Toyota Supra | Toyota Supra History | Toyota Supra ඉතිහාසය

  Рет қаралды 9,694

RPM Media

RPM Media

Күн бұрын

Toyota Supra | Toyota Supra History | Toyota Supra ඉතිහාසය
තවත් මේ වගේ වාහන ගැන වීඩියෝ බලන්න දැන්ම Subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාලුවන්ටත් බලන්න Share කරන්න.
Toyota GR Supra Hyperboost
• Toyota GR Supra HyperB...
Toyota GR Supra Drift Build
• 2020 Supra Competition...
RPM MEDIA Facebook Page එකට මෙතනින් සම්බන්ධ වෙන්න.
/ rpm362
Camera - Canon EOS 700D
Microphone - Freestyle 3.5 Lav
Editing Software - VSDC Pro
Script - Kasun Tharaka Galpokuna
Narration - Kasun Tharaka Galpokuna
Videography - Disnie Sandarekha Galpokuna
All music featured in this video are royalty free music.
RPM MEDIA SERVICE®
Sri-Lanka
2021
#toyota #toyota_supra #gr_supra

Пікірлер: 75
@slmarvelmusicvideos7305
@slmarvelmusicvideos7305 Жыл бұрын
Smoki nagata' s v12 supra එක ගැන video එකක් ඔනේ......අනිවාරෙන්....🥺🥺🥺🥺
@gawrawasachinthana5377
@gawrawasachinthana5377 Жыл бұрын
පිස්සුවක් තමයි, taaaaaa ta ta ta ta taaaaaaaa....💥💥💥💥🔥 supraaaaaaaa ❤❤❤❤
@mr.return7361
@mr.return7361 2 жыл бұрын
මමත් ඔය 2JZ Model එකට පිස්සෙක් වගේ ලව්. පෝල් වෝකර්ගෙ සිද්දිය නිසාම නෙමේ අනේ මන්දා ඒකෙ සද්දෙ, design එක හැම දේම දැක්කම ආදරේ හිතෙන්නැද්දෙ කාටද🥺❤❤ කවදහරි එකක් ගන්න පුලුවන් උනානම් ඇති
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
ඔය දරුවට Toyota Supra Mk4 2JZ-GTE එකක්ම ගන්න ලැබේවා.. 🙏🙏 සාදු කියන්න පින්වත..
@mr.return7361
@mr.return7361 2 жыл бұрын
@@RPMMedia අම්මෝ😂අලව්වෙත් මෙහෙම සිද්දියක් උනා
@mr.return7361
@mr.return7361 2 жыл бұрын
@@RPMMedia ලංකාවෙ ඉදලනන් ජීවිතේට ගන්න බැ මචන්🥺 ෆුට් බයිසිකලෙත් ලීස් කරලා ගන්න රටක්නෙ මේක😂. මන් හිතන්නෙ MK4 2JZ එකක් උනත් ලංකාවට ගෙන්නුවොත් Tax එක්ක 7 ත් පනිනවා දැන්නම්. බලමු ඉතින් වෙන රටකටගිය දවසක නෙහ්🙂❤ ලගදිම යැවෙයි
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
😂😂
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
අනිවා.. යන්න පුලුවන් අය යන්න තියෙන්නෙ බං.. මෙහෙ ඉඳලා තියන දේවලුත් නැති වෙනවා.. තව ඉස්සරහට කන්න බොන්නත් නැතිවෙයිද දන්නෑ.. 😢
@madhusankakalhara5367
@madhusankakalhara5367 2 жыл бұрын
Supra kiyanne agamak supirima car ekak math kamathi mrk 4 ekata😍❤️
@JDMdamn
@JDMdamn Жыл бұрын
Paul walkers mk4 ❤
@vgghanawathi
@vgghanawathi 10 ай бұрын
smoky nagata ගැන වීඩීයෝ එකක් ඕනේ
@Gayanrandika-21
@Gayanrandika-21 Жыл бұрын
Mk4 is ❤️‍🔥
@RPMMedia
@RPMMedia Жыл бұрын
❤️❤️❤️
@hiru5626
@hiru5626 Жыл бұрын
Mama Asama car eka
@chuncar6610
@chuncar6610 2 жыл бұрын
එල එල bro
@GaminiWijayasiri-q3w
@GaminiWijayasiri-q3w Жыл бұрын
Nissan GTR එකත් දෙන්නකෝ😶
@RPMMedia
@RPMMedia Жыл бұрын
Channel එකේ තියනවා brother.. Subscribe කරලා බලන්න.. ❤️🙏
@gamingashiya6031
@gamingashiya6031 Жыл бұрын
mn balapu supirima video ekak , thankyou ratataatatatata mk4 supiriyak thama , gamu ekak
@RPMMedia
@RPMMedia Жыл бұрын
Gamu gamuuu.. 🤩🤩🤩
@rbuddika1448
@rbuddika1448 2 жыл бұрын
Aiye community ake add akak dala 1k gahala goda da gannako supiri channel aka..mmth Share karannam
@sllivebeat
@sllivebeat Жыл бұрын
😈😈😈❤
@SrimalKssuntha-nx7pp
@SrimalKssuntha-nx7pp Жыл бұрын
MK4 තමයි හොද ❤
@gg-ww3dd
@gg-ww3dd 2 жыл бұрын
toyota starlet එකේ එකකුත් ගේන්නකෝ 😍
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
එලම.. 🙏❤️
@anuradhadreamz893
@anuradhadreamz893 Жыл бұрын
ලඟදිම RZ එක ගේනවා බ්‍රෝ❤
@RPMMedia
@RPMMedia Жыл бұрын
🤩🤩🤩
@anuradhadreamz893
@anuradhadreamz893 Жыл бұрын
ගත්තම VIDEO එකක් UPLOAD කරන්නම් සගෝ
@RPMMedia
@RPMMedia Жыл бұрын
Elama.. ❤️🤩
@TharangaJayakody-r5j
@TharangaJayakody-r5j Жыл бұрын
PaulXSupra🥺💔
@malakakavinda4722
@malakakavinda4722 Жыл бұрын
❤❤💙
@devilkrishan6983
@devilkrishan6983 2 жыл бұрын
ආසම❤
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
❤️💪🏼
@Poorna_Jay
@Poorna_Jay Жыл бұрын
nice bro
@thisarapiyumantha1794
@thisarapiyumantha1794 Жыл бұрын
Keyada ???
@kaveeshthushan1466
@kaveeshthushan1466 5 ай бұрын
Ferrari 458 italia oni please ❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@Chathuwa1646
@Chathuwa1646 Жыл бұрын
Lankawe kiyakwage weidakiyala danna ekkenek dannako mk4eka
@RPMMedia
@RPMMedia Жыл бұрын
කෝටි 5ක් 6ක් වෙයි දැන්..
@Kavindu_geethika
@Kavindu_geethika Жыл бұрын
Supraa mk4 ලංකාවේ නැද්ද අයියේ 🙁
@RPMMedia
@RPMMedia Жыл бұрын
Deka thunak tiyanawa malli.. 300 dash..
@Kavindu_geethika
@Kavindu_geethika Жыл бұрын
@@RPMMedia මට ලොකු වෙලා ගන්න එකක් නැති වෙයිද 🙁
@RPMMedia
@RPMMedia Жыл бұрын
එතකොට තියෙයි මල්ලී.. Supra අලුත් එකක් 2025 එනවලු.. එ්කට Toyota 2JZ එකට ළඟින් යන Inline 6 turbocharged engine එකක් එයි.. එ්ක ගමු.. ❤️
@Kavindu_geethika
@Kavindu_geethika Жыл бұрын
@@RPMMedia mata ooneee mk4 ekaaakkkk ☹️
@RPMMedia
@RPMMedia Жыл бұрын
Gamu ekak.. E kale wenakotat tiyei.. Original condition nam na.. Habai modified ekakma hoyaganna plwan..
@zamrymohammed4952
@zamrymohammed4952 Жыл бұрын
Can we buy 1999 supra in srilanka
@RPMMedia
@RPMMedia Жыл бұрын
You can import a Supra from Japan.. But it'll cost you close to 15 million rupees..
@Piston_0047
@Piston_0047 2 жыл бұрын
Mn meka gana kiyanakan balan hitiye
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
ඉව මල්ලි.. 😂😂💪❤️
@Piston_0047
@Piston_0047 2 жыл бұрын
@@RPMMedia ❤
@vgghanawathi
@vgghanawathi Жыл бұрын
සුප්‍රා එකේ මොකක්ද SUPRA TURBO කියල ගහල තියෙන්නෙ? ඒක 2J-GTE model එකද?
@RPMMedia
@RPMMedia Жыл бұрын
Ow brother.. 2JZ-GTE
@vgghanawathi
@vgghanawathi Жыл бұрын
@@RPMMedia එතකොට 2jz-gt model එකේද නිකන් supra කියල ගහල තියෙන්නෙ
@RPMMedia
@RPMMedia Жыл бұрын
2JZ-GE model eke. JDM model eke Supra Turbo kiyala gahanne na. American market ekata haduwa model eke gahanne.
@vgghanawathi
@vgghanawathi Жыл бұрын
@@RPMMedia සාමාන්‍යයෙන් සුප්‍රා එකේ ඉහලම trim level එක මොකක්ද perfomance එකත් වැඩි
@RPMMedia
@RPMMedia Жыл бұрын
Mark IV nam trims na.. 2JZ-GTE engine eka apu model eka tamai performance wadima..
@aura_xsmoky9152
@aura_xsmoky9152 2 жыл бұрын
Mk4 eka keeyak wewd ayyo kiyannakooo
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
$100,000 witara idala $300,000 witara wage wenakan tiyanawa. Apita ganna tiya hithannawat ba. $100,000 kiyanne Rs.36,141,880. Koti 3k.. E tax ehema natuwa. Import tax ehema wadunama Koti 5 pani..
@freefour9415
@freefour9415 2 жыл бұрын
@@RPMMedia ලංකාවේ තියෙනවද ගන්න
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Ganna na bro.. Import karanna oni..
@freefour9415
@freefour9415 2 жыл бұрын
ජපානයේ තවමත් මේ car එක sell කරන්න තියෙනවද
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Private එ්වා තියනවා.. Auctions වලින් හොයාගන්න පුළුවන්..
@hotwheelfinder6582
@hotwheelfinder6582 2 жыл бұрын
Is that a supraaaaaaaaaa
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
🤩🤩🤩
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 339 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН
Every Toyota Supra
3:58
b 00
Рет қаралды 92
toyota supra story in tamil
11:46
restore it tamil
Рет қаралды 12 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН