AC වැඩ කරන විදිය සරලව දැනගෙනම cool වෙමු. Must know facts. How Car AC Works, (Sinhala) by MRJ

  Рет қаралды 89,377

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 482
@sachithmenuka6929
@sachithmenuka6929 3 жыл бұрын
අපිට ගොඩක් දැනුම දුන්න මේ වගේ චැනල් එක්කට අධ්‍යාපනික යූටියුබ් නාලිකාව වෙනවට කැමති උන් මේ පැත්තට
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
ඉතා වටිනා විඩියෝ එකක් , මෙච්චර කල් පාවිච්චි කරාට අදයි දන්නෙ ac වැඩ කරන විදිහ. බොහොම ස්තුති අපිට දැනුම ලබා දෙනවට. වාහන රිවිව් විතරක් නෙවේ මේවගේ තියරි ගැන විඩියෝත් දාන්න දිගටම .
@abekoonjanaka4675
@abekoonjanaka4675 3 жыл бұрын
සුපිරි අයියේ ඔයාගේ පැහැදිලි කිරීම,හැම කෙනෙක්ටම තේරෙන විදිහට සරලව පැහැදිලි කරලා තියෙනවා.බුදු සරණයි
@NishenSasanka
@NishenSasanka 3 жыл бұрын
වැරදියට හිතාගෙන හිටියෙ මෙච්චර කාලයක් thanks ayye!!!!!(රූප සටහන නිසා තමා තේරුනේ)
@SLTube24
@SLTube24 4 ай бұрын
ඉතාමත්ම වටිනා video එකක්. Subject එක ගැන හොඳ අවබෝධයක් ඇතුව සරලව සහ ඉතා පැහැදිලිව, සිද්ධාන්ත විස්තර කරමින් video එක ඉදිරිපත් කරන නිසා මුල සිට අවසානය දක්වා කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඔබට බොහොම ස්තුතියි.🙏🙏🙏
@sachithrandika8849
@sachithrandika8849 3 жыл бұрын
MRJ ඔබගේ වීඩිඕ තුලින් හැමදාම අලුතින් දෙයක් දැනුමට එකතුකරගන්න ලැබෙනවා. ඉදිරියත් තවත් වටිනා දේවල් කකරන්න🖤
@suniljayaweera7261
@suniljayaweera7261 2 жыл бұрын
මෙන්න රටට වටින ගුරුවරු ඉස්කෝලෙ ත් කියලා දෙනවා මෙහෙම ,,,,,,,,,
@ashanjayasekara5095
@ashanjayasekara5095 3 жыл бұрын
I highly appreciate your sacrifice to make these valuable videos and world need people who have good heart like you!
@kosalavidana2814
@kosalavidana2814 Ай бұрын
How does the AC supply oxygen when the circulation mode is on? Becouse over time AC level goes down inside the cabin
@oshanlakshitha2562
@oshanlakshitha2562 3 жыл бұрын
සරලයි නියමයි.රේඩියේටරය ගැනත් මේ වගේ කියලා දෙන්න.
@o.m.b.thoradeniya7871
@o.m.b.thoradeniya7871 3 жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් හොද දැනුමක් ලබා ගන්න පුළුවන් වීඩියෝ එකක්.... ජය වේවා Mrj අයියේ❤️😍
@pasindujayamina
@pasindujayamina 3 жыл бұрын
Aiya pehedila karana ewa ona kenekta terenawa. Goodluck aiya..❤️❤️
@hasinpramodya4193
@hasinpramodya4193 3 жыл бұрын
Physics පන්‍තියේ තාපය පාඩම වගේමයි . Well explained ayye b.s.
@niroshipan3927
@niroshipan3927 3 жыл бұрын
අනේ මම පොඩි කොල්ලෙක් ඔයාගෙ vidio ekata ගොඩක් ස්තුති
@sujithranasinghe2177
@sujithranasinghe2177 Жыл бұрын
මල්ලි super . හොඳින් පැහැදිලි වුණේ . Thanks
@ChannelTD-oj2yq
@ChannelTD-oj2yq 8 ай бұрын
2024ත් ඉගෙනගන්නවා. ගොඩක් වටිනවා.. ස්තුතියි!🙏 ❤️....
@anudaindeepa1684
@anudaindeepa1684 2 жыл бұрын
Aiye toyota axio hybrid 2014 ekke steering wheel ekata pallehain thiyana swiches monada
@sakuna2586
@sakuna2586 3 жыл бұрын
අයියාගේ වීඩියෝ හැම එකක් ම බලනවා ගන්න දේවල් සෑහෙන්න පිරිලා ඒ වීඩියෝ වල...නවත්තන්නෙපා අයියේ ❤️❤️❤️
@dineshwickrama5624
@dineshwickrama5624 3 жыл бұрын
expansion val eken v wadi weddi p aduwenakota temperature eka constant nadda
@nalinkumaraj3786
@nalinkumaraj3786 3 жыл бұрын
ස්තූතියි. ගොඩක් වටින වීඩියෝ එකක්. සුභ අනාගතයක්
@premadasalanka
@premadasalanka Жыл бұрын
ගොඩාක් වැදගත් ගොඩාක් කුසල් ඔබට
@discoverysl504
@discoverysl504 3 жыл бұрын
ඉතාමත්ම වටින වීඩියෝ එකක්..,,suuuuuperrrrb...❤️❤️❤️❤️❤️❤️
@janankamadurapperuma6358
@janankamadurapperuma6358 2 жыл бұрын
Expansion valve eka heat wenawada ethkota
@rajapakshewm9047
@rajapakshewm9047 2 жыл бұрын
Sir mage suzuki every eke ac demmama vinadi 5 vithara hodata ac avilla aya enne...blower rassne vitharai enne. Ai ehema wenne...lede mokak weida
@RashmikaDevinda24
@RashmikaDevinda24 5 ай бұрын
ගොඩක් වැදගත් මේ හැම වීඩියෝ එකම ❤️😍
@-MY-EDUCATION
@-MY-EDUCATION 3 жыл бұрын
Godak hoda wadak....godak aye dannawa wage hitiyata hariyatama danne na me gana...thanks🤙🤙
@hasithadilanka7865
@hasithadilanka7865 2 жыл бұрын
A/C on eke drive karahama vahaneta leda ena Probability eka adui kiyanne atthada .
@KumaravijithaKumaravijitha
@KumaravijithaKumaravijitha 4 ай бұрын
Ayye ac compressor eka gas nethnam wedakaranne nedda
@achinthamadusanka4114
@achinthamadusanka4114 3 жыл бұрын
වටිනා විඩීයෝ එකක්
@roshanhettiarachchi8264
@roshanhettiarachchi8264 3 жыл бұрын
harima wedagath karunu tikak harima pahadiliwa kiyala dunna thanks a million
@ishanchathuranga7254
@ishanchathuranga7254 2 жыл бұрын
පට්ටම සරලයි .හොදටම තේරුනා .ස්තූතියි ඔයාට🙏
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 9 ай бұрын
Great video..got a good knowledge..pls do more technical videos 📷
@eshanpeiris7386
@eshanpeiris7386 3 жыл бұрын
Ayye wahane hodatama rathwela tiyana welwaka ikmanata athula.cool karaganna karanna oone.special dewla tiyanwada
@sujithpriyankara2009
@sujithpriyankara2009 3 жыл бұрын
I was waiting for this video. After seeing your previous video about controlling fog, I was expecting this one. Thank you...
@KisanduGamage
@KisanduGamage 9 ай бұрын
excellent video. keep it up 💯👏
@upulekanayake-r8r
@upulekanayake-r8r 8 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ ❤️❤️💝💝
@Learn-chem
@Learn-chem 3 жыл бұрын
Ayye lagadi idan ac eke fuce ekk giya..mn eka dagatta.ita passe winadiyay wada kre aymth fuse giya..aymth danmama ekamay une..earth ekak tiyena nisada.mt poddak kynwda
@Rushangara
@Rushangara 3 жыл бұрын
Wheel alignment ,balancing gena puluwan nam video ekk karnna aiya.
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 10 ай бұрын
Ayye mage alto car eke den maasa dekaka idan AC eka daala tiyala off karala apahu tikakin on karoth steam ekak yanawa dashboard eke tiyena ac window walin. Ac eka repair karala den me aran awa witarai. Eth thawamath ehemamai. E prashnen passe thamai gas eka unath tika tika asu wenna gatte. E ena steam eka wage eka tikak oil gathiyak tinawa... Ikmaninma reply ekak balaporoththuwen innawa
@selakanayanajith9817
@selakanayanajith9817 3 жыл бұрын
රූප සටහනෙන් නියමෙට පැහැදිලි උනා අයියේ....👍
@catnap4618
@catnap4618 3 жыл бұрын
oyage videos hemadama balanawa api lassana gamanak awa mula idanma...mulin hithuwe ne eththatama mehema sarthakawa ei kiyala sathutui hadawathinma...
@pathumeth
@pathumeth 3 жыл бұрын
Ayye warning lights gana video ekak karanna
@NayanagithEkanayake
@NayanagithEkanayake 8 ай бұрын
Good job thanks for your commitments
@hashara_hashan_546.
@hashara_hashan_546. 3 жыл бұрын
අද තමා බලන්න උනේ .... සුපිරි අයියේ 👍👍👍👍👍👍👍
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
AC wadakaranakota parana vahanavala. heat eka wadivanavada ?
@rumeshperera4030
@rumeshperera4030 3 жыл бұрын
Suzuki specia cx 2015 car ekaka video ekak karanna ko
@blueoscar6838
@blueoscar6838 3 жыл бұрын
වාහනයක් හීට් වෙච්ච වෙලාවක පිළිපැදිය යුතු කරුණු සරළව පහදා දෙන්න.............
@achinthamadusanka4114
@achinthamadusanka4114 3 жыл бұрын
toyota hiace kdh review ekak ona
@kavidesilva5250
@kavidesilva5250 3 жыл бұрын
Premio wala ai AC eke cool eka on eke thiyeddith cool eka nethi wela gihin yalith tika welawakin cool eka enne
@surangasampath485
@surangasampath485 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට හරියටම Ac වැඩ කරන්නේ කොහොමද කියල දැන ගත්තේ
@SuraInUK
@SuraInUK 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වටිනා වීඩියෝ එකට..
@shehan8603
@shehan8603 10 ай бұрын
Aiye, ඇතුලේ thiyena වායුවමද aayee ඇතුලට දෙන්නේ, එ වාතයේ co2 වැඩි නේද, නැත්නම් ඇතුලේ වායුව එළියට ඇදලා දාලා, එළියෙන් වායුව අරන් cool කරලා ඇතුලට දෙනවද,
@tennakoonsenanayake9083
@tennakoonsenanayake9083 Жыл бұрын
Clear explaination thank you.
@samanthajayasinghe280
@samanthajayasinghe280 3 жыл бұрын
හරිම සරල පැහැදිලි කිරීමක් ස්තුති mrj
@naveenanushka9867
@naveenanushka9867 3 жыл бұрын
Nissan FB12 (datsunny) review ekak krnnako ayye
@thilinanimeshana7304
@thilinanimeshana7304 3 жыл бұрын
අයියේ සුපිරි වැඩක් 👌
@TV-චින්තක
@TV-චින්තක 3 жыл бұрын
Me wage system gena krana ekanm loku deyak... Thanks.😊
@gimhanaadithya2222
@gimhanaadithya2222 3 жыл бұрын
Niyamai Pahadiliva therenava
@surangachandimal5273
@surangachandimal5273 3 жыл бұрын
Valuable video MRJ.thanks,all the best
@madushkavishma1382
@madushkavishma1382 3 жыл бұрын
Supiri me video 1..onama level 1ka knkta hodai igenaganna.mage marine engineering exam 1tath wadagath dewal thyenawa..thank you and good luck..
@chandimabodhinath1779
@chandimabodhinath1779 7 ай бұрын
Absolutely fantastic explanation though I couldn't get everything into my head.😀. One question Son, is it OK to keep to the low setting when you start the journey. I was told that this would stabilise the temperature quickly and will not put much pressure on the system thereafter. Thanks.
@HowPortal
@HowPortal 3 жыл бұрын
Hey its great if u can make a video about how to properly clean the engine bay without damaging engine components. specially electrical stuff.
@yelloshsparrow5350
@yelloshsparrow5350 3 жыл бұрын
Suggestion for ya Search for chrisfix How to clean your engine bay!Hope it will help for ya!✌️
@arunanishantha1456
@arunanishantha1456 3 жыл бұрын
ස්තුතියි වටිනා video එකක්
@catseye3416
@catseye3416 3 жыл бұрын
Man oyage video walin godak dewal igena gaththa.mage wahane gaddith mata oyage review video balala gaththa danuma godak wadagath una.thanks
@DTA_Lifestyle
@DTA_Lifestyle 3 жыл бұрын
ගොඩක් වටිනවා.. බොහෝම ස්තූතියි..
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
Dfsk i auto එකේ review එකක් කරමු ❤️❤️❤️
@namlperera8097
@namlperera8097 2 жыл бұрын
Compressor eken heat eka adu karanne kohomada ...
@janinduH2004
@janinduH2004 3 жыл бұрын
Your videos are very useful for our future aswell as for our day to day pourposes🙏thanks alot
@kalaniweerasekera1264
@kalaniweerasekera1264 3 жыл бұрын
As usual another super comprehensible video... Love the way you explain things 💙
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
now u know how to cool right ? :)
@kalaniweerasekera1264
@kalaniweerasekera1264 3 жыл бұрын
@@MRJInspire 😉
@nipunafernando5227
@nipunafernando5227 Жыл бұрын
I highly appreciate
@reshanpriyanath3381
@reshanpriyanath3381 3 жыл бұрын
Aiye a/c clean karana hari filter clean karaganna widiya video ekak karanna godak watinawa
@akashhirunda1991
@akashhirunda1991 3 жыл бұрын
ac ekai clutch ekai athara connection ekk thiynwda ?
@musicalchill5281
@musicalchill5281 3 жыл бұрын
Aiyye niyama wadak.mama godak de igena gaththa.bs.
@kapilaroshan7832
@kapilaroshan7832 3 жыл бұрын
Aiye niyamai aye supirima anit ekaka la wage neme marama jenuvun
@shashithajayarathne605
@shashithajayarathne605 2 жыл бұрын
අයියෙ පට්ට වටිනවා..physics igannuwa nn patta ✌️🙏
@pathumeth
@pathumeth 3 жыл бұрын
Patta 👌🏻🔥
@sushanatapattu154
@sushanatapattu154 3 жыл бұрын
Eka සුපිරි aiye
@arunaudara1950
@arunaudara1950 3 жыл бұрын
niyamai. hodata theruna
@indunilsweerathunga6575
@indunilsweerathunga6575 3 жыл бұрын
ඉතාම පැහැදිලි..
@weerasinghabandupala2309
@weerasinghabandupala2309 11 ай бұрын
Very good explane
@sanjeewaariyarathna
@sanjeewaariyarathna Жыл бұрын
Very good knowledge. Thank you
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
Thanks aiya mewa kiyala denawata❤️❤️❤️
@sameeramadusha3324
@sameeramadusha3324 3 жыл бұрын
ගොඩාක් watinawa.......thanks
@sritechgeek4666
@sritechgeek4666 2 жыл бұрын
A/L karaddi physics walata asa ne.. meka baladdi PV=nRT matak wenakota practically oya kiyanakota physics walata asa hithenawa. MRJ Physics class karannko... Den nam wahana negala yanakota wanguwak gattath physics theory matak wenawa. Eka hoda.. Wife ta physics theory eka kiya kiya driving karaddi lesi, mokada eyata wetahimak neti nisa mata paduwe drive karanna puluwan. Thanks, MRJ! Super explanation!!!!!
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
thank you brother ...
@gayansagara9700
@gayansagara9700 3 жыл бұрын
Gdak watinawa .hoda pahadilikirimak👍👍
@deemanthakavindu2843
@deemanthakavindu2843 3 жыл бұрын
නියමයි ❤️👍
@kesharasudath6346
@kesharasudath6346 3 жыл бұрын
Supiri aiyeee...supiri
@dilanudayanga7815
@dilanudayanga7815 3 жыл бұрын
Jayawewa! Digatama me wage watina video damu aiyh ❤️
@dinukana84
@dinukana84 3 жыл бұрын
Godak watina video ekkak bohoma isthuthi. Namuth mama hithana widiyata Hot air walata engine ekka sambanda wenne naha coil ekkak thama heat wenne
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
mmm. Ehema wena eawath athi. But godk vita use krnne engine heat eka
@Vihas12
@Vihas12 3 жыл бұрын
Pls to a video about nitrogen gas
@shakila975
@shakila975 3 жыл бұрын
Thanks again again
@kaveeshamadushan5501
@kaveeshamadushan5501 3 жыл бұрын
Peugeot 505 ekak thiyanawa review karannawada
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Karamu. Mage form eka purawanna. Nethnm fb ekta txt ekk dnna
@chamarajn5746
@chamarajn5746 3 жыл бұрын
ආදරෙයි හැමදාම අපිට ඔබේ දැනුම බෙදා දෙනවට ❤️
@sachinthapansilu7252
@sachinthapansilu7252 3 жыл бұрын
මේ වගේ video කරන එක ගොඩක් හොඳයි
@vidmalkariyawasam7457
@vidmalkariyawasam7457 Жыл бұрын
thank you aiya, it's a very usefull
@NuwanRanasinghe-c9n
@NuwanRanasinghe-c9n Жыл бұрын
Thank you MRJ
@damikasilva618
@damikasilva618 3 жыл бұрын
Aiya Tyre repair kit eka ganth kiyala denko.
@sarathakmeemana3576
@sarathakmeemana3576 2 жыл бұрын
Pl.tell about Honda grace idling situation, are we need follow your previous session??
@erandakasun
@erandakasun 3 жыл бұрын
Good video 👍
@akalankacharith841
@akalankacharith841 3 жыл бұрын
Useful 👍
Auto AC මුල සිට සරලව
28:12
CHARITHA SANJEEWA
Рет қаралды 13 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
How does car AC system work
5:55
We Are Mechanics
Рет қаралды 433 М.