KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුදු දහම පැමිණීමට පෙරත් අපි ශිෂ්ඨාචාරවත් මිනිස්සු - Talk With Chatura (Full Episode)
1:25:19
මම මේ සාකච්ඡාව රටේ ප්‍රධාන නාලිකාවක අද කරානම් ඒ අයට මේක ප්‍රචාරය කරන්න බෑ| tissa jananayake |Hari Tv
1:02:59
Правильный подход к детям
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Une nouvelle voiture pour Noël 🥹
00:28
Cat mode and a glass of water #family #humor #fun
00:22
රට ගැන විද්‍යාත්මක පැහැදිළි කිරිම - තිස්ස ජනනායක - Talk With Chatura (Full Episode
Рет қаралды 1,045,501
Facebook
Twitter
Жүктеу
1
Жазылу 410 М.
Talk with Chatura
Күн бұрын
Пікірлер: 2 900
@amiratnapura8119
5 жыл бұрын
සර් මම බටෙවෙල . ඉස්කොලෙ දැන් උගන්වන ගුරුවරයෙක්..සියල්ල ඇත්ත..ඔබ පරිත්‍යාග කල පොත්පත් අප සතුව ඇත..තිස්ස ජනනායක විසින් බටේවෙල පුස්තකාලය තුල අදටත් පරිත්‍යාග කල පොත්පත් සමග මතකය සැගවී ඇත..බුදුසරනයි.සර්.
@dumith9333
5 жыл бұрын
මෙච්චර කාලෙකට talk with chathura program එකට ආපු වැදගත්ම හා වටිනාම මනුස්සයා ❣️👑
@pradeepkumara5348
5 жыл бұрын
Aniwaaaaa
@chandrajayasinghajayasingh4148
5 жыл бұрын
අනිවාර්යයෙන්
@hashiramaa3098
4 жыл бұрын
Dumith 93 aniwa
@manojprasanna6616
4 жыл бұрын
👍
@dahasthissera8481
4 жыл бұрын
අනිවාරෙන්
@manorihettiarachchi8950
5 жыл бұрын
උගත්කමට මනුෂ්‍යත්වය එකතු උනාම මේ වගේ සුන්දර මිනිසුන් බිහිවෙනවා..ඔබේ අරමුණ සඵල වේවා ..!!
@manushasms4249
5 жыл бұрын
Janadipathi neve kuru avath den vedena darauvagen idala vedi hiti kena dakva lassana akalapa bihi kala uthui
@alldecaration6683
4 жыл бұрын
Api ede karanawa kohoma hari. Ekathu wemu edeta api.
@nadeerawijesinghewijesingh1561
3 жыл бұрын
❤️❤️
@asokabandara1061
3 жыл бұрын
🙏
@jinapalidesilva6619
2 жыл бұрын
@@manushasms4249 Z i'm
@amilamadugallephotography5184
5 жыл бұрын
මෙවැනි විද්වතුන් මෙම පුණ්‍ය භූමියේ තව තවත් බිහි වේවා...♥️
@dimaravi24
Жыл бұрын
තවත් මේ වගේ අදහස් ඇති බුද්ධිමත් නැණවතුන් මේ මාතෘ භූමියේ බිහි වේවා.. ගුරු පියාණනි ඔබ මෙම දේශයට පිනක්... යහපත් අනාගතයක් උදෙසා දරුවන් තනන්නට වෙර දරන සියලු ගුරුවරුන්ට ඔබ ආදර්ශයක්... අවිද්‍යාවේ ඇලි මං මුළාව ඉතිහාසය අමතක කර දුර්වල වූ සියලු දෙනාටම බුදු දහමේ ඇසුරින් පෝෂණය වූ උතුම් දේශයේ අරුත කියාදෙන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..
@senaal179
5 жыл бұрын
" මගේ අම්මා ගත්තොත්, අම්මාගෙ අඩුපාඩු තියෙන්න පුලුවන්, ඒත් මගෙ අම්මාගෙ අඩුපාඩු තිබුන කියල මගෙ අම්මාව ප්‍රතික්‍ෂේප කරල වෙන අම්මෙක් , හොද අම්මෙක් ගේන්නෙ නෑනෙ, ඒ නිසා මවුබිම කියන්නේ අන්න එකයි චතුර, මේ මවුබිම අපේ, අපේ මව්බිමේ පොඩ් පොඩ් අඩුපාඩු තියෙන්න පුලුවන්, අපි එකතුවෙලා මේ මවු බිම හදාගන්න ඔනෙ " - තිස්ස සර් ❤
@geegee2775
5 жыл бұрын
🙏🙏🙏
@nadunsaranga4359
5 жыл бұрын
E wachana tike gamma
@chansam8966
5 жыл бұрын
HONDATA HITHANNA danna manussayek
@Fusion.5
5 жыл бұрын
නියමයි නේද senaal?
@unusual5574
5 жыл бұрын
ඇස් වලින් කඳුලු ඇවිත් හදවතට මාරම හැඟීමක් ආපු ඒ වචන මාර විදිහටම දැනුනා අපේ රටට තිස්ස ජනනායක වගේ ජේෂ්ඨ උත්තමයෝ බිහිවෙන්න ඕන කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@rmjanaka9746
5 жыл бұрын
චතුර මහත්තයා ඔබට ස්තුතියි මෙතුමා සමග සාකච්ඡාවක් කලාට .ජනනායක මහත්මාට මම යෝජනා කරන්න කැමතියි.ඔබතුමා තව ටිකක් ගැඹුරට බුදුදහම හැදෑරුවොත් අසමසම විශිෂ්ටතම ගුරුවරයකු වියහැකියි. චතුර මහත්තයා අහන සමහර ප්‍රශ්නවලට පුදුම හිතෙන පිලිතුරු ඔබෙන් දැනගන්න තිබුනා. තෙරුවන් සරනයි
@sweetdivinecakecreation7314
5 жыл бұрын
ඇබ්බැහි විමට නියමිතයි.... තිස්ස සර් ...තහනම් නොවන උත්තේජකයක් වී හමාරය...❤
@rachelperaud1945
5 жыл бұрын
😂😂😂😂😂
@jeewanthadunukara9334
5 жыл бұрын
Eththatama ou හරියට හරි
@darknet8749
5 жыл бұрын
තවටික කාලයක් ඉවසන් ඉමුද? සමාජයේ හැටියට මෙතුමාත් පාඩමට දේශපාලනය වගේ විෂබීජයක් එකතු කර ගන්නේ නැති තාක් ඔහු ඇත්තටම ඇබ්බැහි වීමට හොඳ ඩ්‍රග්ස් එකක් වෙනවා අනිවා...
@kumarikarunarathna7277
5 жыл бұрын
@@rachelperaud1945 මම ඉගන ගන්න කෙනෙක් නෙමෙයි නමුත් ඔබ තුමගේ දේශන වලින් ඉගන් ගන්නා දේ අපමනයි තෙරුවන් සරනයි කාවන්තිස්ස ගුරුතුමාන්ට
@rachelperaud1945
5 жыл бұрын
@@kumarikarunarathna7277 hariyata hari, ethuma vchanaye parisamapthiyenma guru deviyek
@melanie22745
5 жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුළු ආව ඒ කතාව අවසානයට.. අපි හැමෝටම වගකීමක් තියනවා මේ රට ආයෙමත් ගොඩනගන්න.. සර්ට ගොඩක් පින් මේ දැනුම අපිට දෙනවට . .කොහෙන්වත් මේ වගේ වටිනා දේවල් ඉගෙනගෙන නෑ මං .. සර් ගේ සියලුම කටයුතු සාර්ථක වේවා! ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක කරපු චතුර ඔබටත් බොහොම ස්තුතියි !
@chitralathasiriwardhana4884
Жыл бұрын
හරිම නිහතමානී ගුරු පියෙකි ඔබතුමා අපරටට මිනි පහනකි හෙලයින්ට වාසනාව කි සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම්
@hashanudayanga5780
5 жыл бұрын
ඒ කතාව තුළ මඩ ගැරැහිලි ඇද කුද කිසි දෙයක් නැත.පොර ටෝක් ද නැත.තමා උස් කොට අනිකා පහත් කළේද නැත.තමාම විතරක් නිවැරදි කියා කීවේද නැත.ඔහු තුළ ඇත්තේ නිවැරදිව හදාරපු අධ්‍යාපනයකි
@kashunthikaayeshani6956
5 жыл бұрын
විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා
@chansam8966
5 жыл бұрын
100% agree
@Fusion.5
5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lumadhananjani5582
5 жыл бұрын
ඒක නම් ඇත්ත
@ropektaprint1674
5 жыл бұрын
sampurna attha
@Ashe1479
5 жыл бұрын
කපන්න කපන්න සදුන් ගහ තවත් සුවද දෙනවලු...ප්‍රශ්න අහන්න අහන්න සර්ගෙ ප්‍රඥා වෙ ගැබුර පෙනෙනව,,,,උගතෙකු පමනක් නෙමෙයි ප්‍රඥාවන්තයෙක් දැකල නැත්තම් බලා ගනියවි...
@susanthakumara1921
5 жыл бұрын
ඉගැන්වීමට අමතරව බුද්ධිමතුන් බිහිකරන. රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීමට උත්සාහ දරන උතුම් ගුරුවරයෙකි
@daimonvidyarathne8865
5 жыл бұрын
රටට අවශ්‍ය ඔබතුමා වැනි නිහතමානී උගතුන්
@hss2119
5 жыл бұрын
Uthsaha darana nemei. Denatamat karana.
@porasl991
5 жыл бұрын
redda thama
@nelkakouma8242
5 жыл бұрын
Ratate..jathiyate..agamate...hethathi..daru..parapurak bihikaranne obate saktheya labewa tharuwan saranai
@KithsiriAtulugama
10 ай бұрын
.
@jee7233
5 жыл бұрын
චතුරට උන් හිටි තැන් නැති උනාදෝ කියලා හිතෙනවා . සර් ගේ කතාව සරලයී ගැබුරුයී අවංකයී.
@elenieleni3859
5 жыл бұрын
චතුරගේ වැඩසටහන් වලින් වැදගත්ම හොදම වැඩසටහන. සර්වගේ ගුරුවරුන් තව බිහිවේවා. ලංකාවේ ඉන්න අංක එකේ ගුරුතුමා.
@camillefernando8909
5 жыл бұрын
මේ වැනි බුද්ධිමත් පුතෙක් මේ ලෝකේට බිහි කළ උතුම් අම්මා ඔබයි sir ඔයාගේ අම්මායි තාත්තායි බුදු වේවා
@saadhuchariyawa-
5 жыл бұрын
දැනුමයි, ගුණයයි, ආකල්පයි බෙදා දෙන නූතන දිසාපාමොක් ඇඳුරුතුමා... තෙරුවන් සරණයි!!!
@yasazcreations1106
5 жыл бұрын
මම සර්ගෙ 2009 batch එකේ .. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් විශ්වයේ සොඳුරුතම ගුරුවරයා 💚💚💚 ලංකාව ජීවත් වෙන්න සොඳුරු තැනක් කරමු ..
@AchishkaNawagamuwa
5 жыл бұрын
සර් "විශ්වයේ සොදුරුතම ජීව විද්‍යාව ගුරුවරයා" කියලා තමාව වර්ණනා කරන්නේ නෑ මචන්. සර් වර්ණනා කරන්නේ ජීව විද්‍යාවයි. ඔහු ඒ සොදුරු වූ ජීව විද්‍යාව උගන්වන ගුරුවරයා බවයි ❤️
@pasindualwis3190
5 жыл бұрын
ane mnda, dana wachanetat ana kota gnna hdna eun rata hdannama upan. sir comments dkkot kalakirei..
@MathaleNona
11 ай бұрын
@@AchishkaNawagamuwa😊❤😢😂😢😮😅😊🎉4❤ by If🎉
@dulankaedirisinghe2647
2 жыл бұрын
ජිව විද්‍යාව පමනක් නොව ජිවිතය කියාදෙන ගුරැතුමාට.... නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා..!!!!
@rasikapremarathna117
5 жыл бұрын
ස්තුතියි සර් ඇබ්බැහි කරවීම කලාවක් නම් ඔබ එහි පිකාසෝය .බුදුසරණයි සර් .ස්තුතියි චතුර
@sanjubandara305
5 жыл бұрын
දොස්තර කෙනෙක් බිහිකරන්නේ ගුරුවරයෙක්...ඒත් දොස්තර කෙනෙක් ට ගුරුවරයෙක් බිහිකරන්න බැහැ..ඒ අතින් ගුරුවරයා ශ්‍රෙෂ්ඨයි....එහෙම බැලුවොත් ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රෙෂ්ඨයි....respect u sir....keep it up...
@janakakamal2210
4 жыл бұрын
නිකන් නෙමෙි අති ශෙුු්ෂ්ටයි
@ranjanierajapaksha8989
4 жыл бұрын
පුතේ ඔබට දීර්ඝායුෂ ලැබේවා
@sandyakumuduni7722
3 жыл бұрын
sathpurusakalyanamiththrayek
@dila9298
5 жыл бұрын
චතුර ඔයාගේ මේ වැඩ සටහන් ටික නම් Excellent. ඉතාම හොඳයි රට වෙනුවෙන් ඔයා කරන මේ දේට.. ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා... තිස්ස සර් ගෙන්වපු එකනම් පට්ට... විශ්වයේ සොදුරු ගුරුතුමාම තමයි...
@Sami-ek9vn
5 жыл бұрын
❤️👍
@travelinsrilanka3327
5 жыл бұрын
😆
@chithranideepika7072
5 жыл бұрын
Sir deshapalanaya karanna nam epa me wage swadeenawa inna
@dilhanifernando4360
5 жыл бұрын
සර්ගෙ කතාව අහද්දි චතුර අයියගෙ මූනෙ අමුතුම ගව්ර්වනීය හැගීමක් තිබ්බා😍😍තෙරුවන් සරනයි අපේ සර්ට♥️
@medicaltechnology-609
5 жыл бұрын
ඒක ඇත්ත...චතුරත් වෙනස් වෙලා වගේ
@osadagihan5057
5 жыл бұрын
❤️හදවතින්ම ශ්‍රී ලාංකිකයි❤️ ❤️තිස්ස සර්..😍💯 ඔබේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ඨ වේවා!...
@djpinki0828
5 жыл бұрын
මෙතුමා ලග ඉගෙනගන්න සෑම දරුවෙක්ම වාසනාවත්නයි❤️
@danushkanayanajith5335
5 жыл бұрын
මේ විශ්වය තුල ජීවමාන වුන අති විශිෂ්ඨ මිනිසෙකි ඔහු අති විශිෂ්ට ගුරුවරයෙකි ඔහු අති විශිෂ්ට දේශකයෙකි ඔහු නමින් කාවන්තිස්ස ජන නායක නම් වූ අපූරු මිනිසෙකි. තෙරුවන් සරණයි ඔබට ජයෙන් ජයම වේවා ..
@samithanilmini9607
5 жыл бұрын
Thanks for your
@rajagossip13
5 жыл бұрын
මන් තිස්ස සර්ගේ 2013 batch එකේ ඇත්තටම මගේ විශ්වවිද්‍යාල සිහිනය විතරක් නෙමෙයි ජීවිතය ජය ගන්නත් උදව් කරපු ගුරුවරයෙක්.සුබ පතනවා ඔබට...
@gesad3179
3 жыл бұрын
Campus kiyanne heenayakda yako😂🤣
@alexanderthegreat3169
3 жыл бұрын
@@gesad3179 නැතුව යකෝ 😂😂
@gesad3179
3 жыл бұрын
@@alexanderthegreat3169 😂 Yako Elon Musk capus gihilla na. But Harverd giya un dahas ganakta padi denne u. huh ?
@thenotorious4773
2 жыл бұрын
@@gesad3179 danagena katha karapam uta physics special ekak thiyanawa. ekai yako u spacex buisness ekakata eha gihin chief engineer kenek widihata passionate wada karanne
@thenotorious4773
2 жыл бұрын
@@gesad3179 dannawa pakak
@chameethennakoon4007
5 жыл бұрын
දන්නේ ම නැති ව කදුලු ත් වැටුනා ඇස් වලින්. මම විද්‍යා අංශය ට ගිහින් එක සතියයි ඒ පන්ති යේ හිටියේ, බෙර සද්දෙ ඇහෙනකොට ඉන්න බෑ.... ගෙදර අයට හොරෙන් ආර්ට් කරන්න ගියේ ඒකයි... සර් කිව්වා හරි , කරන දේ කැමැත්තෙන් නොකලොත් අපි අනිවාර්යයෙන්ම මානසික ලෙඩ්ඩු වෙනවා ඒක ස්තීරයි.... හැම වචනයක් ඇතුලත ම තිබුණේ සර්ගෙ අව්‍යාජත්වය..... සුබ පැතුම් සර් ට.... ජීවමාන දුයිශෙන් ඔබ ...❤❤❤ අල්තීනාවන් ගෙ මසැස පාදන චිරාත් කාලයක් නිරෝගී ව ඉන්න ලැබෙන්න ඕනි ඔබට, දීර්ඝායුෂ ඔබට!
@dineshrangana8685
5 жыл бұрын
ඔබ ගත්ත තීන්දුව නිවැරදියි 3idiots චිත්‍රපටියයෙත් මේ දේ තමයි කතා කලේ
@sulakkanakavindi2469
5 жыл бұрын
Ape thathata nam man wenuwan ahama karanna bari una. Oya hari wasanawanthai
@mithilagalagoda7444
5 жыл бұрын
Jiwithe hari thiranaya ece welawema ganna ona. Oba hari.
@chameethennakoon4007
5 жыл бұрын
@@dineshrangana8685 බොහොම ස්තුතියි
@chameethennakoon4007
5 жыл бұрын
@@sulakkanakavindi2469 අනේ 😞😞 මොකක්ද උනේ ඔයාට
@nimeshaweerasooriya7350
5 жыл бұрын
"විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා" ජීව විද්‍යාව විතරක් නෙමේ සර් අපේ "ජීවිතයේත් ගුරුවරයා" තෙරුවන්සරනයි සර්....
@nipuniparanagama2963
3 жыл бұрын
Aniwarenma. Mth sirgen igenagtta. 2015 batch eke.
@dk4386
3 жыл бұрын
ඔබතුමා නියම හෙළයෙක්, රටේ පිනට , රැකගනිමු බාදා තියෙයි , නිවැරදි ඉතිහාසය දකින නිසා.
@koreanlife7165
5 жыл бұрын
නිකමට හිතලා බලහන් මේ මිනිස්සුයි පාර්ලිමේන්තුවේ කෑ ගහන මිනිස්සුයි අතර තියෙන වෙනස. මේවා දකිද්දී රට ගැන මාර අඩම්බරයක් දැනෙනවා. උපරිම උත්සහ කරමු අපි අපේ රට හදාගන්න.
@indike7961
5 жыл бұрын
UR_ uditha ඒ උනාට උඹල ඊලඟ පාරත් ඒ හොරැ ටිකම යවනවා
@sandaruwannethmina
5 жыл бұрын
තිස්ස ජනනායක සර් කියන්නෙ එදා මෙදා තුල lankawe බිහිවෙච්ච හොදම ජීව විද්‍යා ගුරුවරයෙක්...✌✌✌🔥🔥🔥🔥🔥🔥
@mallikagunarathna9931
5 жыл бұрын
🖒
@chathucb
5 жыл бұрын
ගුරුවරයෙක්
@Sam-uk5dt
5 жыл бұрын
තිස්ස ජනනායකව පුද්ගලිකව නොදන්නා නමුත් ඔහු පවසන (30:10) ජීව විද්‍යාව ගැටළුව ගැන ඔහු පවසන්නේ අමූලික බොරුවකි... ජාතික අධ්‍යාපන ආයතනයේ ජීව විද්‍යා ගැටළුව ගැන ඉතා හොඳින් දනිමි..තිස්ස මහතා පවසන පරිදි අන්තර්ජාලයට එක්කළ පසු සම්පත් පොතේ (resource book), අන්තර්ගතය හෝ මාතෘකා පස්වතාවක් කිසිසේත්ම වෙනස් කර නොමැත..එය තනිකරම මුසාවකි..[තවදුරටත්, ජීව විද්‍යාවට අදාළ මාතෘකා නම් කිසිම විටක අන්තර්ජාලයට එක්නොකෙරේ.. සම්පත් පොත {resource book} පමණක් එක් කෙරේ..] ඒ කෙසේවෙතත් ටියුෂන් ගුරුවරයෙකු ලෙස දැයේ දරුවන්ගේ නැණස පෑදීම අගය කරමි..
@raveendrajanaka4032
4 жыл бұрын
Mk ප්‍රස්නේ
@nishanidilki3104
4 жыл бұрын
Buddimathunta misa modayanta nowe buddha dharmaya watinne
@sisuragunasekera2894
5 жыл бұрын
කතා කරන හැම වචනයකම මාරම වටිනාකමකින් හෙබි වැදගත් අදහස් තියන සැබෑ නිහතමානී ගුරුවරයෙක් "තිස්ස සර්"..❤️. ඒ කථා ශ්‍යයිලියේ කිසිම පැත්තක් ගන්නේත් නෑ... කිසිවෙකුටත් දොස් පැවරීමකුත් නෑ... කිසිවක් තරයේ විවේචනයද නොකලය... තියෙන්නෙම ධනාත්ත්මක නිහතමානී අදහස්.....කොටින්ම තම මතය අභිමත කරගනු රිසියෙන් අන් මත හෙළා දැමුවේද නැත.....
@nishanthabaddage2092
5 жыл бұрын
Q
@fdscjbxjx8907
5 жыл бұрын
True
@chansam8966
5 жыл бұрын
YES, HE IS VERY HUMBLE
@poornanathangirathnayake7236
5 жыл бұрын
Aththatama sir aye kawada Sirge me katha ahannada. ..aye class enna hitena wara ananthai. ..sirta deerga ayusha labewa. ..api wagema tawa nangilla mallilata ugannanna dairya shakthiya labewa .... ape jeewaye pranaya obayi gru piyaneni👏
@hasanthirajapaksha3625
5 жыл бұрын
ස්තුතියි චතුර. ඔබ ගේ උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. ජනනායක මහතා මෙන්ම අපේකම වෙනුවෙන් හුල්ලන සහෘදයන් අතිවිශාල සංඛ්‍යාවක් තවමත් ඉතිරිව ඇති බව පෙනීයන්නේ දිගින් දිගටම බිහිවෙමින් පවතින මෙවැනිම සමාජ වෙබ් අඩවි තුළින්. මාධ්‍යවේදියෙක් ලෙස එම සම්බන්ධීකරණය ඔබට ඉතා පහසු කරුණක් වේවි. මෙම පසුගාමීත්වයේ වගකීම දේශපාලන නායකත්වයටම භාරදි නිහඩව සිටිය නොහැක්කේ තම පැවැත්ම හා එදාවේල වෙනුවෙන්ම ගැතිකම් කරන රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක්ද මේ වන විට බිහිවී ඇති බැවින් යයි හැගේ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කළා නම් හොඳ යයි අප විශ්වාස කළද, අද වන විට එම කාර්යක්ෂමතාවය මැනීමේ එකම නිර්ණායකය වි ඇත්තේ දේශපාලන පරගැති භාවය යයි කීමේ වරදක් නැත. ඔබට ජය!
@AKIPATIYA
5 жыл бұрын
මේ ගෞරවය සතුටලබන්න පුළුවන් ලෝකේ උතුම්ම රැකියාවේ නිරතවන ගුරුවරුන්ට පමණයි.
@natzfernando6040
5 жыл бұрын
මම චතුරගෙ බලපු පලවෙනි ප්‍රොග්ගෑම් එක,, හරිම අසාවෙන් බලුවා,, ගොඩක් දෙවල් දැන ගත්තා.
@dewapaksajayarathna2212
5 жыл бұрын
බස් රථ වලත් මේ වගේ ඉතිහාසය පිලිබඳ වැඩ සටහන් ප්‍රචාරනය කරනව නම් බස් රථයේ කොටු වෙලා ඉන්න කාලය තුල දැනිමක් මගින්ට ලබා දෙන්න පුලුවන්
@chansam8966
5 жыл бұрын
ATHTHAMA aththa, Honda adahasak, MINISSU hondanam ratata goda
@chansam8966
5 жыл бұрын
Honda adahasak.
@samanwijeweera2850
5 жыл бұрын
Yes,,great idea.....!
@AbdulHakeem-rb5xp
5 жыл бұрын
Greatt idea
@damithranga189
5 жыл бұрын
හොද අදහසක්
@nilmitnp
5 жыл бұрын
මෙතුමාව මෙතැනට ගෙන්නුවට ඔයාට පින් චතුර . මෙතුමා ගැන කියන්න මං දන්න වචන අපොහොසත් . ඔහු මේ රටට අවශ්‍යයම ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරු පියෙක්. මේ ගුරු පියා ගෙන් අකුරු කරන දරැවෝ දවසක මොනවා ඇතත් නැතත් ජිවිතය ජයගනියි කියලා මං හිතනවා.
@sachinthacooray2329
5 жыл бұрын
කියන්න වචන නෑ මේ මනුස්සයා ගැන නම්. සැබවින්ම මනුෂ්‍යත්වයෙන් පිරි වටිනා ගුරුවරයෙක්.. ජේසු පිහිටයි ඔබට..
@gayandias7321
Жыл бұрын
හිත පිරිනු හැගිම් ව්ස්ත්තර කරන්න මට හිතාගන්න බැහැ, රසවත් ගීතයක් වගේ
@i_am_pramod95
5 жыл бұрын
මෙයා මෙතෙන්ට එන්නම ඕනෙ කෙනෙක් කියල හිතන කට්ටියම එක පෙලට
@drsuboshpriyadimuthudahana5476
5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@randinudiman3691
9 ай бұрын
Ya
@randinudiman3691
9 ай бұрын
Yes...
@nuwanlakmal132
5 жыл бұрын
හොර බොරැ නැති හොද හදවතක් ඇති රටට ආදරේ සුපිරි බුද්ධිමත් මිනිසෙක්....
@priyangikaganepola3703
5 жыл бұрын
අපේ ඇමැති කෙනෙක් සාකච්ඡාවකින් සමුගන්න විදිහයි මේ උගත් බුද්ධිමත් ගුරුපියානන් සමුගත්ත විදිහයි.. කොච්චර නිහතමානීද, ආචාරශීලී ද.... මේ මගෙ මවු බිමයි කිය සිතන මේවගෙ ගුරු උතුමන්ලා තව තවත් අප රටෙ බිහිවෙවා...🙏🙏🙏🙏
@ThiliniDodangoda
4 ай бұрын
Deergausha labewa..budu sarani sirta
@shanthiliyanage511
5 жыл бұрын
Thank you චතුර....... තෙරුවන් සරණයි Sir.....
@dileepchamila7775
5 жыл бұрын
සිංහල බෞද්ධ හොද හදවතක් තියන සර් කෙනෙක් .ආදරෙයි ගොඩක් සර් බුදු සරණයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍👍
@prasadkandamulla723
5 жыл бұрын
අනිවා මඃගලගෙ එවුන්....
@nethushirashmika7792
5 жыл бұрын
KZbin එකේ තත්පරයක්වත් skip නොකර ආසාවෙන් බලපු video එක ♥️♥️♥️♥️
@lahirusubhashana847
5 жыл бұрын
සර්..2017 මන් සර්ගේ ක්ලාස් ආවා..මේක දකින කොට ගොඩාක් ආඩම්බර හිතුනා
@dinushakumara4580
4 жыл бұрын
Nethushi Rashmika එකනම් ඇත්ත
@rajithasandaruwan2065
5 жыл бұрын
මෙතුමන්ගේ ගෝලයෙක් වීම ගැන තියෙන්නේ අතිශය ආඩම්බරයක් 🙋♂️❣️
@kumudiluperera4952
5 жыл бұрын
Im a proud 40year old student out of his class😍😍😍👍👍
@kashunthikaayeshani6956
5 жыл бұрын
Im 31 years old student of his class
@lakminiperera5143
5 жыл бұрын
Pass da 😜
@melanihansikananayakkara9119
5 жыл бұрын
Oww attamai🥰🥰🥰
@imeshmadusanka4922
5 жыл бұрын
@@lakminiperera5143 sirawa ban ..😢😢😢 golyk wela wadak na ban pas nathnam
@samanthapradeep5985
4 жыл бұрын
ඇත්තටම ඔබතුමා හරිම විශිෂ්ට චරිතයක් හරිම නිහතමානී මනුෂ්‍යයේක් රටට ජාතියට මහත් සේ ආදරේ කරන මනුෂ්‍ය යේක් ඔබතුමන්ට දිර්ඝ ලැබේ බුදුසරණයි
@geekshare7674
5 жыл бұрын
කමෙන් හැම එකකමතියෙන්නෙ හොඳ මිසක් නරක නෙමේ. අපේ රට අපිම හදමු. සර් මට උගන්නල නැති උනත් සර් ගුරුවෘර්තියට එහා දෙයක් ලමයින්ට දෙනවා. ඒකට පිං ❤️
@lakshanads
5 жыл бұрын
චතුර ඔයානම් මාරයි. පොයින්ට් එක බලල නියම කෙනාම තෝරගන්නව වැඩසටහනට. තිස්ස ජනනායක......... නියම චින්තනයක් තිබෙන දේශකයෙක්.... දීර්ඝායුෂ.....!
@shiromipunchi6157
5 жыл бұрын
තෙරුවන් සරනයි !! මෙවැනි ගුරු පියවරු මගේ රටේ තව තවත් බිහි වේවා!! චතුර ඔබගේ වැඩ සටහන ඉතා විශිෂ්ඨයි.... තෙරුවන් සරනයි !!
@m.h.jayasinghe4856
5 жыл бұрын
මම 1996 O/L කළේ , 1999 A/L කළේ, මම පෞද්ගලික පන්ති ගියා.නුගේගොඩ තමයි ක්ලාස් ගියේ.මම ඉගෙන ගත්තේ නොමිලේ.ෆ්‍ර කාඩ් වලින්. ඒ ගුරුවරුන් දෙවිවරුන්.පාසලේ මෙන්ම ටියුෂන් ක්ලාස් එකෙත්.ඔබට තෙරුවන් සරණයි !
@lahirumadushanka1471
5 жыл бұрын
ඇත්ත කතාකරන මනුස්සයෙක් ... ආඩම්බරයි හුඟක් .. market නැති , ටිවුෂන් යතාර්ථය
@punchithaksalawa9319
5 жыл бұрын
රත්තරං මනුස්සයෙක් මම ජිවිතය ඉගෙන ගත්තා සර්ගේ වීඩියෝ වල
@surangamacwud3040
5 жыл бұрын
චතුර අයියේ මේ වගේ මිනිස්සු ටිකක් අඩුයි එත් හොයාගෙන.ගේමු අපේ කොල්ලෝ ගොඩක් මේවා අගේ කරනවා මෙ කියන අපි හොයන දේ දවසක ගේමු....
@AchishkaNawagamuwa
5 жыл бұрын
88/89 කාලේ අපි ඉපදෙන්නත් කලින්. ඒ කාලේ සර් වගේ බුද්ධිමත් තරුණ ජීවිත කීයක් නම් මේ රටට අහිමි වෙන්න ඇතිද 💔
@kasundulanjaya9654
5 жыл бұрын
Sira bn
@janakakamal2210
4 жыл бұрын
Aniveren
@purecool7250
4 жыл бұрын
hariyatama hair
@erangabandara9807
4 жыл бұрын
Tissa sirwath aran gihin thiye.
@DanushkaStanley
4 жыл бұрын
hariyatama hari bn.. :(
@amazingvideoclips4425
5 жыл бұрын
මේ වගේ බුද්දිමත් මිනිසෙක් කවදා අපේ රටේ ජනපති වෙයිද අන්න එදාට රටට ඉර පායයි....
@tkmendis6311
4 жыл бұрын
සර් ජනාධිපති වෙනවට මන් කැමති න්ැ.. එතකොට මේ වගේ වෙලාවක් නැති වෙයි වීඩියෝ එකක් කරන්න
@subanisadasarani5483
5 жыл бұрын
ජීවයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා❤️ Proud To Be Your Student Sir...
@yash3466
5 жыл бұрын
චතුරත් ඇබ්බැහි උනා නෙද සර් ගෙ කතාවට ....ලමයෙක් වගෙ අහගෙන ඉන්න හැටි
@samanthajayasuriya1930
3 жыл бұрын
මෙවනි දැනීමක්, මෙවැනි මනුෂ්‍යත්වයක්, නිවැරදි දැක්මක්, එක් අංශයකට පමනක් සීමා නොවු, මව්බිමට ආදරය කරන මෙතුමා මතු දිනක මගේ රට පාලනය කරත්වා. තවත් මෙවැනි පුද්ගලයින් බිහි කරවීමට මෙතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මගේ සිතෙත් තිබු වැරදි දේවල් මෙතුමාගෙ මෙමෙ කතිකාව ඇසීමෙන් නිවැරදි කරගන්නවා. මගේ සිත තුල රට ගැන හැගීම තවත් වැඩි වුනා. මමත් රට වෙනුවෙන් පොලිතීන් බැහැර කිරීමට මට පුලුවන් ආකාරයට දැනටත් කැපවෙනවා. මම බත් බැදගෙන යන්නේ අදටත් කොලපතේ. අපිට පුලුවන් රට හදන්න. ටිකටික මිනිසුන්ගේ ආකල්ප වැඩිදියුණු කරමු. මමද සියයට සීයක් නිවැරදි නැත. නමුත් අපටද වෙනස්විය හැක.
@codniki
2 жыл бұрын
@@samanthajayasuriya1930 මිනිසාට ආදර්ශයක් ඔබ❤ Keep it up
@manujasiriwardhana
5 жыл бұрын
ඔබතුමාගේ අදහස් හා දේශන දරුවන්ට මෙන්ම අපි කාටත් වටිනවා.. ගරුකරනවා ඔබතුමාට!!!
@isuruthathsara6310
5 жыл бұрын
පැය එකහමාරක් විතර බලලා කොමෙන්ට් එකක් නොදා ගියොත් මම කුහකයෙක් වෙන නිසා කියන්නම් සර් ආදරෙයි ගෞරවයයි අපිරිමිතයි ඔබටත් ඔබව මෙලොවට බිහිකල දෙමාපියන්ටත්.🌷🌷🙏🙏
@td.edgargaming8404
5 жыл бұрын
අපේ තිස්ස සර්ගේ ශිෂ්‍යයෙක් වීම ගැන මට ආඩම්බරයි. ❤👍💗
@sandunrathnayaka9320
5 жыл бұрын
මම ගර්භණී මවක් ඇත්තටම මම ඔබ තුමාගෙ වැඩසටහන් ගොඩක් වෙලාවට බලනවා මට ඔන ඔබ තුමා වගෙ දරුවෙක් උගත් කමමම නෙමෙයි රට ගැන ඔබතුමා හිතන විදිය බුදු දාහම ගැන හිතන විදිය ගොඩකම වටිනවා .තෙරුවන් සරණයි ඔබතුමාට මගේ රටට හොඳ දරුවන් පිරිසක් බිහිකිරීමට හැකියාව ලැබේවා ...
@nilangaganganath730
4 жыл бұрын
රටට ආදරය කරන සොඳුරු මිනිසෙක්.හදවතට කතා කරන ගුරු පියෙක්.අනාගත දරු පරපුර රටට ආදරය කරන සොඳුරු මිනිසුන් කරන්නට දරන උත්සාහයට බොහොම පින්.යහපත් සමාජයක් සදන්නට ඔබටතුමාට ශක්තිය ලැබේවා .
@chanyaherath5201
5 жыл бұрын
කුඩු ගැහුවා වගෙ සර්ගෙ වීඩියො බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.. නොටිෆිකේසන් එකක් ආවොත් පාරේ හිටියත් බලනවා.. ඒ තරම් පිස්සුවක් වෙලා ඉන්නෙ.. ආදරෙයි අප්පා❤️🙏
@liveandlearnthelife1637
5 жыл бұрын
Sir ta gawrawayak karanna obata awshyathaawayak tiyena bawa ithaamath pahadilii. Namuth yodaa gannaa upamaa gana wadaa salakikimath weema hondai.
@chanyaherath5201
5 жыл бұрын
ඇයි ඒ උපමාවෙන් ඔයා බඩ උනාද?🤣🤣🤣
@chamindarajapaksha9006
5 жыл бұрын
chanya herath 😂
@PradeepthaObeysekara
5 жыл бұрын
කුඩ්ඩා
@aselaelipaiti3359
5 жыл бұрын
Excellent sir
@hemanthaperera9855
5 жыл бұрын
කාවන්තිස්ස රජ්ජුරුවෝ ekka කතාබහ kala kiyala hitha ganna චතුර මහත්තයෝ . Ada තමයි vadagathma talk eka.
@melanihansikananayakkara9119
5 жыл бұрын
Eka atta
@priyanwadawijayawardena8807
5 жыл бұрын
ඉතාමත් ආසාවෙන් අහපු කතාවක්. ඔබ වැනි කෙනෙක් රටේ ජනාදිපති වුනොත් රටේම වාසනාවක් ජයවේවා .
@samantharanganath8868
5 жыл бұрын
Obathumata jayawewa
@somahalpegamage
2 жыл бұрын
ගුරුතුමනි ,මාද්‍යය ට ඉදිරිපත් කරන මේ දර්ශනය Talk with chathura හරහා ඉදිරිපත් කළ හොඳ ම වැඩසටහනයි.හිතන්න පුළුවන් දරු පරපුරක් නිර්මාණය කිරීම යි නියම ඉගැන්වීමයි.කාලාම සූත්‍රය අනුව විමසා දැන ගන්නට මග පෙන්වන ගුරුතුමනි ,ඔබතුමා දැයට ,ලොවට වටිනා ගුරු පියෙක්.දිගුකල් යෙහෙන් වැජඹේවා !
@ruwaninisansalahathwaik2597
5 жыл бұрын
ගොඩක් වටිනා කතාවක් .තිස්ස සර් බුද්ධිමත් ගුරුවරයෙක් . බුදු සරණයි .🌹🌹🌹🌹🌹🌹🌹🌹
@saara8435
5 жыл бұрын
අද තමා සර් මෙහෙම පැත්තක් ගැන කතා කරනව කියලා දැනගත්තේ. පුදුම හිතුනා. බුදු දහම විද්‍යාවට ගොඩාක් සමීපයි කියල අපි ඉගෙන ගන්නකොට තේරෙනවා. ඒත් ඒ ගැන හිතන්න වෙලාවක් නැති එකයි මේ විශය කරන අපිට තියෙන අමාරුව.. ආස හිතුනා. කොයිතරම් අපි බුදු දහම හැදෑරුවත්, උපතින් බෞද්ධ වුනත්, දහම් පාසලෙන් .පාසලෙන් ඉගෙන ගත්තත් අපේ මට්ටමෙන් අභිධර්මය කියන දේ අපිට මගහැරෙනවා. ඇත්තටම වටිනම දේ තමා මගහැරෙන්නේ. ඒත් මේ විදිහට ඒක අලුතින් හිතන්න උගන්නන එකම ලොකු දෙයක් .. දෙරන ප්ලීස් මේ programme එක ටිකක් වැඩිපුරම විකාශනය කරන්න .දේශපාලකයො ගෙනැල්ල අපෙත් ලේ පුච්චන වෙලාවෙ මේ වගේ දෙයක් විකාශනය කරන්න. Talk with chatura ගොඩක් වෙලාවට හොදම වැඩසටහන් ගේනවා. ඉස්සරහටත් මේ විදිහටම කරන් යන්න. Good luck
@Fusion.5
5 жыл бұрын
ඒ කතාව නම් ඇත්ත
@movehub674
5 жыл бұрын
විශ්වයේ සොදුරැම ජිව විද්‍යා අැදුරැතුමා....❤❤❤❤❤❤
@chandananda9061
5 жыл бұрын
ඇත්තෙන්ම තිස්ස සර්ගෙ වටිනාකම කියන්න වචන නෑ සර් මොන දේ කිව්වත් අපිට නිදහසේ කියන දෙවල් පිලිගන්නත් නොපිළිගන්නත් තර්ක කරලා හරියි කියලා හිතනේ දේ පිළිගන්න අවස්ථාව දීලා තියෙනවා . ඒක ශ්‍රේෂ්ට මිනිසෙකුගෙ ලක්ෂනයක් ලෙස මම දකිනවා ......
@senakawarallagama7023
5 жыл бұрын
Good luck sir....ඔබ වැනි ගුරුවරු තව බිහිවේවා මේ සමජය ගොඩගන්න....බුදුසරණයි ...දීර්ඝායු වේවා
@lakshanondaatje9153
5 жыл бұрын
රටට අවශ්‍ය මිනිසුන් එකතු කරන තැන talk with chathura
@dilsam1476
5 жыл бұрын
අනිවාර්යයෙන්ම ....
@Fusion.5
5 жыл бұрын
ඒකෙන් ම
@manikudagedara4938
5 жыл бұрын
ඇත්ත
@sameerachathuranga8369
5 жыл бұрын
Sirawatama
@dhanithawanaguru3232
5 жыл бұрын
කොච්චර ඉගෙන ගත්තත්, ලොකු ලොකු තානාන්තර ලැබුවත්,කොච්චර බලයක් ලැබුනත් ගුරුවරයාට විතරයි සර් කියලා ආදරයෙන් කතා කරන එක කවදාවත් වෙනස් කරගන්න බැරි හා අකමැති,ඔබ ඒ පරපුරේ විශිස්ටයෙක්.
@rushirox1
5 жыл бұрын
මා ඔබගේ සිසුවෙක් වීමට වරම නොලදත්...ඒ කියපු කතා ටිකට නම් ඇත්ත්තටම කදුලු ආවා සර්...ඔබ නම් මිහිපිට දෙවි කෙනෙක්..ඔබට සැමදා තෙරුවන් සරණයි ගුරු පියාණනී..
@madavikumari3762
3 жыл бұрын
මම tamil හැබෙයි mry කලේ සින්හල කෙනෙක්ව.. මම දැන් මගෙ අගමට වඩා බුදුන් විශ්වාස කරනවා.. එකට හෙතුව සර්.. සර්ගෙ vedio සෙරම බලන්වා.. සර්ට පින්..
@sunilukwatte6938
3 жыл бұрын
වැදගත් මනුෂ්‍යයෙක්. ඔහුගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට අපි සියල්ලම සහාය දෙමු
@damithpriyadarshana5373
5 жыл бұрын
තිස්ස සර් හා චතුර අයියා /###රටට ආදරේ හා රටම ආදරේ සුපිරි දක්ශ මිනිසුන් දෙදෙනෙකු ගේ සංයෝගය/###
@wijebraghmana3016
5 жыл бұрын
Oba hariyatama hari.
@sudheshdhanushka5265
5 жыл бұрын
ගොඩක් වැදගත්
@lahiruperera8594
5 жыл бұрын
තිස්ස සර්ට කවදාවත් මේ චතුර සමාන වෙන්නෙ නෑ .
@damithpriyadarshana5373
5 жыл бұрын
ක්ෂේත්‍ර දෙකක් දක්ෂයෝ දෙදෙනෙක් සමාන කරන්න බෑ...
@dulajmadushandissanayake7159
5 жыл бұрын
ලංකාවෙ මම ආදරෙය කරන සුපිරිම සුපිරිම බුලට් එකක් ❤️ මේ වගේ හිතන්න පුලුවන් කෙනෙක් වෙන්න නම්, දුක කියන්නෙ මොකක්ද කියල පොඩි කාලෙ ඉඳන් දන්න, අම්මට තාත්තට ආදරය කරන, අපේකම අඳුනන, රටට ජාතියට ආගමට ආදරේ කරන, අපේ දේ අගයන, අපේ රටට අවංක ආදර කරන, මේ රට කවද හරි ගොඩදාන්න ඕනි කියලා හිතලා බුධිමත්ව වැඩ කරන මිනිස්සුන්ට විතරයි..! අන්න ඒ බුද්ධිමතා ඒ වගේ හරි විදියට හිතන්න පුලුවන් දහස් ගානක පරපුරක් මේ රටේ හදාවි..! බොහොම ස්තූතියි සර් මේ කරන කැප කීරිම් වලට හා මේ දරණ උත්සාහයට..! කවද හරි මේ රටේ ඉතිහාසයට ඔයාවත් අනිවාර්යයෙන්ම එකතු වෙයි..! බුදුසරණයි 🙏
@chansam8966
5 жыл бұрын
Very true,
@aselaelipaiti3359
5 жыл бұрын
Supiri
@chandanagamage7739
5 жыл бұрын
ආසාවෙන් බැලුවා .මේ වැඩසටහනට නාලක සේනාදීරත් ගේනාවෝත් හොඳයි.තරුණ ප්‍රජාවට වැදගත් වේවි.බුදුසරණයි .
@udarajayalath6699
5 жыл бұрын
චතුර මහත්තයො මීට වඩා advance ප්‍රශ්න අහන්න තිබ්බ ඔයාට...ඔයිට වඩා මේ කතාව අහල sir ගෙන් දේවල් දැනගන්න අපි බලාපොරොත්තු උනා ...
@itzRYZENv
4 жыл бұрын
සර් ගැන හරිම ආඩම්බරයි අපේ පාසලේ ශිෂ්‍යයෙකු වීම..
@fatimaanusharahman6178
5 жыл бұрын
සර්ව දකිද්දී සතුටුයි... අනේ සර් ඒ දාන ඒවා නැති කරගන්න එපා.. අපි ඉතාමත් ආසාවෙන් අපි බලනවා ඒ පාඩම්.. ඉගෙන ගත් වයස පහු ඉවත් අපිටත් වටිනවා ඒ පාඩම්
@hassanhassan6692
5 жыл бұрын
චතුර මචන් ටෝල්ක් වැඩසටහන් උබේ අති සාර්ථකයි ජනනායක සහ ඔබේ කථාව මම බැලුවා මගේ ඇස්වලින් කදුළු ආවා, මගේ අදහසත් ඔය හා සමානයි,,,
@chandraniekankanamgekankan7943
5 жыл бұрын
ඇත්තටම මට ආඩම්බරයි sirge ගෝලයෙක් වීම ගැන..❤️❤️❤️ ඒත් දුකකට තියෙන්නෙ sirge කතා live අහන්න 2019 A/L හින්දා bio clz එකට සමු දුන්නු එකට.. sirge කතා අහන්න හැමදාමත් ආසයි sir...❤️❤️❤️🙈🙈❤️❤️❤️
@thaminduKavinda
5 жыл бұрын
සර්ගෙ අන්තිම වචන ටික අැහෙද්දි මාර ගැම්මක් අාවා
@travellife8881
5 жыл бұрын
මම හිතන්නේ මගේ ජීවිතේ අහපු හොඳම කතාව මේක විය.අපගේ රට හොඳ තත්ත්වයකට හැරවීමට නම් මිනිසුන්ගේ ආකල්ප අනිවාර්යෙන් වෙනස් විය යුතුය.
@Fusion.5
5 жыл бұрын
අනිවාර්යයෙන්ම සර් මං මේ වනවිට වැඩ කරන්නේ දකුණු කොරියාවේ.අපේ රටත් මේ වගේ නෙවෙයි මීටත් වඩා හැම දේකින්ම දියුණු රටක් කරන්න අපි හැමෝම දැවෙන ආශාවකින් වැඩ කරන්න ඕනි.සංතෝෂයි අහන්න ලැබීම මාත් බලංගොඩ.ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල මගෙත් පාසල.සර්ටත් චතුර අයියේ ඔයාටත් බුදු සරණයි!
@learnchinesewithyinglaoshi4543
5 жыл бұрын
සර්ට ආදරෙයි අප්පච්චිට වගේ,❤️ චතුර ඔබට ගොඩක් පිං සර්ව ගෙන්නුවට🙏
@eranbronew1514
5 жыл бұрын
Hello 0764828707 imo
@RosenGraphic
5 жыл бұрын
අන්තිමට මට හිතුණ එකම දෙය - මොන රටවල් දිහා බැලුවත් අපි ඉපදිලා ඉන්නේ මේ ලෝකයේ හොදම රටේ
@a.d.yasanthachandrakumara4776
5 жыл бұрын
මම BIO කරපු කෙනෙක් නොවේ. එත් ඔබ තුමාගේ දේශන youtube එක මගින් බලල ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඔබ තුමාට ගොඩක් පින් මේ කරන දේට. තව තවත් මෙවෙනි දේ කරන්නට ඔබ තුමාට ශක්‌තිය ලැබේවා!!!!!!!!
@sarathweeramannachandrasek9006
2 жыл бұрын
තිස්ස සර් උවිඳු විජේවීර සමග රට පෙරට ගමු 🌹🌹🌹🙏🙏🙏👍හොඳයි වැඩ සටහන
@kalanadharmarathna5684
5 жыл бұрын
එදා වගේම අදත් හෙටත් ඔබතුමන්ගේ ගුරුහරුකම් ලබමින් ජීවිතය ගොඩනගනවා... මතුයම් දිනක මමද ඔබ මෙන් තවත් ජීවිත ගොඩනගනවා.. තෙරුවන් සරණයි ගුරුතුමනි.
@suwarnamichael696
Жыл бұрын
Mage age 55 (nurse) mamata eganaganawa godak thank
@samithamadusanka722
5 жыл бұрын
මම bio ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි .එත් හරිම ආසාවෙන් සර්ගෙ videos බලනවා.ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ගොඩක් ස්තුතිය 🙏🏽 බුදු සරණයි සර්....
@ramithaadikari
5 жыл бұрын
සිංහල මනුස්සයගෙ ශක්තිය ගැන මට හොඳටම තේරුම් ගියේ අද තමයි.
@thilinagj
5 жыл бұрын
සර් වගේම විෂයටත් වඩා ජීවිතය කියලා දීප රත්තරන් සර් කෙනෙක් අපිටත් හිටියා. අවාසනාවකට ඒ සර් නැති වෙලා හෙටට මාස 3ක්😭😭.. නිවන් සුව ලැබේවා ප්‍රේමකීර්ති සර්..
@rasikaentertainment5063
5 жыл бұрын
TALK WITH CHATHURA වැඩසටහනේ ඉදිරිපත් වුන හොඳමකථිකාවත ජයවේවා චතුර තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබෙවා සර්
@tharindudeshanhimahansa
5 жыл бұрын
බුද්ධිමතුන්ට මූලිකත්වය දීමයි මෙම වැඩසටහනේ විශේෂත්වය.❤️
1:25:19
බුදු දහම පැමිණීමට පෙරත් අපි ශිෂ්ඨාචාරවත් මිනිස්සු - Talk With Chatura (Full Episode)
Talk with Chatura
Рет қаралды 263 М.
1:02:59
මම මේ සාකච්ඡාව රටේ ප්‍රධාන නාලිකාවක අද කරානම් ඒ අයට මේක ප්‍රචාරය කරන්න බෑ| tissa jananayake |Hari Tv
Hari Tv
Рет қаралды 393 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
1:40:52
බුදුන් වැඩිය රට විකුණන ප#යෝ... සංගීත්ගෙන් සැර කතාවක් | Sangeeth Wijesooriya | 10 Questions
Newsfirst Sri Lanka
Рет қаралды 786 М.
1:40:38
බුදුදහමේ වටිනාකම් උගනිමු| TALK WITH CHATHURA
Talk with Chatura
Рет қаралды 661 М.
18:47
හාලුත් නෑ පොලුත් නෑ ලුණුත් නෑ මාලිමාවට කෝටියයි කියපු රැවුලා රටේත් නෑ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 4,4 М.
54:23
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
Talk with Chatura
Рет қаралды 1,2 МЛН
1:43:29
ලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා | Talk with Chatura (Full Episode)
Talk with Chatura
Рет қаралды 1,3 МЛН
23:14
Tissa Jananayake - Episode 27 | ප්‍රඥාව හෙවත් ඥානය
Tissa Jananayake
Рет қаралды 798 М.
1:32:37
BULLSH*T හරක් ගූ | science with රුචිර විද්‍යාව දන්නවද ?
Royal Taprobanian
Рет қаралды 292 М.
30:49
Tissa Jananayake - Episode 22 | Huno saha jathika weerayo | හූනෝ සහ ජාතික වීරයෝ
Tissa Jananayake
Рет қаралды 470 М.
26:31
වයස 22 JAGUAR ඉංජිනේරුවරිය - "මම හදපු රොකට් එක දැකලා තෝරගත්තා" -MORNINGS INTERVIEW
Ada Derana
Рет қаралды 547 М.
1:28:01
කුඩු ගහන මන්ත්‍රීලා මම දන්නවා | Talk With Chatura (Full Episode)
Talk with Chatura
Рет қаралды 907 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН