Toyota Hiace H300, Commuter, 2019- 2024 (GDH300) KDH Full Sinhala Review by MRJ

  Рет қаралды 252,493

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 596
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Dont forget to check the channel and other videos in the channel.
@FerrariTesta4444
@FerrariTesta4444 8 ай бұрын
Pls need a review of pajero io gdi
@thusharaindika9928
@thusharaindika9928 8 ай бұрын
I'm not clear enough, this replay
@ruwandkumara4887
@ruwandkumara4887 8 ай бұрын
160lks is last price included all taxes
@thusharaindika9928
@thusharaindika9928 8 ай бұрын
Mr.J -ගොඩක් හොඳ ඉදිරිපත් කිරීම. ඉතාම පැහැදිලියි. ඔයාගේ උගත්කම සහ දැනුම මනාව පැහැදිලි වෙනවා. ඉදිරියටත් ඔබට මේ වගේ ඉදිරිපත් කිරීම් කිරීමට වාසනාව ලැබේවා. මම හැමදාම ඉල්ලන Review එකක් තියෙනවා. BMW 530e ඒකත් ඉක්මනට ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාවක් ලැබේවා. ජයෙන් ජය වේවා 🙏💐👍
@MRJInspire
@MRJInspire 8 ай бұрын
බොහොම ස්තුතියි. 530 එක කරන්න බලන්නම්
@asankeasanke336
@asankeasanke336 8 ай бұрын
❤❤❤සිංහල බසින් කොච්චර සතුටුද..... 🌸🌸🌸
@nimalkumara5675
@nimalkumara5675 8 ай бұрын
වාහනේ වගේම video එකත් ගොඩාක් වටිනවා.ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@nipundilshan6081
@nipundilshan6081 8 ай бұрын
Vehicle review නම් mr.mjr තමා, air filter එකෙන් ගිහින් silencer එකෙන් එලියට එන්නේ ❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@mechanicmechanic1428
@mechanicmechanic1428 8 ай бұрын
😂 meya echchara dhanne na tuned cars gena review karaddi theruna
@MRJInspire
@MRJInspire 8 ай бұрын
@@mechanicmechanic1428 danna oba thuma karnnko video ekak.
@mechanicmechanic1428
@mechanicmechanic1428 8 ай бұрын
@@MRJInspire mn videos hadhanne mr mrj mn professinal tuner kenek
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 8 ай бұрын
@@mechanicmechanic1428professional tuner kenek or wena onama pattaka professional kenek kawadawath tawat kenek dan na kiya kiya raganne na. Anika taman professional kiya kiya dagalannet na. Professional kenekta tawa kenekwa pahat kara kara inna time na. Tawat kenkge knwldge eka pahat k na. Godak inne taman dannawa kiyala anit ayata penwanna puduma ragapamak karanne. Oya mekata reply k epa.mkd professional aya mehema comment kara kara passen awith taman professional kiyan na. MRJ kynne api danna kale idalama vehicle hodtma review krna kenek hodata study krpu professional charithayak hama pattenma qualified.
@anjananuwanpriya0122
@anjananuwanpriya0122 8 ай бұрын
මම බලාපොරොත්තුවෙන් හිටියේ මේවාහනේ රිවීව් එකක් එනකම් තැන්ක්ස් එම් ආර් ජේ ❤️❤️❤️
@nishannest2399
@nishannest2399 8 ай бұрын
ඇත්තටම හොඳ හැදෑරීමක් දැනුමක් ඇතුව කරන සුපිරිම හැඳින්වීමක් . congratulations 🎉👏
@gayanthilina1600
@gayanthilina1600 8 ай бұрын
No doubt . This is the best Hiace review I have ever seen. No competitor.. compare with the international reviews. Good luck and good job 👍👍👍👍
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thank you so much
@Garage_Rules
@Garage_Rules 8 ай бұрын
අද video එක සුපිරියට Edit කරලා සුපිරි music ටිකක් දාල 🎉 සුපිරි MRJ
@fiyazjiffry5460
@fiyazjiffry5460 8 ай бұрын
අපිට මේක model හතරකින් ආවා.Commuter/GL grandia/ Super Grandia/ Tourrer. මෙ video එකෙ තියෙන්නේ Tourrer සහ Commuter model ඵක.මේකේ wheel pcd ඵක 130.kdh wheel ඵක මේකට දාන්න බැහැ.ගන්නවනම් Automatic ගන්න.මේක අවුරුදු හතරක් පරණ උනාට parts ගිනි ගනන් 😅 video ඵකට ස්තූතිය් අය්යා 🙏
@thaveesha-yt7tb
@thaveesha-yt7tb 8 ай бұрын
MRJ sir , වෙන රටක වාහනයක් ලංකාවට ගෙන්නන process එක ගැන A to Z video එකක් දෙන්නකො 😊
@prasadnagahage5467
@prasadnagahage5467 8 ай бұрын
ගොඩාක්ම ස්තූතියි අයියේ. උණු උණුවේ ම H300 ගෙනාවට. ආසාවෙන් බලං හිටියේ..ඔහොම දැක්කොත් තමා ඉතින් මේවා..අද video ත් නියමයි ඈ. Drone videos ලස්සනයි. හැමදේම හොදට කියලා දුන්නා. ඔයාටත් තෙරැවන් සරණයි. ජය වේවා
@MRJInspire
@MRJInspire 8 ай бұрын
TheruwanSaranai
@kisalkojitha6638
@kisalkojitha6638 8 ай бұрын
කැමරාකරණය සහ ඉදිරිපත් කිරිමේ වෙනස්‌කම් ඉතා අගෙයි. තෙරුවන් සරණයි අය්යේ ❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@chamaramanoj6722
@chamaramanoj6722 Ай бұрын
Best explain , your presentation's perfect good luck bro
@lankawijesekera1611
@lankawijesekera1611 8 ай бұрын
අයිය ගේන වාහන rewiew හොදට පහදිලි කරනවා මම හැමදාම බලනව හොදට තෙරෙනවා සුබ පතුම් (Hyundai santa fe 2010) rewiew එකක් ඕන❤️❤️❤️❤️
@sibeatstudio89
@sibeatstudio89 Ай бұрын
MRG ගැම්ම....❤❤ ලබන අවුරුද්දෙන් පස්සෙ වීඩියෝ එකදිගට වාටෙයි😊❤
@manicureguru
@manicureguru 8 ай бұрын
2019 ta klinuth minissunwa transport krnnaa hiace use krane brother. Cargo (dx) wthrak neme, grand cabin, trim ehama awane e kale idnma. 2019 front engine una eka wthrai wenasa.
@ashanlahiru7135
@ashanlahiru7135 8 ай бұрын
මම මේ වීඩියො එක එනකං බලන් හිටියෙ හොදට තේරුනා 🥰❤🎉
@lankawijesekera1611
@lankawijesekera1611 8 ай бұрын
Ayye oya gena rewiew hodata therenawa suba pathum ❤️❤️❤️❤️ (Toyota noah azr60 2003) rewiew එකක් ඕන❤❤
@ManojAthupitiya
@ManojAthupitiya 8 ай бұрын
මම ආසම වාහනේ විස්තර සමගම ලබාදෙන අමතර දැනුමට...ආ..මන් අහපු ප්‍රශ්න වලට උත්තර දීපු එකටත් ගොඩක් ස්තූතී..🥰🥰🥰🥰
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@SumedhaDissanayake-j5w
@SumedhaDissanayake-j5w 8 ай бұрын
වාහන ගැන සහ ආරක්ෂාව ගැන ජීවිතයට එකතුකරගත්තේ ඔබෙන් ❤
@Sl_gamerHD
@Sl_gamerHD 8 ай бұрын
Today Content Next level bro
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thank you..
@amilachathuranga6197
@amilachathuranga6197 8 ай бұрын
ඔයාගෙ චැනල් එක හරිම වටිනවා ❤
@dasunranaweera5570
@dasunranaweera5570 8 ай бұрын
අවසානය දක්වාම වීඩියෝ එක Perfect ❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thank you brother
@pasindumadushan5411
@pasindumadushan5411 8 ай бұрын
හරි පැහැදිලිව කියලා දුන්නා .වටින වීඩියෝ එකක් ❤️
@MRJInspire
@MRJInspire 8 ай бұрын
🥰
@thilinadmayantha2286
@thilinadmayantha2286 8 ай бұрын
Good Explanation. දෙයක් කියන්න ඕනෙ. Driving Seat එකේ ඉදගත්තාම ඔයාගෙ ඔලුව උඩින් ස්පීකර්ස් නෙමේ ඔලුවට ඒසී එන කව්‍ලු තියෙන්නෙ කිව්ව දැක්කා නමුත් ඒ ඒසී වෙන්ට්ස් දෙකක් නෙමේ ඒ ලොකු හතරැස් එයර් වෙන්ට්ස් දෙකෙන් තමයි ඩුවෙල් ඒසී එකට recalculate විදිහට අවශ්‍ය එයාර් එක ඇදල ගන්නෙ ඔතන තමයි බ්ලෝර් ෆෑන් දෙක එන්නෙ ඩුවෙල් ඒසී එකේ.
@basickSkywalker
@basickSkywalker 8 ай бұрын
In sri lanka we were told that common rail give lot of trouble since our diesel's quality is very poor.
@sampaths.gamage6093
@sampaths.gamage6093 8 ай бұрын
හරිම වටිනා review එකක් ,ඔබතුමා මේ van එක ගැන කරයි කියලා හිතුවා විතරයි ,SUPER ❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@FerrariTesta4444
@FerrariTesta4444 8 ай бұрын
Pls ayye PAJERO IO GDI eke review ekak one😢
@nimnawickramaarachchi3766
@nimnawickramaarachchi3766 8 ай бұрын
ගොඩක් හොඳ ඉදිරිපත් කිරීමක්.පැහැදිලි කිරිම් එහෙම හරිම පැහැදිලි.❤
@SLBAHASURU
@SLBAHASURU 8 ай бұрын
@warunasandaruwan8760
@warunasandaruwan8760 8 ай бұрын
Grade …අගය කරන්න ඕනා මේ වගේ දේවල්. හොද පැහැදිලි කිර්මක්. Thank you very much.. Bro 👏👏👏
@sasindudhananjana3510
@sasindudhananjana3510 8 ай бұрын
ඔයා සුපිරිම වැඩ්ඩෙක් රවි අයියේ . පැහැදිලි උනා හොදට ❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
🥰
@rawanasri3100
@rawanasri3100 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඉදිරිපත් කිරීමට එනකල් බලන් හිටියේ
@pemarathnabandara8804
@pemarathnabandara8804 8 ай бұрын
You are the person who expect about instruduce the vehicles ,good luck MRJ
@DarshanaKulathilaka-n1d
@DarshanaKulathilaka-n1d 3 ай бұрын
ඉස්සෙල්ලා ආව KDHඑකේ එයා. ක්නරය තිබේ විදිහට ම ද තිබේ න්නේ ඔබට මේවා විස්තර කරන එක ට ස්තූතියි
@dilanwijerathna2041
@dilanwijerathna2041 7 ай бұрын
Nissan patrol y60 එක ගැන වීඩියෝ එකක් ඕනේ... ❤️‍🔥
@eleventwenty-e4c
@eleventwenty-e4c 8 ай бұрын
Nissan cefiro 2004-2006 eka vehicle eka review karanna pluwanda aiye
@TharinduMadhuranga
@TharinduMadhuranga 8 ай бұрын
As usual, another good review from MRJ.
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Ай бұрын
2019 ඉඳලා අපි වැඩට යන්න ගත්තෙ ඕක ඕක සුපිරි
@dhanushkarajew4349
@dhanushkarajew4349 6 ай бұрын
14:33 නියම පැහැදිලි කිරිමක්❤❤
@oshanmaduwantha
@oshanmaduwantha 7 ай бұрын
Technical side එකත් කියන එක වටිනවා 😌❤
@artofniro
@artofniro 8 ай бұрын
Thanks ♥️♥️♥️ අපිව update කළාට ♥️♥️♥️ ජය වේවා MRJ ...
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 8 ай бұрын
Reverse cam display wenne rear view mirror eakemai... ❤️❤️😍😍😍 Eaka kuwe naha... 35:04
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Missed.. srry
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 8 ай бұрын
@@MRJInspire you're so humble 💯💯😍😍😍😍💯💯💯 nothing to worry .... 🥰🥰🥰🥰
@SLMouseGaming
@SLMouseGaming 8 ай бұрын
Proton wira car eke review ekak denna puluwanda?
@JawzeeShareef-e2f
@JawzeeShareef-e2f 6 ай бұрын
long wheel base & short wheel base registration eka light vehicle da heavy vehicle da?
@chamaramadushanka6576
@chamaramadushanka6576 7 ай бұрын
Oyage video okkoma balanawa ayye mama. Mustang Car akak video akak oni ayye ikmanata lankawe use karanna puluwan akak 🎉🎉
@M.L613
@M.L613 7 ай бұрын
Prado 90 model eke riwiwe ekak one MRJ❤🎉,
@sajanmadhusanka1620
@sajanmadhusanka1620 Ай бұрын
pattama clear review ekak
@Auto_Vehical_Zone
@Auto_Vehical_Zone 25 күн бұрын
niyamaii .. Supiriyatama terenawa.. thankyou
@sanjayafonseka5972
@sanjayafonseka5972 Ай бұрын
Spacia eke spark plug eka hari number ekama danna onada
@harshananuwan4734
@harshananuwan4734 8 ай бұрын
Hiace gana godak igena gaththa. Thank you MRJ😊❤
@EpicCeylonTrails
@EpicCeylonTrails 8 ай бұрын
ගොඩක් හොඳ review එකක්. නියමයි !! 😍😍
@ChamindaWijesekara-si5pv
@ChamindaWijesekara-si5pv 8 ай бұрын
Hamadamath me wage aluth aluth vedio Karanna Suba pathum (hyundai santa fe 2010) review ekakuth ona ayye
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 8 ай бұрын
සුපිරි අයියේ ගොඩක් ස්තූතියි ❤❤❤
@IamAruna888
@IamAruna888 8 ай бұрын
Presentation style ekai katha karana vidiyai mee vidiya perfect aiye kiyana ekath therenewa mee vidiyatama karagena yanda professional wenda boru voice ekak effort ekak dala kiyanda yan nathuwa digatama mehemma genda oyage review thamai dan lankawe hodama elakiri la nathi hinda❤ camera karana ekkena thawa tikak improve una nm tikak hodai (gears control na wage)close shot /wide shots thawa dunna nm watinawa😉
@MRJInspire
@MRJInspire 8 ай бұрын
thank u malli...
@mohamedjabbar2656
@mohamedjabbar2656 7 ай бұрын
Suzuki every van eke 350kg kiyala Mark karala thiyenne total loading capacity da
@sajithWB
@sajithWB 8 ай бұрын
ඒක නියමයි ♥️🔥
@RAVANAONE
@RAVANAONE 8 ай бұрын
හැමදෙයක්ම පැහැදිලිව කියලදෙන නිසා චැනල්එකේ තියන අනිත් වීඩියෝ බලන්නත් ආස හිතුන ✨️ 💫 🎊
@NuwanRajithaGurusinghe
@NuwanRajithaGurusinghe Ай бұрын
Great explanation ❤
@ThushanRashmika-cf6rf
@ThushanRashmika-cf6rf 7 ай бұрын
Bmw x1 2011 එක ගැන කරන්නකො.youtube එකේ සිංහල review එකක් නෑ තාම 😢❤
@kosindudeshan1339
@kosindudeshan1339 8 ай бұрын
Renge rover ekak gennako බලන්න 😊❤
@nipuna95
@nipuna95 8 ай бұрын
thanks videos ekata.. wide lens ekak use krnwanm tawa watinwa. video qulity eka superb.
@k.a.bandara3501
@k.a.bandara3501 8 ай бұрын
ලංකාවේ හොඳම vehicle reviewer ඔයා තමයි brother ❤😊
@Melbournebird
@Melbournebird Ай бұрын
Suggest to review VW transporter / multi van if possible !
@user-manjula-l2b
@user-manjula-l2b 8 ай бұрын
ජයවේවා mrj😍😍
@josephdharshan
@josephdharshan 8 ай бұрын
As usual best detail review for Hiace 300, well done and all the best for future MRJ
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thanks a ton
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 8 ай бұрын
කාලීන ගොඩක් වටින review එකක්🔥 නියමයි!! ❤️❤️
@bimsaradasun2000
@bimsaradasun2000 8 ай бұрын
New fortune eke review ekak ona🙂 toyota lanka ekenma illagana puluwanne
@ashanshalitha9730
@ashanshalitha9730 8 ай бұрын
Ayya puluwan nam nissan nv 200 vannet eke review ekak karanna
@Desire-to-travel-the-world
@Desire-to-travel-the-world 7 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් 👌ජය වෙවා 🙏
@asithisuru4764
@asithisuru4764 Ай бұрын
මේකේ short model එකේ manual transmission එනවද...
@MRJInspire
@MRJInspire Ай бұрын
yes
@channaillangasinghe8674
@channaillangasinghe8674 8 ай бұрын
Super, as always 😊. Well explained.
@thusithaniroshan4955
@thusithaniroshan4955 8 ай бұрын
(පට්ට කැතැයි. 160ක්නම් ඕක වටින්නෙ නෑ. හැබැයි ඉතින් සල්ලි තියන උන්ට අවුලක් නැතිවෙයි. ) Review එක හැමදාම වගේ weldone.❤
@fiyazjiffry5460
@fiyazjiffry5460 8 ай бұрын
මාස 6ක් දිව්වා.සෙට් උනෙ නෑ දුන්නා 😂
@Isurugajanayake
@Isurugajanayake 8 ай бұрын
Ow bn kdh eka ahalakin wath thiyanna be penumen
@banula9744
@banula9744 8 ай бұрын
Meka premio headlights grill dala wenas krnna puluwan eka tikak lassanai
@Madhuka2006
@Madhuka2006 8 ай бұрын
Maru ayya...❤
@movieswar917
@movieswar917 8 ай бұрын
Ayye IST 2007/08/09/10 Jeep model eke review ekak karannako.
@nipunasankalpa4770
@nipunasankalpa4770 8 ай бұрын
Best Review,Well Done MRJ......
@ShevonSoris
@ShevonSoris 8 ай бұрын
Hyundai Elantra eka gena review ekkak.
@pubuduhansawarna3658
@pubuduhansawarna3658 8 ай бұрын
Aiye aluth coaster ekath review ekak one. Parana eketh one
@danukahettiarachchi8950
@danukahettiarachchi8950 8 ай бұрын
Do Nissan NV 200 review if possible..
@supunmihiranga4340
@supunmihiranga4340 8 ай бұрын
Eka maru vehicle eka....Thanks mrj❤
@ranjithmax5271
@ranjithmax5271 8 ай бұрын
A long awaited introduction. It's very important & a good introduction.....thanks.....
@nimeshsankalpa1513
@nimeshsankalpa1513 Ай бұрын
අර short model van එක ගැනත් video එකක් ගේන්න පුලුවන්ද?
@dinkluter5824
@dinkluter5824 8 ай бұрын
lankawe palaweni review eka, thanq 30:15 danna tharamin oye kawlu wain dual AC ekata ona air athulata adala ganda thiyenne.
@SLquotes
@SLquotes 8 ай бұрын
Oya kdh eka man drive karala thiynwa supirima vahanayak thmi ithing😊
@DanulSenadeera
@DanulSenadeera 6 ай бұрын
Kdh wala gl , super gl අතර වෙනස මොකක් ද? 😊
@MRJInspire
@MRJInspire 6 ай бұрын
Kdh video eka balnna. Vistara kala
@pasindumadushan5411
@pasindumadushan5411 8 ай бұрын
Voxy eketh vedio ekak karmu aiye ❤️
@hashinthahashintha7604
@hashinthahashintha7604 6 ай бұрын
Honda s660 review ekak ona 😌
@pasindubandara6717
@pasindubandara6717 8 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ❤️
@sujeesk5088
@sujeesk5088 8 ай бұрын
Good job mrj
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 8 ай бұрын
Great review as usual
@Buddheer
@Buddheer 6 ай бұрын
Mitsubishi delica po5 ekk ikmnta karannko
@ggghf2348
@ggghf2348 Ай бұрын
Po5 parana lokada wahana bn ubata ekakda tiyanne
@prasadpramoda835
@prasadpramoda835 6 ай бұрын
Tipper genath mewage gennako
@ashenlegend
@ashenlegend 8 ай бұрын
ගොඩක් වටින video එකක්...බුදුසරණයි අයියේ ❤🙏
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@datubeshow6537
@datubeshow6537 8 ай бұрын
Best rewiew, ඒ වගේම Nissan e25 van එක ගැනත් එකක් කරන්න, මගෙ වාහානේ දෙන්නම් වීඩියෝ එකට
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Fill this pls. docs.google.com/forms/d/1t3463LKpqLYYqngpym8WhKYe0T-Ev2ODXrV4RWTYh1o/edit
@DanushaMadusanka
@DanushaMadusanka 8 ай бұрын
This is none JDM version of HiAce. Great review.
@SurangaRanjithtrans
@SurangaRanjithtrans 8 ай бұрын
අන්න රිවීව්. නියමයි. බොහොම ලොකු දැනුමක් ලැබුණා.
@sachinthasenadheera2382
@sachinthasenadheera2382 7 ай бұрын
Safty ratting eka kiyadha??
@usfj1997
@usfj1997 8 ай бұрын
Hyundai Grand i10 (2024) eketh review ekak karanna puluwan wewa!
@kasunnuwannuwan337
@kasunnuwannuwan337 7 ай бұрын
Me ratawal wala hal lunu ala transport keranne lankawe laksha 160 lu
@ErangaBandara-x5d
@ErangaBandara-x5d 8 ай бұрын
superb aiya❤
@sajithboralugoda
@sajithboralugoda 8 ай бұрын
Niyamai vehicle eka ❤❤
2024 TOYOTA HIACE COMMUTER DELUXE
11:48
EMIL TIME
Рет қаралды 150 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Toyota Tech Talk | Episode 12 | Toyota Alphard 2023 In-depth Review
14:19
TOYOTA HIACE SUPER GRANDIA ELITE | Maine Layug
14:30
Maine Layug
Рет қаралды 983 М.
2025 වාහන මිල | Vehicle @smartlife3208
21:22
Smart Life
Рет қаралды 141 М.
This 2023 Toyota Hi Ace SUPER GRANDIA ELITE is a BUDGET ALPHARD | Philippines
17:05
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН