Top 6 BIRIYANI Restaurants in Colombo Sri Lanka | කොළඹ හොඳම බිරියානි කඩ ඔක්කොගෙන්ම අපි කැවා.

  Рет қаралды 320,492

Food Badass

Food Badass

Күн бұрын

Пікірлер: 1 000
@hasithudayanga1136
@hasithudayanga1136 2 жыл бұрын
වැඩේ පට්ට 🖤👌, එක එකාගෙ කඩ වලට ගිහින් මොන ජරාවක් දුන්නත් වාව් මරු කියනවට වඩා මෙහෙම කරලා මිනිස්සුන්ට ඇත්තම සිද්ධිය කියනෙක පට්ට... 🖤👌👌👌
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks
@asankaabeysinghe2351
@asankaabeysinghe2351 Жыл бұрын
Niyameta kiyala thiyanawa ..samahara channel karayo kiyannae un rewiew krna okkoma meka nam maru ,patta..emadiwata side ekakin wisa biima bothalekuth...
@mamakamthi7735
@mamakamthi7735 10 ай бұрын
ඒකනම් කතාවක්
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
සුපිරී බන්.අවංක අදහස කියන මොන ජරාව දුන්නත් වෑව්ව්ව් වෑව්ව්ව් ගානවට වඩා❤️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks 😍😍😍
@Imhesha
@Imhesha 2 жыл бұрын
මොනා උනත් ඇත්ත කියන එක වටිනවා.... සුපිරි වැඩක් මේක... මරු... ජය වේවා... ❤️🤘
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 2 жыл бұрын
මෙහෙන comparison දෙන එක මාර වටිනවා බන්. දැන් කඩ ගානකින් කාල බලන්න අපිට සල්ලි නෑනේ
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
aka ne ✌️✌️✌️
@sanjusupun9957
@sanjusupun9957 2 жыл бұрын
ඔයාල දෙන්න කන විදිහ දැක්කම ඉස්සර ඉස්කෝලෙ A/L කාලෙ මතක් වුණා ජීවිතේ සතුටින්ම හිටපු කාලෙ යාලුවො එක්ක කාල බීල ජොලියෙ හිටියා. තවත් රස රස කෑම බීම මේ විදිහටම සමගියෙන් කන්න ලැබේවා කියල ඔයාල දෙන්නටම සුභ පතනවා❤️❤️👍
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
jaya wewa oyatath 🥰🥰🥰
@lahirumadushan1180
@lahirumadushan1180 2 жыл бұрын
කියන්න ඕනි එක කෙලින්ම කියනව.. ඒක තමා හොඳම දේ 👍👍👍
@tharindukalum4488
@tharindukalum4488 2 жыл бұрын
වෙනද වගේ අදත් සුපිරියක් අය්යේ 🔥💖review එක පහරක් ආ 😍
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aaa❤️❤️❤️❤️
@pramodthranasinghe6297
@pramodthranasinghe6297 2 жыл бұрын
නියමයි උඹලා දෙන්නා. සුපිරි වැඩක් රස්තියාදු නැතිව වැඩේ කර ගන්න පුලුවන් එල thanks.
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aa
@issaqcoleman7739
@issaqcoleman7739 2 жыл бұрын
කෑම ගොඩක් එක්ක review එකක් මරු ඈ අයියලා
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@maheshabeysekera7867
@maheshabeysekera7867 Жыл бұрын
හොද channel එකක් බ්‍රෝ... keep it up🔥
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks ❤️🥰😘
@madushatharanga5076
@madushatharanga5076 2 жыл бұрын
Elait එකේ බිරියානි එක සුපිරි ස්කෝලෙ ඇරල එන ගමන් ගල්කිස්සෙ එකෙන් කාල තියනව .රසනම් පට්ට
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
aka ne supiri 🥰🥰🥰
@storiesofsajisanju6713
@storiesofsajisanju6713 2 жыл бұрын
මොනා උනත් ඇත්තම කියනවා.. සුපිරි.. දිගටම කරගෙන යන්න....
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks 🥰
@ravinduhimsara6359
@ravinduhimsara6359 2 жыл бұрын
What a honest review.💯 good work bros ❤️🔥
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@manojadharshani1611
@manojadharshani1611 2 жыл бұрын
aththa katakarana eka supiri.. aththatama kiyanawa boru natiwa.. apita eaka watinawa.. thank you so much..
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
Api ehmai
@kavindukalhara9257
@kavindukalhara9257 2 жыл бұрын
තලප්ප කට්ටි එකෙන් ඔයා මෙනු එක බලලා අතේ තියන ගානට කවදාවත් order කරන්නෙපා. මම පෙරේදා ගියා, මම ඕර්ඩර් කරපු කෑම වල ගාන 3615යි. ඒත් බිල් එක ගෙනාවම 4498ක්. Service charge 361ක්, vat 481k, TDL 39ක් ඇඩ් වෙලා තිබ්බා. අතේ තියන ගානට කන්න ගියොත් මනුස්සයෙක් එතන අසරන වෙනවා, මොකද මෙනු එකෙ එයාලගෙ ඒ චාර්ජස් දාලා නෑ. වීඩියෝ එකේ කිව්වා වගේ එලයිට් තමයි ගෙවන ගානට වටිනම රසම කෑම එකක් දෙන එක්කට සෙට් වෙලා තියෙන්නෙ.
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks my brother ❤️❤️❤️❤️
@dimuthurangana5135
@dimuthurangana5135 2 жыл бұрын
අපොයි ඒක ඇත්ත 😉
@sachintha604
@sachintha604 2 жыл бұрын
Food ගොඩක් ගේන එක මරු 🥵
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aaa❤️
@dhanushikanayomi1330
@dhanushikanayomi1330 2 жыл бұрын
Honest review🙏🏻❤️ keep it up your good work guys ❤️❤️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️❤️
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
Banana Leaf තමයි කාපු අසාර්ථකම Biriyani එක , ඊට වඩා හොඳයි Rice & Curry එකක් කනවා Chana's තමයි මට නම් Best Biriyani එක , හැබැයි කොළඹ Chana's එක , නාවල එක නෙමෙයි Elite ගොඩක් හොදයි ඉස්සර නම් Big Bite තමයි හොදම , දැන් හරි නෑ සාධාරණ ගාණකට බඩ පැලෙන්න කන්න ඕන නම් විශේෂයෙන්ම ලොකු මස් කෑල්ලක් ඕන නම් Al Mass තමයි තලප්පකට්ටි ඇත්තටම රසයි හැබැයි ඒ Quantity එකට ඒ මුදල පාඩුයි Lemongrass රසයි හැබැයි මස් කෑල්ල සාපේක්ෂව මදි
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍
@bawanthabathiya14
@bawanthabathiya14 11 ай бұрын
All mass melo rahak nee
@pavithsithsara9012
@pavithsithsara9012 2 жыл бұрын
සුපිරියක්
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aaa
@sachiniumesha9095
@sachiniumesha9095 2 жыл бұрын
hapo thadiya kna heti....kta purawan.ara anith aiya lassanata ktha krnawa saha knawa....hodai vedio eka
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
❤️❤️❤️❤️ thanks a
@chalithamadhuwantha7425
@chalithamadhuwantha7425 2 жыл бұрын
Thalappaktti එකේ බිරියානි එක නම් අයේ කියලා වැඩක් නැ පට්ට රසයි. සිරාවටම හැබැයි මදි.Elite එකෙත් අව්ලක් නෑ,තව තියේනවා malay restaurant කියලා දෙහිවල තියෙන්නෙ try කරලා බලන්න එකෙත් රහයි.මොනා උනත් හරියටම තෙරුවා අන්තිමට ❤️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
sure api try karanam ❤️❤️
@dinushabuddhika6191
@dinushabuddhika6191 2 жыл бұрын
Good review machan,ranking is also fairly done..never disappointed with Elite biriyani yet..
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
❤️❤️❤️ thanks machan ❤️
@kasunigunathilake7381
@kasunigunathilake7381 2 жыл бұрын
බඩගිනි හැදෙනවා.. 😋❤️ Superb review👌👌👌
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
Thanks ❤️❤️❤️
@yasiruoshada7927
@yasiruoshada7927 2 жыл бұрын
Band eka 💙💛💚😁✌️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aken ma
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 2 жыл бұрын
මොනවා උනත් ඇත්තම කියනවා..නියමයි 👌 ජයවේවා 💪
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@rashiiishanulya8663
@rashiiishanulya8663 2 жыл бұрын
Vedio එක නම් සුපිරි අයියෙ .. වෙන චැනල්වල වගෙ පිනට කකා බල්ලෙක්ට කන්න බැරි කෑම pramote කරනවට වඩා සුපිරි වැඩක් ...
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
😍😍😍😍😍
@GLKP0027
@GLKP0027 2 жыл бұрын
Galle caterers ( kawdana road ) royal biriyani ( marine drive ) sulthan place (town hall ) burger hut ( marie drive ) kandoori ( marine drive ) madras masala ( marine drive ) Best List try ...
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
❤️❤️❤️❤️🤘✌️
@hashair7819
@hashair7819 2 жыл бұрын
පානදුර බුද්ධි එකේ බිරියානි එකත් මරු!
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
ohhh aka hodai 😍😍😍
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 2 жыл бұрын
Super one.something we were looking for a long time. Next do a fried rice and fish bun best search
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@unicornmusics8086
@unicornmusics8086 2 жыл бұрын
Supiri 💪🏻 denna ekata katha karanne natiwa ekkenek katha karala nawattuwama anit kena katha karannm hondai wage neda 💪🏻
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
ok 😍😍😍
@ruvinifernando8285
@ruvinifernando8285 8 ай бұрын
Elite එකේ ඉස්සරනම් කෑම කොහොමද කියන්න දන්නේ නෑ... ඒත් මං මේ video එක බලලා ඊයේ බිරියානි ජාති දෙකකින් order කරලා ගෙනාවා ගල්කිස්ස Branch එකෙන් ... ඇත්තමයි කියන්නේ කිසිම වැඩක් නෑ.... මං වගේ රස බිරියානි එකක් කන්න හොයන තවත් අය වෙනුවෙන් මම මේ comment එක දැම්මේ...
@FoodBadass
@FoodBadass 8 ай бұрын
Ohh kella atha wena athi ma video aka than hugak paranai
@Fazafaza16Fazafaza16
@Fazafaza16Fazafaza16 Жыл бұрын
Ado kariya
@FoodBadass
@FoodBadass Жыл бұрын
Brother
@pubuduchamara1370
@pubuduchamara1370 2 жыл бұрын
ඊලගට ඩොල්පින් හරි නෝර්මල් කොත්තු වීඩියෝ එකක් ඕනි 😊.මේකත් සුපිරි වීඩියෝ එක 👍
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
sure akata denam aniwaren
@nanduncharuka5824
@nanduncharuka5824 2 жыл бұрын
ඩොල්පින් කොත්තු ඕනෙමයි...
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
ha
@Bigtuna7788
@Bigtuna7788 2 жыл бұрын
Ane pala utto
@ovinperera362
@ovinperera362 2 жыл бұрын
Godak food review karana aya ekkenata ekkena kapa gannawa ewa mewa kiyala ehema baluwama oya denna godak ekamuthui digatama oya wage one videos, habai salli thamai netha prashne 😂💔 api bala sanasennm 😂💕
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
😔😔😔 gemak gahamu 🥰🥰🥰
@pasindukannangara5536
@pasindukannangara5536 2 жыл бұрын
Nice review 😍🤟 You always tell the true I think everyone like it
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@codelta2
@codelta2 2 жыл бұрын
Kaalekin biriyaniyak kaala na, meh paara wath keeyak hari ekthu karan balanna ona.. Patta video eka machnla, niyamata karagena yanawa ❤ langadima 50K 👏👏
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@kungfupanda3438
@kungfupanda3438 2 жыл бұрын
සුපිරි බන්! මේ විදිහට vedio දාපන් ලග ලගම...100k nothing!
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️
@banbatv6898
@banbatv6898 Жыл бұрын
වැඩේ පටිට. ඊලඟට ඕනේ හොඳම කොත්තුව ❤❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Dila tiena brother
@piyalgalagedara2513
@piyalgalagedara2513 2 жыл бұрын
Good work bro.you are trying hard to give us best place to go and enjoy the buriyani. Very good vlog. Both of them are awesome and really nice . Good job bro.we can try our next visit to SL. NYC USA 🇺🇸
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
Thanks brother ✌️✌️✌️✌️
@prameshmendis3289
@prameshmendis3289 2 жыл бұрын
Colombo hondama thanin kala nahane bosa. Borella thiyenawa indian chef kenek hadana restaurant ekak thiyenawa eka thama patta.
@Inujan01
@Inujan01 2 жыл бұрын
Thalapakati is authentic Indian biriyani . It’s not a normal samba or Kerri samba . This samba called seeraga samba. It’s expensive than basmati. That’s y it’s look tasty . Sri Lanka doesn’t have seeraga samba rice here. And thalapakati is world wide franchise restaurant. They are importing all species and material from Indian . You should try their other biriyani as well.
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
😍😍😍😍😍
@isurulk3469
@isurulk3469 Жыл бұрын
But the portion is disappointing. Thats why we dont go there
@pradeepm138
@pradeepm138 2 жыл бұрын
මම ඔයාලගේ කොළඹ හොඳම බිරියනි ඒක තෝරපු video එක තමා මුලිම්ම දැක්ක video එක. මේ වගේ සුපිරි video ආයෙත් කරන්න 😍😍. මම seafood rice වලට තමා ගොඩක්ම ආස. ඔයාලා කොළඹ තියෙන restaurant වලින් හොඳම sea food rice එක තෝරනවා video එකක් කරනවා plz plz plz 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
🥰🥰🥰
@nilangaharshana9173
@nilangaharshana9173 2 жыл бұрын
ඔය ප්‍රසිද්ධ කඩ වලට සමහර normal කඩවල ඒවගේ කෑම සුපිරි..ඒවා තියේ අත්දැකීමෙන් කියන්නෙ..මට මෙතනින් ගෙවන ගානට ‍රසම හොඳම බිරියානි එක elite තමා..
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
❤️❤️❤️❤️
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
ඔව් ගානත් අඩුයි.
@chamuditharanaweera8016
@chamuditharanaweera8016 2 жыл бұрын
Adoo Chola eka miss kare kohomda ekath patta
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
Eda wahala bn akath
@malithchamuditha1179
@malithchamuditha1179 2 жыл бұрын
Subs 5k වෙන්නත් කලින් ඉදන්බැලුවේ දැන් ඉන්න තැන ගැන සතුටුයි ජයවේවා ❤️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
oyala nisa thama brother
@dilankamadushan4302
@dilankamadushan4302 2 жыл бұрын
එලයිට් එකේ බිරියානියනම් පට්ට දැන්නම් මං දන්නේ නෑ මාස8ට කලින් කෑවා ඒක පිස්සුවක්😍
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thamath ahema thama
@kavindukalhara9257
@kavindukalhara9257 2 жыл бұрын
තවමත් පට්ට❤️
@ruuusri7535
@ruuusri7535 2 жыл бұрын
Dan jarawak giya satiye sunday gatta
@max-bro.1234
@max-bro.1234 2 жыл бұрын
@@ruuusri7535 හරිනේ මම කිව්ව.පට්ට ජරාවක්.🤮
@sadeepasandaruwan3634
@sadeepasandaruwan3634 2 жыл бұрын
ubala athhama kiyanawa ekenma jayawewa
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks
@amiie00
@amiie00 2 жыл бұрын
කෙල නම් ගිලුනා හොදේ 💕
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
hapoi ❤️❤️❤️
@charakaperera9249
@charakaperera9249 2 жыл бұрын
ඉස්සර හොදම බුහාරි.දැන් නම් අන්තිමයි.
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
aka ne 😔😔😔😔
@adhilmunas2729
@adhilmunas2729 2 жыл бұрын
Bro try Chanas, Kandoori and Indian Summer. Much better compared to these places.
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
sure ok thanks aaaa
@shehansenanayake9417
@shehansenanayake9417 2 жыл бұрын
Kandoori is best I tried once.
@shehansenanayake9417
@shehansenanayake9417 2 жыл бұрын
Kandoori is best I tried once.
@fahimbaksh
@fahimbaksh 2 жыл бұрын
වැඩසටහන මරු.
@h.jayakody6214
@h.jayakody6214 2 жыл бұрын
Best kottu is available only at PLAZA colpiti chicken cheese masala kottu
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
sure ok
@bahagyafrenando4483
@bahagyafrenando4483 2 жыл бұрын
Ane oyala denna dekath bada pirenawa.man harima asai oyalage video walata
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks kelle ❤️
@pasandesilva2295
@pasandesilva2295 2 жыл бұрын
Hi, Can you try Maharaja Palace? The ambiance, the staff, and of course the variety of Biryani dishes available provides a unique indian vibe right in the midst of Colombo 07!
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
Ok sure
@thetraveler1214
@thetraveler1214 2 жыл бұрын
Marino Mall ake Bharat bhojan aken biryani Akak kala balanna niyamai. Ganat adui
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
sure ok try karanam
@udaanskitchen8840
@udaanskitchen8840 2 жыл бұрын
Ee asian kitchen kiyala maharagama kadayak thiyenawa eketh supiri kamathiyenawa 😇😇😇
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
api kala balanam
@Shafras12
@Shafras12 2 жыл бұрын
බිරියානි කියන්නේ වෙනම දෙයක්.හාල් වලින් ප්‍රමාණයන් මිලෙන්. එහාට ගිය දෙයක්.bro
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
😍😍😍
@fasmiyauzman3512
@fasmiyauzman3512 2 жыл бұрын
Thanks for your video... upload more foods....try in Dehiwela malay restaurant....😃😄
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
sure we will try
@fasmiyauzman3512
@fasmiyauzman3512 2 жыл бұрын
Actually food is little expencive there, but you'll tell that you'll are doing a food review, and you'll talk to them to put discount....there are two branches of them malay restaurant and cafe asiana..
@ankvidioesacademy2201
@ankvidioesacademy2201 2 жыл бұрын
දැන් නන් දිගටම විඩියෝ තියනවා මරු❤️‍🔥❤️‍🔥👍
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️
@pklahiru4877
@pklahiru4877 2 жыл бұрын
ගෑස්පහ එලයිට් තමා නියම හැම කෑමක්ම රසයි 💙🇱🇰
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
❤️❤️❤️❤️
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 2 жыл бұрын
යන්න ඕනේ කන්න 👍👍
@max-bro.1234
@max-bro.1234 2 жыл бұрын
@@thilankasthuriarachchi997 මෙලෝ රහක් නැති මැටි ගිලින ෆීලින් එකක් ගන්න යන්න එලයිට්.
@punchigeviliya4920
@punchigeviliya4920 2 жыл бұрын
නියම වැඩක්...
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aaa
@MaduRupasinghe_1
@MaduRupasinghe_1 2 жыл бұрын
Pls try sulthan palace's tandoori chicken biriyani ...It's soo good
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
😍😍😍
@sumithraedirisingha1087
@sumithraedirisingha1087 2 жыл бұрын
Best biriyani kyne talappakatti tami machn gana podk wadi unat eke taste eka wenama ekak
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
But one person wath madi
@prasadiapsara7201
@prasadiapsara7201 2 жыл бұрын
දෙහිවල හිල්ස්ට්ට් එකේ මැලේ කියලා තැනක් තියෙන්වා එකේ කෑම කාලා බලන්න රසයි.
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
❤️❤️❤️
@amandainduka4455
@amandainduka4455 2 жыл бұрын
Buhari thami rasama buruyani 🤩🤩
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
seriouly 🙁🙁🙁
@sumii03
@sumii03 2 жыл бұрын
කොලඹ හැම අතින්ම හොද එකනම් එලයිට් තමයි ඉතින් ❤️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
aka ne 😍😍😍
@cricatshortvidio3268
@cricatshortvidio3268 2 жыл бұрын
අඩේ ආර්තික අර්බුද කාලේමනේ උබලවත් සේට් වුනේ කන එවා බලන්න😢වීඩියෝ එක මරු 👌😌
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aaa 😍😍😍
@ruvitkon
@ruvitkon 2 жыл бұрын
Really an honest review 👏 Keep up the good work 👍
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks 😍😍
@pavanitharaka3739
@pavanitharaka3739 Жыл бұрын
Basmati ekt wada keeri samba eken biriyani rasai
@FoodBadass
@FoodBadass Жыл бұрын
Aka ne
@dilananuruddha1075
@dilananuruddha1075 2 жыл бұрын
Elite තමා සුපිරි.ඊයෙත් කෑව..🤗🤗🤗🤗
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aa
@wsdsoysa1442
@wsdsoysa1442 2 жыл бұрын
me vidiyo ekat patta jaya wewa denatama
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks a ❤️❤️❤️
@sl._.5885
@sl._.5885 2 жыл бұрын
ආ ආ මරුනේ👌. ජයවේවා brothers😍 ❤️👍
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks aaa
@shezjeew1208
@shezjeew1208 2 жыл бұрын
Aiye kandy patte gyoth yanda peradeniya fireplate restaurant eky
@thanudawarnakulage
@thanudawarnakulage 2 жыл бұрын
අද price එක්කම තියනව 🖤 Rs.1050 ට යකෝ තලප්පාකට්ට් එකේ එක පොඩි 😬 චාටර් නෙ 🤣 මරු ..ජය වේවා කොල්ලනේ♥️✌️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
aka ne bn ❤️❤️❤️
@thishurahimesh4431
@thishurahimesh4431 2 жыл бұрын
KL City එකේදි කෑවා හැබැයි පට්ට පෝෂන් එකක් හම්බුනා අපිට නම් උන් මාර විදියට ghee දානවා පුරුදු නැති අයට නම් අවුල් යන්න පුලුවන් සමහර වෙලාවට ලංකාවේ එකෙන් නම් තාම කන්න වෙලාවක් හම්බුනේ නෑ
@charakaperera9249
@charakaperera9249 2 жыл бұрын
ඒ වුනාට රසයි.හරි බිරියානි රස එනවා
@thishurahimesh4431
@thishurahimesh4431 2 жыл бұрын
@@charakaperera9249 ඉන්දියාවේ බිරියානි ජාති සෙට් එකක් තියෙනවා එක එක ප්‍රාන්ත වල
@charakaperera9249
@charakaperera9249 2 жыл бұрын
@@thishurahimesh4431 එතනට ගියාම නම් Portion හොදයි .මුට්ටියක දාල දෙන්නේ
@thisurasandeepa2511
@thisurasandeepa2511 2 жыл бұрын
Buriyani online business krn ayage review kla nm e ayatat support ekak ned.... Good luck mchn ♥️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
Ohhh ne karamu api wadak
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අදත් සුපරි වේනදා වගෙම ජය වේවා ❤
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks a
@asankaperera2662
@asankaperera2662 2 жыл бұрын
Balagena hitapu video ekak .gammak tamai ❤️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@tharindu7
@tharindu7 2 жыл бұрын
Good foods. Good People. Good review guys!!!
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@debra6968
@debra6968 2 жыл бұрын
Bro you missed out Chola from Lilly avenue wellawatta....supposed to be the best at the moment...
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
😍😍😍😍😍😍
@nalinabey13
@nalinabey13 2 жыл бұрын
Excellent review. There’s a place just opposite to Majestic city called Hotel de Majestic. Just try the curry chicken Buriani there. Wish you all the best!
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks we will
@shehanweerasekara1871
@shehanweerasekara1871 2 жыл бұрын
Yeah try that place best 🔥
@nandikalasitha5933
@nandikalasitha5933 2 жыл бұрын
Chana's බිරියානි එක ට්‍රයි කරල බලපන් මචන්.. ❤️ Overall best..!
@jayanaherath
@jayanaherath 2 жыл бұрын
දවසක sulthan palace එකෙත් ට්‍රයි කරන්න කොළඹ❤ අනිත් එක request එකක්..sweeta range eke ice cream sundae වගේ රිවීව් එකක් කරන්න..මම එ්කට යෝජනවා කරනවා simply strawberries by jagro🙊🙊🙊
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
😍😍😍😍
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කොතනද තියෙන්නේ
@jagathsirilal
@jagathsirilal 2 жыл бұрын
Kalekin niyama wadak.godak biriyani namata witharai.api kamathi me wadeta jayawewaaaa brother's...
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks brother ❤️❤️
@haroon176
@haroon176 2 жыл бұрын
The fitting sambol is Malay pickle and the desert for buriyani is Wattalapan. ( Origin Malay ' Siri Kaya). It's not complete without these two dishes.
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
🤟🤟🤟🤟
@hashigamagedara7339
@hashigamagedara7339 Жыл бұрын
​@@FoodBadassllkjkoop
@digivisionmicrosystems5741
@digivisionmicrosystems5741 2 жыл бұрын
Elite no.1
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
Yap 🤘🤘🤘
@kavinashen1105
@kavinashen1105 2 жыл бұрын
Try thalappakaddi chicken 65 🤤
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
ok sure ❤️
@prabodsandaruwan1254
@prabodsandaruwan1254 2 жыл бұрын
Lite house waththala...patta
@DilanMano
@DilanMano 2 жыл бұрын
The Pakistani Biriani is actually pulao rice. Most famous in Pakistan and Iranian food
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️❤️
@kaylaethage2343
@kaylaethage2343 2 жыл бұрын
Patta boyss. JAYAWEWA!!! 🤩
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️❤️
@alexalock452
@alexalock452 2 жыл бұрын
සුපිරියි 👍👍👍😍😍😍
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks ❤️
@udayachamara8151
@udayachamara8151 2 жыл бұрын
Supiri😋thawa supiriyak damu🤤🤤😊
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
denam aniwaren heta
@dilinidxb8536
@dilinidxb8536 2 жыл бұрын
බුහාරි එකේ ඉස්සර බුරියානි එක නියමයි.අපෝ ඕක නිකන් කහ දාපු බතක් වගේ.බිරියනි රසම xxl long grain හාල් වලින් තමයි
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
aka ne Thanks aa ❤️❤️
@heshanlakshan7350
@heshanlakshan7350 2 жыл бұрын
I agree ඉස්සර නම් බුහාරි එකේ මරු ❤️😃
@malithrohan7963
@malithrohan7963 2 жыл бұрын
ඇත්තම පට්ට වීඩියෝවක්
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks 🇱🇰🥰🥰
@vihang_Pathirana
@vihang_Pathirana 2 жыл бұрын
අපිටනම් ඉතිම් බානානා ලීෆ් තමා😕❤️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
🥺🥺🥺🥺
@sithumsandeepa5264
@sithumsandeepa5264 2 жыл бұрын
Patta porawal 2k
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
thanks
@warnasamika
@warnasamika 2 жыл бұрын
Saveira එකේ බිරියානි එක නෑ... 😬 ඒකත් තිබ්බනම් පට්ට...
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
🧐🧐🧐🧐
@Oshanda77
@Oshanda77 2 жыл бұрын
Majestic ?
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
😂😂😂
@Oshanda77
@Oshanda77 2 жыл бұрын
@@FoodBadass I am out of the country 15 years. Those days it was a good joint to have Biryani
@hesh3687
@hesh3687 2 жыл бұрын
Try NEGOMBO restaurants also ❤️
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
ya ya we will come to negambo
@bhagyakaushalya3626
@bhagyakaushalya3626 2 жыл бұрын
@@FoodBadass Try kadawatha Alsabury restaurant also 💙
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
Sure ok
@arunapradeep3358
@arunapradeep3358 2 жыл бұрын
Vedio karana kollata
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
ayata wenama
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
යීලග පාර ඔය වීඩියෝ කරන අයියවත් පෙන්නන්නකෝ 🥰🥰🥰🤗
@FoodBadass
@FoodBadass 2 жыл бұрын
sure aniwaren penanam
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
The Fancy Side Of Sri Lanka Nobody Talks About - Colombo 🇱🇰
1:04:27
Davud Akhundzada
Рет қаралды 183 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН