Рет қаралды 27,081
#fabrics #fabric #cloth #frocks #sewing #sinhala
Different types of fabrics for sewing/ඇඳුම් මැසීමට භාවිත කරන රෙදි වර්ග සහ මසන ඇඳුම් වර්ග හඳුනාගනිමු
ඇඳුම් මැසීම සඳහා නිතර භාවිතා කරන රෙදි වර්ග මොනවාද යන්න වෙන වෙනම හදුනා ගැනීම සහ ඒවායෙන් මැසීමට සුදුසු ඇඳුම් වර්ග පිළිබඳව මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කර ඇත.මෙහි ඉදිරිපත් කර ඇත්තේ රෙදි වර්ග කීපයක් පමණක් වන අතර තවත් රෙදි වර්ග විශාල ප්‍රමාණයක් වෙළඳපලේ පවතින නිසා ඒවා එකම වීඩියෝවකින් විස්තර කළ නොහැක.ඒ පිළිබඳව අවශ්‍ය නම් තවත් වීඩියෝ ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තු වෙමි.
මූලික මැහුම් පිළිබඳව දැනුම මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙක් subscribe කර අප්ලෝඩ් කළ වීඩියෝ නරඹා එකතු වන්න.