කාලය ඉතුරුයි මනස සැහැල්ලුයි 🙂 | සැහැල්ලුවෙන් ගෙදර දොර වැඩ කරන්න මට උදව් වෙන මැජික් එක | To Do list

  Рет қаралды 7,926

Lifestyle with ino

Lifestyle with ino

Күн бұрын

👨‍👩‍👧 මගේ ජිවිතේ තවත් එක ලස්සන දවසක් ආදරයනිය ඔයාලාත් එක්ක බෙදාගත්තේ හරිම සතුටිනි ...
😍😍ආදරයනිය හිත් තියන ඔයාලාගේ like 👍,comment✍️හැමදේම මට ගොඩක් වටිනවා.
ඔයාලාගේ ආදරයට ගොඩක් ස්තුතිය 🙏
😘දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
මේ වගේ අලුත් ලස්සන video දිගටම අරගෙන එන්නම්..😘😘
👍Facebook👍
www.facebook.c...
👍tiktok👍
tiktok.com/@inokasanjeewani19
👍Instagram 👍
www.instagram....
🌼🌼🌼 මගේ small business එක 🌼🌼🌼
ආනයනික උසස් තත්වයේ සියලුම
100% ඔරිඡිනල් රූපලාවණ්‍ය නිෂ්පාදන
ඔබට සියලුම නිෂ්පාදන online ද ඔබගේ නිවසටම ගෙන්වා ගන්න පුලුවන් .....
❤ Beauty Queen ❤ facebook
www.facebook.c...
❤ Beauty Queen ❤ whatsapp
072 34 13 831
#motivational #motivationalkitchentips #orgenizekitchen #sinhala #motivationalvideo #todolist #todolistsinhala
#nighttimeskincareroutine #Kitchentips
#lifestylewithino #srilanka #sinhala #lunch #sundayspecial #lifestyle #srilankanhousewife #srilankangirl #srilankanwife #breakfast #lifestyleinsrilanka #lifefoasrilanka #dayinmylife #dayvlog #babyvideo #villagefood #villagelife #villge #simpeldinner #villagevlog
#Motherhood #dayinlife #Cooking #Beauty #Tavel #kurunegala

Пікірлер: 100
@priyankakumuduni3662
@priyankakumuduni3662 18 күн бұрын
ගෙදර මාර ලස්සනයි නන්ගි,පිරිසිදු පාටයි ,පිලිවෙල යි.ඔයාගෙන් ඉගනගන්න ගොඩාක් දේ තියෙනවා
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@shineimalsha568
@shineimalsha568 16 күн бұрын
මන් හරි ආදරෙයි මගෙ චූටි මැණික..හරිම අහිංසක රං කැටයක්..බුදුසරණයි ❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@mis.darshi1236
@mis.darshi1236 18 күн бұрын
ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ලස්සනයි ඔයාගේ ගෙදර නංගි අනේ ඉතින් ඔය බටු ඇටේ සෝයි ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@nimaliwasundika6205
@nimaliwasundika6205 18 күн бұрын
අපේ පොඩි මෑන් ❤❤❤ ආදරෙයි ඔක්කොටම🙏🙏🙏🥰🥰🥰🥰
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@rashanthidineesha1197
@rashanthidineesha1197 18 күн бұрын
Kki man hemadamath oyage videos balanawa aluth ekak danakan balan inne.... 🌹 harima lassanata oya videos karanawa jiwitheta godak wedagath dewala.. e wagema oya harima hada godak nihathamani kenek .. kisima irisiyawak nethi kenek... oyata jiwithe idiyatath sarthaka wenna kiyala man hadawathinma prarthana karanawa . Good luck akki... oyalath api hemadama adarei... ❤
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@sududewagepremasiri809
@sududewagepremasiri809 17 күн бұрын
හරිම ලස්සනයි. අර දම් පාට මල් පිපෙන පැලේ වවාගත්තෙ කොහොමද නoගී. මගෙ පැලේ වැවෙන්නෙම නෑනෙ. ඔයාගෙ හිරමනයත් පෙන්නන්නකෝ
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
අක්කි ඒ මල් වල අත්තක් පැකට් කරලා බොහොම අමාරුවෙන් තමයි මත් පැල කරගත්තේ....ඔව් අනේ එක හරිම අමාරුයි පැල කරගන්න.... ඉලග video එකේ හිරමනය බලන්නකෝ 👍
@Ishuwithinarya
@Ishuwithinarya 17 күн бұрын
ලස්සනයි අදත් ඒ කහ මල් වලට මන් ආසයි හිත නිවාන තැන බුදු පහන🙏🏻
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@seli_mind
@seli_mind 18 күн бұрын
ගොඩක් වටින දෙයක් නන්ගි.අපිටනම් අසනීප වෙලා සේරම දෙවල් නතරවෙලා තියෙන්නෙ.ආපහු පටන් ගන්න ඕනි.❤❤❤
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි මගේ video බලනවාට .... ඔයාට දැන් කොහොමද හොදින් නේද
@seli_mind
@seli_mind 12 күн бұрын
@@lifestylewithino ow api hodin ❤️❤️❤️
@user-im2lz8qj2q
@user-im2lz8qj2q 10 күн бұрын
ආසාවෙන් බලන්නෙ නංගි බුදුසරනයි ❤❤❤
@lifestylewithino
@lifestylewithino 7 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@NimshaUdawatta
@NimshaUdawatta 17 күн бұрын
Oyath wamath neda akke.math ehemai.mama asai oyage videos balanna .matath inne puthek.job ekak karana gamn gedara wadath thaniyen karanne.thank you for your ideas
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@LasanthaSaman-wl4gu
@LasanthaSaman-wl4gu 17 күн бұрын
Godak watina vedio ekak akka karala balala adahas kiyannam budu sarani parissamin sathutin inna❤️
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@Madushanichathurika-o1s
@Madushanichathurika-o1s 17 күн бұрын
මම පොන් එකට ගොඩක් ඇබැබ්බැහි වෙලා අක්කෙ අද ඉදන් එක හදා ගන්න ඔන අක්කෙ ගොඩක් වටිනවා අක්කෙ ඔයාගෙ විඩියො ❤😊බුදුසරනයි
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@sakuvlog-official
@sakuvlog-official 17 күн бұрын
Ane akki kama eka othana vidiya dakke ada mama. Mata hariyat karagnnma bari wadak math dan akkige krame athhada balnn hithuwa❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@h.a.kanchanaroshini5166
@h.a.kanchanaroshini5166 17 күн бұрын
එ්ක අැත්ත අපි වෙනුවෙන් වෙලාවක් අපි තියාගන්නම ඔිනල💝
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
👍👍 බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@chathushkabogoda1237
@chathushkabogoda1237 14 күн бұрын
Adath video ekka lassanai akka❤❤❤
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@user-bb3on5dv6g
@user-bb3on5dv6g 18 күн бұрын
අක්කගෙ vedeo එකක් තාම නෑනෙ කියල කලප්නා කර කර ඉදල u tube එකට ආව විතරයි vedeo එකක් දාල.❤️❤️❤️❤️
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@AruniWeerasingha-bq7cq
@AruniWeerasingha-bq7cq 17 күн бұрын
හරිම ලස්සනයි 🥰💖
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@AnushikaDilhari
@AnushikaDilhari 18 күн бұрын
Productive vlog nanga. God bless for all ❤❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@ThilinkDilanki
@ThilinkDilanki 18 күн бұрын
Man aasai akkage video tika. Sathutin inna
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@ThiliniNeelawasam
@ThiliniNeelawasam 14 күн бұрын
Ane akka katha karaddi ahan inna asai adarei akka❤
@hemaniweerackody4492
@hemaniweerackody4492 17 күн бұрын
Ude pandara kurullange sadde issellama video eken aheddi marama asai nangi
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@nayominayomi3731
@nayominayomi3731 17 күн бұрын
Ane akki mehema day volg dakinakotanam maaara sathutui.mage Asama chenal Eka.
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@DeepalNilantha-db6op
@DeepalNilantha-db6op 18 күн бұрын
Ane akki oy video akak dankan bln hitiye oyge gdr nm hrima lassanai (shanu)
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@ushanikandambi6079
@ushanikandambi6079 17 күн бұрын
Akke oyage gedarata lassana currants tikak dannako etakota oyage gedara tawath lassana wei. Oyage gedara harima piliwelai
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@Chandima-s7n
@Chandima-s7n 2 күн бұрын
Thank you nangi.❤❤❤
@meushasamanthi2882
@meushasamanthi2882 18 күн бұрын
godak wadagath..thanks nangi...❤❤❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@Sandurodrigo2900
@Sandurodrigo2900 17 күн бұрын
Godak watinwa akke ❤❤ akka hrima piliwela kenek..akkege wda hrima lassanai piliweli ❤❤❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 18 күн бұрын
හරියට වටිනවා නන්ගි යො ❤❤❤❤❤❤❤ආදරෙයි
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@dhsmadushika5363
@dhsmadushika5363 17 күн бұрын
Oyage gedara balannai man hamadama Asa.mara lassanai.
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@SamanKumara-cq7ub
@SamanKumara-cq7ub 18 күн бұрын
Matath asai e widiyta wada krnna Eth babath ekka eyage wadath ekka bane
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
Eyawath oyage weda welata ekathu karaganna
@Heshanmilanka
@Heshanmilanka 17 күн бұрын
Video apu gaman balanawa akki lassanai gedara
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@blueskysrilanka1486
@blueskysrilanka1486 18 күн бұрын
❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
❤❤❤
@pradeepchandrawansa6114
@pradeepchandrawansa6114 18 күн бұрын
Akke gedara godak piliwalai ❤❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@dasanthibhagya5850
@dasanthibhagya5850 17 күн бұрын
Adrei godak 💗💗💗
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@nuwankumara7885
@nuwankumara7885 18 күн бұрын
Me mask eka hoda mona skin ekatada akki price khomada
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
Whatsapp msg karanna dr
@sujeeewanilmini3049
@sujeeewanilmini3049 13 күн бұрын
Mage chanal ekatath udauwak denna hode ❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
👍👍👍
@chathurapriShantha
@chathurapriShantha 18 күн бұрын
Ane mama bala bala ediye vidiyo akak danakn
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 18 күн бұрын
මට ඕනම වෙලාවක ඔයාගෙ වීඩියෝ එක දැම්මෙ. වැඩ ගොඩගැහිලා ඉන්න වෙලාවක. ලොකු මෝටිවේශන් එකක්. ස්තූතියි ඔයාට ගොඩක්.❤❤❤❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@cheramidealwis1063
@cheramidealwis1063 17 күн бұрын
☺️☺️☺️❤️❤️❤️
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
❤❤❤❤❤👍බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@AnurudhdhikaKumari
@AnurudhdhikaKumari 18 күн бұрын
❤❤❤lassanai akkiyo
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@GamunuSripali
@GamunuSripali 18 күн бұрын
Adath lassanai❤❤❤❤,,akki baba ta aurudu 2 I ,Aya mas malu mukuth ma kanne kohomada akke purudu Kara ganne kohoma dunnath kanne
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
Tikatika kiyala denna hemadema ....👍
@sashikagunarathna8500
@sashikagunarathna8500 18 күн бұрын
😢😢
@dilininirosha1985
@dilininirosha1985 18 күн бұрын
🥰
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
❤❤❤❤
@pradeepchandrawansa6114
@pradeepchandrawansa6114 18 күн бұрын
Monada akke Mal Pela walata Dana pohora eka
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
යාර මිලා
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
❤❤❤❤
@surangapradeep1661
@surangapradeep1661 18 күн бұрын
👍
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
👍👍👍
@LakshiSamarasekara
@LakshiSamarasekara 18 күн бұрын
අක්කේ මොනවද අර පැල වලට දාපු පොහොර එක
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
යාර මිලා
@user-ve5rd4zq4j
@user-ve5rd4zq4j 17 күн бұрын
Akke mata oyage number eka hamba une na ane oyata gift ekak tiyenawa ewanna
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
Dr.video eka pahala whatsapp number eka thiyanawa ....👍 Meka thamai number eka whatsapp ...msg ekak dannna dr ❤ Beauty Queen ❤ facebook facebook.com/profile.php?id=61555398813235&mibextid=ZbWKwL ❤ Beauty Queen ❤ whatsapp 072 34 13 831
@MaheshSanjeewaGamage
@MaheshSanjeewaGamage 7 күн бұрын
නංගී mal walta dan පොහොර mokkda
@lifestylewithino
@lifestylewithino 7 күн бұрын
යාර මිලා එක
@Sandraarendtsz
@Sandraarendtsz 12 күн бұрын
❤❤
@lifestylewithino
@lifestylewithino 12 күн бұрын
❤❤❤
@achihaprasanna1043
@achihaprasanna1043 18 күн бұрын
❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 16 күн бұрын
❤❤❤❤❤
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,7 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН