2024 අලුත් ටොයෝටා ප්‍රියස් එක තනි පිස්සුවක් - මෙන්න එහි තිබෙන සුපිරිම වැඩ කෑලි | Toyota Prius Prime

  Рет қаралды 73,806

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Review of 2024 Toyota Prius Prime
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 129
@I.A.C.DwijerathnaWijerathna
@I.A.C.DwijerathnaWijerathna 9 ай бұрын
මොනම වර්ගයේ car එකක් උනත් දැන් ගන්න එක ලේසි නැ අපේ රටේ 😒 ඒ නිසා අපි හැමෝම මහන්සි වෙලා ඕනම වාහනයක් ගන්න පුළුවන් තැනට එන්න ඕන. වාහනයක් ගන්න ආස හැමෝටම good luck❤.
@SLvishwa9999
@SLvishwa9999 9 ай бұрын
Film riview කරන්න මරු කටහඬ 🤤බැරිද වෙනම චැනෙල් එකක් පටන් ගන්න එහෙම උනොත් මරු❤
@Dinusha-N25
@Dinusha-N25 9 ай бұрын
එදා ඉදන්ම ආසම වාහනේ 🥺❤️ Prius
@henzo8430
@henzo8430 9 ай бұрын
Me too❤
@Dinusha-N25
@Dinusha-N25 9 ай бұрын
​@@henzo8430❤😊
@tishanscomment
@tishanscomment 9 ай бұрын
අපේ මිනිස්සු කතිර ගහපු තැනට පින් සිද්ධ වෙන්න ඔයිට වඩා හොද වාහන ලංකාවේ පාරේ දුවනවා..😅
@janakameegasthenna7808
@janakameegasthenna7808 9 ай бұрын
@kulithasenath6170
@kulithasenath6170 9 ай бұрын
කතිරේ වැදුන අය නම් ඔයිට වඩා හොද ඒවගෙ යනවා😂❤
@twistedracer961
@twistedracer961 9 ай бұрын
😂😂
@JeevaniLakmali-wl7xp
@JeevaniLakmali-wl7xp 9 ай бұрын
ගොඩාක් කාලෙක ඉඳල බලාපොරොත්තුවෙන් හිටපු video එකක්...😊😊😊
@manojsubasinghe6953
@manojsubasinghe6953 9 ай бұрын
පව්ලක් කාපුව රටක් ගෙවන හින්දා අපිට ඕවා හීන විතරයි 😢
@nuwanperera1854
@nuwanperera1854 9 ай бұрын
ආසම වහානයක් prius ❤
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 9 ай бұрын
වාහන ගැන තව වීඩියෝ ඕනේ...❤
@Helasiri
@Helasiri 9 ай бұрын
තවත් වටින කියන වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌎🙏
@apsarashawindi-km8xo
@apsarashawindi-km8xo 8 ай бұрын
දැන් අවුරුදු 19යි.තව අවුරුදු දෙකකින් ඕක මගෙ 😊🔥
@PasinduNimsara-cw3fb
@PasinduNimsara-cw3fb 4 ай бұрын
🗿
@chenathlochana
@chenathlochana 9 ай бұрын
range rover ගැන තවත් vedio එකක් ඕනේ.much love wishma lokaya
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 9 ай бұрын
දවසක ලන්කාවේ වාහනයක් උපරිම පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු 5යි කියන තැනට ලන්කාව දියුණු වෙනවනම් 😢😢😢
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 9 ай бұрын
Vei vei 😂😂
@CHITHRALOGY
@CHITHRALOGY 9 ай бұрын
අනිවාර්යයෙන් අපිට නැගිටින්න පුළුවන්
@minsl4685
@minsl4685 9 ай бұрын
Prius ❤......nice car 👍
@lahiruashen6326
@lahiruashen6326 9 ай бұрын
පාලකයන් අපිට මෙ සිහිනය බොද කරලා.. නැවත වෙනත් රටක ඉපදුනොත්....අනිවා...ගන්නවා...මෙ කාර් ඒක😢
@malindumethsara6635
@malindumethsara6635 9 ай бұрын
අදටත් ආසම එකක් තමා toyota supra MK4 ❤️
@C2klegendchanuka.
@C2klegendchanuka. 9 ай бұрын
මට toyota කියද්දි මතක් වෙන්නේ Toyota supra mk4❤
@ShehanKavishka-f7j
@ShehanKavishka-f7j 9 ай бұрын
Me too.
@nirmalasenadheera9989
@nirmalasenadheera9989 9 ай бұрын
supra තමා මම අසම car එක
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 9 ай бұрын
Supra ❤
@ASG709
@ASG709 9 ай бұрын
Me to
@Hanguanjun68
@Hanguanjun68 9 ай бұрын
Mk3 supra, mr2 th patta
@playome305
@playome305 9 ай бұрын
හෙට A/L බං මට මේක බලූවට 😅😂
@basitechbro
@basitechbro 9 ай бұрын
Ehanam bs
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 9 ай бұрын
හොදට exm එක කරගන්න , ❤
@playome305
@playome305 9 ай бұрын
@@rajithaprabhashan6078 thank you 💗🥰🫂
@playome305
@playome305 9 ай бұрын
@@basitechbro 😌🙌🫂
@Primal1
@Primal1 9 ай бұрын
මුතු ඇටෙි අයට ආරක්ෂාව ,බලය ,වගේ දේ ඔිනෙ නැහැ.cc1000 අඩු වාහන නෙ දෙන්නෙ මෝඩ දැනුම...සමහර අයට ඉන් වැඩි වාහන තමයි ඔින කියන්නෙ.cC1000 ට ඔිනමද Express way.නැහැනේද?
@prabath_dinuka
@prabath_dinuka 9 ай бұрын
මේක 2023 නේ. මේක රිලිස් කරලා ගොඩක් කල්. දැනටමත් මේවා මෙහේ පදිනවා.😮
@SLDK758
@SLDK758 9 ай бұрын
Mehe😂
@prabath_dinuka
@prabath_dinuka 9 ай бұрын
😢sorry brother මං ජපානේ ඉන්නේ 😁
@RavindhuLakshan-pd6rk
@RavindhuLakshan-pd6rk 7 ай бұрын
​@@prabath_dinukaමාත් japan ඉන්නෙ මාත් ගත්තා❤❤
@DAWS902
@DAWS902 9 ай бұрын
Gammak ayye subapathanawa🙏❤️
@sandunhemantha7343
@sandunhemantha7343 9 ай бұрын
Prius 30 මගේ කාර් එකට ගහන්න කාර් එකක් තාම නෑ.පෙට්ට්‍රල් 24ක් විතර කරනවා..❤
@Senuri-g9b
@Senuri-g9b 9 ай бұрын
මගේ 30 ක් කරනෝ
@nuwanperera1854
@nuwanperera1854 9 ай бұрын
Maga 29 kara prius 30 G grade
@magehithasundarai9931
@magehithasundarai9931 9 ай бұрын
බලා සැනසෙමි..ලොවෙත් ගනු බැරි..ප්‍රියස් මොඩ් සිහිනේ..
@prabathdayananda
@prabathdayananda 11 күн бұрын
I like toyota prius PHEV 2025 ❤❤❤❤❤❤❤❤❤
@dhawalasvlog215
@dhawalasvlog215 9 ай бұрын
Prius PHV Gazoo Racing eka gana kiwwe nane eka thawa powerful ekak 2024 model eka. ❤.
@snowkitty0
@snowkitty0 9 ай бұрын
It sounds pretty much good as a hybrid. Believe me, if you're looking for EV, Porsche Taycan is better maybe Tesla model X with their speed and energy efficiency.
@hashipgamage
@hashipgamage 9 ай бұрын
ඕකක මිල ඩෝලර් 24000යී. රුපියල් නම් ලක්ෂ 80 වගේ.. ලංකාවෙ අවුරුදු 15ක් පරන එකකුත් මීට වඩා මිලයී,දැන් ඉතින් අපිට වෙලා තියෙන්නෙ වාහන වල පොටො විඩියො බල බල ඉන්න තමා .. දැන් කාර් තියා පුෂ් සයිකල් එකක් ගන්නත් හිතන්න වෙලා තියෙන්නෙ හැබැයි පාලකයො යුරොපිය වෙඩි නොවදින වාහන පාවිච්චි කරද්දී සමන්‍ය ජනයට කරත්ත තමා
@summapradeep3184
@summapradeep3184 9 ай бұрын
තත්පර කට වැඩියෙ 100ට යන්න යනවයි කියන්නෙ 2024 අනිත් කාර් එක්ක බලද්දි සුපිරී නෙවේ අදි සුපිරී 😂😂😂
@warworld1508
@warworld1508 8 ай бұрын
​@villamalith708😂😂😂
@warworld1508
@warworld1508 8 ай бұрын
​@villamalith708😂😂😂
@warworld1508
@warworld1508 8 ай бұрын
​@villamalith708😂😂😂
@Naturemdh
@Naturemdh 8 ай бұрын
අද වාහන රිවිව් එකක් බැලුව වගෙ 😁❤
@dhanushka6834
@dhanushka6834 9 ай бұрын
මෙක ලන්කාවට ගෙන්නෙ 2028
@mr.rajapaktz
@mr.rajapaktz 9 ай бұрын
2024 සෙට් එක...
@lahirudiyanagoda8532
@lahirudiyanagoda8532 9 ай бұрын
a voice...❤❤❤
@techgadjet4228
@techgadjet4228 9 ай бұрын
1 st කමෙන්ට් ගොඩයි😂😂😂
@LahiruMalith-s8t
@LahiruMalith-s8t 4 ай бұрын
Prius❤❤❤❤❤
@nilukathushari7955
@nilukathushari7955 8 ай бұрын
කවුරු හරි කියනවාද පිටරටින් බස් එකක් ගෙන්නද්දි ලංකාවේ ගහන tax එක කීයක් වෙයිද ආසන (50)
@higpchamindahalvitigala
@higpchamindahalvitigala 9 ай бұрын
Toyota land cruiser review eka wageema super
@tharusha561
@tharusha561 9 ай бұрын
සිංහල උන්ට හීන 😂😂😂 හෙල රාවනයන්ට ජය 😂
@CHITHRALOGY
@CHITHRALOGY 9 ай бұрын
ඔහෙටනම් කොහොමත් හීනයක් වගේ සිංහල ගොඩක් එවුන් හිඟාකන්නෙ නෑ
@tharusha561
@tharusha561 9 ай бұрын
@@CHITHRALOGY රටක් විදිහට තමයි කීවේ පිටරට වගේ ඉතුරුවක් කරගෙන වාහනයක් ගන්න බැනේ නේද රට කන්නෙත් සිංහල උන් අරින්නේ ත් සිංහල උන්...
@channaholidays7198
@channaholidays7198 9 ай бұрын
Thank you ❤
@anzworld10
@anzworld10 9 ай бұрын
ලංකාවට ආවොත් කෝටි 3.5ක් වත් වෙයි😪
@rathnayaka4627
@rathnayaka4627 9 ай бұрын
thank you
@Kaviiisha
@Kaviiisha 9 ай бұрын
BYD chinese car gn oni
@AllInOne5515
@AllInOne5515 9 ай бұрын
❤❤❤Frist comment
@Black_yrx
@Black_yrx 9 ай бұрын
❤❤❤
@summapradeep3184
@summapradeep3184 9 ай бұрын
මචන් බොරුවග ලෝකෙ ලෝකෙ ගාන්න එපා. මම ජමනියෙ ඉන්නෙ මෙහේ සාමාන්‍යෙන් ජපන් වාහන වලට තීන්නෙ අපි ඉන්දියන් වාහන වලට තීනො වගේ තැනක් 😂
@costacreates
@costacreates 9 ай бұрын
මචන් මම ඉන්නෙ ජපානෙ . මෙහෙ ජර්මන් කාර් වලට තියෙන්නෙත් ලංකාවෙ ඉන්දියන් කාර් වලට තියෙන තැන තමා . ටිකක් හරි පිලිගැනීමක් තියෙන විදේශ කාර් එක වෙන්නෙ ටෙස්ල එක විතරයි😂😂
@GaiyaJ1340
@GaiyaJ1340 9 ай бұрын
​@@costacreatesඋඹ එහෙනම් හොයලබලපන් පොඩ්ඩක් EuroNCAP Safety Rating එකෙන් කවුද ඉස්සරහින් ඉන්නෙ කියල🤣🤣🤣🤣
@costacreates
@costacreates 9 ай бұрын
@@GaiyaJ1340 මම කිව්වෙ safety එකක් ගැන නෙවේ . ඒ ඒ රටවල විදේශ වාහන වලට තියෙන පිලිගැනීම.
@origami479
@origami479 9 ай бұрын
යන්නෙ කොහෙද , මල්ලෙ පොල්😂😂​@@GaiyaJ1340
@GaiyaJ1340
@GaiyaJ1340 9 ай бұрын
@@costacreates ඒක ඒ රටේ උඩ ඉන්න එවුන්ගෙ අවුලක්. මොකද උන් කැමති නෑ ඇත්ත පිලිගන්න. හරියටම කිව්වොත් 1989දි ආපු Toyo Land Cruiser එකට තියෙන පිලිගැනීමවත් අද මේ වෙනකොට අලුතෙන්ම release කරල තියෙන Land Cruiser එකට නෑ මොකද ඒකෙ Safety එක ඒතරම්ම අවුල්. හැබැයි අදවෙනකොට BMW , MB වගේ වාහනවල පිලිගැනීම Executive Level එකටත් ඇවිත්. NCAP SR එකත් 4.5 - 5 Star මට්ටමේ. ඔලුවෙන් හිතල බැලුවොත් තේරෙයි
@sunethrahewage-h7c
@sunethrahewage-h7c 9 ай бұрын
maru
@AnuhasIndusara-z7p
@AnuhasIndusara-z7p 9 ай бұрын
Nissan GTR eka one...
@raviduranal
@raviduranal 9 ай бұрын
කවදහරි ගන්නවා 😊❤
@chanakakmr9989
@chanakakmr9989 9 ай бұрын
ළපයා ජනාධිපති උනාම නිකන් දෙනවා නිකන්.කැට හොල්ලපු සල්ලි වලින් දෙන්නෙ
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 9 ай бұрын
ලංකාව වගේ රටකට මේ වගේ වාහන ගැලපෙන්නෙ නෑ. පහසුවෙන් අළුත්වැඩියා කරන්න පුලුවන් අමතර කොටස් මිල අඩු රළු භාවිතයට සුදුසු ඉන්දියානු වාහන තමයි හොදම. දැන් මට බැන්නට වැඩක් නෑ. බොරුවට brand පස්සෙ යන්න එපා. පොළවෙ පයගහලා ජීවවත්වෙන්න
@suvicooperations
@suvicooperations 9 ай бұрын
indian witarak newe, toyota yaris wagon r galapenawa ewat japan ne
@prashangimhara285
@prashangimhara285 9 ай бұрын
සමහර ඉන්දියන් මරාල වලට වඩා ජපන් වාහන නඩත්තු කරන එක ලේසියි
@DWik-rh3gn
@DWik-rh3gn 9 ай бұрын
The VOICE
@gamingdarsha2
@gamingdarsha2 9 ай бұрын
Henama fan ❤
@sadeepsilva3588
@sadeepsilva3588 9 ай бұрын
ලන්කාවට ගෙන්නුවම අනිවාර්යයෙන් ගන්නවා
@kavibooster
@kavibooster 8 ай бұрын
ayya oya ranga sar geyi thusara sar geyi golayek da
@ashannevishka4495
@ashannevishka4495 9 ай бұрын
ඒ කාර් එක BYD වගේ
@chethiyaish
@chethiyaish 9 ай бұрын
Prius ❤kiynne katha karanna deyak naa 😊
@shon2150
@shon2150 9 ай бұрын
1st ❤
@lasandu__06
@lasandu__06 9 ай бұрын
@pramudithaapoorwa6578
@pramudithaapoorwa6578 9 ай бұрын
Video eka balala hitha hadaganna thama thiyenne me karumakkara rate ipaduna nisa
@mettha123gaming
@mettha123gaming 9 ай бұрын
1 st comment ank like
@Hanguanjun68
@Hanguanjun68 9 ай бұрын
Alto 1k benz 1ka gaanata wikinena rate apita mona toyota da😢 indian kattak aran habal gahanna tama wenne
@chathuraniwijewickrama9479
@chathuraniwijewickrama9479 9 ай бұрын
අහිංසක ඉල්ලීමක්.මගෙ commentඑක්කට like100ට වැඩිය අැවිලිල නර.අනේ මේකට ලයික් කරන්න.😢
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 9 ай бұрын
බෑ
@chathuraniwijewickrama9479
@chathuraniwijewickrama9479 9 ай бұрын
Aneee meee .paaduve inna.
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 9 ай бұрын
@@chathuraniwijewickrama9479 😪😪
@Playcrad
@Playcrad 9 ай бұрын
1st comment ❤
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 9 ай бұрын
Lankavedinm meva ganne na gannath bh 😅
@apsarashawindi-km8xo
@apsarashawindi-km8xo 8 ай бұрын
උන් ගහන බදු අපිට දැනෙන්නෙ නැති වෙනකන් තැනකට යන් 🔥
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 9 ай бұрын
ආයෙ පොහොට්ටුවට චන්දෙ දුන්නනම් මේව පදින්න තිබ්බ 😂😂😂😂😂😂😂
@Yujipro95
@Yujipro95 9 ай бұрын
Ooowa baluwata wadak naane aaya waahana gennan naane
@TMSR-e5p
@TMSR-e5p 9 ай бұрын
Genna dunnath tax eka gahanawa kelawela yannama😢
@chethika2006
@chethika2006 9 ай бұрын
තව 2023 එකවත් තව ලංකවේ දැක්කේ නෑ
@wihansamandhakini1131
@wihansamandhakini1131 9 ай бұрын
බල්ලො රජ කරනකමි මේව සාමාන්‍ය මිනිස්සුන්ට හීන විතරය්
@sameeralakmal888
@sameeralakmal888 9 ай бұрын
First 🎉
@HIRUSHADISSANAYAKA-v7u
@HIRUSHADISSANAYAKA-v7u 9 ай бұрын
Meketh battery leda thiyenavada danne naa 😂
@gathikawishwanathkaththota
@gathikawishwanathkaththota 9 ай бұрын
❤👍👍👍👍🎉️🎊️
@tharusha561
@tharusha561 9 ай бұрын
සක්කිලි tax එක ගෙවා ඔබත් වෙන්කරවා ගන්න... සැ. සිංහල උන්ට පමනී 😂
@RM_perera_
@RM_perera_ 9 ай бұрын
Sinhala un Lankawe witharay da inne😂💔
@tharusha561
@tharusha561 9 ай бұрын
@@RM_perera_ පිටරට ඉන්න කුලියටනේ ඒ ඉන්න උන් සැපේ ඉන්නව ඡන්දෙට ඇවිල්ල සක්කිලින්ට ඡන්දේ දාල උන් යනව 🤣🤣
@avishkasrimal5505
@avishkasrimal5505 3 ай бұрын
Rs.45-50 million wage wei tax ekka enakota 😂😂😂😂
@hasiththilina6946
@hasiththilina6946 9 ай бұрын
විශ්ම ලෝකයේ ටොයෝටා කාර් එකක් ගැන හරි පුදුමයකින් කතා කරනවා. රට වැටිලා තියෙන තැනක්.
@namonathansankar298
@namonathansankar298 9 ай бұрын
Europe tesla car taxi duwane 💔😂😂
@M.m.chanel.
@M.m.chanel. 9 ай бұрын
අනේ බන් අන්දයින්ට තරු පේන්වන්න ඒපා..
@travelunknown1747
@travelunknown1747 9 ай бұрын
😂😂😂 heeena
@ThekshanaThekshana-mt8bv
@ThekshanaThekshana-mt8bv 4 ай бұрын
gtr 34 35 😢
@ThekshanaThekshana-mt8bv
@ThekshanaThekshana-mt8bv 4 ай бұрын
kiyannako
@sisiramuthumala5661
@sisiramuthumala5661 9 ай бұрын
😅❤❤❤
@nalinsenewirathne759
@nalinsenewirathne759 9 ай бұрын
Vega copy
@rashminaaloka1324
@rashminaaloka1324 9 ай бұрын
❤❤❤
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН