Tissa Jananayake - Episode 161 | හොදින් ඉගෙන ගන්න උදව්වෙන සමතය

  Рет қаралды 310,041

Tissa Jananayake

Tissa Jananayake

2 жыл бұрын

හිත සන්සුන් කරන්න හිතාගෙන භාවනා කරන්න ගිය ළමයෙකුට ලැබුනු අපූරු කමටහම
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 587
@Kasun01273
@Kasun01273 2 жыл бұрын
සර්ගේ class නොගියත් සර්ට ආදරේ අය මෙතනට ❤ 👇👍👍
@sadamana5846
@sadamana5846 Жыл бұрын
Y
@JayanthiSiriwardane
@JayanthiSiriwardane 5 ай бұрын
ඔබතූමාග් ඉගැන්විම ඕනෑම කෙනෙකූට අවබොධ කර ගැනිමට හැකියාව තිබනවා බූදු සරණයි​@@sadamana5846
@SamanKumara-ej9oz
@SamanKumara-ej9oz Ай бұрын
♥️
@anush1683
@anush1683 2 жыл бұрын
මම විතරක් ද තිස්ස සර්ට අාදෙරේ ❤❤🖤
@eransararanaweera1605
@eransararanaweera1605 2 жыл бұрын
ඔව්
@lakshanboyagoda7921
@lakshanboyagoda7921 2 жыл бұрын
Ow
@im_not_visible7292
@im_not_visible7292 2 жыл бұрын
උඹ විතරයි බං.😂
@shehanpubudu1392
@shehanpubudu1392 2 жыл бұрын
ඇයි සර්ගෙ wife
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
aadaree koi widiyata da??
@sangeethanjalee209
@sangeethanjalee209 2 жыл бұрын
වචන නෑ ස්තුති කරන්න . වයසක අපිටත් ඉගෙන ගන්න ලොකු උදව්වක් ඔබතුමාගෙන් ලැබෙනවා. තෙරුවන් සරණයි .
@priyankakodikara7045
@priyankakodikara7045 2 жыл бұрын
කාටවත් බැරි වුනා ඔබ තරම් හොදට මේවා තේරුම් කරලා දෙන්න..ජීවිතේ මැදි වයසයට ආවටත් පස්සේ තමා ඉගෙන ගන්න ගුරුවරයෙක් හම්බවුනේ..ආදරෙයි සර්..
@geethajayasekara2374
@geethajayasekara2374 2 жыл бұрын
විශ්‍රාමික ගුරු භුමිකාවෙ සිටින මා ඔබ දකින්නෙ ගුරු දෙවියෙක් ලෙස.ඔබේ දරුවන් හරි වාසනවන්තයි.ඔබට බුදු සරනෛයී
@kalpanarajakaruna9742
@kalpanarajakaruna9742 2 жыл бұрын
ජීවිතය දුටු සුන්දර මිනිසෙක් ..ගුරුතුමනි ඔබට දීර්ගායුශ වේවා
@scientist278
@scientist278 2 жыл бұрын
Sir තරම් ගුරුවරු අඩුයි ඔබ වැනි ගුරුවරු වාසනාවක්... බුදුසරණයි Sir !
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 2 жыл бұрын
අනිවා බන්....❤️
@vishakasadamali6224
@vishakasadamali6224 2 жыл бұрын
Wasanawan gurupiyanan
@sunnydesilva9684
@sunnydesilva9684 Жыл бұрын
මේ රටේ සියළුම දෙනා ආදරෙ කරන,ගරු කරන ව්ශිෂ්ඨ උතුම් ගුරු උතුමන් දෙන්නෙක් තමයි..මෙතුමා සහ මුතුගල ගුරුතුමා.❤️❤️❤️👌
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
දරුවන්ගෙ නැණ වගේම ගුණයත් දියුණු කිරීමට වෙහෙස වන ගුරුතුමනි මේ ගෙවෙන්නේ ඔබ වැනි ගුරුවරු අපේ රටට අවශ්‍ය ම කාලයක් .නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏
@kanthisriyalatha1573
@kanthisriyalatha1573 Жыл бұрын
ඇත්තෙන්ම ඔබ තුමාගේ විෂය මෙන්ම දරුවන් ගේ ගුණ ධර්ම වඩා වර්ධනයට උපකාර වන දැනුම ලබාදීම අගය කළ යුතුයි. එසේම මේ වන විට වසර 1800 පසු සිරි
@kanthisriyalatha1573
@kanthisriyalatha1573 Жыл бұрын
වසර 1800 ට පසු මේ වන විට සිරි සද්ධර්මය මතුව ඇති යුගයකි . එය සාම්ප්‍රදායික බුද්ධාගමට වඩා එහා ගිය දර්ශනයකි. එය ඥානයකින් වටහා ගතයුතුය. එබැවින් ඔබ තුමාට එම සිරි සද්ධර්මය ඇසීමේ භාග්‍යය ලැබේවා . එවිට සමස්ථ දරු පරපුරට ඔබ ලබාගත් නිවරදි දහම් පනිවිඩය ලබාගත හැකිවේවායි අධිෂ්ඨාන කරමි . මේ " සමත විපස්සනා" භාවනාව තුළින් දරුවන් ගේ විසිරෙන මනස එක අරමුණක තබාගත හැකිය. එය නිවරදවත් යුගනද්දවත් සතර කමටහන් වැඩීම තුලින් කළ යුතුය . ඔබ කියන භාවනාව ආන පාන ප්‍රාණයාම භාවනාවකි. බුදුන් වහන්සේ දේශනා කළ සිරි සද්ධර්මය තුළ ඇති බුද්ධ භාවනාව " ආන පාන සති සමාධි " භාවනාවයි. මේ මගින් සිතේ මතුවන කලෙස් එසේ නැත්නම් සිත කිලුටුවන අරමුණු ප්‍රහානය කිරිම ආධ්‍යාත්මය සුවපත් කරගන්නා යෝගාවචරයාට මෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට ද උපකාරී වේ. " සතර කමටහන් " වැඩීම තුළින් " ආරන්‍යගතෝවා, රුක්ඛමූල ගතෝවා, සුන්න්‍ය ගාරගාර ගතෝවා, නිසිදතිපල්ලංකං ආබුජිත්වා " යන බුද්ධ දේශනාව තුළ , ආගන්තුක උපක්ලේෂ වලින් සිත ආරක්ෂා කරගන්නා ආකාරයයි. මේ කරුණු ටික ඉදිරිපත් කලේ ගැටීමට නොව කරුණු හේතු ඵල දහමට බහා ගලපා ණය විනයට සසදා බලා කටයුතු කිරීම උදෙසා යි. සුවපත් වේවා
@sasiruchamathsara7115
@sasiruchamathsara7115 2 жыл бұрын
Tissa sirta aadare aya koo, Tissa sir aasama sir vechcha aya kooo 👇👇
@chamishanz3714
@chamishanz3714 2 жыл бұрын
මම science කරපු කෙනෙක් නෙමේ ඒත් මේ සර්ගෙ පාඩම් වලට පුදුම කැමතියි ❤
@funny1075
@funny1075 2 жыл бұрын
ගුරුදෙවියෙක්....ඔබ වැනි ගුරුවරයකුගෙන් ඔවදන් ලබන සියලු සිසු සිසුවියන් භාග්‍යවන්ත දරුවන් වෙති. ඔබට දීර්ඝායු වේවා මැතිදුණි....!"
@rasaa4058rasaa
@rasaa4058rasaa 2 жыл бұрын
ඉන්දීප එකේදි ප්‍රභාසංස්ලේෂණය පාඩම කියලා දෙන අතරේ sir මේ කතාව කියලා දුන්නා වගේ මතකයි.2022 A/l batch❤️❤️❤️❤️
@samanpriyantha7240
@samanpriyantha7240 2 жыл бұрын
මාරම වාටිනවා... "බෝහො ගුරැවරැන් කරැනූ ඉගැන්නූවාට එවා ඉගන ගන්නේ කේසේදැයි උගන්වන්නේ නැත" සහතික ඇත්ත 💪
@upalidharmasri7287
@upalidharmasri7287 2 жыл бұрын
ගුරැවරයකු සතු කාර්යභාරය ඔබතුමා නොපිරිහෙලා ඉටුකරයි... ස්තූතියි ගුරැතුමණි... ඔබේ උත්සාහය සඵල වේවා!!!
@niranjaliweerakkodi3280
@niranjaliweerakkodi3280 2 жыл бұрын
Niean me ponethi mufalata yatauna loke
@piwithuruniwanmaga
@piwithuruniwanmaga 2 жыл бұрын
තිස්ස සර්ටයි,මුතුගල සර්ටයි,නුවන් සර්ටයි ගොඩාක් ආදරෙයි ❤️🙏
@dilshanmadushanka1330
@dilshanmadushanka1330 2 жыл бұрын
mona nuwan sirda
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
"එන අරමුණු වල ඇලෙන්නෙ නැතිව යන්න අරින්න ඕනෙ." ------------------------------------- මේ මීමුරේ ධම්මවංශ හිමියන්ද දේශනා කරන ආකාරයයි. ඔබට තෙරුවන් සරණයි !
@jayanthaperera2076
@jayanthaperera2076 2 жыл бұрын
අරමුනේ මුලාව අවබෝධ කර ගන්න. එවිට ඇලෙන්න හෝ ඇලෙන්නෙ නැතුව ඉන්න දෙයක් නැති බව අවබෝධ වේවි.
@nuwanbandaranawaratne8433
@nuwanbandaranawaratne8433 2 жыл бұрын
ඇලීම් ගැටීම් ලස්සනට විස්තර කළා ..... ළමයින්ට ගැලපෙන ආකාරයට, ඒ අයගේ දියුණුවට අවශ්‍ය තරමට භාවනාව ගැන කියලා දුන්නා . තෙරුවන් සරණයි !!!! සර් මට දැනෙන දන්න ආකාරයට මාළුවා බලපු ක්‍රමය විපස්සනාව ලෙසටයි. එමගින් සමථයකට එනවා .. එයට කියනවා විපස්සනා පූර්වාංගම සමථය කියලා . විපස්සනාවේදී කරන්නේ විශ්ලේෂණය .... සමථය හිත එක් අරමුණක තැන්පත් කරනවා...
@emanside3519
@emanside3519 2 жыл бұрын
මෙවැනි වැදගත් උපදෙස් දෙනවට සර්ට ගොඩක් පින් ❤️🙏
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
තිස්ස සර් සහ මුතුගල සර් උගන්වන්නෙ අදාළ පාඩම සහ ධර්මයයි 💓💓🙏🙏 එහෙම ගුරැවරැ හරිම අඩයි තෙරැවන් සරණයි සර්ල 2න්නටම🙏.💓💓
@DM-jx3ln
@DM-jx3ln 2 жыл бұрын
ලොකු කුඩා කාටත් මෙතුමාගේ දේශනය ඉතාමත් අගේකොට සලකමි. ඔබතුමා වැනි ආචාර්යවරයකු දිගු කල් ජීවත් වේවා!!! නිදුක් නීරෝගී වේවායි නිරතුරුවම පතමි !!!
@dinukarathnayake8421
@dinukarathnayake8421 2 жыл бұрын
මුදලට පමණක් යට නොවී විශයට අමතරව ජීවිතය කියාදී දරුවන්ගේ අනාගතය සුන්දර කිරීමට සුපහන් සිතින් කටයුතු කරන ඔබ වැනි ගුරුදෙවිවරුන් ජාතියේ මුරදේවතාවුන් වැනිය...
@akenterprises1389
@akenterprises1389 2 жыл бұрын
Revision class eka 4000 habai🙂
@damiththaranga9821
@damiththaranga9821 2 жыл бұрын
ඉතින් ගෙවන 4000 ට ගැලපෙන්න ඉගෙන ගනිල්ල එතකොට හරි.
@akenterprises1389
@akenterprises1389 2 жыл бұрын
@@damiththaranga9821 gewana gaanata igenaganna oni eka hari eth me wage kaatath amaaru kaaleka ehema karana eka class ena bahutharayak dena anumatha karanne na class ena aya eka dannawa godak class wala fees adu karala thiyenne sirge physical class thibba nm revision fees adui online nisa fees wadi e madiwata data gaasthu live ekata wenama gaanak recording ekata wenama gaanak
@akenterprises1389
@akenterprises1389 2 жыл бұрын
@@damiththaranga9821 sir wagema prasidda samitha rathnayaka charitha dissanayaka oya wage guruwarunge gaathu samanyen adui mama kiyanne na thissa sir hoda naha kiyala fees tikak adu una nm thamai hoda
@akenterprises1389
@akenterprises1389 2 жыл бұрын
@@damiththaranga9821 sir physical class karaddi meeta wada adui online karaddi meeta wada wadi ekai kiyanne gaana adu una nm saadaranai kiyala
@nilanaathukorala07
@nilanaathukorala07 2 жыл бұрын
යුගයේ සොඳුරුතම ජීව විද්‍යා ගුරුවරයා❤️
@frankkeshan4101
@frankkeshan4101 2 жыл бұрын
💯✔️
@shanthihewapathirana1776
@shanthihewapathirana1776 2 жыл бұрын
Paw
@nishadifernando4039
@nishadifernando4039 2 жыл бұрын
ගුරුවරුයකු ගෙන්, කලාතුරකින් ලැබිය හැකි වටිනා උපදෙස්යක්. ඔබෙන් ඉගෙන ගන්න ළමයි වාසනාවන්තය. ඔබ‍ට නිරෝගී සුවය, සතුට ලැබේවා.. පරිස්සමින් ඉන්න 🙏
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
අපි කා ලඟත් වඳුරු ගති තියනවා අපි ඉතින් පරිනාමය වෙච්ච මිනිස්සු නේ සර්ගේ රන් වලටත් වඩා වටිනා උපදෙස් ළමයි පිළිගන්න කවදාවත් වරදින්නේ නැහැ ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි sarta
@canteeme_pussa
@canteeme_pussa Жыл бұрын
ඇත්තටම සර්,ඔය තරම් හරි විදිහට ආනාපාන සති භාවනාව කරන්න කියලා දෙනවා මන් අහලා තිබුනේ නෑ.ගොඩාක් පින් සර්ට.ඔබ තුමාටත් දර්මාවබෝදය වේවා!
@samithahimi9315
@samithahimi9315 2 жыл бұрын
අතිතයෙ දිසාපමොක් ඇදුරුවරු ආදර්ශ කරගත් අචාරවරයෙකි. රටට සම්පතකි. පැවිදි උනානම් හොදයි. අපි ආර්‍ය්ය මර්ග ප්‍රතිපදාව දන්නව, එත් ඔහොම සරලව කියලදෙන්න අපිට අපහසුයි . තෙරුවන් සරනයි
@holytemple47
@holytemple47 2 жыл бұрын
මිනිස් චක්‍රය විග්‍රහ කරන කොට කෙටි කාලයක් ඇතුලත රටවල් හොයාගෙන වර්ධනය උනා එකම මිනිස් ලෙයකින් හැම ආගමක්ම මෑතකදී ආරම්භ උනු ඒවා භාෂාවන් ද එහෙමයි බවුද්ධයෝ විශ්ව ශක්තිය ගැන මිනිස් හැකියාවන් ගැන ගැඹුරින් විග්‍රහ කරනවා හේතු එලවාදය අනුව ලොව හැම සිදු වීමක්ම බුදුදහමට අනුකූලවම එනම් මරණය ලෙඩ රෝග මිනිස් හැකියාවන් ස්භාවික අපදා පින් පව් ඒවා සිදු විය යුතු ස්භාවික සත්‍ය ක්‍රියාවලියක් විදියට එය සාමාන්‍ය දෙයක් සහ කිසියම් සූත්‍රයක් චක්‍රයක් විදියට බුදුදහම විසින් පිලිගන්නවා නමුත් එය එසේ නොවේ මරණය ස්භාවික අපදා මිනිස් හැකියාවන් ලෙඩ රෝග මේ හැම දෙයක්ම අවසාන විනිශ්චයට මුලු ලොවම සූදානම් කරනවා සමහර පාපවලට දඩුවම් දෙන්න බැහැ 666 ගන්න අයට නැවත කිසිදාක නියම මිනිස් ගුණාංග වලට සදහටම එන්න බැහැ ඒක සදාකාලික මුද්‍රාවක් ඒ දේ කරන්න අවසර දුන්නේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේට විරුද්ධ අයට සදහටම පාඩමක් හැටියට සමහර අයට බලහත්කාරකමෙන් 666 ගන්න සිදුවෙනවා දෙවියන් වහන්සේ පමණක් විස්වාස කරන්න අයට 666 ගන්නත් දෙන්නත් අවසර නැහැ ඒ නිසා ඉහළ මට්ටමේ ගොඩාක් දේවල් ලෝකයට සිදු කරන්න දෙවියන් වහන්සේ අවසර දෙන්න ඔන එහෙම නැහැ කියල හිතනවානම් ඒක මෝඩයෝ පිලිගන්න දෙයක් මොකද 666 කලින් තිබුනා ඒ අයගාව මිනිසා හොයාගන්න හැම තාක්ෂණයක්ම දැනගෙන හිටියා සියලුම ආගම් ආරම්භ කරන්න කලින් ඒ අය හිටියා පරම්පරාවක් හැටියට ඒ අයට ඒක මුලින්ම කරන්න තිබුනා ඒ වගෙම ජේසුතුමාගේ පැමිණිම මේ ලෝකය අලුත් පරිවර්තනයක් කරා යක්ෂ ආත්මයන් දුරුකන්න අවසර ලැබුනා කලින් ඒ දේ කලේ තරමක් දුරට යත්‍ර මන්ත්‍ර ගුරුකම් හරහා පමණයි මිනිසුන්ට ඒ දේ තනිව කරන්න බැරිව තිබුනා ජේසුතුමා අලුත්ම අහසක් සහ අලුත්ම පොළොවක් පොරොන්දු උනා ඒ දේ විස්වාස කරන්න හැමොටම බැහැ කියල දන්නවා බැබලෝනියෙන් තමයි සියල්ල ආරම්භවුනේ ආගම් ජාති විවිධ දර්ශණයන් බාෂාවන් මේ බැබලෝනීය සම්ප්‍රදාය තමයි ලෝකයේ බලවත්ම එම සම්ප්‍රදාය බිඳ වැටෙන දිනයෙ දී අනාගතයේදී ජේසුතුමා පොරොන්දු වූ අලුත් අහසක් සහ අලුත් පොළොවක් ගැන මුලු ලොව සියලුම ජාතීන් බලාපොරොත්තු වෙනවා, නමුත් 666 ගත්තාම ඒ අයට විතරක් විස්වාස කරන්න බැහැ එතෙක් දෙවියන් වහන්සේ කෙනෙක් සිටින බව සමහර අය විස්වාස කරන්නේ නැහැ, අද වෙනකොට දෙවියන් වහන්සේ ගැන සත්‍ය විස්වාසය ගැන දෙවියන් වහන්සේගේ පොරොන්දු ගැන මුලු ලෝකයම විස්වාස කරනවා, ඒ අයගේන් බොහොමයක් ධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේව විස්වාස කරන ගැබුර අනුව පරම්පරාවට එන ගැබුරු පාපය ඈත් වෙනවා මේ දෙවල් විද්‍යාත්මක නැහැ,එය දිව්‍ය ස්භාවයක් සමහර අයගේ පාපය ගැබුරින් ඈත්වෙන්න කලින් දෙවියන් වහන්සේ ගැන ඉතා ගැබුරු තරහවක් කේන්තියක් හේතුවක් නොමැතිව උපදිනවා එක පාපයේ ප්‍රතිඵලය නිසයි.
@fairy3560
@fairy3560 2 жыл бұрын
@@holytemple47 අනෙ මේ එතකොට එක එක අය එක දෙව්‍ යො අදහන්නෙ
@fairy3560
@fairy3560 2 жыл бұрын
අනෙ මේ ඔය දෙව් යන්ට වඩා මිනිස්සු ව්ශ්වාස කරන් ඕන
@dharmasri
@dharmasri 2 жыл бұрын
@@holytemple47 මොකක්ද ඒ 666?
@holytemple47
@holytemple47 2 жыл бұрын
@@dharmasri හයසිය හැට හය කියන්නේ සමහර විට පිටසකවලින් ඇවිල්ලා හරි දෙන්න පුලුවන් චිප් එකක් කොහොම හරි ඒක දෙන්නේ බොහොම ගැබුරින් රවට්ටල මිනිසුන්ට හිතා ගන්න බැරි විදියට එක නොගත්තොත් මරණයට පත්කරගන්න පුලුවන් කමක් නිර්මාණය වෙනවා එක නිසයි බයිබලයට එක විශෙෂයෙන්ම ඇතුලත් කරල තියෙන්නේ දෙවියන් වහන්සේව අදහන අය ගන්න එපා කියල ක්‍රිස්තු වර්ෂ 100 දී දිවැස් වැකිය දීල තියෙන්නේ අනා වැකි වගේ නෙමෙය් දිවැස් වැකි කියල කියන්නේ ඒක ඒ මොහොතේම රෙඩි වෙන එකක් එකයි එකට දිවැසි වාක්‍ය කියල කියන්නේ, ඒක ගත්ත ගමන් අලුත් DNA එකක් ශරීරයට ඇතුලු වෙනවා එක සදහටම ආපසු හරවන්න බැහැ එක සදාතනික මුද්‍රාවක්
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
සර් බුදුසරණයි ❤❤සර් පුද්ගලයන් පුද්ගලයට මතකශක්තිය ගැටලු විස්දීමේ වේගය ඉක්මනින් තේරුම්ගැනීමේ හැකියාව ගැන උපදෙසක් දෙන්න කාරුනික වන්න❤🙏
@anumedst
@anumedst 2 жыл бұрын
සර් හරියටම හරි. සී තුනක් දාපු මම දෙවෙනි පාර ෛද්‍යවරයෙක් වෙන්න තරම් පාඩම් මතක හිටියේ physics වලට a දැම්මේ ඔන්න ඔය විදිහට පාඩම් කරලා තමයි
@sgamagegamage260
@sgamagegamage260 Жыл бұрын
දරුවො විතරක් නෙවෙයි සර් මමත් හරිම ආසාවෙන් සර් ගෙ දෙසන අහන්න ඒ දෙසින් වල අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා තෙරුවන් සරණයි සර්
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
රාග ද්වේශය හා මෝහයන් සිතට නොපැමිනෙන විදියට හිත දිහා බලන්සිටිමි🙏🙏🙏🙏
@kumuduherath5810
@kumuduherath5810 Жыл бұрын
ඇත්තටම ඔබ තුමාට පිං නොදන්න ගොඩක් දෙවල් අපි දැන ගන්නවා ඔබ තුමාට පිංසිද්ද වෙන්න
@tharangaseneviratne7439
@tharangaseneviratne7439 2 жыл бұрын
ඔබ කර්මය ධර්මය කරගන්න හැටි හරිම අපූරුයි ඉදිරි පරම්පරාව බුද්ධිය මෙන්ම ගුණයටද යොමුකරන කරන ආකාරය හරිම උපායශීලී උත්සාහයක්.මෙයම ඔබට සසර කෙටිකර ගැනීමට හේතු වේවා!!!
@rpanimalcare3690
@rpanimalcare3690 2 жыл бұрын
sir ගෙ සියලුම videos ඉතාමත් විශිෂ්ටයි good luck 🙏🙏🙏🙏🙏🙏
@sanduart6995
@sanduart6995 Жыл бұрын
සර්ගෙ දහම් දැනුමත විශිෂ්ටයි.ඉතා අගයමි 🙏
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 2 жыл бұрын
1st comment..අපේ සර්ට ගොඩක් ස්තුතියි.තවත් සුවහසක් සිසු දරු දැරියන්ගේ නැණ පාදන්න.. මිනිසුන්ට ජිවිතය කියා දෙන්න ශක්තිය ලැබේවා..🙏🙏🙏නිදුක් නිරෝගී දිර්ඝායු වේවා සර් ...🙏🙏🙏 සර්ට ආදරේයි ගොඩාක්....❤😘
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 2 жыл бұрын
video eka balanna patan gannakota video eka upload karala 3mints..3 views..balala iwata wenakota 1K views...❤❤❤❤
@wayalatkarunathilaka6832
@wayalatkarunathilaka6832 Жыл бұрын
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි
@vinodkumara4050
@vinodkumara4050 Жыл бұрын
කියන්න වචන නෑ සර් ඔබලා මිහිපිට දෙවිවරු . තෙරුවන් සරණයි.
@wasanthim3722
@wasanthim3722 11 ай бұрын
​@@vinodkumara4050k
@smokiorap734
@smokiorap734 Жыл бұрын
සර්ටත් චතුර්‍ය සත්‍ය අවබෝධ වේවා ...❤️
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
අද්‍යාපනය, යහපත් ආකල්ප ,සන්සුන් මනස ,බුදු දහම ඔස්සේ සිතන්නට කරන මග පෙන්විමක හරහා ඔබතුමා දරුවන් ට ලබා දෙන දේ අතිප්‍රශසනීයය වේ. වැඩිහිටි අපිත් ආදරයෙන් ඉගෙන ගනිමු අපේ ප්‍රණාමය ඔබතුමා ට.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
මුළු මහත් තුන් ලෝකයටම ගුරු වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💙💛❤️
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
කොච්චර කල්පනා කරලත් එවෙලට නොහිතෙන ඒව පස්සෙ නිකම්ම හිතට එනව. ඒ මත්තෙම මැරෙන්නෙ නැතුව ටිකකට කල් දාන්න යැයි දුන් උප දේශය විභාගයට පමණක් නොව ජීවිතයටම වටී. -------------------------------- මම සිසුවෙකු නොවෙමි. ඔබතුමා දරුවන් සඳහා කරන දැනුවත් කිරීම් මම බොහෝසේ අගය කරනව. ඉන්න ගොබ්බ හැත්ත ඉවර වෙන කොට මේ දරුවන් මේ රටේ හැමතැනකම නොඳින් කටයුතු කරනු දැති. තෙරුවන් සරණයි !
@hemawickramalatha9111
@hemawickramalatha9111 2 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@musiclife3411
@musiclife3411 2 жыл бұрын
වීඩියෝ එකක් එනකං බලං හිටිය කට්ටිය කෝ බලන්න
@ajithkumara1688
@ajithkumara1688 2 жыл бұрын
දරුවන්ට විතරක් නොවේ, හැමෝටම , හැමදාම වටින පාඩමක්.අැත්තටම ජීව විද්‍යාව.
@jayarathneabeydeera8641
@jayarathneabeydeera8641 2 жыл бұрын
අද තමයි මට සමථ භාවණාව කියන්නේ මොකක්ද කියලා හොඳටම වැටහුනේ. ස්තූතියි ජනනායක මහත්මයා.
@renukaperera5722
@renukaperera5722 2 жыл бұрын
සිතට එන සිතුවිලි මෙනෙහි කිරීම න් එන සිතුවිලි අඩු කරගන්න පුලුවන් සුවපත් වෙවා පුශ්පා 🙏
@dk4386
@dk4386 2 жыл бұрын
සියලු කරුණු දහමට අනුකූලයි, සම්මත ධර්ම දේශනා තුළින් මේ ටික තේරුම් ගන්න බැහැ, ඔබට කල්‍යාණ මිත්‍රයෙක් ලැබුනොත් හොඳ ධර්ම දේශනයක් අහන්න තිබුණා, හැබැයි සම්මතය තියෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නොවේ ජජක්ක සූත්‍රයේ සඳහන් කලණ මිතුරු හමුව , එසේත් නැත්නම් කෙලෙස් නසන මග පෙන්වීමක්, ඔබ තුමාට ඒ දවස උදාවේවයි පතනව, සුවපත් වෙත්වා.
@nativelion3609
@nativelion3609 2 жыл бұрын
සර් ගෝලයෝ 100කට තේරුම් කරොත්.... එයින් වැඩිම 2නෙක් සර් සිත යටින් බලාපොරොත්තු වෙන පුරවැසියන් වේවි. අනෙක් අය රැල්ලට යනවා ක්ෂනිකව හෝ පසු කාලීනව... උඩුගම් බලා පිහිනන්නට වීර්යය අනෙක් අයට නෑ. . නමුත් ඒ සිය දෙනාටම පෙර භවයක පිං තිබිලා තිබිය යුතුයි සර්ගේ පංතියකට සහභාගි වෙන්න. මම සර්ගේ වයසේ 1971, සර් ජීව කරනකොට මම ගනිතය කරලා මොරටුවට ගියා.. ඒත් පෙර භවයක පිං මට නෑ සමකාලීන මිතුරෙක් වීමට. මම ලංකාවට ආවම සර්ව හමුවෙන්න උපරිම උත්සාහය කරනවා.. ඒක හරියයි මට පොඩ්ඩක් හරි පිං තිබුනොත්.
@udarachinthaka9929
@udarachinthaka9929 2 жыл бұрын
මුල ඉඳල වීඩියෝ අද්‍යනය කලොත් තේරෙනව තිස්ස සර් ටිකට්ක ගැඹුරට යන විදිය ඔහුගේ ගෙ ධර්ම ඥානය ටිකටික මෝරන විදිය 😍
@aldin7100
@aldin7100 2 жыл бұрын
මානසික සෞඛ්‍ය ගැන ලංකාවෙ මිනිස්සු මීට වඩා හිතන දවසක් උදා වේවා"!!!!!! 🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 ගොඩාක් පින් සර් ...
@awaniperera6641
@awaniperera6641 2 жыл бұрын
ඉතාමත්ම වටිනා . විඩියොවක්.. ඔබ උපරිමයෙන් දෙන උපදෙස් අනර්ග පසල් ලමුන්ට පමනක් නොවේ වාඩිහිටියන්ටත්... බොහොමයක් පින් . නිරොගිකම් වඩාත් අතිවෙවා.🙏
@JayanthiSiriwardane
@JayanthiSiriwardane Ай бұрын
ඔබතුමා වැනි ගුරුවරයෙකු ගෙන් ඉගෙනගන්න දරුවන් ඉතාමත්ම වාසනාවන්තයි. ඔබතුමාට බුදු සරණයි.....
@vishwanisudhara697
@vishwanisudhara697 2 жыл бұрын
ලාහය මතම හබායන ගුරුවරු අතර ඔබ ජීවමාන දෙවියෙක්.මේකයි ඇත්ත.
@wumeshanadhithya5132
@wumeshanadhithya5132 2 жыл бұрын
ඒක ඇත්ත❤️
@wumeshanadhithya5132
@wumeshanadhithya5132 2 жыл бұрын
❤️
@rjlasantha3858
@rjlasantha3858 2 жыл бұрын
මෙවන් ගුරුවරු සදා වාසනවන්. තෙරුවන් සරනයි ඔබතුමාට.
@HyperTonicMe
@HyperTonicMe 2 жыл бұрын
සර් මේ අපිට පංතියේදි උගන්නනකොට කියපු කතාවක්. ජයෙන් ජයම වේවා සර්ට. 😌😎😍
@eexperiments
@eexperiments 2 жыл бұрын
අපිට පුලුවන් නේද භාවනා වේදී.. හුස්ම ඉහල පහල ගන්නවා වෙනුවට අපේ පාඩම් වැඩක් ම භාවිතා කරන්න.. ඒකත් භාවනාවක් විදියට කරන්න..
@kstechman
@kstechman 2 жыл бұрын
Sir කියන හැමදේම හොඳට මතක හිටිනවා. බුදු සරණයි sir
@user-sk7ml4rj5l
@user-sk7ml4rj5l 6 ай бұрын
🎉ඔබ තුමා දේසනා අහන අයට මෙලොව දියුණුව පමණක් නොව අමා නිවනටම ලන්විය හැක, ඔබ තුමා ට අමා නිවනම ෂාක්ෂාත් වේවා !!!
@indumathisakunthala3875
@indumathisakunthala3875 2 жыл бұрын
අනේ සර් මම අවුරුදු පනස් එකක අම්මා කෙනෙක්. නමුත් සර්ගෙ වීඩියෝ බලනවා. අපට හම්බ උනේ නෑ නෙ සර්ව. හරිම ලෝබයි. සර්ට බුදු සරණයි.
@inmyeye7733
@inmyeye7733 2 жыл бұрын
හදවතේ ගායකයා චාමර වීරසිංහ , හදවතේ ගුරුතුමා අපේ තිස්ස සර් , බුදු සරනයී
@Dhanuka2009
@Dhanuka2009 2 жыл бұрын
හදවතින් අදරෙයි සර්❤
@sagarikaranpatidewage5713
@sagarikaranpatidewage5713 2 жыл бұрын
මමත් biology කරේ. ඒත් ආයේ biology ඉගන ගන්න හිතෙනවා. ඒත් දැන් අවුරුදු 39.
@plkanandarajah9157
@plkanandarajah9157 2 жыл бұрын
ඔලුව පාහදන තිස්ස සර්ට ජය වේවා…
@thushararathnayake
@thushararathnayake 2 жыл бұрын
බෞද්ධ ලේබල් කාරයින්ට ඉතා වැදගත්. මමත් නිවැරැදි සමථ සහ විපස්සනා භාවනා ක්‍රමය දැනගත්තෙ, ඉන්දියාවෙ හිටපු සත්‍යනාරායන ගොඑන්කාර්ගෙන් පමණ යි.
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
මෙතුමා ලබාදෙන දැනුම යතාර්ථවත් සමාජයටම.... නමුත් බමුණු දහමෙ මිත්‍යා අාත්ම දහම බුදුන් වදාලබවට ලියා අැති කතන්දර විශ්වාසකිරිම ලොකුම වරදයි... චිත්ත ශක්තියේ ගති ස්භාවයන් මිස ගති පුරැදු රැගෙන එම සිදුවිය නොහැක. ගති පුරැදු භෞතිකත්වයට අයිති ජාන ක්‍රියාවලියකි.(හැසිරිම) ගති ස්භාවයන් අධි භෞතික චිත්ත ශක්තියේ හට ගන්න යහපත් හා අයහපත් ගුණයන්ය... එම ගති නොනැසි පවති චිත්තය ශක්තිය අවිද්‍යාවෙන් මිදෙන තුරැ.......
@saumyakumarasinghe4395
@saumyakumarasinghe4395 2 жыл бұрын
සර් ඔබට කළ හැකි දේ ඔබ උපරිමයෙන් කරනවා. ඒ සියළු පින් නිවන් පිනිස ම හේතු වේවා...!!!
@weerasingheni1464
@weerasingheni1464 2 жыл бұрын
මේ ආදරණිය ගුරැතුමාගෙන් සිප්සතර හදාරන දරැවන්ට ජිවිතය නම් කවදාවත් වරදින්නේ නැහැ.. එතුමා මිනිස් සිතට ජිවිතය දෙනවා.. ස්තූතියි ගුරැතුමෙනි .. ❤
@Imnothere-oq8ci
@Imnothere-oq8ci Жыл бұрын
ගොඩක් වටින උපදෙසක්,මට ගොඩක් කල් ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් 🙏🙏🙏
@sasiruchamathsara7115
@sasiruchamathsara7115 2 жыл бұрын
Sir, nahara gata gaseema gana video ekak plz sir
@sakupeiris385
@sakupeiris385 2 жыл бұрын
වටිනා වැඩසටහන් අපටත් ලබා දෙනවට ස්තූතියි ගුරැතුමෙණී .හදවතින්ම ආදරෙයි .
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 2 жыл бұрын
අපේ සර් 🥺❤️🙂
@e233su
@e233su 2 жыл бұрын
22 ද
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 2 жыл бұрын
@@e233su ඕ
@e233su
@e233su 2 жыл бұрын
@@Lahiru_Chinthaka පරිසරය පාඩමෙ pdf එක තීයනවද..
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 2 жыл бұрын
@@e233su pdf ne bn sir tute ekk dunne
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
Sir සාමාන්‍ය අවස්ථාවක මිනිස්සු න්ගෙ මනස පවතින්නේ බීටා මට්ටමේ . ඊට වඩා සන්සුන් උනාම තමයි ඇල්ෆා මට්ටම ළඟා කරන්නෙ , ඒක නිවැරදි කරන්න ඔබතුමා !
@danukaliyanage8459
@danukaliyanage8459 2 жыл бұрын
සර්ට ගොඩාක් පින්,නව පරපුරට ආධ්‍යාත්මික පැත්ත කියලා දෙනවට 🙏
@aukinterioraukinterior8657
@aukinterioraukinterior8657 9 ай бұрын
සර් පැහැදිලි කරල දුන්න විදියට අපේ රටෙ හාමුදුරුවන් වහන්සේලාගෙන් මෙහෙම පැහැදිලි කිරිමක් මම නමි අහල නැහැ ඔබතුමාට තෙරැවන් සරණයි
@buddhikaruwan3294
@buddhikaruwan3294 Жыл бұрын
People who have high functioning autism (Aspergers disorder) processes the ability to observe out of the box, just like you told.. Thank you soo much Sir..
@aruniranasinghe8808
@aruniranasinghe8808 2 жыл бұрын
හාමුදුරුවරු භාවනා නොකරන නිසා මේ තරම් පැහැදිලිව කියලා දෙන්න දන්නේ නෑ, දැන් හාමුදුරුවෝ හරි buzy, Thank you sir
@sanjayaimalshan6766
@sanjayaimalshan6766 Жыл бұрын
මෙහෙම ගුරුවරු ලංකාවටම එකයි...🙂
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
ජලජ ජීවීන් උනේ සියලුම සත්වයෝ පිටකල ශුක්‍රාණු වලින් ❤️❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
@qnukaw3724
@qnukaw3724 Жыл бұрын
හොඳ අදහසක්. Research එකක් කලානම් හොදයි.🤔😊😁
@ranshikajayamanna492
@ranshikajayamanna492 2 жыл бұрын
Best talented, biology teacher in the era!❤❤
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් අපගේ පැතුම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාවෙන් නීරෝගී සුව ලැබී චිරන් කාලයක් යෙහෙන් වැජබේවා🙏🙏🙏 කොතරම් වටිනා දැනුවත් කිරීමක්ද!! අපගේ ප්‍රනාමය ගුරුපියානනී චිරන් ජයතු🙏🙏🙏❤❤❤❤
@valmee4238
@valmee4238 2 жыл бұрын
රහත්වූ උතුමන්ට ඇති භව පුරුදු වාසනාසහිත පුරැදු යනුවෙන් දහමේ හඳුන්වයි ,,.ඉන් අන් අයට හානි නොවේ,,..කෙලෙස් සහිත වූවන්ගේ භව පුරුදු තමන්ට වගේම අන් අයටද විනාශ කාරී වේ,...
@dammathero5029
@dammathero5029 2 жыл бұрын
භාවනාව තුලින් මතකශක්තිය දියුණු කරන්න පුලුවන්.
@uniquemotivation5849
@uniquemotivation5849 2 жыл бұрын
අපි ඉස්කෝලේ ගිහින් ඉවරයි දෙයියෝ ඒත් අපි ඔයාගෙ vedios බලන්නෙ තාම පොඩි ළමයි වගේ ආදරෙයි ❤️❤️
@chapawasanthi3703
@chapawasanthi3703 2 жыл бұрын
ආදර්ශයකි ඔබම මෙම සමාජයට...❤️❤️
@manjula5163
@manjula5163 Жыл бұрын
මම බාවනා කරන්න පුරුදු වෙන කෙනෙක්.එත් මට හරියට එ දෙය කරගන්න විදියක් තිබුනෙ නැහැ .සිතුවිලි නිතරමබෙන් නිස.මට ලොකු ශක්තියක් උනා සර්ගෙ මෙ විඩියො එක.😊😊
@fabianlalith5929
@fabianlalith5929 2 жыл бұрын
කතාව නමිි සමිිපූර්න ඇත්ත මගේ සුන්දර ගුරුතුමානනී නමුත් අද මෙිි පවතින සමාජතත්වයත් සමග ඔය ඔබ කියන භාවනාවට අනුගතවීමට නමිි මහාපුදුමාකාර විදිහට ඉවසීම ප්‍රගුණ කලයුතු බවක් මට හැඟීයනවා ඇත්තමයි.
@harrymonster9662
@harrymonster9662 2 жыл бұрын
As a student I respect and thank sir a lot for these meaningful videos👍👍
@Darmagaweshaka
@Darmagaweshaka 10 ай бұрын
තිස්ස සර් හොදටම බුදු දහම අදහන කෙනෙක් වගේ.🙏🙏🙏ඇත්තටම..ඔය කියන දේවල්...සම්පූර්ණයෙන් ඇත්තක්..👈මමත් ඔය දේවල් හදාරන කෙනෙක්..සිත දිහා බලාගෙන සිටීම තමයි..සර් කියන විදියට හරිම දේ..........................................මම නම් හිතන්නෙ .මෙතන ඉන්න ලමයිගෙන්..ඔය දේ 80 %ක් තේරුම ගත්තෙ නෑ..ඒක තේරුම් ගන්නත්.ආද්‍යාත්මිකව අවදිවීමක් ඕනෙ.🙏..මට නම් සර් කියපු දේවල් හොදටම තේරුනා....කෙනෙක් ට සිත පුහුණු කිරීම ඉතාම ලේසි දෙයක් විදියට පේන්න පුලුවන්..නමුත් ඒක තමයි මේ ලෝකේ තිබෙන කරන්නට අමාරුම අපහසුම දේ.👆
@dhanukasathsara
@dhanukasathsara 2 жыл бұрын
Thank You Sir........🥰🥺💛💛💛💛💛💛
@ramaniperera2259
@ramaniperera2259 11 ай бұрын
ශ්‍රේෂ්ඨයි, කියන්න වචන නැති තරම්. අප ඉපදුනා වේලාසනින් වැඩියි.ඔබගෙන් ඉගෙනගන්න වාසනාව නැතිවුණේ අපේ අවාසනාවට. ඔබට ජේසු පිහිටයි බුදු සරණයි
@mortivationonly9576
@mortivationonly9576 2 жыл бұрын
Sir❤️❤️
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
"කළබල උනාම කොරොස් කටෙත් අතදාගන්න බැහැ" කියල කියමනක් තියෙනව.
@SoundPollutionFreeSriLanka
@SoundPollutionFreeSriLanka 2 жыл бұрын
" ශබ්ද දූෂණය පරිසර දූෂණයකි " ! ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් මඟින් සිදු කරන පාරිසරික ශබ්ද දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ! පැය ගණන් එක දිගට ලවුඩ්ස්පීකර් භාවිතාවෙන් මහජන පීඩා කරන සියළුම ආගමික ස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න !
@ashanijayawardane9246
@ashanijayawardane9246 2 жыл бұрын
මට වයස 60ක්. හැම video එකක් ම බලනව. ආයිම ඉගෙන ගන්න හිතෙනවා. ස්තුතියි.
@derangala
@derangala 2 жыл бұрын
හරිම වැදගත් සර් කියන දේ.මමත් මගේ වැරදි අවබෝධය නිවැරදි කරගත්තා සර්.තෙරැවන් සරණයි අපෙ තිස්ස සර්ට
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 2 жыл бұрын
අනේ සර් ලමයින්ට උගත්වන අතර අපිටත් ඉගෙන ගන්න සරීරයෙ ලෙඩ රෝග ගැනත් කියල දෙන්න . බුදුසරණයි
@hashaniuththara6115
@hashaniuththara6115 2 жыл бұрын
🥺💓
@harshanadissanayake8138
@harshanadissanayake8138 2 жыл бұрын
කාලෙකින් සර්😁😍
@anurakumara5747
@anurakumara5747 2 жыл бұрын
ඔබතුමගේ කාර්ය අති විශිෂ්ඨයි.
@maleeperera9055
@maleeperera9055 2 жыл бұрын
You’re such a great Buddhist teacher. To be honest, I’ve really understood how to do “Samatha Bhawanawa.” Obama bohomatma pin ath wewa.
@kasunlakshitha5049
@kasunlakshitha5049 2 жыл бұрын
අපේ සර්,❤️
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@gayandevinda1771
@gayandevinda1771 2 жыл бұрын
අපේ මුලු රටම මනස දියුනු කර ගන්න ඔනා..එතකොට තමා අපිට පුලුවන් වෙන්නේ බඩ ගින්නේ කැ ගහන සමාජයේන් මිදේන්න.🙂
@thilakgunaratne3328
@thilakgunaratne3328 2 жыл бұрын
ඔව් බඩගින්නට කෑ ගහන උන්ව කොහොම කොහොම හරි නවත්වන්න ඕනෙ.උන් බඩ පිරිච්චි උන්ට හරිම කරදරයක්.
@fairy3560
@fairy3560 2 жыл бұрын
අනෙ මේ ඕයි මනස දියුනු වුනා කියලා බඩගින්න නවතින්නෙ නෑ නෙ.එතකොට රහතන වහන්සෙ ,බුදුවරු දානෙ නොගෙන හිට් යෙ නෑ නෙ.කන්න නැතුව හිට් යොත් මැරෙයි. දිගටම
@fairy3560
@fairy3560 2 жыл бұрын
මනස දියුනුවක් කරන්න නිරෝගිව ඉන් ඕන.
@gayandevinda1771
@gayandevinda1771 2 жыл бұрын
@@fairy3560 අම්මෝ ගොන් අලියෝ මනස දියුණුයි කියන්නේ කන්න ඔන තරම් හම්බේනවා..😄😄
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
@@fairy3560 මනස දියුණු කියන්නේ මනස ධනාත්මක කියන එක.බුදුවරු රහත්වරු ආහාර ගත්තා.එයාලගෙ හදවත් පිරිසිදු නිසා ඕනි හැමදේම සොබාදහම විසින් ලබාදුන්නා.නෑ කියද්දී තියෙන දේත් නැති වෙනවා.මොකද නෑ කියද්දි එන්නෙ නෑ කියන හැගීම.අමාරුවෙන් හරි ඇති හැකිකම මනසට පුරුදු කලොත් අවශ්‍ය දේවල් මොනම විදියෙන් හරි තමන්ට ලැබෙනවා.ටිකක් මනස ගැන ඉගෙනගන්න.නිකම් බනින්නෙ නැතුව
3 wheeler new bike fitting
00:19
Ruhul Shorts
Рет қаралды 49 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 106 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 943 М.
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 68 МЛН
3 wheeler new bike fitting
00:19
Ruhul Shorts
Рет қаралды 49 МЛН