TOTAL P20S Lithium ion Cordless Drill Unboxing and Review මිලෙන් අඩු සුපිරි ක්‍රෝඩ්ලස් ඩ්‍රිල් එක

  Рет қаралды 63,087

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 300
@Mrrajitha2009
@Mrrajitha2009 5 ай бұрын
බිත්තියකට roll plug එකක් දාන්න විදගන්න පුලුවන් වෙයිද ? ගඩොල්, බ්ලොක්ගල් බිත්තියකට
@rkprrajapaksha2277
@rkprrajapaksha2277 3 жыл бұрын
Total tools ලංකාවෙන් ගැනීමට කිහිප වතාවක් සිතාබැලිය යුතුයි . පාරිභෝගිකයන් අමාරුවෙ වැටෙනවා ඊට හේතු වශයෙන් මගේ අත්දැකීම් cordless ඩ්‍රිල් මැෂින් එකක් ගත්තා මාස 6ක් තුල ක්‍රියා විරහිත වෙලා නැවත ගිහින් දුන්නම බැටරිය අක්‍රිය වෙලා 12V නියෝජිතයන් ගෙන් බැටරියක් මිලදී ගන්න ගියා ඔවුන් 12V බැටරි ගෙවන්නේ නැහැ කීව මල්ටිමීටරයක් ගත්තා ටික කලකින් වයර් කෝඩ් එක කැඩිලා එය මිලදී ගන්න නියෝජිතයන් ලග තිබුනෙ නැහැ ඒවා ගෙවන්නැහැ කීව එවැනි උපකරණ කිහිපයක්ම ඉවත දමන්න සිදු උනා ඒ සෑම අවශ්තාවකම ඔවුන් ඊලග නව මාදිලිය ගෙන්වපු ගමන් පෙර තිබූ මාදිලියේ කොටස් නැහැ කියනවා එය මා දකින්නේ ව්‍යාජ වංචනික ක්‍රියාවක් ලෙසයි .
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඔයාගෙ කතාව නම් සම්පූරණ ඇත්ත, මෙහේ දොහා වල නම් එහෙම දේවල් කරනව ගොඩක් අඩුයි.
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 Жыл бұрын
මල්ලියෙ ජරාවට අහුවෙන්න එපා ගන්නවා නම් ආමර් වීදීයේ ac පෝල් එකින් සුපිරි ඔරිජිනල් ටිකක් ගාන වැඩියි. ලාබෙ බඩුවෙ හිලක්
@kasunharsha3783
@kasunharsha3783 3 жыл бұрын
TOTAL මැෂින් සුපිරි මං වැඩ කරලා තියනවා ඩ්‍රිල් හිල්ටි එහෙම නියමයි
@anukiuchinikarubasinghe5032
@anukiuchinikarubasinghe5032 3 ай бұрын
1:39
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Sir මම පොප්රිවටි ටුල්එක ගැලෙවිව,දැන් තියෙන විදිහ මතකනැ,එකක් ගලවා සවිකරන හැටි පෙන්වන්න.
@chamalmenaka1325
@chamalmenaka1325 Жыл бұрын
මේකෙන් නිවසේ එදිනෙදා බාවිතයේදී, ගඩොල්වලින් බිත්ති බැඳල සිමෙන්ති කපරාදු කරල තියෙන බිත්ති වල සිදුරු විද ගන්න යොදා ගන්න බැරිද? මොකද මේ කාලෙ මිල ගනන් එක්ක impact drill එකක් නම් ගන්න අමාරුයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක කොන්ක්‍රීස් විදින්න බෑ හැමර් ඩ්‍රිල් එකක් නෙවේ ඔයා කියපු ටික නම් නෝමලි පුලුවන්
@slbeautifulnature
@slbeautifulnature 3 жыл бұрын
Supiri Godak watinawa Wiayar Adha adha inna oneth na Lesiti Thanks mame
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් මල්ලි❤️
@gayananurudda2998
@gayananurudda2998 Жыл бұрын
අයියා මේ total brand එකේ quality කොහොමද.මයා තාම පාවිච්චි කරනවද..hard use කරන්න පුළුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් මේක නම් සුපිරි වැඩේ කියන්නෙ කොච්චර වෙලා යූස් කරත් රත් වෙන්නෙ නෑ මං ගාව ඔරිජින බෝච් එකක් තියෙනව ඒක ටික වෙලාවක් යූස් කරද්දි රත් වෙනව මේක එහෙම නෑ
@annedeluma9784
@annedeluma9784 3 жыл бұрын
Ana aiya mata ma drill aka ganda wona mama total tools.lk web site acata geya ath aka thryanna photos vetharai theyanna kohomada ma drill aka ordar karanna
@ushaninilanka7342
@ushaninilanka7342 3 жыл бұрын
Apitath grill nan oona wenawa kohenda ayya gatte kohomada podi wisthara tikk kiyannako pls..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
totaltoolslk කියල ගූගල් එකේ බලන්න මේ සයිට් එකේ උඩම පෝන් නම්බර් එකක් තිබුන
@rajarataart
@rajarataart 3 жыл бұрын
Mn used krnne... doncheng power gril eka... batry 2i wenama bag 1kut hmbenwa... mn dnna taramain doncheng eka tama danata hodama powerfull wadima power grill eka... mn dn auruddjta wda use krnwa tama kisima aulk na
@prabhathy5500
@prabhathy5500 3 жыл бұрын
Kiyak unada?
@rajarataart
@rajarataart 3 жыл бұрын
@@prabhathy5500 17i gana man watena ganata gatte 14i... anika batry eka pitipasse yatata eddi amarui me vedio tool 1ke ehema tiyenne... doncheng 1ke 1ke ehema na atata lesi
@rumeshliyanage4125
@rumeshliyanage4125 3 жыл бұрын
Bro dewalt ekata gahanna brand akak ne.. battry drill. Witharsk nemei hemadema.. hebei ganan.. okath wenawa 35k withra.. use krana nisa.dnnwa. 👍👍
@supunmax3282
@supunmax3282 2 жыл бұрын
කෝහේද තියේන්නේ
@marks103
@marks103 3 жыл бұрын
aiya sub amp ekta oya hadapu votage regualotr eka hodada ? 12 enna amp kiyak wage enna ara 15A wage oya ara kalin karal tibba video eke. tawa car set ekak tiynnwa eka mp3 wada na error 10 , rerrro 8 kiyakkiya watennwa. help ekak denko mp 3 cd wada karanna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මගේ ෆ්බී එකෙන් එන්න උදව් කරන්නම්කො
@sajithprasanka2248
@sajithprasanka2248 3 жыл бұрын
Ak-699d amp ekata gahanda puluvan sub ekak hadana vidiha dannako.plezzz
@sajithprasanka2248
@sajithprasanka2248 3 жыл бұрын
පුලුවන්ද
@ushaninilanka7342
@ushaninilanka7342 3 жыл бұрын
Ayya mewa wala seller.kawda apita mewa ganna thiyenne sri lankaawe kohenda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒජන්ට් කෙනෙක් ඉන්නව totaltoolslk කියල ගූගල් එකේ බලන්න
@prasanthaperera3529
@prasanthaperera3529 3 жыл бұрын
මෙයට වඩා සුපිරි බඩු මං ළඟ තියෙනවා ස්ටෑන්ලි blackend decker parkside මේ වර්ග තුන ග්‍රයින්ඩර් drill machine අවශ්‍ය නම් විමසන්න මිල නම් ටිකක් ඉහළයි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් මල්ලි මේක සුපිරි බඩුත් එක්ක බලද්දි සුපිරි නෑ ගානත් එක්ක කරන්න පුලුවන් වැඩත් එක්ක බලද්දි සුපිරි. මොකද මං ගාව ඔරිජිනල් බෝච් මකිට වගේ ඒව තියෙනව.. නමුත් මකිට් එක වගේ කරට කර වැඩගන්න පුලුවන් මේකෙන් මෙහෙ දෝහා කටාර් වල ගොඩක් අය දැන් මේක යූස් කරන්නෙ ගාත් අඩුයි මකිටබඩු වගේ කියල ගොඩක් අය කියන්නෙ, අනේ මං ද ඉතිම් මට නම් තේරෙනව හොඳයි කියල ඒ මොකද මං ජාති කීපයක් යූස් කරනව.
@provideo2894
@provideo2894 3 жыл бұрын
black and decker tools ok. e unata parkside tools walata parts e gollo company eken issue karanne neha.
@prasanthaperera3529
@prasanthaperera3529 3 жыл бұрын
@@ElectronicLokaya හැබැයි ඉතින් ඔයාගේ කතාව ඇත්ත මම මේ බඩු ලංකාවට යවන නේ ඉතාලියෙන් අරගෙන ඉතින් ඔය tools වල ගණන් බලද්දී black and decker ස්ටෑන්ලි parkside tools වල ගනන් ටිකක් ඉහළයි තමයි සාමානයෙන් ඔය tools වල ‍ ප්‍රයිස් එක මට දෙන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@prasanthaperera3529 ow පුලුවන් කොහොමද කන්ටැක් කර ගන්නෙ හරි මගෙ ෆ්බී එකට katha කරන්නකො නම තියෙන්නෙ kaluwadewa nishantha
@supunmax3282
@supunmax3282 2 жыл бұрын
කොහේද තියේන්නේ ගන්න
@ashokadarshana1618
@ashokadarshana1618 Жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන්
@ashokadarshana1618
@ashokadarshana1618 Жыл бұрын
කොහොමද මේක oder කරන්නෙ
@gaminadiya6438
@gaminadiya6438 3 жыл бұрын
driil eka keeyak vithara veyda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එක සම්පූරන බලන්න සියලු විස්තර ඇති
@keerthisamarasekera6314
@keerthisamarasekera6314 3 жыл бұрын
Battery එක කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද? (Life time එක).
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මීට කලින් ආපු ඒව නම් යූස් කරපු අය කිව්වෙ අවුරුදු දෙකකට වැඩියි කියල තාම හොඳයි ලු
@kavindulakshitha2296
@kavindulakshitha2296 3 жыл бұрын
Supirima ayye. Gana kiyada kiyala kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකම් අහන්න සියලු විස්තර වීඩියෝ එකේ කියල ඇති මල්ලි
@madhusankaabesingha989
@madhusankaabesingha989 3 жыл бұрын
Ingco eken stainless steel ekka wade karanakote amarui tottal hodai rath wenne na
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Ingco කියන ජාතිය නම් මං යූස් කරල නෑ මේකයි මකිට බෝච් වගේ ඒව ගැන නම් දන්නව මකිට වගේ මේකත් ඇදල යනව ගොඩක් අය මෙහෙ මේක ගන්නව හැම වැඩ්කටම සෙට් වෙන්න බඩුත් තියෙනව ගානත් අඩුයි නෙ
@tipsvlogswithweli2931
@tipsvlogswithweli2931 3 жыл бұрын
මල් මේක online web store එක වැඩ කරන්නෙ නෑ පොඩ්ඩක් බලල හරි වෙබ් එක් දානවද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සමාවෙන්න කලින් වැඩ කරා මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇති දැන් වැඩ කරන්නෙ නෑ නිල වෙබ් සයිට් එක මං එතට අප්ඩේට් කරල ඇති .
@aquarium4750
@aquarium4750 3 жыл бұрын
Aiye oken glass dril karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒ අදාල කටු දැම්මොත් පුලුවනි
@preethikasilva4130
@preethikasilva4130 2 жыл бұрын
මාමෙ මේ drill එක කීයක් උනාද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
විස්තර වීඩියෝ එකේ ඇති
@tharangarajapaksha5954
@tharangarajapaksha5954 3 жыл бұрын
12v transformer ekata ( single) 13 Grej koill kambi grem kopamana onida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒක කෝර් එකේ සයිස් එක සහ අනිත් කම්බියේ සයිස් අනුව වෙනස් වෙනව
@tharangarajapaksha5954
@tharangarajapaksha5954 3 жыл бұрын
Thanks
@brutalff1535
@brutalff1535 3 жыл бұрын
Happy New year Ayya
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Same to you
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
Ingco ඵකේ drill ඵක ඔකට වඩා හොදයි ඵ්කේ hummer drill තියනවා Drill box , batter x2 ,චාජරය , යකඩ විදින කටු සෙට් ඵකක් සහ සිමෙන්ති විදින කටු සෙට්ඵක සහ තවදේවල් හම්බවෙනවා.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Ingco කියන කියන එක ගැන නම් මං දන්නෙ නෑ මේකෙ නම් ඔය කියන හැම විදිහකටම අතේ ගානට සෙට් වෙන්න ගන්නත් පුලුවන් . මෙහේ ගොඩක් යූස් කරනව ගොඩක් අය කියන්නෙ මකිටා වගේ යූස් කරන්න පුලුවන් කියල, හැම ටූට්ස් එකක්ම තියෙනවනෙ
@nimalweerasinghe4576
@nimalweerasinghe4576 3 жыл бұрын
Ingco drill model no pls ? Where i can pufchase
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
මම ගත්තේ ඩිස්කවුන්ට් ඵකකින් රු.12000.. ඵත් හරි ගාන ආසන්නව රු.20000 වෙනවා. Model no.= CIDLI228180
@sumududushyanthamanamendra1718
@sumududushyanthamanamendra1718 3 жыл бұрын
Ingco ඩ්‍රිල් එක රු. කීයක් වෙනවද?
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
@@sumududushyanthamanamendra1718 මම ගත්තේ රු.11950 යි ඩිස්කවුන්ට් ඵක්ක
@mayurakoongoda9550
@mayurakoongoda9550 3 жыл бұрын
7805 regulator aken phone akak charge karaddi regulator aka pichunoth phone akata damage wenawada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් බොහෝවිට වෙන්න පුලුවන් ඒක ගොඩක් මදියි 4න් චාජ් කරන්න ,පෝන් චාජ් කරන එකක් මං වීඩියෝ එකක් කරල ඇති මල්ලි මගේ චැනල් එකේ බලන්නකො
@mayurakoongoda9550
@mayurakoongoda9550 3 жыл бұрын
@@ElectronicLokaya a ic eka hoyanna Na aiye akai 7805 gathe
@nuwanbalasooriya3078
@nuwanbalasooriya3078 3 жыл бұрын
ගොඩක් වටින video එකක්
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 3 жыл бұрын
Lankawe koheda ganna thiyenne? Kiyak wage wenawada?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකේ සියලු විස්තර කියල ඇති මල්ලි
@warunakumara7671
@warunakumara7671 2 жыл бұрын
does it got hammer function and can we change the troque
@bandaradissanayake5951
@bandaradissanayake5951 3 жыл бұрын
කුරුණෑගල දම්රෝ එකේ තියෙනවා
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙ ගනන් කොහොමද මල්ලි ❤️ ගොඩක් අය අහල තිබුන ඒකයි
@ovindayanishanka4686
@ovindayanishanka4686 3 жыл бұрын
Great vedio 💯🤩
@jeewan758
@jeewan758 3 жыл бұрын
Ayye 200w withara amp ekak one puluwan ikmanata one. Godak aya e wage ekakata kamathi. Eka nisa plzzz hadanna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් මල්ලි මෙහේ බඩු හොයා ගන්න විදිහක් නැතුව ඉන්නෙ ලංකාවට ආවම නම් ඉතින් අව්ලක් නෑ
@isuriwijesekare8316
@isuriwijesekare8316 2 жыл бұрын
Aiye aththatama total hodaida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් දැන් ලංකාවෙත් ගොඩක් අය යූස් කරනව සහ රෙන්ට් එකටත් දෙනව
@ඇන්තනි
@ඇන්තනි 3 жыл бұрын
fb name එකක් නැද්ද ,එෆ් බී එකෙ ඔන්ලයින් ශොප් එකක 3500තිබ්බා ටූල් සෙට් එකකුත් එක්ක වැඩක් නැතුව ඇති නෙ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒ පොඩි ඒව නෙද වැඩකට මදි වෙයි නේද පුලුවන් නම් ඒ පොටෝ එක්ක මගේ ගෲෆ් එකට ශෙයා කරන්න බලන්න
@provideo2894
@provideo2894 3 жыл бұрын
meka Rs.12.000k withara wenawa lankawe.
@දඟකාරයා
@දඟකාරයා 3 жыл бұрын
Thank you.super video.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Welcome 😊
@sunethrashmika9965
@sunethrashmika9965 2 жыл бұрын
Meke gana kiyada kohenda ganna thiyenne
@asankawidanage4427
@asankawidanage4427 3 жыл бұрын
wheel ekata power amp ekak hadana vidiyak nedda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්ප් නම් කීපයක් කරා මල්ලි ඒව බැලුවද දන්නෑ
@supunmax3282
@supunmax3282 2 жыл бұрын
ගන්න කෝහේද තියේන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලංකාවෙ ටෝටල් එකේබලන්න දැන් නම් තියේද දන්නෙ නෑ
@Hisal292
@Hisal292 2 жыл бұрын
makita kiyana brand ekath supiri
@dhanujamihirnga7434
@dhanujamihirnga7434 3 жыл бұрын
Smartec 28v meka hodda(St-91033) mod
@ashokadarshana1618
@ashokadarshana1618 Жыл бұрын
මම් මාතර මෙහේ නෑනෙ total drill මම් හැමතැනම වගේ බැලුව
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලංකාවෙ ටෝටල් ටූල්ස් ඩොට් එල් කේ කියන සයිට් එකට ගිහින් බලන්න පෝන් නම්බර් එකත් දාල තිබුන
@nirmalalahiruni8169
@nirmalalahiruni8169 3 жыл бұрын
Ayye meka shure neda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මං දැන් අදු එක හමාරක් යූස් කරනව තාම නම් අව්ලක් නෑ හැබැයි
@nirmalalahiruni8169
@nirmalalahiruni8169 3 жыл бұрын
@@ElectronicLokaya ok thank you
@lalpriyalal9921
@lalpriyalal9921 3 жыл бұрын
Gana keeyada me device eke??
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සියලු විස්තර වීඩියෝ එකේ කියල ඇති මල්ලි
@tuanrishansabreen2795
@tuanrishansabreen2795 2 жыл бұрын
I need this? Price?
@ashentheekshana5153
@ashentheekshana5153 Жыл бұрын
ලංකාවෙ කීයද අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක තමයි දැන් තියෙන අව්ල මුදලෙ රේට්ස් එක වැඩි උනා නේ
@ashentheekshana5153
@ashentheekshana5153 Жыл бұрын
@@ElectronicLokaya 🤕
@chamikaraasanka8131
@chamikaraasanka8131 3 жыл бұрын
kiyada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකේ සියලු විස්තර කියල ඇති මල්ලි
@suduputha2662
@suduputha2662 3 жыл бұрын
Ubata hathiyada bn uda adinne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මෙහේ සීතල කාලේ පටන් ගත්තනේ මල්ලි😀❤️ ගොඩක් අයට ඔහොම තමයි සෙම අමාරු හැදෙනව
@weerasinghaad1937
@weerasinghaad1937 3 жыл бұрын
220v drill akak lankawe use karanna puluwanda..?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් පුලුවන් ඇයි මොනවගෙ එකක්ද?
@weerasinghaad1937
@weerasinghaad1937 3 жыл бұрын
@@ElectronicLokaya black and decker ekak. Ake charger eka 220v
@pahanchathuranga2624
@pahanchathuranga2624 3 жыл бұрын
1 battary ekak thiyena me machine eka peya keeyak use karanna puluwanda aiye
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වැඩ වල හැටියට වෙනස් වෙනව යකඩ වගේ දේවල් විදිහනව නම් ටික වැඩි පුර බහිනව නොමලි නම් පැය 4ත් 5ත් අතර වගේ පුලුවන්
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
පොඩි TOYAN එන්ජින් ඔය පැත්තෙ තියෙනවාද
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
😂😀
@hashanchathuranga9494
@hashanchathuranga9494 2 жыл бұрын
Lanka we kiyak weida oka ayyandi
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දැන් ලංකාවෙ තියෙන බඩු මිලත් එක්ක කීයක් වෙයිද කියල හිතාගන්න බෑ මල්ලි ඔයා ලංකාවෙ එජන්ට කෝල් එකක් දීල බලන්න totaltools.lk සයිට් එකේ නම්බර් එක තියෙනව
@sdkarokeproduction
@sdkarokeproduction 3 жыл бұрын
Lankawe ndda oya brand eka
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙ ටෝටල් ඒජන්ට් කෙනෙක් ඉන්නව
@supunmax3282
@supunmax3282 2 жыл бұрын
ගාන කියද කොහේද තියේන්නේ
@srimix_vlogs4079
@srimix_vlogs4079 3 жыл бұрын
Makita recommend 👍
@gayanindika2526
@gayanindika2526 3 жыл бұрын
ඔයා කටාර් වලද ඉන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව්
@nsrmobile6609
@nsrmobile6609 3 жыл бұрын
Batary kochara welawak puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බර වැඩ අනුව වෙලාව වෙනස් වෙනව හැබැයි මගෙ ඔරිජිනල් බෝච් ඩ්‍රිල් එකට වැඩා පැය ගානක් පුලුවන්. යූස් කරපු නිසා ඒක සහතික කරන්න පුලුවන්
@bimsaradissanayaka764
@bimsaradissanayaka764 3 жыл бұрын
Prise kohmmd wen nee
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොනාද මල්ලි
@wallpaper_lk6565
@wallpaper_lk6565 3 жыл бұрын
makita naddda ayya
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තියෙනව ගොඩක් මිලයි
@wallpaper_lk6565
@wallpaper_lk6565 3 жыл бұрын
@@ElectronicLokaya mn laga tynw neh
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මං කලින් පාර මෙහේ ආපු වෙලාවෙ ඔරිජිනල් බෝච් බ්‍රෑන්ඩ් එකෙන් එකක් ගත්ත ඒකත් පට්ට මිලයි, තාමත් සුපිරියටම වැඩ
@wallpaper_lk6565
@wallpaper_lk6565 3 жыл бұрын
@@ElectronicLokaya oya wtsapp innawada ayy numbar eka dantako
@hgg8173
@hgg8173 3 жыл бұрын
Kuwait වල තියනවද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බොහෝදුරට ඇති නෙට් එකේ බලන්නකො
@pahanumeshan2036
@pahanumeshan2036 3 жыл бұрын
මේ brand තියෙනවා..
@menakajayasooriya4478
@menakajayasooriya4478 3 жыл бұрын
kiyada oka koheda ganne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර වීඩියෝ එකේ දාල ඇති මල්ලි
@menakabands9536
@menakabands9536 3 жыл бұрын
How much
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සියලුම විස්තර වීඩියෝ එකේ කියල ඇති මල්ලි❤️
@srilanka7302
@srilanka7302 3 жыл бұрын
machan man qatar oya genna gaththa kenage qatar no danawada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හෙට අනිද්ද වගේ තව වීඩියෝ එකක් මගේ අලුත් චැනල් එකේ දානව අපි ටෝටල් සෝරූම් එකට ගිහිපු එකක් ලොකේසන් එක්ක පෝන් නම්බර් එකත් දානව, කතා කරල ගිහින් බලන්නකො.
@jaghatsamarasinha9745
@jaghatsamarasinha9745 Жыл бұрын
මිල කියද ගිල් එකෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලංකාවෙ මිල දන්නෙ නැ කටාර් වල මිල වීඩියෝ එකේ ඇති
@niroshperera6733
@niroshperera6733 3 жыл бұрын
supiri oyata gogak thanks
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️❤️
@DJBeastyt
@DJBeastyt 3 жыл бұрын
How much ayya
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මෙහේ ගාන මේ වීඩියෝ එකේ කියල ඇති
@GlobalMindAcademy
@GlobalMindAcademy 2 жыл бұрын
how much the drill is cost
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක කටාර් වලින් ගත්තෙ එහේ මිල කටාර් රියල් 160/= වගෙ
@karadodamudaligepriyantha5027
@karadodamudaligepriyantha5027 3 жыл бұрын
Ampekak ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොනවගේ එවද
@prasannakandegedara6012
@prasannakandegedara6012 3 жыл бұрын
සයිට් එකේ හොයන්න බැහැ සයිට් එක වැඩකරන්නෙ නෑ !
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සයිට් එකේ දකුනු පැත්තෙ උඩම තියෙනව මල්ලි පෝන් නම්බර් එක
@travelwithbosilu
@travelwithbosilu 2 жыл бұрын
කීයද
@my4tech761
@my4tech761 3 жыл бұрын
නියමයිනේ 👌👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️❤️
@prebapreba7934
@prebapreba7934 3 жыл бұрын
aiya keyada gana oke
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මල්ලි සියලු විස්තර කියල ඇති
@lalithamallawa5298
@lalithamallawa5298 3 жыл бұрын
නියමයිනේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@janithchathuranga4104
@janithchathuranga4104 3 жыл бұрын
Bosch කියන වර්ගය මීට වඩා හොදයිද.නැත්නම් මේ total ද හොද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අපෝ ගොඩක් හොඳයි කලින් පාර මං ලංකාවට එද්දි එකක් ගෙනිච්ච ගාන නේ පස්නෙ ගොඩක් ගනන්, මේව මිලේ හැටියට බලද්දි අව්ලක් නෑ මෙහේ ගොඩක් අය යුස් කරනව සමහරු කියනව මකිට වගේ වැඩගන්න පුලුවන් කියල අනේ මං ද ඉතිම් මට නම් අව්ලක් නෑ. ගොඩක් අය කියනව අනිත්ව වැඩ කරද්දි රත් වෙන්නෙ නෑ කියල.
@janithchathuranga4104
@janithchathuranga4104 3 жыл бұрын
@@ElectronicLokaya ඔවු මෙහෙත් ඕව ගනන් නම් අඩුයි තමයි.මට දැනගන්න ඕන මේ වර්ග දෙකෙන් හොදම මොකක්ද කියලා.වැඩ කරනකොට පහසුම මොකක්ද කියලා.මොකද මට ගන ඕන හොද එකක් ඒකයි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@janithchathuranga4104 මගෙ බෝච් එකට වඩා මට මේක පහසුයි කියල හිතෙනව මොකද මේක සැහැල්ලුයි.කරපු වැඩ වලිනුත් කියන්න තරම් කිසි අව්ලක් නම් තාම නෑ එච්චරයි ඉතිම් එක එක්කෙනාට එක එක විදිහටනෙ දැන්න්නෙ,
@janithchathuranga4104
@janithchathuranga4104 3 жыл бұрын
@@ElectronicLokaya එලම 👌🤘❤️
@nuwanherath6434
@nuwanherath6434 3 жыл бұрын
මේක කොහේද ගන්න තියෙන්නේ
@shanbro795
@shanbro795 3 жыл бұрын
ලංකාවේ කොහෙද tiynna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර වීඩියෝ එකේ කිය්ල ඇති ❤️
@DNW29
@DNW29 2 жыл бұрын
Price ??
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියෝ එකේ ඇති මල්ලි ඒ දවස් වල කටාර් රියල් 160ක් වගේ උනේ
@miusicofdj2356
@miusicofdj2356 2 жыл бұрын
Meka kiyada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දැන් ගනන් දන්නෙ නෑ ගොඩක් කල් මේක දාල
@vihangarashmitha1359
@vihangarashmitha1359 2 жыл бұрын
කීයද අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක නම් දැන් ලංකාවෙ ගනන් ඇති
@Gamezonefam_9
@Gamezonefam_9 3 жыл бұрын
ලන්කවට ආවද අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තාම නෑ මල්ලි❤️
@visulasiriwardhana2147
@visulasiriwardhana2147 3 жыл бұрын
Kohenda ganna tiyenne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හාර්ඩ්වයර් වල බලන්නකො
@aquarium4750
@aquarium4750 3 жыл бұрын
Attatama aiye meka hodaida..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කියන්න නම් වරදක් තාම නෑ මල්ලි
@aquarium4750
@aquarium4750 3 жыл бұрын
@@ElectronicLokaya Aiye oke battary 2k ena eka riyal keeyada... Gedara wada karanna ganna.. Aiye meka screw drive ekak widihata pawichchi karanna puluwan neda... Lankawe ganna tiyanawada, ...??? Web site ekak....???
@arunaprabhath4828
@arunaprabhath4828 3 жыл бұрын
මරු
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀😀❤️❤️
@arunaprabhath4828
@arunaprabhath4828 3 жыл бұрын
ඔයා ඇයි කලු හාට් දාන්නෙ 💛💜️💚💙💟💖 ❤️❤️❤️?
@vinoddilshan4262
@vinoddilshan4262 3 жыл бұрын
Kiyana dewal pahadiliwa ahenna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒ මොකද මල්ලි එහෙම පස්නයක් ගැන කාවත් කිව්වෙ නම් නෑ ඔයා පෝන් එකෙන් බලනවනම් හෙඩ් සෙට් එකක් දාල බලන්නකො
@sarathwijasinha1148
@sarathwijasinha1148 3 жыл бұрын
ලි විදින්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කරන්න පුලුවන් දේවල් වීඩියෝ එකේ කියල කරල ඇති වීඩියෝ එක බැලුවෙ නැද්ද මල්ලි
@provideo2894
@provideo2894 3 жыл бұрын
sarath wijesinha malli, mee drill eken lee widinna puluwan. oya ewata wena wenama drill katu ganna ona. katu maru karala ona ekak widinna puluwa.
@prasannaranasingha
@prasannaranasingha 3 жыл бұрын
සුපිරි 💙💟💖
@rashproduction8320
@rashproduction8320 3 жыл бұрын
oka keeyada aiya
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සියලු විස්තර වීඩියෝ එකේ කියල ඇති මල්ලි
@bangtanboys8925
@bangtanboys8925 3 жыл бұрын
Mila kitada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකේ ඇති මල්ලි
@nilaweeraaluminumfabricati738
@nilaweeraaluminumfabricati738 3 жыл бұрын
Kiyadaa oke price
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙ ගාන නම් දන්නෙ නෑ මල්ලි මං දාල තියෙන වෙබ් සයිට් එකට ගිහින් කෝල් කරල බලන්න
@ushaninilanka7342
@ushaninilanka7342 3 жыл бұрын
Ayye lankawe seller kenek innawada oowa gennana
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒජන්ට් කෙනෙක් ඉන්නව totaltoolslk කියල ගූගල් එකේ බලන්න
@karadodamudaligepriyantha5027
@karadodamudaligepriyantha5027 3 жыл бұрын
Ayye koheda inne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
දෝහා කටාර් වල
@fntechrepair6723
@fntechrepair6723 3 жыл бұрын
Ayya smd rewark station (qutar price detsils ekke )vedio ekak danne
@creativestudio6844
@creativestudio6844 3 жыл бұрын
Link eka wade nane 😪😪
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොන ලින්ක් එකද ලංකාවෙ වෙබ් සයිට් එක වැඩ කරානේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දිත් චෙක් කරා වැඩ
@ishiradevaraja1018
@ishiradevaraja1018 3 жыл бұрын
Kiyada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ සියලු විස්තර කියල ඇති මල්ලි
@rgarunapala8146
@rgarunapala8146 3 жыл бұрын
අපෙ ලංකාවෙ මිනික්සු න්ට ෙම වෙග විඩිවො දැක්කම හිතනවිදිහ කියන්න ලැජ්ජයි තාම අපෙ කට්ටිය පොන්. ගන්නෙ. විකාර බලන්න තාක්සනෙ දිවුනු. කරන්න වොනි මෙවගෙ දරැවනට එකා මොක වුනත් මම අගෙ කරනවා. මෙහෙමහරි. අපි දනුවත්. මෙ කියන දෙ තවකෙනෙ මට බනි කමක්නැ යාලුවා මෙ සමාජෙ අපි. වෙග හිතල දෙයක් කරන්න අපි බලමු බුදු සරනයි. 0712655570
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
💛💜️💚💖💙
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
meka kiyasa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කටාර් රියල් 160/ විස්තර වීඩියෝ එකෙ කියලත් ඇති මල්ලි
@slmax4086
@slmax4086 3 жыл бұрын
oke 775moter eka thiyenne
@ranaweeraqatar5933
@ranaweeraqatar5933 3 жыл бұрын
Supiri
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@sameeramaduranga8854
@sameeramaduranga8854 3 жыл бұрын
jayawewa..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@sureshchampika1295
@sureshchampika1295 3 жыл бұрын
කියද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකේ සියලු විස්තර කියල ඇති මල්ලි
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 150 МЛН
ارخص شنيور شحن ٢٠فولت من توتال
10:07
الكتريك ميكس electric mix
Рет қаралды 23 М.
Lithium-Ion impact drill 20V TIDLI200215 TOTAL tools karachi carpenter
17:06
Cordless drill unboxing and full review
5:08
Geek4tec
Рет қаралды 2,8 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН