KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේක ඔයාලා යන්නම ඕනි Beach Restaurant එකක් 🌊🌴
29:34
In The Kitchen: Viy and Kidlat - Making Baked Mac and Egg Sandwich
20:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
How Strong Is Tape?
00:24
Top Family Restaurant Near Galle 😘👌 The Kitchen House Restaurant
Рет қаралды 101,898
Facebook
Twitter
Жүктеу
1
Жазылу 420 М.
Travel Today
Күн бұрын
Пікірлер: 186
@travelwithprawen9377
2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා..... වේටර් අයියාගේ හිනාව තමා මරු 😋
@kelumgamage
2 жыл бұрын
Wow නියමයි. ඇත්තටම හොඳ taste එකක් තියනවා.
@ShakyaAriyaratne34
2 жыл бұрын
😂😂😂
@anukfernando4403
2 жыл бұрын
Hama ekatama oka thama kiyanna banda
@ripgamer1922
Жыл бұрын
@@anukfernando4403 ow itin hoda nisane kiyanne irisiyadi manusayek diunu weddi 🤣💔
@podde98
2 жыл бұрын
Janiyh ගැම්මක් ආ Chao💛🤞🏻
@hasiyavlogs
2 жыл бұрын
සගියා ගැම්මක් හොදේ 🔥❤ සුපිරියක් බන්ඩා ආදරෙයි
@traveltodaysl
2 жыл бұрын
ජය වේවා ❤️🔥
@prabathsudarshana1068
Жыл бұрын
සුපිරි තමයි මචන් ඡය වෙිවා .👍👍👍
@nipunnawoda4629
Жыл бұрын
සංගීත් ගැම්මක්❤️😂
@dropshippingschool571
2 жыл бұрын
මරු බන්ඩෝ❤️
@ypstudios6941
2 жыл бұрын
best duo ever
@ritaranasinha5840
2 жыл бұрын
බන්ඩා ලස්සනට වැඩේ කරනවා. සුබ නව වසරක් .බුදු සරනයි .
@traveltodaysl
2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️😍
@rameshsuranga8154
2 жыл бұрын
මරු බන්ඩෝ
@Dinesh-pv1oy
2 жыл бұрын
Janiya supiri dial eka 😂
@rushvenura2270
Жыл бұрын
Sagiya gammak banda aiye
@ishusathsarani4991
2 жыл бұрын
ආපෝ😹. මුන්ට විතරයි මෙහෙම දෙන්නෙ😹. අපි නොදන්න Kitchen House එකේ කෑම😹. තනිකරම බත් වේලිලා වගේ. චිකනුත් අන්වීක්ෂයක් අරන් එන්නෝන හොයන්න 😹👍
@Maddukk
2 жыл бұрын
Seriously ? 😮
@ripgamer1922
Жыл бұрын
Irisiyawa
@SaNdesHaYeRaWaYa
Жыл бұрын
Math me kiyanna heduwe aparade salli ape game kade thiyanawa oita hoda koththu😅
@Thadi96
2 жыл бұрын
මුකුත් කියන්නේ නෑ කෑම ගැන, ජොයින්ට් එකක් ගහලද කොහෙද දෙන්නම බැටින් කරනවා සුප්පේට❤️🙈🍁
@traveltodaysl
2 жыл бұрын
අපි නෑ ඕවට.. මේවා තමයි සහජ හැකියාව 😅😅
@thirangarandipatt4549
2 жыл бұрын
Ada maru...athel ekak dunna rasama Rasa athel ekak
@traveltodaysl
2 жыл бұрын
Thanks bro 😍
@kota2d756
2 жыл бұрын
Wow 😫❤️
@ravindusahandamlathdamlath2225
2 жыл бұрын
If possible , kindly help quench the hunger og thousand of hungry children 🙏😓
@mayurakanchana683
2 жыл бұрын
ලැබුවා වු 2023 නව වසර නිදුක් නීරෝගී,වාසනාවන්ත,ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා !!
@traveltodaysl
2 жыл бұрын
ඔබටත් එසේම වේවා මිත්‍රයා ❤️🔥
@charukaindrachapa5219
Жыл бұрын
Ado ape gewal gawa bosa(ginigalthuduwa)
@mr.shenky
2 жыл бұрын
Recommend place ekak.Methana foods ptta 🔥
@traveltodaysl
2 жыл бұрын
🔥😍
@malindu554
2 жыл бұрын
Ammo මාමේ මගේ බඩත් පිරුන බුදුසරණයි මාමට ♥️♥️♥️😊
@traveltodaysl
2 жыл бұрын
ස්තූතියි පුතේ.. 😍
@kasunsubasinghe4866
2 жыл бұрын
Ammoh කන්න බොන්න නියම තැන 😍😇
@traveltodaysl
2 жыл бұрын
මරු තමයි.. 😍
@kasunsubasinghe4866
2 жыл бұрын
@@traveltodayslඕක මට සෙට් තැනක්..මට විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක්ට ගොඩක් දව්වස් වල crowd full 🤓😍
@mojonewslk
2 жыл бұрын
Wow නියමයි😍
@MealsofFoodies
2 жыл бұрын
Happy New Years Brothers..
@traveltodaysl
2 жыл бұрын
Same to you brother 🔥
@mithumrandika6120
2 жыл бұрын
Cheese koththuwe cheese koo??
@olendrastudio
2 жыл бұрын
නියමයි..👍
@traveltodaysl
2 жыл бұрын
😍🔥
@samithperera5893
Жыл бұрын
බණ්ඩා රෙකමන්ට් කරපු නිසා ලන්කාවට ගිහින් ගාලු ගියපු වෙලේ කෑමට ඔය කඩේට ගොඩ උනා. කියන්න සන්තෝසයි මෙලෝ රහක් නැත. ගෙවපු ගානට කෑමට කිසිම සාධාරණයක් නැත.
@avishkapramuditha8207
2 жыл бұрын
Orange beach kitchen eke mix nasi eka try krnna
@tharukajayasinghe7958
2 жыл бұрын
අලුත් එකා මරැ..කම්මැලි නෑ ඌ ඉද්දි බලන්න..😄
@traveltodaysl
2 жыл бұрын
ආතල් නේද ? 😅
@praharshaniranasinghe4481
Жыл бұрын
Location?
@sangeethdealwis8487
2 жыл бұрын
සංගීත් ලා තමයි ලෝකේ වෙනස් කරන්නේ දවසක 😏❤️
@BOSSGAMING-zu3im
2 жыл бұрын
Mechchara kal wenas karapu ewun sangeeth lada ?🤣🤣👍
@lakshashiwithsouthkorea5924
2 жыл бұрын
Superr
@drivers_license_vendor
2 жыл бұрын
what a nice table 😀😀
@traveltodaysl
2 жыл бұрын
Thank you! 😊
@kaviya_kaviya6181
2 жыл бұрын
royal arched eket one
@thusith_vlogs
2 жыл бұрын
Fatta supiri
@traveltodaysl
2 жыл бұрын
Thanks 😍
@niroshaekanayake2254
2 жыл бұрын
BEST DUO PATTA ALUTH AIYATH 😍❤️
@traveltodaysl
2 жыл бұрын
Aniwa. Jaya wewa.
@ashiwithanage4220
2 жыл бұрын
Maru dabala ahh
@shehanminimom8690
2 жыл бұрын
Joint ගහපු ඩයල් වීඩියො වලට එක්කගෙන යන්න එපා බණ්ඩො 😂✋නැත්නම් ඔය පැත්තෙ කෑම වල ප්‍රශ්නයක්වත්ද? 😄😄😂
@gihandissanayake2321
2 жыл бұрын
ඌ සුපිරීනේ
@traveltodaysl
2 жыл бұрын
ඕකට කියන්නේ Natural High කියලා.. 😅
@triquetra33
2 жыл бұрын
Athulata yaddi dawal...ida gaddi raa wela🤣
@erangalochana4417
2 жыл бұрын
ඒක ලොකු නිසා😂😂
@triquetra33
2 жыл бұрын
@@erangalochana4417 😅
@traveltodaysl
2 жыл бұрын
එහෙම තමයි බං මේවා ලේසි වැඩ නෙමෙයි 😅
@triquetra33
2 жыл бұрын
@@traveltodaysl 😋😋😋
@sajanthaprasad8649
2 жыл бұрын
Ekane bn 😅
@dananjayayapa2163
2 жыл бұрын
Noize🖤
@janiyaofficial8740
2 жыл бұрын
Hot butter එක try කරද්දි සංගීත් 🤭 ඕක මට දෙනවයි 😂 දකුනෙ ගැම්ම
@traveltodaysl
2 жыл бұрын
😅😅
@bhashanaabhewardane7404
2 жыл бұрын
ඔය Price වලට ඕවා වටිනවද බන්ඩෝ..
@vikumsamarasinghe6270
2 жыл бұрын
කවුද මේ අනිත් එකා කණ්ණාඩි දාන් ඉන්න ඌ කනවා වීඩියෝ එක
@amandafernando
2 жыл бұрын
කස්ටිය හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! වැඩිපුරම බණ්ඩා ට වගේ කන්න ලැබේවා
@sheshakrasse1438
2 жыл бұрын
Gembiyek giya uda. Hoyannat ne
@amandafernando
2 жыл бұрын
@@sheshakrasse1438 මොකද යකෝ මට ගෙඹි kiyanne අලුත් අවුරුද්දේ
@sheshakrasse1438
2 жыл бұрын
@@amandafernando hena seen eke inne den neda😅
@amandafernando
2 жыл бұрын
@@sheshakrasse1438 නැතුව නැතුව.. උඹ වගේ haanne nene, අලුත් අවුරුද්දක් නිසා comment එකක් දැම්මේ. Netnam mama bandata like දානවා, video බලලා
@sheshakrasse1438
2 жыл бұрын
@@amandafernando ehemada..ei uba pahu giya kale hawe arakita mesages dagena
@lasantharasika7162
2 жыл бұрын
තනියම කරද්දී ෂෝ එක ලස්සනයි හොඳේ
@traveltodaysl
2 жыл бұрын
මේක ඉතින් වෙනසකට කලේ.. 🥲
@anuruddaperera5496
2 жыл бұрын
අනිවාර්යයෙන්
@dasunsathsara152
Жыл бұрын
❤
@oshantharusha3649
2 жыл бұрын
දේනවැයි
@sachithpriyamantha5901
2 жыл бұрын
😍👍
@kavishkadakashina3736
2 жыл бұрын
❤️❤️❤️🔥🔥🔥
@ashanwijesooriya4595
2 жыл бұрын
කැමර්මන්ලට කන්න දෙන්නේ නැද්ද බන්ඩා😂
@dragonkiller5848
2 жыл бұрын
😍😍😍
@somethingdifferent8689
2 жыл бұрын
චෙපා ලැජ්ජා කාරයෙක් වගේ
@gurugesaman6848
2 жыл бұрын
ubala dennagemalu kanna ona
@manuranaproduction8308
2 жыл бұрын
3:07 හප හප inna asai neda banda 😂🤭
@thirangarandipatt4549
2 жыл бұрын
Name venas kerade
@Maddukk
2 жыл бұрын
aru fresh milk hondata dagththa...chef ikmnt chicken tika dmm .. 😂
@minehomeconstruction6527
2 жыл бұрын
කෑ වල ක්ලෝස් අප් එකක් දෙන්නකෝ banda
@traveltodaysl
2 жыл бұрын
එහෙම පෙන්නන්න තරම් දෙයක් නෑ 🥲
@hashanihimasha8657
2 жыл бұрын
ඔයා ඔය සෙල්ලම් කරන්නෙ අපෙ බඩගින්නත් එක්ක ☹️💔
@sumanapalaaiyaa6244
2 жыл бұрын
Anith pandithaya nisa epa una😊
@traveltodaysl
2 жыл бұрын
අඩෝ ඌ හොද එකෙක් බං.. ඒ උගේ හැටි.. 😅😅
@naweedhbinnizam2494
2 жыл бұрын
Pizza is not in the description price and rating
@traveltodaysl
2 жыл бұрын
Please check again ❤️
@naweedhbinnizam2494
2 жыл бұрын
@@traveltodaysl Thanks its added now Banda 💯👌🏾
@yohansamith2273
2 жыл бұрын
Aru ge sober wadi
@TOP10-n3m8d
2 жыл бұрын
meken kala hodai kiynwanm un minissu wenna baa😅
@yasurauresh1500
2 жыл бұрын
අපේ ගේවල් ලගම තියේන සුපිරි තැනක් ❤️❤️
@pramodbimsara
2 жыл бұрын
උබ කොහේද මාත් වලහන්දුවේ
@hasithsonal8030
2 жыл бұрын
😘
@rasikaprasanga1487
2 жыл бұрын
Atal godai ,keema godai
@traveltodaysl
2 жыл бұрын
Aniwa 😅
@blackbean273
2 жыл бұрын
කෝ බණ්ඩෝ Street Food Festival එකේ වීඩියෝ එක 😁
@traveltodaysl
2 жыл бұрын
Coming soon 😍
@sheshakrasse1438
2 жыл бұрын
Kanawa kiyala mehemat kanawada bando😅😃
@traveltodaysl
2 жыл бұрын
එහෙම තමයි බණ්ඩා 😅
@dakshikamadushan265
2 жыл бұрын
Anit eka pessek wage, set wenne
@hasirusenavirathna342
2 жыл бұрын
4:58 ඕක මට දෙනවයි 😂
@traveltodaysl
2 жыл бұрын
දකුණේ ගැම්ම.. 😅
@etroix-custom
2 жыл бұрын
bro meka halal dha please tell
@traveltodaysl
2 жыл бұрын
No halal.
@etroix-custom
2 жыл бұрын
@@traveltodaysl halal foods try karanna bro please
@traveltodaysl
2 жыл бұрын
You can check halal certified shops on our video description
@etroix-custom
2 жыл бұрын
@@traveltodaysl ok bro thanks
@supunsubashana6727
2 жыл бұрын
චාවෝ..🤣
@kithunmax9961
2 жыл бұрын
Mama ada 1
@hv6938
Жыл бұрын
යන්නෙපා ඔය මගුලට😂
@kgunarathna4710
2 жыл бұрын
අලුත් එකා ඕවර් ඇක්ටින් දගලානා😂
@chamodya3331
2 жыл бұрын
දගලානා 😂
@traveltodaysl
2 жыл бұрын
ඒ උගේ හැටි බං 😅
@manuranaproduction8308
2 жыл бұрын
kanna one බොන්න one atal eke inna one bando 😂
@pasanhwg
2 жыл бұрын
🥲🥲
@jalithasithmina534
2 жыл бұрын
පස්ස වර්ග කියන්නේ මොනාද? 🤣🤣
@pramodbimsara
2 жыл бұрын
වලහන්දුවේ 😌 ඔකේ අයිතිකාරයා ඉන්නේ අපේ ගෙවල් ලග 😍✌️
@yasaskalpitha4197
2 жыл бұрын
sirawata
@pramodbimsara
2 жыл бұрын
@@yasaskalpitha4197 ඔව් 😅
@kaveenathuraliya3357
2 жыл бұрын
I’ve tried food from here and it’s so bad Like the worst food I’ve had in Galle
@traveltodaysl
2 жыл бұрын
We will inform to the owner 🙄
@prasannadinesh4934
2 жыл бұрын
1st
@Mmmmmmndkd
2 жыл бұрын
🤣❤❤❤❤❤❤😘😘😘😘
@amalchaminda5760
2 жыл бұрын
💕💔💔💕
@cristyminosh5175
2 жыл бұрын
Walahanduwa gawa
@lifehackers2077
2 жыл бұрын
ඔීක මට දෙනවැයි.
@traveltodaysl
2 жыл бұрын
ඔහේ දකුණේ ද ? 🥲
@lifehackers2077
2 жыл бұрын
ඔවි අනිවාර්යෙන්ම.අපේ අනන්‍යතාවය තමයි මෙි.....
@gamingultra6929
2 жыл бұрын
Kiyana okkom oke nane...
@chandupajayawardana1208
2 жыл бұрын
කෑම හොදයි coustem service එකනම් ගන්න දෙයක් නෑ 😒
@zombiegaming8709
2 жыл бұрын
කො food festival
@traveltodaysl
2 жыл бұрын
Coming soon.
@nuwanmihiran5403
2 жыл бұрын
mongalda banda me wage pissu hutanla ekkan yanne 🤣😂
@වීරසිංහ-ඪ2ච
2 жыл бұрын
අඩියක් ගහලා වගේ
@traveltodaysl
2 жыл бұрын
හපොයි නෑ.. 🥲
@krish14334
2 жыл бұрын
පැස්ට නෙමෙයි බං සුද්දො කියන්නෙ පාස්ත කියලා 😀😀😀
@traveltodaysl
2 жыл бұрын
එලම.. මේ ලංකාවනේ.. 😅
@krish14334
2 жыл бұрын
@@traveltodaysl ඔව් අපේ අයගෙ කඩ්ඩනෙ ටෙක්සස් වලට ටෙක්සාස් කෝකකෝල වලට කොකාකෝලා බිරියානි වලට බුරියානි 😀😀😀
@dilipmacbookssaparamadu3522
2 жыл бұрын
මම හිතන්නේ පාස්ත කියන්නේ ඉතාලි බසින් ඉංග්‍රීසි වලින් පැස්ට කියන්නේ ... ඒකත් අර ඉතාලි බසින් නාපොලි කියන ගමට ඉංග්‍රීසියෙන් නේපල්ස් කියනවා වගේ ලයනොල් මෙසී ට අජන්ටිනා ව කියන්නේ ලියෝනල් මෙසී කියනවා වගේ ඒක නිසා අවුලක් නෑ ..
@krish14334
2 жыл бұрын
@@dilipmacbookssaparamadu3522 නෑ මම වැඩකරන්නේ බ්‍රිට්ෂ් චෙෆ් අයත් එක්ක එයාලා කියන්නත් පාස්ත කියලා කැනේඩියන් චෙෆ් කෙනෙකුට මම මුලින් පැස්ට කියලා එයා ඒ මොනාද කියලා ඇහැව්වා එයා හිනාවෙලා පාස්ත කියලා කිව්ව. අවුලක් නෑ රටින් රටට ඉංග්‍රීසි භාෂාව වෙනස්නෙ ශ්‍රී ලංකන් ඉන්ග්ලිශ් වෙන්න පුලුවන් 😀😀
@vajirakumara3866
2 жыл бұрын
සංගීත් පණ්ඩ්තය
@anandajayalathfernando5118
5 ай бұрын
වේලෙන රෙස්ටුරන්ට් එකක් සෙනග ඇත්තතේම නෑ මේවගේ වීඩියෝ ගනනාවක් දාන්න වෙයි ගොඩ ගන්න
@sandamaliwijethunge6755
2 жыл бұрын
මේකේ බුෆේ නම් හොඳයි .. ඒත් වෙනම ඕඩර් කරන ඒවයේ ගාන විත්රයි .. පෝශන් එක පොඩි.. මෙතන ලාජ් ෆුල් එක වෙන තැනක ස්මෝල් එකක් සයිස්..
@traveltodaysl
2 жыл бұрын
එහෙම සීන් එකක් තියෙනවා ද ? 🙄
@sandamaliwijethunge6755
2 жыл бұрын
@@traveltodaysl ow. Api order kale large . Passe portion eka dakala api ahuwa me large da kylath... Ow sir kiwa.. 😁
@hv6938
Жыл бұрын
එක දවසයි ගියේ ආයෙ නම් පැත්ත පළාතෙ ගියේ නෑ දන්න එකෙක්ට යන්න කියන්නෙත් නෑ
@nawadanilathika423
2 жыл бұрын
අම්මෝ මම හොය හොය ඉදියේ.. වෙනදනම් මේක බුෆේ දාලා තිබුනා..දැන් කොහොමද දන්නෙ නෑ.. ආසාවෙන් ඉදියෙ යන්න
@traveltodaysl
2 жыл бұрын
දවල්ට Lunch buffet එකක් තියෙනවා
@nawadanilathika423
2 жыл бұрын
@@traveltodaysl thanks banda.. price dana ganna widiyak nadda
@anuruddaperera5496
2 жыл бұрын
බන්ඩගෙ සගයගෙ බොරු කැටයම්
@thilannavodya3883
2 жыл бұрын
Methana set na 😑
@ikmannhw6974
Жыл бұрын
methana kama pennala salli gannathanak yanna epa
@dasunsathsara152
Жыл бұрын
❤
29:34
මේක ඔයාලා යන්නම ඕනි Beach Restaurant එකක් 🌊🌴
Travel Today
Рет қаралды 94 М.
20:30
In The Kitchen: Viy and Kidlat - Making Baked Mac and Egg Sandwich
Viy Cortez
Рет қаралды 503 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
30:20
How It Feels to Be a Foreign Woman in PESHAWAR, PAKISTAN 🇵🇰
Travel with Balnur
Рет қаралды 8 М.
25:06
Fully Loaded! SEAFOOD SHIP ⛵ | SEBU Lounge 🌊🌴
Travel Today
Рет қаралды 102 М.
26:03
මෙහෙම Canteen එකකින් කාලා තියෙනවද ? 😋
Travel Today
Рет қаралды 31 М.
11:33
Tunisian Girl Shows Me The POOL CLUB In Ella, Sri Lanka🇱🇰
Davud Akhundzada
Рет қаралды 191 М.
9:44
Rs 300 ට UNLIMITED Fried Rice කන්න ලංකාවේ තියන එකම තැන | Food Review | Chef Thadi's Vlogs
Chef Thadi's Vlogs
Рет қаралды 535 М.
21:06
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 1,5 МЛН
18:52
BUYING EVERY STREET FOOD IN NORTH CALOOCAN (Saranay Food District)
Agassi Ching
Рет қаралды 11 М.
19:53
Real authentic indian foods Saninro Hotel Ragama | sri lankan food | chama
chama
Рет қаралды 51 М.
34:23
AMAZING ITALIAN FOODS You Never Seen Before ! පුදුම හිතෙන ඉතාලි කෑම ගොඩක් 😍
Travel Today
Рет қаралды 129 М.
22:53
තරු පහේ ගමේ කෑමක් කමුද ? TASTE OF CEYLON MENU at Galadari Hotel
Travel Today
Рет қаралды 138 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН