No video

tony M- Music Production ; ආශාවරී පැත්තක් හොදයි අනෙක්පත්ත විනාශයක්

  Рет қаралды 8,957

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
tony M- Music Production ; ආශාවරී පැත්තක් හොදයි අනෙක්පත්ත විනාශයක්

Пікірлер: 212
@shineisle2263
@shineisle2263 3 ай бұрын
අශාවරී ළමයි ටික ස්ටේජ් බෑණ්ඩ් වල ඉලන්දාරී දාන වැඩ කෑලී දෑම හරි අශෝබනයි, ඔවුන් කුඩා ගෑණු දරුවන් විදියට වෙනත් ගමනක් ගියා නම් හොඳයි.. බලන්න ඉස්සර අපේ ත්‍රී සිස්ටර්ස්ලා කොතරම් ලස්සනද,ඔවුන් කාන්තාවන් වශයෙන් ලස්සන වැඩක් කලා ටෝනි අයියා ඇත්තටම මේ කලේ ජාතික මෙහෙවරක්.🙏🌹❤
@user-zc7ub4bh8g
@user-zc7ub4bh8g 3 ай бұрын
බොරුකියන්න ඕන නෑ මටනම් පේන්න බැරි සෙට් එකක් ඉන්න බෑන්ඩ් එකක්.මේවනම්ඉදිරි පරම්පරාවලට දෙන ආදර්ශ අපේ සංගීතයට අබ සරණයි
@musiclifesrilanka3220
@musiclifesrilanka3220 3 ай бұрын
ආශාවරි එකේ දරැවන්ගේ එක අම්මා තාත්තා කෙනෙක් මේක දකින්න ඕනේ.. ඒ දැක්කත් වැඩක්වෙන්න එකක් නම් නැ.. සර් කියන කතාව හරියට හරි💪❤🙏
@arunalakmalsilva1233
@arunalakmalsilva1233 3 ай бұрын
Hariyatama hari..
@user-zt8xu5wz9k
@user-zt8xu5wz9k 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට සමිපුර්ණ ඇත්ත
@hpkumara8963
@hpkumara8963 3 ай бұрын
සහතික ඇත්ත ..මමත් ඔය පොඩි දරුවන් යොදාගෙන කරන ඔය දේට විරුද්ධයි ....
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 3 ай бұрын
ඔබතුමා හරියටම හරි.මේ දරුවන්ව මුලා කරල සූරන් කන එක කරන්නේ.
@SusanthaSuranga
@SusanthaSuranga 3 ай бұрын
අත්ත කතාව.ඇයි මෙචිචර දෙයක් මිනිස්සු කියද්දි මෙි නාලක කියන මනුස්සයාට තේරෙන්නැත්තේ...සර්ගේ කතාව 100% ඇත්ත ❤❤❤❤
@shashipunchihewa2563
@shashipunchihewa2563 3 ай бұрын
salli salli salli
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 3 ай бұрын
හරියටම පොයින්ට් එකට කතා කලා ..බොහෝම වැදගත් කතාබහක්..පුලුවන් නම් මේ වීඩියෝ එක ඒ ලමයින්ට දකින්න සලස්වන්න..
@milroyanthony63
@milroyanthony63 3 ай бұрын
ඔබ හරියට ම හරි .....
@SamanPradeep-dv4wj
@SamanPradeep-dv4wj 3 ай бұрын
ලමයි කියලා හිතුව නිසා බෑන්ඩ් එක බලන්න ගියේ ඒත් දැක්කේ අම්මන්ඩිලාගේ ටෝක්ස් ආය බලන්න ගියේ නෑ එදා ඉදලාම බෑන්ඩ් එක විකාරයක් උනා බැලුවෙත් නෑ මේ කියන කතාව හරියටම හරි👍අනික තමයි වැරැද්දක් කෙනෙක් පෙන්නලා කමෙන්ට් එකක් දැම්මොත් මෙකෙ රෙදි උත්සගෙන පුක දෙන්න එන එවුන් ඉන්නවා ඉතින් ලමයින්ට හොදක් නරකක් කියන එක තේරුම් ගන්න බැරුව ගියා එ වැරැද්දක් පෙන්නලා කමෙන්ට් එකක් දාන්නෙ බෑන්ඩ් එකට ආදරය කරන මිනිස්සු මේ බෑන්ඩ් එක හැමදාම තියෙන්න ඔනී කියලා විස්වාසයක් තියගන්න ඔනී මිනිස්සු ජයවේවා බුදුසරනයි 🙏🙏🙏
@prashanthaatapattu4073
@prashanthaatapattu4073 3 ай бұрын
100% Kathawa eththa
@thisara_sandeepa
@thisara_sandeepa 3 ай бұрын
100% true ❤
@thusharacav
@thusharacav 2 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව.ඉස්සෙල්ලාම විශය දැණුම ප්‍රගුණ කළ යුතුයි.Chords sheet එකවත් බලන්නෙ නෑ.Bass එක chord එකක් ගහනව Rhythem තව chord එකක් ගහනව.Key boards වල Main parts විතරරි.Counter, Harmony Parts මොකුත්ම නෑ.දක්ශ ළමයි ටිකක්.ගුරුවරයා සම්පූර්ණ වැරදියි...
@user-vj2tz8cq9w
@user-vj2tz8cq9w 3 ай бұрын
අනිවාර්යයෙන් කතාව ඇත්ත....ඒ ඒ වයස් වල ට අදාල හැසිරීම රටා මිනිස්සුන්ගෙන් ...පොදුවේ ගැහැනු පිරිමි බේදයකින් තොරව සිදු නොවීමේ වරද තමයි විශම සමාජය ක් බිහිවීම එහි මූලාරම්භයේ එක් ස්තානයක් වීම්ට මෙවන් සන්ගීත කන්ඩායම් එක් හේතුවක් වියහැකි ඇතර දරුවන්ගේ ලෝකය තුලින් දරුවන් ව දැකීම මුලුමහත් සමාජයේ න් ම දුරස් කරනු ඇත ලමයින් තුලින් වැඩිහිටියන්ට වඩා දක්ශ තාවයක් බලාපොරොත්තු වීම සමාජයේ දියුනුවේ ආරම්බය වන අතර වැඩිහිටියන් ට වඩා පරිනත බවක් දරුවන් ගෙන් අපේක්ෂා කිරීම මුලුමහත් සමාජයක්ම විනාශ් මුඛයට ඇද බැද තබනු ඇත
@tharinduravishka4179
@tharinduravishka4179 3 ай бұрын
එකගයි
@tharaka5598
@tharaka5598 3 ай бұрын
ඔබතුමා තමයි මේ Band එක සහ ඒක Mentor කරන පුද්ගලයා ගැන නියම විග්‍රහය කලේ.මේක එ අදාල අය දකීවා .
@akilakp
@akilakp 3 ай бұрын
ඔබ තුමා හරියටම හරි 🔥🔥🔥
@bernardweerasinghe234
@bernardweerasinghe234 3 ай бұрын
Well said Tony. Some say that nowadays kids are intelligent. But many of them aren't led properly.
@sayuruweerasinghe6533
@sayuruweerasinghe6533 3 ай бұрын
Eka aeththa... A..lamai a..lamaige wayasata anuwa godak dhura aevith thiyanawa.. KATHAKARANAKOTA lamai vidhihatama kathakalanam.. owunta minissunge gawrawayath lebei.
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 ай бұрын
👍
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 3 ай бұрын
Obathumage කතාව හරියට hari..........ape ලංකාවේ සිංහල මිනිස්සු hodai කීවොත් වහලෙත් ගොම ගානව.......
@nirmana812
@nirmana812 3 ай бұрын
Attamai sir oa kiwwa hari ❤, attama dukai lankawe lamai gana
@ishankavlogs1185
@ishankavlogs1185 3 ай бұрын
සුපිරි විචාරයක්
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
Good explain ❤ Thank for sharing
@Fifa_1997
@Fifa_1997 3 ай бұрын
Superb tony boss.❤ really
@nilukadulankanasamararatna6619
@nilukadulankanasamararatna6619 3 ай бұрын
Hariyata Hari 👍👍
@SameeraChathuranga-ft7gv
@SameeraChathuranga-ft7gv 3 ай бұрын
හරිම කතාව ඔබ තුමා කිව්වෙ.👍👍
@isiwaraya
@isiwaraya 3 ай бұрын
ඇත්තටම ළමයින් තුළ ළමා ගති තියෙන්න ඕන. ළමයෙක් ළමා කාලය විඳ වැඩිහිටියෙක් විය යතුයි.
@lolithadananjaya6711
@lolithadananjaya6711 3 ай бұрын
අනිවාර්යයෙන් 👌👌👍
@ChandimalKumara
@ChandimalKumara 3 ай бұрын
කියන්න ඕන ට්ක නියමෙට කිව්වා.ලමයි ඉන්න ඕන ලමයි විදිහට .මේකෙ කලමනාකරු පට්ට මෝඩයෙක් මට හිතෙන විදිහට .ටෝනි Iyya ඔයා මරු👌👌👌👌👌
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 ай бұрын
මෙහෙමයි පුතේ ,කළමනා කරුට දොස් කියන්න කියල මම කියන්නේ නැ .එයා එයට පුලුවනදේ ළමයින්ට කියල දීල තියෙන එකට හොද කියන්න ඕන .අඩුපාඩු හදාගත්තොත් හොදවඩක් කරයි එයාල
@vishwahirusha3752
@vishwahirusha3752 3 ай бұрын
To the point කතා කරනවා❤
@senadb1976
@senadb1976 3 ай бұрын
Excellent . . .. Well said Tony aiyaa. . .hats off to you. . . ❤❤❤
@technolk8221
@technolk8221 3 ай бұрын
සුපිරි කතාව❤
@janakagnanasekara3126
@janakagnanasekara3126 3 ай бұрын
I completly agree with you👍👍
@tharindulakshitha460
@tharindulakshitha460 3 ай бұрын
Eka atitha sir ❤
@user-ub5so9gj3g
@user-ub5so9gj3g 3 ай бұрын
ඔබතුමා හරියටම හරි...
@dimpalproduction8600
@dimpalproduction8600 3 ай бұрын
ආසම සර්,❤
@sarathkumara-gd1no
@sarathkumara-gd1no 3 ай бұрын
100%❤❤❤❤
@bimalweerathungha6484
@bimalweerathungha6484 3 ай бұрын
Oba thuma kiyanade apitath therila thibune...moda minissu rata kanawa...
@senakawijesinghe6146
@senakawijesinghe6146 3 ай бұрын
👍 Hundred percent truth
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 3 ай бұрын
Thanks for making this video. I really hope that guy who appears to be their mentor (Master) will learn a lesson.
@sj5233
@sj5233 3 ай бұрын
ඕක පැත්තේ අහුලක් මගෙත් යාලුවෝ කිහිප දෙනෙක් ඉටියා පොලොන්නරුවේ එමමයි කිසි වෙනසක් නැ තරහ වයිරය මුන්ගේ හිත්වල තියෙන්නේ😂😂😂😂
@dimukidz
@dimukidz 3 ай бұрын
හරියටම හරි සර් ❤
@buddikanishantha6462
@buddikanishantha6462 3 ай бұрын
මේ දරුවන්ට නිසගුරු ඇසුරක් නැ
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g 3 ай бұрын
නියම කතාව 👍👍👍
@chamodjayasanka2451
@chamodjayasanka2451 3 ай бұрын
සර් ඕක කතා කරයි කියලා සෑහෙන්න කල් ඉදන් බලන් හිටියා. ගොඩක් music කරන පොඩි අය හිතනවා ඒ ගොල්ලන්ට වැරැද්දක් පෙන්නලා දුන්නම අපේ කුහකකම, අපි කකුලෙන් අදිනවා කියලා. ඒ ගොල්ලන්ට තේරෙන්නෑ අපිට ඒ අයට වගේම ඒ අයගේ අනාගතය ගැන සහ ඒ අයගේ හැකියාව ගැන අපිට උනන්දුවක් තියන හින්දයි එහෙම කියන්නේ කියලා. පොඩි ලමයි පව් 😢
@bandulasamanbandara279
@bandulasamanbandara279 3 ай бұрын
Aththatama obathuma hare, essarahata baduma thamai
@asankaduminda676
@asankaduminda676 3 ай бұрын
අනිවාර්යයෙන් කතාව attha❤❤❤❤
@leentaxci6079
@leentaxci6079 3 ай бұрын
Sirama katawa aiya ❤❤❤
@ushankajayawardana2582
@ushankajayawardana2582 3 ай бұрын
Sahathika aththa sir.....❤
@kavindubro3497
@kavindubro3497 3 ай бұрын
හරියටම හරි සර් නියම පොයින්ට් එකට කතා කලා❤
@teamodara1694
@teamodara1694 3 ай бұрын
ane sir...me vage kunu godaval gana katha karannavath vadak na.apitai sirlatai ova aul unata minissunta hoda nisaane oya band genna ganne show valta.ova hadanna ba.sir karanna tiyenne me vagema issarahata hoda sangeetha danumak laba dena eka.ekek dennek hari hadeine.munge ammala thaththalath harak una ekane vade.meva theren nathi venna.sirta jaya vewa
@chamindapushpakumara5541
@chamindapushpakumara5541 3 ай бұрын
සහතික ඇත්ත ❤
@user-hl3tp5ob5j
@user-hl3tp5ob5j 3 ай бұрын
හරියටම හරි සර්
@asankarathnayake6665
@asankarathnayake6665 3 ай бұрын
Hariyata hari sir.... I respect your sir... Ara announce kerana kella ponnayek wage announcements eka keragena yanne eki itawada eladenak.... Oka therenne nehe me moda kellonta
@SureshKumara-yn1hs
@SureshKumara-yn1hs 3 ай бұрын
ඇත්ත කියන කතාව.
@supundias9641
@supundias9641 3 ай бұрын
Hariyatama hari
@sheronaya3879
@sheronaya3879 3 ай бұрын
සාදාරනයි
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 3 ай бұрын
Attha katawa hareyatama hare
@channamusicacademy5739
@channamusicacademy5739 3 ай бұрын
Good
@maheshsatharasinghe5078
@maheshsatharasinghe5078 3 ай бұрын
මේ පොඩි ළමයි නොමග යවන්නේ Band එක පාලනය කරන එවුන්!
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 3 ай бұрын
මේ ඔක්කොම මුන් ගමේ හින්දා බන්.කොළබ ඔස්තාර්ලට කලින් නාලක ඔය දේ කල එකයි අවුල. අනික ළමයි දක්ෂයි උනුත් ගමේ උන්. මොන දේට ගියත් ගමේ එකාට තැනක් නෑ. හැම දේකින්ම 1 කොළඹ එකාට දීලා ඉන්න ඕන. ඒකයි ක්‍රමය.හනා පනා වගේ හෙලුවෙන් නටන කෑල්ලක් ඕක කිව්වනම් කිසි ප්‍රශ්නයක් නෑ.
@shansenanayake1590
@shansenanayake1590 3 ай бұрын
Aththa sirge kathawa hariyatama hari. Ashawari dn enna enna wikarayak wenna hadanne.
@kantharajasekara5205
@kantharajasekara5205 3 ай бұрын
හරවත් සංවාදයක් ඇතිකිරීම අවශ්‍යයයි.මේ ළමුන් ගේ සංදර්ශනයක් නිසාවට තමයි හැමෝම වාගේ ආස කලේ.නමුත් කථනය,ලමාකම වගේම විශේෂයෙන්ම පැහැදිලි ,නිවැරදි මධුර ගායනය සහ ප්‍රසිධ වේදිකාවක් මත තමන්ගේ දැක්මට ,අනන්‍යතාවය ට අදාලව හැසිරීම ප්‍රදර්ශනය කල යුතුයි නේද? ආනන්ද පෙරේරා,ඇන්තනි සුරේන්ද්‍ර ,භාතිය සන්තූෂ් සහ රූ කාන්ත වැනි ප්‍රවීණයන්ගේ උපදෙස් සහ පුහුණුව ලබන්නට හැකිනම් මේ දරුවන්ට අනාගතය ක් තිබේවි,ඔබතුමා උලුප්පා දක්වන වැකියට සාධාරණයක් වේවි. මොනවා කලත් ප්‍රේක්ෂකයා ලබන අත්දැකීම පහල මට්ටමක නම් එය ද ක්ෂේත්‍රය ට අවමානයක් .
@Dreamzkymusic
@Dreamzkymusic 3 ай бұрын
ඇත්ත..
@srilankanmusicclub
@srilankanmusicclub 3 ай бұрын
කතාව සම්පුර්න ඇත්ත.
@ChamindaPathirana-im1rt
@ChamindaPathirana-im1rt 3 ай бұрын
Athatama kisima lamakmakne apriyai
@amithersan9253
@amithersan9253 3 ай бұрын
Ow sir.....
@user-op4if6td1b
@user-op4if6td1b 3 ай бұрын
නාලක සිම්බල් ප්‍රධාන මැදිරිගිරිය 6/8 සංගීත කණ්ඩායම ....
@deepalrupasinghe545
@deepalrupasinghe545 3 ай бұрын
Yes .හරියටම kiwa
@elawalukotuwa6073
@elawalukotuwa6073 3 ай бұрын
Good speech
@pradeepchandrasena8326
@pradeepchandrasena8326 3 ай бұрын
සහතික ඇත්ත 👍
@amalmallawaarachchi3987
@amalmallawaarachchi3987 3 ай бұрын
ඒක ඇත්ත,👍
@shanthanpremathilaka5568
@shanthanpremathilaka5568 3 ай бұрын
Ekagai..
@manojranawaka3582
@manojranawaka3582 3 ай бұрын
Correct
@slmaduproduction4403
@slmaduproduction4403 3 ай бұрын
hariyaතTeluguකතාවනං හරියටම හරි මුං හරියට අම්මල තාත්තලා නැති එවුන් වගේ
@user-ri5jh8qr2v
@user-ri5jh8qr2v 3 ай бұрын
Suddige sapsha niyametama karanawa
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 ай бұрын
😗
@luckybilly8808
@luckybilly8808 3 ай бұрын
Oya band eka karanne naalaka kiyala amu gon pakek.. u hithan inne uu hena porak kiyala... niyama gon pakek... uu lamai wena kagen wath iganaganna denneth na.. u e lamai tika thiyagena winasakaranawa.. e lamainge ammalata wath meka therenne na.. track hodatama..
@apiwenuwenapi4211
@apiwenuwenapi4211 3 ай бұрын
ඔබ තුමා කථාව ඇත.
@prorecomdationz
@prorecomdationz 3 ай бұрын
Agreed
@roshanpushpakumara1273
@roshanpushpakumara1273 3 ай бұрын
සහතික ඇත්ත🎉
@rajithachamika2199
@rajithachamika2199 3 ай бұрын
ada wenakan sir ge video blanawa..ane sir sir kiyna de 100ta 1000000000000 hariii
@dinehbiyanvila3546
@dinehbiyanvila3546 3 ай бұрын
හරියට හරි
@upulpriyantha2362
@upulpriyantha2362 3 ай бұрын
❤❤
@chathrinstrings2464
@chathrinstrings2464 3 ай бұрын
🙏💯❤️
@dishanweerasingha3990
@dishanweerasingha3990 3 ай бұрын
💯💯
@pakshi-gq3yy
@pakshi-gq3yy 3 ай бұрын
Igenaganna kale iganagantaoni , doctor engineer wenta oni ma naa hariyata igena gena thaman kamathi paththen issarahata yanta oni hama kenma talents walin issarahata yanta oni
@madhumadhu-yx8su
@madhumadhu-yx8su 3 ай бұрын
ඔයා හරි sir...
@dickwellawidanagechinthana8071
@dickwellawidanagechinthana8071 3 ай бұрын
Tony අය්යා ඔයා නිවරය
@rajithalakmal8053
@rajithalakmal8053 3 ай бұрын
ඇත්ත සර්. මේ ලමයින්ට දක්ශතාවයක් තියනව. අවුල තියෙන්නෙ ඒක දියුනු කරගන්න හොද මගපෙන්වීමක් නැති එක. අනිත් එක මේ ලමයි කරන දෙ හරි කියන පිරිසක් ඉන්නවා. මන් ඔයා වීඩියො එකටම මේ කතාවයි ඒ සින්දුව විකුර්ති කරපු එක කියලා කමෙන්ට් එකක් දැම්ම. ඒකට එකෙක් ෆයර් වෙලා ආශාවරී බෑන්ඩ් එක ඉස්සරහින් ඉන්නව කියලා රිප්ලයි කරල තිබ්බ. උනුත් මේ විනාසෙට වගකියන්න ඕන. අපෙ රටේ පිරිසක් ඉන්නව ඕනම සිංදුවක්, සිංදු ඔක්කොම හරි කමක් නෑ 6/8 බීට් එකට ගහනවනම් ඒ බෑන්ඩ් එක සුපිරි.
@wijesiridesanayaka8802
@wijesiridesanayaka8802 3 ай бұрын
Obe eay massage ekata O/0 ekagay eka aththa❤
@kalpanadayani3014
@kalpanadayani3014 3 ай бұрын
සර්ගෙ කතාව ඇත්ත සර් 🤍
@s.c.perera8389
@s.c.perera8389 3 ай бұрын
සහතික ඇත්ත.
@Mahagajagegnanapala-to1je
@Mahagajagegnanapala-to1je 3 ай бұрын
Attama.atta. Anukaranaya. Waradiyata. Pawchhikaranawa
@usldrums
@usldrums 3 ай бұрын
Mage hithe thibba tika ee widiyatama kiwwa sir 😅❤❤
@chandikaprasad8234
@chandikaprasad8234 3 ай бұрын
ඔය බෑන්ඩ් එක පස්සෙන් ඉන්න අය ( දෙමාපියො සහ නාලක ) මෙයාලා ගියේ සල්ලි පස්සෙන්. මේ ලමයින්ගෙ දෙමාපියන්ට සල්ලි උණ ගැහවෙ. ඔය බෑන්ඩ් එකේ දාපු මුල්ම වීඩියෝ එකකට මම දාපු කමෙන්ට් එකකට ඔය නාලකයා මට බැනලා තිබුනා. මම දැම්මෙ, ඔයාලා තාම ලමයි, තව ගොඩක් කාලය තියනවා ඔයාලට, මුලින්ම හොදට පුරුදු පුහුණු වෙන්න. රටේ තියන අනිත් බෑන්ඩ් වගේ වෙන්න එපා. ඔයාලා පොඩි ලමයි විදිහට ස්ටේඡ් එකේ හැසිරෙන්න, ඔන්න ඕවා ටික එදා මම කිවුවෙ
@amilamanchanayaka5097
@amilamanchanayaka5097 3 ай бұрын
ජාරාම බෑන්ඩ් එකක් තහනම් කරන්න ඕන අනිවාර්යයෙන්
@ruwanbuddhika1366
@ruwanbuddhika1366 3 ай бұрын
Obatumage katawa sahatika etta
@musicworld-zu9sq
@musicworld-zu9sq 3 ай бұрын
10000000%
@Anubro
@Anubro 3 ай бұрын
Thawa deyak salli passe puwanawa . Hariyata practice karanne naha .maseta show 10k thibunoth 10yama bara gannaw ..dan thanhawa thiyennw
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 44 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Ear එක හදාගමුද  (tony M- Music Production)
16:10
tony mallawaarachchi
Рет қаралды 39 М.
INFINITY (tony M- Music Production)
26:29
tony mallawaarachchi
Рет қаралды 5 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН