Torque, Horse power in simple words( සරලව පැහැදිලිව) BHP PS kW RPM ? automobile facts.MRJ tech

  Рет қаралды 44,537

MRJ inspire

MRJ inspire

3 жыл бұрын

learn what are these words in simple way to understand many of automobile related facts. horsepower or torque? what is the best, how they affects performance of a car or a vehicle. learn them all in simple way
Facebook : / mrjinspire
Instagram : / mrj_inspire
email : mrjinspire at gmail dot com
#MRJ #Cars
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuble videos in future as well.
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 688
@csuranga89
@csuranga89 3 жыл бұрын
ඔයාගේ car review ගොඩාක් හොදයි , ඒත් ඒ වගේ ඒවා ඕන කෙනෙකුට කරන්න පුළුවන් . ඒත් මේ වගේ සිද්දාන්ත පැහැදිලි කරන්න හැමෝටම බැ මේ වගේ ඒවා ඔයාට හොදට ගැලපෙනවා
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank u
@user-SLPoliticalGallery
@user-SLPoliticalGallery 3 жыл бұрын
මං මෙච්චරකල් HORSpower මනින්නෙ කොහොමද කියලා හොය හොයා හිටියේ . දැන් තමයි A to Z තේරුනේ සිද්දිය (තෑන්ක්ස් )
@isuram.979
@isuram.979 3 жыл бұрын
මෙ සිරිස් එක දිගටම කරමු අයියෙ විව්ස් අඩු උනට ගොඩක් වටිනව🧡
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ow man karnnmko malli
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහොදරයා. බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක්. 👍🥰🥰💚💚💚💚❤😍😍🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@neontraders8734
@neontraders8734 3 жыл бұрын
පුලුවන් නම් vehicle chassie types and suspension system එක ගැන video එකකුත් කරන්නකෝ.❤️❤️
@woldnews8051
@woldnews8051 3 жыл бұрын
❤️
@drumskalpiyum9908
@drumskalpiyum9908 4 ай бұрын
වහනයක් ගන්න කලින් වාහනේ ගැන ගොඩක් දේවල් දැන ගන්න ආස අපිට සර් කරන්නේ ලොකු උදව්වක් සර් බුදු සරණයි!
@sanjayadulshan1909
@sanjayadulshan1909 2 жыл бұрын
ඇත්තටම ඔයා අයියේ මේ physics thiary part එක ඕනම කෙනෙකුට සරලවම තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා. ඒක මරු..👌 මම අයියගෙ car review එහෙමත් බලනවා. මොකද අයියගෙ කතා කරන විලාසයට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි .. තවත් මේ වගෙ වෙන අය තෝර නොගන්න වෙනස් පැතිකඩක් පිලිබදව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.. ...තෙරුවන් සරණයි ..
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
ස්තූතියි මල්ලී
@sanjayadulshan1909
@sanjayadulshan1909 2 жыл бұрын
@@MRJInspire 💙
@hasithamalinga6532
@hasithamalinga6532 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ පරිස්සමෙන් ඉන්නේ මෙි ටිකේ හැමෝම බුදුසරණයි... 🤗❤🇱🇰❤🤗
@sanudaekanayake4369
@sanudaekanayake4369 Жыл бұрын
හරිම පැහැදිලි යි. ගොඩක් වටිනවා. තව vedio දාන්න.
@neontraders8734
@neontraders8734 3 жыл бұрын
නියමයි video එක. සුපිරියටම තේරුනා. මේ වගේ වීඩියෝස් තමයි ඕනි.👍👍❤️
@dilanrathnayaka9024
@dilanrathnayaka9024 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@srdleven7561
@srdleven7561 7 ай бұрын
Sir කෙනෙක් වෙන්න ඉදල chanel එකක් පටන් ගත්තම.හොදට තෙරුනා අයියෙ❤
@MRJInspire
@MRJInspire 7 ай бұрын
❤️
@d.manjuna620
@d.manjuna620 3 жыл бұрын
අද තමයි නියමටම දැන ගත්තේ නියමයි ' Raveendra Aiya '..✌️🖤🤘
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 3 жыл бұрын
Aiya this is well explained… PHYSICS… you are a great teacher start today… 😊😊😊 can I share on my fb page?
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Aniwaren
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 3 жыл бұрын
@@MRJInspire really appreciate if u can do this type of video length..
@nandanalal5072
@nandanalal5072 3 жыл бұрын
Super
@tharukadilshan9829
@tharukadilshan9829 3 жыл бұрын
@@MRJInspire thank uou
@thimirarajapakshe3661
@thimirarajapakshe3661 2 жыл бұрын
ඊයෙ පෙරේද අයියගෙ චැනල් එක අහු උනේ දැන් දිගටම බලනව මාරම වටින වැඩක් අයියා Well done! ♥️
@dasunanuradha9505
@dasunanuradha9505 3 жыл бұрын
සෑහෙන්න කාලයක් හොය හොය හිටපු දේවල් ටිකක් මේ.අපිට මේක ඉන්ටර්නෙට් එකෙන් කියවල තේරුන් ගන්න අමාරුයි.ඒත් ඔයා නියමෙට කියල දුන්න😍😍😍. තියෙන එකම දුක මේ වගේ වීඩියෝ එකකටත් unlike එකක් දීල තියෙන එක ගැන😥 Good Luck Brother
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks bro.
@LahiruSandaruwan-pi9lm
@LahiruSandaruwan-pi9lm 9 ай бұрын
අයියා දිගටම කරන් යන් හොදට තෙරෙනවා හැම video එකක්ම බලනවා දිගටම කරන්න මෙ වගෙ එවා 🥺😍 ජය වේවා
@slmusicocean240
@slmusicocean240 18 күн бұрын
ඔයාගේ videos මරු අයියේ හොදට පැහැදිලි කරලා දෙනවා. මේ වගේ video series හොදයි. ඔයාගේ review videos ඒවත් මරු වාහනේ review කරන්න කලින් history එකේ ඉදන් පැහැදිලි කරන එක හොදයි.සෑහෙන දැනුමක් ලබා ගන්න පුලුවන් . දිගටම කරගෙන යමු. ජය.👍👍
@charitharodrigo6281
@charitharodrigo6281 3 жыл бұрын
ස්තුති ❤ ඊයෙත් හෙව්වා මේ ගැන විස්තර.අද ගානට වීඩියෝ එකක් හම්බවුනා 😍❤
@induwarawimalarathne4166
@induwarawimalarathne4166 3 жыл бұрын
Thankuu aiyah ❤. Well explained 👌
@sugeewamadusanka960
@sugeewamadusanka960 3 жыл бұрын
ටිකක් දෙවල් තෙරුනා ගොඩක් දෙවල් තෙරුන් නැ ......තෙරුනු ටික වටිනව ...🤗
@sanjayadulshan1909
@sanjayadulshan1909 2 жыл бұрын
BEST OF LUCK ... ගොඩක් වටින වීඩියෝ එකක්.
@janithavidarshana3626
@janithavidarshana3626 3 жыл бұрын
නියමයි අයියේ👌 දිගටම කරමු මේ සීරියස් එක❤️
@avidu__iran
@avidu__iran 3 жыл бұрын
මෙතාක් මේක දැනුමක් තිබ්බේනැ ,මේ video එක ගොඩක් වටිනවා
@sanjulasendanayake
@sanjulasendanayake 3 жыл бұрын
Ekanam supiri video ekak aiye. Thank you
@hara1245
@hara1245 3 жыл бұрын
Brother , The thing of sharing your knowledge is awesome. appreciate it.
@lahiruchathuranga7060
@lahiruchathuranga7060 3 жыл бұрын
Ayya thanks.well explained.need more videos from you.Thanks again for doing this as a specialist in the field.❤️❤️❤️
@nimsarashyamal3511
@nimsarashyamal3511 3 жыл бұрын
Niyameta theruna,issarahatath me vge thw videos ona review vlt amatharawa 💪❤️
@gishanchinthana5874
@gishanchinthana5874 3 жыл бұрын
කියන්න පුළුවන් සරලම විදිය මෙක ඔනි කෙනෙක්ට තේරෙනවා ගොඩක් වටිනවා video එක
@malshan.rajapaksha
@malshan.rajapaksha 3 жыл бұрын
Well explained. Thanks aiye ❤️ good work keep it up 🔥
@supunmihiranga4340
@supunmihiranga4340 3 жыл бұрын
Mrj ta jaya....👌👍
@Asitha_mg
@Asitha_mg 3 жыл бұрын
නියම වීඩියෝ එකක් Bro. ලොකු දැනුමක් හම්බවුනා. මේවගේ තව වීඩියෝ කරන්න.❤️🔥
@shakila975
@shakila975 3 жыл бұрын
thanks ayya oya nam dewalayak okkoma hodata teruna video aka sampurnayen baluwa
@lalithamitha6775
@lalithamitha6775 3 жыл бұрын
Thanka sir....
@hasuladevaraja8093
@hasuladevaraja8093 3 жыл бұрын
පට්ට අයියේ😍 දිගටම මේ video siries එක ඕනා😍🙏
@upsisirabandara8972
@upsisirabandara8972 3 жыл бұрын
නියමයි...ගොඩක් හොඳයි thank you....
@georgerajapaksha6226
@georgerajapaksha6226 3 жыл бұрын
හරිම වටිනවා. බලාගෙන හිටිය දෙයක්. Thanks dear.
@shasikarukmal7599
@shasikarukmal7599 3 жыл бұрын
It is perfect Thank you..
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
සුපිරි ,,,, මාරම දැනුමක් ගත්තා ..තව මේ වගේ දැනුම් බෙදන වීඩියෝ කරන්න.. ජයවේවා ...🙏🙏🙏🙏
@dilshanuyangoda9894
@dilshanuyangoda9894 Жыл бұрын
තව විස්තර ඕනෙ නියමයි විඩයො එක
@pramithasamaranayaka6263
@pramithasamaranayaka6263 3 жыл бұрын
Patta👍🏼
@ravinduthakshila5353
@ravinduthakshila5353 3 жыл бұрын
ඒක ගොඩක් වටිනවා අයියේ... ඉස්සරහට ඔය කියපු vedio ටිකත් කරන්න.
@isurusdgurugedara2074
@isurusdgurugedara2074 3 жыл бұрын
හොය හොය හිටපු විඩියෝ එකක්...නියමයි අයියෙ..thanx😘😘
@supunchamara7383
@supunchamara7383 3 жыл бұрын
Thnx a lot. Godak watina vedio akak.
@slavid390
@slavid390 3 жыл бұрын
මේ ගැන ම්න් කාලයක් තිස්සෙ ම්න් හෙව්වා.ඒත් හම්බුනේ නැ .අද ම්න් දැක්කෙ විඩියො එක ගොඩක් සතුටුයි අයියේ.
@gaminikaluarachchi6824
@gaminikaluarachchi6824 3 жыл бұрын
thank you. nicely explained.
@thevoiceplus6054
@thevoiceplus6054 2 жыл бұрын
anith video tikath ikmanatama genna aiye. me video eakath godak hodai pehedili....
@sahanvishmitha583
@sahanvishmitha583 3 жыл бұрын
Aiye kiynna wachana aththtama supiri thanks budusaranai ❤️ thwa issrahata me wage video danna
@subashlakshitha7829
@subashlakshitha7829 3 жыл бұрын
සුපිරි video eja jaya වේවා
@kavilegend8781
@kavilegend8781 2 жыл бұрын
supiriyata teruna thank you so much
@mysteriousintellect9375
@mysteriousintellect9375 2 жыл бұрын
Niyamai, me tikath mama kaleka idan hoyapu dewal tikaki, digatama me wage videos karagena yanna, ❤️
@nileshransika2820
@nileshransika2820 3 жыл бұрын
හැමදාම ඇහෙන එත් තෙරෙන්නේ නැති දේවල් ටික අද අයියා කියල දුන්නා tnx 😍😍
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ඉතාමත් හොදසිංහලෙන් පැහැදිලි කිරීමක් ස්තුති
@pubuduhansawarna3658
@pubuduhansawarna3658 3 жыл бұрын
Samahara apahadili than history ekath ekkai practical ewath aran kiwwahama niyameta oluwata gya.thanks
@KusalRanasinghe2004
@KusalRanasinghe2004 3 жыл бұрын
Godak hoda video ekak...superb....!
@umeshmalaka9956
@umeshmalaka9956 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා.
@o.m.b.thoradeniya7871
@o.m.b.thoradeniya7871 3 жыл бұрын
Good explained aiya...❤️❤
@chandeepafernando5306
@chandeepafernando5306 3 жыл бұрын
Great explanation! Thanks
@chathurat424
@chathurat424 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් පරිස්සමට ඉන්න බුදුසරණයි 👍❤️
@arunaamarasekara239
@arunaamarasekara239 3 жыл бұрын
Informative... pls continue same kind of vedios as well. And pls do a vedio on vehicle maintenance, services, fluids kind of informations as well. Thanks 👍
@dihansamiru2222
@dihansamiru2222 3 жыл бұрын
හැමදාම අලුතින් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ.. ❤️❤️❤️❤️❤️😍😍😍😍😍 ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ ගේන්න අයියේ ❤️🔥🔥🔥
@poptop8558
@poptop8558 3 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා . ❤️
@chathurlakshitha7766
@chathurlakshitha7766 3 жыл бұрын
අයියේ මේ විඩියෝ එකනම් ගොඩාක් වටිනවා..දාපු එක..අනිත් එවා ටිකත් ටක් ගාලා ඔනේ..❤️❤️
@sujithpriyankara2009
@sujithpriyankara2009 3 жыл бұрын
Another valuable video as usual. Hope you will continue this serios. Thank you...
@sl8dshow802
@sl8dshow802 Жыл бұрын
Thanks ayiye kiyala dunnata😍
@rukshanchathuranga5812
@rukshanchathuranga5812 3 жыл бұрын
Ekanam niyamai aiye igena gattha godak dewal digatama karanna aiye vedios apith igena ganawa wahana gana ❤️❤️ god luck aiyee
@mahindafernando
@mahindafernando 3 жыл бұрын
ඉතාම විශිෂ්ට පැහැදිලිකිරිමක් .
@imagesnvideos1001
@imagesnvideos1001 3 жыл бұрын
Great keep it up. Explanation is so simple and easy to understand. Thanks.
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 2 жыл бұрын
Perfect explanation... thnkz..❤️
@asiriautoengineering113
@asiriautoengineering113 3 жыл бұрын
super ayye.....
@pasandharmadasa6942
@pasandharmadasa6942 3 жыл бұрын
සුපිරිම විග්‍රහයක් අයියේ.
@anjanaisurueranga9233
@anjanaisurueranga9233 3 жыл бұрын
සුපිරි...ඉතාම හොද පැහැදිලි කිරීමක්
@ravindunimesh6886
@ravindunimesh6886 3 жыл бұрын
Excallant explain අය්යා.... Technically videos ගේන්න.අපි බලනවා...මේවා ගොඩක් වැදගත්....
@danushkatharanga6747
@danushkatharanga6747 2 жыл бұрын
Godak hodai Ayye .. oya ge vidiyo serama mm balanawa....Budusaranai
@pasinduruchiran2373
@pasinduruchiran2373 3 жыл бұрын
godak watina video 1k.issarahatath me widihata video kr.me wage dewl gena videos krnw adui.e nisa issarahata video series 1kma genna.thnks
@dilanrjayarathna3329
@dilanrjayarathna3329 3 жыл бұрын
#MRJ ගේ වීඩියෝ ගොඩක් වටිනවා, අද වීඩියෝ එකත් 100% නොතෙරැණාට වටින දෙවල් ඉගෙන ගත්තා, ඇත්තෙන්ම සුපිරි රීවීව් කෙනෙක්... තව තවත් වැඩ කටයුතු සාර්ථක වේවා, අයියේ, පරිස්සමින් ඉන්න,බුදු සරණයි 🙏👊👊💪💪🚘🚘
@robertfalamin698
@robertfalamin698 3 жыл бұрын
Good informations! Thank you
@isurutharaka6154
@isurutharaka6154 3 жыл бұрын
Superb, Thank you 😍❤ තව මේ වගේ වාහන ගැන video ඕන. 🙌❤❤ Good luck. 🙌👍
@arhamzik
@arhamzik 3 жыл бұрын
Woow ❤️ superb bro. Well explained 😊
@LaiYaGamer
@LaiYaGamer 3 жыл бұрын
ගොඩාක් හොඳට පැහැදිලි කරා අයියා ගොඩාක් ස්තූතියි! 😍❤️🔥
@isurugunathilaka6322
@isurugunathilaka6322 3 жыл бұрын
Superb..... waitting for others....
@yasithdinula5699
@yasithdinula5699 3 жыл бұрын
Wow...! Explained simply 💜️👍
@sameerameewathura9325
@sameerameewathura9325 3 жыл бұрын
Excellent Explanation Raveendra. Continue your good work. Best of luck dear.
@dasithathiran
@dasithathiran 3 жыл бұрын
As an Automobile student this video is very useful to me. 👌.. තව මේ වගේ videos ඉදිරියට බලාපොරොත්තු වෙනවා 👍
@gayanmaheepala6248
@gayanmaheepala6248 Жыл бұрын
Very Useful!!!
@samithchathuranga7670
@samithchathuranga7670 2 жыл бұрын
Superb teaching skills...
@sankadanushka6986
@sankadanushka6986 3 жыл бұрын
Superb video, very usefull. Thank you MRJ👍
@lakshikagayathri4418
@lakshikagayathri4418 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.. thanks 🙏
@samithsandaruwan5927
@samithsandaruwan5927 2 жыл бұрын
I will appreciate about sharing your knowledge with us. Thanks ♥️ and good luck for your future.
@chamindanagahapitiya914
@chamindanagahapitiya914 3 жыл бұрын
Godak wedagath malli hodin pehediliwa hemadema kiyala denawa.godak watina deyak.thawa thawath meweni video karanna malli .budupihitai.
@nuwansl3216
@nuwansl3216 3 жыл бұрын
Niyamai sahodaraya mama auto merchanic kenek wedakaranne pita deshayaka, mage knolage aka advance karaganna loku udauwak una, your knowledge perfect,
@Dasanayaka817.gmail.
@Dasanayaka817.gmail. 3 жыл бұрын
Hoda technical video ekak. Thank you. Budu saranai
@pramithaabcd1047
@pramithaabcd1047 3 жыл бұрын
👍👍👍👍👍👍 Laku deyak egena gaththa watinawa brother
@woldnews8051
@woldnews8051 3 жыл бұрын
සුපිරි අයියේ...වටිනවා... ❤️😍🔥 ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා...තව ඕවගේ වීඩියෝ ඉස්සරහට කරන්න... (Land cruiser ගැන වැඩිපුර දැම්මට කමක් නෑ.. 🤗🥰)
@kelumekanayaka2757
@kelumekanayaka2757 3 жыл бұрын
Thanks sahodaraya pehedilikirimata....,👍👍👍👍
@hasith8647
@hasith8647 Жыл бұрын
niyamaia jaya wewa
@rukshankavinda9979
@rukshankavinda9979 Жыл бұрын
best video ..Highly Recommend this ❤💫
@samangammanpila5849
@samangammanpila5849 3 жыл бұрын
very valuable description
@danushkadilshan8796
@danushkadilshan8796 3 жыл бұрын
thawa me vedio ekasuper
@roshanes225
@roshanes225 3 жыл бұрын
Really Useful info.. I was confused with it ... You made it clear
@akrathnayake
@akrathnayake 3 жыл бұрын
ඔයානම් මාරයි...නියමෙට තේරුම් කරනවා...වාහන ගැන ගොඩාක් දේවල් දැනගත්තා...බොහොම ස්තූතියි...ජය වේවා...
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 30 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 33 МЛН
How to Scan a Vehicle Launch Scanner
47:36
CHARITHA SANJEEWA
Рет қаралды 87 М.
🤣ПОКУПАЕТ МАШИНУ У ДЕВУШКИ
0:35
MEXANIK_CHANNEL
Рет қаралды 10 МЛН
Bike trick and Bro's aura...
0:11
Banza Edits
Рет қаралды 9 МЛН
Самая кровавая бандитская тачка
0:39
Леха Беспалый
Рет қаралды 2,7 МЛН
ФЭТБАЙК vs MTB Что лучше ? #shorts
0:21
Леха МАК
Рет қаралды 1 МЛН
Bike trick and Bro's aura...
0:11
Banza Edits
Рет қаралды 9 МЛН