No video

Toyota Corolla Wagon AE100 (EE103V) Full Review 1992-2000 Used car review by MRJ ලක්ශ 18 ත් අඩුයි

  Рет қаралды 95,132

MRJ inspire

MRJ inspire

Күн бұрын

E100 series Wagon type Toyota Corolla Wagon Dx Review in sinhala. by MRJBuying a used old Japanese car would be better than buying budget category cars available in present market.
Small Notice
පරණ වාහන වල එක එක මට්ටම් වල මොඩිෆිකේශන් අදාල පුද්ගලයින් විසින් කරනු ලැබේ. කුඩා සිට විශාල පරිමාණයෙන් මේවා සිදු වේ. එම නිසා පරණ වාහන වල ග්‍රේඩ් ගැන ඔබට හරියටම අවශ්‍යනම් model code එක පාවිච්චි කරන්න. උදාහරණයක් ලෙස මා ලගදී කල කොරොල්ලා වැගන් රථය ගත හැක. එහි පවර් ශටර් දොරවල් ලයිට් වල මොඩිෆිකේශන් දක්නට ලැබුනි. අවුරුදු 20කටත් එහා පරණ වාහන ගැන සෙවීමේදී මෙවන් දේ ගැන දැනගෙන සිටීම වටී. එවන් අවස්ථාවන් වල අපේ චැනලය හරහා දෙන තොරතුරු වැරදි සහගත ලෙස අර්ථ දැක්වීම් සිදුවිය හැක. නමුත් සම්පූර්ණයෙන් වීඩියෝ එක මුල සිට අගට නැරබූ කෙනෙක්ට එසේ සිදු නොවනු ඇත. මා වහන ගැන විචාරයක් පමණක් ලභා දෙන බව කාරුණිකව අවධාරණය කරමි
Please note that the above vehicle is modified version and then some options are added. It is common in many old vehicles. Therefore please go with the model code for model identification. In sri lanka not only such small modifications but also some major conversions done such as engine, transmission conversion etc. and I am not responsible for such things As I am giving a review here and selling cars. .
Like us
Facebook : mrjinspire
Instagram : / mrj_inspire
#MRJ #e100 #corolla #wagon
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuable videos in future as well.
Japanese market manual transaxles:
C140 4M/T
C50 5M/T
C51 5M/T
C52 5M/T
C56 5M/T
C160 6M/T
S50 5M/T
E59F 5M/T
E55F 5M/T (4WD)
Japanese market automatic transaxles:
A240L 4A/T
A245E 4A/T
A246E 4A/T
A241L 4A/T
A132L 3A/T
A241H 4A/T (4WD)
Japanese market chassis:[10][11][12] The following list is not complete or inclusive:
EE101 - 1.3L 4E-FE sedan, hatchback (DX, LX, XE)
EE102V - 1.3L 4E-FE van
EE103V - 1.5L 5E-FE van
EE104G - 1.5L 5E-FE business wagon
EE106V - 1.3L 2E van
EE107V - 1.5L 3E van
EE108G - 1.6L 3E business wagon
AE100, G - 1.5L 5A-FE sedan (DX, LX, XE, SE-Limited), coupé (Levin S), and Wagon (L-Touring, G-Touring)
AE101, G - 1.6L sedan (SE-G, GT), FX hatchback (SJ, GT), Wagon (BZ-Touring), hardtop Ceres, and coupé (Levin SJ, GT, GT APEX, GT-Z)
AE104, G - 1.6L sedan 4WD (LX Limited, XE, SE Limited) and Touring Wagon 4WD
AE109V - 1.6L van 4WD
CE100, G - 2.0L diesel sedan and Touring Wagon
CE101G - 2.2L diesel Touring Wagon
CE102G - 2.2L diesel business wagon
CE104 - 2.0L diesel sedan 4WD
CE105V - 2.2L diesel van 4WD
CE106V - 2.0L diesel van
CE107V - 2.2L diesel van
CE108G - 2.0L diesel business wagon
CE109V - 2.0L diesel van 4WD
• What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
• What is a "facelift" “...
Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
• Suzuki Every, 2015-202...
Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
• Car Seat Belts can sav...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
• Must Know vehicle Driv...
save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
• save your life when a ...
Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
• Know your car AC contr...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
• Best Secret Tips (Sinh...
HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
• HOW TO STOP VEHICLE IF...
Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
• Never do this MISTAKE!...
මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
• Video
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 632
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 3 жыл бұрын
රිවීව් නම් රිවීව්.. MRJ👌❤️ බොරු පම්පෝරි නැතුව හොඳ වගේම නරකත් කියලා දෙන එක ගොඩක්ම වටිනවා... ස්තූතී අයියේ.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
This vehicle has some modifications.. Fuel economy 8-10km/l (සාපේක්ශව අඩුයි ) 06:25 Correction: diesel variants come as CE105V - 2.2L diesel van 4WD CE106V - 2.0L diesel van CE107V - 2.2L diesel van CE108G - 2.0L diesel business wagon
@Mrumakuma2408
@Mrumakuma2408 3 жыл бұрын
තෙල් කරනවා අඩුයි නේද ...
@dasun2960
@dasun2960 3 жыл бұрын
@@Mrumakuma2408 thel karana eka gana witharak baluwoth hoda wahana na. Meka hoda torque thiyenna engine ekak, 10l/km kiyanne station wagon ehekata hodai, naththan hp 100ta wada adu unoth hariyata adannewath na. Mn meka kiyanne apita thiyenne fit shuttle ekak, thel karanawa witharai, adanne na, kandu adinneth amaruwen load karahama, hp 98i, patta slow drive karaddi
@Mrumakuma2408
@Mrumakuma2408 3 жыл бұрын
@@dasun2960 මම හොයන්නෙ පරණ වාහනයක් හැබැයි තෙල් කරන්න එකක් cab තින වාහන තෙල් කරනවා ද..
@Roamer_in_USA
@Roamer_in_USA 3 жыл бұрын
Mage laga thibba manual car 1k. 5EFE engine 1 thibbe. 1.5L petrol. 15km/L karanawa AC ekka. Value 1 hatiyata superb car 1k. Spare parts ganan adui. Hoda car 1k
@tharinduwanigasekara2840
@tharinduwanigasekara2840 3 жыл бұрын
Mge thiyene 1500cc auto ee103 v ekk, 12km/l wage wada,ABS AIR BAG thiyanwa..
@virajruwantha1330
@virajruwantha1330 3 жыл бұрын
ගොඩාක් වැදගත් . අයියේ මන් ඔයාගේ විඩියෝ හැම එකක්ම බලනවා. දිගටම මේ වගේ විඩියෝ කරන්න . බුදුසරණයි ඔබට
@premachandrakk6124
@premachandrakk6124 3 жыл бұрын
Boomcrane
@ThusharaImaduwa-rm6uc
@ThusharaImaduwa-rm6uc Ай бұрын
හොද පැහැලිදි කිරිමක් ඔයාගේ විඩියෝ දිගටම බලනවා
@chinthakalahiru86
@chinthakalahiru86 3 жыл бұрын
නියමයි අයියා... එක පැයට views 570 ක්. හදවතින්ම සුභ පතනවා ඔයාට. ඔය වගේ වාහන ගැන කරන එකත් ඇත්තටම හොද වැඩක්. හැම වාහනයක් ගැනම දැනගන්න වාහන වලට ආසා කරන අය ගොඩක් කැමතී.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ස්තූතියි මල්ලී. ඔව් හැම වාහනේ ගැනම දැන ගත්තම අපේ අයට රැවටෙන්න ඕන නෑනෙ
@chinthakalahiru86
@chinthakalahiru86 3 жыл бұрын
@@MRJInspire අනිවාර්යයෙන් අයියා..
@nadunnadun8075
@nadunnadun8075 3 жыл бұрын
ඇත්තටම වැගන් එක කියන්නෙ හොද වාහනයක් ඔක ජපානෙන් එව්වේ ෆැමිලි වෙහිකල් එකක් විදිහට එත් අපෙ රටෙ සම /හරක් හිතන් ඉන්නෙ ඔවා මීනි අදින එවා කියලා ඇත්තෙන්ම ඔකෙ පොඩි බට්ටෙක්ගෙ දාලා අදින බඩු දලා වුනත් ගානක් නැතිව අදිනවා කදු නම් නතින් ....පිකප් එකත් හොදයි.සුපිරිම වාහනයක්
@hasithafernando7373
@hasithafernando7373 3 жыл бұрын
KDH එක ගැන වීඩියෝ එකක් කරන්නකො....ඒක ගොඩක්ම අවශ්‍ය වෙයි 💓
@nihalkuwait3993
@nihalkuwait3993 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්. මම ඔබතුමාගේ වගේ බලනවා අපි නොදන්න දේවල් අපේ දැනුමට එකතු කරගන්න පුළුවන් බොහොමත්ම ස්තුතියි.
@chathurangachandimal
@chathurangachandimal 3 жыл бұрын
ඕනෙම වාහනයක් ආස හිතෙන විදිහට කියල දෙනවා. නියමයි.
@indunilpradeep91
@indunilpradeep91 3 жыл бұрын
මේකත් එක්කම Starlet එක ගැනත් කරමු.. ජය වේවා.. 👍
@achalashilpika6203
@achalashilpika6203 3 жыл бұрын
ඔව්
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
👌
@charithdarshana859
@charithdarshana859 3 жыл бұрын
👍
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
අනිවාර්යයෙන්ම වාහනයක් ගන්න හිතුනොත් අය්යාගේ උපදෙස් ගන්නම්..හරි අවංකවම හොදයි නරකයි දෙකම කියනවා වාහනේ ගැන..ජය වේවා..🙏🙏🙏
@jayasundarab.a.jayasundara9282
@jayasundarab.a.jayasundara9282 2 жыл бұрын
Wwwq
@nandunguruge692
@nandunguruge692 3 жыл бұрын
Peugeot 406 එක ගැන review එකක් ඕනෙ අයියේ! Congratulations for 100k subscribers😍❤️
@geethmiperera4277
@geethmiperera4277 3 жыл бұрын
congratulations for 100k!!! vehicle review krn channels wlin hodama channel1❤👊 Ayye mini cooper (old gen) ganath review ekak karanakan baln inne😁 theruwan saranai!!!
@dumindacooray
@dumindacooray 3 жыл бұрын
මේ comment එක වාහන මිල සම්බන්දව. ඔබගේ videos බලපුවම වාහන වල technical දේවල් ගැන ඔබට මනා දැනුමක් ඇති බව පෙනෙන නමුත් වාහන වල මිල, second hand market එක ගැන ඔබ කියන මිල ගණන් වල ලොකු ප්‍රශ්නයක් ඇත. මීට කලිනුත් මේ බව කීමට සිතුවත්,, අද එය අනිවාර්යෙන්ම කියන්නට හිතුවේ ඔබ ikman එක බලා වාහන වල මිල තීරණය කරන බව දැනගත්තේ අද නිසයි.. කරුණාකර වාහන වල මිල ගණන් පවසන විට ikman එකේ ඇති මිල නොවෙයි වහනයේ ඇත්ත වටිනාකම ගැන සොයා බලා ඒ ගණන් කියන්න.. එසේ නැතිනම් මිල සඳහන් නොකර සිටීම ඊට වඩා හොදය.. මන්ද වාහන මිල කාලෙන් කාලෙට වෙනස් වෙයි. ikman එකේ ඇති ad වලින් 90% පමණ ඇත්තේ sale කාරයෝ හෝ brokers ලගේ ad ය. පළමුව කියන්නම්, ලක්ෂ 17 - 20 අතර ඔබට Corolla 110 (crystal light නොවන මාදිලිය) එකක් ගත හැක. ඒවාද වසරකට පමණ පෙර තිබ්බේ ලක්ස 15, 16 අතරය. AE 100 sedan car එක මීට අවරුද්දකට පෙර ලක්ෂ 12ට දීගත්තෙත් අමරුවෙන්ය. ලංකාවේ වාහන market එකේ ස්වභාවය අනුව wagon වලට ඊටත් වඩා market අඩුය. ලක්ෂ 10කට පමණ තිබුණු වාහනයකට තමයි ඔබ ලක්ෂ 17ක් 20ක් කියන්නේ. දැන් Corona ප්‍රශ්නය නිසා මිල වැඩියි කියල කියනවා නම් උපරිම උනොත් ඕක 12ක්, 13ක්, වටියි.. ඔබගේ අනිත් video වල පවසන වාහන මිලට කියන්න තිබෙන්නේත් මේ ටිකමයි.. කරුණාකර ikman එක බලා වාහන මිල පැවසීමෙන් වලකින්න. වාහන market එක ගැන පෙර සිටම හොදින් දැනගෙන සිටින අවබෝදයක් ඇති කෙනෙක්ගෙන් ගණන් විමසන්න.. ඉන්පසු videos වල කියන්න. වාහන වල වෙනත් කරුණු ගැන කරුණු ඉදිරිපත් කිරීම ඇති විශිෂ්ට තත්වයේ ඇති බවද කිව යතුය.. මන් හිතන්නේ දැනට ලංකාවේ ඇති වාහන reviews වලින් technical දේවල් ගැන හොදටම ඉදිරිපත් කරන්නේ ඔබ කිව්වොත් නිවැරදියි. කරුණාකර මිල සම්බන්දව මා සදහන් කල දේ ගැන අවදානය යොමු කරන්න. වාහන මිල වැඩි උනාට මට නම් ප්‍රශ්නයක් නැත.. නමුත් මේ රටේ බහුතරයක් මිනිස්සු Indian bike එක ගන්නෙත් අවරුදු ගානකට finance දාල.. අනික, බදු සමග බැලුවිට මේ තරම් පරණ වාහනයකට මෙතරම් ලොකු ගානක් ගෙවන්නේ අපි පමණි. එම නිසා වාහන වලට overpriced market එකක් හැදීමට මොන ආකාරයෙන් වත් දායක නොවන්න.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks bro. ඔබතුමාගේ මේ කතාව ඇත්ත. මට කියන්න ඕන උනේ කොහොමත් වාහන වල මිල වාහනය බලලම තීරණය කරන්න ඕන. මේ දැන් රටේ වෙලා තියෙන තත්වය එක්ක තමයි මේක වෙලා තියෙන්න. වැම වාහනයක්ම ගනන් ගිහින්. මට මතකයි මේක 13/14 ටත් තිබුනා කලින් මේ කමෙන්ට් එක මගෙ යහපත් වෙනුවෙන් දාපු එකක් කියලා තේරුනා. තැන්ක් යු සහෝදරයාට
@lankavlog3420
@lankavlog3420 3 жыл бұрын
නියමයි බ්‍රෝ.... 😍😍😍මේ දවස් වල ගොඩක් hit වෙලා තියෙන starlet වාහනය ගැනත් review එකක් ඕන කියන අය කෝ බලන්න.....
@sisirawijethunga7752
@sisirawijethunga7752 3 жыл бұрын
Godak watinawa aiya...👍👍👍
@gourgeroyland9276
@gourgeroyland9276 3 жыл бұрын
නියමයි අයියේ නිහතමානී විදියට කරගෙන යනවා සුපිරි
@aravindawiyannawaththa6776
@aravindawiyannawaththa6776 3 жыл бұрын
ඇත්තටම නිහතමානී චරිතයක්♥️
@amilasenal6216
@amilasenal6216 3 жыл бұрын
Good to see that u hv got a sponsor bro...😍 Really happy...hard work pays off 💪💪
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
👌
@geethshan94
@geethshan94 3 жыл бұрын
Good Job Brother... පොඩි ඉල්ලීමක් තියනව... Highway එක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? Highway Rules / Entrance & Exit / Toll Gate / Speed Limits / Service Aria / Overtake වගේ දේවල් ගැන විස්තර කිරීමක්. Practically කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව. මොකද දැන් ලංකාවෙ අලුතිනුත් Highway කීපයක්ම නිමා වෙන නිසා ගම් බද අයත් වැඩිපුර ඒව භාවිතා කරන්න පුලුවන්. අලුතින්ම Highway භාවිතා කරන අයට වැදගත් වෙයි. මමත් නිතරම Highway භාවිතා කරන නිසා ගොඩක් අය බොහොම අනතුරුදායක විදියට වැරදි කරනව දැකල තියනව. සමහරු Exit වෙන්න ඕන තැන පහු කරන් ගිහින් හරවන්න බැරි නිසා ආපහු රිවස් එකට ඇවිත් Exit වෙලා යනව. මම හිතනව ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වැදගත් වෙයි කියල. Thank you...👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Aniwa krnnam
@geethshan94
@geethshan94 3 жыл бұрын
@@MRJInspire thank you very much brother...🙏🙏🙏👍👍👍
@prabuddhadaskon7502
@prabuddhadaskon7502 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්... (CE110 ගැන කියනකම් බලන් ඉන්නේ) තෙරුවන් සරණයි...
@kushanharshika
@kushanharshika 3 жыл бұрын
හරි සරල විදිහට කියලා දෙනවා. නියමයි සහෝදරයා ✌️❤️
@dominicdayananda9353
@dominicdayananda9353 3 жыл бұрын
Hi my name Dominic, This my car i already sold to Rajapaksha motors. Thanks for review my lucky car. my family ues over seven years .this car.my family missed this car lots. thanks again for review my car.
@kumaraps3161
@kumaraps3161 4 ай бұрын
If we want to buy this can you tell me how to contact them.....im so interested towards thats car thats why.hope you give me a reply .😌😌
@thilinathabrew6869
@thilinathabrew6869 3 жыл бұрын
Toyota prius 3rd gen ekak review karanna. You are the best car reviewer in Srilanka. Best wishes. Cheers
@chathurasamarasinghe9037
@chathurasamarasinghe9037 3 жыл бұрын
oyage video serma blanwa. Supiri. 🔥Dfsk glory 330 ganath video ekak krnnko..
@thilinaba
@thilinaba 3 жыл бұрын
bro... your videos have really good content. I watch almost all the videos as soon as you upload. please don't take this in the wrong way. but don't mention the price in your videos. it might simulate a spike in the market, specially during these days where the prices are unusually high. I know you already mentioned the same thing in your Premio video. I'm just pointing it out. anyway... really good stuff bro. keep up the good work!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
agree with your comment.. i also thought this.. i never get this wrong.. thanks alot..
@chalakaruwan3603
@chalakaruwan3603 3 жыл бұрын
නියමයි සහො.....ඔයත් නිකන් brand1 වේගෙන එන්නේ ...Happy ....
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Nice 😍 ❤️ Presentation and Excellent. Thanks Aiye
@dillvision5623
@dillvision5623 3 жыл бұрын
Mazda Familia 323, 1992/93 වගේ review එකක් පුළුවන් නම් කරන්න..
@dineshattanayake1981
@dineshattanayake1981 3 жыл бұрын
මල්ලි මම ඉතාලියේ ඉන්න කෙනෙක් ,ඔයා හරි පැහැදිලිව සෑමදෙයක්ම කියලා දෙනවා මම හැම වැඩසටහනක්ම බලනවා,නියමයි👌 👌👍👍
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 11 күн бұрын
Podi business එකකට උදව්වක් ගන්න පුළුවන්da අයියා
@malithravindika5381
@malithravindika5381 3 жыл бұрын
Great work MRJ. When it comes to under 2Million vehicles, I think you should do Nissan Cefiro car review. I think it probably the luxurious car that can buy under 2 million. (According to my thought)
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
and corolla touring wagon as well
@ABC-yj5kq
@ABC-yj5kq 3 жыл бұрын
As always..ජයවේවා aiya ❤❤❤
@tharindurajamuni
@tharindurajamuni 3 жыл бұрын
නියමයි අයියේ.. ස්තූතියි.. ගොඩක් දේවල් දැනගත්තා.. ඉස්සරහටත් මේ වගේ හොඳ වීඩියෝ කරන්න.. ජය වේවා!!!
@nawarathnagayan1049
@nawarathnagayan1049 3 жыл бұрын
good review malli.👍👍 honda civic es series genath review 1k karanna.
@nadunnadun8075
@nadunnadun8075 3 жыл бұрын
ඇත්තටම අයියා ඔයා වීඩියො එකත් හොදට රිවිව් කරනවා ..ජයෙන් ජය
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanku
@yaswin547
@yaswin547 3 жыл бұрын
Thank u Mr. MRJ. Toyota Corolla DX Wagon eka genath video ekak karanna පරණ model එක. ශ්‍රී numbers 14, 15, 16, 17 සහ 18 දැන් ගොඩක් තරුණ ළමයි ඒ vehicle එක අරන් හදල use කරනවා...ඒ ගැනත් අපිට අවබෝධයක් ලබාදෙන්න. Mechanical side eka ගැන ඒම. Break , Engine repairs ගැන එහෙම බුදුසරණයි
@chinthakamadushanka7795
@chinthakamadushanka7795 3 жыл бұрын
Hi mrj.💪♥️♥️ Hyundai acent eka gana review ekak karanda. Pls....🙏🙏🙏
@Rakhitha
@Rakhitha 3 жыл бұрын
මේ රිවීව් කරපු වාහනේට අනුව නම් මේකට L,S extra එකේ දොරවල් 4 සහ ඩිකි පියන දාලා තියෙන්නේ..මේ මොඩල් එකට power shutters ආවේ නෑ..ඉස්සරහ Crystal lights ආවෙත් නෑ..අනිත් ර්ක L,G extra එකකට වගේ යන්න පුළුවන්නම් ඒක මේකට වඩා සැපපහසුයි..පිටිපස්සේ සීට්ස් ටිකක් ඈන්ගල් වෙලා තියෙන හින්දා passengers ලටත් ඉස්සරහ යන අය වගේ සුවපහසුව තියෙනවා..මේ two tone colour combination එක ආවෙත් ඒ මොඩල් වලටයි..
@thiranjayasamudika7795
@thiranjayasamudika7795 3 жыл бұрын
Land Cruiser Prado Secondfacelift Ekee video ekak oneeee
@w.l.dhananjayadharmappriya4705
@w.l.dhananjayadharmappriya4705 3 жыл бұрын
සුභ පැතුම්...නියමයි..💪💪👍👊💖💖..තෙරුවන් සරණයි..!
@pravindarandeni3503
@pravindarandeni3503 3 жыл бұрын
සුපිරියක්! 😍
@rangaweerawardana1683
@rangaweerawardana1683 3 жыл бұрын
congratulations brother. keep up good work
@harshanaweragoda1883
@harshanaweragoda1883 3 жыл бұрын
ඔයා දාන හැම වීඩියෝ එකක් ම අනිවාර්යයෙන්ම බලනව... ජය වේවා...
@kcdmine3635
@kcdmine3635 3 жыл бұрын
DX Wagon KE 74 එක ගැනත් කරන්නකො. ජය වේවා.
@gihanpasindu4756
@gihanpasindu4756 3 жыл бұрын
Mn use krnwa..toyota ce 108 corolla wagon ekak. 1996 yr eka..l extra grade ekk..diesel auto gear ekk. 2000cc ..fuel efficiency eka 15,16 wage thama..godak ida tynwa..indian ewata mewa ekk harennwt ba..body godk hayyaii..barath tynwa nisa highway eke unt stable drive krnna plwnn..pitipasse seat eka thama poddk awl..lelllak wage tynne..gofk reliable වාහනයක් ..
@kolabaddashantha9711
@kolabaddashantha9711 9 ай бұрын
I like to see your programs .thanks you werrymuch for best information...😁
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 3 жыл бұрын
Thumbs up as a Wagon guy!!!♥️♥️♥
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 3 жыл бұрын
121 එක ගැන, trim level ටිකත් එක්කම review එකක් දෙන්න . G, gli, xli වගේ ගොඩක් තියෙනවනේ.
@dilshankadigamuwa2940
@dilshankadigamuwa2940 3 жыл бұрын
Lancer Cars gena Review ekak oneee ,good luck MRJ
@shenalmaduwantha5516
@shenalmaduwantha5516 3 жыл бұрын
මගෙත් තියෙනවා අයියෙ toyota carina se at150 විඩියෝ එකකට ඔනෙ නම් කියන්න ❤💪🔥 congratulations 100k sub my bro
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
fb ekta txt ekk danna malli.
@adithakisal8617
@adithakisal8617 3 жыл бұрын
ayye video ekanm supiri .... meee wagema Toyota Corolla ke 72 wagon car eka ganath video ekak karannako.........
@dulanka6919
@dulanka6919 3 жыл бұрын
අය්යා hyhunda budjet වහනයක් ගෙන්නකෝ ❤️❤️
@nalindashaun8615
@nalindashaun8615 5 ай бұрын
(10:22)103V- means van, 103G- means wagon, & the van came with leaf springs, this is a van
@wmtbuddhika
@wmtbuddhika 3 жыл бұрын
Nice, Best of luck, It's better to add a disclaimer for any Sponsored Videos, right?
@elakrrish
@elakrrish 3 жыл бұрын
Review එක නියමයි. Honda Civic FD1 එක ගැන In Depth Review එකක් කරන්න පුලුවන්ද?
@akalankairoshan1040
@akalankairoshan1040 3 жыл бұрын
මමත් කැමතියි වාහන ජාතියක් 🔥. Thanks for the review 🔥
@gaveensamarage2046
@gaveensamarage2046 2 жыл бұрын
Yeah I also like this
@medihelpswithroshan3594
@medihelpswithroshan3594 3 жыл бұрын
MRJ Toyota Corona Premio 210 එක ගැනත් කරන්නකො.
@udayakumarasampath8351
@udayakumarasampath8351 Жыл бұрын
මම මේ වැඩසටහන බලන්නේ හතරවෙනි වතාවට ඒ තරම් කැමතියි මේ වාහනේට
@tharindusanjeewa5814
@tharindusanjeewa5814 3 жыл бұрын
DFSK 580 suv එක review කරන්න. වෙන කවුරු කලත් වැඩක් නෑ ඔයාගෙ review තමයි සුපිරි.
@thilinadhanushka7133
@thilinadhanushka7133 3 жыл бұрын
Hats off for the review. Very useful and informative 👏👏
@wimalsenadheera1617
@wimalsenadheera1617 2 жыл бұрын
well done MRJ. Mamath ee98 corolla wagon ekak gatta. ee98 eke fuel economy kohomada?
@hirushaweerasinghe8989
@hirushaweerasinghe8989 3 жыл бұрын
Video එක සුපිරි.... මේVideo එක බලලා මොච්චර පරන වාහනයක් අදටත් මිලදීගන්න හිතුනෙ මට විතරද?😍
@priyanthejayalath3866
@priyanthejayalath3866 3 жыл бұрын
Great review! Thank you!!!
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
අථත්ම නවීන සියලු වාහන බෝතල් කඩයට විකූනන්න වෙන්න පුලුවන් , හේතුව සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් අමතරකොටස් නැති කම. මෙිවන විට මෝටර්සයිකලයක් ගෙන්ව ගන්නට ඩොලර් නැති කොට මොන කාර් පාටිස් ද? ඒ අනුව පරණ වාහන වලට හොඳ ඉල්ලුමක් ළඟදී ඇතිවෙයි
@janithabohingamuwa4248
@janithabohingamuwa4248 3 жыл бұрын
හැම වීඩියෝ එකම බලනව ඔබතුමාගෙ. සුපිරි. Toyota passo(moda) එක ගැන reveiw එකක් කරමු
@bamuna
@bamuna 3 жыл бұрын
Nissan Ad wagon එක ගැන review එකක් කරන්න.. හැකිනම් ... .. program ඔක්කොම බලනවා.. ජයමවේවා
@chamarindujayadeesha4904
@chamarindujayadeesha4904 3 жыл бұрын
This is not a waiting time sir, your knowledge sharing is super excellent and a kind of investment for people. All the best for your everything.
@dasunlakmal1112
@dasunlakmal1112 3 жыл бұрын
මම ඔයාගේ සෑම වීඩියෝ එකක්ම බලනවා ... අපට ලබාදෙන දැනුමට ඔබට ගොඩක් ස්තුතියි . අලුත් කාර් එකක ( recondition )යන්තම් accselarator කරන විට silencer එකෙන් සාමාන්‍යයෙන් දුම පිට වීම සාමාන්‍ය ද.. ?
@gihanpasindu4756
@gihanpasindu4756 3 жыл бұрын
Good review ayya..❤
@subashmadushanka4937
@subashmadushanka4937 3 жыл бұрын
Mazda demeo 2005/2010 ගැන කරන්න
@atmchandrasekara4159
@atmchandrasekara4159 3 жыл бұрын
Please arrange to review the Toyota KR 42 or Nissan NV series and also your presentation is very attractive and valueble.Keep going congratulations.
@shenalputha9774
@shenalputha9774 2 жыл бұрын
Toyota Tercel car එක ගැන Review කරන්න
@corollatoyota701
@corollatoyota701 2 жыл бұрын
As the COROLLA sedan which came up for a bubble period in Japan of AE100 origin is a base, high-quality at all, in EE102V ,the durability is high ! in the longtime seller model that was produced from 1991 through 2002 in Japan, the reliability is outstanding !
@mohomedahkamameen6160
@mohomedahkamameen6160 3 жыл бұрын
විඩීයෝ එක සුපිරි Toyota Corona 170 review karanna
@harshanis8865
@harshanis8865 3 жыл бұрын
Supiri aiye .audi a3 ekaka review ekak denna
@nishithahirushan9629
@nishithahirushan9629 3 жыл бұрын
Honda civic eke review ekk onee😊
@sunrise541
@sunrise541 3 жыл бұрын
Nissan AD wagon eketh video ekak ona🖐️
@autotrainersl
@autotrainersl 3 жыл бұрын
Always Toyota make durable cars. This is good example. Thanks.
@spn5579
@spn5579 3 жыл бұрын
ලොකු අදත් සුපිරි .ජය වේවා
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
මමත් නුවර පැත්තේ ...ඔයාගේ ව්වීඩියෝ මම ඔක්කොම බලනවා ..
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
Lassanata review eka kara ayye...... Ayye premio eke steering wheel cover eka gaththe kohinda? Apitath tiyenne premio ekak. Oya wage cover ekak hewwata hoyaganna beriuna.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Kurunegala Sampath kiyna eken
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
@@MRJInspire thanks ayya
@kvrproduction3730
@kvrproduction3730 3 жыл бұрын
van ගැනත් කරමු Townace වගෙ
@dinushahimanthaka7010
@dinushahimanthaka7010 3 жыл бұрын
අයියේ Ae 110 ce110 මොඩල් දෙකේම video වීඩියෝ එකක් කරන්න option සහ grade එක්ක
@R2Rmc
@R2Rmc 3 жыл бұрын
congratulations on your 100k
@gayanwadasinghe5470
@gayanwadasinghe5470 3 жыл бұрын
Toyota liteace වෑන් එක ගැනත් වීඩියෝ කරන්නකෝ..
@vishkelum8
@vishkelum8 3 жыл бұрын
Good review 👍
@chandrikaperera3753
@chandrikaperera3753 3 жыл бұрын
හරි වැදගත් වීඩියෝ එකක්. සුපිරි අයියෙ
@yasaswanigaarachchi9663
@yasaswanigaarachchi9663 3 жыл бұрын
121 ekee video ekak karannoo.
@kalaniweerasekera1264
@kalaniweerasekera1264 3 жыл бұрын
Love the way you explain things.....
@chathurangakarunathilake8708
@chathurangakarunathilake8708 3 жыл бұрын
Niyamai aiye. Peugeot waahana genath video ekak karanna aiyee
@isurugamage6724
@isurugamage6724 3 жыл бұрын
Very informative! Please do a review of Honda civic fd1/fd4, for our boys😉
@indikasenevirathna4517
@indikasenevirathna4517 3 жыл бұрын
Toyota prius 3g එකෙත් review එකක් කරන්න.
@monishgayan4037
@monishgayan4037 3 жыл бұрын
අයියේ outlander PEHV වාහනය ගන්න එක හොදද නැත්නම් petrol එකක්ම ගන්න එක හොදයිද? Hybrid නිසා අවුල්ද වාහනේ?
@schandilakshan3022
@schandilakshan3022 3 жыл бұрын
අපිට ලංකාවේ fit කරන glory එක ගැනත් පොඩි review එකක් කරලා දාන්නකො
@priyanthikarunatilake652
@priyanthikarunatilake652 3 жыл бұрын
Nissan ad wagon is the best car for a review. The car is not very expensive . the car can buy for 12 lax. It is same like the Corolla wagon. So please do a review.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ok ..
@lasithakelum342
@lasithakelum342 3 жыл бұрын
ikman.lk එක යූස් කරන්‍රෙ නෑනේ ගොඩක් අය ....තියෙන්නෙ ගෝඩාක් පරන ඇඩ්ස් තියන ඇඩ්ස් ගානත් අඩුයි ....නේද 🧐 මන් නම් හිතන්නේ ..however good review aia congratulations 8:24 again hats off
@jeewakawelagedara1004
@jeewakawelagedara1004 3 жыл бұрын
touring wagon වල dual airbag, abs එනව, පිටිපස්ස සීට් angle එක වැඩි ගොඩක් comfortable rear headrest එහෙමත් තියෙනවා, coil sping with independent suspension එන්නෙ comfortable පැහැදිලි වෙනසක් තියෙනවා, spare wheel එක එන්නෙ boot එකෙ ඇතුලෙන්
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ow brother.agree.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Yes
@Mrumakuma2408
@Mrumakuma2408 3 жыл бұрын
මම බලන්නේ 6 වැනි පාරට තව කවුද මට වඩා බලපු කට්ටිය like කරන්න.....👍👍👍😁😁😁😁
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
omg thanks bro
@chamaldissanayaka3097
@chamaldissanayaka3097 3 жыл бұрын
Carina TI My Road එකේ Review එකක් ගේන්න.👍
@ALLinone-nl6rr
@ALLinone-nl6rr 3 жыл бұрын
Honda civic එකක් කරන්නකෝ❤️
@allinone-uv6yx
@allinone-uv6yx 3 жыл бұрын
Ow ayya
@udarakandy
@udarakandy 3 жыл бұрын
Hair style එක ලස්සනයි... 👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ස්තූතියි මුකුත් නොදා අපෙ අක්කා තමයි කොන්ඩේ කැපුවෙ. සැලුන් යන්න බෑනෙ මේ ටිකේ. නිකන්ම කොන්ඩේ උඩට කරල තියෙන්නෙ
@immjma
@immjma 3 жыл бұрын
Hello, I have been continuously following your videos. Currently, I have been residing in South Korea. Korean vehicles are great in terms of built quality, features, safety and comfortability. Unfortunately, Sri Lankan market is set for Japanese vehicles and no warm welcome and resale value for Korean vehicles. Please do review a Korean vehicle and share your perspective.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Yes.. as u said.. korean vehicles now are designed by previous Audi BMW design people. So there are excellent vehicles available
Toyota Corolla E70 Wagon Review (Sinhala) I Auto Hub
26:03
Auto Hub
Рет қаралды 71 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 63 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 5 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Toyota 110  Review
9:02
Nilwala Motors
Рет қаралды 16 М.
TOYOTA COROLLA DX WAGON Full Review
25:42
THE CAR HUB
Рет қаралды 27 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 63 МЛН