tony M- Music Production ;ලංකාවේ වාදකයාට 10000 ගායකයාට 2500000

  Рет қаралды 2,245

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
tony M- Music Production ;ලංකාවේ වාදකයාට 10000 ගායකයාට 2500000

Пікірлер: 65
@nimalisilwa9384
@nimalisilwa9384 5 ай бұрын
සහතික ඇත්ත කාතාව සර් බුදුසරණයි
@erandasamarawickrama6667
@erandasamarawickrama6667 5 ай бұрын
හරියට හරි අයියෙ මෙන්න වැන්ද. කොච්චර නිරස වුනත් ඇත්තම කතිව ක්ෂේත්‍රයේ ඇත්තම කතාව...කියන්න වචන නැ...පට්ට...
@ruwanprasanna1490
@ruwanprasanna1490 5 ай бұрын
හරියට හරි ❤🎉
@DVS-lu4mj
@DVS-lu4mj 5 ай бұрын
ජනප්‍රියයි කියන මහ ලොකු බෑන්ඩ් වල නායකයෝ එකෙක්වත් කතා නොකර කාරනවක් ඔබ කොන්ද කෙලින් තියාගෙන කතා කිරීම ගැන respect 🫡❤️
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 5 ай бұрын
එකමුතුවක් නෑ.ඒකයි මේ හැම ප්‍රශ්නයක්ම.
@Songskaroake
@Songskaroake 5 ай бұрын
ගායකයගෙන් බෑන්ඩ් එකට 10% ගන්න ඕන නැතිනම් ඒ ගායකයන්ගෙ සිංදු practice නොකර ඉන්න ඕන
@pushpakumaraliyanagamage-qx9my
@pushpakumaraliyanagamage-qx9my 5 ай бұрын
Kelin kathawa 100% ettha.❤❤❤❤ torny ayya
@sampathkeppitiyagoda9904
@sampathkeppitiyagoda9904 5 ай бұрын
මේ ක්ෂේත්‍රයේ ඔබේ දැනුම සහ සංවේදී බව ගැන කියන්න වචන නෑ ඔබ හොඳ ගුරුවරයෙක් මහත්මයෙක් මේ තත්ත්වය අපි එකතු වුණොත් විසඳා ගන්න පුළුවන්.
@samanthajayawardanakorea
@samanthajayawardanakorea 5 ай бұрын
❤ කතා කළ යුතුම මාතෘකාවක්
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 4 ай бұрын
you r going to open new era of sri lankan music sir.bless u with all my heart.
@chandimalkumara5889
@chandimalkumara5889 5 ай бұрын
ඔයා හරියටම හරි ටෝනි අයියා.ඔය කතාව කිසිම කෙනෙක් කියනවා මම අහලා Ne.ඔයා සුපිරි ටොක්කක් දුන්නේ ❤❤❤❤❤❤❤
@milanjayashantha8422
@milanjayashantha8422 5 ай бұрын
අනිවාර්යයෙන් හරි ❤❤❤❤
@miyururan
@miyururan 5 ай бұрын
මෙකට විසඳුම beat බෑන්ඩ් ක්‍රමය නවත්වල UB 40, Vanhelan, Scorpion, MLTR වගේ බෑන්ඩ් songs වලින්ම shows කරන එක. එකට ඉතින් හරියට music ඉගෙන ගෙන කරන්න ඕනේ. ඔය ගොඩක් දැන් බිට් බෑන්ඩ් ගහන 3 chords කම්බි 3 රිදම් ගහල හරියන්නෑ. දැන් Marians, Gypsees කරන ක්‍රමය තමා මම recommend කරන්නේ
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 4 ай бұрын
tony sir vagema obath hariyatama hariy
@Jollybass1
@Jollybass1 5 ай бұрын
ඇත්ත සර් 💯💯💯
@chanakakularathna8653
@chanakakularathna8653 5 ай бұрын
❤❤hariyata hari sir 👍🙏🙏
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 5 ай бұрын
50%ක් නම් නැ ගායන හැකියාව නැ... 5%ක් වගේ ඉදියි ගායනය පුලුවන්.... තනු හදන වාදනය කරන්න පුලුවන් අය ලක්ෂෙකට එකෙක්වත් නැ.... ඇත්තටම සංගීතඥයන්ට වෙන රැකියා කරන්න වෙලා... ඉස්සර ගායකයෝ වෙලා හිටියේ සංගීතඥයන්... දැන් හාල්පාරුවෝ ගායකයෝ වෙලා....
@nipuwa5869
@nipuwa5869 3 ай бұрын
කාලීන මාතෘකාවක්
@thisara_sandeepa
@thisara_sandeepa 5 ай бұрын
100% True 🎉❤
@alonkarunarathna6649
@alonkarunarathna6649 5 ай бұрын
Aththama kathawa
@lalithdesilva7943
@lalithdesilva7943 5 ай бұрын
Well said bro 👏
@ගයාන්අබේකෝන්
@ගයාන්අබේකෝන් 5 ай бұрын
අයියගේ කතාවට 1000% එකගයි
@priyan7005
@priyan7005 5 ай бұрын
Super
@jjmusic8627
@jjmusic8627 5 ай бұрын
හරියටම හරි ටෝනි අයියේ. ඔයා කෙලින් කතා කරනවා ❤🙏
@Songskaroake
@Songskaroake 5 ай бұрын
අනිවාර්යයෙන් සර්
@hasithalakshan3548
@hasithalakshan3548 10 күн бұрын
1000 % ❤❤❤
@lolithadananjaya6711
@lolithadananjaya6711 5 ай бұрын
ඇත්ත කතාව අයියේ 👍👍👍👍
@laliththusitha29
@laliththusitha29 5 ай бұрын
we respect sir❤❤❤
@channelk7253
@channelk7253 5 ай бұрын
Aththa
@sureshranga9713
@sureshranga9713 5 ай бұрын
ඇත්ත සර්..❤️🙏
@ajithkumara708
@ajithkumara708 5 ай бұрын
ඔයා විතරයි බව නැතිව කොන්ද කෙලින් තියාගෙන මෙහෙම කතා කරන්නේ ලංකාවේ සංගීත කණ්ඩායම් වල අයට ඔබ කියන අසාධාරණය සිදුවෙනවා
@samithgamage1237
@samithgamage1237 5 ай бұрын
ඇත්ත ....👍
@ruwanprasanna1490
@ruwanprasanna1490 5 ай бұрын
Niyamai eka හරියට hari 🎉❤❤
@rajithamax8163
@rajithamax8163 5 ай бұрын
ඇත්ත කතාව සර්. දැන් ඉන්න ගොඩක් artistla දවසකට වැඩ කිපයක් ගහන්න තමා බලන්නෙ. Play කරන කෙනෙක්ගේ වටිනාකම දන්නේ නැති මිනිස්සු ඉන්නෙ. පරන artist කේනෙක් ගන්න මුදලට වඩා අලුතින් එන ඇග පෙන්නලා සල්ලි ගන්න අය තමා ගොඩක් ඉන්නේ. මේ පිලිබදව කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.
@ashansangeeth1546
@ashansangeeth1546 5 ай бұрын
සර් විතරයි මේක ගැන මෙහෙම open කතා කරන්නේ 💗🎶
@thisaradevinda6959
@thisaradevinda6959 5 ай бұрын
🙏❤️
@indikaentertaintment6120
@indikaentertaintment6120 5 ай бұрын
Aniwaryen
@samithfernandoyoutubechannel
@samithfernandoyoutubechannel 5 ай бұрын
ahanna onama kathawak awa me gana kauruth kiwwe na tony sir vitharai katha kale ton sirta mama respert karanawa . jesu pihitai tony sir
@musicajecy969
@musicajecy969 5 ай бұрын
ලංකාවේ බෑන්ඩ් වල නායකයෝ ගූ... නෙහ් හැබැයි මේරියන්ස් නාලීන් අය්යා ඔය ගැන හිතලා sunflower නීල් අය්යට යෝජනා කරලා තියෙනවා අර්ටිස් ලාගෙන් යම් මුදලක් අය කරන්න... ඒකට නීල් අය්යා අකමැති වෙලා තිබ්බා.... ඉතින් කොහොමද කරන්නේ.... ඊටපස්සේ නෙහ් එයාල out door වලින් අයින් වුනේ.... 👋😀
@PrageethDesliva-tp5so
@PrageethDesliva-tp5so 5 ай бұрын
Nalin pererath ehema salli deela yanawalu
@madurangawanidu2790
@madurangawanidu2790 5 ай бұрын
Wadakayek nowi gayakayek wenna ithim
@erandasamarawickrama6667
@erandasamarawickrama6667 5 ай бұрын
වාදකයො බැන්ඩ් වල ප්ලේ කරනමාදකයො වාශේෂයෙන් එකෙක්ට එකෙක් නැ... කිසිම විදියකට එකතු වෙන්නැ... ඒකත් ලොකු.ගුටලුවක් ...ගොටු අල්ලන වුන් තමා වැඩි උන් හිතන්නැ ඉට වඩා බෙනිපිට් එකක් ගත්තැකි..තමන්ගෙ වුන්ටික.එක්ක.හිටියනම්.. අනික වුන්ගෙ.කුලක.තියෙනවා..යටින්..මොනව කිව්වත්..හොද.වුනුත්.ඉන්නවා.නැතිව නෙමේ බහුතරය ්එය වගේ එකමුතු වෙනකං.ඕක.හරියන්නැ.
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka 5 ай бұрын
ඇයි සංගිත කණ්ඩායම් වලට එකමුතු වෙලා වටිනා කම වැඩි කරගන්න බැරී ඔබතුමාටත් උත්සාහ කරන්න ..... එකතුවෙන්න ස්තුතියි
@someshsilva232
@someshsilva232 5 ай бұрын
50% නම් නෑ ඇත්තටම ගායන හැකියාව තියන අය..ඒක බොරුවක්. මොකද වාදනයට දක්ශ ගොඩක් අය ඉන්නවා ඒත් එයාලට ගායනා කරන්න බෑ..ඒත් වාදකයාට අඩුවෙන් ගෙවන එක නම් ඇත්තටම අසාධාරණයි.
@sahanpradeep1377
@sahanpradeep1377 4 ай бұрын
මොකද නැත්තෙ. ඔයා ඔයාගෙ පැත්ථ ඇත්ත කියලා හිතන කෙනෙක්
@someshsilva232
@someshsilva232 4 ай бұрын
@@sahanpradeep1377 it's on your opinion and knowledge
@kavindasovis4202
@kavindasovis4202 5 ай бұрын
Kiyala vadak na
@dhanushkaabeysinghe9373
@dhanushkaabeysinghe9373 5 ай бұрын
සමානව මුදල් බෙදුවොත් බෑන්ඩ් එක පවත්වාගෙන යන්නේ කොහොමද? එහෙමනම් සියලු දෙනා සමානව වියදම් දරන්නත් ඕනෙ නේද?
@bpsxpert
@bpsxpert 5 ай бұрын
❤❤❤
@jaymusic438
@jaymusic438 5 ай бұрын
මේක ලොකු කතිකාවතක් තියෙනවා...music රසවිඳින මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමත් මේකට බලපානවා...මොකද ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් ටීවී එකේ දකින ගායකයා තමයි ටක්ගාලා ඔලුවට යන්නේ...ප්ලේයර් කෙනෙක් හැදෙන්නේ කොහොමද නිර්මාණය වෙන්නේ කොහොමද ඒක පවත්වගෙන යන්නේ කොහොමද කියන එක ගොඩක් අයට අවබෝධයක් නෑ...සමහරු හිතන් ඉන්නවා ගිටාර් එකක් කියන්නේ නිකං කරේ එල්ල ගත්තම ඉබේ වදින එකක් කියලා..සාක්ෂරතාවය සෑහෙන්න දියුණු උනාට ඒක ප්‍රැක්ටිකලි නෑ...අවුරුදු හැත්තෑ ගාණක් ගොබ්බ දේශපාලනඥයන්ට රැවටෙන්නේ නෑනේ මිනිස්සු... music විතරක් අහන මිනිස්සු ලංකාවේ අඩුයි..සින්දුවක් කියන් නැත්නම් එතන මියුසික් නෑ කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ...එතකොට වාදකය කියන කෙනා නිකම්ම හැංගිලා යනවා...
@nadupadilneth6735
@nadupadilneth6735 5 ай бұрын
💯
@bethesdaaquariums
@bethesdaaquariums 5 ай бұрын
Doctor Thambugala gen mukuth support ekak ganna berida ? Oya kaalayak godaak eyage hoda kiwwa neda?
@tonymallawaarachchi
@tonymallawaarachchi 5 ай бұрын
😀 mata puthe pudgalayagen wadak naa .habai eya band wala inna ayata podi kaalayak hari godak udaw kara .band wala play karana ayata ehemawath kawuruth kalin deyak karala thibune naneeda.eegana witharai mama kiwwe
@jaymusic438
@jaymusic438 5 ай бұрын
100%
@ShehanKeerthisinghe
@ShehanKeerthisinghe 4 ай бұрын
සර් මම දවසක මේකට කතා කරනවා, හැබැයි දැනට මම ඉන්න තත්ත්වෙත් එක්ක තාම බෑ , කිව්වට ගනන් ගන්නෙත් නැතිවෙයි පුංචි මිනිහෙක් නිසා. Video එකක් කරල බලන්නම් මේකෙ කියන දේ තේරෙන මිනිස්සු ඉන්නවා ද කියල
@shashikasampath544
@shashikasampath544 5 ай бұрын
ඔය හේතුව නිසාමයි ලංකාවේ සංගිතය කිසිම දියුණුවක් නැත්තේ..සංගිතය වෘත්තීයක් විදිහට දියුණු නැත්තේ...වදකයාට නිසි වටිනාකමක් නැ
@nipunsathsara9153
@nipunsathsara9153 5 ай бұрын
ඔව් හුත්ත සිංදු කියන එක වගේද ප්ලේ කරන එක. කොයි තරම් පුහුණුවක් ඔනද.
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 5 ай бұрын
උඹ අදින ප්‍රශ්නෙට උත්තරේ උඹගෙ කයිවාරුව ඇතුලෙම තියෙනව උඹට නොතේරුනාට😂😂😂😂. Born ටැලන්ට් එක හැමෝටම නෑ. ඉගෙනගෙන Play කරන්න ඕන කෙනෙකුට පුලුවන්
@mcbond6162
@mcbond6162 5 ай бұрын
ඔබේ තර්ක අනුව Born ටැලන්ට් වාදකයටත් ලොකු ගානක් දිය යුතුද?😭😭
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 5 ай бұрын
@@mcbond6162මම මේ කියන්නෙ talents ගැන මගෙ අදහස විතරයි. Marketing ගැන නෙවෙයි. music වල විතරක් නෙවෙයි වෙන ඕනම subject එකක born talents තියෙනව. ඒව market වෙනව automatically, කාටවත් සීමා දාන්න බෑ. මේක ලොකු sbject ekak, දැන් මේ අපි කතාකරන්නෙ සංගීත කණ්ඩායම් සාමාජිකයො ගැන විතරනෙ. එතකොට අපේ රටෙත් පිට රටවලත් ඕන තරම් singers ලටත් වඩා market ලොකු ගනන් ගන්න players ල ඉන්නවනෙ. Singers ල ඉන්නෙ සත පහක market එකක් නැති, presenter ට අඩල tv programs වලට යන අය
@ExtremeTVHD
@ExtremeTVHD 5 ай бұрын
Oya kiyana inborn talent eken joe satriani, steve vai ge composition ekk play karanako...... Inborn talent dsngswana puluwn practice walata lankawe horu inne ekai wela thiyene
@kavindukiriella4653
@kavindukiriella4653 5 ай бұрын
❤❤❤
@Bassthiwa
@Bassthiwa 5 ай бұрын
❤❤❤❤
Electronic Drum /Acoustic Drum  හොද මොකද්ද
19:10
tony mallawaarachchi
Рет қаралды 5 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 183 М.
Lead Guitar lesson (tony M- Music Production)
15:28
tony mallawaarachchi
Рет қаралды 46 М.
බේස් සහ ජහුටන් බේස්
18:16
tony mallawaarachchi
Рет қаралды 51 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН