Adjustable Soldering iron Unboxing and Review රස්නය අඩු වැඩි කල හැකි සෝල්ඩරින් අයන්

  Рет қаралды 49,016

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 296
@arunaprabhath4828
@arunaprabhath4828 3 жыл бұрын
අයියේ . අපි සාමාන්‍ය smart phone බැටරියක දන,රින ට වයර් පාස්සලා use කරනවනෙ. ඒවා ඒ දන,රින පින් දෙකෙන්ම ඩිරෙක්ට් 5V වලින් චාජ් කරාම පිම්බෙනවද? සවුත්තු වෙනවද? . (බැටරිය ඇතුලෙ තියන සර්කිට් එක නැතුව නං පිම්බෙනව) එහෙම නැත්තං/ගෙම්බ චාජරේ ඇතුලෙ තියන ගැජට් මොනවද.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් එහම කරොත් බැටරි නරක් වෙනව අනික අර ගෙම්බ චාජර් එක තියෙන්නෙ පොඩ්ඩක් පන ගන්න වගෙ නමුත් ඒකෙත් දිගින් දිගටම චාජ් කරොත් බැටරි ඩැමේජ් වෙනව,
@dinithdissanayaka2076
@dinithdissanayaka2076 3 жыл бұрын
Aiyee. Oya soldering iron eka lankaawee kiiyak withara weida????
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
2000ක් වගෙ වෙයි
@Kr_bha
@Kr_bha 3 жыл бұрын
කැඩුණු ඇස් කණ්ණාඩියක් වගේ පාස්ස ගන්න පුලුවන්ද? ඊයම් නැතිව වෙනත් දේකින්
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඊ යම් නැතුව වෙන දෙයක් ඒ මොනාද මල්ලි😀❤️
@Kr_bha
@Kr_bha 3 жыл бұрын
රිදී වලින් බැරිද. ඊයම් වලට වඩා සතිමත් නේද?
@hirushanisal6969
@hirushanisal6969 3 жыл бұрын
W25 වගේ බඋත් එකක් වැඩ වලට හරියනවද අය්යෙ මිල එහෙම කොහොමද ලන්කාවෙ මුදලින්
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
25 වොට් නම් ටිකක් මදියි මල්ලි
@Wijewadhna
@Wijewadhna 3 ай бұрын
අයියේ ඕක කොහෙන් ද ගන්නේ😮
@hirushanisal6969
@hirushanisal6969 3 жыл бұрын
ඉතාමත් හොඳ video එකක් ස්තුති
@_red_hat3022
@_red_hat3022 3 жыл бұрын
Mt home theater ek bass wadi keranne widiyk kiynneko 🧐
@asanka408
@asanka408 3 жыл бұрын
මම daraz එකෙන් එකක් ගෙන්නුවා. ඒක තැබිලි පාට වෙන්නම රත් වෙනවා 200c දි. ඒකේ මිටෙ ගහලා තිබුනේ 110v කියලා. ප්ලග් එකේ 220v කියලා. එහෙම තැබිලි පාට වෙන්නම රත් වෙන්නේ ඇයි?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝල්ටේජ් අඩු එකක් වෙන්න ඇති මල්ලි
@navindulakshmitha3173
@navindulakshmitha3173 3 жыл бұрын
Ayiye mee soldering paste ekee mila kiiyada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කටාර් රියල් 50යි
@manawadusrimal1457
@manawadusrimal1457 3 жыл бұрын
aiye 12v usb kit ekata 15v samanyen veel batriyakin pawor dunnata awlak nadda. usb kit ekata sub amp ekak set karanna puluwanda. eganath video ekk karannko. loku udauwak
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 3 жыл бұрын
අවුලක් නෑ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් අවුලක් නැ සෙට් කරන කියන වීඩියෝ නම් කරල ඇති මල්ලි
@fixitqatar
@fixitqatar 2 жыл бұрын
අයියා වීඩියෝ setup eka mokadda ? camera eka ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කැනොන් එම් 50 කැමරාව
@dinushalakskan1426
@dinushalakskan1426 2 жыл бұрын
කඩවල්වල තියනවද අයිය
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් ඇති
@hithagiyathen
@hithagiyathen 3 жыл бұрын
කොහෙද ගන්න පුළුවන් මිල කීයද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර වීඩියෝ එකෙ දාල ඇති මල්ලි මෙහේ ඒක කටාර් රියල් 50ක් වගේ වුනේ
@arunaprabhath4828
@arunaprabhath4828 3 жыл бұрын
TTC5200 inverter video එකක් අවශ්‍ය වී තිබේ .(ඔය යූටියුබ් එකේ සුද්දො හදන inverter වැඩකරන්නෑ .ඒකයි)
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සාර්ථක ඉන්වටර් ට්‍රාන්සිස්ටර් වලින්ම විතරක් හදන්න අමාරුයි ඒකට ඔසිලේටර් සර්කිට් එක අයි සී එකේ ඉඳන් පටන් ගත්තොත් තමයි සාර්ථකම විදිහට හදාගන්න පුලුවන් වෙන්නෙ
@pradeepjayasiri7035
@pradeepjayasiri7035 Жыл бұрын
මාමෙ seremic bit එක තියෙන බවුත් එකේ තුඩේ අර ඇලුමිනියම් පාට එක කැඩිල තබ කූර මතු වෙනවට මොකද කරන්නෙ..🤔
@warunakumara7671
@warunakumara7671 3 жыл бұрын
bro video quality is good but want to ask few questions whats the prize of it whats the wattage of it , where can we buy esily , can we remove hard components also ............. etc thank you , if you can please fully dismantle it and show ,
@AnuruddikaPriyadarshani-n5j
@AnuruddikaPriyadarshani-n5j 9 ай бұрын
ලන්කාවෙ කොහෙද ගන්න තියෙන්නේ
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 3 жыл бұрын
Hot Air Gun එකක් ගැනත් Video එකක් දාන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් ඒ වගේ දේවල් සේරම ඉස්සරහට ගේනව මල්ලි ❤️
@gayansrilalgayan9564
@gayansrilalgayan9564 9 ай бұрын
Bauth eka eka digata gahala thibbama ceramic bit eke issaraha iyam tika yanava ne. Ekata karanna deyak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
බල්බ් එකක හරහා දාන්න ඕනී වෙලාවට බල්බ් එක ඔෆ් කරන්න සුවිච් එකකුත් දාගන්න අඩු වැඩි කරන්න පුලුවන් එකක් නම් වැඩ නැති වෙලාවට අඩු කරල තියන්න
@agnithusaramayaamarathunga4244
@agnithusaramayaamarathunga4244 3 жыл бұрын
කැමරා එකයි ලෙන්ස් එකක් මොකක්ද යූස් කරන??
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කැනොන් m50 ඒකට ලැබුන ලෙන්ස් එක නෝට් 9 එකෙනුත් කරනව වීඩියෝ අව්ල්ද මල්ලි
@agnithusaramayaamarathunga4244
@agnithusaramayaamarathunga4244 3 жыл бұрын
@@ElectronicLokaya නැ නැ මම මුල කාලෙ ඉඳන්ම බැලුවා මේ වීඩියෝ එකේ හෙන කොලිටියක් පෙවුනා එකයි ඇහුවෙ. සුපිරි
@ekmanel6748
@ekmanel6748 3 жыл бұрын
electronic companens valat awlak naddaa?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කිසි අව්ලක් නෑ ඒවටම නේ ඇවිත් තියෙන්නෙ
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 2 жыл бұрын
Koheda ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක ගත්තෙ කටාර් වලින්
@sithumacademy
@sithumacademy 2 жыл бұрын
කොහෙද ගන්න තියෙන්නෙ බන්😁
@chamikajanith1727
@chamikajanith1727 2 жыл бұрын
ඔය බවුත්එකක් මමත්ගත්තා එක RS.1800 ඔඩර්කරලා ගෙන්නගත්තේ
@rajithamadubashana1021
@rajithamadubashana1021 Жыл бұрын
Mokenda oder eka damme oyage namber Eka evannako
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Kkiyak unda
@ashentheekshana5153
@ashentheekshana5153 Жыл бұрын
මොකෙන්ද ඕඩර් කරේ
@ashentheekshana5153
@ashentheekshana5153 Жыл бұрын
මොකද්ද නම
@Ransilu-ch9es
@Ransilu-ch9es 2 ай бұрын
​@@ashentheekshana5153 draz
@thanujaweerakkody6091
@thanujaweerakkody6091 2 жыл бұрын
කොහොමද ගෙන්නෙ
@rumeshpriyantha4181
@rumeshpriyantha4181 3 жыл бұрын
Kiyada aiye me bouth eka.kohenda ganna puluwan.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර නම් වීඩියෝ එකෙත් ඇති මේක කටාර් රියල් 50ක් වගෙ වුනෙ
@thanujaweerakkody6091
@thanujaweerakkody6091 Жыл бұрын
කොහොමද ගන්නේ
@aplus543
@aplus543 2 жыл бұрын
බවුත් එකෙන් කරන්ට් වදින එකට පිලියමක් නැද්ද ? Ajestable එකක් තියෙන්නෙ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ශෝට් උනාම වදින්නෙ එලිමන්ට් එක මාරු කරන්න ඕනී
@aplus543
@aplus543 2 жыл бұрын
@@ElectronicLokaya අලුතින්ම ගත්ත ඒව, ඔක්කොම එහෙමයි 😔
@shashilakshan6684
@shashilakshan6684 2 жыл бұрын
අයියේ බවුත් එකෙන් කරන්ට් ඒක වදින්නේ ඇයි හදාගන්නේ කොහොමද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඉලිමන්ට් එක ලීක් උනාම
@shashilakshan6684
@shashilakshan6684 2 жыл бұрын
@@ElectronicLokaya ඒක මාරු කරාම හරිද
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
ඇලිගේට ක්ලිප් කියලා එකක් තියෙනවද ?
@r.pprasad6290
@r.pprasad6290 Жыл бұрын
කොහෙන්ද ගන්නෙ Daraz එකේ තියෙනවද
@lakshangamagedon
@lakshangamagedon Жыл бұрын
Aiye qatar wala koheda electronic parts ganna thiyenne? Nama mokakda kade? Number ekak thiyenawada?
@muthuharshi2949
@muthuharshi2949 3 жыл бұрын
තැන්ක්ස් අයියා වීඩියෝ එකට❤️
@mustanghub3032
@mustanghub3032 3 жыл бұрын
Oya soldering iron Sri lankave current ekata ඔරොත්තු දෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් මං මේ යූස් කරන්නෙ
@gunatillekaleslie3521
@gunatillekaleslie3521 2 жыл бұрын
මේක ගන්නෙ කොහොමද. ස්තුති
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක නම් දැන් නැතිව ඇති ගොඩක් කල් මේ වීඩියෝ එක කරල
@piyaldhanasenadhanasena9187
@piyaldhanasenadhanasena9187 3 жыл бұрын
මේකෙන් පොඩිවත් කරන්ට් එකක් එන්නේ නෑද්ද පාස්සද්දි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ මල්ලි
@thvshdimth9159
@thvshdimth9159 3 жыл бұрын
Bro මම අද soldering paste එකක් use කරන්න හැදුවා.ඒත් paste එක වයර් එකට දාලා ඊයම් තියන්න යනකොට ඊයම් අලවෙන්නේ නෑ.ඊයම් කම්බියේ තියන විදියට flux එකේ කෝඩ් එක CF-001.මම ගත්තු flux එකේ කෝඩ් ඒක YX-20.මම දන්නේ නෑ එකද ප්‍රශ්නේ කියලා.ප්‍රශ්නේ එකේනම් මේ flux එකට ගැලපෙන ඊයම් කම්බිය කියන්න plz
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ මං යූස් කරන එක නම් ඕනිම එක කට හොඳයි මල්ලි හැබැයි පාස්සන ඒව පරන වෙලා වගේ නම් හූරල සුද්ද කරල ගන්න ඕනී තව එකක් බවුත් එකත් ඒ දේට අවශය විදිහට හොඳට රස්නෙත් ඕනී
@thvshdimth9159
@thvshdimth9159 3 жыл бұрын
අනිත් ඒව ඔක්කොම අව්ලක් නෑ අයියා.
@thanujaweerakkody6091
@thanujaweerakkody6091 2 жыл бұрын
What is the price
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලංකාවෙ මං මේක දැක්කෙ නෑ මල්ලි
@niconicos230
@niconicos230 10 ай бұрын
බව්ත් එකෙ ගාන කීයද ?
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
දැන් ගනන් දන්නෙ නෑ මල්ලි
@lahirurangana6957
@lahirurangana6957 3 жыл бұрын
Koheda ganna tiyenne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙත් ඇති කොලඹ බලන්න මල්ලි
@videoj.t.7070
@videoj.t.7070 3 жыл бұрын
Computer power suply ekakin car battery charger ekak hadaganna kiyala dennako..... 12v 20A enawa wadi neda battery ekta
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒවයින් නම් චාජ් එකරන එක සුදුසු නෑ මල්ලි හරිම විදිහ ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන හදන එක,
@videoj.t.7070
@videoj.t.7070 3 жыл бұрын
@@ElectronicLokaya thanks aiye
@kalanakumara2835
@kalanakumara2835 3 жыл бұрын
Inwater welding plant bord ekak hadana video ekak karannko
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒ වගේ දෙයක් කරන්න හිතේ තියෙනව ඒත් ඒවට ඕනී කරන දේවල් ලංකාවට ආවට පස්සෙ හොයාගෙන කියල දෙන්නම්
@kalanakumara2835
@kalanakumara2835 3 жыл бұрын
Thanks
@srilankamiusicloke4455
@srilankamiusicloke4455 3 жыл бұрын
කීයක් උනාද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකෙත් දාල ඇති පහලත් දාල ඇති මල්ලි කටාර් රියල් 50යි
@roshanbeevi8433
@roshanbeevi8433 Жыл бұрын
Mage gawa thiyena akin tamprag aka 520
@PradeepKumara-hr9gy
@PradeepKumara-hr9gy 3 жыл бұрын
අයියේ lg සෙටප් එකකට bluetooth කිට් එකක් සෙට් කටන විඩියොවක් දන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් සෙට් වලට හයි කරන හැටි කියල දෙන්නම්කො
@geemathaka4233
@geemathaka4233 3 жыл бұрын
Qatar wala koheda ganna tiyenne?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
දෝහා සිටි එකේ තියෙනව. පෝන් රෙපෙයාර් බඩු තියෙන කඩවල
@myallmixvideo
@myallmixvideo 8 ай бұрын
Oka kiyada
@DIY_Crafts_and_Technology
@DIY_Crafts_and_Technology Жыл бұрын
Vaconcy nadda aiya rata wada puluwan
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
2ක් තියෙනව කෝල් කරන්නකො විස්තර කියන්නම්
@GunapalaSamarasinghe-c4r
@GunapalaSamarasinghe-c4r 11 ай бұрын
ලංකාවේ කොහෙද තියෙන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
කොලඹ බලන්න
@GunapalaSamarasinghe-c4r
@GunapalaSamarasinghe-c4r 11 ай бұрын
Coloba කිව්වා kiyala හොයන්න කොහොමද Shop Eke Namak Thank කියන්න
@malithpriyankara5473
@malithpriyankara5473 2 жыл бұрын
Oka kiyatada genawe supiri bandayak ne,
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කටාර් රියල් 50ක් වගේ ඒ කියන්නෙ ලංකා සල්ලි වලින් 2500/ක් වගේ
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
විඩියොව දාලා 🙌🙌🙌🙌💃😂😂😂👍👍👍👍 මරු
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀😀❤️❤️❤️👍👍
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
හොද වැඩෙි...හොටි එයාර්ගන් එකකුත් ගෙන්න..අපිට ගන්න පුලුවන් ලංකාවෙි ගන්න පුලුවන් එකක්...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀😀😀❤️❤️❤️👍👍
@susanthakumara8372
@susanthakumara8372 3 жыл бұрын
Prise keeyada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකේ ඇති මල්ලි
@GunapalaSamarasinghe-c4r
@GunapalaSamarasinghe-c4r 11 ай бұрын
කොහොමද ගන්නේ Gana kiyada
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
කලින් නම කොලඹ තිබුනලු
@thusitharanjith1590
@thusitharanjith1590 3 жыл бұрын
ගාන කියද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකේ විස්තර දාල ඇති මේක මෙහේ කටාර් රියල 50යි මල්ලි
@ThilakHewawitharanalage
@ThilakHewawitharanalage Жыл бұрын
නියමයි
@tharusha561
@tharusha561 3 жыл бұрын
ජපන් කොල්ටියට තියෙනවා වගේ ....
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@kavindulakshitha2296
@kavindulakshitha2296 3 жыл бұрын
Maru ayye. Supirima.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤️
@navindu6434
@navindu6434 3 жыл бұрын
ඔක කීයක් වෙයිද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර වීඩියෝ එකෙත් ඇති පහලත් දාල ඇති මල්ලි
@surenpriydarshan1962
@surenpriydarshan1962 3 жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන් ...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙත් ඇති මල්ලි
@Crazy_podda
@Crazy_podda 3 жыл бұрын
Aiye samanya soldering iron ai ikmata pichchenne 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තත්වයෙන් බාල ඒව ඉක්මනින් පිච්චෙන්න බලනව තව එකක් නිවසේ විදුලියෙ වෝල්ටේජ් එක වැඩි වීම වෙන වෙලාවට වගේ අකුණු ගහකොට ඔෆ් කරල ප්ලග් කරල තිබීමෙන් වගේ,බිම වැටීමෙන් කොයිල් දඟර එහා මෙහා වීමෙත් ඒක හැම ජාතියකටම වෙන්නෙ නෑ , බල්බ් එකක් හරහා දැමීමෙන් පිච්චී යෑම අඩු කල හැක
@Crazy_podda
@Crazy_podda 3 жыл бұрын
@@ElectronicLokaya thanks you ❤️❤️ aiye mage goot brand eake eakkuth pichchuna mama hithanne bima watuna nisa wenn athi eanum 😐
@anurashantha1351
@anurashantha1351 2 жыл бұрын
Meka godak kal pavichchi kalaheki neda aiye
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මගේ එක නම් තාම වැඩ අවුරුදු 2කට වැඩියි
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 3 жыл бұрын
සුපිරී
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@bandarajayatelaka6143
@bandarajayatelaka6143 3 жыл бұрын
Fd
@prasannasanjaya2130
@prasannasanjaya2130 3 жыл бұрын
Sl-936D සන්ශයින් බවුත් එක කුරුණෑගල සුමේධ එකෙන් මම ගත්තා ලඟදි. 2100ක් වගේ ගියේ මතක හැටියට. අව්ලක් නෑ බවුත් එක හොඳයි
@lasanthasanjeewa4936
@lasanthasanjeewa4936 3 жыл бұрын
මේකමද
@prasannasanjaya2130
@prasannasanjaya2130 3 жыл бұрын
@@lasanthasanjeewa4936 ඔව් බන්. cellparts.lk එකේ සර්ච් කරලා බලහන් ඇති බඩු. කුරියර් කරනවා උන් ගෙදරටම
@kavidunimsara1735
@kavidunimsara1735 3 жыл бұрын
ඓය මේකේ ගආන කිඉයද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකේ පහලත් දාල ඇර්හි වීඩියෝ එකෙත් ඇති මල්ලි
@priyanthakumarawincent7017
@priyanthakumarawincent7017 3 жыл бұрын
මේක ගන්නෙ කොහෙන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කටාර් වලින්
@navindulakshmitha3173
@navindulakshmitha3173 3 жыл бұрын
Ayiye ookee mila kiiyada
@රුචිරකාවින්ද
@රුචිරකාවින්ද 3 жыл бұрын
Patta Aa 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@hdn7314
@hdn7314 3 жыл бұрын
Gaana keeyada😮
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකේ දාල ඇති මෙහේ ගාන කටාර් රියල් 50යි
@geethprasanna5132
@geethprasanna5132 Жыл бұрын
ඔකෙගාන කියද
@travelwithbosilu
@travelwithbosilu 2 жыл бұрын
මේක කීයද ??
@nandananandanathilke9333
@nandananandanathilke9333 3 жыл бұрын
Hoda buduresmalawak hadamuko
@gayanimanoj2617
@gayanimanoj2617 3 жыл бұрын
Kohenda gannna puluwan
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කොලඹ පලපු හරස් වීදියෙ බලන්න මල්ලි
@nimeshekanayaka2831
@nimeshekanayaka2831 3 жыл бұрын
Kandy koheda
@kavindudananjaya2896
@kavindudananjaya2896 3 жыл бұрын
අයිය ඇතුල ගලවලත් පෙන්නන්න ඔන නැත්නම් වැඩක් නැහැ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@arunaprabhath4828
@arunaprabhath4828 3 жыл бұрын
ගලවල මදි ,කඩල හදලත් පෙන්නන්න ඕන .
@kavindudananjaya2896
@kavindudananjaya2896 3 жыл бұрын
අන්න හරි එහෙමයි හරියට කරන YOUTUB chanel
@scchanvidu8270
@scchanvidu8270 2 жыл бұрын
මම නම් ගත්තා සුපිරි 👍
@rajithamadubashana1021
@rajithamadubashana1021 Жыл бұрын
Kohenda gaththe kiyada
@SLGADGECTSLANKA
@SLGADGECTSLANKA 7 ай бұрын
කොහෙද ඔයා ඉන්නේ...එතකොට මෙිකේ මි කියද
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
කටාර්
@roshanbeevi8433
@roshanbeevi8433 Жыл бұрын
Man Gawa thiyenawa man pettah Sena shop akin gaththa 2800
@bobmix3823
@bobmix3823 3 жыл бұрын
මෙක කොහෙන්ද ගන්නෙ මිල කියද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර වීඩියෝ එකෙ දාල ඇති මල්ලි මෙහේ ඒක කටාර් රියල් 50ක් වගේ වුනේ
@ස්වස්තිසිද්ධම්
@ස්වස්තිසිද්ධම් 3 жыл бұрын
Aluth gadjet genat a pi danuwat karana oyata sththi...💪💪
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@gimhanaproduction7779
@gimhanaproduction7779 3 жыл бұрын
Mamath oyage channel ekata ekathu una
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@kavindulakshitha2296
@kavindulakshitha2296 3 жыл бұрын
Ayye smd ic tikak rath wunata pichchenne nadda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හැමදේටම දරන්න පුලුවන් ටෙම්පෙරෙජ් එකක් තියෙනව ඩේට ශීට් වලින් බලල කටයුතු කරනව නම් ගොඩක් හොඳයි මල්ලි
@Pulasthidilukshana
@Pulasthidilukshana 3 жыл бұрын
අයියෙ ඕකෙ ගානයි ගන්න වෙබ්සයිට් එක මොකක්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මෙහේ කඩේකින් ගත්තෙ ගාන විස්තර වීඩියෝ එකෙත් දාල ඇති කටාර් රියල් 50ක් වගේ වුනෙ
@kumarafernando8377
@kumarafernando8377 3 жыл бұрын
🙏 thank video aekata,kohenda gatte
@shortandsweet5570
@shortandsweet5570 2 жыл бұрын
Plz aiye meke koheda gadde rs. Kiyak ai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කටාර් වලින් ගෙනාවෙ
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
robert agency eken gaththanam hari eyala kohomath original ne sell karanne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් බොහෝදුරට
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
@@ElectronicLokaya ඇයි බොහෝ දුරට ? මන් අහල තියන විදිහට ඔරිජිනල් ජෙනුයින් එව්ව විතරයි එයල සෙල් කරන්නෙ.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@raviduprasanna6401 ,මල්ලි මං එතනින් බඩු අරං තියෙනව ගොඩක් ඉන්දියන් ඒව තියෙනව,, සිල්වටෝල් එකේ නම් ඒ කාලේ තිබුන ඔරිජිනල් බඩු දැන් නම් හොයන්න අමාරුයි කොහේ තියෙනවද කියල බලමුකො ලංකාවට අවම ඒ ගැන හොයල වීඩියෝ එකක් කරන්නම්කො
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
@@ElectronicLokaya එල
@kumara85
@kumara85 3 жыл бұрын
Supiri honde❤❤❤
@chanukasampath4397
@chanukasampath4397 3 жыл бұрын
ඒක කීයද අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කටාර් රියල් 50යි ලංකා සල්ලි වලින් 2500ක් වගෙ ඇති වීඩියෝ එකෙත් මං ගාන දාල ඇති
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
සෝල්ඩරින් අයන්
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් නෙ
@annachristeen6650
@annachristeen6650 3 жыл бұрын
Mil keeythe
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කටාර් රියල් 50යි
@crbchamalbandara
@crbchamalbandara 3 жыл бұрын
Gaththa ganay gathth site aky dammanm watinw ne 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මෙහේ කඩේකින් ගත්තෙ ගාන වීඩියෝ එකේ දාල ඇහි කටාර් රියල් 50ක් වගේ වුනෙ
@KnowledgetoLife727
@KnowledgetoLife727 3 жыл бұрын
Price eka genath danna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එකෙත් දාල ඇති කොමන්ට් වලත් ඇති කටාර් රියල් 50ක් වගෙ වුනේ
@shanakaudayakumara3219
@shanakaudayakumara3219 2 жыл бұрын
okak tama mage gawat tiyenne
@kvs8598
@kvs8598 3 жыл бұрын
Super aiyaa 🤟🤟😍😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️😀
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya Aiyaa 200w Ampilifer ekak hadana hati kiyala dennakoo 😍😍
@electronic6853
@electronic6853 2 жыл бұрын
Meka kiyada
@dilshandananjaya3472
@dilshandananjaya3472 3 жыл бұрын
patta thama
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤️
@MrArt-bh7ls
@MrArt-bh7ls 3 жыл бұрын
Meke soldering තුඩ ලංකාවෙ නැහැනේද ,ඒකයි මට ගන්න බය
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේකම නෑ හැබැයි සමාන වෙන හොඳ ජාති තියෙනව
@dinu6837
@dinu6837 3 жыл бұрын
Thanks Aiia🌷🌸❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@my4tech761
@my4tech761 3 жыл бұрын
Super 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Thank you 👍
@djjude303
@djjude303 3 жыл бұрын
How much?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර වීඩියෝ එකෙ දාල ඇති මල්ලි මෙහේ ඒක කටාර් රියල් 50ක් වගේ වුනේ
@champikakeerthihewage3778
@champikakeerthihewage3778 Жыл бұрын
දැන් ඊයම් රෝල්1ක් කීයක් වෙන වද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අම්මෝ පට්ට ගනන්නෙ මං මාස 5කට කලින් එකක් ගෙනාව 500ග්‍රෑම් 6000/=යි
@ashentheekshana5153
@ashentheekshana5153 Жыл бұрын
මොකද්ද ඕකෙ නම
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එකේ ඇති
HOW TO SOLDER! (Beginner's Guide)
22:03
HackMakeMod
Рет қаралды 730 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
350w Power inverter Unboxing and Review | 12v to 230v | Electronic Lokaya
10:44
What are These? and How to Use?
16:08
Electronic Lokaya
Рет қаралды 40 М.
Soldering Iron Kit KETS02 from Kaiweets [in Sinhala]
23:58
Elec lab
Рет қаралды 1,7 М.
How INDUCTOR's work & How to make your own
15:55
Schematix
Рет қаралды 884 М.
10 заповедей по пайке. Учимся паять
12:05
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20