TOXICITY - Ravihanz RR ft

  Рет қаралды 11,754

KRC94

KRC94

Күн бұрын

Written & Performed By : Ravihanz RR ft Isuru Deshan
Music Produced,Mixed & Mastered by : Steevo Vincent
Director Of Photography : Buddika Charith (Chari B) , Mahesh Gunasekara @ Mahesh Photography
Edited & Colourgraded by : Steevo Vincent
විසි එකයි අතට එද්දි නිදහසයි හැමදේමයි
හීන එක්ක පොරබදං තාමත් ගේම පෙර සේමයි
නුහුරට බර දරන් නැවතුනත් සීමාවක
නැති කරන් බෑ මගෙ හිනහවයි මට මාවයි
ගොඩක් දේවල් දෑස මානෙ අහිමිවේ ප්‍රමාදෙන්
හිමිවේනම් වාසනාවක් එකම වතාවෙන්
ආස නැත්තෙ කව්ද පලායන්න මේ යථාර්තෙන්
සංගීතෙ විතරයි බේරගත්තෙ මා විෂාදෙන්…
පෑ.. හසරැල් දෑසින් පෑ…
වියැකෙන් නෑ මේ දෑසින් වියැකෙන් නෑ…
නෑ…හීනෙ මියැදෙන් නෑ…
නවතින් නෑ.. මේ හීනෙන් නවතින්.. නෑ..
පරාර්ථකාමී සිතුවිලි ලඟ වේගයත් අඩාලයි
විපාකයක් දැනෙන්න ගන්නෙ එකට එක කලාමයි
රිදුණාමයි හැලුවාමයි මහ පොළොවෙ ගෑවුණාමයි
උත්සාහ කරන් පස් කෑවත් ගොනා වික්කෙ නෑමයි
මා වටා ගැටුණු විස දේවල්
නිවීම සාමෙ නැසූ රෑ වල්
මූණට එකක් , ප්‍රහෙළිකාවල්
විසෙන් විසමයි
කලේ කේවල්…
අභිමථාර්ත තීරණ
සිතියමේ ලක්ෂ ඡේදන
හෝරා තුන හමාරක රේඛාවකින් විභේදන
ඒ දේශන විවේචන
ප්‍රවේෂමෙන් නිශේදන
දවස අවසානෙ ඇති මට ඉතුරු වුණොත් මාවම
නේක අනේක වාර කුරුටු බලිකොට සිද්ධාන්තෙට
හැඩය හුරුව ඌරුව වැඩිකොට සතතාභ්‍යාසෙක
මනස පය අතර හදවත ගැටෙන ලොකු පරාසෙක
පය නෙවෙයි ඉලක්කෙ මේවා විකිණෙන්නෙ නෑ අලාභෙට
විපාකෙන් නෙවෙයි නැතිවුණේ කිව්වා වගෙ ගොඩක් දේ ප්‍රමාදෙන්
විභවයයි විස්වාසෙ දුවන්නෙ පෙර නොවිඳි ධාරිතාවෙන්
ගැළපෙන තැනක් බලලා අරන් දාගනින් ඕන ප්‍රමාණෙන්
කිළිටි ආත්ම තවත් නෑ මේකෙ මං අයින් කලා මගෙ සුයාමෙන්…
පීඩිතම අන්තයේ ඇහෙන ජීවිත ගීය
හදවතේ ගැඹුරුම තැන
දිළේ රත්න ශ්‍රීය
දුෂ්කරව හැරදා නොහී
සිපගනිමි කටු
මලක් වනු පිණිස
පෑ.. හසරැල් දෑසින් පෑ…
වියැකෙන් නෑ මේ දෑසින් වියැකෙන් නෑ…
නෑ…හීනෙ මියැදෙන් නෑ…
නවතින් නෑ.. මේ හීනෙන් නවතින්.. නෑ..

Пікірлер: 130
@ANSナディーシャンTM
@ANSナディーシャンTM 3 ай бұрын
Rathnath Sri🖤 දුෂ්කරය කියා හැර යා යුතුද ජිවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස ....🎈 Good Job Brothers ..
@krc94jp
@krc94jp 3 ай бұрын
😉♥️
@Ravi_Tokyo
@Ravi_Tokyo 3 ай бұрын
ජපානයේ අපේ උන්... ජය වේවා❤❤❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@Deshitha__Kavisan__Gamage
@Deshitha__Kavisan__Gamage Ай бұрын
දිගටම ගේම ගහපං දවසක ⁣ාඩ ආ ❤🎉 කොරියන් කොල්ලෝ
@kalumsirimanna2678
@kalumsirimanna2678 2 ай бұрын
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@DRZZY41
@DRZZY41 3 ай бұрын
grrrrh
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@isuruchanaka3739
@isuruchanaka3739 2 ай бұрын
මම Tiktok eken ඔයාලගේ song එකක් දැකලා මේ අවේ අහන්නම. එතකොට තමයි set උනේ මේ songs ටිකම. ඔයලගේ ඔක්කොම songs මම ඇහුවා ඒවා සුපිරි❤🔥 japan ඉඳලා ගේමක් ගහන ඔයලා කවදකම හරි ගොඩ යන්න ඕනේ. මේවා hit උනේ නැතත් ලස්සනයි රසය දන්න මිනිස්සුන්ට. ගේම අතරින්න එපා ඔයාලගේ vibe එක හැමදාම ගෙනියන්න කවදකම හරි hit වෙනවාමයි.. Respect all boisss🤝💗🔥🔥🔥🔥
@krc94jp
@krc94jp 2 ай бұрын
Thank You Brother ♥️
@dinethwijesooriya7698
@dinethwijesooriya7698 3 ай бұрын
niyamai..
@yehanishara-cs7ce
@yehanishara-cs7ce 3 ай бұрын
සංගිතය විතරයි බේරගත්තේ විශාදය ❤.....
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@jeewanhasithanga1863
@jeewanhasithanga1863 3 ай бұрын
❤❤💪
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@spooky9953
@spooky9953 2 ай бұрын
Eka wasiyak amma 💯ふたりとも🔥🔥
@krc94jp
@krc94jp Ай бұрын
Spooky♥️
@sakunaharshana7616
@sakunaharshana7616 Ай бұрын
Great one
@beemusic4500
@beemusic4500 3 ай бұрын
සංගීතෙ විතරයි බේරගත්තෙ මා විෂාදෙන්…
@krc94jp
@krc94jp 3 ай бұрын
Bee the Beginning 🫡♥️
@AvishkamadurangaFernando
@AvishkamadurangaFernando 2 ай бұрын
I love this part❤
@YankeezAK
@YankeezAK 3 ай бұрын
Waiting❤
@krc94jp
@krc94jp 3 ай бұрын
Yankeez ♥️
@sasinduInduvara
@sasinduInduvara Ай бұрын
කොල්ලන් ගේjapan හීන අවුස්සන සුපිරි සෙට් එකක් ❤❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@vishwasathanjaya
@vishwasathanjaya 3 ай бұрын
Waiting ❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@Loshitha1015
@Loshitha1015 3 ай бұрын
රැකියාවල් අස්සෙ හැංගුන රැකියාවල් ❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@Malaka661
@Malaka661 3 ай бұрын
Patta oi❤❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@vishwasathanjaya
@vishwasathanjaya 3 ай бұрын
Nice work again guys❤❤ ජය
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@raveenzing4218
@raveenzing4218 3 ай бұрын
Patta macho ah❤️❤️isuru and okkotoma jaya wewa❤️❤️
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@vindyapramodani5341
@vindyapramodani5341 3 ай бұрын
❤🎉
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@VirajithSanjana-jd3su
@VirajithSanjana-jd3su 3 ай бұрын
Wow Excellent ❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@asithaamarasinghe3128
@asithaamarasinghe3128 3 ай бұрын
❤️❤️ ❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@saltandpepper2002
@saltandpepper2002 3 ай бұрын
Nice work bois ❤🎉
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 ай бұрын
අපේ කොල්ලෝ❤️
@krc94jp
@krc94jp Ай бұрын
Hithumathe♥️🙏
@Abishek-t6l
@Abishek-t6l 3 ай бұрын
konnichiwa 🥵
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@sanjayafernando6012
@sanjayafernando6012 3 ай бұрын
Ado patta i bro❤❤❤❤❤❤❤❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@MadhaweeEdirisinghe
@MadhaweeEdirisinghe 3 ай бұрын
Ravihans kiyanne seriously weddek.
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@pubudumaduranga2891
@pubudumaduranga2891 3 ай бұрын
Birthday gift
@krc94jp
@krc94jp 3 ай бұрын
😉♥️
@mahoddharmawickrama837
@mahoddharmawickrama837 3 ай бұрын
🫡🫡🫶🏻
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@Lakshan_Amarasinghe
@Lakshan_Amarasinghe 3 ай бұрын
hh
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@SasinduNimsara-u1w
@SasinduNimsara-u1w 3 ай бұрын
Samurai>🤍🫶
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@Whatisee999
@Whatisee999 3 ай бұрын
❤❤
@nishugamageVlogs
@nishugamageVlogs 3 ай бұрын
🌷නියමයි 👑❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@MadushaniLM
@MadushaniLM 3 ай бұрын
♥️🎶🫶🏻
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@Rizkey_Music
@Rizkey_Music 3 ай бұрын
❤❤❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@YoungCee777
@YoungCee777 3 ай бұрын
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@sandsacademy23
@sandsacademy23 2 ай бұрын
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@AvishkamadurangaFernando
@AvishkamadurangaFernando 3 ай бұрын
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@මටහරිගියා
@මටහරිගියා 3 ай бұрын
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@GentsoutletOfficial
@GentsoutletOfficial 3 ай бұрын
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@ramyachathurani1869
@ramyachathurani1869 3 ай бұрын
❤❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@ThisalGD
@ThisalGD 3 ай бұрын
❤❤❤❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@kaveen2911
@kaveen2911 3 ай бұрын
විසි එකයි අතට එද්දි නිදහසයි හැමදේමයි හීන එක්ක පොරබදන් තාමත් ගේම පෙර සේමයි❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@madhushan01
@madhushan01 3 ай бұрын
❤❤❤❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@LakshikaDenuwanthi
@LakshikaDenuwanthi 3 ай бұрын
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@AvishkaFernando-bz3de
@AvishkaFernando-bz3de 2 ай бұрын
MUCH LOVE ♥ GUYS TO - SRIGGA IN JAPAN FROM - ANOTHER SRIGGA IN ROMANIA
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@hansik797
@hansik797 3 ай бұрын
❤❤❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@Avishkadesilva457
@Avishkadesilva457 3 ай бұрын
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@SasinduNimsara-u1w
@SasinduNimsara-u1w 3 ай бұрын
Paharak🫶💥
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@zenzogaming2370
@zenzogaming2370 3 ай бұрын
Ganmak💞
@hasithakavinda7254
@hasithakavinda7254 3 ай бұрын
❤❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@charithshenal8356
@charithshenal8356 3 ай бұрын
❤❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@Dineshdissanayake98
@Dineshdissanayake98 3 ай бұрын
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@mihirangadias2789
@mihirangadias2789 3 ай бұрын
නියමයි මචං! Waiting to see an another blow so soon ❤❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@Whatisee999
@Whatisee999 3 ай бұрын
Bro❤
@KaweenMadushka
@KaweenMadushka 3 ай бұрын
❤🙌
@_izu.____9115
@_izu.____9115 3 ай бұрын
🤍
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@madushankabandara1225
@madushankabandara1225 3 ай бұрын
සුපිරි වදන් ❤❤❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@ruchiramalki9245
@ruchiramalki9245 3 ай бұрын
Good Job Brothers 😍👏
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@joker-fg3gx
@joker-fg3gx 3 ай бұрын
Superb brother ❤❤
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@anuradhawijebandara4638
@anuradhawijebandara4638 3 ай бұрын
Let'ts gooooo ❤️‍🔥
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@DileepaSampath-h8b
@DileepaSampath-h8b 3 ай бұрын
Supiriyak❤️❤️
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
@shashiniimalka6118
@shashiniimalka6118 3 ай бұрын
❤❤
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@nature2973
@nature2973 3 ай бұрын
❤️❤️❤️❤️
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@AnudiShavindya
@AnudiShavindya 3 ай бұрын
Cupiriyy🙌❤️🔥
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@Adeeshajp
@Adeeshajp 3 ай бұрын
🫶🏻❤️
@krc94jp
@krc94jp 3 ай бұрын
♥️
@S_HEHAN
@S_HEHAN 3 ай бұрын
@krc94jp
@krc94jp Ай бұрын
♥️
@plaintclicks7330
@plaintclicks7330 2 ай бұрын
Perfect Brother 🔥❤️💯🤘💪
@krc94jp
@krc94jp Ай бұрын
♥️🙏
MANGOES - Ravihanz RR, Chari B, Kazuke
4:06
KRC94
Рет қаралды 6 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 97 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 10 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
KATANA SADDE Kazuke ft PlayerC [OFFICIAL VIDEO]
2:59
KRC94
Рет қаралды 31 М.
Afruza - Baxtlimisan (Official Music Video)
4:42
Afruza
Рет қаралды 2 МЛН
Mirjalol Nematov & Ibrat Azamatov - Nozlaring (Videoklip)
4:23
Mirjalol Nematov
Рет қаралды 2,5 МЛН
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 93 М.
Sadraddin - Melodrama (Çiki Çiki) | Official Music Video
2:42
SADRADDIN
Рет қаралды 10 МЛН
Жақын адамым 2
2:36
Али Ахмет - Topic
Рет қаралды 122 М.
6ELLUCCI - BOLEKSIN | ПРЕМЬЕРА
3:15
6ELLUCCI
Рет қаралды 161 М.
Kazybek Kuraiysh - Баяғы
3:16
Kazybek
Рет қаралды 492 М.