Toyota Tech Talk | Episode 12 | Toyota Alphard 2023 In-depth Review

  Рет қаралды 139,836

Toyota Lanka

Toyota Lanka

Күн бұрын

Пікірлер: 190
@dumindaprasath8750
@dumindaprasath8750 11 ай бұрын
ඕක හම්බන්තොට වරායෙන් තමයි එලියට දැම්මේ වාසනාව තිබ්බා ඕක පදින්න ❤️💪🤟
@JEENAKKA
@JEENAKKA 11 ай бұрын
ඉතින් අපිට පුකද?
@CreativeCeylon
@CreativeCeylon 8 ай бұрын
❤❤❤පට්ට
@nandunguruge692
@nandunguruge692 11 ай бұрын
මං Tokyoවල ඉන්නෙ. මෙහෙ පාර අයිනෙ විනාඩියක් බලන් හිටියොත් Alphard 10ක් වගේ යනවා. Alphard විතරක් නෙමෙයි තව luxury MPVs සෑහෙන්න මෙහෙ මිනිස්සු use කරනවා. Toyotaලගේ low budget low quality වාහන ගහන Toyopet එකෙන් එන ඒවා තමයි ගොඩක්ම ලංකාවේ use වෙන්නේ. ඒකත් reconditioned ඒවා. Alphard එකෙත් high endම MPV එක, Lexus LM 500 එකත් දැන් ඇවිල්ලා තියෙන්නෙ. ලංකාවට එන්න තව කොච්චර කාලයක් යයිද දන්නෙ නැහැ මේ යන විදියට.
@nuwanweerasinghe3825
@nuwanweerasinghe3825 11 ай бұрын
🤣🤣🤣🤣🤣🤣@@moratuwa9983
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 11 ай бұрын
@@moratuwa9983😂😂😂😂😂
@rangikasilva8329
@rangikasilva8329 11 ай бұрын
හෙට අනිද්දම එනවා බ්‍රෝ
@charuckshy
@charuckshy 11 ай бұрын
Ok mate no need to brag about your country 😂 Stay there and enjoy 😂
@JEENAKKA
@JEENAKKA 11 ай бұрын
ඉතින් අපිට පුකද?
@Friend88-tn7qy
@Friend88-tn7qy 11 ай бұрын
ටොයෝටා එකේ රිවීව් එක නම් සුපිරි, මේ රිවීව් එක බලපු අය රට පනිනවා සුවර් එකටම මේ වගේ වාහනයක් ගන්න. ලංකාවෙ ඉදන් ඕක බලලා හූල්ල හූල්ල තමයි නැත්තන් ඉන්න වෙන්නේ. සුපිරි හොරෙකුට ඇරුනම, අඩුම ගානෙ ඉගෙන ගත්ත, හොර වැඩ කරන්නෙ නැති එකෙක්ටවත් ඉතින් වාහනයක් ගන්න බෑනේ.
@AGRuwan
@AGRuwan 11 ай бұрын
වාහනයක් ගන්න ඕනනම් ඒ විදියට වැඩකරපන්. ඔය හිගන මානසිකත්වයෙන් මිදිලා.
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 11 ай бұрын
වාහනය හදපු ජපානයට වඩා දෙතුන් ගුණයක් ලoකාවෙට ලාභ තියෙනවා 😂😂
@mantelmoments4384
@mantelmoments4384 11 ай бұрын
3rd generation and now i am using the 4th generation of Alphard here in HK. It is the best comfortable car i always love to drive ❤️
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
Good choice
@dinesh8829
@dinesh8829 11 ай бұрын
How did you import this to SL?
@KavindyaSamaranayaka-t5d
@KavindyaSamaranayaka-t5d 11 ай бұрын
How did you import within restrictions?
@ashweenperera
@ashweenperera 11 ай бұрын
Videography n editing ❤️‍🔥
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 11 ай бұрын
Sampurna Handunwaadeemak. Alphard lassanai. Thawath ohoma Toyota Vehicle gana obala ma Handunwaadenawanam godak kamathiy.
@hashipgamage
@hashipgamage 11 ай бұрын
Import ,නැතිව ශෝරූම් ගෙනත් මොකටද බලා සැනසෙන්නද ????
@worldofnissanka9222
@worldofnissanka9222 11 ай бұрын
Mr sadun සතුටුයි ඔයාව දැකිම
@pramuthbashitha9199
@pramuthbashitha9199 11 ай бұрын
සැප එකෙත් හොඳම එක Alphard ❤️
@gradewicelk6699
@gradewicelk6699 11 ай бұрын
මරු. Plug in hybrids vehicles okkoma ගේන්න
@kenethnethan9243
@kenethnethan9243 11 ай бұрын
Please mention the prices
@rajrajan686
@rajrajan686 10 ай бұрын
0:53 amazing cuts🔥
@DeeGeemedia
@DeeGeemedia 10 ай бұрын
💙
@gayanthilina1600
@gayanthilina1600 11 ай бұрын
Excellent vehicle review 👍👍 good job
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
Glad you liked it
@manukaliyanage7759
@manukaliyanage7759 10 ай бұрын
excellent review..keep it up
@hassan-kb7rc
@hassan-kb7rc 10 ай бұрын
Superb presentation ❤
@hirushaathukorala4122
@hirushaathukorala4122 5 ай бұрын
Toyota = luxury ❤❤❤❤
@SuperPiyuchan
@SuperPiyuchan 11 ай бұрын
i worked in alphard and highace factory in inabe mie prefecture from 2017 to 2023 september. last month i resigned after 6 years. i worked hard but no special merit for hard workers.
@සුදුමහත්තයා-ෂ5ඨ
@සුදුමහත්තයා-ෂ5ඨ 11 ай бұрын
රට ඇතුලට වාහන ආනයනය කරන්න තහනම් නම් මේවා කොහොමද ගේන්නේ.. අනික මම දැක්ක ලංකාවේ ප්‍රධානම online වාහන විකුනන website එකක BMW එකක් විකුනන්න දාලා තියෙනවා 2023 නිෂ්පාදනය කල එකක් ඒ කොහොමද එහෙම ගෙනත් විකුනන්නේ.. නිතී වෙන වෙනම තියෙනවද.. දුප්පත් පොහොසත් වගේ...??
@AGRuwan
@AGRuwan 11 ай бұрын
Display wahana bn.
@menulee6279
@menulee6279 11 ай бұрын
මේක port city එකේ දැන් තියෙන්නේ නේද? චීන්නුන්ට රට වටේ යන්න ගෙනත් තියෙන්නේ.
@JSKWISDOMYAINS
@JSKWISDOMYAINS 11 ай бұрын
price ????and how can buy this
@SKN2000
@SKN2000 11 ай бұрын
Where can I buy this vehicle ! Not a joke. Serious question @Toyota Lanka Please Reply.
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
Dear Sir, This is not for sale; the review was done for Sri Lankan vehicle enthusiasts. Thank you.
@SKN2000
@SKN2000 10 ай бұрын
@@toyotalankapvtltd Thank you for the kind reply
@USA79999
@USA79999 11 ай бұрын
Great review but why dont you say the price ? Shy ??
@donsuren4481
@donsuren4481 11 ай бұрын
Good review and presentation was exceptional. Does it comewith cruise control? If not its a huge drawback with all those comfort features to the driver. Appreciate your feed back on my query. Thanks
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
Yes it does
@donsuren4481
@donsuren4481 10 ай бұрын
Well noted and thanks. Yes... my bad...at minute 6:23 it's mentioned. Great👍. Wish you the best!
@bmjayarathna
@bmjayarathna 9 ай бұрын
toyota fortuner legender 4x4 6AT New version එක තියෙනවද ලංකාවේ?
@lasithsandaruwan7908
@lasithsandaruwan7908 11 ай бұрын
Can we buy this vehicle within Sri Lanka.
@Wotin
@Wotin 11 ай бұрын
මේ වාහනය Toyota lanka එකෙන් buy කරන්න පුලුවන්ද....
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
No sir!
@WadithaGamage2
@WadithaGamage2 11 ай бұрын
*වාහන ආනයනය තහනම් කරළා නම් ලංකාවේ ඕක 2023 ආනයනයකළේ කොහොම ද Toyota Lanka admin?*
@sasindu7843
@sasindu7843 11 ай бұрын
ඕව බදු ගෙවල එන ඒව නෙමේ companyන් ඒජන්ට එන ඒව display දාන්න 😂
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
Dear Sir, This is not for sale; the review was done for Sri Lankan vehicle enthusiasts. Thank you.
@Ashramawedamadura
@Ashramawedamadura 11 ай бұрын
Still we are in import restrictions. So how heck Toyota import 2023 model
@boog3y
@boog3y 11 ай бұрын
nice!!!. can't wait to see the new Lexus LM 350 lineup..
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
You and me both!
@789maniya
@789maniya 5 ай бұрын
Toyota supra 1993-1998 car එකක් ගෙන්නන්න කීයක් යනවද
@warunkarunarathna8336
@warunkarunarathna8336 11 ай бұрын
How did u bring this under the ban...
@johndehoedt9571
@johndehoedt9571 10 ай бұрын
Give me the price of this vehicle is it available for perches
@niyomalperera3184
@niyomalperera3184 10 ай бұрын
Can you give a rough idea of ​​the price?
@farazfaizalmn8290
@farazfaizalmn8290 11 ай бұрын
How you people got import ??
@rsq
@rsq 11 ай бұрын
Vacancy nadda?
@wikibenchmarks
@wikibenchmarks 11 ай бұрын
fuel consumption eka kohomada meke
@M.G-c6l
@M.G-c6l 10 ай бұрын
Price kohomada friend
@rashidhhamza9671
@rashidhhamza9671 11 ай бұрын
Price kohamada ?
@MADHUSANKA123
@MADHUSANKA123 10 ай бұрын
How much price this vehicle
@rohithahatharasinghe
@rohithahatharasinghe 10 ай бұрын
Toyota supra ekak geenna barida
@t_s_j7310
@t_s_j7310 11 ай бұрын
Superb📸 😎💛
@anythingtvwithsk716
@anythingtvwithsk716 11 ай бұрын
Kohomada gennanne import ban eka tiyeddi
@pathumchathuranga5937
@pathumchathuranga5937 11 ай бұрын
It's amazing . My dream.
@criptoabishek5527
@criptoabishek5527 11 ай бұрын
Price ?
@hafeelahamed8177
@hafeelahamed8177 10 ай бұрын
How much is worth sir
@1trending868
@1trending868 10 ай бұрын
How much?
@ruchiraheshan1689
@ruchiraheshan1689 11 ай бұрын
Kuala Lumpur වල විනාඩියකට 20 විතර යනවා.අෙප් රට ෙකාතනද ..so sad 😵‍💫
@srilankatropicaltours9946
@srilankatropicaltours9946 11 ай бұрын
Toyota hiace commuter,majesty ,grandvia,yaris cross gr sport,corolla cross, corolla Altis වැනි වාහන ටික ලංකාව ට ගේමු නේද ! තායිලන්තයේ මෙිි වාහන ඔක්කෝම තියෙනවා .ලංකාවට බෑ, බැ බැ ,බැ සහ නෑ ,නැ ,නැ ,නැ..ද.?
@pehezara4850
@pehezara4850 11 ай бұрын
Superb Review 🔥
@kalumsamarakoon8330
@kalumsamarakoon8330 11 ай бұрын
Price please
@utv6912
@utv6912 11 ай бұрын
Owned by Port City
@anurasantha187
@anurasantha187 10 ай бұрын
Price
@kusumalatha1167
@kusumalatha1167 10 ай бұрын
Ammo eka Hot ..........🔥🔥
@susaraengineerssugathrathn4360
@susaraengineerssugathrathn4360 11 ай бұрын
❤ 0:17
@samankodippili7720
@samankodippili7720 10 ай бұрын
මෙවාහනය කොහොමද ලංකාවට ගෙනාවෙ , ලංකාවෙ මෙහි මිල කීයද?
@dilukamalshan997
@dilukamalshan997 11 ай бұрын
ආසම වන්ඩියක් තමයි❤❤❤
@Sankethabilash705
@Sankethabilash705 10 ай бұрын
මාත් එකක් ගන්නවා ..
@arunamihiranga8712
@arunamihiranga8712 10 ай бұрын
පිස්සුවක්❤
@surangadilruk8229
@surangadilruk8229 11 ай бұрын
How much is it? I want buy
@YA-mu8zy
@YA-mu8zy 11 ай бұрын
Bugaloth ratakatada me
@sindubindu2614
@sindubindu2614 10 ай бұрын
Price koma veida
@malindapriyasath1752
@malindapriyasath1752 6 ай бұрын
Wow,
@CreativeCeylon
@CreativeCeylon 8 ай бұрын
ආවොත් කීය උනත් ගන්නවා ❤❤❤❤
@DenushaChamikara-gw8pb
@DenushaChamikara-gw8pb 7 ай бұрын
My dream 😘♥️
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh 10 ай бұрын
Toyota primio eka thiyeda.
@yasasranmal7702
@yasasranmal7702 11 ай бұрын
Good review 👍
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
Thanks
@hiddeneyephotography4961
@hiddeneyephotography4961 11 ай бұрын
4x4 wheel එකක් නැද්ද මේකෙම
@hashanranaweera1905
@hashanranaweera1905 11 ай бұрын
It’s so amazing 😊
@asithaprabath4950
@asithaprabath4950 10 ай бұрын
Ambooo ekah සැප ආකරයක් ...දැම්ම හීන දැකපල්ලා ඒකක් ගන්න🥲❤️
@deshanmanohara7386
@deshanmanohara7386 11 ай бұрын
Excellent...
@akfashnazir9673
@akfashnazir9673 11 ай бұрын
Imports are restricted so how are you marketing this vehicle
@SinhalaCartoon
@SinhalaCartoon 11 ай бұрын
DPL
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh 10 ай бұрын
New Toyota primio car eka thiyenawda
@asithaprabath4950
@asithaprabath4950 10 ай бұрын
ගෙයක් හදනවාද ඒකක් ගන්නවාද කියලා කල්පනා කරන මම🤔🤔
@binurapramuditha4372
@binurapramuditha4372 10 ай бұрын
how t f this is import to SL?
@AnnahM-yk6cu
@AnnahM-yk6cu 10 ай бұрын
I love Alphard...its the successor of Regius, but why no diesel available? For Sri Lankan roads and traffic culture...diesel is THE most efficient and practical one than this petrol one.
@IamKiveth
@IamKiveth 11 ай бұрын
Bring down Lexus car models
@nadunpalihena3386
@nadunpalihena3386 11 ай бұрын
Wahana lankawata genna berinam kohomada oka lankawata awe 🫢
@NavodWeerasinghe
@NavodWeerasinghe 10 ай бұрын
@masterg911
@masterg911 11 ай бұрын
අම්මෝ...!! සැප සැප සැප!! ❤❤
@Biyutifullsrilanka
@Biyutifullsrilanka 10 ай бұрын
Price එක video ekathu karanam thawa hodayi
@ashangeek9809
@ashangeek9809 11 ай бұрын
How much the price
@diamondtv5374
@diamondtv5374 11 ай бұрын
කොටි 10 ක් වගේ වේනවා
@Darshana_k621
@Darshana_k621 9 ай бұрын
Maximum $83 000 .... but sri lankan marcket selling in $180 000😂😂😂
@sanjeewadsk
@sanjeewadsk 11 ай бұрын
ඒත් අපිට ගන්න බෑනේ, මේ රටේ තියන තත්වේ එක්ක
@amazingworld2310
@amazingworld2310 8 ай бұрын
ඔය වාහනෙ ගනන් ගොඩක් අය දන්නෙ නැ 2023 prado ආවනම් එකට වඩා තවත් 50laks විතර වැඩි ඔක 😅😅 දලව කිව්වෙ
@azeemazari3491
@azeemazari3491 10 ай бұрын
Pp
@diamondtv5374
@diamondtv5374 11 ай бұрын
දැන් ඔක ගේන්න පුළුවන් ද ලංකාවට
@hazarimam2765
@hazarimam2765 11 ай бұрын
is this for sale?
@toyotalankapvtltd
@toyotalankapvtltd 11 ай бұрын
no sir!
@swarnamalajayasinghe8868
@swarnamalajayasinghe8868 11 ай бұрын
වාහන ගේන්න දෙනවද දැන් ආයෙත්😮
@kingphone8251
@kingphone8251 10 ай бұрын
ගාණ කීයද ❓
@rajivewee2085
@rajivewee2085 11 ай бұрын
Price ekath kiyanna
@diamondtv5374
@diamondtv5374 11 ай бұрын
කෝටි 10 කට වැඩියි
@ruwanneelawala1118
@ruwanneelawala1118 11 ай бұрын
Lankawata import කරන්න නැතුව නිකම් review වැඩක් da
@VirajPrasanna-np6zw
@VirajPrasanna-np6zw 11 ай бұрын
Price eka dann puluwnd
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 11 ай бұрын
ලක්ශ 580
@rajivewee2085
@rajivewee2085 11 ай бұрын
Price ekath kiyapallaban
@ceyloninvestor722
@ceyloninvestor722 11 ай бұрын
බිට්කොයින් වල පිහිටයි අපිට අල්ෆාඩ් පදින්න...
@srijayanath5395
@srijayanath5395 11 ай бұрын
WoW ☝️🔥♥️
@ameerjunus5293
@ameerjunus5293 11 ай бұрын
Price for sri lanka currency
@diamondtv5374
@diamondtv5374 11 ай бұрын
කොටි 10 ක් පමණ
@yukthidesilva6127
@yukthidesilva6127 11 ай бұрын
Dream ❤
@shalurojer
@shalurojer 10 ай бұрын
ලංකාවේ සුද්දෝ අදිනවා 😄😄 මැලේෂියා වේ මිනී අදිනවා 😄😄
@wijesinghenihara1232
@wijesinghenihara1232 11 ай бұрын
Corolla cross akath danko
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 78 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
2024 Toyota Vellfire hybrid
3:10
JUST CARZZ
Рет қаралды 16 М.
Jaguar F-Type 3L V6 Supercharged Review (Sinhala) I Auto Hub
19:16
First Look ! 2024 Toyota Alphard - 2.5 HYBRID E-Four | White Color
18:55
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН