බඳින්න කලින් මේක නොබැලුවොත් නම් අනාතයි | Tissa Jananayake with Life ( EP 75)

  Рет қаралды 104,041

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 149
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
Sir.. ඔය ප්‍රශ්නෙම මට තිබුනා. Rhogum දුන්නා. ඒත් මොනවටද කියලා දැනගෙන හිටියෙ නෑ . Sir ගෙ video එකෙන් තමයි දැනගත්තෙ. Thanks so much Sir. දෙවනි පුතා Sir ගෙ පංති ආවා . 2021 A/L කරලා දැන් ජපුර campus එකේ.
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සර් ගෙන් අපි ඉගන ගන්නා දැණුම බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!!
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Жыл бұрын
මමත් අපේ තිස්ස මහතාට ආදරේයි. ඒ දේශන අහද්දි මට දැනෙන්නෙ නැ මම වයසයී කියලා. එතුමා ඉතාමත්ම වැදගත් විදියට දරුවන් ට සිත්වලට කාවදින්න කතා කරන්නේ. අනේ මට දැකගන්න පුලුවන් නම්. 🤞🏻🤞🏻🤞🏻
@ManelManel-g3z
@ManelManel-g3z Жыл бұрын
😂
@mrcrazy6046
@mrcrazy6046 11 ай бұрын
සර් බැදලා ඉන්නෙ කරදර කරන්න එපා 😅
@Motivations_SL
@Motivations_SL 11 ай бұрын
සර් බැදලා ඉන්නේ කරදර කරන්න එපා😂
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 11 ай бұрын
@@mrcrazy6046 අයියෝ හෙනගහන කතා කියන්න එපා. මම සර්ගේ අම්ම වාගේ.
@gangarohana4258
@gangarohana4258 7 ай бұрын
​@@ManelManel-g3zpoko😊😊
@kaviofficial566
@kaviofficial566 Жыл бұрын
සර්ගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න සෙට් එක කෝ 😊
@DeepikaDamayanthi-t9j
@DeepikaDamayanthi-t9j Жыл бұрын
මාත් හැමදාම තිස්ස සර් ගේ වීඩියෝ බලනවා, අද මට ගැලපෙන දෙයක් ගැන මගේ අත්දැකීමක් ගැන කියලා දුන්නේ,, මාත් RH- අම්මා කෙනෙක් මට බබාලා 3 ඉන්නවා, සර් කියද්දී මටත් හිතුන මන් දන්නෙත් නැතුව කොඉතරම් දේවල් මගේ ඇගේත් වෙන්න ඇතිද කියලා, ලොකු බබාගෙන් පස්සේ බබාලා දෙන්නෙක් ඇබොෂන් උනා එත් පස්සේ තව දුවලා දෙන්නෙක් ලැබුන එ තුන් දෙනාම RH +ඒ හැමෝටම රෝගම් එන්නත විද්දා මාව දැනුවත් කරලා තමයි ඒ එන්නත විද්දේ හරි විස්තරේ දැන ගත්තේ අද මේ වීඩියෝ එක මගේ බබාලා තුන් දෙනාටත් පෙන්නුවා ගොඩක් thanks සර් නොදන්නා දේවල් මෙහෙම කියලා දෙනවට ❤️
@janakiatulugama4211
@janakiatulugama4211 Жыл бұрын
පුදුමාකාර දෙයක් මටත් දැනුයි තේරුම් ගියේ . මටත් වුනේ එකම දේ . ඔබතුමාට පිං කියල දුන්නට හේතුව . Doctor තේරුම් කලාට හරියට තේරුම් ගියේ අද 🙏💐❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
සර් ගෙ වීඩියෝ බලද්දි කාලෙ යනවා තේරෙන්නෙ නෑ තව ගොඩාක් වෙලා ඇති නේද කියල ආසාවෙන් සැරෙන් සැරේ touch කරල time bar එක බලනවා.. මම දන්නෙ නෑ මේ වැඩේ තව අයත් කරනවද කියල.. සර්ගෙ වීඩියෝ කියන්නෙ මනස නිවන භාවනාවක් හා සමානයි ධැහැනට සම වැදිල වගේ අහන් ඉන්න ආසයි.. දේශයේ පිනය පහල උන ගුරු ගාන්ධර්වයානනි ඔබටයි මේ මාගෙ උතුම් උත්තමාචාරය දීර්ඝායුස මැබේවා සර් 🙏🙏🙏
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Жыл бұрын
අනේ මංදා ඔබතුමාට කොහොම ස්තූති කරන්න ද කියලා ......🙏🙏🙏
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf Жыл бұрын
අපව දැනුවත් කලාට ඔබතුමාට ගොඩක් පිං.සසර වසනතුරැ ඔබතුමාගේ ඇසුර ලැබෙිවා.තෙරැවන් සරණයි.
@rhjayawardana
@rhjayawardana Жыл бұрын
ඔබ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ගුරැ උතුමෙක්. ඉන්වීමට අමතරව දරැවන්ට පුලුල් පරාසයක දැනුමක් ශිෂ්ඨ සම්පන්නව ලබා දෙනව.මට මෙතෙක් එවැනි උපකාරක පංති ගුරැවරැන් මුණගැසී නෑ. ඔබට බෙහෙවින්ම ස්තුතියි.දීර්ඝායුෂ පතමි.
@sldesinger1662
@sldesinger1662 Жыл бұрын
සැමදා දුක, සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගෙයි, කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක්, කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී, සිනහවෙවී කල් ගෙවන්න බෑ
@ranjanisriyalatha9251
@ranjanisriyalatha9251 Жыл бұрын
L
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට .මම දැන් අවුරුදු 63 ක් වයස අම්මා කෙනෙක් . මටත් ඉන්නේ එක පුතයි. දෙවෙනි දරුවා මාස හයේදි බඩේදි නැති උනා. මාසයක් දරුපැටියා බඩේ තියාගෙන ඉන්න උනා.සාමාන්‍ය විදිහට බිහි නොඋනු නිසා සීසර් කරලා දරුවා එලියට ගත්තා .ගැනූ දරුවෙක්. අනේ සර් මගේ මේ තත්වය මොකක්ද දැනගන්න පුළුවන්ද ?පින් සිදු වෙනවා .
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
නැවත වරක් දෙවරක් මේ වීඩියෝව අසන්න.
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
ජීවිතයට හැමදාම නැවුම් බවක් එක්කළේ සර්ගේ video තමයි.ඒ නිසා තමයි අපි ඔබ තුමන්ට මේ තරම් ආදරේ ❤❤❤❤❤
@truthseeker9547
@truthseeker9547 Жыл бұрын
ඔබතුමා වැනි උතුම් කෙනෙක්ගෙන් ඉගෙන ගත් අය රෝහල් වල නැද්ද,මොකද ඒවා තුල මනුෂ්‍යත්වයක් දකින්න හරිම දුර්ලභ යි.
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි.දීර්ඝායු වේවා!
@shortsong1655
@shortsong1655 3 ай бұрын
හරිම වටිනවා සර් කියලා දෙන හැමදෙයක්ම❤ ගොඩක් පින් මේ දේවල් සමාජගත කරලා හැම දෙනාටම දැනුම බෙදා දීලා මේ කාරණය පැහැදිලි කරලා දුන්නට. 👏සර්ට ගොඩක් ස්තූතියි!💐 හැමදාමත් අාදරෙයි.😍❤ තෙරුවන් සරණයි සර්!🙏
@rohinichandrakanthi4424
@rohinichandrakanthi4424 Жыл бұрын
ඉතාම.වැදගත්.දැනුවත් කිරීමක්
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Жыл бұрын
සර්ගේ video එකක් එනකම් බලන් ඉන්නෙ. 🙏😊 සර්ට තෙරුවන් සරණයි.
@wowworlds2001
@wowworlds2001 11 ай бұрын
මේ වීඩියෝ එකනම් මාර වටිනවා ඈ 😳 බොහොම පිං සර් මෙහෙම දෙයක් තියෙනවා කියලා තේරුම් කරලා දුන්නට ♥️ හරි වැදගත් මේ සිද්දිය සමාජය දැනගන්න එක ♥️ ලේකේ අපි නොහිතන මහා පුදුම දේවල් තියෙන්නේ. තව කොච්චරනම් මේ වගේ වැදගත්, නොදන්න දේවල් ඇතිද හොයාගන්න බැරි වෙච්ච.😳 තවත් මේ වගේ වැදගත් දේවල් තියේනම් අනේ සර් මේ විදියටම youtube දාන්න සමාජය දැනුවත් වෙන්න. 🙏🌼♥️
@sammanipiyumika7599
@sammanipiyumika7599 11 ай бұрын
Sir youtube හරහා දැනුම ලබාදෙනවා, ගොඩක් පින් sirta, theruwan saranai!🙏
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
සර්ගෙ ඉගැන්වීම අති විශිෂ්ටයි. හොදට පැහැදිලිව කියා දෙනවා. දීර්ඝායුෂ සර්ට. ❤❤❤.තෙරුවන් සරණයි 🙏🙏🙏
@ishasewmini8635
@ishasewmini8635 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
මම හැමදාම සර්ට අදරේ යි ❤❤❤❤❤❤
@roshnibarbour7754
@roshnibarbour7754 Жыл бұрын
You are a great man sir... teaching children that no-one will ever teach 👍👍🙏
@sudaramanil2303
@sudaramanil2303 Жыл бұрын
බුදු සරනයි ජේසු පිහිටයි සර් ඔබගේ සේවය ඉතාමත් වටිනවා ගොඩක් දේවල් දැනුවත් වෙනවා මොන වැඩ තිබුනත් ඔබේ වීඩියෝ මගහැර ගන්නෙ නැහැ
@derangala
@derangala Жыл бұрын
මම හදවතින්ම ගරු කරන ගුරුවරයෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b Жыл бұрын
ඉතාම වටින ඉගැන්වීමක්.. ❤️👍
@pasindumudagedara7116
@pasindumudagedara7116 Жыл бұрын
දැනගන්න දේවල් ගොඩක් sir නිසා..❤😍🙏🏻
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Dear sir . great news for the new generation thank you!! god bless !!
@xxxxc860
@xxxxc860 10 ай бұрын
බැලුවත් නොබැලුවත් බැන්දට පස්සේ ඕනම කෙනෙක් අනාථම තමයි සෑර්!
@darmasirikumarathunge491
@darmasirikumarathunge491 Жыл бұрын
ආදරෙයි සර්ට
@sunwick6857
@sunwick6857 Жыл бұрын
සර් ගේ පලවෙනි වීඩියෝවේදී මේ ගැන විස්තර ඇතිව කතා කලා. කලින්ම තාත්ත RH+ කියල අදුනගෙන කාඩ් එකේ මාක් කරල ඉන්ජෙක්ෂන් එක රෙඩි කරල තියාගෙන ඉන්නව කියල. ඒත් ඉතින් ලමයා කොටුවකින් නම් ඒකත් සාර්ථක නෑනේ
@JJ-en8pt
@JJ-en8pt Жыл бұрын
Ai kiuwe babagen le binduwak aran balanawa kiyala
@nimeshkodithuwakku3806
@nimeshkodithuwakku3806 Жыл бұрын
ඇත්ත😅 ලමගෙම ලේ බලන එක හොදයි හැබැයි පව් හස්බන්ඩ්
@ramaniudeni8088
@ramaniudeni8088 Жыл бұрын
ආදරෙයි හැමදාමත් sir ❤❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👍
@realhero5655
@realhero5655 Жыл бұрын
විඤ්ඤාණය කුමන කලලයක කුමන ස්වභාවයකින් පිහිටුවනවාද යන්න තීරණය කරන්නෙ සොබාදහම මොකද සොබාදහම තුල එහි පලමු පිහිටීම යථා ස්වභාවය නොවන නිසා කර්ම විපාක අනුව හැමදේම අපි හැමෝටම මරන වේදනාව දවසක විඳින්න වෙනව අර බෲනයට වගේම වේදනාවේ ස්වභාවය කර්මය තීරණය කරන නිසා අපි උත්සහ කරන්න ඕන දැනුවත්ව කිසිම ජීවියෙකුට දුකක් වේදනාවක් නොදී ඉන්න
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
👍🙏👍🙏👍💐👍💐💐
@manjulabandara881
@manjulabandara881 Жыл бұрын
අභිමන් තැනූ ගුරු උතුමන්!"!❤❤❤
@anushaniroshani1414
@anushaniroshani1414 11 ай бұрын
බුදු සරනයි සර්
@samanthicosta3301
@samanthicosta3301 Жыл бұрын
Sir නම් මරු.. කියන්න වචන නෑ..
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
❤Budu saranai ❤sra mama Galle Mata sra Akka Katha karanna asai
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Tissa sirta godak pren wayasata geyat igenaganemata bohode thebea adarae sirta ❤❤❤❤❤❤❤ budusaranae
@nilanthichristeen9745
@nilanthichristeen9745 Жыл бұрын
Thank you so much sir 🎉🎉🎉
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Adaraneeya ma Adaraneeya guru thuma oba mage...mage wayasa aurudu 48.....obathuma gen igena ganna wa mama....jathith jathith pin..deergau lebewa...mage rate siyalu guruwaru me wage una nam....mata thiyenne jara guruwarun ge igena gaththa mathakayak. Mata igenima epa karapu guruwaru gena adath mama duk wenawa....epama karapu jarama techer irugalrathna.. aya gehenu kenek....mama hithanne guruwaru siyata 75 kma uganwanna hodai...
@HasarangaLakmal-ro3xo
@HasarangaLakmal-ro3xo Жыл бұрын
Sir ge cls eke ළමයින්ට wagema mulu රටටම දැනුම බෙදන sirta දීර්ඝායුෂ.
@madurangamadukpd4870
@madurangamadukpd4870 Жыл бұрын
තිස්ස සර් කියන්නෙ දෙවියෙක් ඒක නෙමේ. කසාද බදින්න නම් එපා. කියල දේසනයක් කරන්න. අපායක් කියන්නෙ අපායක්ම තමයි.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
විකාරද? මගේ මහත්තයා එහෙම මේක දැක්කොත්.....
@NeviKaru
@NeviKaru Жыл бұрын
ගොන් ආතල් දෙන්න එපා ඩෝ.මම සතුටින්ම ඉන්නෙ පවුල් ජීවිතට ඇතුලේ .ආදරේ කරන කෙනා ආදරේ ලැබෙන එක්ක සදාකාලෙට ඉන්න හම්බෙනව කියන්නෙ😮❤
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පඨම සංවාස සූත්‍රයේ දී විවාහ ජීවිතය සම්බන්ධයෙන් බුදු රජාණන් වහන්සේ තොරතුරු දක්වා තිබේ. විමසා බලන්න.
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you sir.🙏
@sapumalsunil36
@sapumalsunil36 Жыл бұрын
Bohoma.sthuthi.sir godak.vatina.va.me.deshanaya.theruvan saraninn..nirogisanpathma.labeva .
@nandithayapa0
@nandithayapa0 Жыл бұрын
Sir බඩ වැඩියි දැන්නම්
@chamaraperera5920
@chamaraperera5920 Жыл бұрын
ඇත්තටම ඇයි මේ ළමයි අනවස්‍ය විදියට පොඩි දේවල් වලටත් හිනා වෙන්නෙ මේක ක්ලාස් එකක් මේක කොමඩි ශෝ එකක් නෙවෙයි 😑
@malshanthiwankara7104
@malshanthiwankara7104 Жыл бұрын
Ada thamai ehema deyak denagaththe sthuthi sir❤👍
@gaminiwilson7294
@gaminiwilson7294 9 ай бұрын
සර්,පංතිය අවසානයේ සිසුවාගේ ප්‍රශ්නයේදී පලමු වෙනි මල්ලි නැති වුනේ RH ප්‍රශ්නය නම් ඊළඟට දරුවන් හැදීම පිළිබදව වෛද්‍යවරුන් අර පුතාගෙ දෙමව්පියන් ව දැනුවත් නොකළේ ඇයි?
@DamDiLArT
@DamDiLArT Жыл бұрын
ප්‍රති Rh- ප්‍රතිදේහ වලට විතරද පුලුවන් අර පටකයෙන් ඇතුලු වෙන්න කලල බන්ධයේ? ප්‍රති Rh+ ප්‍රතිදේහ වලට ඇතුලු වෙන්න බැරිද? ප්‍රති Rh+ ප්‍රතිදේහ ඇතුලු වෙනවා නම් එතකොට තාත්තා Rh- අවස්තාවේදීත් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැද්ද? 13:16
@USM98
@USM98 Жыл бұрын
Rh+ කියන්නෙ Rh තියෙනවා කියන එක. අම්මා Rh+ වෙලා දරුවා Rh- වුණාම ලේ මිශ්‍ර වුණාම දරුවගේ ලේ වල Rh නෑනෙ. එතකොට ප්‍රතිදේහ හැදෙන්න ආගන්තුක දෙයක් ඇවිත් නෑනෙ.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
20:52 මම හිතන්නේ abortion නෙමේ හරි වචනය miscarriage
@gaminigamage696
@gaminigamage696 Жыл бұрын
budusaranai sir 🙏🙏🙏
@cecil46628
@cecil46628 11 ай бұрын
වැදගත්ම වීඩියෝ එකක්, මෙහි ශුද්ධ බයිබලයේ එන පරම සත්‍යයක් අඩංගුයි. ජේසු පිහිටයි ❤️
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
❤Very interesting
@ishaniamodya1608
@ishaniamodya1608 Жыл бұрын
ගිය සෙනසුරාදා 2024 ගම්පහ තියරි පන්තියෙ පාඩම
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
තිස්ස සර්ට... 🙏💙
@thilinimadushika702
@thilinimadushika702 Жыл бұрын
අනාථයි කියල ලියලා තියනවා නම් වැරදියි සර්
@NuwanGunathilaka-b2i
@NuwanGunathilaka-b2i Жыл бұрын
Sir ethako nivun daruvo Pala veni para hmbenna hitiyoth gar bashaye siduvana kiya valiya mokdda
@SirinandaKumara-pb2pt
@SirinandaKumara-pb2pt 5 ай бұрын
ලේ report එකේ කොහෙද ඕවා සටහන් වෙන්නේ... නීතිඥ යාටත් තියෙන ප්‍ර්ශ්ණ..
@Euromasha
@Euromasha 10 ай бұрын
සර් හැමවෙලේම දරුව ඉපදෙන්නෙ අම්මගෙ ලේ වර්ගයෙන්ද ?
@surangajayamal4411
@surangajayamal4411 Жыл бұрын
❤❤❤
@インちゃん-z6q
@インちゃん-z6q 11 ай бұрын
thuruwansaranai❤
@madurangamadukpd4870
@madurangamadukpd4870 Жыл бұрын
යමපල්ලො, කටුඉබුල් නැති අපායක්
@TWOS_SL_user-ir8vf4xo3w
@TWOS_SL_user-ir8vf4xo3w Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි. Rhogam විදින්න අමතක වීම නිසා දේදේනාගේ (මව , පියා) කැමැත්ත අනුව Rh- නල දරු ක්‍රමයට දෙවනි දරුවාගේ කලලය හැදුවොත් එතකොටත් ඒ ප්‍රශ්නයම වෙනවද.?
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
සර් ඔය ලේ වල වර්ගය හේතුකොට ගෙන ඉඔඅඩ්ගෙන දරුවා ඔටිසම් තත්වයක් හටගනීද? ස්තූතියි ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@NimalWickramasinghe-d1l
@NimalWickramasinghe-d1l 11 ай бұрын
සර් RH- ගෑණු ළමයෙක් RH + පිරිමි ළමයෙක් එක්ක එකතුවෙලා සෑදෙන පළමු ළමයව අනීතිකව ඇබෝෂන් කලොත් ඒ ගෑණු ළමයා බැදලා RH + පිරිමි ළමයෙක් එක්ක ළමයි හදන්න බෑ නේද සර්.
@madushamadusha2888
@madushamadusha2888 Жыл бұрын
Thankyou sir❤❤
@wellcome1996
@wellcome1996 11 ай бұрын
එකම සහෝදරියෝ දෙන්නෙක්ගේ(එක කුසේ උපන්) පුතෙකුයි,දුවෙකුයි බැංදොත් හොද නැද්ද? දන්න කෙනෙක් කියන්න... අම්මාගේ අක්කාගේ දෙවෙනි දුව..පුන්චිගේ හතරවෙනි පුතා බදින්න හොද නැද්ද?😊.. එහේම කසාද බැදපු අය ඉන්නෝ..ඒ ළමයින්ටත් කිසිම ප්‍රශ්නයක් නෑනේ.. දන්න කෙනෙක් කියන්නකෝ...ගොඩාක් පිං😊 ලොකු අම්මාගේ දෙවෙනි දුව...පුංචිගේ හතරවෙනි පුතාව බැදගන්න ඕනි..ඕනී ඕනී ඕනිමයි😊
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Жыл бұрын
Thanks sir👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න Ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@DilrukshiDeraniyagala
@DilrukshiDeraniyagala Жыл бұрын
Deergayu wewa guru uthumanani
@AB-sr7wl
@AB-sr7wl Жыл бұрын
💕
@yasodarapavitheridesilva9188
@yasodarapavitheridesilva9188 Жыл бұрын
තාත්තා කෙනෙක් වගේ ළමයි ඔක්කොටම
@hasithabolonna
@hasithabolonna Жыл бұрын
Very Interesting 🧐 thanks sir 😊
@dammikaperera6541
@dammikaperera6541 Жыл бұрын
Teruwan saranai sir❤
@samje9042
@samje9042 Жыл бұрын
❤❤🙏
@chansiludulnethweerakoon772
@chansiludulnethweerakoon772 Жыл бұрын
😁😁😁
@anandaananda8136
@anandaananda8136 Жыл бұрын
❤❤❤huuu❤❤❤❤huu❤❤
@socialst824
@socialst824 5 ай бұрын
Rh- කියන්නෙ මොකක්ද
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Sir labadena danuma gana kiyanna wachana madii ❤❤❤❤❤❤❤ theruwan saranaiii🙏🙏🙏🙏🙏🙏
@JayanaJayasinha
@JayanaJayasinha Жыл бұрын
❤❤🎉🎉🎉🎉🎉😊😊😊
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
අපට හිමි නෑ 😢
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethmi938
@nethmi938 Жыл бұрын
gampha 2024 clz ekedi kiwwe😊
@manulapasan9033
@manulapasan9033 11 ай бұрын
😂😂😂❤❤❤
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@pasindumalinga1103
@pasindumalinga1103 Жыл бұрын
සර්, ඔය තත්වය යටතේ පලෙවෙනි බබා යම්කිසි හේතුවක් නිසා ඇබෝශන් උනොත් , ඒ අම්මට ආයෙත් කවදාවත් බබෙක් හදන්න බැරි වෙනව නේද ?
@piyaseelipiyaseeli4676
@piyaseelipiyaseeli4676 Жыл бұрын
මටත් ඕකම හිතුන
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 Жыл бұрын
දන්නේ නැති නිසයි අහන්නේ O± තියෙන පියෙකුගේ දරුවෙක් ගේ ඇගේ B± තියෙන්න පුලුවන්ද. බැරිද.
@chamodimuthumali5360
@chamodimuthumali5360 Жыл бұрын
Puluwan
@ujithjayaweera6501
@ujithjayaweera6501 11 ай бұрын
අම්මා B+/B- වෙන්න පුලුවන්නේ
@heshpraveen7641
@heshpraveen7641 Жыл бұрын
RH kynne blood group ekda?
@egselectric8073
@egselectric8073 Жыл бұрын
රීසස් සාධකය
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 Жыл бұрын
Rh කියන්නේ මොකක් ද?
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 Жыл бұрын
රීසස් සාදකය ± ද _ කියන එක
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 Жыл бұрын
@@lakmalsenavirathna2283 කොහොමද බලන්නේ
@ujithjayaweera6501
@ujithjayaweera6501 11 ай бұрын
අපේ රතු රුධිර සෛල වල තියෙන ප්‍රතිදේහ ජනක වර්ගයක්
@sscroosgeshantha4095
@sscroosgeshantha4095 Жыл бұрын
Theruvan sarnai
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx Жыл бұрын
❤️❤️❤️❤️💕
@erandiperamunugamage3583
@erandiperamunugamage3583 Жыл бұрын
හැමදාම පුශ්ණ ඒන්නේ වටෙ පිටෙ ඒවුන්ට.
@sandro2059
@sandro2059 Жыл бұрын
Coment dana buruvanta, aruge abuva, gratis 😂😂😂😂
@smartbeautiful1593
@smartbeautiful1593 Жыл бұрын
WHEN. IS. RhoGAM Shot( injection ) given ???? A RhoGAM Shot be administered to an Rh Negative Mother within 72 hours after the birth of a Baby ( delivery ). RoGAM ennatha vidinne kavadada????? Baby , Mavage garbage eliyata avith. Peya. 72 k. athulathadee, Rh ( ---- ) mavata RhoGAM. ennatha. Laba. Diya. Yuthui. If your doctor couldn't administered the shot right after the birth, for whatever the reason. It might be.. DON'T. PANICKED!!.. Mona/yam. ho ,,, hethuvak. Nisa. Obe. Doctorta, Ob/at/a. Ennatha videemata. Noheki veenam, Pasuthevili novee, Peya 72k athulathadi ikmaninma rohala vetha go's Ema ennatha labia ga/nna... Rush to the hospital within 72 hours window, and get it done!
@smartbeautiful1593
@smartbeautiful1593 Жыл бұрын
NOT. Garbage. ( Gar//ba//shayen )
@janu4154
@janu4154 8 ай бұрын
Viswyn eu devyki oba
@amithasujeewani7469
@amithasujeewani7469 2 ай бұрын
😂
@madusankaserasingha9882
@madusankaserasingha9882 Жыл бұрын
T+M
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ගො.. කතා කියන්න එපා හොඳේ 😅
@NadeekaKarunathilaka
@NadeekaKarunathilaka Жыл бұрын
Onna.adahanna.ona.guruwaru. Are.hora.bodisathwa.unta.wadina.wela.dutu.thana.wadinna.sudusu.uththamayo.thuman.me
හොටු වල වටිනාකම  | Tissa Jananayake with Life (EP 157)
9:20
Tissa Jananayake with Life
Рет қаралды 3,9 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН