ග්‍රීක සංචාරය | Tour of Greece | Assassin's Creed Odyssey | Part 3

  Рет қаралды 3,027

Creed lk

Creed lk

Күн бұрын

Пікірлер: 325
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
3:00 මෙතනදී මම අදහස් කළේ අපේ චැනල් එක ගැන කියලා ගයාන් සහෝදරයා දාපු Community Post එකට Reply කරපු ජනප්‍රිය චැනල් කිහිපය ගැනයි. මොකද අද මේ ඉන්න තත්වයට එන්න මට උදව් කරපු චැනල් විශාල ප්‍රමාණයක් තියෙනවා ඒවා ගැන කියලා වෙනම වීඩියෝ හදන්න තරම් ප්‍රමාණයක්. ඒ නිසා වීඩියෝ බලන කිසිම සහෝදරයෙක් වරදවා තේරුම් ගන්න එපා! යම් චැනල් එකක් අමතක කරදැමුවා කියලා! 🙏😍
@SLPCLK
@SLPCLK 3 ай бұрын
ලොකු ගමනකට පොඩි තල්ලුවක් දුන්නා විතරයි මල්ලි. ඒත් ඔයාට තියෙන ටැලන්ට් එක හැමෝටම පිහිටන දෙයක් නෙමේ. ඒක සුවිශේෂී දෙයක්. ඉක්මනටම 10k ගහමු. ජය වේවා !
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
බොහොම ස්තුතියි! ගයාන් අයියේ ඒ දුන්න සහයෝගය නිසා විශාල පිරිසක් ආවා. ඔයා වගේ නිහතමානී චරිතයක් මාත් එක්ක ඉන්න එක මට ඇත්තටම ලොකු හයියක්. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! අයියේ 😍
@note3files799
@note3files799 3 ай бұрын
14:42 ආස්‍රය කරලා ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙන කෙනෙක් එක්ක කතාබහ කරකර ග්‍රීසියෙ ඇවිදිනවා වගේ දැනෙනවා ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
එහෙම දැනෙනවා නම් ඒක මට ලොකු ගෞරවයක් සහෝදරයා. බොහොම ස්තුතියි! 🙏😍
@charitha_bandara
@charitha_bandara 2 ай бұрын
sirawtama ehama feeling ekk danenne
@BLACKSHADOW-q7b
@BLACKSHADOW-q7b 3 ай бұрын
ඇවිදින පුස්තකාලක් ❤❤😊
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Black Shadow ගොඩක් ස්තුතියි! සහෝදරයා... දිගටම එකතු වෙලා ඉන්න සංචාරය එක්ක. ජය වේවා! 🙏😍
@hirandammika6275
@hirandammika6275 2 ай бұрын
අයියා නම් මාරයි.අයියා වගේ කෙනෙක් හමබවුනේ පෙර පිනකට.අයියට දීර්ඝායුෂ ලැබේවා!
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
ගොඩක් ස්තුතියි! ඔයාටත් මගෙ සහෝදරයා ❤️😍 දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි ග්‍රීක සංචාරය Continue කරමු! ජය වේවා! තෙරුවන් සරණයි 🙏
@charitha_bandara
@charitha_bandara 2 ай бұрын
මේකත් සුපිරිම පැහැදිලි කිරීමක් FPV Mode එක පට්ට එක අවුලක්ම නැ තවම Game එක PLAY කරලා නැ Play කරද්දී මේවා මතක් අනිවරෙන්ම ඒ තැන වලදී . 👍👌✌
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
ඔව් කලින් මේ ස්ථාන ගැන දැනගෙන ඉන්න එක හොඳයි එතකොට Game එක Play කරනකොට වෙනස්ම අත්දැකීමක් එක්ක අවබෝධයෙන් Play කරන්න පුළුවන් වෙයි චරිත් සහෝදරයා. හිමින් නිදහසේ අනිත් කොටස් ටිකත් බලන්නකෝ. ගොඩක් ස්තුතියි! ජය වේවා! මිත්‍රයා 💙😍
@sandeepaprabashwara6701
@sandeepaprabashwara6701 3 ай бұрын
මට සෙට් වෙච්ච සුපිරිම youtube චැනල් එක ♥♥
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! සන්දීප සහෝදරයා. ඔයාලා වගේ සහෝදර පිරිසක් මා වටාවට එකතු වීම ඇත්තටම ලොකු සතුටක්. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! මිත්‍රයා ❤️😍
@hirushandissanayake_19
@hirushandissanayake_19 3 ай бұрын
එක වැරදි තීරණයක් නිසා මැලේරියාව මුලු Kefalonia island එකේම පැතිරුන කතාව අහනකොටත් ඇග හිරි වැටිල ගියා. කවුරු කොහොම කිව්වත් Assassin's Creed Odessey කියන්නෙ සුපිරිම game එකක්. AC Odessey is definitely an incredibly good open world game, But they missed the Assassin's Creed part
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
අනිවාරෙන් හිරුශාන් සහෝදරයා. Assassin's Creed Odyssey වලදී තීරණ ගන්නකොට මාරම විදියට හිතන්න ඕනි. නැත්නම් ඉතින් කතාව ගැන ලොකු කළකිරීම් ඇති වෙන්න පුළුවන්. Gameplay පැත්තෙන් මොන විදියේ අඩුපාඩු තිබ්බත් කතාව සහ ඓතිහාසික පැතිකඩින් බැලුවාම විශිෂ්ටයි. ඉතින් ගොඩක් ස්තුතියි! මගෙ මිත්‍රයා වීඩියෝව බලන්න එකතු වුණාට. ඔයාලා මෙකෙන් ලොකු රසවින්ඳනයක් ලබනවා කියලා මම දන්නවා! දිගටම ඉන්න සංචාරය එක්කම. ජය වේවා! 💙
@DKCinematic
@DKCinematic 2 ай бұрын
හැමදාම වගේ සුපිරි video එකක් 😊❤ ඉක්මනින්ම 10k දක්වා යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😊❤ Keep it good work
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
DK අයියේ 😍 හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි ඔයාට. ඉතින් දිගටම ඉන්න ග්‍රීක සංචාරය එක්ක. තවත් ගොඩක් දේවල් තියෙනවා බලන්න අපිට. සංචාරයේ 4 වෙනි දවසත් අපි අවසන් කළා ඒ වීඩියෝ එකත් නිදහසේ බලන්නකෝ. ජය වේවා! ඔයාට 💙😍
@DKCinematic
@DKCinematic 2 ай бұрын
@@creedlkofficial ou mn skip nokara video eka tika tika blnne
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
@@DKCinematic එහෙම තමා හොඳ 💙😍
@andrewmadushan
@andrewmadushan 2 ай бұрын
Film ekak baluwa wage thamai me video ekak baladdi, Supiri Brother.🔥
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
බොහොම ස්තුතියි මදුශාන් සහෝදරයා 😍 ඔයාලා දිගටම ග්‍රීක සංචාරය එක්ක ආසාවෙන් එකතු වෙන එක ගැන මටත් ගොඩක් සතුටුයි! ජය වේවා! මිත්‍රයා 💙
@yb243
@yb243 2 ай бұрын
oyage videos balanawa adui neme aththatama kiwwoth oyage videos balanna welawak hadhaganna amarui.... mokada mewage watina eewa ohe balala wadak na, niwihanahille nidahase balanna onee hodata oluwata yanne, oluwata kawadinne ethokata.... mona unath aniwa channel ekath innawa.....❤❤❤
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
මම ඒක දන්නවා සහෝදරයා ඒකට කමක් නෑ පරක්කු වෙලා හරි නිදහසේ බලන එකයි මමත් අනුමත කරන්නේ ඒකයි හරිම විදිය. ඉතින් ගොඩක් ස්තුතියි! YB මගෙ සහෝදරයා ❤️😍 දිගටම ඉන්න සංචාරය එක්ක එකතු වෙලා අපි ග්‍රීසියේ මේ වගේ විශේෂ තැන් වලට සංචාරය කරමු. ❤️ ජයවේවා! මගෙ මිත්‍රයා 💙🥰
@Vihangalasith50
@Vihangalasith50 3 ай бұрын
අයියා නම් ඇවිදින පුස්තකාලයක් ඇත්තටම මේ වගේ චැනල් එකක් හම්බුන එක ගැන මම ගොඩක් සතුටු වෙනව ziscuit වලින් තමා මුලින්ම සෙට් උනේ.අදත් සුපිරියක් ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
බොහොම ස්තුතියි! විහංග සහෝදරයා. Ziscuit චැනල් එකටත් ස්තුතිතිවන්ත වෙන්න ඕනි ඔයාලා වගේ පිරිසක් මට එකතු කළාට. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! මිත්‍රයා ❤️
@Vihangalasith50
@Vihangalasith50 3 ай бұрын
@@creedlkofficial ❤❤
@hasiyagaming_official
@hasiyagaming_official 3 ай бұрын
ආසාවෙන් ඉවර වෙනකන් බලන gaming video. Gaming video කිව්වට නොදන්න සේවල් ගොඩක් දැනගන්න පුලුවන් සුපිරිම වීඩියෝ තමා තියෙන්නෙ අයියගේ. ❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Hasiya 😍 ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා. ඔයාලා දිගටම මගෙත් එක්ක ඉන්න නිසයි මේ වගේ වැඩේ ලස්සනට කරන් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏😍
@YKZ_wolf
@YKZ_wolf 3 ай бұрын
ජය වේවා.
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Wolf 😍 ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා ග්‍රීක සංචාරය එක්ක එකතු වුණාට. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! මිත්‍රයා
@sithijachaya
@sithijachaya 3 ай бұрын
Guide කෙනෙක් එක්ක මුලු පුරාන ග්‍රීසිය පුරාම ඇවිද්ද වගේ දැනෙනව......❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
එහෙම අහන්න ලැබීමත් ලොකු ගෞරවයක් මගෙ මිත්‍රයා...ගොඩක් ස්තුතියි!❤️😍 ඉතින් දිගටම ඉන්න චැනල් ග්‍රීක සංචාරය එක්කම. ජය වේවා! ඔයාට....💙🙏
@manujamax5289
@manujamax5289 3 ай бұрын
මාරම රසවත් සංචාරක් අයියේ 🔥❤️, සංචාරකයේ 4 වෙනි දවසත් ගේනකම් මාරම ආසාවෙන් බලන් එන්නව 🔥
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! මනුජ සහෝදරයා දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ඉතින් ග්‍රීක සංචාරය එක්ක ග්‍රීසියේ රසමුසු තැන් සියල්ලම ගවේශණය කරමු! අපි දිගටම. ජය වේවා! මිත්‍රයා 🙏😍
@FfPooddi
@FfPooddi 3 ай бұрын
9:51 aniwarem sahodaraya
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඒක වෙනම රසයක් මගෙ මිත්‍රයා ❤️
@andrewmadushan
@andrewmadushan 2 ай бұрын
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
🙏😍
@maheshmilroyfernando9034
@maheshmilroyfernando9034 3 ай бұрын
👍👍
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ග්‍රීක සංචාරය එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි අයියේ❤️
@DinushaArachchige-zb5mq
@DinushaArachchige-zb5mq 3 ай бұрын
Lassana wadak ayye
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි! දිනූෂ සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@deshan224
@deshan224 3 ай бұрын
💯
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! දේශාන් සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@Gamingvc-c8i
@Gamingvc-c8i 2 ай бұрын
niyami channel ek okoma video balana gaman me inne
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
එහෙමද ගොඩක් ස්තුතියි! මගෙ මිත්‍රයා ❤️😍 ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏😍
@Gamingvc-c8i
@Gamingvc-c8i 2 ай бұрын
@@creedlkofficial jaya wewa bro
@rigaming4671
@rigaming4671 3 ай бұрын
Supiriiii❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
RI GAMING 💙 ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා වීඩියෝ බලන්න එකතු වුණාට වගේම දිගටම ග්‍රීක සංචාරය එක්ක ඉන්නවාට. අපි 4 වන කොටසින් හමුවෙමු! ජය වේවා! මිත්‍රයා ❤️😍
@yb243
@yb243 2 ай бұрын
meka godak watinawa ayye.. digatama karan yan kawadaharima dawasaka meka hoda thanakata eyi...❤
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
අත්හරින්නේ නෑ කවදාවත් සහෝදරයා. ඔයාලා වෙනුවෙන් දිගටම වීඩියෝ අරන් එනවා අනිවාරෙන්ම. ඉතින් ගොඩක් ස්තුතියි! YB 😍 මගෙ මිත්‍රයා 🥰
@Sahas__
@Sahas__ 3 ай бұрын
1st person view එක නියමයි... ඇත්තටම අපි එතන ඉන්නවා වගේ දැනෙනවා... VR එකකුත් තිබ්බනම් තවත් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්...
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඔව් සහස් සහෝදරයා ඒක මේ සංචාරයට ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට. ඉතින් ගොඩක් ස්තුතියි! සංචාරයේ තුන්වන දවසට එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම සහෝදරයා...❤️😍
@Gaming_Donkey119
@Gaming_Donkey119 3 ай бұрын
තමන් දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදාගන්නවා කියන එක උතුම් ගුණයක්. ඔයා ඒක හොදටම කරනවා. තව තවත් දැනුම පුලුල් කරගෙන ලොකු ප්‍රේක්ශකයන් අතරට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔයාට. බුදුසරණයි ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඒ ප්‍රාර්ථනාවට බොහොම ස්තුතියි! මගෙ සහෝදරයා. ඒ වගේම ඔයාලා වගේ මේ වීඩියෝ බලන බුද්ධිමත් පිරිසක් මගේ වටාවට එක්රැස් වීම ඇත්තටම ලොකු ශක්තියක් මටනම්. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම සහෝදරයා. අපි ග්‍රීක සංචාරයේ 4 වෙනි කොටසින් හමුවෙමු. ඉක්මනින් ❤️😍
@sonicGaming0214
@sonicGaming0214 2 ай бұрын
සුපිරී ❤️
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
Sonic 😍 මගෙ සහෝදරයා ග්‍රීක සංචාරය එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි! ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. මම හිතනවා 4 වෙනි කොටසත් බලන්න ඇති කියලා... ජය වේවා! මගෙ මිත්‍රයා 💙😍
@dulanjalimadhubashini3127
@dulanjalimadhubashini3127 3 ай бұрын
❤ nice vedeo .......
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! සුදු නෝනා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@neranjanweerasingha7992
@neranjanweerasingha7992 3 ай бұрын
Well done ❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! නෙරංජන් සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@DulainPerera-od2xe
@DulainPerera-od2xe 2 ай бұрын
❤️🔥
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
බොහොම ස්තුතියි! මගෙ මිත්‍රයා 💙😍
@Amantha_Dissanayake
@Amantha_Dissanayake 3 ай бұрын
Great explanation brother. Respect 🫡 Keep it up ❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@Tharusha_Btk
@Tharusha_Btk 3 ай бұрын
ලෟ යූ අයියේහ්..........
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! තරූෂ සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. මමත් මගේ සහෝදර පිරිසට මාරම ආදරෙයි! ඉතින් අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@ruwinduayesh1059
@ruwinduayesh1059 3 ай бұрын
Ada balanna parakku una adath supiri ❤️
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! රුවිඳු සහෝදරයා වීඩියෝව බලන්න එකතු වුණාට. ඉතින් පරක්කු වුණාට කමක් නෑ නිදහසේ බලන එකයි වටින්නේ. 4 වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා! මිත්‍රයා ❤️
@shanpulina4429
@shanpulina4429 3 ай бұрын
❤🔥
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ශාන් සහෝදරයා ගොඩක් ස්තුතියි! ග්‍රීක සංචාරය එක්ක එකතු වුණාට වගේම කමෙන්ට් එකකුත් එකතු කළාට. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! මිත්‍රයා ❤️😍
@tharindumaduranga7924
@tharindumaduranga7924 3 ай бұрын
Digatama karagena yan ayye dupiriyak thamai ❤🔥🖤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි! තරිඳු සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@Ashan_Nimantha
@Ashan_Nimantha 3 ай бұрын
Hamadama wage perfect video ekak 😊. Keep it up aiye. Give up wenna epa. English wlinuth kara nm e kale idan oya godak dura gihin me veddi ❤️❤️❤️
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
නිමන්ත සහෝදරයා තුන්වෙනි දවසටත් එකතු වුණා නේද එහෙනම් ගොඩක් ස්තුතියි! දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න එක මාරම ශක්තියක් ඇත්තටම. අනිවාරෙන් සහෝදරයා ඒ භාෂාවෙන් කළා නම් එහෙම වෙන්න තිබ්බා. ඒත් අපේ රටට අපේ සහෝදරයන්ටත් මේ දැනුම අපේම භාෂාවෙන් අරන් එන්නත් ඕනිනේ. ඉතින් එතනදී මම මගේ ගමනට වඩා මගේ වටාවට එකතු වෙන සහෝදර පිරිසගේ රසය දැනුම ගැනයි වඩාත් හිතන්නේ. දිගටම ඉන්න චැනල් එකත් එක්කම සහෝදරයා. ජය වේවා! 🙏😍
@Ashan_Nimantha
@Ashan_Nimantha 3 ай бұрын
ඊයේත් හිටියා, අදත් ඉන්නවා ,හෙටත් ඉන්නවා අයියේ ඔයා එක්ක. ❤️ ගුණාත්මක දෙයක් මග ඇරගන්නවා කියන්නේ අපරාධයක් නේ අයියේ. අයියට ලොකු ගමනක් තියෙනවා. දිගටම යමු 🙂❤️
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
අනිවාරෙන්ම ඒක ලොකු හයියක්... මගෙ සහෝදරයා 🙏
@Ashan_Nimantha
@Ashan_Nimantha 3 ай бұрын
@@creedlkofficial ඔයා වගේ ගුණාත්මක, හරවත් content කරන්න හැමෝටම බැහැ අයියේ. 👈
@vehanchathuranga6122
@vehanchathuranga6122 2 ай бұрын
❤❤
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
සුපුරුදුපරිදි ග්‍රීක සංචාරය එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි චතුරංග සහෝදරයා. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි 5 වෙනි කොටසින් හමුවෙමු! ජය වේවා 💙🙏
@dragongaming9533
@dragongaming9533 2 ай бұрын
Supiriyak thamai ithin❤
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
Dragon Gaming 😍❤️ ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා... දිගටම ඉන්න ග්‍රීක සංචාරය එක්ක. අනිත් කොටස් ටිකත් හිමින් බලන්නකෝ. ජය වේවා! මගෙ මිත්‍රයා 💙
@epicframe3D
@epicframe3D 3 ай бұрын
thank brother
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Motion Render ❤️😍 ඔයාටත් ගොඩක් ස්තුතියි! සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@mygeektv3322
@mygeektv3322 3 ай бұрын
මරු අයියේ.ඕකේ Atlantis dlc එකත් තියනවා නේද? ඒකෙන් Atlantis නගරය ගැනත් අරගෙන එන්නකෝ
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
MY GEEK TV 😍 ඔව් සහෝදරයා ඒ DLC එකත් තියෙනවා අපි මුළු ග්‍රීසියේම ඇවිදලා ඊට පස්සේ යමු ඇට්ලැන්ටිස් වලටත්. දිගටම ඉන්න සංචාරය එක්කම ❤️
@everythingishere9329
@everythingishere9329 3 ай бұрын
Brother your crazy man sl wla mn dakpu no 1( world wide you 🥇 oya meka English wlin krnam oyta hitha ganth bri wenwa Channel ekta thiyna thana . ubisoft oyta free games denwa / games wlin world history explain krna ekma channel eka (good luck)
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
බොහොම ස්තුතියි! සහෝදරයා ඒ අගය කිරීම සතුටක් මට. ඇත්තටම වීඩියෝ වලින් ඔයාලට දෙයක් ලැබෙනවා කියන්නේ මගේ මහන්සියට සාධාරණයක් ඉටුවෙනවා කියන එකයි! දිගටම ඉන්න චැනල් එකත් එක්කම සහෝදරයා. අපි 4 වෙනි කොටසින් හමුවෙමු! ජය වේවා! 🙏😍
@malinduabeykoon6163
@malinduabeykoon6163 3 ай бұрын
Adath supiri❤❤..
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! මලින්ද සහෝදරයා. ග්‍රීක සංචාරයේ තුන්වෙනි දවස එක්ක එකතු වුණාට. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 😍💙
@shericlasnaka4584
@shericlasnaka4584 3 ай бұрын
💖💫
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි! ශෙරික් සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@KasunLakshan-c1k
@KasunLakshan-c1k 3 ай бұрын
supiri ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි! කසුන් සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@IshanDilhara-z2z
@IshanDilhara-z2z 3 ай бұрын
Prasadh aiye aththama kiwwoth oyawa ge game akkkin pawa apiti hamathema kiyalathenawa mama mage yaluwo mage Malli api hamoma oyage me sancharr balanawa than godak aththatama 🎉🎉🎉🎉🎉🎉❤❤❤ thank you
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
අහන්න ලැබීමත් සතුටක් ඉශාන් සහෝදරයා. ඇත්තටම ඔයාලා දෙයක් ගන්නවා කියන්නේ වීඩියෝ එකෙන් ඒක මගේ වැඩේ සාර්ථකයි කියන එක. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම සහෝදරයා. හතරවන කොටසින් හමුවෙමු අපි. ජය වේවා! මිත්‍රයා 💙😍
@nesandunimjaya685
@nesandunimjaya685 3 ай бұрын
Dewani dawaseth ekathu Una aiye.❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. දිගටම රැඳිලා ඉමු ග්‍රීක සංචාරය එක්ක. ඉක්මනින් හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! මිත්‍රයා 😍💙
@nikagodanagitha
@nikagodanagitha 2 ай бұрын
Awesome 😍!
@creedlkofficial
@creedlkofficial 2 ай бұрын
ග්‍රීක සංචාරයේ තුන්වෙනි දවසත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි සහෝදරයා! දිගටම ඉන්න චැනල් එකත් එක්කම සුපුරුදුපරිදි ❤️😍 ජය වේවා! මගෙ මිත්‍රයා 💙
@ghostkavee9215
@ghostkavee9215 3 ай бұрын
😍😍😍😍👍👍👍👍
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Ghost Kavee 😍 ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා වීඩියෝ බලලා කමෙන්ට් එකකුත් එකතු කළාට. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි 4 වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා! මිත්‍රයා ❤️😍
@note3files799
@note3files799 3 ай бұрын
1st person mod එකේ ගොඩක් වෙලා බලන් ඉන්න අමාරුයි. මේ විදිහට විශේෂ තැන් වල slow එකේ යද්දි විතරක් පෙන්නන එක හොඳයි.
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Note3 Files ඔව් ඒක නම් ඇත්ත සහෝදරයා ඒක නිසා මම වැදගත්ම තැන් වලදී ඒ Mod එකට මාරු කරන්නම්. 😍
@note3files799
@note3files799 3 ай бұрын
ලංකාවෙ ඓතිහාසික තැන් මේ විදිහට බලන්න පුලුවන් වුනා නම් 🥹❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Note3 Files 💙 ඒක නම් සහෝදරයා ඉතින් අපිට දැන්ම ඉටුවෙන සිහිනයක් නම් නෙවෙයි. 😔 ඒත් මම මේ ඉදිරිපත් කරන විදියට ලංකාවේ ඓතිහාසික ස්ථාන ගැන දැනගන්න කැමති නම් මගේ තව චැනල් එකත් තියෙනවා Nomad LK කියලා. ඒක බලන්න 😍 ඉතින් ගොඩක් ස්තුතියි සහෝදරයා වීඩියෝව බලන්න එකතු වුණාට. අපි 4 වෙනි කොටසින් හමුවෙමු 💙
@ArtifexHere
@ArtifexHere 3 ай бұрын
Mru ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Norma 😍 වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි! සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@dilshannuwantha2246
@dilshannuwantha2246 3 ай бұрын
Supirii aiye❤️🔥
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි! ඩිල්ශාන් සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@mjchanu
@mjchanu 3 ай бұрын
Godak lassana charikawak saho.Jaya wewa❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
චානුක සහෝදරයා ගොඩක් ස්තුතියි! ග්‍රීක සංචාරයේ තුන්වන දවසටත් එකතු වුණාට. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම හැමදාම වගේ. අපි 4 වෙනි කොටසින් හමුවෙමුකෝ. ජය 🙏😍
@mdtthejanmuthumala3046
@mdtthejanmuthumala3046 3 ай бұрын
Games වෙනම විදියට රස විදින්න කියලදුන්න කෙනෙක්.❤️‍🔥game developersල game එකේ පරිසරයට ඓතිහාසික තැන් එකතු කරේ ඇයි කියල දැන් තේරෙනවා..Thanks Prasad සහෝදරයා ❤️‍🔥
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
දනිඳු සහෝදරයා ගොඩක් ස්තුතියි! ඔයාලට එහෙම දැනෙනවා නම් ඒක මට ලොකු සතුටක්. මොකද රසය කියන්නේ අපිට එකම විදියකට නැතුව වෙනස් වෙනස් ආකාරයකින් ලබන්න පුළුවන් දෙයක්නේ මේකත් එහෙමයි! ඉතින් ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි හම්බෙමු හතරවන කොටසින් 💙
@PRIC_E
@PRIC_E 3 ай бұрын
😍🤩
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Price... 😍 ගොඩක් ස්තුතියි! සහෝදරයා සංචාරය එක්ක එකතු වුණාට. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි 4 වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා! 💙
@PRIC_E
@PRIC_E 3 ай бұрын
@@creedlkofficial 👊
@FfPooddi
@FfPooddi 3 ай бұрын
Asawemma balana supirima video dana channel eka prasad ayya ❤RESPECT❤ 2) graphic card eka mokadda ayye
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
අහන්නත් සතුටුයි!😍 සහෝදරයා...ඇත්තටම ඔයාලා වගේ වටින ආදරණීය සහෝදර පිරිසක් මගෙත් එක්ක ඉන්න එක මට මාරම සතුටක් 😍❤️ ඉතින් ගොඩක් ස්තුතියි! සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙 (RTX 3060 CARD එකක් සහෝ😍
@kavishka_Lakruwan
@kavishka_Lakruwan 3 ай бұрын
Asawen awa lassna wedak meka digatama krgena yanna❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ග්‍රීක සංචාරයේ තුන්වෙනි දවස එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි! කවිශ්ක සහෝදරයා. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි හතරවන කොටසින් හමුවෙමු. ජය වේවා! 🙏😍
@kavishka_Lakruwan
@kavishka_Lakruwan 3 ай бұрын
​@@creedlkofficialaniwaren❤
@arunapriyantha9219
@arunapriyantha9219 3 ай бұрын
Super bro
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
අරුණ සහෝදරයා ගොඩක් ස්තුතියි! ග්‍රීක සංචාරය එක්ක එකතු වුණාට. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න චැනල් එකත් එක්කම. අපි හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! මිත්‍රයා 💙
@note3files799
@note3files799 3 ай бұрын
ඉස්සර Gta san andreas එකේ mission ගහනවට වඩා පරිසරය රස විඳින එක කලේ 😍. ඒකෙ තිබ්බෙත් වෙනම වයිබ් එකක්. ඒ කාලෙ මතක් වුනා
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Note3 Files 😍 අනිවාරෙන් සහෝදරයා ඒ කාලයේ අපිව වෙනම ලෝකයකට අරන් යන්න සමත් වුණා San Andreas 💙 ඒ විදියට ගේම් එකක් රසවිඳින්න ඉගෙන ගන්න එක ජීවිතේටත් මාරම වටිනවා අනිවාරෙන් 😍 ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම සහෝදරයා ගොඩක් ස්තුතියි! අපි 4 වෙනි කොටසින් හමුවෙමු...😍
@carshub44.
@carshub44. 3 ай бұрын
❤😊❤❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Cars Hub 😍 ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා වීඩියෝ බලලා කමෙන්ට් එකකුත් එකතු කළාට. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි 4 වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා! මිත්‍රයා ❤️😍
@BosaraAyomal
@BosaraAyomal 3 ай бұрын
අයියෙ මේ AC odyssey වීඩියෝ සීරියස් එක ඉවර උනාට පස්සෙ AC unity එකෙනුත් මේ වගේ ඓතිහාසික සංචාරයක් යමුකෝ 😊❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඔව් බෝසර සහෝදරයා අනිවාරෙන් යනවා අපි අර කලින් කතා කළේ ටයිම්ලයින් එකක් ගැන අන්න ඒකේ කිව්ව පිළිවෙළට මේ සංචාරයන් අරන් එනවා. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ගොඩක් ස්තුතියි! මිත්‍රයා 💙
@BosaraAyomal
@BosaraAyomal 3 ай бұрын
@@creedlkofficial හරි අයියෙ 😊🖤
@mpsxyasiya7078
@mpsxyasiya7078 3 ай бұрын
පැය ගානක් එක දිගට අහන් ඉන්න පුලුවන් විදිහට පැහැදිලි කරනව🌝අහන් ඉන්නත් ආසයි දිගටම කරගෙන යන්න කියල සුබ පතනවා😊❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! මගෙ මිත්‍රයා ❤️ ඔයාලට රසයක් දැනුමක් ලැබෙනවා නම් වීඩියෝ එකෙන් ඒක මට මාරම සතුටක්. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 🙏😍
@mpsxyasiya7078
@mpsxyasiya7078 3 ай бұрын
@@creedlkofficial අනිවාරෙන්ම දිගටම ඉන්නව💗 මෙහෙම පැහැදිලි කිරීම් අහගෙන හිටියොත් ඉස්කෝලෙදි ඉතිහාසය ඉගෙන ගන්න ටිකක් කම්මලි හිතුනත් මේ වගේ වීඩියෝ හින්ද ඒ කම්මැලි කම නැති වෙලා යනව😇💗
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
අනිවාරෙන් ඒක ලොකු දෙයක් ඇත්තටම 😍
@triquetra33
@triquetra33 3 ай бұрын
වාව් අය්යේ ♥️♥️ congratulations ❤❤ඉක්මනින්ම 10 K යමු ♥️first person view විදියට බලන එක නම් වෙනස්ම අත්දැකීමක්❤ අති සුපිරී එහෙම ❤ ගේම් එකකට වඩා සිය දහස් වාරයක් වටින දේවල් ...ජීවිතේට ගොඩාක් වටින දේවල් පවා ඉගෙන ගන්න පුලුවන් සුපිරිම චැනල් එකක්❤❤දවසක ලංකාවේ ලොකු පෙලරියක් කරනව අනිවාරෙන්ම ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Triquetra 😍 බොහොම ස්තුතියි! මගේ සහෝදරයා...ඔයාලා මගෙත් එක්ක ඉන්නවා නම් ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාරෙන්. ❤️😍 දිගටම ඉන්න චැනල් එකත් එක්කම මිත්‍රයා. අපි සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු ඉක්මනට. ජය වේවා! මිත්‍රයා...💙
@triquetra33
@triquetra33 3 ай бұрын
@@creedlkofficial ♥️♥️♥️
@vidhu_777
@vidhu_777 3 ай бұрын
Bro tries to say all the time, " මේක ගේම් එකකට එහා දෙයක්" ❤️ සුපිරි අයියෙ...ඊලග වීඩියෝ එකෙන් හම්බෙමු ❤️🔥😼
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
විදූ 💙 ගොඩක් ස්තුතියි! මගෙ මිත්‍රයා ❤️ දිගටම ඉන්න ග්‍රීක සංචාරය එක්ක එකතු වෙලා. හතරවන කොටසින් හමුවෙමු. ජය වේවා! මිත්‍රයා 💙
@yasasd7190
@yasasd7190 3 ай бұрын
අදත් සුපිරියක් ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! යසස් සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! මිත්‍රයා 😍💙
@madushan856
@madushan856 3 ай бұрын
අදත් සුපිරියි අයියෙ වෙනද වගේම හැම වීඩියෝ එකක්ම ඉවර වෙනකන් ආසාවෙන් බලනවා ❤මන් බලන් ඉන්නෙ naxos island එකට යනකන් ඒක තමා දැනට මන් දැක්ක ලස්සනම island එක. තව ඇති ඉතිම් ඊටවඩා ලස්සන ඒව 😁 මැප් එකෙත් තව බාගයක් විතර තියනව එලි කරගන්න මාරම ලොකු පිස්සු හැදෙන මැප් එකක්නෙ තියෙන්නෙ 🥵❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඔව් ඇත්තටම මදුශාන් සහෝදරයා ඒ දිවයින නම් මාරම ලස්සනයි ඒ වගේම මෙසඩෝනියාවට යන මාර්ගය දෙපස තියෙන කුඩා නගරත් ලස්සනයි ගොඩක්. ආර්කේඩියා සහ ස්පාර්ටත් මාරම සුන්දර තැන්. ඔයාට ඉස්සරහට ඒවත් හම්බවෙයි. ඉතින් මේ ටිකේ odyssey play කරනවා කියන්නේ මගේ වැඩසටහන ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි සහෝදරයා ❤️
@madushan856
@madushan856 3 ай бұрын
@@creedlkofficial ❤❤
@PansiluYashodara
@PansiluYashodara 3 ай бұрын
වීඩියෝඑක සුපිරී 4වෙනි කොටසත් ඉක්මනට ඔනේ.❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! පන්සිළු සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. හරි මිත්‍රයා දවස් තුනෙන් හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@evonx01
@evonx01 3 ай бұрын
Brother oya hinda mata game video akk dann kalin game aka gena godak loku awabodayak anwa ekata kohom thanks karannd manda bro henadama innwa sudda ❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Evonx 😍 අහන්න ලැබීමත් සතුටක් මගේ සහෝදරයා. ඉතින් ඔයාලා දෙයක් ගන්නවා කියන්නේ වීඩියෝ වලින් ඒක මට මාරම සතුටක්. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි ග්‍රීක සංචාරයේ 4 වෙනි කොටසින් හමුවෙමුකෝ. ජය වේවා 😍🙏
@evonx01
@evonx01 3 ай бұрын
@@creedlkofficial aniwarem ayeya 💖🔥
@ashendewmika6700
@ashendewmika6700 3 ай бұрын
tv series ekk blnw wage addict wela mekt keep it up aiya ❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
එහෙම රසය ඔයාලට ලැබෙනවා කියන්නේ මගෙ වැඩේ සාර්ථකයි! කියලා මට සතුටු වෙන්න පුළුවන් අශෙන් සහෝදරයා. ගොඩක් ස්තුතියි! දිගටම ඉන්න චැනල් එකත් එක්කම. මිත්‍රයා ❤️
@FFSuranga
@FFSuranga 3 ай бұрын
කුපිරී...කුපිරී...❤❤❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි! සුරංග සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@SmoliOfficial
@SmoliOfficial 3 ай бұрын
අදත් පට්ට Super Video ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Smoli 😍 වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි!සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@coolboy-hi6el
@coolboy-hi6el 3 ай бұрын
niyamai
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
COOL BOY 😍 ගොඩක් ස්තුතියි සහෝදරයා ග්‍රීක සංචාරය එක්ක එකතු වුණාට ❤️
@ALPHASLyt
@ALPHASLyt 3 ай бұрын
Gammk thama❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ALPHA SL YT 😍 ගොඩක් ස්තුතියි! සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@IR-gu1qp
@IR-gu1qp 3 ай бұрын
බලාගෙන හිටියෙ වීඩියෝ එකක් එනකන්...මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා කලින් වීඩියෝ එක බැලුවත් comment එකක් දාන්න බැරි උනා අයියා...ඒකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත...ගොඩක් ස්තූතියි game play වෙනම ආරෙකට play කරන්න හුරු කරාට...මේ දවස් වල far cry 4 සෙල්ලම් කරන ගමන්...ඒකෙත් මෙහෙම තැන් හම්බුනාම ටිකක් ඇවිදල ඒවා බලන්න අමතක කරන්නෙ නෑ...අයියගෙන් තමා ඒක පුරුදු උනේ ❤️❤️❤️🤩🤩🤩 10:30 කිසිම ප්‍රශ්නයක් නෑ අයියා...ඒ mod එක හොඳයි අපේ සංචාරයට...කාත් එක්කවත් වලි දාගන්නෙ මොකටද...අනික example එකක් මේ කියන්නෙ 10:18 මෙතන දොරේ තියෙන පුංචි details පවා පැහැදිලිව බලන්න පුලුවන්...මේක සංචාරයක් නෙ....ඒවත් වැදගත් කියල හිතෙනව...✌️✌️✌️ 28:07 අයියගෙ channel එකේ logo එකට ගැලපෙනම out fit එක තියෙන game එක ❤️🤩✌️ මේ channel එක game එක පුරාම represent කරනවා කියල හිතෙනවා ජය වේවා ❤️❤️❤️❤️
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඔයා FarCry 4 එකේ ඒ විදියට කරනවා කිව්වාම මට ලොකු සතුටක්. මොකද Game රසවිඳිනව කියන්නේ Story එක Play කරන එකම නෙවෙයි කියන දෙය දැන් ඔයාලටත් අවබෝධ වෙලා නිසා. ඒ එක්කම නිදහසේ වීඩියෝව බලන්න එකතු වෙන එක තමයි හොඳ සහෝදරයා මොකද එතකොටයි නියම රසය ගන්න පුළුවන් වෙන්නේ. ඔව් ඒක ඇත්ත First Person Mod එක දිගටම අරන් එන්නම් ඒකෙන් ඔයා කියනවා වගේ හොද අත්දැකීමක් ගන්න පුළුවන්. මම මේ චැනල් එක ගොඩනැගුවේ ඇත්තටම Odyssey Game එකෙන්. ඔයා චැනල් එකේ මුලටම ගියොත් ඒක බලාගන්න පුළුවන් වෙයි සහෝදරයා. ඉතින් ගොඩක් ස්තුතියි! සංචාරය එක්ක දිගටම ඉන්න. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@gjei1234
@gjei1234 3 ай бұрын
Dan balanna mood ekak na. Nidahase balanna one. Ra wela balannam sahodaraya ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඒක හොඳ තීරණයක් සහෝදරයා... නියම රසය ගන්න නම් වීඩියෝ එකේ නිදහසේ බලන්න.❤️😍
@dilankasituge
@dilankasituge 3 ай бұрын
❤🎉
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! දිලන්ක සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@gamingof2856
@gamingof2856 3 ай бұрын
Venda vgem adath supiriyk❤Odyssey nm pikkuwak ah supirim game ekk mn game ek play krl na pc ek upgrade krpu gmn ghnw 😍 origin ek lag vevi hri ghuw mek ehmwt ba 😪
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Gaming of 285 😍 ඔව් මිත්‍රයා මේක Play කරන්නම ඕනි එකක් අනිවාරෙන්. ඒත් එක්කම සුබ පතනවා pc එක ඉක්මනින් Upgrade කරලා play කරන්න ලැබෙන්න කියලා. ඉතින් දිගටම ඉන්න සංචාරය එක්කම සහෝදරයා. ගොඩක් ස්තුතියි! ජය වේවා! ❤️😍
@pubuduharshana8978
@pubuduharshana8978 3 ай бұрын
❤ වැටෙනකම් බලාගෙන හිටිය විඩියෝ එකක්
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! පුබුදු සහෝදරයා ඒ බලාපොරොත්තුව තමා වීඩියෝ හදන්න මට ලොකුම ශක්තියත්. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 💙
@namindugunawardana8205
@namindugunawardana8205 3 ай бұрын
Nice video bro...🤩❤️‍🔥👍👌
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! නමිඳු සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@thambavita
@thambavita 3 ай бұрын
සුපිරි යි ❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! සත්සර සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@chameeramihiranga3625
@chameeramihiranga3625 3 ай бұрын
අයියා මේ වීඩියෝ සිරියස් එක මරු.ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා.ෆස්ට් පසන් අවුලක් නෑ හොදට බලන්න පුළුවන් පෙන්න දෙවල්.මෙහෙම දිගටම කරමූ ☺️❤️❤️
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! චමීර සහෝදරයා. වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ගත්තා කියන්නේ ඒක මට ලොකු සතුටක්. ඔව් දිගටම First person Mod එකෙන් අරන් එන්නම්. දිගටම ඉන්න චැනල් එකත් එක්කම. ජය වේවා! 💙
@Cap10LK
@Cap10LK 3 ай бұрын
හැමදාමත් වගේ ලස්සන විඩියෝ එකක්. ජය වේවා🙏😍
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! මගේ සහෝදරයා හැමදාමත් වගේ වීඩියෝ බලන්න එකතු වෙනවාට. දිගටම ඉන්න ග්‍රීක සංචාරය එක්ක. අපි 4 වන කොටසින් හමුවෙමු! ජය වේවා! මිත්‍රයා ❤️😍
@prabothweerawansha
@prabothweerawansha 3 ай бұрын
Superb ayiye viedo 3ma 💖👌
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! ප්‍රබෝත් සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@prabothweerawansha
@prabothweerawansha 3 ай бұрын
@@creedlkofficial aniwarayayenma ayiye ♥️🔥
@yatawarasadhitha5486
@yatawarasadhitha5486 3 ай бұрын
හදවතේ චැනල් එක ❤️💯 අදත් ආව ප්‍රසාද් අයියේ...❤️ මම තෝර ගත්තෙ kassandraව පට්ටම story එකක් thiyenne odyssey eke තාම ගහන ගමන්...මට මේ කෞසෙස් ගමේ මිශන් එක හම්බුනේ නෑ තව පොඩ්ඩෙන් ගිහින් ප්‍රසාද් අයිය කියපු වැරැද්ද කරන්නෙ නැතුව මිශන් එක play කරන්නම් ❤️ Respect ❤️💯 අදත් සුපිරි...ඊලග කොටසත් ඕනි ඉක්මනටම ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
සදිත මගෙ සහෝදරයා බොහොම ස්තුතියි! හැමදාමත් වීඩියෝ බලන්න එකතු වෙනවාට වගේම චැනල් එකත් එක්ක මේ තියෙන ආදරණීය බැදීමට. දිගටම ඉන්න මගෙත් එක්කම මිත්‍රයා ❤️😍 ඔයා Kassandra තෝරා ගත්තු එක තමයි හරි. මොකද ඇය තමා කතාවට හරියටම සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔයා මේ දවස්වල Odyssey Play කරනවා කියන්නේ මේ කරන වැඩසටහන ඔයාට මාරම වටීවි කියලා හිතනවා! Game එකේ තීරණ ගන්නකොට ගොඩක් පරිස්සමින් සහෝදරයා. මොකද මුළු Game එකක් කලකිරවන දේවල් වුණත් වෙන්න පුළුවන් අපි ගන්න එක වැරදි තීරණයක් නිසා.... ඉතින් අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු මිත්‍රයා ❤️😍
@yatawarasadhitha5486
@yatawarasadhitha5486 3 ай бұрын
@@creedlkofficial අනිවාරෙන් ප්‍රසාද් අයියෙ ❤️💯
@mrxnikka4205
@mrxnikka4205 3 ай бұрын
අදත් සුපිරියක් තමයි❤️‍🔥
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! මගෙ සහෝදරයා වීඩියෝ බලලා කමෙන්ට් එකකුත් එකතු කළාට. ඉතින් දිගටම ඉන්න චැනල් එකත් එක්කම. අපි 4 වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා! මිත්‍රයා ❤️😍
@Ut.Edizzz
@Ut.Edizzz 3 ай бұрын
අදත් සුපිරි අයියේ❤ඉක්මනට 4 වෙනි කොටස එනකම් බලන් ඉන්නේ ඉවසිල්ලක් නැහැ 😋අයියේ first person එක නම් හොඳයි එක දිගටම අරන් එන්න.😊අයියේ පොඩ්ඩක් graphics වෙනස් වෙලා වගේ නේද පොඩ්ඩක් .කලින් කොටස් දෙකේ graphics ekka baladdi වෙනස් .පුලුවන් නම් අනිත් අයගෙත් comments බලලා කලින් graphics ඒකෙන් ගෙන්න බලන්න.😁❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Only Gamers LK 😍 ගොඩක් ස්තුතියි සහෝදරයා වීඩියෝව බලලා මේ වගේ අදහසක් ඉදිරිපත් කළාට. ඔයාලගේ ඒ උනන්දුව තමා මට වීඩියෝවක් හදන්න එකම ශක්තිය ඉතින්. හැමදාමත් ආදරෙයි මගේ සහෝදර පිරිසට 😍 දිගටම First person Mod එක අරන් එන්නම්. ඒ වගේම මම Game එකේ Graphics වල නම් කිසිම වෙනසක් කළේ නෑ සහෝදරයා එඩිට් එකෙන් අවුලක් වුණාද දන්නේ නෑ. කොහොම වුණත් ඊළග වීඩියෝ එකෙන් හදන්න බලන්නම් ඒක. පෙන්වා දීම ගොඩක් වටිනවා මිත්‍රයා ❤️
@Ut.Edizzz
@Ut.Edizzz 3 ай бұрын
Thanks reply කළාට අයියේ❤ හැමෝම එහෙම නැහැ ඒකයි creed lk ta මම කැමති ❤දිගටම කරගෙන යමු අයියෙ අපි ඉන්නෝ ඔයා එක්ක😉❤. ඊළඟ video eka ඉක්මනට ගෙන්න❤😊
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
අනිවාරෙන් සහෝදරයා දවස් තුනෙන් දානවා 😍❤️ ඔයාලා ඉන්න නිසයි මම වීඩියෝ දාන්නේ ඒක හින්දා ඔයලයි මට වටිනම දෙය 🙏
@Ut.Edizzz
@Ut.Edizzz 3 ай бұрын
@isurusudam827
@isurusudam827 3 ай бұрын
හැමදාමත් වගේ ලස්සන විඩියෝ එකක් ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
වීඩියෝව බලන්න එකතු වුණාට වගේම කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් ස්තුතියි! ඉසුරු සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්කම. අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා! 💙
@gjei1234
@gjei1234 3 ай бұрын
නියමයි සහෝදරයා. first person mode එක මරු. වතුරෙදි සහ උඩක ඉදන් පනිද්දි දාන්න පුලුවන් නම් තවත් නියම අත්දැකීමක් ගන්න පුලුවන්.❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
පුළුවන් මම හිතන්නේ සහෝදරයා. මේක Story Mod එකට නම් දෙන්නේ නෑ Discovery Tour එකට විතරක් තියෙන Feature එකක්. දිගටම ඒකෙන් අරන් එන්නම්. ගොඩක් ස්තුතියි! සහෝදරයා දිගටම ඉන්න චැනල් එකත් එක්කම...💙😍
@chappieghost2028
@chappieghost2028 3 ай бұрын
😍😍
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Ghost ❤️ ගොඩක් ස්තුතියි! සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@chappieghost2028
@chappieghost2028 3 ай бұрын
@@creedlkofficial අම්මෝ සර්.. කම්මැලි කමට කමෙන්ට් එක ටයිප් නොකරා ඇරෙන්න මං පිස්සුවෙන්ම බලනව මේ චැනල් එකේ ඔක්කොම වගෙ..
@slwadda7158
@slwadda7158 3 ай бұрын
Oya Gana Puduma Adambarayak thiyenne gahanne game ekak wunath iskole yana lamayekta godak watina me wage deyak bohoma sthuthyi obata
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
SL WADDA 😍 ඔයාටත් ගොඩක් ස්තුතියි! මගේ සහෝදරයා. දිගටම ඉන්න සංචාරය එක්ක. තව ගොඩක් දේවල් තියෙනවා අපිට අත්විඳින්න. ජය වේවා! 🙏😍
@ThaminduDeshan-yg4sj
@ThaminduDeshan-yg4sj 3 ай бұрын
මම මේ game එක අවුරුදු 2කට කලින් සම්පූර්ණයෙන් ඉවර කරා. අය්යා මේ කරන වීඩියෝ ටික හින්දා ම්න් ආයෙ game එක මුල ඉදලා play කරනවා.දැන් තමා game එක Play කරනවා කියලා තේරෙන්නෙ මේක සුපිරියක් ❤❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
එහෙනම් තමිඳු සහෝදරයා මේ සැරේ මාත් එක්කම play කරන් යමු. ඒක වෙනම අත්දැකීමක් වෙයි. ඔය වගේ දේවල් අහන්න ලැබීමත් ලොකු සතුටක් මිත්‍රයා ❤️😍 ඉතින් ගොඩක් ස්තුතියි! අපි හතරවන කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා ❤️
@Albert_Einstein_7
@Albert_Einstein_7 3 ай бұрын
👍🏼👍🏼👍🏼💗💗💗
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි ග්‍රීක සංචාරය එක්ක එකතු වුණාට සහෝදරයා. 😍❤️
@induwa4836
@induwa4836 3 ай бұрын
සුපිරියි අයියේ ජය වේවා තව විඩියෝ දාන්න ශක්තිය ලැබේවා ❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! ඉදුවර සහෝදරයා ඔයාලා වගේ පිරිසක් මගේ වටාවට ඉන්න එක මාරම ශක්තියක් ❤️ හතරවන කොටසින් හමුවෙමු 💙
@jithumsanketh
@jithumsanketh 3 ай бұрын
❤❤niyamai brother . Keep it up
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! සංකෙත් සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@DinushaArachchige-zb5mq
@DinushaArachchige-zb5mq 3 ай бұрын
Ayya katha karana widiyen unath nihathamani manussayek kiyala therenawa
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඔව් සහෝදරයා ජීවත් වෙලා ඉන්න කාලයේ හැමෝම එක්ක හොඳින් නිහතමානීව ඉන්න ඕනිනේ 💙
@DinushaArachchige-zb5mq
@DinushaArachchige-zb5mq 3 ай бұрын
@@creedlkofficial ❤️❤️❤️
@lasithasadaruwan-hw8tl
@lasithasadaruwan-hw8tl 3 ай бұрын
adath maru a aiye video eka
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ගොඩක් ස්තුතියි! ලසිත සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@KAYAFORTYFOUR
@KAYAFORTYFOUR 3 ай бұрын
marama supiri video hadana style ekak
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Mr. SCK 😍 ගොඩක් ස්තුතියි! සහෝදරයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@kemikathejan5807
@kemikathejan5807 3 ай бұрын
danakam balan hitiye cupiriyak ayya adath gg 😍🥰 nice explained❤❤
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
ඒ බලා ඉදීම තමා තේජාන් සහෝදරයා වීඩියෝ හදන්න ශක්තිය වෙන්නේ මට ❤️ ගොඩක් ස්තුතියි! මගෙ මිත්‍රයා වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමු! ජය වේවා! 😍💙
@Astro_navis
@Astro_navis 3 ай бұрын
සර් 1 st person view එකෙනුත් Game play එක ගේන්න වෙනසකටත් එක්ක, ඒකෙන් හොදට ලස්සනට පැහදිලිව පේනවා වටේම
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
Astro Gaming 😍 හරි මගෙ මිත්‍රයා ඒ විදියට කරන්නම්. ඉතින් ගොඩක් ස්තුතියි! වීඩියෝව බලලා කමෙන්ට් එකක් දැම්මාට. අපි ග්‍රීක සංචාරයේ හතරවන කොටසින් හමුවෙමුකෝ.... ජය වේවා! 😍💙
@piumanthashashimal
@piumanthashashimal 3 ай бұрын
අය්යා ඕකෙ ඉන්න අර කුරුල්ලවත් use කරන්න පුලුවන්නම්.අහසින් බලද්දි ලස්සනයි💪
@creedlkofficial
@creedlkofficial 3 ай бұрын
හරි පියුමන්ත සහෝදරයා එහෙම කරන්නම් ඊළග වීඩියෝ එකෙන් ගේන හැම ස්ථානයකම. ගොඩක් ස්තුතියි! සංචාරය එක්ක එකතු වුණාට. ජය වේවා! 🙏😍
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 76 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 962 М.
🎬 Pele : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
30:00
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 622 М.