tony M- Music Production ; ආශාවරී සමග ඇති වයිරය සදාරණද

  Рет қаралды 9,821

tony mallawaarachchi

tony mallawaarachchi

Ай бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
tony M- Music Production ; ආශාවරී සමග ඇති වයිරය සදාරණද

Пікірлер: 175
@walkwithdon
@walkwithdon Ай бұрын
එනවුන්ස් නම් අන්තිමයි...ටෝනි එක්ක සම්පූරනයෙන්ම එකගයි...
@MediaLifeSL
@MediaLifeSL Ай бұрын
ආශාවරී කරන එකා දන්න කෙනෙක් ඉන්නවා නම් මේක අහන්න සලස්වන්න. ඌ සංවේදී මොළය තියෙන එකෙක් නම් මේවා හදා ගෙන අහිංසක දරුවන් හරි පාරට ගනී. එහෙම නැතුව මමත්වයෙන් ඔලුව ඉදිමුනු එකෙක් නම් ළමයිනුත් කාලා ඌත් විනාශ වෙලා යයි. හැමෝටම ජය වේවා !!!!
@lahirunavimanage8211
@lahirunavimanage8211 Ай бұрын
ඇත්තටම සුපිරි කතාවක් අයියේ ❤
@artofniro
@artofniro Ай бұрын
♥️♥️♥️Hariytama හරි ♥️♥️♥️
@chamalappuhami4709
@chamalappuhami4709 Ай бұрын
කතාව ඇත්ත පොඩ් උන් ටික ලකු උන් වගේ රග පනවා වැඩි තමා
@achalaruwan3361
@achalaruwan3361 Ай бұрын
Kawadath aththa de hariyata kiyala kelin katha karana tony sir ❤❤
@prasannadisanayaka8639
@prasannadisanayaka8639 Ай бұрын
Suppere kathawa ❤
@hemanthajayasinghe3675
@hemanthajayasinghe3675 Ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. වපුරන දේ තමයි පලය. 🙏
@bawanthaprashad
@bawanthaprashad Ай бұрын
ඇත්ත කතාව ❤️❤️❤️
@lakiruyahavi4536
@lakiruyahavi4536 Ай бұрын
Thank you for Guiding the young generation Tony aiya. Your efforts are highly appreciated
@gihanwickramarathne1621
@gihanwickramarathne1621 Ай бұрын
Thank you Tony sir.
@Prem-ng3ln
@Prem-ng3ln Ай бұрын
ඔබතුමා හරියට හරි දරුවන්ට අහේනියකුත් නෑ ගුරුවරයාට දෙමව්පියන්ට වරදක් කීවෙත් නෑ විය යුතු දේ වෙන්න ඕන දේ හරියටම කීවා ස්තුතියි බුද්ධිමත් ඔබට🙏👍❤️
@nalinsathsara4713
@nalinsathsara4713 Ай бұрын
ටෝනි මහත්මයා ඔබත් එක්ක සීයට සීයක් එකඟයි..සංගීත ක්ෂේත්‍රයේ හසල දැනුමක් ඇති ඔබ වැනි පුද්ගලයෙකු මෙසේ කතා කිරීම ගැන සතුටු වෙමි.සංගීත ක්ෂේත්‍රයේ සිටින හෝ සංගීත ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන කෙනකු ඔබතුමාගේ කතාව ඇසිය යුතුමය..කිසියම් වූ සංගීත කණ්ඩායමකට මෙම කතාව සීමා නොවිය යුතුය..සියලු දෙනා පිළිගත යුතු සත්‍ය කතාවකි.කුඩා ළමයින් පුහුණු කල එම මහත්මයා දක්ෂයකි.වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරමු.ටෝනි මහත්මයා සංගීත ක්ෂේත්‍රයේ වැරදි නිවැරදි කරන ඔබට පින්.. 🙏
@user-mi1kk1wf5s
@user-mi1kk1wf5s Ай бұрын
Fully agree with you...I had lot of expectation hoping that the girls would be like Jacksons and musical youth...but then they ended up hopeless. You are right sir.
@user-sm5xz1uy8r
@user-sm5xz1uy8r Ай бұрын
හරියටම හරි කතාව
@hasanthamadushnka1873
@hasanthamadushnka1873 Ай бұрын
කණ හරහා මොලයට❤
@user-nv2vh1pz8b
@user-nv2vh1pz8b Ай бұрын
Very true and good advise for everyone take as a free lesson .
@user-ju4bo9lu9x
@user-ju4bo9lu9x Ай бұрын
Well said..❤
@keerthilan5228
@keerthilan5228 Ай бұрын
Harima kathawa. Niyama music nam play karana athare hama poDi hadakma wenama ahenna ona. Ehema karanna try karanna hari ona.
@shanakagamage3329
@shanakagamage3329 Ай бұрын
Well said
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if Ай бұрын
ඔබතුමා හරියට හරි ස්තුතියි
@user-nr5xg4mq3k
@user-nr5xg4mq3k Ай бұрын
ඉතා හොද පැහැදිලි කතාවක්
@hasindubandara
@hasindubandara Ай бұрын
agree 100%
@harshadilshanrathnamal1636
@harshadilshanrathnamal1636 Ай бұрын
ඇත්ත කතාව
@nirmana812
@nirmana812 Ай бұрын
Sir ❤
@maharagamarox2702
@maharagamarox2702 Ай бұрын
👍.....❤️💐
@sarangalakmal5851
@sarangalakmal5851 Ай бұрын
Me inne legend kenek
@asankaramanayaka7159
@asankaramanayaka7159 Ай бұрын
ඇත්ත කතාවක් ඒක....🙏
@namalbandara4852
@namalbandara4852 Ай бұрын
Yes
@srinathravindra93
@srinathravindra93 Ай бұрын
ස්තුතියි
@upulpriyantha2362
@upulpriyantha2362 Ай бұрын
❤❤❤❤
@amithersan9253
@amithersan9253 Ай бұрын
❤❤❤❤❤
@KasunPriyankara-xd8sx
@KasunPriyankara-xd8sx Ай бұрын
Hariyata hari me kiyana dewalnam..tony sir.. bs jayawewa❤❤❤❤❤❤❤
@emdssampath9688
@emdssampath9688 Ай бұрын
100%❤❤
@jayasiridinesh.
@jayasiridinesh. Ай бұрын
❤❤❤
@listonkumara8211
@listonkumara8211 Ай бұрын
@ravindulakshan7043
@ravindulakshan7043 Ай бұрын
❤❤
@SuratvStudio
@SuratvStudio Ай бұрын
hammo
@amarathungaarachchigeruwan9862
@amarathungaarachchigeruwan9862 Ай бұрын
Hariyeta hary tony ayya okathamai wennona
@P.C.S.BStudioSL
@P.C.S.BStudioSL Ай бұрын
❤❤❤❤❤❤❤❤
@asankaasanka1647
@asankaasanka1647 Ай бұрын
හරිම සංයමයකින් .ඉතාමත් වැදගත් විදිහට සංගීතය කියන්නේ මොකද්ද කියලා තේරුම් කරනවා ටෝනි මහත්තෙයා
@chandimalkumara5889
@chandimalkumara5889 Ай бұрын
කියන්න ඕන ටික කිව්වා නියමෙටම .සුපිරි ඔයා ටෝනි Iyya.ජයවේවා ඔබට ❤❤❤
@INDIRA2023SL
@INDIRA2023SL Ай бұрын
සර් 👍👍👍👍👍👍👍
@chathrinstrings2464
@chathrinstrings2464 Ай бұрын
💯❤️❤🙏🙏
@geethrathwatha4677
@geethrathwatha4677 Ай бұрын
නියමයි sir කතාව. ලංකාවේ band වල mejor 7th ගහන හැටි දැකල සුද්දොත් පුදුම වෙනවා.හරි සන්තෝසයි. සුද්දෝ band 7ක්‌ ගහන සද්ද මෙයාලා එක band එකේ ගහනවා පුදුම නෑද්ද sir. තව ඉන්දීය සද්දත් එකේ තියනව. සුද්දා අපේ out show ගහන band වල සද්දේ අහල හරි සන්තෝසෙන් කියන කතාව තමයි "උබලට තියෙන්නේ අවජාතක සංගීතයක් "කියන එක. හරිම ආඩම්බරයි sir සුද්දෝ ඒ වගේ කමෙන්ට් දෙනකොට අපේ ටැකාරබ් band ගැන.
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
පුතේ තරහගන්නේ නැතුව මේක අහන්න .මෙයාල පොඩි දරුවෝ .දුනන ගුරුහරුකම්වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ .සරිත් සුරිත් ලට උගන්වප කෙනා දුන්නේ එයාලගේ අවබෝදයෙන් ,ඔයාලට තේරෙනවනීද දෙකේ වෙනස .වැරදි පෙන්නනවා වගේම කරගෙනයන වැඩේට දිරිගන්වන්නත් ඕනේ අපි ඔයාලම තමයි .මම කලින් කිව්වවගේම මේක අද ඊයේ වරද ගත්තු තැනක් නෙමෙයි පුතේ .ඔයාලවත් උත්සහකරන්න ක්‍රමය වෙනස් කරන්න
@sheronfernando496
@sheronfernando496 Ай бұрын
ඔබ තුමා හරියට හරි..... 👍👍👍
@CHITHRALOGY
@CHITHRALOGY 2 күн бұрын
මටත් ඔය කන්දොස්ගිරියා band කාරයොන්ගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා
@user-zt8xu5wz9k
@user-zt8xu5wz9k Ай бұрын
ස්තුතියි ඔබතුමාට
@user-ty9bi9gj6n
@user-ty9bi9gj6n Ай бұрын
Wairayak tharahak ne ahagena Inna be eka samaharawita ape aulak wenna ethi
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
podi unne puthe ganan ganna epa
@prabathkh
@prabathkh Ай бұрын
anith godak bands gahana kotath ehma tamay..Flashback , Sunflower vage aya dan stage eke echcharama choka gahanne na... lassanata play karanava.. eth live shows wala anith hamoma mehma tamay. meyala gahannet. e drums e Octopad. e rhythm e bass paternma tamay.. meyalage playing echara steady na. band eka tight na.. chords paninawa.. e unata wayase hatiyata hoday itin.. . me sir kiyanne anna eka.. me vage dura palathaka lamayi .. Colombo wetern bands play karana dewal follow karala na. ahala na.. me vage sirla try karanne e wage dewal igena ganna lamay unandu karawana eka... lamay loku wena kota hari deyak igena gena.. hoda dekata set wey
@nalakabandara2077
@nalakabandara2077 Ай бұрын
හරියටම හරි . මොනවාද මේ මියුසික්. හොද සිංදු නේද මේ විනාශ වෙන්නේ
@ridmabasslife4729
@ridmabasslife4729 Ай бұрын
ඔබ තුමා කියන්න කතාව ඇත්ත ජයවෙවා ❤
@user-mh3rr3zw9b
@user-mh3rr3zw9b Ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූති මෙක පැහැද්ලි කරන එකට❤❤❤❤
@Prem-ng3ln
@Prem-ng3ln Ай бұрын
ඔබතුමා හරියට හරි හරිම වැදගත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@shansenanayake1590
@shansenanayake1590 Ай бұрын
Dan band wala sing karanneth nahara uluppagena ugura kadagena. Sing karanakota echchara ayasayak daranna onena hariyata igenagaththanam.
@user-nv1uk8ks8m
@user-nv1uk8ks8m Ай бұрын
නියම කතාව
@slcrickvillage9292
@slcrickvillage9292 Ай бұрын
සර්ගෙ කතාව මාරම පැහැදිලි. අඩුපාඩු නැති කතාවක් ❤️
@cdanu100
@cdanu100 Ай бұрын
මට දැනෙන විදිහට, ප්‍රසංග වේදිකාවේ 2002 න් පස්සේ වගේ මේ තත්ත්වය ඇතිවුණේ. ඒ කාලේ sunflowers band එක මිනිස්සුන්ට මුලින්ම ෂෝ එක බලන්න ඉඩ දීලා පස්සේ හෙමින් හිමින් tempo එක වැඩි කරගෙන ගියේ. ඒත් ඕක වෙනස් කරන්න ඕනේ කියලා හිතාගෙන සමහර බෑන්ඩ් මුලින්ම non stop ගහන්න පටන් ගත්තා. ඒ සමහර බෑන්ඩ් හයි හැට් එක ඩබල් කරලා සින්දු අතර මැදදීත් ඩ්‍රම් එක්කෙන් රෝලින් දාලා, දකින දකින tom එකට ගහලා,සමහරු අය ඔක්ටපැඩ් එක උඩ නැගලා ගැහුවා, guitar අරගෙන දිව්වා, ඕක තමයි තරුණ පරපුර ඒ කාලේ හැටියට දැක්කේ. සාමාන්‍යයෙන් සෑම තරුණයෙක්ම තමන්ගේ තරුණ කාලය හරිම ජව සම්පන්නයි. ඔය උඩ පැනගෙන ගහන ඒවා කරන්න තරුණයෝ ආසයි. ඒත් සන්ෆ්ලවර්ස්ලා තමන්ගේ ආටිස් බැකින් එක හරියටම කරපු බෑන්ඩ් එකක්. Outdoor shows ගැහුවත් ඒක රෙකෝඩින් වගේ ඇහිච්ච බෑන්ඩ් එකක්. ඒවා ජවසම්පන්න තාරුණ්‍යයට ඇහිඳ ගන්න එච්චර කැමැත්තක් නෑ. ඔය අලුතෙන් එන බැන්ඩ් ලේසියකට කියන්නේ නෑනේ මම followකලේ රොෂාන් පෙරේරා, ඇන්ටන් පෙරේරා ,සුජිත් මාරසිංහ, නිල්වර්ණ කුලසූරියව කියලා ඒගොල්ලෝ උඩ පනින්නැති හින්දා තාරුණ්‍යයට ඒගොල්ලන්ව මදි. ඒක නිසා ඇහුවත් කියන්නේ උඩ පැනපු playersලගේ නම් සෙට් එක තම. සමහර ප්ලේයර්ස්ලා ඒ කාලේ තරුණ ජවයට ප්ලේ කරලා දැන් කාලේ විශ්‍රාම ගන්නවා වැරදි ටෙක්නික්ස් යූස් කරලා. ඔහොම වෙලා තමා අද ප්‍රසංග වේදිකාවේ ඔය ආකාරයට අද සද්දෙ වෙනස් වෙලා තියෙන්නේ කියලා මට හිතෙන විදිහ..
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
👍
@merilfernando2883
@merilfernando2883 Ай бұрын
සමහරු මට ගුරුවරයෙක් නැහැ කියලා අම්මාගේ බඩේදිම ඌ ඉගනගෙන එන්නෙ
@Anuanu-qn1or
@Anuanu-qn1or 12 күн бұрын
අනිවාර්යයෙන්.හෑන්ඩ්බෑග් වගෙ හෙයි හෙයි ගාල උඩ පනින බෑන්ඩ් වලට තමා ගොඩක් උන් ආස.උන්ගෙ කන්වල දෝෂ
@merilfernando2883
@merilfernando2883 12 күн бұрын
@@cdanu100 දැන් ඉන්න උන් අම්මගෙ බඩෙන් එනකොටම සේරම දැන ගෙන එන්නෙ මොකද එයාල කියන්නේ මට ගුරුවරයෙක් නැහැ මම තනියම ඉගනගත්තේ ඒ ලොකු ටෝක් දෙන්නේ ඒ උනාට ෆලෝ කරලා තියෙන්නේ ඒදා හිටිය හොදම වාදකයෝ
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
News . Infinity Ecorstic sadde thiyena band blnne ekai mn ❤ කනට පැහැදිලි සද්දෙ 🔥👊
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
👍
@dinushnuwan5045
@dinushnuwan5045 Ай бұрын
Sir ,sahathika attha.habai nalakata owa theeren na,eya meewa piganna kamathi na,meyata one salli vitharai,nlaka sinduwak kiyala thinawa drams gahala thiinawa thawa pissek wagee sanidapa hitiyya shilpee sanka madu aiyath ekka natanawa,thawa wenama stage wala natapu video fb thinawa,ewa dakina kota minihagemanasika mattama hitha ganna puluwan ekabnisa man hithan na sir ha apee anekuth sangeethaya danna piris kiyana dee therum ganna puluwan kenek kiyala sir,me aparaden wena anisanse gana kiuwa eka aththa oba thumala athulu ape sangeethaya gana danuma athi piris oya vipaken ape anith podi patau beera ganna eka wagakeemak lesata,eka daka daka nihadawa noinna,bs
@chadthanthirige
@chadthanthirige Ай бұрын
ටෝනි ඔයාගේ අදහසට මම එකඟයි .නමුත් මේ set එක INFINITY ,NEWS ,Fortunes නෙවෙයි Eagles shows බැලුවත් හැදෙන්නේ නෑ .arits bands charter උනාට මේ වගේ out ප්ලය් කරන්නේ නෑ .උදාහරණයක් හැටියට හැමෝම බනින sunflwers සද්දේ upset කාලේ වත් out play කරේ නෑ .හැබැයි ඔය කිව්වා වාගේ මෙලෝ රහක් නැති වැඩ පරණ අය කරපු එක හරි කියන්නේ නෑ .හැබැයි ආශාවරී නං හෙදෙන්නේ නෑ
@Pawankiwlegedara
@Pawankiwlegedara Ай бұрын
අපි ඕවා කාලෙකට කලින් කිව්වා ඒත් මොනවත් කියන්න බැ අඩි දෙකකට එහා දුර පෙනෙන්නේ නැති ෆේස්බුක් හරක්ගේ තර්ක ටිකක් තියෙනවා දූපත් මානසිකත්වය ,කුහකකම,කෝමා,ලිං මැඩි, ඔන්න හරක් දාන කමෙන්ට්
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
සර් හැමදාම කතා කරෙ සත්‍ය 🤘
@sarangalakmal5851
@sarangalakmal5851 Ай бұрын
සිම්බල් naalaka
@matarawcw2405
@matarawcw2405 Ай бұрын
18 adu lamai yodaganima waradak
@chandananyc2833
@chandananyc2833 Ай бұрын
sahara flash තමා ඉස්සෙල්ලම කෑවේ
@ashanwimalasena6332
@ashanwimalasena6332 Ай бұрын
Sarith surith lath podi..eth hariyata igrna gatta music
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
ඔය හරියටම හරි පුතේ .ළමයින්ට උගන්වපුකෙන උගන්වල තියෙන්නේ එයා දන්න එයා අහපු music .මෙයාලට ඉගෙනගන්න වෙලා තියෙන්නේ බෑන්ඩ් එක කරන කෙනා අහපු එය ඉගෙනගත්තු දේවල් .එකයි ඔය දෙකේ වෙනස
@gihanchamika6632
@gihanchamika6632 Ай бұрын
සරිත් සුරිත් ගහන ඒවා අහන්න පුලුවන්ද බන් පිස්සෝ වගේ කෙලිනවා ඇහුවම එකොස්ටික් ලු
@MinukaLakmuthu
@MinukaLakmuthu Ай бұрын
Music wali aka wadi sarith surith lage chord progression ahema​@@gihanchamika6632
@OnlySocial-j1w
@OnlySocial-j1w Күн бұрын
oya ahna band monwda .nikan ahnne​🙂@@gihanchamika6632
@arunahiroshi9404
@arunahiroshi9404 Ай бұрын
Gurek neve magurek
@asanthij120
@asanthij120 Ай бұрын
Old Sunflower thamai best ma Artist backing band eka.. minissu katawal aragena balagena hitiye.. kawadawath original beat eken pita gahuwe na.. ita passe apu bands thamai vinaseta mula..
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Ай бұрын
ඒත් දැන් මම ආශම දැනට ලංකාවේ අංක 01 ඉන්න ගායන ශිල්පීන්ට,ශිල්පිනියන්ට පසුබිම් සංගීතය වගේම පසුබිම් ගායනයෙන් සහයවෙන හරිම නිහතමානී පිරිසක්,දක්ෂයො පිරිසක් ඉන්න සංගීත කණ්ඩායමක්...ආදරෙයි ගොඩාක් මමනම්...ඇරෝස්ටා...❤❤❤ ඉස්සරනම් සන්ෆ්ලවර්...
@lasithadila
@lasithadila Ай бұрын
mn nm kiynnne ee band ekeee inna podi un nisa paw ne isarahat hedeii gga inna oni naa,, wedeehariyt karnna onii,, oy band eketh den aurudu 3,4 parani den. den hadenna oni
@user-rp7wq8yg2e
@user-rp7wq8yg2e Ай бұрын
Hariyata hari oya wage music LAmainta purudu Karama lankawata mokada wenne
@cjfernando82
@cjfernando82 Ай бұрын
mama nam dan inna ewunge music ahanne na ahanawanam charitha atthalage wage ayage music ahanna
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
👍
@user-xo6hy7bj4v
@user-xo6hy7bj4v Ай бұрын
ජේශ්ඨ ගායක ගායිකාවෝ එලිමහන් වේදිකාවට එන්නෙ නැති එකත් පරිහානියට හේතුවක්
@duleepabeyweera356
@duleepabeyweera356 Ай бұрын
හරියටම හරි - හැබැයි ෂේත්‍රෙය් කිසිම කෙනෙක් මෙීක හදන්න උත්සාහයක් නොගෙන මොනව කිවුවත් තේරුමක් නෑ- අපි රසිකයෝ විතරයි- දැන් අපිද ඔීක හදන්න ඔීන කියලයි ඊලග ගැටලුව-
@chinthakakeerthirathne4294
@chinthakakeerthirathne4294 Ай бұрын
ටෝනි සර්
@mahirtvv
@mahirtvv Ай бұрын
හැදෙනවනම් හැදෙන උන්ට මේ උපදෙස් හොඳටම ඇති.
@samithsuranga8879
@samithsuranga8879 Ай бұрын
Aththa seen eka
@technolk8221
@technolk8221 Ай бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි ආදරෙයි, ගංජා ආරෙට යන සංගීතය ආපහු තිබුණු තැනට අරන් එන්න දරන උත්සාහයට.
@user-km8gw6lq4c
@user-km8gw6lq4c Ай бұрын
NALAKA.KIYANNE.PONNAYEK
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
🤣
@dhananjanadesilva8594
@dhananjanadesilva8594 Ай бұрын
අද ගොඩක් තියෙන්නෙ කචා බචා music, හොඩක් beat bands දැං acoustic drum එකක් දාගෙන ගහනව විලි වහ ගන්න වගේ.. ඒත් අර music වල quality එක සම්පූර්ණයෙන්ම නැහැ, ඒ bands වල නම අහද්දිම තේරෙනව ඒ band එක ඊයා කියල.. ආශාවරී කියන band එක කරාට කිසිම අවුලක් නැහැ ගෝශාකාරී සංගීතයෙන් මිදිල හරි දෙයක් කරනවනම්..
@Neyster845
@Neyster845 Ай бұрын
Sir lesson ekak ona ❤
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
🤣
@Neyster845
@Neyster845 Ай бұрын
@@tonymallawaarachchi ai hinawenne 🙂
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
@@Neyster845 ada daanawa
@thebikerkiki
@thebikerkiki Ай бұрын
මෙතුමා කියන එක සංගීතයට විතරක් නෙවෙයි හැම ක්ෂෙත්‍රයටම අදාලයි..ආශාවරීටවත් සංගීතයටවත් විතරක් නෙවෙයි අදාල ...
@asokarathnayeka3356
@asokarathnayeka3356 Ай бұрын
Me band ekata withrak banala e gamana nawaththannada epa.waradi athnam hadagena yanna
@NandaDissanayaka-hn4ro
@NandaDissanayaka-hn4ro Ай бұрын
School yawanna
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
😁
@shawnfernando5616
@shawnfernando5616 Ай бұрын
6.30 eka maraneeya paapayak thamai. Nomaga yawana eka balu wadak.
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
😁
@geethvindana8981
@geethvindana8981 Ай бұрын
සල්ලි පස්සේ දුවන නාලක ඒ පොඩි ළමයි ගැන කවර කතාද සර් නාලක ඩ්‍රම්ස් ගහන විදිහ දැක්කාම එයාට මානසික ලෙඩක් ද කියලා හිතෙනවා දන්නෝ දනිති විදින්නෝ විඳිති 😂
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
මම පුතේ පවුද්ගලික දේවල් දන්නේ නැ .මමකියන්නේ පොඩිදරුවන් එකතුවෙලා play කරන band එකගන
@sarangalakmal5851
@sarangalakmal5851 Ай бұрын
Menna meka ara moda naalakayata pennanna ona
@newtonrodrigo1971
@newtonrodrigo1971 Ай бұрын
Api thamath adarei asawari band ekata Eka aluthma ekak Patta band ekak Mada gahanna epa Api thamath enne asawari ekka Me band eka patan gaththe kohomada kiyala oya dannawada Nikan mada gahanna epa
@ymusic3379
@ymusic3379 Ай бұрын
😂
@user-es6dr5ol9e
@user-es6dr5ol9e Ай бұрын
දන්නේ දේ තමා මිවුසික් ඉවරයි දැන්..
@gihanchamika6632
@gihanchamika6632 Ай бұрын
ඇත්තටම මේ මනුස්සය පව් ලෝකය වෙනස් වෙවින් යනවා අපි කැමති දේවල් වල් වදිනවා අපි අකමැති දේවල් මතු වෙනවා ඒක ස්වභාවයක් 70' 80' ඇහුන සංගීතය 90' ඇහුනේ නැහැ 90' ඇහුන එක දෙදහෙන් පස්සේ ඇහුනේ නැහැ පැරණි කණ්ඩායම් සංගීතය අද වෙනස් වෙලා තියෙන්නේ එක දෙදහෙන් පස්සේ අවුරුදු විසි ගණනක් තිස්සේ ඒ වයසම පරණ බෑන්ඩ් අදත් ඉන්නව එදත් හිටපු ඒකට ආශාවරී විතරක් පලි නැහැ , ළමුන්ට නිවැරදි සංගීතය ඉගෙන ගන්න ලු මේ මනුස්සය ක්ලාස් කරනවලු තව ගොඩක් අය ඉන්නවා සංගීත ක්ලාස් කරන ළමයින්ට ඒ ළමයින්ට සංගීතය උගන්වල සල්ලි ගන්න විතරක් නෙවෙයි උන්ව සංගීතයෙන් ඉසාරහට වේදිකාවකට ගේන්න ආසාවක් ඇති ඇත්තටම මේ මිනිසුන්ගේ , නමුත් වෙලා තියෙන්නේ මොකක්ද මෙයා මේ කියන සංගීතය මෙයා මොන සංගීතයක් ගැනද මන්ද කියන්නේ කියන හැටියට classical වාදන පත්තක්නේ මේ කියන්නේ electronic ගෝෂාව කියල පොදුවේ හදුන්වන නිසා හරි දැන් මොකද වෙලා තියෙන්නේ කෝ වේදිකාව ? මේ කියන සංගීතය ගේන්න කෝ ලංකාවේ වේදිකාව ක් ? ආශාවරී හදන්න කලින් අවුරුදු 20ක් විතර තිබ්බනේ සංගීතයේ ළමයි වැඩිහිටියන් කියල එකක් නැහැනේ ඉතින් කෝ කව්ද මෙයා කියන මේ රිකතකය පිරෙව්වේ , ඔයාට පුරවන්න පුළුවන් උනාද ? ඔය කියන ළමයි ක්ලාස් එකේ විතරක් instgrument එක ගහල ගෙදර ගිහින් බුදිය ගත්තම ඇතිද ඉස්කෝලේ සමිතියේ සින්දුවක් කිව්වම ඇතිද , ඔය කියන හරි සංගීතේ ඉගෙන ගෙන කන්නාඩිය ඉස්සරහ විතරක් ප්ලේ කරාම හරිද ඒකද සංගීතයෙන් ඉස්සරහට යවනවා කියන්නේ ඒක මේ ආශාවරී හදල ලෝකෙටම ඒ කෙල්ලෝ ටික පෙන්වල රටවටේම ප්‍රසංග තියල රටත් එක්කන් ගිහින් ජනතාවගේ ආදරය අරන් දෙන එකට වඩා ඉහලින්ද තියෙන්නේ ඔබ කියන නිවැරදි සංගීතය උගන්වල සල්ලි ටික ගරලා ළමයි කාමරේ ඇතුලේ සංගීතකරුවන් කරන එක ආශාවරී හදපු එකටත් ඉහලින්ද එතකොට , අපිට ගෝෂාකාරී සංගීතය ගැලපෙන්නේ නැහැ ලමුනේ උබල ගෙදරට වෙලා හිටපල්ලා කිවම හරිද ඒකද වීරකම , ආශාවරී පුරවන්නේ ඒ රික්තකය වවුලගේ ගෙදර යනවනම් එල්ලිලා ඉන්න ඕනි ආශාවරී ඒක අවබෝධ කොට ගත් නිසා තමයි අඩක් අකමැති අඩක් කැමති ජනතා ප්‍රසාද අප්‍රසාද මැද අද ලංකාවම දන්නේ ඇදේ හුජ්ජ යන වයසේ උන් වේදිකාව ඉස්සරහට ඇවිත් සද්දේ ඉල්ලන්නේ එක ලංකාවේ ළමුන්ගේ ජයග්‍රහණයක් අද තව බෑන්ඩ් කියක් ආශාවරී පස්සේ යනවද සම්පුර්න ගවුරවය ඉහලම සම්මාන ලැබිය යුතුයි ආශාවරී හදපු මනුස්සයට , ලංකාවේ ඔක්කොම මිනිස්සු සතුටු කරන්න අමරදෙවටවත් බැහැනේ නේ ආශාවරී ටත් කැමති අකමැති අය ඉන්නවා ඔබ කියන සංගීතයට කැමති අකමැති වගේම ගෝෂාකාරී සංගීතයට කැමති අකමැති අයත් ඉන්නවා ඊට වැඩ මේක හොදයි කියන්න ඔයාට තිය මටවත් අයිතියක් නැහැ , ඔබ තුමාට අවුරුදු විස්සක් තිහක් තිස්සේ ඔබ කියන සංගීත ක්‍රමේට කණ්ඩායම් සංගීතය වෙනස් කරන්න බැරි උනා නම් මේ වගේ මිට බොහෝ කලකට කලින් බෑන්ඩ් වල නම් වලින්ම මේ වගේ විවේචනය කරන්න බැරි උනා නම් දැන් ආශාවරී බෑන්ඩ් එක ඉලක්ක කරමින් ඇපෙන් බේරෙන්න වගේ අනිත් බෑන්ඩ් ඔක්කොමත් වැරදි වගේ පොදු සාදකෙකින් මේ කරන්නේ හින් සීරුවේ ආශාවරී බෑන්ඩ් එක ඉලක්ක කර පහර ගැසීමක් බොහෝ විට තමන්ට කරගන්න බැරි උන දේ වෙන කෙනෙක් වෙන විදියකින් කරනකොට හිතට දැනෙන ඉරිසියාව දුක හින්ද වෙන්න ඇති නැත්නම් ආශාවරී වට්ටන්න කුමන්ත්‍රණය කරන පිරිසකගේ ඉත්තෙක් ඔබ , ආශාවරී ට කලින් තව අංක එකේ බෑන්ඩ් ඕනි තරම් තියනවා ඒවා ගැන කතා කරලා අන්තිමට එන්න මෙතෙන්ට
@janakasampath7773
@janakasampath7773 Ай бұрын
උඩ වගෙ උන් ඉන්නත් ඕන, කාලකන්නි ඉන්ත් ඕන
@walkwithdon
@walkwithdon Ай бұрын
ඔය මහප්‍රාන ඔයා කියන්න එපා...ආශාවරීලට ගහන ටික හරියට ප්‍රැක්ටිස් කරල ගහන්න කියල. Problem solved
@gihanchamika6632
@gihanchamika6632 Ай бұрын
@@walkwithdon ඔය ඉස්සෙල්ල live ශෝව් එකක් බලන්න එහෙන් මෙහෙන් කැලි නොබලා සින්දු 30 ක් ගහනකොට ෂෝ එහෙක දෙක තුනක් චොර වෙනවා ඒ ටික විතරක් අහන්න එපා
@TishMin-zw3mz
@TishMin-zw3mz Ай бұрын
Sirge කතාවට මාත් එකඟයි. එයාලා පොඩි ළමයි ඒ වගේම දක්ෂයි. ළමා විදිහට වැඩේ කරගෙන යනවානම් හැමෝම ආදරේ කරයි.
@gaththadunnaads3098
@gaththadunnaads3098 Ай бұрын
අනෙ මන්දා ආනන්නිය පාපකරමයක්ද නැත්තන් ඔබ තුමා යන ජෙරම්ගෙ පල්ලියෙ අවුලක්ද දන්නැ
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
🤣
@shehanjayawardane6870
@shehanjayawardane6870 Ай бұрын
well, give that credit to Sunflowers for creating the next to nothing 'choka baila' culture that led to the demise of Sri Lankan pop music. having said that, give credit to artists like late Milton Mallawarachchi, Nihal Nelson etc, etc, etc for hatching the plan to promote Sunflowers when Ernest Soysa refused to play after 12pm. i wonder any of these so-called bands even know the meaning of the word MUSIC, (except for very few) &, glad that Clarece is not here to witness the state of art that he created, boiled down to, nothing but ear sore culture.
@chinthakagayan5677
@chinthakagayan5677 Ай бұрын
මිනිස්සු තමන්ට කැමති දේනේ අහන්නේ...මිනිස්සු කැමති එවෙලේ සරලව මියුසික් විදින්න...නැතුව මෙ ස්වර ප්‍රශ්තාර ඇතුව අහන්න යන්නැ එළිමහන් ප්‍රසංග බලන්න යද්දී..
@asankasujith5346
@asankasujith5346 Ай бұрын
පිස්සුද බන් එකක් කියහන්
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be Ай бұрын
මොකෙක්ද බං මේ මෙහෙම band ලංකාවේ තියෙනවාද.
@shawnfernando5616
@shawnfernando5616 Ай бұрын
Naalaka hari porak nam uta thiyenne oya lamai tika oya gaawata daala makala hadana eka . U eka karan naa gode bayya . Game gode modayanta choka music gagaha innawa 🙄
@user-px2bl2oj1b
@user-px2bl2oj1b Ай бұрын
ඒ බැන්ඩ් එක නරක පැත්තට යන්නේ. ළමයි. ළමයි විදියට හැසිරෙන්න ඹ්න.. ඒපලමයි කරන්නෙ ලොකු අයගෙ බෑන්ඩ් වත් කරන්නැති නෛාගැලපෙන වැඩ.. අර නිවේදනය කරන ලමය මොකද්ද ඒනිවෙනද කලාවක්ද...කැතයි ළමයෙක් කියල හිතෙන්නෙවත් නැ... ලමයිගෙ සංගීත මාත් අහනව හැබැයි ලමයිගෙ. ලොකු අය අනුකරනයකරන අහංකාර උද්දච්ච උන්ගෙ නෙවෙයි...
@bernardweerasinghe234
@bernardweerasinghe234 Ай бұрын
Its pointless harping too much. These kids are exploited and the danger is, once they grow up they might think that these kind of mutiliated entertainment is the thing. I have one point which I do not agree with you. That is there must be a person who is conducting and training them. He should know the value of music and mainly he should be very careful when handling a bunch of too young kids. There's a little bit of responsibility levelled upon the kids parents and teachers in heir respective schools too. Half baked cake is a cake, only until someone tastes it.
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
ඔබේ කතාව හරි .දෙමවුපියන්ට මෙම බෑන්ඩ් එකේ දරුවන් ඉන්නවට අකමැතිනම් එයාලව කළමනාකරුට බලෙන් තියගනිමට බැරිබව අපි කවුරුත් දන්නවනේ .විකර්ති විනෝදාස්වාදය දෙන්න පුරුදුකරපු ඒවාට වගකියන සංගීත කණ්ඩායම් කොපමණ සිටිනවද .තව කාලයක් යනවිට මොවුන් හරිමවතක් සොයාගන්යි කියල හිතනවා .දැනටත් විනාශකාරී සංගීත කණ්ඩායම් කොපමණ ඉන්නවද මහත්මණනි
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 Ай бұрын
පොඩි ලමයින්ගේ බෑන්ඩ් එකක් නිසා ආසාවට බලන්න හදනකොට එනවුන්ස් කරන ලමයා තාත්තෙක් වගේ එනවුන්ස් එක. එතනින්ම එපා වෙනවා ඉතින්
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
😁
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
නාලක කියන්නේ පිස්සෙක් උට ඔනෙ සල්ලි විතරයි
@tonymallawaarachchi
@tonymallawaarachchi Ай бұрын
😁
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
රන්ජන් ඇත්තටම බැන්දා ද ?
26:59
Ranjan Ramanayake
Рет қаралды 46 М.
tony M- Music Production
9:03
tony mallawaarachchi
Рет қаралды 22 М.
tony M- Music Production ; 20   6/8 Bass Patterns
15:28
tony mallawaarachchi
Рет қаралды 2,3 М.
sus 2  (tony M- Music Production)
16:38
tony mallawaarachchi
Рет қаралды 2,6 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 112 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 491 М.