No video

Nissan Skyline GT-R | Nissan GT-R History | Skyline GT-R ඉතිහාසය

  Рет қаралды 13,026

RPM Media

RPM Media

3 жыл бұрын

Nissan Skyline GT-R | Nissan GT-R History | Skyline GT-R ඉතිහාසය
Skyline GT-R, Nissan GT-R එක ගැන වගේම 2023 අන්තිමට එන GT-R එක ගැනත් දැනගන්න මේ වීඩියෝ එක බලන්න. තවත් මේ වගේ වාහන ගැන වීඩියෝ බලන්න දැන්ම Subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාලුවන්ටත් බලන්න Share කරන්න.
RPM MEDIA Facebook Page එකට මෙතනින් සම්බන්ධ වෙන්න.
/ rpm362
Script - Kasun Tharaka Galpokuna
Narration - Kasun Tharaka Galpokuna
Camera - Disnie Sandarekha Galpokuna
All music featured in this video are royalty free music.
RPM MEDIA SERVICE®
Sri-Lanka
2021
#godzilla #nissan_skyline_gtr #paul_walker #nissan_gtr

Пікірлер: 89
@rajithaprasad8174
@rajithaprasad8174 2 жыл бұрын
අඩේ මේවනෙ YT චැනල් 🔥💯❤️🚀සුපිරියක් 🖤keep it ayya
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Thanks mallii.. ❤️❤️🙏
@kalharagayan2
@kalharagayan2 7 ай бұрын
Video එක සුපිරී❤
@legendofpop7525
@legendofpop7525 11 ай бұрын
පෝල් වොකර්ගේ කාර් එක ගැන සම්පුර්ණ විස්තරයක් අවශ්‍යයි 😊
@RPMMedia
@RPMMedia 11 ай бұрын
දෙන්නම්.. 🤩❤️
@chamindarathnayake3404
@chamindarathnayake3404 Жыл бұрын
Niyamai 👏👏
@RPMMedia
@RPMMedia Жыл бұрын
Thank you brother.. ❤️
@Virajnambukara
@Virajnambukara Жыл бұрын
skyline car මුලින්ම හැදුවෙ prince company එකනේ . එතනින් කතාව පටන් ගත්තනම් වඩාත් හොඳයි ..
@saki6487
@saki6487 Жыл бұрын
asama car eka
@RPMMedia
@RPMMedia Жыл бұрын
Elazzz..
@sllivebeat
@sllivebeat Жыл бұрын
🔥🔥
@chuncar6610
@chuncar6610 3 жыл бұрын
Bugatti ගැන විඩියෝ එකක් කරන්න
@bhagib1835
@bhagib1835 3 жыл бұрын
patta ❤️ mercedes amg , bmw m serious , audi rs version ganath story eka damu ohomma
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
Thanks.. ❤️❤️ Series godak plan karala script karala tiyenne.. Ewat puluwan ikmanata danawa.. 😊😊
@dananjaya6209
@dananjaya6209 Жыл бұрын
Niyamai 🤝❤️
@RPMMedia
@RPMMedia Жыл бұрын
Thanks brother.. ❤️🙏
@DeshanSL
@DeshanSL 4 ай бұрын
Toyota carina eka history eka onne please please
@madhusankakalhara5367
@madhusankakalhara5367 2 жыл бұрын
Wenada wagema adath hodata pahadili kala👍lamborghini,ferrari history ekath kiyanna...good luck❤️🤟
@sanjayakumara8646
@sanjayakumara8646 2 жыл бұрын
GT R.ගැන ඉදිරිපත් වු තොරතුරු Godak watinawa kalayak theshei hoyanna asawen hitiya deyak ඉදිරියටත් මේ වගේ vedio ඉදිරිපත් කරන්න ශක්තිය ලබේවා.....සුබපැතුම්........
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Thank you..
@chuncar6610
@chuncar6610 3 жыл бұрын
ඔහොම යමු......ජයවේවා
@lakshansandaruwan5109
@lakshansandaruwan5109 2 жыл бұрын
Superb
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Thanks bro.. 🙏❤️
@wijerathnatextiles1794
@wijerathnatextiles1794 3 жыл бұрын
B210/B211 History එකත් කරමු මචං.. ❤️❤️❤️
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
Thanks.. Aniwa karanawa.. ❤️❤️
@legendofpop7525
@legendofpop7525 11 ай бұрын
Skyline ❤
@loud_cars
@loud_cars Жыл бұрын
CGTTI Product ❤️ , love you man
@RPMMedia
@RPMMedia Жыл бұрын
Bro.. ❤️❤️❤️
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
Godak lankave un defender valata tipper vunaata, mage nam personal dream ekak thama skyline v spec eka . Kavada hari gannavamai.... Thank u for the video 📹 💓
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Defender ekata tiyenne fake following ekak.. Performance JDM gana minissu danne na.. Yakku yakku gaga pissu kelinawa.. I wish you to buy a Skyline V-Spec one day.. 🙏❤️
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
@@RPMMedia Maava theerugaththata godak thanks 😊 ayya . Godak defender nathi unta mam ooka kiyapuhama pisso vage baninawa.... Thanks ayye video ekata . 🔸️
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
@@RPMMedia thava ejak ayye skyline 34 eka kayak venawada lankawe mudalin? Plz reply
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Anytime malli.. 🙏❤️
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
R34 කියන්නෙ මල්ලි Japan වලත් පට්ට expensive කාර් එකක්.. Base model GT-R එක පටන් ගන්නෙම $100,000න්.. V-Spec හරි M-Spec වගේ වෙද්දි අනිවාර්යයෙන්ම $300,000න් උඩට යනවා.. හොඳම දේ import කරනවට වඩා එහෙන් ගන්න එක.. මෙහෙ පාරවලුත් නෑනෙ.. 😂
@prabasrihasarawickramanaya5449
@prabasrihasarawickramanaya5449 2 жыл бұрын
grt gana ilaga video ekath karanna
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
GT-R ද Skyline ද..??
@prabasrihasarawickramanaya5449
@prabasrihasarawickramanaya5449 2 жыл бұрын
@@RPMMedia skyline
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Elama.. 🙏
@hotwheelfinder6582
@hotwheelfinder6582 3 жыл бұрын
පට්ට
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
Thanks.. ❤️❤️
@JDMSL
@JDMSL Жыл бұрын
Good video ❤ ලංකාවෙ • •R33 GTST 7ක් • R33 GTR 3 ක් • ER34 Sedan 10ක් • R34 GTR 4ක් මං දන්න විදිහට තියනවා , තව ඒවා තියනවාද ලංකාවෙ ??????
@RPMMedia
@RPMMedia Жыл бұрын
Thank you brother. Mama me dawaswala Lankawe GT-R gana poddak hoyanawa. video ekak dennamko.
@SLHOWTO
@SLHOWTO 2 жыл бұрын
අඩො පට්ට මචං r 33/r34 වල four door version එක ආවා නේ ඒකෙයි two door eken specs wala wenasath kiwwa nm තවත් maru hby
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
GT-R අාවෙ 2 door විතරයි මචං. 4-door අාවෙ 2000GT වගේ නෝමල් මොඩ්ල්.
@JDMSL
@JDMSL Жыл бұрын
Brother R33 GTR autech version eka 4 door ave. Lankave ekak thiyenawa ❤
@omalchathurangakuruppuge808
@omalchathurangakuruppuge808 3 жыл бұрын
Skyline
@dhammika3307
@dhammika3307 3 жыл бұрын
Cadillac car history eka dhannako☺
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
Harii.. 😊😊
@himeshhamangoda8559
@himeshhamangoda8559 2 жыл бұрын
Fairlady Z eka one🙃❤️🔰
@Pmalintha00
@Pmalintha00 2 жыл бұрын
9;05 r34 model eke awe rb26 engine eka rb26 dett engine eka newe
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
Na malli.. Engine eke full name eka tamai RB26DETT.. RB - Race Breed 26 - 2.6L (2600cc) DE - DOHC TT - Twin Turbo Ohoma tamai nama kiyanne.. E unata kiyanne RB26 kiyala..
@JDMdamn
@JDMdamn Жыл бұрын
Nissan gtr r34 ❤❤❤
@sldarkshadow6656
@sldarkshadow6656 2 жыл бұрын
මේවා හොයාගන්න අමාරුයිනේ😯
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
ඔවු bro... මාර අමාරුයි.. 😢
@sadeepanaveen3465
@sadeepanaveen3465 2 жыл бұрын
Mama asama car eka gtr r35 😘 dan ithin 2022 production nawaththanwalune..😣😣
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
ඔවු.. 2023 දි අලුත්ම එකක් එනවා.. 🤩🤩🤩
@padminikumarawansa4456
@padminikumarawansa4456 3 жыл бұрын
💪💕
@omalchathurangakuruppuge808
@omalchathurangakuruppuge808 3 жыл бұрын
Dodge challenger
@sudeshmohomad1553
@sudeshmohomad1553 3 жыл бұрын
Machan B211 ekath keranna
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
Aniwa machan.. ❤️ ❤️
@biyonmarkdawson4170
@biyonmarkdawson4170 Жыл бұрын
Brother , මම survey එකක් කරා .. ලංකාවේ 32 / 33 / 34 Skylines 15ක් තියෙනවා . GR - 1000 number plate එකේ නිල් පාට skyline R34 එකට මොකෝ වුනේ . පොඩ්ඩක් කියන්න පුළුවන් ද දන්නවා නම් 🙏
@RPMMedia
@RPMMedia Жыл бұрын
ඔවු brother.. Cars වගයක් තියනවා.. හැබැයි original GT-R එ්වා 5කටත් අඩුයි.. අනිත් එ්වා GT-2000 හරි GT-S හරි Kit කරපු කාර්.. GR-1000 එක මට මීටර් උනේ නෑ ලඟදි.. මං බලලා කියන්නම්.. 😊👍
@sachindrathilakarathna3239
@sachindrathilakarathna3239 3 жыл бұрын
💕 ❤️
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
Thank you.. ❤️❤️
@K.N.Dananjaya
@K.N.Dananjaya Жыл бұрын
Gt r 34 lankawe price ek kiyk weid
@RPMMedia
@RPMMedia Жыл бұрын
R34 එකක් ගෙන්නන්න මේ දවස්වල හැටියට නම් කෝටි 15ක්වත් යයි..
@omalchathurangakuruppuge808
@omalchathurangakuruppuge808 3 жыл бұрын
මම කියන්න හිටියේ skyline කතාව දාන්න කියලා.👍
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
Thanks bro.. 😁❤️
@omalchathurangakuruppuge808
@omalchathurangakuruppuge808 3 жыл бұрын
@@RPMMedia Mama nam asa nissan skyline R34 gtr car ekata paul walker ge
@omalchathurangakuruppuge808
@omalchathurangakuruppuge808 3 жыл бұрын
@@RPMMedia 👍❤
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
Film eke cars godak use karala tiyanawa.. 😁
@omalchathurangakuruppuge808
@omalchathurangakuruppuge808 3 жыл бұрын
@@RPMMedia ekanam aththa car 8k use karala
@senurasesitha2875
@senurasesitha2875 2 жыл бұрын
Nissan laurel car එකේ එන්ජිම BR25 6 cilynder එතකෝට laurel එකේ එන්ජිම GTR ? ❤
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
නෑනෙ.. GT-R එකට RB25 අාවෙ නෑ.. RB26 එකයි RB28 එකයි අාවෙ.. BR25 නෙවෙයි RB..
@kusalankalokugamage8079
@kusalankalokugamage8079 2 жыл бұрын
ඕව්වා ගේ ප්‍රයිස් කියන්න් කෝ
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
කිව්වොත් එපාවෙයි.. 😂
@ravindusahan2961
@ravindusahan2961 Жыл бұрын
Skyline GT-T කියන්නේ මොකක්ද
@RPMMedia
@RPMMedia Жыл бұрын
GT-T kiyanne single turbo model eka.. GT-R eka taram performance na eke..
@ravindusahan2961
@ravindusahan2961 Жыл бұрын
@@RPMMedia skyline එකේ ඔක්කොම models Awd ද
@RPMMedia
@RPMMedia Жыл бұрын
Na bro.. GT-R models witarai all wheel drive.. RWD and FWD models awilla tiyanawa..
@ravindusahan2961
@ravindusahan2961 Жыл бұрын
@@RPMMedia Turbo chager, super chager,Engine type වගේ දේවල් ගැන විඩියෝ කරන්න පුළුවන් ද?
@RPMMedia
@RPMMedia Жыл бұрын
Idea ekak tiyanawa brother.. Isaarahata balamu.. 🙏♥️
@yohandananjaya2664
@yohandananjaya2664 2 жыл бұрын
Hakosuka ewa lankawe thiyeda 😐
@RPMMedia
@RPMMedia 2 жыл бұрын
GT 2000 මොඩල් එක තියනවා.. GT-R එක නෑ..
@Cryptoacademy378
@Cryptoacademy378 2 жыл бұрын
@@RPMMedia ai e
@Cryptoacademy378
@Cryptoacademy378 2 жыл бұрын
@@RPMMedia දැකල thinwa ne 😐
@chamarab.ekanayaka9711
@chamarab.ekanayaka9711 3 жыл бұрын
ඉස්සෙල්ලා ම හැදුවේ ප්‍රින්ස් ඔටොමොබයිල් කියලා කම්පැනි එකක් කියල කියෙව්ව කොහෙදෝ..
@RPMMedia
@RPMMedia 3 жыл бұрын
ඔවු.. Prince Skyline ඉස්සල්ලම අාවෙ.. 66දි Nissan ගත්තා.. Nissan Skyline ගැන කරනකොට කතාකරන්න හිතාගත්තෙ.. 😁 මේක GT-R විතරයිනෙ..
@MrBlackbutang
@MrBlackbutang 3 жыл бұрын
Really?
1969 Nissan Skyline GTR "Hakosuka" - Jay Leno's Garage
29:35
Jay Leno's Garage
Рет қаралды 1,3 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 27 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03
16:23
Ronnie O'Sullivan vs. Judd Trump | 2014 Champion of Champions Final | Full Match
3:05:12
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18