Electronic Drum /Acoustic Drum හොද මොකද්ද

  Рет қаралды 5,083

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Пікірлер: 80
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
මාරම උදාහරණයක් දුන්නේ ඔයදේ කලින් දැනන් හිටියට තේරුම් කරලා දුන්නට ස්තුති.සර් 8:15 ❤
@mvupul
@mvupul Жыл бұрын
ගොඩක්ම සර් ඔය වැඩකට නැති දෙිවල් promote කරන්නෙ player ලටත් වඩා youtubers හා fb groups වල අය... පට්ට බේස්, පට්ට ඩ්‍රම්ස්... බැලුවහම ඉතිං පට්ට කියන්න දෙයක් නෑ. තුට්ටු දෙකේ base පාරක් ටාං ටාං ගාලා කන පැලෙන්න සද්දෙ වැඩ් කරලා ගහනවා විතරයි... ඩ්‍රම්ස් උනත් එහෙමයි... අපේ රටේ මේ බාල වින්දනය කවද නැති වෙයිද මන්ද
@leondhanushka2350
@leondhanushka2350 2 жыл бұрын
ටෝනි අයියා, සංගීත ක්ෂේත්‍රයට ඔයා අසිරිමත් ගුරුවරයෙක්..!!! ලංකාවේ ලොකු රික්තකයක් ඔයාගේ දැනුමෙන් පුරවනව... තිත්ත ඇත්ත කෙලින් කතා කරන අතු ඉති දාලා වහලා තියෙන මාර්ගයන් පෙන්නන ඔයා හැකියාවන් වලින් පිරි යහපත් හෙට දවසක් නිර්මාණය කරන්නට නිර්ලෝභීව දැනුම බෙදා දෙන කෙනෙක්... මුදල් ගෙවා වත් ලබා ගත නොහැකි බොහෝ දැනුම නොමිලේම බෙදා දෙන මේ සත්කාර්‍යට මා ඔබට හිස නමා මාගේ ප්‍රණාමය පුද කර සිටිමි..... ඔබට නිරෝගී දීර්ඝායු වේවා...!!!
@asithasky5713
@asithasky5713 2 жыл бұрын
ඔබතුමා පුදුම දැනුමක් ඇති මනුස්සයෙක්..ඔබ තුමාගේ සංගීත ආශ්‍රමයක් හදන්න පුලුවන්නම්...මුදලක් ගෙවලා ඔනම කෙනෙක්ට ඉගෙනගන්න තැනක්වත් ♥️🙏
@samithgamage1237
@samithgamage1237 2 жыл бұрын
නියම අදහසක්.........👍👍👍
@singhabahudrums
@singhabahudrums 2 жыл бұрын
නියම අදහසක් 🙏🥰
@chathurangamadushan1872
@chathurangamadushan1872 Жыл бұрын
නියමයි ටොනි අයියා. සුපිරි කතාවක්. තිත්ත උනත් අපේ රටේ සමහර හරක්ට මේ තමයි ඇත්ත කතාව. ජයවේවා ටොනි අයියෙ.❤❤
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 2 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් ගහන්න හිටියෙ..ගහනව එකෝස්ටික්ම.😍
@විනෝදෙ-ර7ට
@විනෝදෙ-ර7ට 2 жыл бұрын
ඩ්‍රම්ස් වලට මාරම ආසවක් උණක් තියෙන්නේ මට.ඉස්සර ඉලෙක්ට්‍රික් play කලා පොඩි කාලයක් පුලුවන් විදියට.හැබැයි දැන් ඉලෙක්ට්‍රික් වලින් ටිකක් ඈත් වෙලා එකෝස්ටික් play කරන්න පුදුම ආසවක් තියෙන්නේ.මාරම ආසවක් තියෙන්නේ.ඔබතුමාට හොඳ දැනුමක් සහ විවෘත හදවක් තියෙනවා.අද එහෙම මිනිස්සු අඩුයි.සංතෝසයි ඒ ගැන.පුලුවන්නම් සංගීත ජීවිතේට ඇම්මක් තියෙන උන්ට අත දෙන්න.ඔබතුමාට පිං.බුදු සරණයි!!!
@charithranaweera8832
@charithranaweera8832 2 жыл бұрын
Acoustic electric සීන් එකත් හරියට manual auto driving වගේ තමා
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්. අද මියුසික් රසය දන්න අය අඩුයි. ජනප්‍රිය beat band කිහිපයක් අල්ල ගෙන ඒ අය දායාද කරල තියෙන රැල්ල තමයි කොපි කරන්නෙ. රසය මොට කරල තියෙන්නෙ.
@sithummaharage7704
@sithummaharage7704 2 жыл бұрын
හරි දේ හරියටම කියන්න ඔනේ දේ කෙලින් කියලා තියනවා Tony Sir Thank you so much ❤️
@thusharajanitha-fj2oz
@thusharajanitha-fj2oz Жыл бұрын
Mamat band ghanawa electronic.namut acoustic thami Maru.kathawa aththa.
@nilanvevomusic9214
@nilanvevomusic9214 2 жыл бұрын
Highly recommended.This would be more useful for new students.Everyone has their own taste.Someone likes Acoustic and Another one likes Electric.It depends on their taste,attitude and knowledge of music. Further what everyone wants will change according to where they are.Briefly, we should know what the difference both learning and tasting music as Above.It was explained well by Tonymallawarachchi sir.
@kumudildesilva3296
@kumudildesilva3296 2 жыл бұрын
i agree in that point with u .any type of instruments are depends on the way the artist's expression.can not be judged. but my personal idea about accoustic Drums is, it is more human feel than the electric drums.good discussion tony.and the story u were talking is really something.
@indikaentertaintment6120
@indikaentertaintment6120 2 жыл бұрын
සහතික ඇත්ත. නියම කතාවක්. මොලේ තියෙන අයට කියාපු අවවාදයක්.
@udaya4701
@udaya4701 2 жыл бұрын
සර් කිය ඒක ඇත්තමයි මට ඒක වුණා දැන් මම වෙනාස් වුණා . ඉලෙක්ට්රොනික ඩ්‍රම් ගාන අය ගේ දගලන එකට ආස වුණා . කන යොමු කරන් නෑ beat ඒකට flash back .කෙනා පස්සේ දන්නේ ඔයා ගන්නේ මොකද්ද කියලා . නිකං අපි රැවටුනා . . Marine durmes maru na ඒයා ගාන රසයි
@udaya4701
@udaya4701 2 жыл бұрын
සර් මම පොඩි කාලේ ඉලෙක්ට්රොනික ඩ්‍රම් වෙලා තමයි කැමති අපිට මුලින්ම ඇවුනේ ඒක තමයි ගෙදර බස් වෙල ඒම . තාත්තා සන්ෆ්ලවර් රසිකයෙක් . නමුත් දැන් සංගීතය ඉගෙන ගන්න කොට තෙරුනා ඇකෝස්ටික් තමයි කනට මීහිරි ... දැන් නම් ඉලෙක්ට්රොනික ඩ්‍රම් අප්පිරියයි . දැන් ගොඩක් අය ඒ සංගීත වෙලින් වෙනස් වෙනවා . Acoustic bands Tami hoda . A Rasa ya marai
@sashikasupun1851
@sashikasupun1851 2 жыл бұрын
Mn university student kenek,mn band ekk sellm krnne na,mn acoustic drumak gedr tiygen youtube eke video blla igen gen ghnwa aswata..athtatm sir kiyn kthaw mta terila godak kal..sahara flash wge band wla gahn electric drums ghnw blnkot hina ynwa.monwd ghnne eyla..😂😂,...melo rahk nathi 6/8 parwl ghla music gan hri dnumk nati gam batto naton ek krnne..ptta athttam kthaw sir qwe..thanks sir 🙏🙏
@royaleproduction396
@royaleproduction396 2 жыл бұрын
සර් පුළුවන් නම් ලංකාවේ ඒ කාලේ ඉදන් තිබුනු හොද Sounds Setap, හොද Sound Engineer ල ගැන විඩියෝ එකක් දෙන්නකෝ..
@hashaneranga5874
@hashaneranga5874 2 жыл бұрын
අනිවාර්යයෙන් අයියේ ඉගනගන්න නම් ඉතින් acoustic drums ම තමයි.. tequnics, dynamic හැමදේම හදාගන්න වෙන්නේ acoustic drums ඉගනගන්නකොට තමයි. Eletric drumset එකකට ගහනව වගේ නෙවෙයි acoustic drumset එකක හරි සද්දයක් එලියට ගන්න අනිවාර්යයෙන් ඒ ගැන ඉගනගෙන සහ හොද පුහුණුවක් අනිවාර්යයි. නැත්නම් ලෝකෙ හොදම sound setup එක දාල හොදම engineer හිටියත් වැඩක් නෑ.. දැන් ගොඩක් eletric drumset play කරපු අය රැල්ලට acoustic drumset play කරනව. අනාතයි sound කරන්න ගියහම සද්දේ එලියට දාගන්න මාරම දැගලිල්ලක් කරන්න ඕන.
@lakminsiriwardena197
@lakminsiriwardena197 2 жыл бұрын
tony bro... prashne thiyenne honda pressure sensitive multi range e-drums ganna bari tharam ganang. anith eka tone selection gana hari pahadeemak naa apita. mama Roland top of the range ekak trade show ekak test kara...eka accustic ekak wage ma supiri.
@asankamusicmix9806
@asankamusicmix9806 2 жыл бұрын
Sirge me kathawa harima watina kathawak sir kiyapu aeka akurak gane harima wadagath jiwithayata
@lakminsiriwardena197
@lakminsiriwardena197 2 жыл бұрын
Roland TD 50 K kit eka coupled with TD X50 (?) module eka thamai mama test karapu kit eka...mama hithanne UB4o use karanne eka...sure naa.
@sljayanmiusic
@sljayanmiusic 2 жыл бұрын
Ape unta man therum karata kochara kiuwath piliganne sir
@Nuwanauto29787
@Nuwanauto29787 10 ай бұрын
Mamat hari asai electric drum gahanwa balanna. Habai ecostic drum eka ahan inna asai. Ara issra parana kale sindu record kala wage talent eken karana wedak ecostic. Mamat music kala. Goshawa nathiwa ecostic eken dena clear tempo eka gahana ekat lesi naa, eka tamai training karanna ona. Mn twa dakala tiyenawa ecostic walin drums play shows karnawa.
@H.shanakaperera9272
@H.shanakaperera9272 2 жыл бұрын
ගොඩක් වටිනවා සර්💙
@DulanDodangoda-m5f
@DulanDodangoda-m5f 10 ай бұрын
Thank you so much sir ❤❤❤❤
@dilshantharinda6646
@dilshantharinda6646 2 жыл бұрын
සර් counterpoint ගැන video ඒකක් කරන්නකො☺
@rajithachamika2199
@rajithachamika2199 Жыл бұрын
ටෝනි සර්. සර් හරි. මටත් පස්සේ තමා තේරුනේ එකොස්ටික ගැන. ❤
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 2 жыл бұрын
Superb❤️❤️❤️
@l.a.d.chandrarathna2737
@l.a.d.chandrarathna2737 2 жыл бұрын
Good explanation
@naveenhimanshu3714
@naveenhimanshu3714 2 жыл бұрын
mamath electric drummer knk sunflowers gypsies Flashback marians Eyala edath adath thamange qulity eka tyagena acoustic electric demand ekak tyan play kala..me wage thava band kihipayak tyenava music study krla denumak athuwa play krpu. A wagema thama artist lata band ekath ekka sindu kyanna original kyanna asa hithena backing dipu band.. Ekata dn tyena eva😤😂..බහුතරයක් electric band kanawa haanawa 🤟✌️
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
very well said sir
@TheLittleMasterLk
@TheLittleMasterLk Жыл бұрын
sir ge content maru
@sljayanmiusic
@sljayanmiusic 2 жыл бұрын
Sir matanam රත්තරන් ගුරුවරයෙක්
@musicclud3975
@musicclud3975 Жыл бұрын
🙏 🙏 🙏 .
@mr.pianoz9923
@mr.pianoz9923 2 жыл бұрын
well said
@wishmalljayasekara2057
@wishmalljayasekara2057 2 жыл бұрын
Best
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 2 жыл бұрын
මරු..😍
@charithranaweera8832
@charithranaweera8832 2 жыл бұрын
සරලවම මෙච්චර නේ.. ලෝකේ ඉන්න ජනප්‍රියම සහ දක්ෂතම drummers ලා කවුරුත් electric drumkit play කරන්නේ නැ නේ. එයාල ඒවා ගෙදර තියන් ඉන්නවා නිකන් practice කරන්න. Drum lessons හදාගන්න වගෙ. Electronics music festival වල උනත් electric drums ගහන players la උනත් මෙහෙ වගේ ජරා tones දාගෙන ගහන්නෙ නැ. ඒවාගෙම එයාල acoustic වලින් degree පවා කරපු උන්. අපේ අය තම මේ electric drums අවභාවිත කරන්නේ
@anupamaperera539
@anupamaperera539 2 жыл бұрын
හරියටම හරි electronic drum එකේ නෙමේ ප්‍රශ්නය තියෙන්නේ ගහන විදිහෙයි පාවිච්චි කරන tone වලයි yanni ගේ drummer පවා electronic drums සමහර වෙලාවට play කරනවා හැබැයි එයාලා සංයමයකින් හරි techniques වලට ගහන්නේ
@umeshsasanka5279
@umeshsasanka5279 2 жыл бұрын
well said sir❤️🥀
@ineshwithserious
@ineshwithserious 2 жыл бұрын
ඇත්තම කාතාව අයියේ..
@singhabahudrums
@singhabahudrums 2 жыл бұрын
🥰🥰🥰
@thilinaperera6168
@thilinaperera6168 2 жыл бұрын
Sir hari, Dan thiyena beat man kiyanne aluth band ada iye apu band nam melorahak na, Sahara flash, badgee wge band, electric drums palanawa,😂😂😂
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 2 жыл бұрын
Respect sir❤
@janindutharinda2971
@janindutharinda2971 2 жыл бұрын
Aththa♥️♥️
@thilinaperera6168
@thilinaperera6168 2 жыл бұрын
Lankawe hugak aya hithan inne,roshan perera thamai wadda kiyala,oba hari dakala nathi unta hodai,
@Sahan541
@Sahan541 2 жыл бұрын
Roshan Perera kenek loketama ekai inne.. Roshan aiya wena rataka indala electronic drums gabuwanam oya wage ayata thamai hondama wenne..
@pumudithasuriyage9649
@pumudithasuriyage9649 2 жыл бұрын
@@Sahan541 පවු සහන් ඔයා😂 ලිං මැඩි ජීවිත
@Sahan541
@Sahan541 2 жыл бұрын
@@pumudithasuriyage9649 🤣😂
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 2 жыл бұрын
සර් මං O/l වලට එනකන් western music karaa ඒත් මට පියානෝ exarm මිස් උනා මට ඒ පියානෝ තියරි ඉගෙන ගන්න exarm කරන්නෙ නැතුව බැරි වෙයිද ?ඒත් practical වලට play කරලා පෙන්නුවේ iwms ලගෙ grade 3peace එකක්.
@playback.pinnawala9503
@playback.pinnawala9503 2 жыл бұрын
ගුරුතුමා no.1
@geetharathnayaka9078
@geetharathnayaka9078 Жыл бұрын
drums exam patanganne kohomada
@menakagunathunga4311
@menakagunathunga4311 2 жыл бұрын
Electric තනිකරම ටකරං. ඩිං ඩිං ගලා foot එක ගහලා කෝ සද්දෙ කියලා ඕඩියන්ස් එකෙන් ඇහුවම අපේ උනුත් හූ කියනවා. ටකරං තනිකර කිසි වේට් එකක් නෑ. ඔය බීට් බෑන්ඩ් වල උන් ස්ටික් අල්ලන ග්‍රිප් එකක් වත් දන්නෙ නෑ. මල් වියනින් බැදි වගේ සිංදුවක් දලා සයිඩ් ඩර්ම් එකට බිත්තර දෙකක් කඩලා රොටි කෑලි ටිකක් දැම්මා නම් කොත්තුවක් ගහ ගන්න තිබ්බා. 😂😂😂 electric එකට තඩි බාපු පුරුද්ද්ට සයිඩ් ඩ්‍රම් එකටත් කෙලිනවා. උන් හිතන් ඉන්නෙ උන් තමා ලංකාවේ best කියලා. Electric drums ලංකාවේ උන්ගෙ talent හීන කරා. ‍රෑ එලිවෙනකන් 6/8 ගහන එක නෙමෙයි Drums කියන්නෙ කියලා ඔය බීට් බෑන්ඩ් වල උන් තේරුම් ගන්න ඕන
@kalanamaduhansa8355
@kalanamaduhansa8355 2 жыл бұрын
සයිඩ් ඩ්‍රම්🤔🤔තේරෙනව සංගීත දැනුම
@pumudithasuriyage9649
@pumudithasuriyage9649 2 жыл бұрын
Electric බෑන්ඩ් වල electric drummersලා තරම් බොරු කරන ජාතියක් කොහෙවත් නැතුව ඇති. උන් මොනවද කරන්නෙ තනිකරම ෆුට් එකයි හයිහැට් එකයි විතරයි. සින්දුවෙ පද පේලියක් ඉවර වෙනකොටම නවත්තලා බලන් ඉන්නවා ඔක්ටපෑඩ් එකෙන් බර බර ගාලා මොකක්ද මගුලක් කරනකන්😂 සමහර වෙලාවට හිනා යනවා උන් කරන එක දැක්කාම. ඊට පස්සෙ ආයෙත් හයිහැට් එකටයි ෆුට් එකටයි තඩි බබා ඉන්නවා. පුදුම අප්පිරියාවක් තියෙන්නෙ🤢🤮 drum එක ප්ලේ කරන්න ඕන weight එක ගැන කිසිම අවබෝධයක් නැති හරක් ජාතියක්. ලංකාවේ නූගත් රස්තියාදු කාරයන් වැඩී. ඒකයි අදටත් ඔය electronic drums මෙච්චර උඩින් තියන් ඉන්නෙ. වැදගත් crowd එකක් ඉන්න musical show එකක් බලන්න ගිය දවසක රස්තියාදු කාරයෝ ටික හැදෙයි. අන්න එදාට උන්ට ඔක්ටපෑඩ් කියන ජාතියත් තිත්ත වෙයි. හැබැයි උන්ට දිරවන්නෙ නැත්තෙ acoustic band ගහන shows වල බීලා දගලන රස්තියාදුකාරයො අඩු නිසයි. සරලවම කියනවා නම් Electric drums play කරනවා කියන්නෙ අර අපි පොඩි කාලෙ බයිසිකල් බැලන්ස් නැති නිසා සයිඩ් එකෙන් රෝද දෙකක් සෙට් කරලා බයිසිකලේ පදින්න දෙන එක වගේ එකක්. ලොකු උනාම සයිඩ් රෝද දෙක ගලෝලා දාලා බැලන්ස් එකෙන් යන්න ඕනෙ. ඒත් electronic drums මත්තේ නහින අයට කවදාවත් අර බැලන්ස් එක අරගෙන සයිඩ් රෝද දෙක ගලවලා යන්න බෑ. ඔන්න ඕකයි සරලවම කතාව
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
niyama kathaawa
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
බුහාආආසස්ස්ස්ස්ස්ස්ස්
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
@@kavindudilshan9347 තාලෙකට අප්පුඩියක්වත් ගහන්න බැරි මන්ද මානිසිකයන්ට ඔහොම තමඊ දැනෙන්නේ
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
@@tonymallawaarachchi මෙයා තනි අතෙනුත් අත්පුඩිගහන වැඩ්ඩෙක් ලූ....ලූ...සමාවෙන්න අපො ආයේ කොමන්ට් දාන්නේ නෑ මොනවා එවුවත්.....අපරාදේ කාලේ...සමාවෙන්න ...
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
@@gihanpicasso5944 anee naa malli oya gana nemei kiwwe.eyayalata wena kiyanna kramayak neene malli.
@surangagunetilleke724
@surangagunetilleke724 2 жыл бұрын
මුලින්ම outdoor තමයි සන්ෆ්ලවර් 83 ගැහුවේ මුලින්ම ලංකාවට ගෙන්නුවේ ජිප්සීස්
@tharakagalappathth720
@tharakagalappathth720 2 жыл бұрын
mulma Electric drums awe 1986 507 Drum Modiul Sun Flower 1986 di thamai mulma open show ekata play kale Lushan Alahakoon pasuwa 1987 di thamai Sun Flower mahinda Silva TR 707 Drum machine eken wadanaya kale RA 8 Octapad eka awe 1987 di 1989 thama Pad 80 Octapad R8 Drum machine eka awe 1990 R8 Mark II Drum Machine eka awa INdrani perera Sounds saha Music makers la yana Sounds himi karuwo thama genawe saha sunil pererage band eka genawa
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
Tnx
@amilapathum2020
@amilapathum2020 2 жыл бұрын
💕💕💕🙏🙏🙏
@isankadilruk6200
@isankadilruk6200 2 жыл бұрын
👍👍👍👍👍👌
@bonzai883.
@bonzai883. 2 жыл бұрын
❤️❤️❤️
@diazbrother7188
@diazbrother7188 2 жыл бұрын
සර් මම දන්නා විදිහට ලංකාවේ දැන් ඉන්න හොඳම ඩ්‍රමා සීදුව සකුරා හිටපු ඩ්‍රමා චන්දික අයියා ඉලෙක්ට්‍රොනික් ,, එකෝස්ටික්,, ඕනෑ එකක් පුළුවන් නිහඬ නිහතමානී කෙනෙක්, අනික් කෙනා සෙනිත් බෑන්ඩ් එකේ ජූඩ් අයියා සහ සනිධප හිටපු ඩ්‍රමා ප්‍රසංග
@pumudithasuriyage9649
@pumudithasuriyage9649 2 жыл бұрын
පවු😂👍
@diazbrother7188
@diazbrother7188 2 жыл бұрын
@@pumudithasuriyage9649 ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද මචන් , මොකක්ද පව් කියල
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 2 жыл бұрын
අපරාදෙ බං උබ වීඩියෝ එක බැලුවේ 😂😂
@diazbrother7188
@diazbrother7188 2 жыл бұрын
@@thisaravimukthiudagamage4784 පුක නොදී පලයන්
@Deh_mie
@Deh_mie 2 жыл бұрын
❤️
@madusankaperera6002
@madusankaperera6002 2 жыл бұрын
Drums ඉලෙක්ට්‍රොනික් ගහනවද ecostic ගහනවද කියන එක newei අවුල... Drums ඉගෙන ගන්න ඕනේ... හොද drumer කෙනෙක් වෙන්න මහන්සි වෙන්න ඕනේ... පුලුවන්නම් notactions ගහන්න පුරුදු වෙන්න...... Single strike. LLLL/RRRR Double.. LLRRL. RRLLR..
@madusankaperera6002
@madusankaperera6002 Жыл бұрын
@The Rock ලංකාවේ වෙනස් වුනත් පොතේ තියෙන්නේ එකම විදිහයි.. ඒ ක්‍රම වලට electric එකොස්ටික් වෙනසක්‌ නැහැ... හැබයි මුලින්ම බිහි වෙන්නේ එකොස්ටික්....
@KCK1203
@KCK1203 2 жыл бұрын
පිසාද හොද පැස්ටාද හොද කියල ඇහුවා වගේ තමා.ඒකට කැමති එකා ඒක කනවා.දෙකම කන්න පුලුවන් එකා දෙකම කනවා.වෙන එකෙක් කනවා බලන් ඉන්න බැරි උන් ඉතින් බැන බැන වටේ යනවා😂කැමති එකෙක් කැමති දේ කරයි..
@manugageesanrajapaksha915
@manugageesanrajapaksha915 Жыл бұрын
ඒ කියන්නෙ ඔයාගෙ වයස 60 යි
tony M- Music Production ; scales  ජෝගිය
7:32
tony mallawaarachchi
Рет қаралды 942
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Drums Chandana J Promo Interview 2021 | Chandana Perera
1:17:23
How to Play Steel Tongue Drums | Music for Everyone | Aerik Arkadian
6:02
Common rhythms with counting and sticking for drums 🥁🎵
8:44
Sight Read Drums
Рет қаралды 1,4 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН