Drums Chandana J Promo Interview 2021 | Chandana Perera

  Рет қаралды 30,446

J Promo

J Promo

Күн бұрын

කළාකරුවන්ට දුන්න ලක්ශ 4රේ ලෝන් එකත් විහිලුවක් උණා!
Chandana Perera number :
J promo contact Number: 0771306199
Contact me at - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
Online Men's Shopping Web Site: taglook.lk
Online WoMen's Shopping Web Site: taglook.lk
J Promo Online Shopping Facebook page: www. Tag...
👉 Don't forget to SUBSCRIBE And Click on the Bell Icon J Promo KZbin channel Thank You!

Пікірлер: 155
@ඩිංගාමල්ලි
@ඩිංගාමල්ලි 3 жыл бұрын
37:12 සිරාම කථාව චන්දන අයියා.(Respect සුනිල් පෙරේරා මහත්තයා👍)
@rangajayamaha4428
@rangajayamaha4428 3 жыл бұрын
ජූඩ් මල්ලි ඔයාගෙ හැම program එකක්ම බලනවා. ඒත් ඇත්තටම මේකනම් මරු. චන්දන හිත හොඳ සුපිරිම වැඩ කාරයෙක්. මම ගොඩක් ලඟින් ආශ්‍රය කරලා තියනවා. මටmusic වලින් ගොඩාක් උදව් කරලා තියනවා. ඔයානම් සැබෑ දක්ෂයෙකි. මාර program. ,එකක් මේක j premo කියන program එක. ජයවේවා මල්ලි ජේසු පිහිටයි ඔබට සහ chanal එකට. තව තවත් ඉදිරියට කරන් යන්න ධෛර්ය ශක්තිය ලැබේවා .
@drumschandana8106
@drumschandana8106 3 жыл бұрын
Thanks macho
@shihanpriyamal2575
@shihanpriyamal2575 3 жыл бұрын
වසර ගානක පළපුරුද්ද තියෙන එකොස්ටික් කලාව වෙනස්ම විදිහට ගෙන යන අපේ පුරවරයේ දක්ෂයා චන්දන අයියා ජයවේවා අයියේ ජේ ප්‍රෝමෝ ජූඩ් අයියටත් ගොඩක් ස්තුතියි ඉල්ලීම දුන්නට ජයවේවා සුබ වේවා
@drumschandana8106
@drumschandana8106 3 жыл бұрын
Thanks macho
@shihanpriyamal2575
@shihanpriyamal2575 3 жыл бұрын
@@drumschandana8106 ❤️
@psfashion8594
@psfashion8594 3 жыл бұрын
චන්දන අයියේ ඔබට ජයෙන් ජය වේවා මම ඉස්සර සිටි ක්‍රීක් show අරින්නෑ නිෂා,සම්පා,නදීර.මෛත්‍රීක.චන්ද.හෙට්ටිආරච්ච.මාලා ඔයාලට අපි ගොඩක් ❤
@drumschandana8106
@drumschandana8106 3 жыл бұрын
Thanks macho
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
මොනව උනත්,, සිටික්‍රීක් අපරාදෙ.......ඒ සද්දෙට තාම ආදරෙයි......ෆෙන්ඩ ගිටාර් එකත් එක්ක gfx8 එක සෙට් උනේ සම්පත් හින්ද......
@dinehbiyanvila3546
@dinehbiyanvila3546 3 жыл бұрын
චන්දන අයියා ගොඩාක් අගය කරන්න ඕනෙ. ක්ෂේත්‍රයේ හිටපු එයාත් එක්ක Play කරපු ගොඩාක් අයව උදව්වට හිටපු අයව මතක් කලා. මට මතකයි රොමේෂ් සුගතපාල එක්ක Colombo Rider කියලා නමකින් TV Program එකක් කලා. සමහර විට පොඩ්ඩක් ඒක අමතක වෙන්න ඇති. නියමෙට ගියා ඒ Program එකත්. ජයවේවා ජූඩ් මල්ලි.
@JPromo
@JPromo 3 жыл бұрын
than k you aiye
@hiranwarnasooriya51
@hiranwarnasooriya51 3 жыл бұрын
ඇත්තටම city creek බෑන්ඩ් එකට මොකද උනෙ කියන එක හිතාගන්න බැරුව හිටියෙ.අද සේරම දැනගත්තා.අපරාදෙ සුපිරිම බෑන්ඩ් එක මාරම ආස කරා අදටත් city creek නමින් එනවනම් ආසයි..anyway thanks jude aiye❤️...චන්දන සුපිරිම player කෙනෙක් දැකපු❤️ ඉස්සර city creek show එකක් බලනකොට මුලින්ම බලන්නෙ කො මේ ඩ්‍රමා කියලා ඒ තරම්ම ආස කරා අදටත් එහෙමයි.good luck චන්දන අයියෙ❤️
@JPromo
@JPromo 3 жыл бұрын
adarei ithin
@amilakaju6364
@amilakaju6364 3 жыл бұрын
ඇත්තටම හොද සාකච්චාවක්. බොහොම වැදගත් හරවත් දේවල් ටිකක් සාකච්ඡා උනා ඒ වගේම මෙතනදි ප්‍රශ්න දෙකක් පැනනගිනවා. ඒ නිසා ඒක පැහැදිලිව විග්‍රහ කරන්න කියලා මට හිතුනා කාටත් වැදගත් වෙයි කියලා හිතන නිසා. කැමතිනම් බාරගන්න නැත්නම් බැහැර කරලා දාන්න. 1.කලාකරුවන්ට රජයෙන් දෙන ණය මුදල, ප්‍රායෝගිකව බැංකු වලින් ගන්න තියෙන අපහසුතාවය. ඇත්තටම මෙතන තියෙන්නේ System එකේ අවුලක්. බැංකුවකින් ණයක් දෙන්නේ ඒක නැවත Recover කරගන්න පුලුවන් කියන තහවුරුව තියෙනවා නම් විතරයි . ඒ නිසා තමයි ඇප කාරයෝ ඉල්ලන්නේ, income records ඉල්ලන්නේ . ණය මුදල recover කරගන්න බැරිවුනොත් Bank Manager වගකියන්න ඕනි. ඒ නිසා, ගොඩක් bank managers ලා ඒ Risk එක ගන්න බයයි. ගැහැණු කොහොමත් බයයි ඔවුනුත් කරන්නේ රස්සාවක් . රජයෙන් එක පැත්තකින් දෙන්න කියන ගමන්, අනික් පැත්තෙන් Rools & Regulations ගොඩක් දලා තියෙනවා ඒක දෙන්න බැරිවෙන්න. ඒවා නොසලකා ණය දුන්නොත්, දීපු කෙනා වගකියන්න ඕනි. ඒ නිසා සමස්ත ගැහැණු සංහතියටම දොස් කියන එක වැරදියි. (ගැහැණු කොහොමත් Riskඑක ගන්න බයයි) දොස් කියනවා වෙනුවට, එහෙම වෙන්නේ ඇයි කියන එක හොයන්න. (System එකේ හැටි ඔහොම තමයි.) සමහර Bank Managers ලා ඉන්නවා තමන් එක්ක දිගටම හරියට ගනුදෙනු කරන Customers ලට කෝටි ගනන් ණය දෙනවා තමන් Risk එක අරගෙන. ඒක පුද්ගල බද්ධ කාරණයක්. 2.සාමාන්‍ය රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙකුට හිතන්නවත් බැරි income එකක් බොහෝ කලාකරුවො උපයනවා. නමුත් මාසයක් දෙකක් වැඩ නැතිවෙනකොට ඔවුන්ට කන්නවත් නැතිවෙනවා නම්,කාගෙද වැරැද්ද??? තමන්ගෙම වැරදි මූල්‍ය කලමනාකරණය නේද? එදාවේල මානසිකත්වය , ආයෝජන නොකිරීම, අනාගතය ගැන Forecast නොකිරීම , ඉතුරුම් ක්‍රම අනුගමනය නොකිරීම , තමන්ගේ ආදායම්-වියදම් ගැන නිශචිත අදහසක් නොමැති කම (තමන්වත් දන්නේ නැහැ තමන්ගේ අතට ආපු මුදල් වලට මොකද වෙන්නේ/මොකද උනේ කියලා ) ආදී තමන්ගෙම දුර්වල ආකල්ප හා ගතිපුරුදු. ඒ නිසා දැංවත්, තමන්ගේ අතට එන මුදල් නිසිලෙස කලමනාකරණය කරගන්න පුරුදු වෙමු. ආයෝජන කරමු. ඉතුරුම් කරමු. විකල්ප විසදුම් හොයමු. "Every Difficulty Lies Opportunities "
@JPromo
@JPromo 3 жыл бұрын
Thank you so much
@buddikabuddika2145
@buddikabuddika2145 3 жыл бұрын
මෙයාගෙ හැකියාව සතපහකට වටින්නේ නැ මෙතුමාගේ මනුස්සකම හමුවෙ ජයවේවා චන්දන සර්
@sachinkirilideniyage8488
@sachinkirilideniyage8488 3 жыл бұрын
තවත් ආසම You Tube නාලිකාවක් තමයි J promo.පුළුවන් නම් ඩිලයිට්ඩ් සංගීත කන්ඩායමේ අමිත් අයියවත් වැඩසටහනට ගේන්න.ජය වේවා❤
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ චරිතය නිරාවරණය කෙරුවාව ජූඩ් මල්ලි. නිසි ඇගයීමක් නොලබපු (ප්‍රසිද්ධ මාධ්‍ය හරහා) අති දක්ෂ නිහතමානී නිශ්ශබ්ද චරිතයක්. සුන්දර මිනිසෙක්. ඩ්‍රම්ස් ගැන උනන්දුවක් දක්වන අයට හොඳ රසයක් දෙන කෙනෙක්. ඔබගේ ඉදිරියට මගෙන් සුබ පැතුම්!!! හැමදාම වගේ එදත් අදත් හෙටත් ජූඩ් මල්ලි ප්‍රමුඛ ජේ ප්‍රමො හිතවතුන් වෙත මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. මේ අසීරු කාලයේ දී ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!
@JPromo
@JPromo 3 жыл бұрын
ලොකු අයියා කාලෙකින්.. කොහෙද ඔයා උන්නේ? ඔයාලත් පරිස්සමින් ❤❤❤
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
👍❤️❤️❤️👍
@nsb1512
@nsb1512 3 жыл бұрын
Genuine Player As well as a Genuine Person! Most of the Comments are highlighting regarding his Honesty! Thanks Mr Jude, We love your Interviews,
@JPromo
@JPromo 3 жыл бұрын
Thank u nsb ❤
@dulangan798
@dulangan798 3 жыл бұрын
මෛත්‍රීක අයියා ගැන කිවුව ටික... ඒ තිබුන උනන්දුව.. දැන් ඉන්නතැන.. වටිනවා .. ආදරෙයි ❤️
@heshanhasakelum3272
@heshanhasakelum3272 Жыл бұрын
මත් ආසම ඩ්‍රම්ස් වාදක ශිල්පියෙක් චන්දන Aiyaa...සටිගීරීක්.බෑන්ඩෙකෙන්.මන්.මිලින්ම.දැක්කෙ.............❤️❤️❤️❤️❤️❤️
@roshgunathilaka9732
@roshgunathilaka9732 3 жыл бұрын
Top branded drummer.. No doubt.saman n the clan.. Ciyak..city creek athatama Nathi wela giya aka rate awasanawa.a bands wala hitapu senior experience playersla play karanakota Apu taste aka punch aka nawatha kisima welawaka ahanna labennah.Dancing floor aka 6.8 walin blast karala dana king kenek.. Baya natuwa kiyanna puluwan. Sarath Indika..asha asanga(drums asha) jagath kulasinghe. Niro shan bandara..sanju drums volare. Presad lakmal.lead guitarist hasantha kostha. Me yalawath free time akata genna Jude. Chandana ayya class idea akata nam appreciate...moakada aluth jenaration akata hari de harikenekgen study karala matake tiyena vadak karanna puluwan Wenawa. Wish ur all..
@sanavinash8559
@sanavinash8559 3 жыл бұрын
සුපිරි චරිත යක් තමයි එවගෙම තවත් සුපිරි චරිතයක් ගෙන්නන් පුලුවන්ද සංගිත් මදු ආනිවරේන් ඔනි ඔයත් සුපිරි චරිතයක් 😘😍
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
SPEED ඉන්න කාලේ සුපිරියට ප්ලේ කරලා චන්දන අයියා🙏
@thilinamadushan4200
@thilinamadushan4200 3 жыл бұрын
දැන් speed band එකත් නැ නේද
@drumschandana8106
@drumschandana8106 3 жыл бұрын
Thanks macho
@tharindudeminda6264
@tharindudeminda6264 3 жыл бұрын
Mn hithana hitiye pandithayek kiyla.hoda, ahinsaka manussayekne.jayawewa obata👍❤️
@selakawijayasinghe8611
@selakawijayasinghe8611 3 жыл бұрын
කට්ටිය වැඩිය කතා නොවෙන සුපිරිම වැඩ්ඩෙක්😍😘🙏....
@chathuranga7570
@chathuranga7570 3 жыл бұрын
දැක්ක සුපිරිම youtube chenal එකක් තමා j promo ❤️❤️❤️👈
@ravindumadhusanka8637
@ravindumadhusanka8637 3 жыл бұрын
ගොඩක් දවසකින් .ජය වේවා අයියේ..!!
@anushkadrums8744
@anushkadrums8744 3 жыл бұрын
ආදරෙයි ජූඩ් අයියේ චන්දන අයියව ගෙනාවට නියම කතාව ඇත්ත...❤️
@JPromo
@JPromo 3 жыл бұрын
@dhanushkasenaweera6380
@dhanushkasenaweera6380 3 жыл бұрын
වටිනවා ....මම ඔබගේ වැඩසටහන් බලනවා...මගෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා ....මම ඔබගේ chanel එක ආසාවෙන් බලන කෙනෙක් ලෙස මියුසික් දක්ෂයින්ව ගෙනත් අපි නොදන්න කරුනු අතීතයේ දේවල් හැම දෙයක්ම දැනගන්න පුලුවන්...ඒත් මෙච්චර වටිනා දෙයක් කරන ඔබ වැඩකට නැති නිවුස් ඒ වගේම රටට කිසි වැඩක් නැති modling ගැහැනු ගැන මේ chanel එකේ දාන්න එපා please...
@prasadmadhu2864
@prasadmadhu2864 3 жыл бұрын
නයිටිංගේල් බෑන්ඩි එකේ ආරම්භක සාමාජිකයන් ගේන්න , එහි ඉතිහාසයත් මුලින් කල ගීත ගැනත් ඒ බෑන්ඩි එකේ ආරම්භක සාමාජිකයන් ගැනත් විස්තර සහිතව වැඩ සටහනක් කරන්න.
@dulangan798
@dulangan798 3 жыл бұрын
මං මුලින්ම දක්කෙ සිටික්‍රීට් බෑන්ඩ් එකෙන් .. එකෙ ply කරේ අමුතු විදිහකට. අමුතු සද්දයක්.. ඒක මාරම පැහැදිලි ..
@sampathwasala7743
@sampathwasala7743 3 жыл бұрын
සීදූව සකුරා චන්දික අයියව ගෙන්නන්න බැරිද .නිහඩ සුපිරි වැඩකාරයෙක් මේ වගේම
@shanpiris2839
@shanpiris2839 3 жыл бұрын
Agree
@pathumdiluka6769
@pathumdiluka6769 3 жыл бұрын
Yes
@tutu5432
@tutu5432 3 жыл бұрын
👍
@sameerakasun7827
@sameerakasun7827 3 жыл бұрын
Aniwa ban aniwa...supiri bullet ekak..
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 3 жыл бұрын
නිහඬ අති දක්ශයෙක් 🖤🖤🖤
@malinduganesh5911
@malinduganesh5911 3 жыл бұрын
Drms පොඩි ගෙන් එකක් කරමු කො අයියේ පොඩි කොල්ලෙක් හැබැයි වැඩ්ඩ කිඩ දානො සුපිරියටම ❤️
@pubudithajayasundara9940
@pubudithajayasundara9940 3 жыл бұрын
City creek කියන්නේ ඉස්සර පිස්සුවක්. Chandana, malan,sampa,maithrika,sagara. දක්ශ musician කෙනෙක්. Accoustic,Electronic රහ දෙකම හොඳට දන්න වැඩ්ඩෙක්.
@drumschandana8106
@drumschandana8106 3 жыл бұрын
Thanks macho
@ආසියා-ධ7ඹ
@ආසියා-ධ7ඹ 3 жыл бұрын
සුපිරි චරිතයක් සිටික්‍රික් ආදරෙයි අදටත් 😍😍♥️♥️
@drumschandana8106
@drumschandana8106 3 жыл бұрын
Thanks macho
@sanjuravishka6274
@sanjuravishka6274 3 жыл бұрын
ප්‍රසංග තිසේරා අයියා ගෙන්නන්නකෝ
@samanthakandamby6799
@samanthakandamby6799 3 жыл бұрын
Proud of you ! All the best !!
@erangalochana4417
@erangalochana4417 3 жыл бұрын
honda acoustic player kenek.. talento band eka gahaddi dawasak wedding ekaka langatama wela balan hitiya chandana ayya diha.. technically accurate player kenek..
@indikadarmappriya9537
@indikadarmappriya9537 Жыл бұрын
Thanks j ...promo...
@TVKBro
@TVKBro 3 жыл бұрын
චන්දන අයියා ගැන ගොඩක් දැන ගත්තා, නිහතමානී , කරුණාවන්ත කළාකරුවෙක්
@sadmusic6807
@sadmusic6807 3 жыл бұрын
(SUNDARA KALAKARUWEK SUPIRI DAKSHAYEK CITY CREEK) J PROMO WADAK KARAOTH👌👌👌👌👌
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
Hoda dakshayek 🔥🤘 Hoda manussayek fatta kathawak qwee 👌
@pazi5577
@pazi5577 3 жыл бұрын
දක්ෂ⁣ වාදකයෙක් තමා ❤️
@sherifffrank3108
@sherifffrank3108 3 жыл бұрын
වැඩ සටහන දිගටම කරගෙන යන්න.🌹
@JPromo
@JPromo 3 жыл бұрын
ස්තූතියි අක්කා
@pulasthisoysa5819
@pulasthisoysa5819 3 жыл бұрын
Super program j promo all the best
@tutu5432
@tutu5432 3 жыл бұрын
සනිඩප අජිත් අය්යාගෙ ඉන්ටවීව් එකක් දාමුද.
@waindika4827
@waindika4827 3 жыл бұрын
ඔන්න මමත් ආවා හොඳ වැඩ සටහනක් 👍❤😊
@roashanvithanage5869
@roashanvithanage5869 3 жыл бұрын
Oya hoda manussayek chandana ape hoda yaluwek mama roshan Dubai
@nethsiluentertainment493
@nethsiluentertainment493 2 жыл бұрын
සුපිරි අයියා ... නිහතමානි කලාකරැවෙක්... මේ ⁣රයේ තියන කාලකන්නි බැංකුව තමයි ඔය... හොදයි නම කියපු එක
@gayansenanayaka7662
@gayansenanayaka7662 3 жыл бұрын
පරක්කු වෙන්නෙ නැතුව videos ඕනේ අයියේ 😍
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 Жыл бұрын
58.42..රොෂාන් පෙරේරා කවුද කියලා දැනගන්න මේකෙන්..
@tharindudeminda6264
@tharindudeminda6264 3 жыл бұрын
Jude oya hodtama kale me programme akda manda,medin pena dun ne.apu kenata kata krnna ida dunna.tnx.oya gdk improve wela👍❤️
@JPromo
@JPromo 3 жыл бұрын
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
චන්දන අයියේ ❤❤❤❤ ජුඩි ජයම වෙිවා ❤❤❤❤.
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
පට්ට චරිතයක් නේ චන්දන අයියා🤩🇱🇰🙏
@niroshansandaruwan268
@niroshansandaruwan268 3 жыл бұрын
Lead Sura ayyawath gennakoo ayye...seeduwa brave....
@ahamadhasbulla
@ahamadhasbulla 3 жыл бұрын
Ado ape game kollek ape iskole kollek 👍👍👍👍
@NAVINDU11
@NAVINDU11 3 жыл бұрын
මාරම කතාවක් ....ආසාවෙන් බැලුවෙ
@maheeshanilanduwa5181
@maheeshanilanduwa5181 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤️❤️👈👈
@drumschandana8106
@drumschandana8106 3 жыл бұрын
Thanks Macho J Promo.
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
👍❤️❤️❤️❤️👍
@tutu5432
@tutu5432 3 жыл бұрын
සනිඩප යායුතු චරිතය..
@shraddhaawa1372
@shraddhaawa1372 3 жыл бұрын
නදීක ඩයස් අයියගෙ program ekak oni
@tharakanadeeshan3050
@tharakanadeeshan3050 2 жыл бұрын
නිහතමානී කලාකරුවෙක් ❤
@dulanjaperera368
@dulanjaperera368 3 жыл бұрын
මචන් හුග කාලෙකින්. දිගටම කරගෙන යන්න....!
@vimukthishimron9058
@vimukthishimron9058 3 жыл бұрын
Subash punyasomawa genwanna Srilankan best drummer
@shehanmilinda4114
@shehanmilinda4114 2 жыл бұрын
සුපර් ඩ්‍ර්ම්ස් ප්ලෙස්
@studiodevilsmusicaudioprod5221
@studiodevilsmusicaudioprod5221 3 жыл бұрын
Apahu hadunoth band eka field ekata address na.apith aniwaren balanna bahapu bamd ekak thama.
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Ow..mahajana banku we....geanu ohomamai...in elawanna oni....
@chamalkadilnuwan2834
@chamalkadilnuwan2834 Жыл бұрын
Hero ❤️❤️❤️🥁🥁🥁
@wenujalakshan2846
@wenujalakshan2846 3 жыл бұрын
1️⃣ st view like comment
@u.priyashantha6721
@u.priyashantha6721 3 жыл бұрын
,👍👍👍👍👉👉👉Laga laga video danta puluwnam maru👈👈👌👌👌👌👍👍👍👍
@isurumadushankamaragoda6401
@isurumadushankamaragoda6401 3 жыл бұрын
ඒ කටහඬ 😍🥺
@praneethchathuranga8713
@praneethchathuranga8713 3 жыл бұрын
වැඩකාරයෙක් ජය වේවා 💪❤❤
@shehandissanayake7674
@shehandissanayake7674 3 жыл бұрын
ඉස්සර ටෙලිනාට්‍ය වලත් හිටිය නේද?
@prabhathdharshana4012
@prabhathdharshana4012 3 жыл бұрын
අද වැඩසටහන ඇත්තටම මාරම ලස්සනයි,අවංකව කතා කරන අය ගෙනාවාම වැඩසටහන ලස්සන වෙනවා...
@ruwanchaminda435
@ruwanchaminda435 2 жыл бұрын
Lokaka horkamta ahuuna akai
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
Ane mage chaneel ekath goda dala dennako
@kalanaravinath9384
@kalanaravinath9384 3 жыл бұрын
Jayawewa J promo
@slclassicmusic
@slclassicmusic 3 жыл бұрын
මෙන්න වැඩ්ඩො........අද ඊයෙ ආපු වැඩ්ඩො කියාගත්තු එවුන් නෙමෙයි..මේ....මේ ගොල්ලො තාක්ශනේ අඩු කාලෙ පවා ලොකු වෙනසක් කලා ..දැන් ඉන්න එවුන්ට ඔක්කොම තිබිලත්...මෙලෝ දෙයක් කරගන්න බෑ..
@drumschandana8106
@drumschandana8106 3 жыл бұрын
Thanks macho
@dnd330
@dnd330 3 жыл бұрын
Niyama waddek thama. ❤️❤️❤️
@roshanperera5013
@roshanperera5013 3 жыл бұрын
Chandika aiya oniiiiiiiii💯💯💯💯💯💯💯
@pabasaramunaweera6335
@pabasaramunaweera6335 3 жыл бұрын
All right Achala Meran wa gennko
@shashikadayarathne671
@shashikadayarathne671 3 жыл бұрын
මේරියන්ස් නලීන් අයියව ගේන්න බැරිද ඡූඩ් මල්ලී
@madhubhashinichandrapala4816
@madhubhashinichandrapala4816 3 жыл бұрын
Awesome ❤️
@KALAMA_Productions
@KALAMA_Productions 3 жыл бұрын
SUPIRIII ONNA APITH SET UNOOOO
@madhukashiwantha9751
@madhukashiwantha9751 3 жыл бұрын
යකඩෝ ගමේ මනුස්සයෙක්නෙ..අනන්තවත් දැකල ඇති බොසා රට පැටලෙව්වනෙ.මෙයාගෙ නම නිලංග කියල කිව්වෙ..
@ranilwasantha298
@ranilwasantha298 3 жыл бұрын
Ala jooda supiri wadakayek jaya....
@tharangaranaweera4453
@tharangaranaweera4453 3 жыл бұрын
Weddek Jaya wewa obata
@hasithkeyron5377
@hasithkeyron5377 3 жыл бұрын
Rishi aiyawa genn
@ssadanathala5027
@ssadanathala5027 3 жыл бұрын
Udara kawshalyava gennanna
@randulapasindu6903
@randulapasindu6903 3 жыл бұрын
ජය වේවා ❣️❣️❣️
@dushanfonseka9444
@dushanfonseka9444 3 жыл бұрын
Jaya wewa j promo ❤️🙏
@supunranasinghe9148
@supunranasinghe9148 3 жыл бұрын
❤️❤️❤️
@asanjeevaanu8236
@asanjeevaanu8236 3 жыл бұрын
Supiri weddek passe comment liyannam wede den Israel inne
@dushanpriyaraj482
@dushanpriyaraj482 3 жыл бұрын
අයිය මට චන්දන අයියගෙ නම්බරෙ එවන්නකො
@shanperera7027
@shanperera7027 3 жыл бұрын
Wow 🤩
@JPromo
@JPromo 3 жыл бұрын
oyata mokada une, whatsoos karanna
@udeshanilupul4916
@udeshanilupul4916 3 жыл бұрын
පට්ට
@Harindutechshow
@Harindutechshow 3 жыл бұрын
Patta✔️
@fernandomahesh
@fernandomahesh 2 жыл бұрын
mata hugak adambarai mama panadura mario eke rythem gahuva oyath ekka
@amilaabeysinghe6411
@amilaabeysinghe6411 3 жыл бұрын
ලංකාවේ බැංකු වල තත්වය
@NAVINDU11
@NAVINDU11 3 жыл бұрын
ගරු කලයුතු බිරිදක් ස්තුති යි....
@tutu5432
@tutu5432 3 жыл бұрын
සනිඩප යායුතු චරිතය.
@maduchanaka1443
@maduchanaka1443 3 жыл бұрын
Elaaaaaaa ❤️❤️❤️❤️
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Ado singing...pissu hedenawaoooo...
@darshanakumara9013
@darshanakumara9013 3 жыл бұрын
Patta voice eka 👍
@dimuthusandaruwansandaruwa1622
@dimuthusandaruwansandaruwa1622 3 жыл бұрын
Supiri
@vimukthishehan2616
@vimukthishehan2616 2 жыл бұрын
එකොස්ටික් ඉලෙක්ටීක් ඩ්‍ර්ම්ස් කොටළා පොවලා තියෙන්නේ
@athukoralagechamilavirajdi9766
@athukoralagechamilavirajdi9766 3 жыл бұрын
hariyata hari gramasewaka kenek hitiyath ganu aul bankuwakata giyath hena welawk gannawa ganunta hodama job thama sekatary job,,,,,,,,,,,,,,,,,,,,,
❤❤❤ Anton Perera 🎶🎶 Music Life & Happy Birthday 🎁🎊🎂
7:28
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 124 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,5 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 32 М.