ඉන්ජෙක්ෂන් භිතිකාව I Tissa Jananayake with Life (EP 154)

  Рет қаралды 16,168

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 62
@sithiwilisamajaya
@sithiwilisamajaya 9 күн бұрын
සර් කියන දේ හුඟක් දේවල් ඇත්ත සර් විවේචනවලට බය නෑ ඒවා ගණන් ගන්නෙවත් නෑ ඒ නිසා සර් බුද්ධිමතෙක්
@madhuraniroshan9872
@madhuraniroshan9872 9 күн бұрын
❤❤❤❤බල්ලෝනේ හදට බුරන්නේ
@malindupamodya1682
@malindupamodya1682 9 күн бұрын
සර් මම සර් ගේ 2024 පන්තියේ විභාගය ඉවර වුන ගමන් සර් බලන්න එනවා ආදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dissakumari1875
@dissakumari1875 8 күн бұрын
ඔබ හරිම සුන්දර මිනිසෙක් ඔබ මේ මිහිමඩළට සම්පතක් ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏 ! ❤️❤️
@ajithkumarathunga8249
@ajithkumarathunga8249 9 күн бұрын
සර් සත්තු,අලි,රිලව් ගැන වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මම😊😊
@kalpanamadushani1215
@kalpanamadushani1215 8 күн бұрын
මම මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා.අපිට phobia ගැන ඉගැන්නුවා.සර්ගේ මේ video එක ගොඩාක් වැදගත් එකක්.👍
@azmiyashukri5716
@azmiyashukri5716 8 күн бұрын
Good message 👏 God bless you sir 🙏
@juliyanasoris6479
@juliyanasoris6479 8 күн бұрын
Stay blessed Sir.
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 9 күн бұрын
මම දන්න විදියට නම් මනෝ විද්‍යාවෙ ඔය වගේ phobias වලට තියෙන ප්‍රතිකාරයට අපි කියන්නෙ exposure therapy කියලා.ඒකෙන් කරන්නෙ අදාළ පුද්ගලයව එයා බයවෙන දේට නිරාවරණය කරන එක.ඒක step by step කරන්නෙ.මන් දන්න තරමින් ගොඩාක් phobias එහෙම සුව කරගන්න පුලුවන්.
@User.9999tui
@User.9999tui 7 күн бұрын
නයි ඉන්න පොටෝ වලට බයයි ඒකත් නැති කරගන්න පුලුවන්ද?
@githmabhanuka
@githmabhanuka 9 күн бұрын
nice explaining
@nimalyapa2471
@nimalyapa2471 9 күн бұрын
සර් මටත් injection භීතිකාව තියෙනවා
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 9 күн бұрын
මගෙ අම්මා යක්කුන්ටත් බය නැහැ 😂😂😂 හැකරැල්ලට බයයි. මට ප්ලෙන් එකෙ යන්න බයයි. ගොඩක් චානස් ආවා ගියේ නැහැ 😂😂😂 මොකක්ද ප්‍රශ්නෙ 😂😂
@nimeshanisansala5286
@nimeshanisansala5286 9 күн бұрын
මම පොඩි කාලෙ ඉඳලාම උස් තැන් වලින් බිම බලන්න බයයි. පඩිපලෙක නඟින්න බයයි. හැමෝම මට හිනාවෙනවා. ඒක ෆෝබියා එකක් කියලා දැනගත්තේ අවු 20ත් පැන්නට පස්සේ.
@lahirurathnayaka953
@lahirurathnayaka953 9 күн бұрын
Great
@kapilabandara1001
@kapilabandara1001 9 күн бұрын
මමත් මැලේසියාවේ ආවා වැඩක් නෑ කියලා........බහින කල් දෙයියෝ සිහි කරගන ආවේ😂😂😂😂😂😂😂😂😂😂😂😂...........කොයි වෙලාවෙ පත බෑවෙයිද හිතෙනවා....සත්‍තයි......😂😂😂😂😂😂😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 9 күн бұрын
එකකටවත් බය නෑ ol වලට බයයි😌
@nadeeekanayaka-l4e
@nadeeekanayaka-l4e 9 күн бұрын
Sir lassana wela ❤
@gdsdrathnayaka
@gdsdrathnayaka 4 күн бұрын
💉 😢 , Phobeas may be changed with time and experience as I think....🧡🙏😊
@Hellodear-t7x
@Hellodear-t7x 7 күн бұрын
Mn ballo puusanta bayai😐😐😐oy wageema thamai
@thilinirumesha5728
@thilinirumesha5728 7 күн бұрын
සර් වගේ නිහතමානී ගුරුවරුන් තව තවත් මෙම පින් බිමෙ පහළ වෙත්වා නිදුක් නීරෝගී සුවය පතමි ❤❤❤
@SehanSehan-e2n
@SehanSehan-e2n 8 күн бұрын
මගේ ඔිය කියන විදිටහ තවම එ දත් දේක එනවා.බගයක් විතර උඩට ඇවිත්, උන ගැනේනව එ දත් එනකෝට.සේරම දත් 33 තියේනවා, අර කිව දත් දේකේ තවම බාගයක් විතර ඇවිත් තියේන්නේ උඩට😮😂
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 9 күн бұрын
සර් ට තෙරුවන් සරණයි 🙏😊
@JanithShehan-wy4lu
@JanithShehan-wy4lu 9 күн бұрын
මටත් තියනව 😂
@Disna0608
@Disna0608 8 күн бұрын
අපි දන්න කෙනෙකුත් ඉන්නව ජර්මනියේ .ලංකාවෙන් ඇවිත් අවුරුදු 25ක්.ඒත් ප්ලේන් එකේ යන්න බයයි.උස පාලම් වල යන්න බයයි.යන්නෙම නෑ.ලංකාවට යන්නෙත් නෑ ප්ලේන් එකේ යන්න වෙන නිසා.ගියත් පවුලෙ දෙතුන් දෙනෙක් අල්ලගෙන යන්න ඕනි.ඒ පවුලටම ඒ ප්‍රශ්නෙ තියෙනව.හැබැයි යුරෝපෙ ඕනි රටකට වාහනෙන් යන්න පුලුවන් නිසා යනව
@DiliniDasanayaka-t5u
@DiliniDasanayaka-t5u 8 күн бұрын
මම මේ ද්තේ ප්‍රශ්නෙන් දුක් විඳිනවා මේ දවස්වල. 😢 මකුළු ප්‍රශ්නෙත් තියනවා.😂
@rachelperaud1945
@rachelperaud1945 6 күн бұрын
මකුලුවෙක් කියන්නෙ පුන්චිම සතෙක්. ඌ වගෙද ඔයාගෙ ඇග?? හරියට ලොකු වැඩිහිටියෙක් අත දරුවෙකුට බයයි වගේ. 😂😂😂
@DiliniDasanayaka-t5u
@DiliniDasanayaka-t5u 5 күн бұрын
@rachelperaud1945 මකුළුවන්ට බය එක ලෙඩක් එකට නමකුත් තියනවා.
@shuffle2915
@shuffle2915 9 күн бұрын
🤩
@xaxaxa-w6i
@xaxaxa-w6i 9 күн бұрын
ඒ ගායකයා මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා. එතුමා විසින්ම ඔය කතාව කිව්වා පුවත්පතකට..
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 9 күн бұрын
බයියෝ, ටොයියෝ පරාජිතයෝ රට හැදෙනවාට, ඔයිටවඩා බයයි..😜😜
@konceptmedia168
@konceptmedia168 9 күн бұрын
බය්යෝ ටෝය්යෝ දන්නවා ලොන්ත අනුරයි උගේ පුන්නක්කු ජෙප්පොයි රටවල් හදන්නේ නැහැ කයිය විතරයි කියලා 🤣🤣🤣
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 8 күн бұрын
හාල් පෝලිමේ හිටියේ නෑ? ඉන්න එපැයි අසා හිතෙයි.
@nimalkumara5675
@nimalkumara5675 9 күн бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏
@NipuniHansika-z4u
@NipuniHansika-z4u 9 күн бұрын
Wish your bridge future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤good luck sir ❤❤❤
@Indika.Sujiwenisamarasin-ud1hz
@Indika.Sujiwenisamarasin-ud1hz 9 күн бұрын
Phobia nam godak thiyenawa
@AraNisa-t8x
@AraNisa-t8x 9 күн бұрын
හද්ද ඩොටේ ඉනදන් කොළඹ ආ තිස්ස සර්ගේ පුතාට මොකද වුනේ. ඒක පට්ට.
@mallikaudatewna5701
@mallikaudatewna5701 9 күн бұрын
❤❤❤❤❤
@rahappylifesl4804
@rahappylifesl4804 9 күн бұрын
Matath thiyenawa Rheumatoid arthritis walata injection ekak gahanawa eka Gahanna giyama baya unaa.passe doctor kiuwe panic attack kiyala
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 9 күн бұрын
Sir mate.43 thamath yati anuwe dathdeken ekak emin pawethinewa..ane man vidine dukak oye injection bithikawe nesa😢
@mhdhass4475
@mhdhass4475 9 күн бұрын
Nerve filling kala 1වන වතාවට injections ගැහුව බර ගානක් doca අලවංගුවකින් විතරයි හැරුවෙ නැත්තෙ. තිබ්බ දත් අමාරුවට බෙල්ල කැපුවත් කමක් නැති ගානට හිටියෙ..
@nasliibrahim3429
@nasliibrahim3429 9 күн бұрын
😃😂😅🤣
@Charuka__Dilshan123
@Charuka__Dilshan123 9 күн бұрын
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 8 күн бұрын
result of hybride !
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 9 күн бұрын
මම කෝටී 100 ක් දුන්නත් මේ රට දාලා යන්නෙ නැහැ සර් 😂😂😂😂 පිලෙන් එක කඩන් වැටෙයි කියලා බයයි
@rachelperaud1945
@rachelperaud1945 6 күн бұрын
ප්ලේන් එකේ යන්න බය මිසක, රට දාල යන්න බැරිකම නෙවෙයි
@IrangiBalasooriya-po7su
@IrangiBalasooriya-po7su 6 күн бұрын
ඇයි සර් අලුත් පරම්පාරාවෙ හකු මදි ඇයි
@සංජය-ඥ8ග
@සංජය-ඥ8ග 6 күн бұрын
මට වස බොන්න බයයි.
@CharithCooray
@CharithCooray 9 күн бұрын
Million mallawarachchi
@UDududud-l5v
@UDududud-l5v 9 күн бұрын
Why these students smiling when sir said two people died? They are smiling to everything😒
@dumeshweerakkodi1571
@dumeshweerakkodi1571 8 күн бұрын
මටත් සර් කාලයක් ඉන්ජෙක්ෂන් භීතිකාව තදටම තිබුණා.රෝහලකට ගියහම කලන්තෙ හැදෙනවා.මම ක්‍රමානුකූලව එම ෆෝබියා තත්වය මගහැර ගත්තා.දැං එහෙම ප්‍රශ්නයක් නෑ.
@lovadesi
@lovadesi 9 күн бұрын
මගේ වයස 67. තියෙන්නේ දත් 28. නමුත් ඔය වැඩේ වුණේ නැහැ .
@anuradaanurada4519
@anuradaanurada4519 9 күн бұрын
Vede veyi thva Kal thiyenavane😅
@SanjayaJayasundara-j9s
@SanjayaJayasundara-j9s 9 күн бұрын
Sir ,Don’t drink plastic bottled water. we love you,
@ireshdewaka5914
@ireshdewaka5914 9 күн бұрын
අර දෙන්නම මලා නම් මකුලු කතාව කවුද කිව්වේ?? 🤔
@lovadesi
@lovadesi 9 күн бұрын
@@ireshdewaka5914 ඒ වාහනයේ පිටිපස්සේ seat එකේ හිටපු කෙනා .
@nasliibrahim3429
@nasliibrahim3429 9 күн бұрын
කැරපොත්තා නේද?
@WasanthaKumara-b5p
@WasanthaKumara-b5p 7 күн бұрын
😂😂😂​@@nasliibrahim3429
@balasuriyagethushari1550
@balasuriyagethushari1550 9 күн бұрын
❤❤❤❤❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 8 күн бұрын
❤❤❤❤❤❤
@indraamarani3518
@indraamarani3518 9 күн бұрын
❤️
@surangafernando3100
@surangafernando3100 9 күн бұрын
❤❤❤
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН