KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Toyota Hiace H300, Commuter, 2019- 2024 (GDH300) KDH Full Sinhala Review by MRJ #mrjinspire #mrj 4K
39:49
9 Tips that every driver should know, Vehicle Tips, tips by MRJ
6:57
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
My scorpion was taken away from me 😢
00:55
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
REAL or FAKE? #beatbox #tiktok
01:03
Toyota Alphard Vellfire MPV Luxary Van V6 (සැපම එකෙත් සැපම වෑන් එක) Review by MRJ 4K
Рет қаралды 138,954
Facebook
Twitter
Жүктеу
1
Жазылу 333 М.
MRJ inspire
Күн бұрын
Пікірлер: 255
@gsayesh
8 ай бұрын
හොද පාලකයන් එක්ක ගොඩක් හොද ආර්ථිකයක් තිබුන නම් Hiace පදින අය මේවා පදින්නේ.... අපි පවු... කමක් නෑ... මෙහෙම හරි විඩියෝවකින් රටටම පෙන්නන ඔබට ගොඩක් ස්තූතියි!
@vishwaattanayaka6329
8 ай бұрын
හොඳ පාලනයක් ඇතිකිරීම වෙනුවෙන් ඔබේ සහයත් ලබාදෙන්න ❤
@mithilaherath5812
8 ай бұрын
e ganata nm be koti 3kwth tax nethuwa wenawa
@AlexXander-jr4rh
8 ай бұрын
Hiace වලට වඩා ගණන් බන් මේවා Tax නැතුව උනත් නිකන් අහසට පොලොව වගේ
@srilankanlibrary3263
7 ай бұрын
අනුර සහෝදරයා ජනාධිපති වෙච්ච දවසට පහුවදාට පහුවදාම මේ වාහන ගොඩක් අඩුවට දෙන යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව මේ පාර මාලිමාවට විප්ලවයට ජය වේවා අරගලයට ජය වේවා 🔥❤️
@Noxxname-x8e
Ай бұрын
@srilankanlibrary3263 😂 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඔක්කොම එකයි භන්
@sekai7016
8 ай бұрын
ස්තූතියි...❤ ජපානයේ ඉඳලත් මේ වාහන ගැන විස්තර දැනගන්නෙ ඔයාගෙන්...
@MRJInspire
8 ай бұрын
❤️
@maleesha2022
8 ай бұрын
japan wala price ekath hoyl kiynnko😊
@subashanalankara7444
8 ай бұрын
Tokyo wala auction ekea thiyenawa Aduwata ganna puluwan namuth oyata yanna bae lankawe register Una Aya innawa.(Lokaye thiyena supirima wahana thiyenawa try karanna)
@ashithadilshan8725
8 ай бұрын
Toyota sienna එකත් මෙ වගෙ සුපිරි එකක්නෙ ❤
@dnanayakkara7458
6 ай бұрын
අද ඉදන් ඔයාගේ වීඩියෝ බලන්නේ ටිකකට කලින් බැලුවා KDH එක මේ දෙවනි වීඩියෝ එක ගොඩාක් කොලිටියි ❤️
@MRJInspire
6 ай бұрын
🥰
@chathurangajanith
8 ай бұрын
නුවර දි දැක්කා Alphard සුදු පාට එකක්.... පට්ටම ගති බලන් ඉන්න ආස හිතුන වාහනයක්...❤❤
@samahithkisara2002
8 ай бұрын
Aiya කිට්ටුවටම ඇවිල්ල...කටුනායකට ☺️☺️
@MRJInspire
8 ай бұрын
💕
@NiroshNimmika-mg9uf
8 ай бұрын
Very good explanation 👍
@Hiroshana360_
8 ай бұрын
අපේ පැත්තට ඇවිල්ලනේ. කලින් දන්නවා නම් අනිවාර්යෙන් ම අය්යව බලන්න එනවා. 😍✅
@MRJInspire
8 ай бұрын
💕
@prasadmadusanka-y9q
8 ай бұрын
Maru maru aiya….. video eka balala satutu wenawa kawada gannada itin owa…..
@nimnawickramaarachchi3766
8 ай бұрын
මෙන්න review.👌❤️ super
@jemboy6152
4 ай бұрын
Your Explanation is very interesting ❤thanks good luck my congratulations
@lasithagayashan7391
8 ай бұрын
Full option vehicle has arm rest control system in 1st cabin seats
@sudeeranawodya5834
7 ай бұрын
Better reviewer MRJ ❤️👌
@sameerachinthaka6802
8 ай бұрын
ජයම වේවා...තෙරුවන් සරණයි
@DiveHive
8 ай бұрын
Excellent review as always MRJ👍
@MRJInspire
8 ай бұрын
Thank u..
@harshachandana6886
8 ай бұрын
අයියේ KDH වෑන් ගැන වීඩියෝ එකක් දාන්න
@ravindush_94
8 ай бұрын
wenada wagema adath video eka superb😍😍😍😍😍
@SasmitaIndeewara
5 ай бұрын
කළුතර තියෙනවා කළු පාට alpharad එකක් ❤
@Snoop791
8 ай бұрын
lankawe technicians la innoda owa service karanna..spire part thiyeda anna owai wadagath dura digata??? awrudu 5k paranai..dan 2024
@rasikawijenath
8 ай бұрын
ඕව Service වෙන්නේ Toyota Lanka එකෙන්. අවුරුදු 5 නෙමෙයි අවුරුදු 10ක් පරණ Toyota වාහන වලටත් ඕනි තරම් Brand new parts තියෙනවා.
@Snoop791
8 ай бұрын
@@rasikawijenath ok awesome
@VEleatherproducts
8 ай бұрын
MRJ වීඩියෝස් බලන අය මේකට ලයික් එකක් දාගෙන යං..💕අයියටත් ජය !
@thewristwatchvlogger
8 ай бұрын
Nice review as always ❤
@mantelmoments4384
8 ай бұрын
මම වැරදිනම් මාව නිවැරැදි කරන්න අයියේ. මේ පෙන්වන alphard එක අනිවාර්යයෙන්ම 2016-2017 මොඩල් එකක් වෙන්න ඕනේ. මම යූස් කරන්නේ 2018 මොඩල් එකක් මගේ වාහනේ headligts සහ tailight වෙනස් වගේම executive lounge එකේ features ඔය පෙන්වන alphard එකට වඩා ගොඩක් වෙනස්. මම මේ review එක කරලා තියෙන alphard එක ගැන කියන්නම් මේක 2493cc inline 4 cylinder engine එකක් 182bhp 235nm torque 7 speed CVT Executive lounge සහ V6 කියන emblem දෙකම අලවලා තියෙන්නෙ. Executive lounge එකේ පිටිපස්සේ passengers seats දෙක වීශාලත්වයෙන් හා සුව පහසුවෙන් ගොඩක් වැඩි, seat දෙක මැද්දෙන් folding table එකක් එන්නේ නෑ. V6 badge එක ගැහුවට ඇත්තටම ඇතුලේ තියෙන්නේ inline 4 cylinder engine එකක්. Original v6 එකේ බොනට් එක ඇරියම ඒ එන්ජින් කවර් එකක් එනවා v6 කියලා දාලා සහ ඒක ගැලෙව්වහම ඔයාලට බලන්න පුලුවන් ඒ එන්ජින් එකේ ප්‍රමානය සහ v හැඩයට හෙඩ් එක තියෙන විදිහ. මේ දේ මම කිව්වේ මට ලංකාවේ ඉද්දි v6 badge එක දාලා 2.5 එන්ජින් තියෙන වාහනයක් දැකපු එක සහ මම පාවිච්චි කරන alphard එක ඇත්තටම v6 එකක් නිසා යන වග බව කියන්න කැමති. මම මේ review එක කරන කෙනාගෙ වැරද්දක් කියනවා නෙවෙයි. මේ කෙනාව මම අගේ කරනවා එයා ගොඩක් හොද reviews මේ channel එකෙන් ගෙනත් තියෙන නිසා. ඒ දේ මම අගේ කරනවා. 🫡🫡මම මේ comment එක කලේ දැනුමට යමක් දෙන්න පමණයි. අවශ්‍ය නම් මට ඕනම කෙනෙක්ට මගේ වාහනයේ photos දෙන්න පුලුවන් වෙනස් බලන්න. ❤🫡
@ChathuraMadhu
8 ай бұрын
🤣🤣
@PrintHouse-ms3op
7 ай бұрын
ඔයා කිව්ව Engine කතාවට මමත් එකගයි, මොකද මටත් V8 Chevy වාහනයක් තිබ්බා, මේ වීඩියෝ එකේ තියෙන්නේ නම් inline 4 cylinder engine එකක් වගේ පෙනුනේ. මොකද V series engine වල V හැඩේ පෙනවා එලියට. මේකේ පේන්නේ හරහට තියෙන පෙනුමක්.
@mantelmoments4384
7 ай бұрын
@@PrintHouse-ms3op ow. V6 eke wenasa mama dannawa hethuwa mn use karana Alphard eka v6 ekak nisa. Ekai mn dekka gmn ma kiuwe. Executive lounge model ekakuth newei meka
@dulabro845
7 ай бұрын
Oya lnkwe da inne
@mantelmoments4384
7 ай бұрын
@@dulabro845 ne bro
@shanthakumaradissanayaka
8 ай бұрын
Thank you aiya 😊
@lakshithadilshan1771
8 ай бұрын
අයියා engine runaway ගැන පැහැදිලි කිරීමක් වීඩියෝවකින් ඕනි 😊
@captainnemo3958
8 ай бұрын
ඔව් 😊
@MRJInspire
8 ай бұрын
karannmko
@GamingSoul-tn3rs
8 ай бұрын
බලාගෙන හිටපු දෙයක් ❤
@gazing-out-the-window
8 ай бұрын
369 laks to the govt.
@dulinakushan1513
8 ай бұрын
Great review 🫶🫶
@ACMHANOUFF
8 ай бұрын
El grand ❤ and Alphard
@vinujayawimalasiri2198
6 ай бұрын
අඩුපාඩු තිබුණත් හොඳ video එකක්.
@susanthabuddika-bv3rr
7 ай бұрын
Toyota corolla cross eka gena kiyandako
@UdeshJayawardene-rh9hf
8 ай бұрын
Nissan caravan review ekk oni
@Ganiya-ts2hl
8 ай бұрын
ආසවෙන් හිටපු එකක්❤
@iroshankumara3677
7 ай бұрын
Mr mrj stering wheel kiyanna. Sukkanama kiyaddi tikak oul . Mokada oya godak lassanata pronounce karanawa anith details. Good luck..
@MRJInspire
7 ай бұрын
thnak u brother ... balannmko
@ayantha6746
8 ай бұрын
සුපිරි ❤
@fannchanl9617
8 ай бұрын
Nishan lefe car ekaka gana reveiw ekak karanako sir
@nicolassamson79
8 ай бұрын
Hybrid car ganna eka paduida avurudu 10kta passe battery maru karanna oneda
@AlexXander-jr4rh
8 ай бұрын
එහෙම එකක් නැ Battery condition එක තීරණය වෙන්නේ දුවල තියෙන දුර අනුව. අඩු දුරක් දුවපු එකක්නම් අවුරුදු 10ට වඩා පුළුවන්
@JayanthaUkwaththa
7 ай бұрын
Thanks very much.❤❤❤
@manojgamage9216
8 ай бұрын
Superb 👍
@DanushaMadusanka
7 ай бұрын
මේක ඇත්තම executive lounge එක වෙන්න බෑ. Rear seats වලට එන සීට් කන්ට්‍රොල්ස් දැක්කෙ නෑ. ඒ වගේම ෆැබ්රික් සීට්ස් නෑ. අනික V6උනහම එන්ජින් එකේ කවර් එකක් එක්ක V6 කියලා දාලා තියනවා. ඕක නෝමල් Alphard එකක්.
@idsonix-3636
7 ай бұрын
🤣🤣
@princecoorey2781
8 ай бұрын
Tesla model y Review ekak onee aiyaaa 💖✌️✌️
@dinuz4
8 ай бұрын
ayye price kohomada meke dan
@DMABDissanayake
18 күн бұрын
දෝමෝ👨👨👧👧🌺🌺🌺🌷 අරිගතෝ❤❤❤
@shanthaperera2571
8 ай бұрын
ජපානයෙන් ඕක අපනයනය කරන්නෙ ලංකා මුදලින් ලක්ෂ අසූ අටකට වගේ...අපේ රටේ පාලකයො අපිට ගහන බද්ද කොච්චරක්ද කියල තේරුම් ගමු...
@dulabro845
7 ай бұрын
Mehe kiyk wenwd
@keshanasachithra6003
6 ай бұрын
100000$ rupiyal laksha 88 d
@thusithawijesingha4822
Ай бұрын
අනිත් රටවල මිනිස්සු දුක් විදලා ඒ සැප පහසුකම් බුක්ති විදින්නෙ. මෙහෙ කම්මැලි කමට නිකම් කකා ඉන්න රටකට බදු නැතුව මේව ආවොත් ඉවරයි
@shellpisso8376
8 ай бұрын
Ape minissu paw Japane oka lankawe mudalin laksha 70 ta wage ganna puluwan 2018 witra ekak
@chandikahishan831
8 ай бұрын
අයියේ පුලුවන් නම් nissan skyline gtr R34 එක ගැන රීවිව් එකක් කරන්නකො🥺
@MRJInspire
8 ай бұрын
බලමු හොද වාහනයක් සෙට් උනේ නෑ
@udenaranasinghe1707
8 ай бұрын
මම හිතන්නේ මුලින්ම ඔවැනි වාහනය ක් මුලින්ම නිපද ඌවේ චවලට් සමාගම ඇමැරිකා වේ කෙන්ටිකි ප්‍රන්තයේ අලුත් ම එක මම එහේදි පැද්දා
@sandeepabogoda7253
8 ай бұрын
Chevrolet neda?
@cherry99-07
8 ай бұрын
BMW 430i convertible review must wanted ❤😊
@pasindumadushan3581
8 ай бұрын
superb💯
@sahampathekanayaka2494
8 ай бұрын
Aiye mama inne maldivs vala.mehe podi idak thibbath me wahana godak tiyanawa.pare yanakota hari lokui wahane
@sanjeewaperera9976
8 ай бұрын
mama dakka mathakadi oya model 2 ekaka item wagayak galola ayi fix kalama fault penwanawa...eka hadaganna bariwa carrier ekaka dagana hamathamana aran yanawa kiwwa garage ekakin e garage ekatah hadaganna bariwa sumana 2 kiwaa genath chater karala galola .patta warry wuana eka dakala mata.
@JahanglrAlam-lu6qt
7 ай бұрын
Extima kiyala ekak toyota eken enav ned
@SwrnamaliKumari-ny9wj
8 ай бұрын
අහන්න දකින්න ව්තරයි වාසනාව තියෙන්නේ
@jeewanthaelvitigala9676
8 ай бұрын
good 👍👍
@arunasampath5687
8 ай бұрын
prado v8 ewage same ekata market karapu vehicleda ewata meke tharam sapa na neda
@sadunhaputhanthri
4 ай бұрын
Bro, meke fabric seats neda enne mara comfortable very soft
@chandimalweerasuriya7901
8 ай бұрын
සැප නැවක්! 😇🖤💸
@sarithcharuka6007
7 ай бұрын
Superb viedio
@KaveenshanPerera
8 ай бұрын
ඕකෙ ලොකුම ප්‍රශ්නේ යට වදින එක නැත්නම් අව්ලක් නෑ
@mantelmoments4384
8 ай бұрын
මම අවුරුදු 3ක් පාවිච්චි කරනවා තමා යට වැදිලා නෑනේ 😮
@Kavinda_Malitha
8 ай бұрын
KDH Drak Prime eke reveiw ekak one ❤
@deepalalahakoon883
8 ай бұрын
Dream vehicle
@GreenlightInspection
4 ай бұрын
Prias ඵකක් අවශ්‍යයි
@IjithaDissanayake
8 ай бұрын
Toyota land cruiser j76 series එකක් ඔනේ.😢😢
@Slgamingthunderyt
8 ай бұрын
🥺🥺
@fourbyfourrox
8 ай бұрын
My favorite,,, van❤
@damithchanaka1751
8 ай бұрын
Toyota Estima?
@udarananayakkara86
8 ай бұрын
මේක Air suspension තියෙන prado එකට වඩා comfortable ද ?
@AlexXander-jr4rh
8 ай бұрын
ඊට වඩා මේක පට්ට comfort. Ground clearance එකත් අඩු නිසා handling & comfort superb!
@sachAlex-y4s
7 ай бұрын
38:37 engine noise එක ඇහෙනවා හොදට. 38:46 ගැස්සෙනවා. lol 😅
@captainnemo3958
8 ай бұрын
වාහනෙ නම් හොදයි 😊 ඒත් ටිකක් උස මදි වගෙ😊❤
@AlexXander-jr4rh
8 ай бұрын
උස වැඩි උනාම Handling & Stability අඩු වෙනවා body roll එකත් වැඩි වෙයි
@MRJInspire
8 ай бұрын
wahane usai.. ground clearance tikak adui.
@captainnemo3958
8 ай бұрын
@@AlexXander-jr4rh ඔව් ඒකත් ඇත්ත 🥰❤️
@captainnemo3958
8 ай бұрын
@@MRJInspire ඔව් අයියෙ 🥰❤️
@miduOY
8 ай бұрын
Kdh dark prime එකක reveiw එකකුත් ඕන
@Life-qq7ce
8 ай бұрын
Thama video eka balana gaman.Superb. ❤❤
@Anuxa2
8 ай бұрын
Asama vehicle ekak ❤
@dulanaperera9070
8 ай бұрын
Kia carnival eke review ekak owni
@thusithmadhushanka3033
8 ай бұрын
වෙනදා කැමරා කරන කෙනා නෙවෙයිද? අදාල තැන නෙවෙයි පොර focus කරන්නෙ. මේ ලීවර් එක ඇදලා පුළුවන් කියන එක ඇහුනට cameraman ඒක focus කරන්නෑ
@swetifernando1652
8 ай бұрын
Thank you❤
@chandikahishan831
8 ай бұрын
🥺❤️සුපිරියක්🥺❤️
@chathuasw2744
7 ай бұрын
මචං මම ඉන්න මැලේසියාවේ ඔය වාහන මෙහේ ඕන තරම් තියෙනවා හැමෝටම වගේ තියෙනවා තෙලුත් හොඳටම වැඩ කරන වාහනයක් කෝටි හයක් නම් වටින්නේ නැහැ අපේ උන්ට ඉතින් බදු ගහන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැනේ
@manukajayasinghe8677
8 ай бұрын
Need toyota voxy review
@shehancroopasinghe1338
8 ай бұрын
Toyota Townace Noah ekath gennako😢❤
@Dl-et2bs
8 ай бұрын
Apita ganna puluwan widiye micro mpv , micro panda cross wage ewath dnnko 🥺
@damindunirmantha2976
8 ай бұрын
👍👍❤️ suzuki grand vitara , nissan juke Review ekak one
@karunarathna6524
8 ай бұрын
2017 Grace කාර් එකක් ගත්ත අපි ගිය සතියෙ.ඔටෝ බ්රේක් පිළිබඳවයි නිවුටල් කරන ආකාරයයි ගැන පැහැදිලි කරල දෙනවද?
@MRJInspire
8 ай бұрын
Grace eke video ekak tiyenwa tikak blnna...
@karunarathna6524
8 ай бұрын
@@MRJInspire❤
@HarmonBardon
8 ай бұрын
Clutch replacement coming soon 😅
@rasikawijenath
8 ай бұрын
Hybrid ඒවා neutral කරන්න එපා බන් battery එක චාජ් වෙන එක මග නවතිනවා මටත් කෙලඋනා වෙසල් එක neutral කරන්න ගිහින්. පාකින් බ්රේක් එක ගහපන්.
@kapilasuriyabandara6459
7 ай бұрын
ලංකාවේ මිනිසුන්ගේ ධනය හොරාකාපු පාදට දේශපාලකයන්ට විතරයි මේ වගේ වාහන ගන්න පුළුවන්නේ අයියේ
@sirilanka7190
8 ай бұрын
minissunta ganna puluwan deyak pennanna aiya.minissu paw
@gihanmoonasinghe8090
8 ай бұрын
Good..pls do BMW video series
@PamuduKumarasinghe
8 ай бұрын
Need Range Rover review
@achalaguruge7863
14 күн бұрын
1L km kiyak yanna puluwanda
@ChathuraMadhu
8 ай бұрын
මේක Wagon R එකට වඩා හොදයිද අයියේ?
@MRJInspire
8 ай бұрын
Joke ekak neda? Ecchara thel krn ne
@lochanawarnasooriya7238
8 ай бұрын
Landcruiser 79 eke review ekk karanna❤
@ravindumihisara1520
8 ай бұрын
Aiye mona University ekeda engineering degree eka kare ?
@MRJInspire
8 ай бұрын
pera
@ravindumihisara1520
8 ай бұрын
@@MRJInspire aa ehemda aiye maruu, math ekata select unaaa mea April wala apita patan gannawa 😊
@nilanthawickcramasinghe8892
4 ай бұрын
Toyota reguis eka gena mokuth medda hadapu vidios
@KALINDU01
8 ай бұрын
මෙික family Van එකක් ද?
@sandeepabogoda7253
8 ай бұрын
Aiye toyoata land cruiser sahara walatath wada comfortable da oya wahane
@MRJInspire
8 ай бұрын
Ow comfort eka athin issarahin innwa. Ewa SUV meka Mini Van. Type dekak ithin
@SKN2000
8 ай бұрын
Is this vehicle for sale ?
@MRJInspire
8 ай бұрын
No..
@purnacharuka4602
8 ай бұрын
Korea we thiyanawa meka supiri mn gihin thiyanawa
@anuruddamorage7421
8 ай бұрын
Niyamai🇯🇵👍
@p662
7 ай бұрын
Oka Australia we laksha 200.
@ChathuraMadushaka
8 ай бұрын
Aiye oyava contact karaganna kohomada , api vahana gena danne ne eth car ekak ganna hadanne e gena upades tiakk ganna plz
@MRJInspire
8 ай бұрын
fb eken msg ekak danna malli. or insta mrjinspire
@myrnaperera1597
8 ай бұрын
Ganne kohomada
@sasdinubandara
8 ай бұрын
audi Q7 eka oni
@pathumperera3909
7 ай бұрын
මිල කොහොමද ?
@upulgamage9268
8 ай бұрын
දැන් ෂැපද..... හ්
39:49
Toyota Hiace H300, Commuter, 2019- 2024 (GDH300) KDH Full Sinhala Review by MRJ #mrjinspire #mrj 4K
MRJ inspire
Рет қаралды 208 М.
6:57
9 Tips that every driver should know, Vehicle Tips, tips by MRJ
MRJ inspire
Рет қаралды 216 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
12:22
හිරුට අනුව රටේ හාල් නෑ. රේනෝ තොගේ ආච්චිට හාල් ගරන්න මේ තියෙන්නේ මොනවද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 20 М.
12:06
"2000 වසරෙදි බටහිර හිතුවෙ අපි ඉවරෙටම ඉවරයි කියල"
Mahinda Pathirana
Рет қаралды 11 М.
3:10
2024 Toyota Vellfire hybrid
JUST CARZZ
Рет қаралды 24 М.
13:08
infinix Hot 50i in Sri Lanka
SLPhoto
Рет қаралды 4,4 М.
38:03
Wait is over! 2025 ට හොදම SUV එක. අලුත්ම BYD Sealion 6 DM-i PHEV SUV සුපිරි 1092km Range එකක් #BYD
MRJ inspire
Рет қаралды 60 М.
14:19
Toyota Tech Talk | Episode 12 | Toyota Alphard 2023 In-depth Review
Toyota Lanka
Рет қаралды 142 М.
8:24
New tires? where to go, Front or Rear ? අලුත් ටයර් දෙක ඉස්සරහටද? පස්සටද? MRJ Safety Road safety tips
MRJ inspire
Рет қаралды 137 М.
10:01
2025ට අඩු මිළට ගන්න ජපානෙන් ගෙන්වන සුපිරි කාර් | Buy car in Srilanka
Meetare - මීටරේ
Рет қаралды 65 М.
16:38
අලුත් හොනට් බයික් වලට ලංකාවෙදි කරන හොර මගඩි වැඩ - Honert Bike Fraud in Sri Lanka
The Garage - ගැරිජ් එක
Рет қаралды 96 М.
33:01
Toyota Land Cruiser Prado J150 Face lift Detailed Sinhala Review MRJ
MRJ inspire
Рет қаралды 232 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН