Buying a Toyota Prius 3rd Gen ? world's first mass-produced hybrid, Full Sinhala review by MRJ

  Рет қаралды 254,633

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 964
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Pl note i had small mistake as mentioning Drum break. So this has All four disk break Fuel average 18kmpl 92 octane gasoline can be used Price is like 45-55lacks range Whee sizes 15 17 18inch
@adithyapushpakumara5404
@adithyapushpakumara5404 4 жыл бұрын
S touring and G touring gets 17 inch low profile wheels I think u forgot to mention that 215/45/R17
@sureshsanthaka2579
@sureshsanthaka2579 4 жыл бұрын
23kmpl 2010 model
@kaveenchanu
@kaveenchanu 4 жыл бұрын
G touring එකෙ Double scoop head lights, Head lights washers, Power seats, Cruise Control, Rain sensors, එනවා
@マヅシャンカプリヤーン
@マヅシャンカプリヤーン 4 жыл бұрын
@@kaveenchanu what rain sensor ?
@anuruddhasamankumara6022
@anuruddhasamankumara6022 4 жыл бұрын
@@adithyapushpakumara5404 %q%@%qaq%%@@@a@@@%q%@
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 4 жыл бұрын
මුල ඉදලම එකතු වෙලා ඉන්න කෙනෙක් විදිහට විඩියෝ වල කොලිටිය ටිකෙන් ටික වැඩි වෙනවා දකිද්දි පට්ට සතුටුයි ❤️🙏🔥
@rav4setup113
@rav4setup113 4 жыл бұрын
👍 ඇත්තටම සතුටුයි...
@sudarshitharaka2557
@sudarshitharaka2557 2 жыл бұрын
Super apith ao wage car aka k Thiyenawa
@sudarshitharaka2557
@sudarshitharaka2557 2 жыл бұрын
@@rav4setup113 s
@Rumesh-n4d
@Rumesh-n4d Жыл бұрын
පැදපු සුපිරිම වාහනයක් හරියට පාවිච්චි කරොත් 250,000Km වගේ original battery එකෙන් යන්න පුළුවන්. අපේ පණ්ඩිත මොට්ටපාලල තෙල් ඉතුරු කරන්න හැමතිස්සෙම Eco, EV on කරන් පැදලා 100,000Km පැනපු ගමන් battery එක අවුල් ගිහින්.
@krishankaedirisooriya9543
@krishankaedirisooriya9543 4 жыл бұрын
Prius පදින කට්ටිය බැටරි එක පරිසන් කරන්න මාස 3කට 4කට සැරයක් hybrid battey එකෙ fan එක service කරන්න කෙල්ලොන්ගෙ කොන්ඩගස් ඇදෙනවා Fan එකට 😐 ඊට පස්සෙ තමයි Battey එක සව්ත්තු වෙන්නෙ. ලංකාවෙ හින්ද Power mode එකෙනුත් පදින්න 🤗
@randikaabeysinhe1093
@randikaabeysinhe1093 4 жыл бұрын
මමත් දැන් අවුරුදු 2ක් තිස්සේ පදින්නේ ප්‍රියස් ජී ටුවරින් එකක් 🤪 මේ වෙනකන් කිසිම ලෙඩක් දිලා නෑ කලින් පැදපූ වාහන එක්ක බලනකොට සැහෙන්න වෙනසක් තෙරෙනවා 😍 20kmpl වැඩ කරනවා සර්විස් වලදි අඩුමුදලක් යන්නෙ නඩත්තුව අතින් ගත්තාම සැහෙන්න ලාභදායි පිකප් ගැනනම් කතා කරන්න ඔනේ නෑ නේ 😍 අයියාගේ විඩියෝ එකේ ඒ දෙවල් සෙරම කියවෙනවා ඉස්සරහටත් ඔය වගේ විඩියො කරන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා 😘
@therelaxsubnow
@therelaxsubnow 3 жыл бұрын
year aka kiyak unada
@praveenjayawardane5984
@praveenjayawardane5984 3 жыл бұрын
ඔයා brandnew ද ගත්තෙ prius එක.battery මාරු කරන්න උනෙ නැද්ද.තව ඔකේ abs issue එකකුත් එනව කියනව නේ
@randikaabeysinhe1093
@randikaabeysinhe1093 3 жыл бұрын
@@praveenjayawardane5984 දැනට නම් නෑ . සෙකන්ඩ් හැන්ඩ්
@praveenjayawardane5984
@praveenjayawardane5984 3 жыл бұрын
@@randikaabeysinhe1093 thnx for the reply 🙂
@Chanidubtw
@Chanidubtw 2 жыл бұрын
Moon roof , auto parking enod
@rameshdewapriya9406
@rameshdewapriya9406 4 жыл бұрын
මචං රවීන්ද්‍ර,ඕකෙ හෙඩ් ලයිට් එකට ඇලුමීනියම් ප්ලේට් එකත් එක්ක එන led bulb දෙකක් මට හම්බෙලා මගේ වාහනේට දැම්මා.(bmw benz වලට ගොඩක් service station වලින් දාන බල්බ් එක) හොඳටම එලියයි. සුපිරිම එලියයි❤😊 තව දෙයක්.මගේ වාහනේ නම් average fuel consumption එක 20-26kml-1. උදේ colombo heavy traffic එකේ ගිහින් රෑට without traffic පාගලා ආවම.😬 ඔයා කිව්ව වගේම සුපිරි වාහනයක්.හොඳටම තෙලුත් වැඩ කරන හොඳම පිකප් වාහනයක්... ඒ වගේම ප්‍රියස් වල බ්‍රේක් වල හෝස් එකක් අවුල් වුනාමත් abs warning එකක් පෙනවනවා.ගොඩක් කාර්මිකයො කරන්නෙ එතකොට abs එක මාරු කරන එක ලේසියට😂ඔන්න ඔය නිසයි abs ප්‍රශ්නෙට මිනිස්සු බය.මටත් එහෙම වෙලා abs unit දාන්න තැනකින් කිව්ව.මම වෙන තැනකට ගිහින් පෙන්නුවම අවුල තිබ්බෙ හෝස් එකේ.හෝස් එක දැම්මම හරි ගියා😂 අනික් දේ තමා සෙල් මාරු කරන එක හරියන්නෙ බැට්‍රිය අලුත් නම් විතරයි.ඕනවට වඩා පරණ නම් සෙල් මාරු කරලා වැඩක් නෑ..එතකොට අනික් සෙල් ටික ඉක්මනින් සවුත්තු වෙනවා... අනික තමා රැක් කතාව.එහෙම රැක් කැපෙන් නෑ.කිලෝමීටර ලක්ශ 4,5 දුවලා මීටරේ ලක්ශෙට අඩුව කරකවපුවයෙ විතරයි රැක් කැපිල තියෙන්නෙ .මගේ වාහනේ genuine mileage 190000km දැන්.රැක් එකේ කිසිම issue එකක් නෑ...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks machan. Very informative
@praveenjayawardane5984
@praveenjayawardane5984 3 жыл бұрын
Ramesh,ඔයා car එක අරන් කොච්චර කල් ද. Brandnew ද ගත්තෙ battery එක මාරු කරන්න උනාද
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 4 жыл бұрын
Review කරන නිහතමානී සුපිරිම youtuber 👌❤️
@teamodara1694
@teamodara1694 4 жыл бұрын
eka atta
@shehanrangana7477
@shehanrangana7477 4 жыл бұрын
වෙන රිවිව් වල වාහනේ ගැන විතරක් කියලා ඉවර කරනවා අයියා A to Z හැමදේම ගැන හිතලා කියලා දෙනවා 😍 වාහනයක් නැතත් හැම එකම ගැන දැනුමක් ගන්න පුලුවන් ❤ ජය වේවා අයියා
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks malli
@thilinathabrew6869
@thilinathabrew6869 4 жыл бұрын
Very good review. I am a Prius owner and I was waiting such a long time to get a proper srilankan review from a professional. Thank you very much. From my personal experience if you maintain this vehicle properly and accordingly you'll never disappoint. One of the best, and safest car, which available in srilanka. Thanks again for the review.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Glad you liked it.. i have driven this many kms.. such a nice car and u may know the stability in highspeed.. one of the best car... with its age. it is wonderful
@alaricace8118
@alaricace8118 Жыл бұрын
​@@praveenjayawardane5984Thilini nemei thilina 🤦🏻
@shanakasampathramanayake5989
@shanakasampathramanayake5989 Жыл бұрын
ඇත්තටම ඔබ තුමාගේ රිවිව් නියමයි... ගොඩක් මහන්සි වෙලා කරන මේ වැඩේ ඇත්තටම සාර්ථකයි... ජයවේවා..
@MRJInspire
@MRJInspire Жыл бұрын
බොහොම ස්තූතියි
@Don-jm9qm
@Don-jm9qm 4 жыл бұрын
I'm living NewZealand,I'm using same car last 4 years without any trabale, This is the best car i ever used,
@samanthadezoysa5050
@samanthadezoysa5050 4 жыл бұрын
Engine oil change interval very 5000 Km or 6 Month which one reach first Gear Box oil change interval very 40000 Km Break oil change interval very 40000 Km Hybrid Battery service every once in the year you should never turn AC off while driving, because Hybrid battery cool through the AC , Never block the battery ventilation hole which is appear near left back seat ( some models has difference location) Maintain Tyre pressure according to the spec.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
exactly.
@mdk2995
@mdk2995 9 ай бұрын
Valuable comment
@athulamadana6924
@athulamadana6924 4 жыл бұрын
😃මොහොතින් මොහොත සුපිරි වීඩියෝ දානවට ගොඩක් ස්තූතියි ,Mr.mrj ගෙ වීඩියෝ බලන්න ගොඩක් ආස හිතෙනවා 😃😃😃👍👍🤩💚
@yumtumcook
@yumtumcook 4 жыл бұрын
Yes, im using my car for 8 years now still with a brand new battery.. love the PRIUS
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Excellent
@ransi_07
@ransi_07 3 жыл бұрын
@Dileepa Pathirana Hey! im using the car for like 3 years now, if possible could u please say where u got the brand new battery from...Thanks!
@praveenjayawardane5984
@praveenjayawardane5984 3 жыл бұрын
Dileepa,do u have experience the abs issue in prius
@Rumesh-n4d
@Rumesh-n4d Жыл бұрын
@@praveenjayawardane5984 There is no ABS issues. You need to do brake service & check the brake oil condition and change it for every 30,000Km or 2 years. Otherwise you need to replace whole ABS unit.
@uzmanaisher9445
@uzmanaisher9445 4 жыл бұрын
බලාගෙන ඉන්න පුලුවන් උඹ present කරද්දි. සුපිරි කොල්ලෙක්. කුරුණෑගලත් දැන් මාරම ලස්සනයි. Review එකත් නියමයි. ජයෙන් ජය මචන්🖤❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ගයාන්
@chandanaupul3150
@chandanaupul3150 3 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලපු විඩියෝ එකක්.ඔයාගේ ගොඩාක් විඩියෝ බැලුවා දන්න හැම දේම පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කරා.ලස්සන ප්ලෙස් එකකදී ලස්සන රිවිවි එකක් කරාට ගොඩාක් ස්තුතියි.මෙවැනි රිවිවි ඉදිරියටත් අප වෙත ඉදිරිපත් කරන්න සුබ වෙිවා 🙏🙏🙏
@AshenIphone
@AshenIphone Жыл бұрын
අද Prius එකක් ගන්නවා. ස්තූතිය ❤
@aruna12322
@aruna12322 4 жыл бұрын
කාර් එක තිබ්බට අදයි ගොඩක් නොදන්න දේ දැන ගත්තා බොහොම ස්තුතියි සර් තුණුරුවන් සරණයි ඔබට.
@isurucds
@isurucds 4 жыл бұрын
Super😍😍😍😍😍.... like කරන්න කියන්න අමතක උනාට ඔන්න like කරා 😋😋
@wajraranasinghe9601
@wajraranasinghe9601 4 жыл бұрын
ගොඩක් දැනුම ලබාගෙන ඉන් වාහනේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරගනිමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් හැකි උනා, ඔබ තුමාට ගොඩක් පින් ජය වේවා
@irushananjanath6690
@irushananjanath6690 4 жыл бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක්. සුපිරී අයියා ♥️♥️♥️
@songmart7796
@songmart7796 4 жыл бұрын
අයියේ Honda civic ek3 ලංකාවේ ගොඩක් ජනප්‍රියිනේ ඒ ගැන Review එකක් කරන්නකෝ
@subashaluthwala368
@subashaluthwala368 4 жыл бұрын
නොදන්නා ගොඩක් දෙ දැනගන්න ලැබෙන වටිනා වැඩ සටහනක් .ඉස්තුතුයි
@talkwithseni
@talkwithseni 4 жыл бұрын
Also worth mentioning, Prius is one of the best ecologically friendly car which positively contributing to the environment while enjoying pleasant ride. Great review, Thanks MRJ.
@tholuvila-anuradhapura8557
@tholuvila-anuradhapura8557 4 жыл бұрын
I know the Mr. Promod (Eng), He is a friendly person. Good luck MRJ
@apeberahada3420
@apeberahada3420 Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලපු විඩියෝ එකක්.ඔයාගේ ගොඩාක් විඩියෝ බැලුවා දන්න හැම දේම පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කරා. thanks,
@mojithsidantha228
@mojithsidantha228 4 жыл бұрын
Wow first comment from mojith 😍😍😍😍😍 you are great 👍👍👍
@rahulnonis7591
@rahulnonis7591 4 жыл бұрын
ගොඩාක් ජපන් වාහන වල projector type head lights වල එලිය අඩුයි.. prius S L G grade වල halogen bulbs එන වාහන වලට novsight projector type LED bulb එක දැම්මොත් හොද එලියක් තියනව
@blueoscar6838
@blueoscar6838 4 жыл бұрын
MRJ මහත්තයෝ Fit Shuttle එක ගැනත් සලකා බලන්න..🖤❤️🖤
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
මාත් ඒකමයි කිව්වෙ❤️
@roshancooray4799
@roshancooray4799 3 жыл бұрын
ස්වභාදහම සමඟ සමීපව කරගෙන යන මේ වැඩසටහන අපූරුයි. ජයෙන් ජයම වේවා..... තෙරුවන් සරණයි 🙏
@sankaushan6482
@sankaushan6482 4 жыл бұрын
අයියාගෙ වීඩියෝ මට මෝටිවේශන් එකක් ❤️❤️කවදාහරි වාහනයක් ගන්නවා කියල වැඩ කරනවා 😍😍❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
art of attraction..
@ChaminduKumara
@ChaminduKumara Жыл бұрын
Supiri vidio akak 🎉🎉❤
@w.kjayasnigha4974
@w.kjayasnigha4974 4 жыл бұрын
අදනම් වාසනාවට වැස්ස නෑ අයියේ😍🙏😍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Kuruegala shape
@nnilakshi8592
@nnilakshi8592 2 жыл бұрын
Super brother ,ඇත්තටම toyota prius g sport eka ගැනත් කියලා දෙනවා නම් ,ගොඩක් වැධගත් වෙනවා බ්‍රො 👍🙏❤️
@ishanlahiru7760
@ishanlahiru7760 4 жыл бұрын
Gs pending ඉන්න අය මේ පැත්තට 👇👇
@travelsl4615
@travelsl4615 4 жыл бұрын
Axio 2015 n පස්සෙ ආපු hybrid(face lift වල comparison එකත් එක්ක) vehicles ටික ගැන හොඳ vedio එකක් කරන්න.ජයවේවා ✌ ✌✌
@thilakbandara9090
@thilakbandara9090 4 жыл бұрын
Video eke 5:52 kiyanne disc brake walata idiriyata enne drum brake kiyala..... hariyatama editing eka balala wede karanna ethakota supiri wede👍👍👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Mata oka hemdma wachane maru wenwa bro
@keerthibandara4421
@keerthibandara4421 4 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය video එකක් .....super ....thanks mrj.
@geethshan94
@geethshan94 4 жыл бұрын
මනුදම් පිරි අපේ කාලයේ රිය පෙළහරකරු... අඩුවකට තිබුන ටිකත් පලවෙනි comment එකෙන් mention කරල තිබුන නිසා කිසිම අඩුවක් නැතිව සම්පූර්ණ පැහැදිලි කිරීමක් කියන්න පුලුවන්... Car එක ගැන රිවීව් එක හොදටම හොදයි Brother... Keep it up... Great Work bro... 👍👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks alot
@damith2395
@damith2395 Ай бұрын
මමත් ගන්න හිතන් ඉන්නෙ ගොඩක් වටිනවා විඩියෝ එක❤
@vishkelum8
@vishkelum8 4 жыл бұрын
Mrj.. නියමයි 👌 video එක.. දිගටම කරන්න..
@buddhikathisara3745
@buddhikathisara3745 3 жыл бұрын
Thank you aiye godaaak watina videos danawt👌👌👌👌🙏
@emmanueltimothy
@emmanueltimothy 4 жыл бұрын
The upgraded mic and videos look nice, love the additional explanatory animation. Keep up the good work. Well done...!
@tinukisehasna7134
@tinukisehasna7134 4 жыл бұрын
Asawen balanna hitapu video 1ka thenks ❤️❤️❤️❤️❤️
@yanjana5815
@yanjana5815 4 жыл бұрын
ජයවේවා සර් හරිම ආසයි ඉදිරිපත් කිරීම කවදහරි වාහනයක් ගත්තොත් අනිවා දෙනවා රිවීව් කරන්න
@madurajankawickramarthna2016
@madurajankawickramarthna2016 4 жыл бұрын
Puluvan tharam වාහන සම්බන්ධ english words සිංහලෙන් පැහැදිලි කිරීමට කාරුණික වන්න mr.thnx a lot 💚
@ceylonvillagefood3620
@ceylonvillagefood3620 4 жыл бұрын
දානකල් බල බල හිටියෙ 😍😍
@gamingwithhacha7838
@gamingwithhacha7838 4 жыл бұрын
අයියා හොදට පැහැදිලිව කියනවා 😘 මාත් ආසම car එකක් . අයියට පුලුවන්ද mistubishi lancer evolution 10 එකක් දාන්න 💟
@dulith176
@dulith176 4 жыл бұрын
Matath one eka nm 🙄🌸
@gamingwithhacha7838
@gamingwithhacha7838 4 жыл бұрын
@Piyalsmg
@Piyalsmg 4 жыл бұрын
MRJ අයියේ ඕනෑම වාහනයක (Car විශේෂයි) මීටර් වෙනස් කරලා අලුත් වගේ පෙන්නන වාහන වල ඇත්තටම කියන ගානද නැත්නම් ඊට වඩා දුවලද කියල දල වශයෙන් බලාගන්න technique ටිකක් කියල දෙන්න
@commerce1450
@commerce1450 4 жыл бұрын
Mileage එක අඩු වාහන හෙදෙ නැ ලග ලග දුවනවා කියන්නේ engine ake ගෙවීම වැඩියි. Oil Slug wenawa athule Service kranna kal yanna nisa.
@KasunSankalpa-dq2rb
@KasunSankalpa-dq2rb 9 ай бұрын
Nimh සහ Lithium ion වල ආයු කාලය දෙකම එකයි. අවුල වෙන්නේ අපේ අය පාවිච්චි කරද්දී කරන වැරදි නිසා. ඔබ තුමා හොදට හොයලා බලන්න expert කෙනෙක්ගෙන් උනත් අහල බලන්න Prius battery එක design කරල තියෙන්නෙ 300,000Km පදින්න පුලුවන් විදිහට. එහෙම පාවිච්චි කරන අය ඔනී තරම් අපිට හම්බෙලා තියෙනවා. 2008 ආපුවත් තාම හොදට දුවනවා. මාත් dealership එක්ක වැඩ කරන්නේ. Toyota battery එක අවුරුදු 15 ටත් වඩා කල්පවතිනවා හරියට නඩත්තුව කරනවනම්.
@sangeethsandun1981
@sangeethsandun1981 4 жыл бұрын
Best review ever I watched❤️ thank you bro
@pehezara4850
@pehezara4850 3 жыл бұрын
පට්ටයි review 1....😎💥🌠🤤
@buddhimmi
@buddhimmi 4 жыл бұрын
Sound quality legit🙃 And also the c Video quality. Happy for you MRJ❤️
@withlankarani5612
@withlankarani5612 3 жыл бұрын
Aiye prius එක drive කරන විඳිය poddak පැහැදිලි කරලා dennako... කන්දක, පල්ලමක, Highway eke යද්දී කොහොමද options use කරන්න ඕනා විඳිය.
@kavishanbodinayaka2871
@kavishanbodinayaka2871 4 жыл бұрын
හැමදාමත් වගේ පැහැලිව , නියමෙටම කරනව අයිය💪👊❤️
@Gamaofficial1006
@Gamaofficial1006 4 жыл бұрын
patta ayye .bln hitiye me video eka daanakan .superb.
@kaveenchanu
@kaveenchanu 4 жыл бұрын
Prius Lovers💜
@sadharmasiri177
@sadharmasiri177 Жыл бұрын
My Dream Car Of Prius❤😢
@kasunwijesekera8198
@kasunwijesekera8198 4 жыл бұрын
England model එක ගැන විස්තරයක් කරන්න පුළුවන් නම් හොදයි.හදුනගන්නෙ කොහොමද කියල.
@pradeepperera8148
@pradeepperera8148 4 жыл бұрын
Awaited vedio..👌💯 Thank you..✌👍
@roshanthilakasiri6063
@roshanthilakasiri6063 2 жыл бұрын
ආසම එක...PRIUS 💓💫
@easyenglishthilinadhananja5552
@easyenglishthilinadhananja5552 4 жыл бұрын
A much awaited review, + clear explanations as everyone says. Thanks a lot.
@chamee7152
@chamee7152 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතිය පුදකරනව.මෙහෙම දැනුවත් කරනවාට .
@supunpriyashantha
@supunpriyashantha 3 жыл бұрын
Kurunegala lake around 💪♥️
@madhukakrishantha2310
@madhukakrishantha2310 4 жыл бұрын
🤩 mn answen balan hitapu review ekak. Tnx . Good job
@sashikahimaruwan2911
@sashikahimaruwan2911 4 жыл бұрын
හොය හොයා හිටිය වීඩියෝ එකක් ... නියමයි ... ජය වේවා.
@amarasingha8743
@amarasingha8743 4 жыл бұрын
This is the best review I have ever watched. keep it up.
@dilanmadhushanka5875
@dilanmadhushanka5875 4 жыл бұрын
හිතට වදින මනුස්සයෙක්.❤️❤️
@jpautocar4729
@jpautocar4729 4 жыл бұрын
Eka aththa
@mdk2995
@mdk2995 9 ай бұрын
Prius PHV එක ( plug in hybrid ) ගැන විස්තර කොහොමද ?
@thinaldamsith9319
@thinaldamsith9319 3 жыл бұрын
Api lage thiyenawa " PRIUS G TOURING SELECTION "EKAK 🔥🔥🔥ඒක මේ car එකට වඩා වෙනස් option වැඩියි
@praveenjayawardane5984
@praveenjayawardane5984 3 жыл бұрын
Kohomada car eka.Hodai da
@nishanthak8511
@nishanthak8511 4 жыл бұрын
Aiye podi adahasak dennada.vehicle ekk review kraddi number plate ekata oyage "MRJ Inspire" logo eka danma nm thawath hodai. Ethakota vehicle eke aithi karutath gataluwak wenneth na. Oyage idiri gamanatath hodai.👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Ow bro. Plate ekak hadawanna dila tiynne
@geniusgsn43980
@geniusgsn43980 4 жыл бұрын
Prius 2nd gen එක ගැනත් review එකක් කරන්න අයියේ.....
@dinuwantharaka4205
@dinuwantharaka4205 Жыл бұрын
@mrj 2nd gen review එකක් කරන්නෙ නැත්ද..
@RishiDreamVlogs
@RishiDreamVlogs Жыл бұрын
Hello have a great day Mr. MRJ.... 🙂 Would you pls tell me about Mitsubishi pajero GDI model. Is it a good vehicle? Fuel economy, availability of spare parts, any known errors, repairs, resale market.... Thank you 🙏
@MRJInspire
@MRJInspire Жыл бұрын
Do u mean Petrol 3.5 GDI Engine?
@mudithamadusanka4340
@mudithamadusanka4340 4 жыл бұрын
Supper.. KZbin Canal ❤️❤️
@24sanjaya
@24sanjaya 4 жыл бұрын
Thanks bro last time I requested you to do this review
@dinandhamhiru8574
@dinandhamhiru8574 4 жыл бұрын
Good review , keep it up , Please do a celerio vxi review! Good bye !
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 3 жыл бұрын
ලස්සනයි නියමට පැහදිලි කරනවා .........තෑන්ක්ස් බ්‍රර්දර් ජයවේවා ♥️♥️♥️♥️♥️♥️
@damithchaturanga4840
@damithchaturanga4840 4 жыл бұрын
ස්තූතියි අයියා. පුලුවන්නම් g grade එකේ තියෙන වෙනස්කම් ටික කියනවද ?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
It is a high-end specification based on the "S", and the steering wheel is wrapped in genuine leather and the seat skin is changed to a high-end fabric specification. Comfort and safety equipment has been upgraded compared to the "S", such as by installing cruise control as standard equipment, but like the "S", the floor undercover (center & rear) and rear bumper spoiler are manufacturer options. In addition, in the minor change in 2011, an electric power seat and a raindrop detection type auto wiper were additionally equipped, and the equipment was further upgraded.
@damithchaturanga4840
@damithchaturanga4840 4 жыл бұрын
@@MRJInspire thanks a lot aiya 💙💙💙
@slionz1473
@slionz1473 Жыл бұрын
Great review mr mrj.hope to buy....my hometown.... Stay safe. Theruvansaranai From Nz
@MRJInspire
@MRJInspire Жыл бұрын
All the best...
@hiranbro4553
@hiranbro4553 4 жыл бұрын
ඇත්තම කියපං චුස් චුස් ගෑවෙ බලු පැටියටමද, කෙලි පැටික්කිටද..? 9:49
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hee
@sharadawanniarachchi8888
@sharadawanniarachchi8888 4 жыл бұрын
@@MRJInspire hora gediya
@n.ncreation8032
@n.ncreation8032 4 жыл бұрын
Kothanadida bn
@hiranbro4553
@hiranbro4553 4 жыл бұрын
@@n.ncreation8032 ඔය 9:49 👈 කියන එක ටච් කරපන්. එතකොට එතනට යනව නිකම්ම
@n.ncreation8032
@n.ncreation8032 4 жыл бұрын
😂😂
@ShenuKalpa
@ShenuKalpa 4 жыл бұрын
Thank you brother 💪❤️
@senukaanusara3930
@senukaanusara3930 4 жыл бұрын
Good review 👍
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
අය්යෙ Honda Fit Shuttle GP2 එකේ review එකක් දෙන්න පුලුවන් ද ?plz
@niyomalwanasinghe9704
@niyomalwanasinghe9704 4 жыл бұрын
Sir ge video bala eke wachna kiyna dewal amthak නොවෙන්න . Wenama note ekakuth hada gnnawa ee tharm ඇබ්බැහි වෙලා ඉන්නේ.🤗
@DEEGHAYU1202
@DEEGHAYU1202 4 жыл бұрын
නියමයි ❤️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 4 жыл бұрын
එනකල් බලාගෙන හිටියේ ❤️💪🖤තැන්ක්ස් අයියේ 🖤
@nadunperera3204
@nadunperera3204 4 жыл бұрын
Subaru WRX STI eketh review ekak
@nuwanweerasinghe6051
@nuwanweerasinghe6051 4 жыл бұрын
becoming legend and congratulation bro
@131p9
@131p9 4 жыл бұрын
supiri
@amilasenal6216
@amilasenal6216 4 жыл бұрын
supiri bro...timeline1 divide karala tyena eka nm mara watinoo...❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤭🤭🤗
@oshiasproduction
@oshiasproduction 4 жыл бұрын
Ahh mrj Ayya ela ela mama hamadama oyage videos balanawa mage channel ekatath support Ekak denna oshias production
@thevinbrosl9077
@thevinbrosl9077 4 жыл бұрын
Thank you aiye godak kal balan hitiya vedio ekk meka ❤
@sltssongs4368
@sltssongs4368 3 жыл бұрын
අය්යේ ඔයා කියපු form එක කොහොමද ගන්නෙ?
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
post eke tiyenwa docs.google.com/forms/d/e/1FAIpQLSeVhw4uKcj50XbFAGHAkN2H0i8PN9liRb5po40GnBsCY4J8UA/viewform?usp=sf_link
@bikeloverssl
@bikeloverssl 4 жыл бұрын
කුරුණෑගල වැව රවුම❤️ නිතරම යන්න සුන්දර තැන 🥰
@dreamersstep6462
@dreamersstep6462 4 жыл бұрын
First comment
@tharakamohotti4118
@tharakamohotti4118 4 жыл бұрын
Time 26:52 di daapu edit ek Maru... E welawe wen de niyameta pennala denawa.... 👍👍👍
@chamilkajayarathna4697
@chamilkajayarathna4697 4 жыл бұрын
I had a S touring before. But never had an issue with the lighting of the head lights. Probably due to dual scoop LEDs in touring model. Did you also use a touring model that you compare lighting with premio?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
this is mainly for L grade bro
@chamarawickramasinghe328
@chamarawickramasinghe328 4 жыл бұрын
Most awaited video aiya. Thanks....
@sathirakariyapperuma3190
@sathirakariyapperuma3190 4 жыл бұрын
Ayye Nissan leaf 2014 eke video ekak ඕන
@sahanvishmitha583
@sahanvishmitha583 3 жыл бұрын
Aiye aiyai video supiri mama iye idan blnna gaththe supiri.hamadema kiyadenwa.start krna eke idan kiy denna. Budusaranai ❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
💕
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How to Replace a Hybrid Battery in a Prius (Upgraded Battery)
39:59
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН