Golden Oldies Of The 70'S Live in Concert || Vol 2

  Рет қаралды 299,099

Torana Entertainment

Torana Entertainment

2 жыл бұрын

Golden Oldies Of The 70'S || Vol 2
එක පෙලට රසවිදින්න 🎧♥😍👇🎶
🎵 Song List
00:00 - මාලා | Maala | Samantha
05:08 - ගීයකින් කෙසේ | Geeyakin Kese | Shayami Fonseka
09:58 - රස පිරුනු කතා | Rasa Piruna Katha | Shayami Fonseka
13:12 - මෙන්න අපේ සුහද පැතුම් | Menna Ape | Dharmarathne Brothers
17:17 - වාසිටි කොල්ලෝ | Varsity Kollo | Dharmarathne Brothers
20:28 - ජීවිතේ තරුණ කාලේ | Jeewithe Tharuna Kale | Chandana & Samantha
24:36 - මාගේ පුතුට | Mage Puthuta | Sameera Senarathne
29:17 - ඕලු නෙලුම් නෙරිය | Olu Nelum Neriya | Sameera Senarathne
33:04 - ඇති දැඩි උනා | Ati Dedi Una | Kingston
34:15 - හරෝ හරා | Haro Hara | Kingston
Part 1
🎵 Stream/Download:
✘ iTunes :apple.co/3MaaHMI
✘ Spotify :spoti.fi/340uq03
✘ Deezer :bit.ly/3HwRyRq
Part 2
🎵 Stream/Download:
✘ iTunes :apple.co/3hpDQ8D
✘ Spotify :spoti.fi/3tleYUS
✘ Deezer :bit.ly/3pu2Bor
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamusicbox
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusicbox

Пікірлер: 103
@nilminiperera7524
@nilminiperera7524 Ай бұрын
Ane ape generation eke songs harima lassanai hama denatama jessu pihitai harima sathutui
@deepaldalpathado5154
@deepaldalpathado5154 Жыл бұрын
මිල්රෝයි ඩර්මරත්න කියන්නේ රටට ගොඩාක් සේවයක් කල කලාකරුවෙක් ඔහු ගැන නිසි අගේ කිරීමක් නැති එක කනගාටුයි .
@hosanna1105
@hosanna1105 Жыл бұрын
මාගේ පුතුට මල්. සිංදුව අදටත් ජීවත් වෙනවා. පුංචි කාලේ තාත්තා ඔය සිංදුව දාලා නිදි කරවනවා. ඒ මතකේ අමරණීයයි. අද මගේ තාත්තා නැතත් මම මේ සිංදුව අහනවා. ❤
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 Сағат бұрын
Band එකේ sing කරන කෙනාගේ voice එක 👌
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
මේ .සංගීත කණ්ඩායම ට හා ගායක ගායිකාවන් ට මගේ ප්රණාමය excellent work
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
අපි ඉස්කෝලෙ යන කාලෙ ගුවන් විදුලියේ නිතර ඇසුනු ලස්සන ගීත හරිම ලස්සනයි ප්‍රණාමය ඔබට මට දැන් 49 යි
@Jithcomlk
@Jithcomlk Жыл бұрын
සිංදු විතරක් තිබුනනම් හරිම වටිනවා, අපේ හිතේ මැවෙනා සුන්දර රූප රාමු තේරුමක් නැති නැටුම් නිසා බාධාවට ලක්වෙනවා..
@HyperX691
@HyperX691 Жыл бұрын
Well said ..me too
@pilotsahan7419
@pilotsahan7419 2 күн бұрын
ඉතිං නැටුම නොබලා සිංදුව අහන්නකො😅😅😅
@nadeerawitharana3225
@nadeerawitharana3225 Жыл бұрын
ධර්මරත්තන සොහොයුරෝ ලංකිය ප්‍රථම පවුලේ පොප් සංගිත කන්ඩායම , රත්තරන් අශ්වයන් 🎵🇱🇰🙏
@renukawickremasinghe7535
@renukawickremasinghe7535 Жыл бұрын
හදේ ජීවනාළියවූ 70 දශකයේ කණ්ඩායම් සංගීතය අපසැම රසික ජනතාවගේ එකම හඬ .එයවූ කළී,එදත් ,අදත් , හෙටත් මතු මතුත් සදහටම හදවතේ එකම හඬයි කණ්ඩායම් සංගීතය සහ සියලුම කළාකරැවන් සදා අමරණීයයි.
@susanthalalith8465
@susanthalalith8465 Жыл бұрын
0
@kumarsilva4622
@kumarsilva4622 10 ай бұрын
ගායනා සැම සියළු දේනාටම සියලුම ගීත රචකයන් හට සංගීතය සපයන සැමට . ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏 .
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 8 ай бұрын
Ahhatamawamegehahahamaesungamanasatadeyakeneyamaauhadaya,kohhugahellanayakalanohakei,arhawanvehageha
@CaneronFernando
@CaneronFernando 12 күн бұрын
Show ake watina kama nathiuna....dance nathiwa thibunam godak watinawa. ( Thank you).also more thanks to chandimal and band. Thank you so much mr.chandimal and the band. Very nice and more beautiful.still I'm enjoying. we are proud of you...
@user-pc1nm6ko3d
@user-pc1nm6ko3d 3 ай бұрын
Supiriykma thama
@samudridesilva4376
@samudridesilva4376 2 ай бұрын
What a precious thing to listen to these songs however dancing distracted and ruined the song 😭
@hirangalappaththi9245
@hirangalappaththi9245 29 күн бұрын
These songs very popular in our school days . Excellent Musical show
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
වාසිටි කොල්ලො සින්දුව අහනකොට අතීතය මතක් වෙනව
@madhawarupasinghe5536
@madhawarupasinghe5536 Жыл бұрын
සදා අනුස්මරණිය ගීත එකතුවක්
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 2 ай бұрын
Super songs and music 🎶 🎵 good singer s and good dancing 🕺 🎉super 🎵
@renukawickremasinghe7535
@renukawickremasinghe7535 Жыл бұрын
මගේ හදවතේ ගැඹුරටම ගියපු සංගීත කණ්ඩායම සහ සහෝදරයන් සතර දෙනාගෙ ගීත ගඟුළ.
@susiritissera8567
@susiritissera8567 Жыл бұрын
Shyami Fonseka මහත්මියගේ කටහඬ තවමත් එදා වගේම ලස්සනයි .ඇයගේ රූපයත් තවම සුන්දරයි.නිහතමානී කලාකාරිනියට අපේ ගෞරවය .🌹
@dennisonperera5451
@dennisonperera5451 Жыл бұрын
Aaaaa
@namalibolongha3659
@namalibolongha3659 Жыл бұрын
හරි ලස්සනය් . .
@colombologisticssrl2772
@colombologisticssrl2772 Жыл бұрын
හරිම ලස්සනයි ඒ කාලෙට අරගෙනම ගියා ස්තුතියි හැමෝටම
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Ай бұрын
Love you all ❤ 70's
@rohanelgiriyewithana7142
@rohanelgiriyewithana7142 5 ай бұрын
Great songs I really remembered my childhood ❤🤗🙏
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 7 ай бұрын
Fantastic song’s brought me to childhood thanks everyone who participated
@buddikapadukka6144
@buddikapadukka6144 Жыл бұрын
Well done Mr.chandimal bro, I'm from piliyandala
@manellokugamage5087
@manellokugamage5087 Жыл бұрын
අපිට අමතක වෙලා තිබුන ලස්සන,අර්ථවත් ගීත කිහිපයක් දක්ශ ගායක ගායිකාවන් ලවා අපිට අසන්නට සැලැස්වීම ගැන ස්තුතියි.
@chandanaariyadasa3706
@chandanaariyadasa3706 3 ай бұрын
පනුවො වගෙ දන්ගලපු දෙන්නා ඒ ලස්සන සිංදුවට විශාල හානියක් කරා
@SisiraGunarathana-xc5eh
@SisiraGunarathana-xc5eh Жыл бұрын
Me heliwellen natana un nathinam ,good job you have done
@nihalsoyza6977
@nihalsoyza6977 3 ай бұрын
නැටුමි නැතිව ගායනය පමනක් තිබුනානමි ගොඩාක් ලස්සනයි.
@sisirafernando8262
@sisirafernando8262 2 жыл бұрын
beatiful song collection chandimal fernando
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 Ай бұрын
Super ❤🎉
@yasminyasmin2608
@yasminyasmin2608 Жыл бұрын
Very beautiful songs i like amazing
@user-jm7vj2vm3c
@user-jm7vj2vm3c 2 ай бұрын
Thanks bro❤
@chinthanasilva1709
@chinthanasilva1709 Жыл бұрын
This is a true example for 70’s Legendary song’s quality. And also this performers are really great 👍 singing and Dancing both . Please don’t do negative comments People who have no idea about the Music and dancing.
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
Yes definitely
@gangakuruwita7728
@gangakuruwita7728 Жыл бұрын
❤❤හරි ලස්සනයි ❤❤
@jayaniliyanage4720
@jayaniliyanage4720 2 ай бұрын
Old is Gold❤❤ Matah asai me prasangaya navatha balanna.
@elleryfoenander7256
@elleryfoenander7256 Жыл бұрын
So wonderful ,like the songs and music
@harshadinesh3575
@harshadinesh3575 Жыл бұрын
තාත්ගෙ කටහඩ ඒවිදියටම තියෙනව ❤❤❤❤❤❤
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
Aniwa
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
මේ සිසිර සේනාරත්න මහත්තයා ගේ පුතාද
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 Жыл бұрын
හරිම ලස්සනයි 💜️💜️💜️
@explorelankatravels9994
@explorelankatravels9994 9 ай бұрын
හරිම ලස්සනයි සිසිර සේනරත්නගෙ සින්දු ටික....පුතා නේද... ලස්සනයි ❤
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Wooooooooo supb....
@Lasitha
@Lasitha Жыл бұрын
Beautiful songs ... nicely done
@rohanfonseka437
@rohanfonseka437 Жыл бұрын
Very nice
@srimalanuraahangamabaduge3128
@srimalanuraahangamabaduge3128 Жыл бұрын
Congratulations chandimal for arranging such golden oldies songs concerts.This brings back memories true sri Lanka spirit. I must admit two of your singers are absolutely very good and there nice voice..once again good luck to you and your band, keep going chandimal with many more concerts.i wish one day when i vist sri lanka i be able to attend one of your show if there is .
@NimanthaMahesh-mp3rp
@NimanthaMahesh-mp3rp 10 ай бұрын
Old is like diamonds. I always admire 60's 70's music.
@user-ld6vv5qw3h
@user-ld6vv5qw3h 3 ай бұрын
me singdu ahadde thaleta kramayata netawenawa.den theyana auwa ahadde.kalul deken nem oluwen netawenne..den enna aun wedekawe ahata awedenawa mehata awedenawa.sigduwa hareyata keyanna be natanna be natanna ussaha karanawa.mun anawa kete kalayaken dakennawath neha.
@thilanjanaka8591
@thilanjanaka8591 Жыл бұрын
I like it.. sound balanced excellent
@padhmalpeiris8416
@padhmalpeiris8416 5 ай бұрын
Thank you, Kingston from Ratamalana.
@mahindaranjith6813
@mahindaranjith6813 Жыл бұрын
මෙ ජරානැටුම සින්දුව කැව
@prabathtennakoon9478
@prabathtennakoon9478 7 ай бұрын
Dharmathne Brothers... The energy you exert is truly timeless!! Bless you
@himalfernando4129
@himalfernando4129 Жыл бұрын
ALL THE SINGERS ARE FANTASTIC AND LOVELY - BEST WISHES FROM A MORATUWA GUY
@sriyanthigr633
@sriyanthigr633 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@lalithg4120
@lalithg4120 3 ай бұрын
Great memories, thanks.
@mahindapeiris6069
@mahindapeiris6069 10 ай бұрын
harima lassanai sindu tika...
@samansamarakoon8956
@samansamarakoon8956 11 ай бұрын
🙏💎💎💎 Beautiful excellent may triple gem bless you all 🙏🌹💎🌹🌹🌹💎🌹👋👋👋🙏
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
Excellent old is gold
@nihalsoyza6977
@nihalsoyza6977 3 ай бұрын
ගිතය ඇසිමෙන් සිතට දැනෙන මිහිර , නැටුම දැක්කම නැතිවෙලා යනවා. ස්තුතියි ලස්සන ගිත ටිකක් අහන්න සැලැස්තුවට.
@dhananjayasenanayake7827
@dhananjayasenanayake7827 Жыл бұрын
Superb ❤
@sarathkobewatta9727
@sarathkobewatta9727 Жыл бұрын
Great Chandimal, keep it up
@Wihagi_Samara
@Wihagi_Samara 6 ай бұрын
So...Sweeten these oldies........❤😏😊
@radleyfernando5409
@radleyfernando5409 3 ай бұрын
Superb music❤
@jasinthagunawardana7368
@jasinthagunawardana7368 5 ай бұрын
Old is gold 🌹🎶🌹🎶🌹🎶🌹😆
@ruwanferdinando347
@ruwanferdinando347 10 ай бұрын
Super!
@RupikaSenavirathne
@RupikaSenavirathne 3 ай бұрын
😊
@avasusil4542
@avasusil4542 Жыл бұрын
ලස්සන ගීතයක් රස විඳින්න තිබුනා අර ගැරඬි දෙන්න නැත්තං
@WBanduMedia07
@WBanduMedia07 Жыл бұрын
Superb
@sisirakumara8648
@sisirakumara8648 Жыл бұрын
ඒ කාලෙ නැහැ FM ,AM විතරයි ,ඒකත් ඉහල පහල යනවා .ඒත් හරි රසවත් අර්ඵවත් ගිත .වසර 65 කට පෙර😊
@SisiraGunarathana-xc5eh
@SisiraGunarathana-xc5eh Жыл бұрын
Parana sindu api ahuwe visual නැතිව ,e අහන්න පුළුවන් nisa dan කාලේ ඒවා අහන්න baa ,eka nisa thamai visval තියෙන්නේ ,sinduwa නෙවෙයි අහන්නෙ ,natana unge heliwali dance
@dileenijayatileke5712
@dileenijayatileke5712 Жыл бұрын
As much as the dancing is good, it's not in keeping the beautiful Sinhala song being sung. Why mix Western with the local culture ? From the UK.
@chrisweinman949
@chrisweinman949 10 ай бұрын
Old is gold
@p.meewala1211
@p.meewala1211 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@MOTIMA101
@MOTIMA101 11 ай бұрын
Heart beat sound
@TiranLakmal-gx6tz
@TiranLakmal-gx6tz 6 ай бұрын
❤❤❤❤❤
@rukmaljanaka7730
@rukmaljanaka7730 6 ай бұрын
as wahagena rasa widimu
@niroshanfernando3499
@niroshanfernando3499 10 ай бұрын
👌
@ust7687
@ust7687 10 ай бұрын
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 11 ай бұрын
රන් රුවන් ගෙනල්ලා ගීතය ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ නිර්මාණයක් ඔහු කොතරම් දක්ෂයෙක් ද.
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 10 ай бұрын
සහතික ඇත්ත
@user-tg2vk3cx2y
@user-tg2vk3cx2y 10 ай бұрын
Hr jotipala
@Futureicon14
@Futureicon14 3 ай бұрын
Memories from father in law 😢 Kingston Fernando...... Who passed away 3 years ago...
@JanakaJayamanna-er3jg
@JanakaJayamanna-er3jg Жыл бұрын
Y
@deepaldalpathado5154
@deepaldalpathado5154 Жыл бұрын
ලස්සනයි dance නැතිව තිබුණා නම් මීට වඩා මේ සිංදු ටික රසවත් වෙනවා .
@SusilAyupala
@SusilAyupala 11 ай бұрын
Ella old song gold❤❤❤❤
@TheBevindesilva
@TheBevindesilva 10 ай бұрын
Dance balanne nathuwa sindutika witharak ahanna.. ethakota hari😂
@Roshan-uj3eg
@Roshan-uj3eg 6 ай бұрын
😅😮😮😮😮😮😮😢😢😅😅🚹😮
@mallikaherath2863
@mallikaherath2863 3 ай бұрын
❤❤😂,​@@TheBevindesilva
@JoyfulCircuitBoard-lr1jr
@JoyfulCircuitBoard-lr1jr 2 ай бұрын
​❤❤😮😮j🎉@@TheBevindesilva🎉😂
@andrewathukorale4586
@andrewathukorale4586 11 ай бұрын
මෙයා සින්දුවේ වචන දන්නේ නැහැනේ
@tissapathiratna7761
@tissapathiratna7761 Жыл бұрын
All is good except Cahdimal shouting & funny inappropriate dances. Nice Somgs but.
@HyperX691
@HyperX691 Жыл бұрын
Everything perfect except dancing .they distracted me a lot... ඇත්තටම කිපයකට හැරෙන්න සිංදුවලට නැටුම් ගැලපෙන්නත් නැ..... නැටුම බලෙන් ඔබල හැගිමක් තමා දැනුනෙ.. වැඩසටහනේ තිබුන elegant කම එිකෙන් ටිකක් අඩු උනා කිව්වොත් නිවරදියි...ඔය වගෙ.program එකක් බලන රසිකයා තමන්ගෙ ලමා කාලයෙ ගිත රසවිඳිනව, ඒ කාලෙ ගායක ගායිකාවන් සමග සතුටු වෙනව මිසක් , නැටුම් බලන්න එන් නැ... pl don't do this again ...
@anurakumara5747
@anurakumara5747 Жыл бұрын
හරිම ලස්සනයි ඒ කාලෙට අරගෙනම ගියා ස්තුතියි හැමෝටම
Golden Oldies Of The 70'S Live in Concert || Vol 3
35:16
Torana Entertainment
Рет қаралды 752 М.
Golden Oldies Of The 70'S Live in Concert || Vol 1
35:19
Torana Entertainment
Рет қаралды 763 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,6 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 58 МЛН
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 891 М.
Tribute to Clarence 2023 Live Concert by Chandimal Fernando
2:42:11
Chandimal Fernando
Рет қаралды 214 М.
Chandimal Sing along and dance show - Vol 1
46:51
Chandimal Fernando
Рет қаралды 12 М.
Nonstop @ Golden Oldies Of The 70's with Chandimal Live In Concert
17:16
Torana Entertainment
Рет қаралды 936 М.
MARIANS Session -  Trico වසන්තය with MARIANS
50:28
Утро начинается не с кофе
0:41
Онлайн-кинотеатр PREMIER
Рет қаралды 3 МЛН
Stay on your way 🛤️✨
0:34
A4
Рет қаралды 24 МЛН
😆 Как Есть Чипсы в Машине #shorts
0:38
AOneCool
Рет қаралды 1,6 МЛН
It worked for me)
0:19
F&T Team
Рет қаралды 23 МЛН