No video

Toyota Carina Ti My Road, AT212 New Face (GT, Si) Full Sinhala Review by MRJ inspire, 4K

  Рет қаралды 36,126

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 199
@mithunkaushan432
@mithunkaushan432 8 ай бұрын
වාහනයක් හොදටම indetail rereview කරන්නෙ MRJ විතරයී......🔥🔥🔥 අනිත් උන් කරන්නෙ ඒ වාහනේ පේන්න තියන details ටික අපහු කියාගන යන එක විතරයී.... MRJ ,වාහනේ ඉතිහාසය නිවැරදි වාහනයක් හදුනාගන්නා ආකාරය හැමදෙයක්ම ඉතාපිලිවෙලට ඉදිරිපත් කරනවා...... thank you.... ඉදිරියේදීත් එකතු වෙලා ඉන්න බලාපොරොත්තු වෙනවා අයියේ....
@MRJInspire
@MRJInspire 8 ай бұрын
බොහොම ස්තුතියි ..
@dilandhanuka232
@dilandhanuka232 8 ай бұрын
මගේ යාළුවෙක් ලඟත් තියෙනවා Carina TI My Road එකක්.දැන් මාස 4ක් වගේ ඇති ගෙනල්ලා.පොඩ්ඩක් විතර පරණ වහනයක් උනාට carina කියන්නේ සැප අතින් මටනම් සුපිරිම වන්ඩියක්.දුර ගමනක් උනත් ගිහින් ආවට ඇඟට කිසිම අමාරුවක් එහෙමවත් නෑ.තව දෙයක් හොඳ පිකප් එකක් එහෙමත් තියෙනවා අත්දැකීමෙන් කියන්නේ.😌Carina සුපිරියක් තමයි 😍❤️
@irosha6-11mathsclass2
@irosha6-11mathsclass2 8 ай бұрын
ඔයා විතරයි රිවීව් එකක් ඒ විදියට කරන්නේ. සමහර චැනල් තියෙනවා නමට විතරයි. උදාහරණ එලකිරි ඩොට්කොම්. අවුරුදු දෙකකට එක රිවීව් එකයි. ඒ අතින් ඔයා නම් සුපිරියි ❤
@dihansudasinghe4548
@dihansudasinghe4548 8 ай бұрын
මගෙත් තියෙන්නේ TI Carina එකක්, දැන් අවුරුදු 4 ක්‌ තිස්සේ පාවිච්චි කරනවා. හැම අතින්ම හොඳ වාහනයක් ❤ මගේ car එක long drive 15+ L per km petrol කරලා තියෙනවා. මටම පුදුමයි. හොඳට tune up කරලා, suspension, tires හොඳට තිබිල, fuel economically drive කළා නම් සාමාන්‍ය ගානට තෙල් කරන වාහනයක්. Comfort එක අතින් නම් Allion, Premio වලටත් උඩින් කියලා හිතෙනවා. රළු පාරක යද්දී ඒ වෙනස තේරෙනවා. Vibration අඩුයි. Long drive කරන්න හොඳම වාහනයක්... බොහොම ස්තුතියි මේ review එක අපිට ලබා දුන්නට MRJ 🙏
@eshanabeydeera6890
@eshanabeydeera6890 8 ай бұрын
Samanyen colombo athule kochchara wage krnewda fuel? Auto gear 1k nm
@dihansudasinghe4548
@dihansudasinghe4548 7 ай бұрын
Average 10 ක්‌ වගේ කරයි නේ.
@chanakalakmalwijesiri5800
@chanakalakmalwijesiri5800 2 ай бұрын
2000n pahala warshayaka Toyota Carina car ekak ganna eka sudusuda?
@induwaraedirisinghe4301
@induwaraedirisinghe4301 8 ай бұрын
MRJ අඩුපාඩු වලට වඩා වැඩියෙන්ම හොඳ කියපු වාහන සුලුතරය අතරට Carina එකත් add උනා😎
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@nimalkumara5675
@nimalkumara5675 8 ай бұрын
ඇත්තටම සුපිරම සුපිරි වාහනයක් මේක නම්.ස්තුතියි ඔබ තුමාට.බුදු සරණයි.🙏❤️
@esone6938
@esone6938 2 ай бұрын
Toyota CARINA AT212 one of a few that really has wonderful soul for it self - Thanks MRJ
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 8 ай бұрын
This is ideal similer Car to Toyota Corona- Premio AT212 if I can remember... Very good review as usual... Nice to hear where you are.. Like some additional comment.. It will turn the review very natural.... I really like ur reviews
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thank u vru mch
@sahirunishshanka5338
@sahirunishshanka5338 8 ай бұрын
supiri review ekak. Details athuwa boru sobana nathuwa vehicles review karna lankawe ekama hodama channel eka ❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@banukasenarathna7871
@banukasenarathna7871 8 ай бұрын
Exam eka kata uda thiyagenath ayyage video අනිවාර්යයෙන් balanawa ❤️
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Exam hodata krnna. Me video digtama Tiyenwane YT EKE. Good luck for ur exams
@kavin3524
@kavin3524 8 ай бұрын
දානකන් බලන් හිටිය එකක් ❤️
@hmkasunmadusanka
@hmkasunmadusanka 8 ай бұрын
Vehicle review nam MRJ❤👌
@isuruvithanage1851
@isuruvithanage1851 8 ай бұрын
Aniwa ❤
@thushanrandika4343
@thushanrandika4343 8 ай бұрын
SI,GT ග්‍රේඩ් වල ඩ්‍රයිවින් මෝඩ්ස් තියනවා Power mode,Manu මේ රීවිව් එකේ තියෙන්නේ බේසික් මොඩ්ල් එකක්.
@ravindush_94
@ravindush_94 8 ай бұрын
Video eke start eke explain krapu tyka 😍😍😍😍Vehicle review nam MRJ inspire ❤❤❤
@oshadsanjana4646
@oshadsanjana4646 3 ай бұрын
Toyota corona premio supiriyak tiye. Danat lankawe kisima kenek corona premio ek revew karl naa. Issellm me chanal eken ek dakinn asai. Oninm wahane denn puluwn revew ekt💙
@MRJInspire
@MRJInspire 3 ай бұрын
Pl fill this. docs.google.com/forms/d/1t3463LKpqLYYqngpym8WhKYe0T-Ev2ODXrV4RWTYh1o/edit
@rukshan507
@rukshan507 8 ай бұрын
දානකල් බලන් හිටපු වීඩියෝ එකක්
@nipunaudayanga9969
@nipunaudayanga9969 8 ай бұрын
සුපිරි...බොහොම ස්තූතියි MRJ..
@cherrybeforey2k
@cherrybeforey2k 8 ай бұрын
Legend never dies ❤ live long forever
@maheshkumara6485
@maheshkumara6485 8 ай бұрын
👍 Great Explain Mrj❤❤
@hukapan5147
@hukapan5147 8 ай бұрын
Hamadama balanawa bro oyage review ❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@kabakers
@kabakers 8 ай бұрын
Hello MRJ, Can you review a Nissan Navara D40 ( Aventura )
@yasanthasilva2987
@yasanthasilva2987 8 ай бұрын
නියමයි හොදට explain කරනව❤
@TharinduMadhuranga
@TharinduMadhuranga 8 ай бұрын
Good content and also good preformance sir
@dilshanudara183
@dilshanudara183 8 ай бұрын
Lankawe mama dakapu vehicle review athin hodama channel eka meka 👍❤
@user-iq3uh5ym9n
@user-iq3uh5ym9n 8 ай бұрын
Please pluwannam nissan gtr ekaka video ekak genna mahathmaya ,dream car eka den thiyenneth nissan bluebird ekak ❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@nimeshabeykoon9492
@nimeshabeykoon9492 8 ай бұрын
one of my favourite ❤
@chamindu_withanage
@chamindu_withanage 8 ай бұрын
Yeeeee finalyy ❤🎉😊
@dimuth.n
@dimuth.n 8 ай бұрын
අයියේ, FB13 ගැනත් දාන්නකෝ review එකක් 😍
@sharppixpencilart
@sharppixpencilart 4 ай бұрын
Thank you for
@deluxehomedesign8646
@deluxehomedesign8646 8 ай бұрын
මගේ ලඟත් Ti Myroad සුදු පාට කාර් එකක් තියෙන්නේ, අවුරුදු 4ක් වෙනවා අරගෙන, ඒක personal order කරලා ගත්තු එකක්, හැම අතින්ම සුපිරි වාහනයක්.. විකුනන්න හිතන් ඉන්නේ, 😢
@MRJInspire
@MRJInspire 8 ай бұрын
mage fb page ekata wahane wistra tika ewanna. Mrjinspire
@user-zt8xu5wz9k
@user-zt8xu5wz9k 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@HesaraEdirisinghe
@HesaraEdirisinghe 5 ай бұрын
i like it super car 🥰
@ugdubandara891
@ugdubandara891 8 ай бұрын
Carina At192 හොඳයි ද
@vivida4462
@vivida4462 8 ай бұрын
AE100 Review එකක් දෙන්නකෝ 🙂
@EchoMusic-dl9ti
@EchoMusic-dl9ti Ай бұрын
Thanks අයියෙ ඔයා මරු ❤🙏
@faikerkafeel5567
@faikerkafeel5567 8 ай бұрын
Bro! you could do noah 3ct review. 😃,
@tharidulakshan439
@tharidulakshan439 8 ай бұрын
Nissan xtrail t30/t31 review ekai honda crv rd5 review ekai oni
@ruwanthatharakakumarasingh7030
@ruwanthatharakakumarasingh7030 7 ай бұрын
Nissan fb15 එකයි මෙකයි අතර වෙනසක් තියෙනවද.දෙකම එක හා සමානව යනවද. මෙකේ කඳු තියෙන පාරවල් වල යද්දි ගොඩක් heat වෙනවා කියලා කියනවා.ඒක ඇත්තද.
@sumedhawasanthatilake2268
@sumedhawasanthatilake2268 5 ай бұрын
2001 Si Ti මේ දිනවල හොඳම තත්වයේ මිල පරාසය කීයද . ගන්න තිබේද ස්තුතියි
@amilaprabath9054
@amilaprabath9054 6 ай бұрын
Carina At 192 Review ekk denna puluwanda?
@AmilaChamara-gr3op
@AmilaChamara-gr3op 5 ай бұрын
MICRO X25 ගැන දැනගන්න පුලුවන්ද
@Chathukanike
@Chathukanike 8 ай бұрын
Nice Rereview! You can make a "Nissan Cefiro" Review?
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Try
@sajithboralugoda
@sajithboralugoda 7 ай бұрын
Niyamai aiyye wahane hari asai ❤
@deepalhdj3615
@deepalhdj3615 6 ай бұрын
What about CT210 (Deisal )?
@vimathgamingandtech2790
@vimathgamingandtech2790 8 ай бұрын
Ae110 eketh video ekak dennako
@heshanayantha7428
@heshanayantha7428 8 ай бұрын
Suzuki SWIFT RS review එකක් දෙන්නකෝ❤
@user-qs6tm5wx7n
@user-qs6tm5wx7n 6 ай бұрын
vehicle review nam MRJ 🚘👑
@adomachan
@adomachan 8 ай бұрын
We need a review of Nissan Presea
@DYNAMICS_Gaming_Hub
@DYNAMICS_Gaming_Hub 2 ай бұрын
Meke outstation 18-20ka fuel consumption ekak thiyawa AC ekka
@ruwannissanka7078
@ruwannissanka7078 8 ай бұрын
Please review hyundai matrix
@selvanayagamkerush9510
@selvanayagamkerush9510 6 ай бұрын
Thank you Brother
@user-xk7xe5dz5d
@user-xk7xe5dz5d 7 ай бұрын
Hyhundai Accent, kia rio wage car ekak review karanam hodai neda, ada kale aduwata hoyaganna puluwan nisa. Thanks
@godagamagedamiera6082
@godagamagedamiera6082 8 ай бұрын
nissan cefiro review please, there isn't a proper one in the internet
@ruwanneelawala1118
@ruwanneelawala1118 5 ай бұрын
New cherry tiggo gana review එකක් one
@jevindudayarathna9023
@jevindudayarathna9023 7 ай бұрын
peugeot 406 d8 eke wage look ekkuth thiynw namuth d8 ekata samana karanna be mona athinwath
@nicholsanjesiah5545
@nicholsanjesiah5545 8 ай бұрын
Please do a review on Hyundai grand i10 ayya
@jayasingha8115
@jayasingha8115 8 ай бұрын
corolla 141 eka gena video ekk krnnko bro 2008 eka . ❤
@lahiruprabuddika
@lahiruprabuddika 7 ай бұрын
Toyota corona premeo 2000 wage review ekak karanda puluwannam
@pulindananayakkara9016
@pulindananayakkara9016 8 ай бұрын
Si එකකුත් review කරන්න. සාපේක්ෂව Ti එකට වඩා ගොඩක් වෙනස්. Fuel Consumption සාපේක්ෂව අඩුයි. Illumination cluster, engine සද්දෙ ඇහෙන්නෙම නැහැ... මාරම pick up... Used it for many years....
@thushanrandika4343
@thushanrandika4343 8 ай бұрын
Fuel economy එක වැඩියි ti එකට වඩා
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Yes it is lean burn engine.
@etharanga
@etharanga 8 ай бұрын
Can you make review for Suzuki Grand Vitara 2013 model
@Yasas163
@Yasas163 8 ай бұрын
ඔයාගෙ review සුපිරි..කලින් generations ගැන කියද්දි ඒකෙ photo එකකුත් දැම්මනම් හොදයි හිතෙනව😊
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Danna hitiye. Edit ekedi miss una
@warunamahesh736
@warunamahesh736 8 ай бұрын
අනිවාරෙන්ම ඒක වටිනව. කලින් generation වල photos wikipedia වල තියෙයි. ඊට අමතරව review එකට ගන්න වාහනේ නැති මොනා හරි option එකක් තියෙයි නම් ඒකෙ photo එකක් side එකේ දැම්ම නම් තා වටිනව. ❤️❤️
@rjns1421
@rjns1421 8 ай бұрын
Nissan vannet lion face eka gena review ekak karannako
@user-re2bt6zn2c
@user-re2bt6zn2c 8 ай бұрын
Ti carina my ❤❤❤
@user-rk6xs6bx5r
@user-rk6xs6bx5r 8 ай бұрын
nissan primera p11 review ekak ona
@udithasankalpa4265
@udithasankalpa4265 8 ай бұрын
Thanx MRJ
@Kasun2613
@Kasun2613 3 ай бұрын
Carina GT Diesal 65-xxxx eke thel kiyak wage karanawada kiyala danna kenek kiyanawada?
@Jangle-Visit
@Jangle-Visit 8 ай бұрын
තවම Pajero io එකක් හම්බ උනේ නැද්ද බොස් ❤❤❤
@Anonymous-td7qn
@Anonymous-td7qn 8 ай бұрын
ටොයෝටා ලංකා එකෙන් 2008දී ලංකාවෙදි ඇසෙම්බල් කරපු carina thiyenwada, mn dkka website ekaka 2008 carina ekak cl krahama oya uda kathawa kiwwe 🙄
@Kavinda_Malitha
@Kavinda_Malitha Ай бұрын
@user-tk1vl1yw8j
@user-tk1vl1yw8j 8 ай бұрын
Carina nam rathnapure ❤ thama
@maheshmadu2645
@maheshmadu2645 7 ай бұрын
Aiya nissan vannet ekee full reviw ekk karanko
@dilumsampath5486
@dilumsampath5486 8 ай бұрын
Me kasi kabal wahana walata mechchara gaanak gewanna wenne me kalakanni rate witharai
@MRJInspire
@MRJInspire 8 ай бұрын
අවසනාව අපෙ හැමෝගෙම
@user-iq3uh5ym9n
@user-iq3uh5ym9n 8 ай бұрын
Oba thumage video ekakwth magarinne nethuwa balanwa 😊 nissan gtr ekak genna pluwannam ❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
උත්සාහ කරන්නම්
@dhanushkajayathilaka5711
@dhanushkajayathilaka5711 7 ай бұрын
Can you pls do a review abt box prado
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 8 ай бұрын
Myroad කියන්නෙ වුඩ්න් ට්‍රිම් එකක් ඉන්ටීරියර් එකේ එන ඒව නේද
@DeshanSL
@DeshanSL 8 ай бұрын
Aiya Suzuki every wagon eka Review eka onne
@Bandabro-lr1rv
@Bandabro-lr1rv 8 ай бұрын
MRJ❤❤❤
@chanakalakmalwijesiri5800
@chanakalakmalwijesiri5800 2 ай бұрын
2000n pahala warshayaka Toyota Carina car ekak ganna eka sudusuda?
@MRJInspire
@MRJInspire 2 ай бұрын
Well maintained ekak tiye nam ok
@sampaths.gamage6093
@sampaths.gamage6093 8 ай бұрын
2003 දී මගේ සිහින කාරෙක .....
@kanchanaruwantha6821
@kanchanaruwantha6821 3 ай бұрын
Jaguar x typ car vidoe ekak ona❤
@janithajayasanka5882
@janithajayasanka5882 8 ай бұрын
Niyama car akak. Carina ake akm awl exterior ekth ekka interior parana gthiyk thiyn eka
@disirakasthurarachchi264
@disirakasthurarachchi264 8 ай бұрын
Fuel efficiency eka kohomada Carina eke?
@sahan9250
@sahan9250 8 ай бұрын
Carina At 150 review ekakuth oni aiya
@navinrodrigo7
@navinrodrigo7 7 ай бұрын
Beautiful vehicle ❤❤❤
@musirasa4277
@musirasa4277 8 ай бұрын
ඇත්තටම සුපිරම සුපිරි වාහනයක් namuth car ekata parts neha neda ?
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 8 ай бұрын
Yes no parts big problem in this car specially engine . FB15 better than this all parts available
@thushanrandika4343
@thushanrandika4343 8 ай бұрын
Carina එකට පාර්ට්ස් නෑ? ඕනිතරම් තියනවා
@guycha0s380
@guycha0s380 8 ай бұрын
Godak adui eka nisama market ekath adui ​@@thushanrandika4343
@sasdinubandara
@sasdinubandara 8 ай бұрын
Volvo XC90 ekak one
@physicswithm.s.k9525
@physicswithm.s.k9525 7 ай бұрын
Aiya can u do a review on Viva Elite
@supunmihiranga4340
@supunmihiranga4340 8 ай бұрын
Honda N wgan eka gana review ekak denna
@bisandadithnal6449
@bisandadithnal6449 8 ай бұрын
Montero sport eke review ekk ona.. plz 🙏
@chathurangawalpola9323
@chathurangawalpola9323 7 ай бұрын
Aiye Accord wala reviews tikak karannako
@YenukaMaxboy
@YenukaMaxboy 8 ай бұрын
Zoyte nomad eke gana review eke oney
@user-hg7sk3ed7c
@user-hg7sk3ed7c 7 ай бұрын
Carina ED Review eka denna puluwanda?
@RavindraSilva-vt4jk
@RavindraSilva-vt4jk 6 ай бұрын
Mchan nissan nv 200 karapan thxx
@salingaratwatte9429
@salingaratwatte9429 8 ай бұрын
Super ❤
@Gagumina_ThadhiYa
@Gagumina_ThadhiYa 8 ай бұрын
Mrj ❤
@manojpriyankara1010
@manojpriyankara1010 8 ай бұрын
Mitsubishi cb ck cs genath series ekk krnna ❤️
@shanakalakshan6640
@shanakalakshan6640 8 ай бұрын
Toyota vista එකක් තියනවා review කරනවද
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Will do
@user-nw8kg6cr8b
@user-nw8kg6cr8b 8 ай бұрын
MRJ❤❤
@infinityamal6276
@infinityamal6276 8 ай бұрын
MRJ❤
@kiara1876
@kiara1876 8 ай бұрын
TI Manual Car Fuel 15.16
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 19 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
SY429 TOYOTA CARINA AT212-0087385 5A-FE AT
0:59
Сакура Моторс
Рет қаралды 3 М.
How to Select Used Toyota Allion Car?
15:01
autodat
Рет қаралды 28 М.
Toyota Land Cruiser Sahara V8 J202 Review (Sinhala) | Auto Hub
25:47
1997 TOYOTA CARINA 1.8L only 25,300mi Auction grade 4+
9:34
JDM CAR & MOTORCYCLE
Рет қаралды 9 М.