ ඇස් පාදන්නම වෙන්න ඇති.. නිදුක් නිරෝගි සුබ අලුත් අවුරුද්දක් ඔබ තුමා ඇතුලු කාර්ය මන්ඩලයට.
@sujasujee4513
@sujasujee4513 4 ай бұрын
මටත් මේ widihata ma කොන්ද වේදනාව හැදිලා දැන් දවස් 5 ක් විතර වෙනවා, සර්, බොහොම ස්තුතියි!🙏♥️ තෙරුවන් සරණයි!🙏
@indikaranasinghe1164
@indikaranasinghe1164 2 ай бұрын
මගෙ වයස 50යි.වයස 23 ඉදන් තට්ට්ම සහ වම් කකුල දිගෙ දනහිස සහ එතනින් පහලට ජිවිතය එපා වෙන තරම් වේදනාවෙන් වින්දා .අවුරුදු 27ක් ලංකාවේ සුයලුම ප්‍රතිකර ක්‍රම කරා ඔපරේශන් නෙතුව නමුත් සනිප උනේ නෑ .අදට මාස 3ක පමන සිට මා 95%ක් පමන සුවයෙන් සිටි.ඒ දක්ශ බෞතචිකිත්සක වරයෙකුගෙ පිහිටෙන් එය ඉතාම සරල ව්‍යායාම ක්‍රමයක් පමනයි.(පසුගිය වසර 4ම නිදිය ගන්න නෑතුව හිටපු කෙනෙක් මෙම රෝගය නිසා )
@namaljayaweera8491
@namaljayaweera8491 2 ай бұрын
මගෙත් කොදු ඇටේ පහල රිදෙනවා කාලෙක ඉදලා. ඔබතුමියගේ රෝගය සුවකල කෙනා ගැන කියනවද
@asmusiccollection5403
@asmusiccollection5403 20 күн бұрын
Physiotherapist ge wisthara dennako?
@nadeekakasthuriarachchige6521
@nadeekakasthuriarachchige6521 4 ай бұрын
Thissa sir as walata kaduluth anawa. Metharam danum sambarayak laba denawa.api hamotama.obathumata tharuwan sarani🙏🙏🙏
@user-eu3kd9ui2q
@user-eu3kd9ui2q 4 ай бұрын
නිදුක් නීරෝගී දීරඝ ආයුෂ වේවා ආදරෙයි සර් s.p.🎉
@namajayamaha9653
@namajayamaha9653 4 ай бұрын
බුදුසරණයි සර්ට
@lahirushanuka5982
@lahirushanuka5982 2 ай бұрын
මේ වගේ ගුරුවරු තව තවත් බිහි වේවා.... 🙏🙏
@janajana7879
@janajana7879 3 ай бұрын
සර්ට ගොඩාක් පින් දැනුවත් කලාට බුදුසරණයි 🙏🏾
@aavchandrani9226
@aavchandrani9226 4 ай бұрын
අපූරු පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබටබෙහෙවින්.නිදුක් නීරෝගිමත් බවම ලැබේවා 🙏🙏
@madushawickramasooriya8337
@madushawickramasooriya8337 4 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ ඔබතුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේවා . තවත් ච්රාත් කාලයක් අපේ දරුවන්ගේ දැස් පාදන්නට ශක්තිය ලැබේවා .....
@kanthikan5145
@kanthikan5145 4 ай бұрын
අපේ සර්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා බුදු සරණයි හරිම ආසාවෙන් බලන්නෙ සර්ගෙ වැඩ සටහන්
@isuruneo
@isuruneo 4 ай бұрын
ඇත්ත මේ අධ්‍යාපන ක්‍රමේනම් අනිවාර්යයෙන් වෙනස් විය යුතුමයි.....මොඩයෝ බිහිවෙන තරමට පාලකයට වාසි
@Hemalatha1961-zd8kj
@Hemalatha1961-zd8kj Ай бұрын
Si4 18:26 18:31 😂❤
@rohiniowithigala6921
@rohiniowithigala6921 2 ай бұрын
ආදරෙයී සර් ඉතාමත්ම බක්තියෙන් හිස නමා ආචාර කරනවා අපට දෙන දැනුම සමිබාරය කෙතරම්ද යන්න කියන්න බැරි තරමි ඔබ තූමන්ට මම මවක් හාසමාන කෙනෙක් .. තෙරුවන් සරණ යී ඔබ තූමන්ට
@ChanugaDewsith-qn8ov
@ChanugaDewsith-qn8ov 4 ай бұрын
අලුත් අවුරුද්දෙ සර්ට නිදුක් නිරොගි සුව ලබෙවා
@user-yi4xb3ze6e
@user-yi4xb3ze6e 4 ай бұрын
ගොඩක් වටිනවා සර්, තෙරුවන් සරණ
@rtarta8534
@rtarta8534 2 ай бұрын
ගොඩක් ස්තුතියි සර් වැදගත් පාඩමක් බුදු සරණයි
@indi15
@indi15 4 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි සියලු දෙනාම ට යහපත් ක්ම වේවා 🙏
@chootypancha1996
@chootypancha1996 4 ай бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීම ක්.සුබ නව වසරක් වේවා සර්.
@kasthurisrimalee3324
@kasthurisrimalee3324 4 ай бұрын
බොහොම pin ඔබ thumata,theruwan saranai sir
@jagathfernando6433
@jagathfernando6433 4 ай бұрын
👍🏼👍🏼👍🏼නියමෙටම පැහැදිලි කලා.ස්තුතියි.
@nishanthichandrika6576
@nishanthichandrika6576 4 ай бұрын
මා දුටු ආදරනීයම ගුරුවරයා.ඒ නිසාම මට මගේ චූටි පුතාට Bio කරවන්න හිතුනා. එහෙම උනොත් 2026 දි .සර් මට දැකගන්න ලැබේවි.සර් මා කියවූ අමතක නොවන පොතක්.බුදු සරණයි
@sugathanandhahimi5294
@sugathanandhahimi5294 4 ай бұрын
බුදුසරණයි සර් 💚
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 4 ай бұрын
තෙරැවන් සරණායි තිස්ස ගුරැතුමනි.ඔබ තුමාට දිර්ඝායුෂ වෙිවාා ❤️🌹
@samarakoonamg7703
@samarakoonamg7703 4 ай бұрын
Dr Ruwan ඒකනායක sir kiyana ජාතියේ සුපිරියිම හොඳ කෙනෙක් ලෙඩේ බැලුවත් ඇති
@pathminiweerasingha7449
@pathminiweerasingha7449 3 ай бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වෙිවා ඔබ තුමාට
@user-ju6sj8zz6k
@user-ju6sj8zz6k 7 күн бұрын
Niyamai.sr.good.luck
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 4 ай бұрын
අද දවසේ මම දැකපු අසපු උතුම්ම වැඩසටහන. තෙරුවන් සරණයි සර්ට!!! ❤️
@user-jk7bv1oc2b
@user-jk7bv1oc2b 4 ай бұрын
You are a blessing to this country.Thank you so much & may God bless you with good health & long life.I feel that some Doctors & teachers should undergo training & Lectures from you for teaching & communication.
@sujithpriyantha1793
@sujithpriyantha1793 3 ай бұрын
ඔබ විශිෂ්ට යි සර්...
@nomaperera9882
@nomaperera9882 4 ай бұрын
ආදරණීය ගුරු දෙවියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා!🙏🙏🙏🙏❤
@indikaniroshan2558
@indikaniroshan2558 4 ай бұрын
Dr. Nilupul Perera ❤ තුන්වරක් හමුවුණා . ඇත්ත සර් , හරිම හොද ඩොක්ට කෙනෙක් . අවුරුදු 5ක් හොද කරගන්න බැරිවුණ මගෙ ස්නායු රෝගය මාස 3න් හොද කරල දුන්න. ❤ 2009 අවුරුද්දෙ . Lanka Hospital
@lahirujayasingha3143
@lahirujayasingha3143 4 ай бұрын
Tama innwada a doctor
@subag296
@subag296 4 ай бұрын
Thanaks
@sunilgeethananda-gg4tt
@sunilgeethananda-gg4tt 4 ай бұрын
Sr මට e doctor hamuwenna පුළුවන් tpon no ewanna පුළුවන් da
@user-ri2wg5cz2f
@user-ri2wg5cz2f 4 ай бұрын
Me doctors koheda inne
@hayeshajayasekara2361
@hayeshajayasekara2361 4 ай бұрын
මේ ඩොක්ටර් කොහෙද ඉන්නෙ මට ඇත්තටම ලොකු කොන්දෙ වේදනාවක් තියනව දැන් මාසයකට වැඩියි😢
@samankumarawickramaarachch2101
@samankumarawickramaarachch2101 4 ай бұрын
මෙතුමාගේ එක video එකක් නිසා මගෙ ලෙඩක් කලින් හඳුනාගෙන ප්‍රතිකාර කරගත්ත 🙏
@chitrakasthuri742
@chitrakasthuri742 4 ай бұрын
Very important subject. Thank you very much sir
@liyangeleena2354
@liyangeleena2354 3 ай бұрын
Sirge padamak Egena gaththama Apatath Age thiyana Rogayak Suwapath kara ganemata wisala danuwath kireemak ....guru piyanani. Obata deergausha Labewa...Theruwen saranai....❤❤❤❤❤❤❤❤❤❤
@WasanaSomarathna-xx8jd
@WasanaSomarathna-xx8jd 9 күн бұрын
සර්,ඇත්තෙන්ම කියන්න වචන නැහැ,සර් සර්ගෙ විෂයයේ ඉහළම තැන ඉන්නවා,අනේ සර් ට තවතවත් දැණුම,ප්රක්ණයාව වැඩි වැඩි යෙන් ලැබේවා!දියුණු වේවා!!සර් ට තෙරුවන් සරණයි!!!!🙏🙏🙏👑
@gayanimadushika8990
@gayanimadushika8990 3 ай бұрын
මම දැන් dancing teacher කෙනෙක්..මට ආපහු biology කරන්න ආසයි සර් උගන්නන විදිහ දැක්කහම..
@anandaatapattu3951
@anandaatapattu3951 3 ай бұрын
Dr.නිලුපුල් පෙරේර සර් ගොඩාක් ඉස්සර අනුරාධපුරේ ඉන්න කාලෙත් ඔහොමමයි.ලෙඩේට මොනව හරි නොදී ලෙඩේට හේතුව හොයන හොදම ඇවෙද්‍ය වරයෙක්.ඒ වගේම ENT dr.කෙනෙක් හිටිය අතුල්ගම කියල ,dr පරනගම හරිම හොද අය..
@dilipkumara4999
@dilipkumara4999 3 ай бұрын
ගොඩක් වැදගත් ,,,🎉 thank you sir ❤❤
@AMokoOithinMokada
@AMokoOithinMokada 4 ай бұрын
Obe rogaya wedanaawa suwapath wewaaa
@MrDuleepa
@MrDuleepa 3 ай бұрын
ඔබ ලබාදෙන දැනුම ඉතාම වැදගත්
@supunchandana9711
@supunchandana9711 4 ай бұрын
කොරෝනා බෙහෙත් විද්දට පස්සෙ වැඩිසර් ඔක. ඉන්න බෑ රිදෙනව😢😢.
@indrakulasooriya6364
@indrakulasooriya6364 4 ай бұрын
Ithamath watina pahadili kirimak thanks lot sir ❤
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 4 ай бұрын
මුලසිට අග දක්වා නැරඹුවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වශයෙන් යමක් ඉගෙන ගත්තා. දරුවන්ට දෙන දැනුමට පිං
@janakiranathunga2915
@janakiranathunga2915 4 ай бұрын
Ane raththarane budunge saranai.oba thumage uganwana vedeyata awrudu 65 k want matah aya school yanna hethenawa❤❤❤❤❤❤❤❤
@Helaruwaceylon923
@Helaruwaceylon923 3 ай бұрын
මොනතරම් සල්ලි වියදම් කරලා පරික්ෂණ කළත් තේරුණේ නැති දේවල් ඔඹ තුමාගෙන් දැන ගත්තා ..බොහොම ස්තුති 🙏
@arunicooray2022
@arunicooray2022 17 күн бұрын
God pin.mage wayasa 69 y.eth mama sirge vio.balanawa.puthata Patti liver.sirge video.balala a vidiyata wada karanawa.masa 06 k giyata passe balala mama sirta prathi.kiyanawa.sthuthi sir.
@gamunukannangara8876
@gamunukannangara8876 4 ай бұрын
Decision Maker & Solution Provider Are Very Close To My Life Too ...!!
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 4 ай бұрын
❤❤❤❤ weda karana gaman passe balanawaa🙏🙏🙏
@SLManju
@SLManju 4 ай бұрын
මටත් තියෙනවා සනිප වෙන්නැති කොන්දෙ අමාරැවක් බරක් ඉස්සූවහම තමයි එන්නෙ දැන් කල්පනාවෙන් වැඩ කරන්න ඔනි ඔබට ගොඩක් පිං තෙරැවන් සරණයි ❤
@roshnibarbour7754
@roshnibarbour7754 4 ай бұрын
Explanation is better than most of the physicians in Sri Lanka.
@user-yr1zt5bj6i
@user-yr1zt5bj6i 4 ай бұрын
ස්‍රර් නම් සුපිරි වැදගත් පාඩමක්
@sandrasandringham4677
@sandrasandringham4677 4 ай бұрын
Budusaranai devipihitai mama Lebanon 🇱🇧wala idan mata disk tiyanawa sir Me padama godak watinawa
@Radhi1130
@Radhi1130 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට🙏❤
@Shawenx
@Shawenx 4 ай бұрын
වැඩිපුර ස්වයංවින්දනයේ යෙදුනම වෙන්නත් පුලුවන් ද? ඒක මිත්ථාවක්ද?
@chamisdrums
@chamisdrums 4 ай бұрын
අම්මෝ..
@King7788_7
@King7788_7 2 ай бұрын
Aka aththada?
@KomareKomare-rj3or
@KomareKomare-rj3or 3 ай бұрын
තිස්ස සර් ගොඩක් ස්තුතියි මම කුවෙටි මෙලොව ගුරැවරයෙක් නෙමෙි දෙවිකෙනෙක් දීර්ගායු සර්ට
@asharasaleem7342
@asharasaleem7342 4 ай бұрын
I was forwarded to Dr.Arjuna Fernando ( Neuro Physician - Specialist in MS ) by Dr.Nilupul Perera in Lanka Hospital, Colombo after Brain MRI Test. I'm 34 years when I met him. Highly recommended. Get well soon.
@irajeranga4721
@irajeranga4721 4 ай бұрын
in sri lankan number one neuro Drs and surgeon is Dr.Prasanna Gunasena
@asharasaleem7342
@asharasaleem7342 4 ай бұрын
Thank you very much, Sir. I love hearing & the way you explain the lessons to your students. All the very best for your concerns, Sir.
@hemamunasinghe6086
@hemamunasinghe6086 4 ай бұрын
Always appreciate your valuable programs. Thank you so much.
@sadpabian4843
@sadpabian4843 22 күн бұрын
Mage wayasa 68 yrs .ma samanya pudhgalayek . Namuth ma tissa sirge student kenek . u tube 1ken bio study karanava . Ema egenuma mage/ape pudgalika jeevithayata jeevath veemata godk prayojanaya apatam watinava .
@kottapolagesugath
@kottapolagesugath 2 ай бұрын
Sir,nirogimath wasanawantha suba Anagathayakwewa,jayawewa
@dineshnadeedineshnadee87
@dineshnadeedineshnadee87 4 ай бұрын
මම හැම දාම බලනව.මෙව සර්ට ප්‍රස්නයක් වෙයිද.
@bandara153
@bandara153 4 ай бұрын
වීව්ස් බලාඉද්දි වැඩිවෙනවා දකින්න මම ආසයි...හරියට බඩු මිල වැඩිවෙනවා වගෙ.😂
@chamisdrums
@chamisdrums 4 ай бұрын
ඇත්ත.. බඩු මිල වගේ...
@slmicro3857
@slmicro3857 4 ай бұрын
😆😅🥴
@user-tf4mz5mn4q
@user-tf4mz5mn4q 4 ай бұрын
මේවට හිනා යනවා
@bandara153
@bandara153 4 ай бұрын
@@user-tf4mz5mn4q රෙවෙන්නැද්ද
@rasikajewanthi03.22
@rasikajewanthi03.22 3 ай бұрын
​​@@user-tf4mz5mn4qඅඩෝ එ්ක හිනාවෙන්න ඔින ලෙඩක් නෙමෙයි තනි අැහැට අැඩෙින වෙිදනාවක්
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 6 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 10 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,9 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 6 МЛН