කෝපි කඩේ - අලුත් පියවර | Kopi Kade - 904 | Sinhala Old Teledrama

  Рет қаралды 28,891

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 904 කතාංගය - අලුත් පියවර ..
දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
Special Thanks to Independent Television Network.
#KopiKade #ToranaVideoMovies #sinhalateledrama

Пікірлер: 26
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Жыл бұрын
කෝපි කඩෙි කියන්නෙ හදවතේ ලැගුම් ගත්ත ආදරණීයම කතාව.කෝපි කඩෙි පරණ කොටස් වලින් මිනිස්සු උත්සාහ කරන්නේ තමන්ගේ අතිතයෙ ලස්සන සුන්දර තැන් මනසින් දකින්න විදින්න ඒ සුන්දර අතිතයට යන්න.මෙි රටෙි දේශපාලකයෝ රටෙි සියලුම සමිපත් තමන්ගෙ දේශපාලන වාසියට අරගෙන මදිවට කෝපි කඩෙත් පාවිච්චි ක⁣රා ඒකෙන් උනේ කෝපි කඩෙි තිබිචිච රසය දියාරු වෙච්චි එක.ගොඩාක් ස්තුතියි ටොරානා පොඩි වෙලාවකට හරි හිත අතිතයට අරගෙන ගියාට තව පරණ කොටස් අප්ලෝඩි කරන්න පුලුවන්නමි විකාශනය වෙච්චි වසරත් දාන්න ❤❤❤
@asangamadugoda3815
@asangamadugoda3815 Жыл бұрын
අදටත් අසයි මේ පරණ කොටස් බලන්න .. හරිම සරල ජීවිත
@dilshanmadusanka742
@dilshanmadusanka742 Жыл бұрын
මේ වගෙ පරන ඒවා දිගටම දෙන්ඩකෝ 🥺❤
@sudhumanikepriyadharshan-ud2bo
@sudhumanikepriyadharshan-ud2bo Жыл бұрын
පරණ කොටස් ඔක්කෝම දාන්න ❤
@arunayoutube8960
@arunayoutube8960 Жыл бұрын
අපි 90 ගනන් වල කලුසුදු ටීවී එකෙන් බලපු අතීතය මතක් වෙනවා..
@RuwanChinthaka723
@RuwanChinthaka723 9 ай бұрын
1 eka 1987
@achalamadushani9064
@achalamadushani9064 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤
@Sashitha9674
@Sashitha9674 Жыл бұрын
බොහොම ස්තුති ❤❤❤
@nalinsujeewa6318
@nalinsujeewa6318 Жыл бұрын
Sundara athithaya
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
More more more......
@samadikashyapa3397
@samadikashyapa3397 Жыл бұрын
එක කොටසක් තියනවා සමාන්තර ලෝක ගැන කතාවක් තියන. දයාවතී ව සමාන්තර ලෝකෙකට ගහගෙන් යන සිද්දියක්. ඒක පුළුවන් නම් දාන්න. ආසම කොටසක්
@tharindu8076
@tharindu8076 6 ай бұрын
This was great ❤
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
❤❤
@amilasadaruwan2696
@amilasadaruwan2696 Жыл бұрын
Supiriyak tamai
@chathumadu9635
@chathumadu9635 Жыл бұрын
🙏
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
දොස්තරයගෙ හෙන පඩිකම
@GayanPriyantha306
@GayanPriyantha306 8 ай бұрын
ගොඩක් හොදයි ❤❤❤❤
@Ganga-n1d
@Ganga-n1d 2 ай бұрын
Esara kope k.lasanae❤ appu.banda.suwada❤ appu😢
@madumadawa6190
@madumadawa6190 Жыл бұрын
අබිලිංට අමනුස්ස බලවේගයක් කරදර කරන කොටසක් තියනව ඒක දාන්න
@surajimalsha238
@surajimalsha238 6 ай бұрын
❤❤❤
@isharamaduranga7319
@isharamaduranga7319 Жыл бұрын
කොපි කඩෙ 500 වෙනි කොටස දන්නකො
@madushankpathama8381
@madushankpathama8381 Жыл бұрын
හෝල්මන් සමිබන්ද තියන කොටස් දාන්න
@amilasadaruwan2696
@amilasadaruwan2696 2 ай бұрын
Ambo musik
@GayanPriyantha306
@GayanPriyantha306 8 ай бұрын
Itn.....බොක්ක....,..sirasa....tv කිලි මහරාජා ගේ.... චනල් එක........... කෝපි කඩේ ඒකට බනින්නේ උන්....
@vishwapathirana9153
@vishwapathirana9153 Жыл бұрын
500 කොටස දාන්න..අර භූතයා එන එක..
@GayanPriyantha306
@GayanPriyantha306 8 ай бұрын
සිරසෙ.,.යන ඉන්දියාවේ කතා ගැන කතා කොරන්න බය ඇයි.....,,ltte.... ප්‍රේමදාස ලගෙ චනල් 😢😢
කෝපි කඩේ | Kopi Kade - 907 | Sinhala Old Teledrama
18:57
Torana Video Movies
Рет қаралды 24 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
”නන්දන වින්දන"
7:15
Priyantha Gamage
Рет қаралды 43 М.
Kopi Kade | Episode 1782 - (2020-06-17) | ITN
20:20
ITN Sri Lanka
Рет қаралды 119 М.
EL BOMBERO / Charles Chaplin ✪ PELÍCULA COMPLETA A COLOR
25:39
B FILMS Estudios
Рет қаралды 1,1 МЛН
Are Villagers Honest In Sri Lanka? These Are The Actual Prices! 🇱🇰
43:46
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН