Tissa Jananayake - Episode 256 | නිවුන් දරුවන් හැදෙන හැටි දන්නවද?

  Рет қаралды 71,369

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 168
@jumatism
@jumatism Жыл бұрын
Wow sir මම student කෙනෙකුත් නෙවෙයි ඒ උනාට ගොඩාක් අලුත් දැනුම් සම්භාරයක් දැනගත්තා ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@SithmiSansala-hp7rn
@SithmiSansala-hp7rn Жыл бұрын
නොදන්නා දේවල් ගොඩාක් පන්ති නොයාම සර්ගෙන් ඉගෙන ගන්න පුළුවන් හැමෝටම . අපිටත් ක්ලාක් එකෙත් කරලා අයේ අහගන්න පුළුවන් නේ ඉතින්.💖💛 විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා නේ ඉතින් අපේ සර් . 💛💛💛
@virajPrasanna-cz8pc
@virajPrasanna-cz8pc Жыл бұрын
සර්ගෙ ෆ්‍ර්‍යිඩ් රයිස් වීඩියෝ එක අහම්බෙං දැකල ආපු දුරක්💙
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
සර් හින්දා තමයි ගොඩක් දේවල් ඉගන ගතේ බොහොම පින් ❤❤❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
KZbin එකෙන් සර්ගෙ පන්ති යන මම 40➕ අද නම් ගොඩක් හිනා වුනා සර්... සර්ට... 🙏🙏🙏💐💐💐
@upulmarasinghe4396
@upulmarasinghe4396 Жыл бұрын
ලක් මාතාවගේ පිටන උපන් දෙවි කෙනෙක් හා සමාන ගුරුතුමෙක්....දීර්ඝායුෂ ලැබේවා...❤❤❤❤
@jmchandrasekara8999
@jmchandrasekara8999 9 ай бұрын
Ekemma bs
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ලෝකෙ වීරයා.... තෙරුවන් සරණයි සර්ට...
@GayaniChathurika-b2r
@GayaniChathurika-b2r Жыл бұрын
පට්ට....ඇත්තටම ලයි හැදුවට ඔය කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ...ඉස්තුතී සර් ... 💜
@shanakadevinda632
@shanakadevinda632 Жыл бұрын
ටීවි එකේ මෙගා නාට්‍ය බලන කාලයේ. මේ වගේ වැඩසටහනක් බලලා දැනුම වැඩි කර ගන්න පුළුවන්. .
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
සහතික ඇත්ත
@pradeepgunawardana8885
@pradeepgunawardana8885 Жыл бұрын
අපේ ගුරුතුමා ට දීර්ඝායු වේවා!!!😊😊
@anusharahman7106
@anusharahman7106 Жыл бұрын
මමත් දැන් නිවුන් ගැබිනි මවක්. ස්තුතියි❤❤❤
@malkawyman8136
@malkawyman8136 Жыл бұрын
🎉congratulation,...
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
බුදුසරනයි ඔයාටයි බබාලා දෙන්නටයි❤
@MeonDaé
@MeonDaé Жыл бұрын
Aww ❤
@nisaladilshan9502
@nisaladilshan9502 Жыл бұрын
Congratulations..🎉❤
@udayakumara3361
@udayakumara3361 9 ай бұрын
Niyamai sar
@T.M86
@T.M86 Жыл бұрын
වටිනා දැනුම් සම්භාරය ක් ලබා දෙනව sir ❤
@nishanikarunanayake7996
@nishanikarunanayake7996 Жыл бұрын
නෝදන්න දේවල් ගොඩක් පැහැදිලි කර ගත්තා.. ස්තූතියි සර්...
@sanjeewaperera5731
@sanjeewaperera5731 Жыл бұрын
Excellent explanation.....
@palawathagamage3517
@palawathagamage3517 Жыл бұрын
අතිශයින්ම වැදගත් ස්තුතියි❤❤❤
@AnjulaKumara-vi9fl
@AnjulaKumara-vi9fl Жыл бұрын
නියමයි සර් තේරැවන් සරනයි 😂😂😂😂😂😂😂
@HasarangaLakmal-ro3xo
@HasarangaLakmal-ro3xo Жыл бұрын
වැදගත් video ekak sir.❤
@ranjanimanike8285
@ranjanimanike8285 Жыл бұрын
තෙරුවන් ගුණ ශක්තියෙන්ඔබතුමා ආරක්ෂා වේවා❤❤❤❤❤❤❤
@achinthakodithuthuwakku3032
@achinthakodithuthuwakku3032 Жыл бұрын
King of biology ❤
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර Жыл бұрын
බුදුසරණයීඒදරෑපස්දෙනාට
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 Жыл бұрын
ගොඩාක් වට්නවා ආයෙත් පාසල් යන්න ආසයි
@slstatushub103
@slstatushub103 Жыл бұрын
සර්... සර්ගෙ ජීවන චක්‍ර වීඩියෝ තුන බැලුවා හොදටම තේරුනා.. ඒත් සර් cycas , anthophyta ජීවන චක්‍ර දෙක නැහැනෙ.. අනේ සර් පුළුවන් නම් ඒ දෙකත් අප්ලෝඩ් කරනවද 🥺🥺🙏
@lalindalakmal3328
@lalindalakmal3328 Жыл бұрын
Budusaranai sir
@priyanthihettiarachchi1541
@priyanthihettiarachchi1541 3 ай бұрын
Thanks
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
සහතික ඇත්ත සර්..මගේ දුවල දෙන්නත් twices සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ ..සර් ගොඩාක් ආදරය කරපු දුවලා දෙන්නෙක්..මගේ දුව දෙන්නා නුගේගොඩ සැසිප් එකට ආවේ..බයෝ වලට A ගත්තේ මගේ දුවලා දෙන්නාම..එච්චරට හොදට සර් ඔබ ඉගැන්නුවා....ඉතින් සර් කියන්න මේ කතව සහතික ඇත්ත ..එකම වගේ ඒ දෙන්නා..ඒත් අදහස් වේනස් සර්...
@thilinavlogs5652
@thilinavlogs5652 Жыл бұрын
බුදු සරණයි සර්
@vidunadinimuthu
@vidunadinimuthu Жыл бұрын
Tissa sir...❤
@hasithamalinga6532
@hasithamalinga6532 Жыл бұрын
Thanks for Sir. Good luck Boys&Girls.. Ronaldo ⚽️⚽️⚽️.... Budusarani...... 🤗❤🇱🇰❤🤗.......
@Radhi1130
@Radhi1130 Жыл бұрын
තෙරුවන් සරණයි සර්❤
@sayurangatharindu5541
@sayurangatharindu5541 Жыл бұрын
තෙරුවන් .සරණයි ..
@Edu.tv_videoessays
@Edu.tv_videoessays Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට❤
@duleeproshan8475
@duleeproshan8475 Жыл бұрын
ඉක්මනට දාන්න
@PramuSriLankayoutubechannel
@PramuSriLankayoutubechannel Жыл бұрын
❤ good luck sir
@sapumalsunil36
@sapumalsunil36 Жыл бұрын
Theruvan.saranai.sir.
@sisira9223
@sisira9223 Жыл бұрын
අනේ දෙවියෙක් වගේ සර් කෙනෙක්
@GamingAlex-v9s
@GamingAlex-v9s Жыл бұрын
😅😅😅😅 පිස්සු හුත්තට ...
@ok-li3vv
@ok-li3vv Жыл бұрын
​@@askflel345පකයා
@sisira9223
@sisira9223 Жыл бұрын
​@@ok-li3vvමානසික රෝගියා
@ChamindaSeenikkuge
@ChamindaSeenikkuge Жыл бұрын
This is my adult bio class ,cause I am 52 years
@nilukshimanulsha3940
@nilukshimanulsha3940 Жыл бұрын
Niduk nirogi wewa sir
@දැනුම්කන්ද
@දැනුම්කන්ද Жыл бұрын
Me wage unnaya igana Ganna wanna Naha kagenwath. 2025 batch ❤❤❤❤❤❤❤ Marama practical
@kolithawarnakulasooriya2783
@kolithawarnakulasooriya2783 Жыл бұрын
Sir, badda lamayi hadenne hariyata wibhajanaya wena nathuwada? Poddak pahadili karanna puluwan weyida? Please
@threesisters870
@threesisters870 Жыл бұрын
විද්‍යාවේ න් සොයා නොගත් මනස.....!!!
@SaakyasKitchen
@SaakyasKitchen 10 ай бұрын
❤❤❤❤. මම දන්න විදිහට. ඔහොම කලල තැන්පත් කරපු අයට. විශේෂ පෙත්තක් ගන්න ඕනේ.. මිස් කැරේජ් එක නවතින්න.. ඒ කියන්නෙ ගර්බාශයේ මට ඒක වචනේ මතක නෑ. ප්‍රකනි වැලේ අග කොටස ඵක ගර්භාෂයට ඇල්ල තියෙන්නේ ඵක ගැලවෙන්න නැති වෙන්න විශේෂ පැත්තක් ගන්න ඕනි.. ගයිනේ කොලෙජ්ස් ඩොක්ටර් කෙනෙක් කෙනෙක් මේක බලනවනම් මා නිවැරදි කරන්න
@damayanthibasnayaka4611
@damayanthibasnayaka4611 Жыл бұрын
Pls sir pin sddawai mata babala ne sir kiyapu doctorga nombaraya dannakoo 😢😢🙏🙏🙏
@ThisuraSrinayaka
@ThisuraSrinayaka Жыл бұрын
Ane sir niyamai mama bio kare a. Unata sir wage kenek lanune nahane apita sirta digau wewa
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Ethakota sir pirimi aya ekka sansargyata baya ganu lamai dan nam samligika viwahayak karagena daruwek hadagen sathutin idi neda sir..
@tvhistory80000
@tvhistory80000 Жыл бұрын
Utube class aka Itha Wedagath❤from talk with Chathu Chanel ❤
@shironthenuwara1323
@shironthenuwara1323 Жыл бұрын
ඩිම්බ දෙකක් පමනකින් (ශුක්‍රානු නොමැතිව) කලලයක් සංසේචනය කරන්න පුලුවන් කියල කියපු දෙය practically වෙලා තියෙනවද? ඒ සදහා reference link එකක් දෙන්න.
@HashiniNimeshika-de4we
@HashiniNimeshika-de4we Жыл бұрын
Budu sarani sir
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Sir Mata gataluwak thiyenawa kanthawan 2n I ekathu unama kohomada daruwek hedenne.daruwek ipadenna shukranuwak saha dimbayak Oni neda
@nishshankakumara1492
@nishshankakumara1492 Жыл бұрын
Mage ivf kara sir dimba gatte sihiya nathikarala yonimargayenmai operation ekak nemei..
@hashinikawshalya2102
@hashinikawshalya2102 Жыл бұрын
@MethulDulmeth
@MethulDulmeth Жыл бұрын
Meka kiyanakota eda clz eke hitiya in me konata😅
@contentofall.withprevin7899
@contentofall.withprevin7899 Жыл бұрын
Please Sirලෝකය ගෝලයක් ද පැතැලි ද පැහැදිලි කරන්න
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Жыл бұрын
Guru dewiyan..... 🙏🙏🙏🙏🙏
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
Budu saranai srata
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
පොඩි උං ටිකට ආපහු පාඩම් කරන්න ඕන නෑ... 😂
@prabhathhoragodage1343
@prabhathhoragodage1343 Жыл бұрын
සර් හිතන්න කිව්ව නිසා ඔන්න මං හිතුවා. සමලිංගික කාන්තාවන්ගේ ඩිම්බ 2ක් සංසේචනය වෙන්න පුලුවං නං, ඇයි එකම කාන්තාවගේ ඩිම්බ 2ක් ඩිම්බ කෝෂය තුලදී සන්සේචනය නොවෙන්නේ. අනිත් අතට ගැහැණු දරුවෙක් ඉපදුනොත් එයා තාත්තගේ ශුක්‍රාණු සම්බන්ධක් නැතුව අම්මගේ ඩිම්බ වලින් විතරක් හැදිල තියෙනවා වෙන්නත් පුලුවං නේද ?
@zonemob5261
@zonemob5261 Жыл бұрын
ඔය වගේ දෙයක් වෙන හින්දි චිත්‍ර පටියක් තියෙනව, ලක්ෂ දහයකට දරුවෙක් හදල දෙන, ඒකෙ වැදගත්ම දේ තමයි අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින ගණිකාවක් ගෙන් දරුවා ලබා ගැනීම, මෙය බුදු දහම මෙන් සත්‍යයි නියම ගුරුවරයා බුදුන් හා සමානයි, එය බුද්ධ දේශනාවයි,
@ThushariSP
@ThushariSP 9 ай бұрын
Sar ganu lamainge rawla ana hethuwa gana pahadili keremak karannako .sarta devi pihitai
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Anesir adaruwanta pihita viya yutui ademawpiyanta kawruth udawkala yutui neda obatumage denuwath kirima agai ❤❤❤❤❤
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
නිවෙන ප්‍රධාන ක්‍රම තූනයි... 1 ) . අත්‍යාවශ්‍ය දේවල් හතර අඩුපාඩු නැතුව ඇදුම් .ආහාර ...නිවහනක්...මරණාසන්න මොහොතේ උපස්ථාන බෙහෙත් ආදිය...අඩු නැතුව තිබීම ලෝකය තුල නිවීම..... 2) 31 භූමියතුල නැවත නොඉපදීම.....පලමුව සතර අපායෙන් නියතවශයෙන් මිදිලා සෝතාපන්න වෙලා උපරිම ආත්ම 7 තුල නිර්වාණයට පත්වීම ලෞකික නිවන උදානොවී ලෝකෝත්තර නිවන උදාවීමේ සම්බාවිතාව බොහොම අඩුයි
@sithummanahara3779
@sithummanahara3779 Жыл бұрын
❤️💚💙
@DisnaNimali-m3f
@DisnaNimali-m3f Жыл бұрын
Sir cancer ekak hadunoth sarwasama twinsla dennata enawada upadinakotama cancer ekak awilla tibunoth
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 Жыл бұрын
❤❤❤❤
@Raysmom
@Raysmom Жыл бұрын
සර් ගැහැණු ඩිම්භ දෙකක් සංසේවනය කරලා කලලයක් හදන්න බැහැ තවම ලෝකේ. ඒක හොඳින් හොයල බලන්න තවම එහෙම කරල නැහැ.
@Raysmom
@Raysmom Жыл бұрын
@EduacademySL මං සර්ට වඩා දන්න කෙනෙක් නෙමේ.මං සර්ගෙන් ඉගෙනගෙන තියන කෙනෙක් සහ සර්ට ගොඩක් ගරු කරන කෙනෙක්. මදසරුභාවය ගැන පරීක්ෂණ කරන තැනක වැඩ කරල තියෙන නිසා(USA) ඒ කාරනාව වැරදි බව දන්නවා.
@nayaminayara1151
@nayaminayara1151 Жыл бұрын
පුලුවන් lesbian අය දරුවන් හදන්නේ එහෙම හොදට හොයලා බලන්න
@Raysmom
@Raysmom Жыл бұрын
@@nayaminayara1151 ඔයා අඩුගානේ ගූගල් වත් සර්ච් කරල බලන්න. ලෙස්බියන් කපල් වලට පුළුවන් ඩෝනර් ස්පර්ම් අරගෙන එක ගැහැණු කෙනෙක්ගේ ඩිම්භයක් ivf ක්‍රමය හරහා අර ශුක්‍රාණු එක්ක සංසේචනය කරවලා ඊට පස්සෙ මොරියෝලාව අනිත් ගැහැණු කෙනාගේ ගර්භාශය තුළ තැන්පත් කරන්න. ඒකෙන් දෙන්නම අම්මල වෙනවා.reciprocal IVF කියන්නේ ඒ ක්‍රමයට
@fai3379
@fai3379 2 ай бұрын
​@@nayaminayara1151පිස්සු ලෙස්බ් යන් අය ළමයි හදන්නෙ donor කෙනෙක් ගෙ ‍ශුක්‍රාණු අරන්
@kennethperera2700
@kennethperera2700 Жыл бұрын
දෙබිඩි දරු උපත් හට ගන්න විදිය ගැනත් දැන ගන්න පුලුවන්ද.
@hashanvrs
@hashanvrs Жыл бұрын
Prometheus is a 2012 science fiction( rasa earth) sir jiwaya pilibada move ekak
@chirathsanthush
@chirathsanthush Жыл бұрын
මේ class එක කාටද කෙරේ??
@shahana-cq3ee
@shahana-cq3ee Жыл бұрын
Sir can u say that doctor's name ? නල දරු සම්බන්ධව සර් ගේ ගෝලයා plz sir ?
@ashelkariyawasam
@ashelkariyawasam 11 ай бұрын
U can contact dr.Helaruwan 👍
@chamara7683
@chamara7683 Жыл бұрын
සමහර දරුවන් ඇලිලා ඉපදෙන්නෙ කොහොමද ???
@dahamwaruna1
@dahamwaruna1 Жыл бұрын
ඒ අර යුක්තානුව දෙකට බෙදෙද්දි සම්පූර්ණ දෙකට වෙන් වෙන්නෙ නැති උනාම එහෙම වෙන්නෙ
@jmchandrasekara8999
@jmchandrasekara8999 9 ай бұрын
❤❤🙏🙏🙏🙏🙏
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
සර් 😊🙏
@thusithatennakoon9811
@thusithatennakoon9811 11 ай бұрын
සර් , එකම අම්මගෙ ඩිම්බ2 ක් සන්සෙචනය වෙන්න බැරිද?
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
✨♥️✨
@dsandunika977
@dsandunika977 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@buddikapremathilaka
@buddikapremathilaka Жыл бұрын
👍👍👍👍
@virajPrasanna-cz8pc
@virajPrasanna-cz8pc Жыл бұрын
💙
@tmb6160
@tmb6160 Жыл бұрын
සර්ව සම නිවුන් දරුවන්ගෙ වුනත් blood වර්ගය වෙනස් වෙනව නේද සර්
@fai3379
@fai3379 2 ай бұрын
ඔව් එහෙම අවස්තා තියෙනවා .හැබැයි ගොඩක් ව්ට එක ම ලේ වර්ගෙ
@theektheebu2918
@theektheebu2918 Жыл бұрын
Mata sirge 2025 class walata join wenna one khomada join wenne please help 😊
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Ou sir Mehr France wala Sama lingika Aya gofak welawata American Amma kenk gannawa mama ehema family ekak l'aga weda kala
@k.p.ereshavejerathna2616
@k.p.ereshavejerathna2616 Жыл бұрын
සර් මට දැනගන්ඩ පුළුවන්ද ඩිම්බ ඩිම්බ එකතුවීමෙන් ළමයෙක් හදන්ඩ පුළුවන්ද
@sujeewalakmal3112
@sujeewalakmal3112 Жыл бұрын
eka tmai kiwwe puluwan kiyala, habal hadena lamaya gahanu lamayek witarai
@ACRWorldsl
@ACRWorldsl Жыл бұрын
16:31 Me dawas wala napal vala jayatama yana Business ekak oka ...
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@tharukavidurinda3159
@tharukavidurinda3159 5 ай бұрын
Meke anthimata kiyana lesbian couple velata ganu lamayek hadanna puluvn kathava boruvak. Sperm nathuva hadanna ba,thv video ehekin pahadili kelanm hodai eka
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
ඒ දෙවිකෙනෙක් වගේ දොස්තර මහත්තය හෙලරුවන් මහත්තයා
@indikapriyandani8213
@indikapriyandani8213 Жыл бұрын
පියා හිතන හිතිවිල්ල ස්තීු පුරුෂ භාවයට බලපානව
@amilakasun5696
@amilakasun5696 Жыл бұрын
ලමයි හදන එකත් හරිම අමාරු දෙයක් නේද සර්?😅😅😅🤔🤔🤔🙏🙏🙏
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
සහතික.අැතඃත.සර්.මමයි. අක්කයි..කියන්නේ.ව්නාඩ්.. 4කට..අක්ක.වැඩිමල්...මම.. ඊට.පස්සෙ..😂😀❤❤👍👍
@Gayan-Gunasekara
@Gayan-Gunasekara Жыл бұрын
සර් ගැහැනු දෙන්නෙකුගෙ ඩිම්බ දෙකකින් දරුවෙක් හදන්න පුළුවන් නම්? එක ගැහැනියකගේ ඩිම්බ දෙකකින් එහෙම කරන්න බැයිද? අදහස වැරදි නම් බයින්න එපා මම බයෝ නෙමේ කරේ 🙄
@SudhamdhewiEgodawatte-wr1iw
@SudhamdhewiEgodawatte-wr1iw Жыл бұрын
Matath innawa sarwa sama niun puthala dennek. Sir kiwwa wagema e dennage gathiguna sampurna wenas.
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
මනස කියලා හදුන්වන්නෙ....මොනාද
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Wedagath pehedili kirimak.daruwek lebennath koitharam pinak thiyenna onida.
@chamisri232
@chamisri232 Жыл бұрын
❤️👈
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe Жыл бұрын
කියන හැමදේටම හිනා වෙන්නේ මෝඩයෝ කියලා අපේ ආච්ච් කිව්වා😢
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya Жыл бұрын
Exam stress එක පිට කරගන්න විදිහක් නැතුව ඉන්නෙ පන්තියේ උන්,,,ඉතින් ඔහොම තමයි ස්ට්‍රෙස් පිට කරන්නෙ
@sapumalsunil36
@sapumalsunil36 Жыл бұрын
Godak. vatinava .sir.onama.kenakuta.vatina.padamak.veva.degau..
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
ඒකත්ත කායා,,නානාත්ත සංඣා , එක වර්ගයේ අය නානත්ත කායා නානාත්ත සංඣා , රූප දෙවිදියක අය
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi Жыл бұрын
අනේ සර් ඒ doctor කව්ද? මට බබාලා නෑ
@samanthipradhanamudiyansel3430
@samanthipradhanamudiyansel3430 Жыл бұрын
Sadaruwan
@samanthipradhanamudiyansel3430
@samanthipradhanamudiyansel3430 Жыл бұрын
4:07
@samanthipradhanamudiyansel3430
@samanthipradhanamudiyansel3430 Жыл бұрын
Helaruvan Hasan kumara not sadaruvan
@rohanaparakrama7431
@rohanaparakrama7431 Жыл бұрын
Hela ruwan pasan kumara,wish hospital ,maharagama
@SusanthaKumara-tq5yb
@SusanthaKumara-tq5yb 6 ай бұрын
පස් නිවුන් දරැවො හැදුනම අත්වල tattoos ගහනව 12,3,4,5 කියල
@DILSHANrandeepa
@DILSHANrandeepa 6 ай бұрын
සර් ඔය දේවල් නීතියට අනුමත වුනත් ස්වභාවධර්මයට පටහැනි නේද ! ?
@DILSHANrandeepa
@DILSHANrandeepa 6 ай бұрын
කර්මයට අනුව පලය නම්.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН