Toyota KDH H200 Super GL (Van Wagon Commuter) Full Sinhala Review by MRJ inspire 4K

  Рет қаралды 68,645

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 385
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 4 ай бұрын
Skip karamna skip karanna kiwwata, wahana gana igana ganna kenek jeewitheta MRJ ge video ekak skip karanne na❤
@MRJInspire
@MRJInspire 4 ай бұрын
❤️❤️ Thank You bro
@danuvlogsl2125
@danuvlogsl2125 4 ай бұрын
අනිවාර්යයෙන් 😊 ඊලගට caravan E24 එකක් ගේමුද
@dulinakushan1513
@dulinakushan1513 4 ай бұрын
Meka attac❤
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 3 ай бұрын
Caravan QD 30 ඒකක් ගෙන්න mrj වැන් ඒක ලගදි ගෙනාවෙ මන්
@SameeraNishantha-f2e
@SameeraNishantha-f2e 4 ай бұрын
නියමයි මං බලන් හිටපු වීඩියෝ එක අවා.... 🫡🫡
@hasithasuranga940
@hasithasuranga940 3 ай бұрын
වාහන ගැන ඉගෙන ගන්න Class එකකට ගියා වගේ..සුපිරි review එකක්..හැමදේම කියල දෙනවා..Thank's MRJ...
@kanishkathushan1954
@kanishkathushan1954 4 ай бұрын
⁣මාත් review එකක් ඉල්ලාන හිටියේ van වල congratulations 👍
@ChandimalChandimal-r2b
@ChandimalChandimal-r2b 4 ай бұрын
Good review mrj
@jeewanthalahiru2435
@jeewanthalahiru2435 4 ай бұрын
A most awaited video ❤❤
@DhimanthaPasidu
@DhimanthaPasidu 4 ай бұрын
Mage asama vehicle eka . Gampola ♥️
@ravindusenadira7409
@ravindusenadira7409 4 ай бұрын
Supiri ස්කිප් නොකර බලන්න.ආස හිතෙයි .හැමදේම කියලදෙනව
@MRJInspire
@MRJInspire 4 ай бұрын
❤️
@PiyanthaKumara-i4w
@PiyanthaKumara-i4w 4 ай бұрын
Supiriyak thama❤
@raminduathukorala2735
@raminduathukorala2735 4 ай бұрын
Caravan එකේ review එකක් ඕන❤
@malithjayawardana6971
@malithjayawardana6971 4 ай бұрын
අයියේ Suzuki Swift Beetle Japan එකේ Review එකක් කරන්නකෝ පුලුවන් නම්🙏
@mithundharmanga6280
@mithundharmanga6280 4 ай бұрын
maruti s presso ඒක ගැන වීඩියෝ ඒකක් කරන්න
@Theogamingsl
@Theogamingsl 4 ай бұрын
Nissan caravan E24 එක ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ❤
@CGRCOOL
@CGRCOOL 4 ай бұрын
කසිකබල් ත්‍රීවිල් කටු නිසා කොයි තරම් අපේ නගර අවලස්සන වෙලාද.. රටේ තරුණ ශ්‍රම බලකාය ත්‍රීවිල් වල කාලකන්නි වෙනවා.. ත්‍රීවිල් හදන ඉන්දියාවෙත් මේවා සිමා කරන්න නීති ගෙනත් තියනවා.. කුණු ගොඩවල් ඔක්කොම අපේ රටට පටවනවා.. අනික මේ ත්‍රීවිල් නිසා අනිත් මිනිස්සුන්ගේ කාලය මහ පාරේ නාස්ති වෙනවා.. ආරංචි විදිහට හෙට අනිද්දට අයෙත් රටට ත්‍රීවිල් ගෙන්වන්න ලෑස්තිය.. ඉන්දියාවේ කොමිස් කුට්ටි වලට කුණු පාලකයෝ ඕන ජරාවක් මේ රටට ගෙනෙයි.. කසිකබල් මලකඩ ත්‍රිවිල් කටු නැතුව මේ රටේ තරුණයින්ට හොද decent වාහන ගන්න..පිටරටවල් වල වගේ හොද කුලී රථ සේවාවක් ආරම්භ කරන්න හැකියාවක් ලබා දෙන පාලනයක් මේ රටේ බිහි වේවා... (ත්‍රීවිල් එළවන මහත්වරු ටිපර් වෙන්න එපා.. ඔයාලට නෙවෙයි මේ බනින්නේ.. මම හිතන්නේ හැමෝම කැමතියි මලකඩ ත්‍රීවිල් නැතුව හොද වහනයක් පදින්න.. අපිට මලකඩ ත්‍රීවිල් පදින්නයි.. මහ උන් ප්‍රාඩෝ පදින්නයි මේ හදලා තියන තක්කඩි ක්‍රමය කොහොම හරි වෙනස් කරමු )
@pathumkaweesha647
@pathumkaweesha647 4 ай бұрын
Nissan Caravan E25 එක ගැනත් කරන්න ❤❤
@thiyathaya3218
@thiyathaya3218 4 ай бұрын
Thanks from 🇩🇪
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Thanks for watching. පිටරට ඉදන් බලද්දී වීඩියෝ එකේ වටිනාකම වැඩි වෙනව
@user-janakajayawardene
@user-janakajayawardene 4 ай бұрын
Nissan caravan review ekak oniii
@samithasenadheera8091
@samithasenadheera8091 4 ай бұрын
Montero v6 centerwheel ekk thoyenwa aiyye mama laga reveiw ekk karamuda??😊
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Mama kalaane malli
@KaviRaj-yi3tx
@KaviRaj-yi3tx 3 ай бұрын
Super Bro. ❤
@HasherPrasanna
@HasherPrasanna 4 ай бұрын
Supiri ayye
@flowerworld3451
@flowerworld3451 4 ай бұрын
Ford lacer car එකක review එකක් ඕන ❤
@christopherroshan1699
@christopherroshan1699 4 ай бұрын
Superb review 🎉❤
@promodtharindu5824
@promodtharindu5824 4 ай бұрын
720p තියා 320p වත් බලන්න විදියක් නැ slt mobitel වල තියෙන ගුණාත්මක අන්තර්ජාල සේවාව නිසාම
@MRJInspire
@MRJInspire 4 ай бұрын
So sorry..
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 4 ай бұрын
Super 👍👍👍🤜🤛👋
@NipunaMadushanka-t3x
@NipunaMadushanka-t3x 4 ай бұрын
Aiye Suzuki XBee eketh review ekak karannako 🙃
@DasunSitija
@DasunSitija 3 ай бұрын
අයියේ,මේකෙ 3rd mirror එක fold කරන්න පුලුවන්ද?😶
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 4 ай бұрын
ඔයා තවම Toyota Townace Noah (CR42) වාහනය ගැන වීඩියෝ එකක් කරලා නෑ. ඒ වාහනය ගොඩක් දෙනෙක් ආස ජනප්‍රිය වාහනයක් වෙලත් තවම ලංකාවේ ඒක ගැන හරි හමන් රිවීව් එකක් නෑ😒
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Karannm..
@kasunmaduranga6845
@kasunmaduranga6845 Ай бұрын
@madhuwantha1
@madhuwantha1 4 ай бұрын
❤❤❤
@MalinduMadhusanka
@MalinduMadhusanka 4 ай бұрын
Aiye h40 ganath video ekak karanna.
@salindunimesh1267
@salindunimesh1267 4 ай бұрын
Caravan eka genath Review ekak one❤
@malakaadikari759
@malakaadikari759 4 ай бұрын
DPF EGR SCR video ekak one🌫
@danuvlogsl2125
@danuvlogsl2125 4 ай бұрын
තාම NISSAN E25 එක REVIEW කලේ නෑ නේද .........
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Karnnam tawam bari una
@jayanthaherath6569
@jayanthaherath6569 4 ай бұрын
Superb ❤
@chandanawickrama2257
@chandanawickrama2257 4 ай бұрын
Trh එකේ petrol කියක් කරනවද.. ජයවෙිවා
@MRJInspire
@MRJInspire 4 ай бұрын
6-8
@chandanawickrama2257
@chandanawickrama2257 4 ай бұрын
@@MRJInspire thanks brother ..
@Yenuka_liyanage
@Yenuka_liyanage 4 ай бұрын
micro mx 7 car eke hodai da kiyanna ko ❤
@Nasaraniya131
@Nasaraniya131 4 ай бұрын
බ්‍රො 1Kd ftv engine එකේ එන Common faults මොනවද Common rail, turbo එකේ එහෙම
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Exhaust faults tama.
@gihansachintha8848
@gihansachintha8848 4 ай бұрын
අනිත් යූටියුබර්ස්ලා කියන්නෙ පටන්ගත්ත ගමන් මාව අනිවාරෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයා ඒ අතින් respect අයියා.කැමතිනම් කියලා කියන්නෙ 👍❤. ඒ හින්දම සබ්ස්ක්‍රයිබ් කරා.❤.රිවීව් නම් මරු ඔයාගේ ❤.
@MRJInspire
@MRJInspire 4 ай бұрын
💗
@c.a2295
@c.a2295 4 ай бұрын
❤❤❤❤
@upalikumara3376
@upalikumara3376 4 ай бұрын
මම දැන් වාහන ගැන ගොඩක් දේවල් මහත්මයට පිං සිද්ද වෙන්න දැනගත්තා. මහත්මයා දිගටම කරගෙන යන්න ජයවේවා.මහත්මයට පුළුවන්නම් susuki every wagon eketh review ekak karannako.
@DineshMusicStudio
@DineshMusicStudio 4 ай бұрын
ඇත්තටම ගොඩක් Study කරලා කරපු Video එකක්. ගොඩාක් වටිනවා සහ ඔබතුමාව ගොඩාක් අගයනවා. ස්තූතියි ඔබේ මහන්සියට. ❤️❤️❤️
@Sl_gamerHD
@Sl_gamerHD 4 ай бұрын
වෑන් එකක ගිහින් හැප්පුනොත් කකුල් දෙකම කඩල යනෝ. ☹️
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Ow
@projectofhumanity6033
@projectofhumanity6033 4 ай бұрын
හොදට ඩීටේල්ස් ඇතුලත් ව හදනවා අයියා හැම වීඩියෝ එකක්ම
@pasindurashmika1517
@pasindurashmika1517 4 ай бұрын
ඔෆිස් ඇතුලෙ එහෙම තියෙන ac එක වගේම මේ වාහන ඇතුලෙත් සීතලට තියෙනවද. මේ වාහන රියදුරා එක්ක කුලියට ගන්න කීයක් විතර යයිද. සාමාන්‍යයෙන් කිලෝමීටර දහයක් විතර යන්න මේව ගන්න පුළුවන්ද. මම කවදාවත් මේ වගේ වාහනයක ගිහින් නෑනෙ
@ashenlegend
@ashenlegend 4 ай бұрын
නිහතමානී චරිතයක්...Respect ❤💎
@supunmaduranga3513
@supunmaduranga3513 4 ай бұрын
රෑ 1 ට විඩියෝ දැම්මම සතුටුදු 😁😁
@MADHUSANKA123
@MADHUSANKA123 4 ай бұрын
🤪
@prabathedirisingha1885
@prabathedirisingha1885 4 ай бұрын
මම වාහන ගැන සෑහෙන දේවල් ඉගෙන ගත්තා mrj ගෙන්.Thank you 👍♥️
@supunsithoshadha7635
@supunsithoshadha7635 4 ай бұрын
අම්මෝ ඉතිං mrj අයියා vehicle review එකක් දැම්මා කියන්නෙ මටනම් අවුරුදු වගේ 😍
@MRJInspire
@MRJInspire 4 ай бұрын
💗
@chaturaeriyagama7621
@chaturaeriyagama7621 3 ай бұрын
මටත් ලොකු ආසාවක් තියනවා, වාහනයක් ගන්න... ඒත් ගන්න තරම් අපිට වත්කමක් නැ 🥺 වෙසක් දවසෙත් ගෙදර , පොසොන් දවසෙත් ගෙදර , යන අය දිහා බලලා සතුටු වෙනවා.😊 සමහර වාහන යනවා , ඉඩ තිබ්බත් දාගෙන යන්නේ නැ ... ඒත් මං කවදාවත් වාහනයකට හීරිමක්වත් කරලා නැ , ලස්සන වාහනයක් දැක්කොත් හිනා වෙලා , හැරිලා බලන පුරුද්දක් තියනවා මට ❤.. අය්යාගේ video බලලා තමයී මං ඒ වාහනේ ෆීලින් එක ගන්නේ...❤ අය්යාගේ පැහැදිලි කිරීම හොදයී , හොදට තේරෙනවා.. පුලුවන් නම් වාහනේ driving කරන ටික තව පොඩ්ඩක් දිග උනානම් හොදයී...❤
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි.🙏
@dananjayakgtdananjayakgt9429
@dananjayakgtdananjayakgt9429 4 ай бұрын
අවුරුදුගානක් බලන් හිටපු වීඩියෝ එක.
@RAVANAONE
@RAVANAONE 4 ай бұрын
MRJ , කරන වීඩියෝ Category එක ඇත්තටම KZbin වීඩියෝ නරඹන අයට වටින වීඩියෝ සහිත චැනල් එකක්, තව කාලයක් ගියත් අලුත් පරම්පරාවටත් වටින වීඩියෝ සහිතයි. අලුත් මොඩල්ස් ආවත් මුලික විස්තර හොයන අයට වටිනව. දැනුම බෙදාදීම සහ සාකච්ඡා කිරීම ගැන ස්තූතියි . ✨️ 💫 🎊
@malishaleelarathna1169
@malishaleelarathna1169 4 ай бұрын
අනේ අය්ය loto එකයි ඒ කාලෙ වගේ සමාන්තරව ආපු vannete liteace වෑන් ටික ගැනත් ගේන්නකො ❤❤
@sgwijseooriya1573
@sgwijseooriya1573 4 ай бұрын
මම kdh ගැන ගොඩක් වීඩියෝ බැලුව. ඔබතුමාගෙ මේ වීඩියෝ එක ගොඩාක් හොදයි. ඇත්ත හරියටම කියනව. බොහොම ස්තූතිය
@චාමරසම්පත්-ඹ4ෆ
@චාමරසම්පත්-ඹ4ෆ 4 ай бұрын
1080 p phone එකේ බලන්න හැදුවෙ😂.බලයි ලංකාවේ නෙට්වර්ක් එක්ක
@MRJInspire
@MRJInspire 4 ай бұрын
🙃 ekane
@himanshaweerasinghe9136
@himanshaweerasinghe9136 4 ай бұрын
brother can you please give the review in toyota carina 1998/2000 year
@karunarathna6524
@karunarathna6524 4 ай бұрын
Grace Car එක ගැන තව වීඩියෝ එකක් කරන්නකකො.ඔටෝ බ්රේක් පද්ධතිය හා ගියර් පද්ධතිය ඇතුළුව.
@ravibandara-l8q
@ravibandara-l8q 4 ай бұрын
Auto brake මෙහෙ පාරවල් වල use කරන්න බැ කරදරයි මමනම් එක off කරලා ගමන පටන් ගන්නේ. Grace එකේ gearbox එකත් ලෙඩ වාට්ටුවක් හැම තිස්සෙම ලෙඩ ගියර් වැටෙන්නේ නැ එක්කො overheat නැත්තම් දඩස් ගාල සද්දයක් එනවා මුල් ගියර් වල. අනික මේ වාහනේ discontinue වෙලා ගොඩක් කල් මේක වෙනුවට එන්නේ Honda city එක දැන්.
@ShanakaBandara-ux5vg
@ShanakaBandara-ux5vg 2 ай бұрын
KDH.. KDH gl.. super gl... අතර වෙනස මොනවද....
@themiyabandara7809
@themiyabandara7809 4 ай бұрын
පැහැදිලි කිරීම නං ආය වැඩක් නැ katha කරලා නියමෙටම තේරෙනවා පොඩි babalata උනත් තෙරුන් ගන්න පුළුවන්. හැම video එකක් ම අඩුවක් නැතුව තියෙනවා ♥️
@deelakasirimanna3428
@deelakasirimanna3428 4 ай бұрын
සුපිරි අයියා... details විස්තර කරන විදිහ, video quality එක, present කරන විදිහ... හැමදේම හුඟක් improve වෙලා. දිගටම කරන් යමු. කොච්චර කීවත් skip කරන් නැතුව බලන්න පුළුවන්. කිසිම boring එකක් නෑ. Keep it up ayya.. good luck! ❤️
@MRJInspire
@MRJInspire 4 ай бұрын
බොහොම ස්තුතියි මල්ලී
@yahenkaluarachchi7688
@yahenkaluarachchi7688 18 күн бұрын
KDH එන්නේ කාගෝ එක බඩු අදින්න, මිනිස්සු ගෙනියන්න කියලා කොහොමද හොයාගන්නේ..මොකද ලංකාවේ KDH ගොඩක් තියෙන්නේ කාගෝ ආපු ඒවා
@navodchandeepa3297
@navodchandeepa3297 4 ай бұрын
පස්ස බර මදි නිසා අවශ්‍ය ඝර්ශනය මෙයාට හදා ගන්න බෑ.එකයි පස්ස එක තැන කැරකැවෙන්නේ
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Hmm. Mn eka kiwa vid Ekedi
@priyanthabudagodage3278
@priyanthabudagodage3278 4 ай бұрын
අම්මා හරිම ආශාවෙන් බලාපොරොත්තුවෙන් හිටපු vidio එකක් ස්තුතියි ඔබගේ විස්මිත දැනුමට ස්තුතියි දැනුවත් කිරිම ගැන
@vimuwa281
@vimuwa281 4 ай бұрын
A to z දැනගත්තා kdh එක ගැන ❤🥰🥰🥰 සුපිරි mrj අයියා 👍🥰
@pubudupriyankara3163
@pubudupriyankara3163 4 ай бұрын
KDH හයිරුෆ් එකක් ගැන වීඩියෝ එකක් කරන්න .P number හරි N number හරී
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Sure
@isurueranga2512
@isurueranga2512 4 ай бұрын
MRJ aiyata patta adarei😍
@MRJInspire
@MRJInspire 4 ай бұрын
💗
@UdeshJayawardene-rh9hf
@UdeshJayawardene-rh9hf 4 ай бұрын
Nissan caravan review ekk oni
@sandunkulathunge6880
@sandunkulathunge6880 4 ай бұрын
ගම්පොල වීගූලුවත්ත ග්‍රවුන්ඩ් එක නේ ❤️
@srinathniwunhella2678
@srinathniwunhella2678 2 ай бұрын
MRJ Thank you පිට රටකට ආවා. Job එකක් ලැබුනා. Office එකෙන් vehicle එකක් කියලා දුන්නෙ KDH එකක්. වාහනෙත් අරන් off වෙලා ගෙදර ඇවිත් මුලින්ම කළේ MRJ KDH කියලා search කරන එක. KDH එකක් dive seat එකේ ඉඳගත්තෙත් පළවෙනි පාරට. Thank you මේ විදියට දැනුවත් කරනවට. ඔයාගෙ උපදෙස් ඒ කියලා දෙන ගොඩක් දේවල් ලංකාවෙ drive කරනකොට වඩා ගොඩක් වැදගත් පිට රටක පාරක වාහනයක් drive කරද්දි. ජය වේවා! Nissan Xtaril එකකත් review එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
@TharinduSampath-ux6vw
@TharinduSampath-ux6vw 4 ай бұрын
Nice Review..❤ Puluwannam . Dark Prime ake video akakuth genna. Godak van dan modification karana nisa . Orginal Dark Prime / Orginal Super Gl hadunaganna mona hari Specific Thiyenawanm. Awa genath denuwth krnn. Review walin dakka hodata video aka.🤍 Good Luck. ❣
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Ok…
@harshananuwan4734
@harshananuwan4734 4 ай бұрын
Harima pahadili riview ekak. Theruvan saranayi obathumata, MRJ chanel ekata jayaveva.😊😊
@hashanchinthaka757
@hashanchinthaka757 4 ай бұрын
ඇයි KDH වල safety එක අඩු හැප්පුනාම පපඩම් වගේ කුඩු වෙන්නේ
@Rumesh-n4d
@Rumesh-n4d 4 ай бұрын
Box type designs, No crumplezones
@anushasamarakkodi5274
@anushasamarakkodi5274 4 ай бұрын
Niyamai Ayya godak kal balan hitapu video ekak.godak hoda knowledge ekak awa. thanks
@ntechwithtechnology
@ntechwithtechnology 4 ай бұрын
Ara පඩිපෙල ගාවින් යන තැනදි කනුව තිබ්බෙ පාර මැදනේ ..... හය්යෙන් ගියානම් lept ithin 😂😢
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Ow ow
@kasunjinadasa9079
@kasunjinadasa9079 3 ай бұрын
Ane plz aiya nissan vanette van eka gana review ekak ona.ikmanatamaa.....
@udaranayanashantha9660
@udaranayanashantha9660 4 ай бұрын
aiye api axio ekak ganna yanne K num ekak gannakota air bag wadada kiyalada kohomada check kaanne ewa thiyenawada ehema kiyala
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Scan krnna. Mechanic kenek ekkn ynna. On weddi ignition eddi air bag light eka penwanna ona. Start weddi off wenna ona
@udaranayanashantha9660
@udaranayanashantha9660 4 ай бұрын
thank you aiya dawsinma reply karapu ekama youtuber ❤️👊
@maxdaruna4070
@maxdaruna4070 4 ай бұрын
නින්ද ගිහින් තාත්තාව van එකේ මුන replace කරන්නම වැදුනා ඒත් සීරිමක්වත් නැ 😌
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Pina…
@FerrariTesta4444
@FerrariTesta4444 4 ай бұрын
Pls Pajero IO eke review ekak one😢😢 godak kal idan illanne
@dinushanmunasinhe6952
@dinushanmunasinhe6952 4 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි.
@ravibandara-l8q
@ravibandara-l8q 3 ай бұрын
නෙදකින් මොකක්ද බන් මේ කොමර්ෂල් පෙට්ටියකට මෙහෙ උන් වහ වැටිලා දගලන්නේ උඩ විසිවෙනවා රේල් පිල්ලෙන් දාද්දි
@nayomiperera4521
@nayomiperera4521 4 ай бұрын
What dunu
@madukaransi7340
@madukaransi7340 3 ай бұрын
My fevorit Engineer M R J ❤️
@itslisaa3384
@itslisaa3384 4 ай бұрын
Great video. Can you do toyota corolla 110 / sprinter 110? With grades please. 💕
@MRJInspire
@MRJInspire 4 ай бұрын
Will do...
@Dreamvehicles699
@Dreamvehicles699 4 ай бұрын
අංගසම්පූර්ණව වාහන review කරන්නෙ අයියා විතරයි..සමහර KZbinrs ලා ඉන්නවා ඔච්චර විස්තර කරන්නෙ නෑ...වාහනේ Driveකරන්නෙම නෑ🧨
@feelthemusic4443
@feelthemusic4443 4 ай бұрын
Aiye Toyota marino car eke rw ekk oni😢
@AnushaNuwarapaksha
@AnushaNuwarapaksha 21 күн бұрын
Gampola ne oya😂
@TCGlk
@TCGlk 4 ай бұрын
Ayye toyota vista review ekak gennako please🥺❤️
@pamindunawodya9314
@pamindunawodya9314 4 ай бұрын
Excelent knowledge aiya❤ . Town ace set eketh wenaskam ekka video ekak one.😍
@fiyazjiffry5460
@fiyazjiffry5460 4 ай бұрын
Universal Intercooler කරලා.nozzles 0.5 දාලා.Full exhaust කරලා,ecu එක Re map karala,1.5 inches lowerd karala, tire 215 45 18R දාලා පැදල බලන්න.
@sadunhaputhanthri
@sadunhaputhanthri 4 ай бұрын
lowered karama yata wadinawa load unama api eka parak kara eth wensak na comfort eke dunu hinda. dolphin ekanm comfort mekata wada mata dununu widihatanm.
@fiyazjiffry5460
@fiyazjiffry5460 4 ай бұрын
@@sadunhaputhanthri pajero dumper daanna.piti passata leaf 2kak add karanna.
@ravibandara-l8q
@ravibandara-l8q 4 ай бұрын
Video ekak danna puluwanda wade karala apitath balaganna meka gassenwa nimak nathuwa
@NafeeshaAnagipura
@NafeeshaAnagipura 4 ай бұрын
mistubishi mini van u-19 one please
@mhd__azhar6770
@mhd__azhar6770 4 ай бұрын
Jaguar eken review ekak karannako💥
@krishanmadushanka1200
@krishanmadushanka1200 4 ай бұрын
Volkswagen passat eka gena review ekak krnna plz
@SumuduWijesooriya-xk8qu
@SumuduWijesooriya-xk8qu 4 ай бұрын
මම ආසම වාහනය
@Venom-hi6rq
@Venom-hi6rq 4 ай бұрын
Video eka quality eka supirima level eka thiyenawa asa nathi ayata video eka baluwama asa hithei❤
@MRJInspire
@MRJInspire 4 ай бұрын
❤️
@ruwanthigamage9526
@ruwanthigamage9526 2 ай бұрын
වාහායක් ගන්න වානම් KDH එකක් ට්‍රිප් යන්න මොකක්ද හොද බ්‍රදර් !
@VIDEN_SL
@VIDEN_SL 4 ай бұрын
Super Brother ! Please make a video about CARAVAN . Thanks !
@RomeshRodrigo
@RomeshRodrigo 4 ай бұрын
safety eka athin aduma van ekak thamai meka
@userunava1labl3
@userunava1labl3 4 ай бұрын
අම්මෝ ,ඇති යන්තං 🥰🥰🥰 ,
@lankawijesekera1611
@lankawijesekera1611 4 ай бұрын
හැමදාමත් මෙවගේ වීදියො කරමු 💓💓💓 hundai Santa fe 2010 rewiew එකක් ඕන
@WasanthaKumara-h6n
@WasanthaKumara-h6n 4 ай бұрын
Suzuki every. Vista ona
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,9 МЛН
Toyota KDH, this is madness! - Vehicle Reviews with Riyasewana
42:00
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,9 МЛН