No video

tony M- Music Production ; Flashback ඩොනල්ඩ් (tony mallawaarachchi) 0773284586

  Рет қаралды 7,275

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
tony M- Music Production ; Flashback ඩොනල්ඩ් (tony mallawaarachchi) 0773284586

Пікірлер: 63
@sltiktok4507
@sltiktok4507 4 ай бұрын
ඒ වගේ විනයක්, කළමනාකරණයක් , කොලිටි එකක්, දැක්මක් , සහෝදරත්වයක් , පැවැතමක්,සංකල්පයක් , මිනිස්සුන්ගෙ හිත් දිනා ගත්ත සංගීත කන්ඩායමක් , කළමනාකාරීත්වයක් , ආයතනයක් නම් ඒ ෆ්ලෑෂ්බෑක් තමයි.... ෆ්ලෑෂ්බෑක් ❤
@sumuduchathu5569
@sumuduchathu5569 4 ай бұрын
ඩොනල්ඩ් සයිරස් ප්‍රනාන්දු 💗💗💗 ෆ්ලෑෂ් බෑක් කොඳු නාරටිය💗💗💗
@mahirtvv
@mahirtvv 4 ай бұрын
සහතික ඇත්ත අයියේ, පෞද්ගලික ව මගේ හොඳ ම බෑනඩ් එක නෙවෙයි උනත් ඒ මැනේජ්මන්ට් එක මාරයි අද දක්වා ඒමේ සාර්ථකත්වයයේ රහස මෙයයි
@sandeepaekanayaka8297
@sandeepaekanayaka8297 4 ай бұрын
එක තමයි ඇත්ත. ගොඩක් කතා කියන්න තියනවා ඒත් මේ සමුහයට කතා කරන්න අවසරයි. මම 2000 ඉදලා බලන්නේ. මට අදටත් වෙන බෑන්ඩ් එකක් හරි ගියේ නෑ. Thanks Mr. Tony
@Rastha-kd2ox
@Rastha-kd2ox 4 ай бұрын
@sandeepaekanayaka8297 ඒක ඇත්ත සනිධපත් මේ වගේමයි.මට නම් සෙට් වුණේ ඒක.මන් 2004 ඉඳලා බලන්නේ.Flashback එකත් හොඳයි
@walkwithdon
@walkwithdon 4 ай бұрын
ටෝනි...සමහර පැතිවලින් ඔබ සුපිරි මනුස්සයෙක්....❤
@Rastha-kd2ox
@Rastha-kd2ox 4 ай бұрын
@walkwithdon ඒක ඇත්ත ටෝනි සර් සුපිරි මනුස්සයෙක් ❤️
@ruwansaman6578
@ruwansaman6578 4 ай бұрын
කව්රු කොහොම මොනවා කීවත් මටනම් ෆ්ලෑෂ් බැක් තමා ලංකාවේ නියම බෑන්ඩ් ඒක
@sltiktok4507
@sltiktok4507 4 ай бұрын
ඩොනල්ඩ් & ෆ්ලෑෂ්බෑක් ❤❤
@shalikapeiris1634
@shalikapeiris1634 4 ай бұрын
කතාව සම්පූර්ණ ඇත්ත මොකද මම Flashback බෑන්ඩ් එකේ play කරන සමහරක් අයව practice ගිහින් දානවා හුගක් වෙලාවට.. එයාලා time එකට වැඩ.. වෙලාව 10 කිව්වොත් හරියටම සේරමලා වෙලාවටම ඉන්නවා..එක තමයි එයාලගේ සාර්ථකත්වය..🎼🎵🎸👌
@TishMin-zw3mz
@TishMin-zw3mz 4 ай бұрын
Yes sir. 100% agree with you. Flashback ලංකාවෙ bestම band එක නොවෙන්න පුලුවන් මොකද ඒක එකඑක්කෙනාට සාපේක්ෂ නිසා. හැබැයි Flashback තමයි ලංකාවෙ hitම වගේම popularම band එක. ඒක අනිත් band වල අයත් පිලිගනී. දැන් එන bands පිළිවලක් ඇතුව ඉන්න ඕනි කියල හිතනවනම් ඒකට හේතුව flashback❤.
@user-io9ot1up8q
@user-io9ot1up8q 4 ай бұрын
Flash back sound engineer (amila Sampath) MTA me lagadi ohu hambuna, tony sir oba me gana Katha karapu eka hodai, me dawas wala wadiyenma banum ahanne Donald Fernando, Roshan Fernando, flash back , ✌️🙏👍
@russelfernandoofficial
@russelfernandoofficial 4 ай бұрын
the best managment and he is the best manager that i know , there are no dubit on this ,thanks for you tolking about him , absolutey he deserved it ,thanks
@sachithdilanka8405
@sachithdilanka8405 4 ай бұрын
Flashback ❤️
@prabathmihiraj9437
@prabathmihiraj9437 4 ай бұрын
Flashback band eke gamana godak ayata dirawanne ne...lankawe me wage game ekak gahapu band ekak mn hithanne wena nee..
@user-io9ot1up8q
@user-io9ot1up8q 4 ай бұрын
Donald Fernando thamai Roshan ta arny peris n banchi peris gen music igannuwe, band ekata music instrument play karanna practise kareth banchi peris sir wenna ona.
@user-bv2er7cm1k
@user-bv2er7cm1k 4 ай бұрын
Flashback ❤
@sltiktok4507
@sltiktok4507 4 ай бұрын
ඒ බේස් ප්ලේයර් සෑම් ලිවේරා කියල මට නම් හිතෙන්නේ
@ChandimalKumara
@ChandimalKumara 4 ай бұрын
100/100❤❤❤❤
@chrisfonseka1118
@chrisfonseka1118 4 ай бұрын
Good explanation . Agreed with you.
@dimukidz
@dimukidz 4 ай бұрын
ඇත්තක් ❤
@gihanmadush2233
@gihanmadush2233 4 ай бұрын
FLASHBACK ❤️
@alonkarunarathna6649
@alonkarunarathna6649 4 ай бұрын
FLASHBACK nam Donald
@expertvimu8148
@expertvimu8148 4 ай бұрын
Flashback🎉❤
@user-cs3sn9mm7i
@user-cs3sn9mm7i 4 ай бұрын
❤❤❤
@shanemanoharaofficial1184
@shanemanoharaofficial1184 4 ай бұрын
Tony Mallawaarchchi මහත්මයා.ඔබතුමා කිව්ව කතාව 100% ක් ඇත්ත..ස්තූතියි🙏
@indikapriyankara5295
@indikapriyankara5295 4 ай бұрын
Jayawawa
@arunahiroshi9404
@arunahiroshi9404 4 ай бұрын
Flash back eka company ekak
@gayashanmadhuranga3375
@gayashanmadhuranga3375 4 ай бұрын
SIr ❤❤❤❤
@Liveshowdiary
@Liveshowdiary 2 ай бұрын
ලංකාවේ ප්‍රවීණයො කියාගන්න සමහරක් අයට බීට් බෑන්ඩ් එක්ක පුදුම වයිරයක් තියෙන්නෙ අනේ මන්ද ඉතින්
@slcrickvillage9292
@slcrickvillage9292 4 ай бұрын
❤️
@ChandimalKumara
@ChandimalKumara 4 ай бұрын
❤❤❤❤❤
@xlevoshan1754
@xlevoshan1754 4 ай бұрын
drums keybord okom koliti badu hama ekakm
@vjsr806
@vjsr806 4 ай бұрын
ආශාවරී බෑන්ඩ් එකේ අයිතිකරයා ගැනත් කියන්නකෝ.
@prasannakasun2110
@prasannakasun2110 4 ай бұрын
කබ්බා ගැන ද
@ruwansaman6578
@ruwansaman6578 4 ай бұрын
කබ්බෝ ෆෝර්ම් කරන්නද
@tonymallawaarachchi
@tonymallawaarachchi 4 ай бұрын
@@prasannakasun2110 🤣🤣🤣
@musicajecy969
@musicajecy969 4 ай бұрын
කතාව ඇත්ත... ඒ වුණාට අපි ලෑස් පෑක් බලන්නේ නෑ.. බලපු කාලයක් තිබ්බා 98/99 2005 වගේ...රොෂාන් හා අනෙක් අය දිරවන්නේ නෑ මටනම්..🤮🤮🤮 අරුණ අය්යා ❤ නියමයි මාර මනුස්සයෙක් ❤ Kingsly අය්යත් එහෙමයි ❤
@top1000gadgets
@top1000gadgets 4 ай бұрын
aththa kathawa
@prasannakasun2110
@prasannakasun2110 4 ай бұрын
උබ බැලුවේ නෑ කියලා අපිට xx ද
@neosounds5360
@neosounds5360 4 ай бұрын
😂 pissek nobala hitu .. pahadili irisiyawa ... unge gamana gihin iwarai ... dakshakamak nathnam band play karanna ba
@sumuduchathu5569
@sumuduchathu5569 4 ай бұрын
රොෂාන් එක්ක දවසක් හර් කතා බහ කලා නම් ඔහොම කියන්නෙ නැ.පට්ටම චරිතයක්💗
@musicajecy969
@musicajecy969 3 ай бұрын
@@prasannakasun2110 💩💩💩 ඊයේ පෙරේදා ඉපදුන උන් මොනා දන්නවා ද? අපි orginal 98/99 බලද්දී ඔඹ ඇටෙත් නෑ 🤣🤣🤣
@ranilrochweerasinghe3488
@ranilrochweerasinghe3488 3 ай бұрын
Melo rahak nathi band ekak
@rkkpriyantha
@rkkpriyantha 4 ай бұрын
Tony oyata donald keeyak dunnada
@RochelleMallawaarachchi-ks8cl
@RochelleMallawaarachchi-ks8cl 4 ай бұрын
mama dakalawath naaa malli eyaawa.mama salliwalata meeke kawuruwath gana daannenaaa.sangeetha shesthrayata yam hoo seewayak karana ayawenuwen kathaakaranawa ,eekath waadakayanta witharai.🤣🤣🤣
@user-iv9xu9rg8q
@user-iv9xu9rg8q 4 ай бұрын
ගොන් comment දාන්න එපා බන් tony sir ඉගෙන ගන්න දෙයක් තියෙන මිනිහෙක් නම් මොනාහරි ඒ පුද්ගලය ගැන දානව අපි එදා ඉදන් ඒව බලල ඉගෙන ගත්ත comment දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල දාන්න
@sachithdilanka8405
@sachithdilanka8405 4 ай бұрын
මෝඩ කමෙන්ට් දාන්න එපා
@amilasampath6282
@amilasampath6282 4 ай бұрын
❤❤❤
@Eranga-Lochana
@Eranga-Lochana 4 ай бұрын
ඔයා ගැන තමයි කතා කරේ අයියේ... නිහඬ වැඩකරු ඔබයි ෆ්ලෑෂ්බැක් වල.
@GK_tinu
@GK_tinu 4 ай бұрын
Amila aiye, good luck ඔයාට වගේම flashback team එකටම❤. හැමදාම ආසම band එක ඔයාලා තමයි❤😊
@sigithnimsara3374
@sigithnimsara3374 4 ай бұрын
❤❤❤
@slteam6004
@slteam6004 4 ай бұрын
❤❤❤
@darshanamaduranga4948
@darshanamaduranga4948 4 ай бұрын
❤❤❤
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
tony M- Music Production
12:40
tony mallawaarachchi
Рет қаралды 27 М.
Ear එක හදාගමුද  (tony M- Music Production)
16:10
tony mallawaarachchi
Рет қаралды 39 М.
Guitar Play Girl - Sri lanka
3:28
MADU MEE Vlog
Рет қаралды 341 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН