Toyota corolla AE 110 Sinhala Review & Introduction, Corolla 8th gen Review, Low price Toyota cars

  Рет қаралды 37,894

YOUTH GARAGE

YOUTH GARAGE

Жыл бұрын

Toyota corolla AE 110 Sinhala Review & Introduction, Corolla 8th gen Review, Low price Toyota cars
#corolla #toyota #car #youthgarage #automotive #youth #garage #carreview #carmarket #carprice #english #englishnumbercars #old #oldcars #carcomparison

Пікірлер: 93
@malshajayawardana5458
@malshajayawardana5458 8 ай бұрын
110 ගැන හරිහමන් රිවීව් එකක් තියෙන්නෙ මේක නිසා මගෙ අත්දැකීම් මං කියන්නම් මෙ වාහනෙ පලවෙනි වාහනෙ නම් කිසි අව්ලක් නැ පටන් ගන්න කෙනෙක්ට හොද වාහනයක් 1300CC 1500CC (petrol) 2000CC (diesel) එංජින් වලින් auto manual විදිහට එනවා මේකෙම Sprinter & Corolla කියලා model දෙකක් එනවා (කලබල වෙන්න එපා ලොකු වෙනස්කම් නැ මට නම් corolla එක ලස්සනයි ) මෙ වෙනකොට මෙවාහන අවුරුදු 25ක් හො ඊට වැඩියෙන් පරනයි එ නිසා milage එක 150.000 යි 100.000 වගෙ ඒව හොයනවනම් ගැරෙජ් වල පැල් රකින්න ලෑස්ති වෙන්න😅 හරිහමන් දුවපු වාහන නම් 200.000ට වැඩි හෝ 300.000 න් උඩ වෙන්න ඕන. මෙ වාහනෙ ගන්නවනම් ඉස්සෙල්ලම වාහනෙ කන්ඩිශන් අනිවාර්යයෙන් බලන්න spare parts වලට වඩා body work shop වල ගනම් සෑහෙන්න වැඩියි. එ නිසා හොදම බොඩි කන්ඩිශන් වාහනයක් හොයාගන්න. (එපා කියන්නෙ එපා නිසා) නැත්තම් ටකරම් බාසටයි පේන්ට් බාසටයි තමා සතුටු ගන්න ඔයා දුකින්😂 ඊලගට යමු spare parts වලට... පුලුවන් තරමක් කොලඹින් genuine spare parts දාන්න බලන්න thaiwan වලට වඩා ගනම් ඇත්ත. කල් පැවැත්ම සහ භාවිතයෙ ඇති වෙනස්කම් මාසයක් වගෙ යනකොට පැහැදිලිව දැනෙනවා. කොහොමත් රු.5000න් උඩ තමා ඇනයක් උනත්🙂 වැදගත්ම දෙ හොද විස්වාස ගැරෙජ් එකක් හොයගන්න එක නැත්තම් වාහෙන් අරන් යනකොට තියන පාට්ස් නෙමෙ එනකොට තියෙන්නෙ. නැත්තම් ඔබගෙ වටිනා මුදල් ද අතුරුදහන් වීමෙ හැකියාව ඉතා ඉහලයි. 😅 (එක්සත් මකබාස්වරු කුලප්පු උනාට කමක් නැ) හැමෝම මෙ වාහනෙ හොදයි හොදයි කියන්නෙ තෙල් කරන නිසා නෙහ්😁 12-15km වගෙ තමා මෙවගෙ වැඩ කරන්නෙ සාපෙක්ශව හොදයි. (මට නම් හොදටම හොදයි අනික් වාහන් එක්ක බලද්දි) විශේශයෙන් කියන්ට ඕන, මේවගෙ පරන වාහනයක් හොදම කන්ඩිශන් සහ හොදටම එංජිම ගියර් බොක්ස් තියන වාහනයක් ගත්තත් අතෙ අමතරව ලක්ශයක් හො එක හමාරක් කෝකටත් තයිලය වගෙ තියාගන්න එකම තමා හොද ඇයිද කිව්වොත් ටයර් ගනම්, A/C රෙපයාර් ගෑස් ගහන්න, ඊට අමතරව ඔයිල් මාරු කරන්න එහෙම එක ලග එන්න පුලුවන්. (ඔයිල් නම් මේවට fully synthetic තමා හොද සර්විස් සෙන්ටර් වලින් මිලදී ගැනීමට තරම් ද මෝඩ නොවන්න) විශේශයෙන් කියන්නට ඕනම දෙ තමයි😅 (open papers) වාහන ගන්නවනම් හොද මැකෑනික් කෙනෙක් එක්ක ගිහින් වාහනෙ බලලම ගන්න එක මොකද ඔපන් තියන වාහන් බහුතරෙ සේල් කරන අයගෙ අතින් අතට යන වාහන ඔවා ගොඩක් වෙලාවට පට්ට ගහලා පැදල පැදලා ලෙඩ එනකොට තමා දෙන්නෙ. (ඇත්ත ඇති සැටියෙන්) registered owner කෙනෙක් ඉන්නවයි කියන්නෙ එ මනුස්සයා අඩුම එ වාහනෙ වෙලාවට ඔයිල් මාරු කරලා හෝදනවා එකම ඇති වාහනෙ පැවැත්මට. මෙ ඔක්කොම හොදට තියන වාහනයක් ගන්න ඒක මිල වැඩි වෙන්න පුලුවන් හැබැයි මකබාස්ලා අටවපු ලදරම් අරන් ගැරෙජ් වලට වියදම් කරනවට වඩා හොදයි හොදට හදපු වාහනයක් අරන් පදින එක වෙලාවත් ඉතුරුයි. සල්ලිත් ඉතුරුයි. සියල්ල මාගෙ සහ මගෙ මිතුරන්ගෙ අත්දැකීම් වලින් කිව්වෙ.
@nimalramjanpathirana5643
@nimalramjanpathirana5643 6 ай бұрын
Thanks your feed back
@bestofmovies2310
@bestofmovies2310 Ай бұрын
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්.....වටින වීඩියෝ එකක්....
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Thank you ❤
@niuntunenhl4201
@niuntunenhl4201 Жыл бұрын
මං ගාව තියනව අවුරුදු 6ක් තිස්සෙ. Reviere බ්‍රෑන්ඩ් එක. සුපිරි බාන්ඩයක්
@avishkadilshan3839
@avishkadilshan3839 Жыл бұрын
Great explain
@nandikagunawardana9541
@nandikagunawardana9541 Жыл бұрын
Well done aiye
@lazamg8539
@lazamg8539 Жыл бұрын
Toyota Van ගැනත් වීඩියෝ එකක් ඕනෙ ❤️🙂 ?
@nvproduction6740
@nvproduction6740 7 ай бұрын
Toyota ceres ගැනත් Video එකක් ඕනේ 😍❤️
@adrianfernandopulle9674
@adrianfernandopulle9674 4 ай бұрын
This while Toyota 110 AE swings at the back. Have you done a complete diagnosis and the back Springs, Shocks ?
@damithsriamila9613
@damithsriamila9613 9 ай бұрын
Good
@ironrins6795
@ironrins6795 8 ай бұрын
Plz toyota marino ekaka video review ekak karanna brother
@p.h.prabathchinthaka.3496
@p.h.prabathchinthaka.3496 Жыл бұрын
❤️❤️❤️
@RolandDisanayaka
@RolandDisanayaka 11 ай бұрын
වාහන ගැන කියන විස්තර ගොඩාක් වටිනවා නමුත් කෙලින්ම මිල ගණන් විස්තරත් කිව්වනම් හොදයි ස්තූතියි
@damithchanaka1751
@damithchanaka1751 Жыл бұрын
@youth garage Toyota Corsa EL 43 එක කොහොමද ?
@nirolegend
@nirolegend 13 күн бұрын
AE110 Sprinter ekai mekai dekama ekakda naththam wenas da?
@aqfa5948
@aqfa5948 Жыл бұрын
Good review 👌
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
❤❤❤
@bestofmovies2310
@bestofmovies2310 Ай бұрын
මල්ලි ගොඩක් හොඳයි , තව update වෙයන් දිගටම කරන් පලයං , වීඩියෝ කරද්දි ලයිට් එකක් use කරන්න , තව පොඩ්ඩක් විස්තර කියන්න , ඩිකිය,ටයර් ,සස්පෙන්ශන් etc.... ❤❤❤❤❤
@youthgarageTharusha
@youthgarageTharusha Ай бұрын
Thank you අයියේ ❤
@rashnakahasidu1729
@rashnakahasidu1729 Жыл бұрын
ලාන්සර් ck එක ගැනත් ඕනි ❤️
@malindueranda9730
@malindueranda9730 Жыл бұрын
Supiri
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
❤❤❤
@HPsumudu
@HPsumudu 14 күн бұрын
Toyota emblem eka gana විස්තර vedio ekak karannako malli
@ruwangaalwis3422
@ruwangaalwis3422 Жыл бұрын
❤️👍💪👍
@indrajithmahesh128
@indrajithmahesh128 Жыл бұрын
Soluna eketh full review ekak denna puluwanda.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
තෑන්ක්ස් ... Please make a overall review for ..the suzuki 2004 centre antenna ... jeep modle
@vignajulian5106
@vignajulian5106 10 ай бұрын
Corolla AE100 review onea.
@chathurangamadushan6615
@chathurangamadushan6615 Жыл бұрын
Sup
@rusiruharshana7409
@rusiruharshana7409 5 ай бұрын
malli AE111 1600Cc car ekak awada? eka market da?
@shelanfernando1647
@shelanfernando1647 Жыл бұрын
Nissan presea r10 gana review ekk karanna
@nishanpriyadarshana4130
@nishanpriyadarshana4130 2 ай бұрын
Nissan presea gana review ekak karanna puluwan da
@Shaseven7
@Shaseven7 Жыл бұрын
❤100% ඇත්ත නැත්ත ඇති සැටියෙන්🎉
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
❤❤❤
@sanjayaranjana8716
@sanjayaranjana8716 5 ай бұрын
Meke desel car eka hodayida...
@kaveeshamuththettuwatta4838
@kaveeshamuththettuwatta4838 Жыл бұрын
sunny n16 or 110 ekeda pitipasse 3 denekta yanna wadath pahasu. leg room head space kohomada. 👍🏾 kalin vdo wala wage nagala penuwanm hodau reviews wala. mn hithanne wassa nisa bari wen aththe oyata
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Ou bro ඒ වෙලාවේ අඳුරුයි පේන්නෙත් නෑ...... 😕
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
දෙකේම ටිකක් එක වගේ ඒත් මට දැනෙන විදියට nissan එකේ ඉඩයි සැප පහසුවයි වැඩී
@udarananayakkara86
@udarananayakkara86 23 минут бұрын
මේකඳ හොද nissan FB 15 එකද
@ruwanruwan5502
@ruwanruwan5502 10 ай бұрын
Please let me know corolla 121 ,1300 engine, capacity
@kumarathilak7617
@kumarathilak7617 8 ай бұрын
ඕක නම විතරයි කොරොල්ලා ලෙඩ ඉවරයක් නෑ
@kaveeshamuththettuwatta4838
@kaveeshamuththettuwatta4838 Жыл бұрын
model year eka
@janithlahiru4535
@janithlahiru4535 Жыл бұрын
Good video . Watinawa 💓
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
❤❤❤
@himansithdilnuka211
@himansithdilnuka211 Жыл бұрын
Honda city eka genath ekak onee
@ranilsanjeewa9923
@ranilsanjeewa9923 Жыл бұрын
Nissan presea එකෙ ගෙන්න
@primitivejungleboy6238
@primitivejungleboy6238 Жыл бұрын
Spare parts ehema hoya gnna lesida mrkata?
@oshansameera
@oshansameera Жыл бұрын
තියෙනවා. ගෝඩක් ඒවා කොළඹින් ගෙන්න ගන්න ඕන
@sumudunilanka
@sumudunilanka Жыл бұрын
Toyota Soluna එක ගැන video එකකින් කරුණු කියල තිබ්බා දැක්කා. ඉතිං ඒකෙ Review එකකුත් මේ ගමන් ම දාන්න...
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
වාහනයක් හම්බුනාම ගේන්නම් review එකක් ❤
@sumudunilanka
@sumudunilanka Жыл бұрын
@@youthgarageTharusha Thank you !
@sunandakodikarage7492
@sunandakodikarage7492 Жыл бұрын
කියා කාර් ගැන විස්තරයක් දාන්න
@dilan321
@dilan321 Жыл бұрын
ලංකාවෙත් 110 එක්ලස් කරලා තියනවා
@kumarathilak7617
@kumarathilak7617 8 ай бұрын
ඔව් මටත් හම්බවෙලා තියෙනවා
@sljaya-gd2tk
@sljaya-gd2tk 8 ай бұрын
Volkswagen Passat eka gnth one
@sithijaakashranawaka1952
@sithijaakashranawaka1952 Жыл бұрын
Oya shanthalokagamada inne
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 9 ай бұрын
ඇල්ටෝ බුල්ටෝ වැඩක් නෑ. එහෙම ලොකුවට ලෙඩ නෑ.. ලෙඩක් ආවොත් හරියට හදාගන්න ජපන් වාහනයක් ගන්න, දිරුම් නැති.
@kaveeshamuththettuwatta4838
@kaveeshamuththettuwatta4838 Жыл бұрын
mekeda nissan sunny n16 ekeda back seat space wadi
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Sunny එක sapai
@kaveeshamuththettuwatta4838
@kaveeshamuththettuwatta4838 Жыл бұрын
sapa pahasuwa nm kamak na space eka. 3 denekta wage yanna lesi 110 or n16. headroom leg space. kalin vdo wala wage pitipasse nagala penawanm hodai isaraha vdo wala
@sisirarajakaruna2222
@sisirarajakaruna2222 4 күн бұрын
Toyota. Corolla 110 petrol reg. Book ekak hoyala dennapuluwanda
@sandarurathnasooriya9626
@sandarurathnasooriya9626 Жыл бұрын
car eka review kerene road eke nama mokadda bro??
@avishkadilshan3839
@avishkadilshan3839 Жыл бұрын
Mazda familiar ekt wadiya meka hodai da
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Ou anivren
@lakshitapereraperera6514
@lakshitapereraperera6514 Жыл бұрын
Price range pls
@uthumbandara2461
@uthumbandara2461 3 ай бұрын
2000USD but 2500000 here
@chamathweerakoon2734
@chamathweerakoon2734 Жыл бұрын
මල්ලි.... ඔයාට පුලුවන් ද english number හොද තත්වයේ තියෙන toyota 110 car එකක් මට set කරන්න.
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
හම්බුනොත් කියන්නම් ❤
@nilanthaprasad6016
@nilanthaprasad6016 3 ай бұрын
Vikinimata thibe
@udararathnayaka6651
@udararathnayaka6651 Жыл бұрын
👌🤩🔥
@arafathrockaa
@arafathrockaa Жыл бұрын
Mila ganag ekka demmoth hugaak watinewa
@disanaykadisanayaka9214
@disanaykadisanayaka9214 Жыл бұрын
300/301 කර්එකක් බලාපොරොත්තු වෙමි
@oshansameera
@oshansameera Жыл бұрын
තියෙනවා
@nvproduction6740
@nvproduction6740 Жыл бұрын
මේකට වඩා Carina එක හොදයි නේද ගානට ❤️
@user-ij9dd3qf9c
@user-ij9dd3qf9c 11 ай бұрын
ඕක දෙන්නැද්ද
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Жыл бұрын
I had 110 this model white. It's absolutely a trouble free car. I loved it very much. Sold because I had to migrate to Australia.
@nilanthaprasad6016
@nilanthaprasad6016 3 ай бұрын
Toyota 110 vikinimata thibe
@dineshperera2260
@dineshperera2260 3 ай бұрын
Contact number eka awanna
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 Жыл бұрын
මේ වාහන හොදයි... එත් ලෙඩ ආවහම එපා වෙනවා.... අමතර කොටස් ගොඩාක් ගනන්... හදන්න ගියාම ලෙඩ ඉවරයක් නැහැ
@oshansameera
@oshansameera Жыл бұрын
සිරාවට සමහර plastic පොඩි පොඩි කෑලිත් 5000න් එහා
@cocoon2024
@cocoon2024 9 ай бұрын
ow. meter eka wenas karala tiyenne okkogema.
@kumarathilak7617
@kumarathilak7617 8 ай бұрын
ඇත්ත ටොයොටා ටිකක් නිසාන් එක්ක බලද්දී ලෙඩ ටිකක් වැඩි ඒ ත් තාම මම මෙක තියන් ඉන්නවා බ්‍රෑන්ඩ් නෙම් එක නිසා
@kumarathilak7617
@kumarathilak7617 8 ай бұрын
ඔයාගෙ කතාව ඇත්ත
@yahampathsampath5063
@yahampathsampath5063 10 ай бұрын
මිලගණන් කියන්න දැන් පවතින
@russelaa2711
@russelaa2711 4 ай бұрын
@HansanaDamsarani
@HansanaDamsarani 3 ай бұрын
ඔය 110 නෙමෙයි ඔය 101 එක 😢
@youthgarageTharusha
@youthgarageTharusha 3 ай бұрын
100 එක්ක video නෑ ගන්න copyright වදින් නැති
@sampathpriyadarshana833
@sampathpriyadarshana833 Жыл бұрын
Pon nmbara aka danna ko car aka gana kata karaganna
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Fb ekn msg ek dnna
@LiveBandshow.
@LiveBandshow. Жыл бұрын
හරි පුදුමයි 1995 වාහනේ හරිනම් අපේ රටේ පාවිච්චියෙන් අයින් කරන්න ඕනෙ නේද ඔයාගෙ තක්සේරුව අනුව.
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
ඔවු අනිවාරෙන් මේ වෙද්දි 2000 වත් උඩ වාහන තියෙන්න ඕන
@heshankavishka9943
@heshankavishka9943 Жыл бұрын
❤️❤️❤️
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Secretele sensului giratoriu (1) Logica sensului giratoriu.
15:29
RoadSafety
Рет қаралды 1,4 МЛН
Toyota corolla 110, 8th Generation, Awareness by Denagenayamu
4:35
Danagena yamu දැනගෙන යමු
Рет қаралды 14 М.
Toyota Soluna Car Sinhala Review By CY Vehicle Hub
8:33
CY Vehicle Hub
Рет қаралды 2,4 М.
Toyota Corolla E120 I 121 Review (Sinhala) I Auto Hub
18:31
Auto Hub
Рет қаралды 76 М.
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН