ගෙවන මුදලට වැඩිම සැප දෙන Benz E300 Bluetech Hybrid Review

  Рет қаралды 52,784

Punchi Car Niwasa

Punchi Car Niwasa

Күн бұрын

www.punchicar.com
011 7 275 275

Пікірлер: 116
@farshanifthikar3082
@farshanifthikar3082 9 ай бұрын
I am a Mercedes Benz E300 owner for a long time, I won't recommend Mercedes Benz car for a middle class person, Only millionaire can afford the repairs of this car.
@egselectric8073
@egselectric8073 9 ай бұрын
වාහනයක කොතරම් ඔප්ශන් තිබුණත් දිනපතා පාවිච්චි කිරීමේදී ඉතාමත් අඩු ඔප්ශන් ප්‍රමාණයක් තමා පාවිච්චි වෙන්නේ. අත්දැකීමෙන් ඒක හොදටම දැනිලා තියෙනවා..
@Danavlogs2002
@Danavlogs2002 9 ай бұрын
Attak
@cheeta7260
@cheeta7260 9 ай бұрын
Gedara kochchara elawalu tibbath e hama 1kakma gnne nh neh 1ka dawaskata uynna.
@dilanthakavisara8632
@dilanthakavisara8632 9 ай бұрын
මිදි කොහෙද? බන් තිත්ත අනෙ උබ දන්න හුත්ත 😂
@egselectric8073
@egselectric8073 9 ай бұрын
@@dilanthakavisara8632 හරි හරි උඹ සියල්ල දත් කියලා පේනවා උබගේ චවනවලින්ම. WTF 🖕
@ytsho
@ytsho 9 ай бұрын
දවස ගානේ දුවන්න තෙල් බලල දුවන්න නම් ඇල්ටෝ ගනින් බං 😂
@SakilaUdayanga
@SakilaUdayanga 9 ай бұрын
❤❤❤පුළුවන් උන් පැදපල්ලා... එකෙන්ම...
@DarkGamingProGamer
@DarkGamingProGamer 9 ай бұрын
අඩෝ මේ මාලබේ නේද චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ.මාත් මාලබෙ❤
@user-ii6bu9do9d
@user-ii6bu9do9d 9 ай бұрын
මම මීට අවුරුද්දකට කලින් මේ model එකේ car එකක් use කරා. ගන්නව නම් 20 million වත් ලග තියාගන්න වාහනේ maintains වලට. Hybrid Battery replacement එක කරන්න උනොත් 9 million වගේ වෙනව . මේ වෙලාවෙ sell කරන්න sites වල දාල තියෙන බහුතරයක් e300 bluetech hybrid වල hybrid battery එක replace කරල නෑ 💀.තව issue එකක් තමයි normal battery එක weak වෙනව මාසයක් විතර දිව්වෙ නැතිනම්. හරියටම මතක නෑ guys ඒකනම් . ඒ වගේ තව issues ගොඩක් මේ model එකේ තියනව . ගිය අවුරුද්දෙ මේ model එකේ car එකක් ගිනි අරගෙන Fully condemn උනා . Hybrid Battery එක හරියට replace කරල තිබුනෙ නැති නිසා 🙆‍♂. Benz c200/ bmw f10 /audi a5 වගේ models වලට යන්න බලන්න අලුතින්ම Europe වාහනයකට යන්න ඉන්න කෙනෙක් නම් . Ps : සල්ලි වල දැමිය හැකි මට්ටමේ ප්‍රකෝටිපතියෙකු පමණක් මිලදී ගන්න 💀...
@sgytube5978
@sgytube5978 9 ай бұрын
ඔයා recommend කරන්නෙ මොකක්ද බ්‍රෝ...? C200, F10 , A5 වලින් ගන්නවනම් මොකක්ද හොද? අවුරුදු 4ක් ඉදිරියට පාවිච්චි කරන්න.
@user-ii6bu9do9d
@user-ii6bu9do9d 9 ай бұрын
@@sgytube5978 Audi A5/ Benz c200 recommend කරන්න පුලුවන් .c200 එකෙත් bluetech hybrid version එකක් එනව .අත තියන්නෙපාbro. 2019 වගේ අලුත් c200 petrol version එකක් අරගන්න .
@yapa662
@yapa662 9 ай бұрын
Recondition battery එකක් ලක්ෂ 15 විතර වෙද්දි ගන්න පුලුවන්. බොහෝ අවස්ථා වල scanner එකේ high voltage battery need to be replace කියල ආපු ගමන් මේව use කරන කට්ටිය battery එක මාරු කරනව. ඒත් cells ඔක්කොම හොදම voltage එකේ තියනව. අවුල තියෙන්නෙ sensors වල. ලක්ෂ 2න් කරගන්න පුලුවන් repair එකට ලක්ෂ 90ක් වියදම් කරනවා.
@user-ii6bu9do9d
@user-ii6bu9do9d 9 ай бұрын
@@yapa662 🤣🤣🤣
@ruwanneelawala1118
@ruwanneelawala1118 9 ай бұрын
Audi a3 q2 ඔක්කොම machatronic unit fail වෙනවා european ඔක්කොම dsg gearbox duel clutch repair cost වැඩි aparade සල්ලි
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 9 ай бұрын
ඔයා වැඩේ ලස්සනට කරගෙන යනවා අය්යා,, 👍
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
ස්තුතියි.
@randomcenter1015
@randomcenter1015 9 ай бұрын
Hands down one of the best reviews and advice 🙌 well said Sir
@sampathsuranga8284
@sampathsuranga8284 9 ай бұрын
Explain කරනව සුපිරියටම. නියමයි ඒක❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
ස්තුතියි
@ravindulakshan2673
@ravindulakshan2673 9 ай бұрын
Audi a5 එකත් ඕනේ මචෝ. ලංකාවෙ තියෙන ලස්සනම සෙඩාන් වලින් එකක් හෝ එක කිව්වොත් වැරදි නෑ😊
@AnyThing-tn2mh
@AnyThing-tn2mh 9 ай бұрын
Bmw lassanai bn Audi වලට වඩා hamawelema
@ravindulakshan2673
@ravindulakshan2673 9 ай бұрын
@@AnyThing-tn2mh ලංකාවෙ තියෙන වාහන අනුවනේ බං උඹ කියන්නෙ. ලංකාවේ vat එකයි resell value එකයි එක්ක Audi වලට වඩා BMW ගෙන්නනවා වැඩියි. ඒක නිසා ලංකාවෙ මිනිස්සු දකින්නෙ BMW විතරයි වැඩිපුර. අඩුම ලංකාවේ Audi A8 le 2020 එකක්වත් නැති තරම්. අනික A7 2019 වාහන 2යි තියෙන්නෙත්. E tron GT වගේ ඒවා නෑ ලංකාවෙ. ප්‍රධාන german brand තුනට මිනිස්සු කැමති වෙන්නෙ තම තමන්ගේ පෞද්ගලික ආසාව මත. සමහර අය BMW, AUDI, BeNz තුනෙන් ආසම Benz, සමහරු Audi , සමහරු BMW. අපේ රටේ BM වලට හොඳ road presence එකක් තියෙන්නෙ BM සාපේක්ෂව වැඩි නිසාත් ඒක නිසා අපේ රටේ ගොඩක් මිනිස්සු දන්නෙ BM වගේ නිසාත් කියන හේතු නිසා. අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට වාහන ගැන දැනුමක් නෑ. අනික ප්‍රාඩෝ වලට මිනිස්සු ගරු කරන්නේ ගොඩක් ප්‍රභූවරුන් යන නිසා නිතර දෙවේලේ දකිනවනේ, අනික බං ප්‍රාඩෝ වැඩිපුර දකින්න තියෙන වාහනයක් නිසා තමයි මින්ස්සු දැක්කාම වාහනේ දන්නේ වගේම අර නැවෙන්නෙ. ලංකාවේ පාරක prado එකකුයි Cadillac Escalade එකකුයි ගියොත් මිනිස්සු හිතන්නෙ prado එකේ යන එකා තමයි පොර කියලා. දන්න එකා තමයි දන්නේ එස්කැලේඩ් එක තමයි හොඳ කියලා.
@stefannethan
@stefannethan 8 ай бұрын
​@@AnyThing-tn2mhපිස්සුද බං audi වල තියන පෙනුම අනුත් කිසිම වාහනේක නැ
@dhanushanuwanrajapaksha6095
@dhanushanuwanrajapaksha6095 8 ай бұрын
මගේ ආසම වාහනේ
@anuruddaruwan404
@anuruddaruwan404 9 ай бұрын
dakkath sathutui.ganna bari unath❤❤❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.
@Lasithmadhuranga
@Lasithmadhuranga 13 күн бұрын
හැදින්වීම නම් සුපිරි 👌
@punchicarniwasa6291
@punchicarniwasa6291 13 күн бұрын
@@Lasithmadhuranga Thank you
@dilandhanuka232
@dilandhanuka232 9 ай бұрын
32:23 ලංකාව ව⁣ගේ හොරු ඉන්න කාලකණ්නි රටක අපේ වගේ මිනිස්සුන්ට ඔය වගේ luxury vehicle එකක feelings කොහේ විඳන්නද 😢😢😢වෙන රටවල් වල මිනිස්සුන්ටනම් මේකක් ගන්නවා කියන එක එච්චර මහ ලොකු දෙයක් නෙවෙයිනේ.එත් අපිට ජීවිතේ එක පාරක් හරි කොහේ විඳින්නද luxury vehicle එකක feelings එක 💔
@sgytube5978
@sgytube5978 9 ай бұрын
නැති බනේ කියව කියව අනුන් නිසා තමන්ට දෙයක් කරගන්න බැරි උනා ගාගා life එකට excuses දෙන අයට නම් ඉතින් මේවා හීන තමයි කොහොමත් බම්..මේ වාහන පදින හැමෝම හොරු නෙවෙයි..ඒවා මේ සමාජවාදී කල්ලි උබලගේ ඔලුවලට දාපු කයිරාටික අදහස්..මම පුද්ගලිකව දන්නව වගේම සැලකිය යුතු පිරිසක් ඉන්නවා රටේ මේ වාහන පාවිච්චි කරන..ඒ මේ හොරකම් කරලා කුඩු විකුනලා නෙවෙයි..ඉගෙනගෙන දෙයක් මහන්සියෙන් කරලා පොලව මට්‍ටමේ ඉදල ගොඩ ආපු එවුන්..ඒ වගේ මිනිස්සු එක්ක මම වැඩ කරන නිසා දන්නවා එහෙම මිනිස්සුත් මේකේ ඉන්නවා කියලා..ඒ නිසා උබලත් නැති බනේ කිය කිය අනිත් එවුන් ඔක්කොම හොරු ගගා වැලලෙන්නැතුව තමන්ගේ ක්‍රමේට ගේමක් ගහපම්..😄
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 9 ай бұрын
​@@sgytube5978ඒ මනුස්සය බයින්නෙ මේ වාහන තියෙන මිනිස්සුන්ට නෙමෙයි බන් 😂. මේ රට කරවන උන්ට. ආසාව තිබ්බත් මේ වගේ වාහන ගන්න පුළුවන් කමක් නැති තැනට මේ රට දාපු. 🤦‍♂️🤦‍♂️
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 9 ай бұрын
විශිස්ටයි..❤❤🙏🙏
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
ස්තුතියි
@ishandinuka590
@ishandinuka590 9 ай бұрын
Kawada laga kara ganna puluwan heenayakda. Dakina kotath asawe ba 🥰
@dilandhanuka232
@dilandhanuka232 9 ай бұрын
Sunroof eka open weddi issarahai pitipassei depaththema ekama para open wenawada naththan kamathi nam apita eka side ekak witharak apita ona widiyata open kara ganna puluwanda
@anuradamadushan7909
@anuradamadushan7909 9 ай бұрын
මන් දැකපු හොදම review එක
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
ස්තුතියි.
@GeethakaThathsara
@GeethakaThathsara 9 ай бұрын
Congratulations 100K ❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
Thank you.
@chamindakumara5714
@chamindakumara5714 4 ай бұрын
Aththatama pahadili kirima nam maru
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 ай бұрын
ස්තුතියි
@anuruddaruwan404
@anuruddaruwan404 9 ай бұрын
pahadilikirima gana sathutui brother❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
ස්තුතියි.
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 2 ай бұрын
මේ වාහනෙ බැට්‍රිය සාමාන්‍යයෙන් ලෙඩ දෙනව කියන්නෙ ඇත්තද ?
@groupgroupgggyk
@groupgroupgggyk 9 ай бұрын
Best Explain MR❤❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
Thank you.
@dila9298
@dila9298 3 ай бұрын
මම නොදැකපු හින්දයි අහන්නේ ඔබලා BMW E36 වගේ කාර් එකක් Review කළාද? ඒකටත් බොහොම දුර්මත ගොඩක් තියෙනවා. පුළුවන්නම් ඒ වගේ වාහනයක් Review කරන්න. ඔබලාගේ Review ගොඩක් හොදයි. මොකද දුර්මත ගොඩක් පෙන්නලා දෙන නිසා. මේ වැඩේ නතර කරන්න එපා. පුළුවන් නම් මාසයකට අඩුම Review 4ක් වත් කරලා දාන්න.
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 ай бұрын
යෝජනාව අගය කරනවා. ඉතාමත් ස්තුතියි.
@damithdepapriya4828
@damithdepapriya4828 9 ай бұрын
Pahadili kirima nm supiri❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
Thank you.
@Araliya6363
@Araliya6363 9 ай бұрын
BMW x 5 sports එක ගැනත් විඩියෝ කරන්න පුලුවන්ද ගන්න ⁣ඉන්ෙන එකයි plz ❤️
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@lahirushehan2343
@lahirushehan2343 9 ай бұрын
Outlander facelift full review ekak dennako❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@senugakemin2456
@senugakemin2456 9 ай бұрын
Superb
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
Thank you.
@anuradewage5845
@anuradewage5845 9 ай бұрын
පෙරඩුවා ඇක්සියා එකේ වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@evopowerbomb3862
@evopowerbomb3862 9 ай бұрын
Lancer Evolution x එකක් ඕනෙ 🤏💗💨
@techzillapro4936
@techzillapro4936 9 ай бұрын
C180 w204 2011 plz
@dreamcar9971
@dreamcar9971 9 ай бұрын
Superb rashmina👌
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
Thank you.
@stefannethan
@stefannethan 9 ай бұрын
ඊයෙ එහෙනන් ඕක ලක්ශ 60ක් දීල අරන් යන්න කිව්වෙ
@sahan-idusara566
@sahan-idusara566 9 ай бұрын
100k 🎁🎊😊
@DinushaLankathilaka-fk1jf
@DinushaLankathilaka-fk1jf 3 ай бұрын
Aiiye s320 w220 ekak rewiwe karannakoo
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@sadeepaalwis5938
@sadeepaalwis5938 9 ай бұрын
මගේ වාහනෙත් පැසෙන්ජ සිට් එක යට කැබියක් තියනවා ඒ කියන්නේ එකත් බෙන්ස් එකක් 🤣😂😁
@ddmegastores5595
@ddmegastores5595 9 ай бұрын
😄
@EuropeanVehicleLovers
@EuropeanVehicleLovers 9 ай бұрын
Bmw m-5 E-60🤤
@premafernando3603
@premafernando3603 9 ай бұрын
Dihutsu terrios thiyenawada
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@dinidumaduranga6814
@dinidumaduranga6814 9 ай бұрын
aiyaa, araa athurugiriyaa, tiyanaa parts tiyannaa tanaaa kiyanakooo
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
Benz Parts Shop Athurugiriya - 0112 185 139
@dinidumaduranga6814
@dinidumaduranga6814 9 ай бұрын
@@punchicarniwasa6291 thanks
@manojsiriwardana9440
@manojsiriwardana9440 9 ай бұрын
Me vehicle aka Dan Rs 12 million wage wenawa neda
@wadhitha
@wadhitha 9 ай бұрын
18m -20m wge mchn 😊❤
@Lion_Heart_1996
@Lion_Heart_1996 9 ай бұрын
අයියා bmw e90 2011 එක රිවීව් කරන්නකො ❤❤❤😢
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@wijayawijaya-md8tb
@wijayawijaya-md8tb 2 ай бұрын
❤🎉
@namalpriyadarshana2417
@namalpriyadarshana2417 9 ай бұрын
මේ වාහාන වලට හොද බිස්නස් එකක් කරගන්නනම් හොදම වැඩේ 225 ට send කරන්න 😂😂😂
@user-hb4eu1sy1l
@user-hb4eu1sy1l 9 ай бұрын
Bmw i8 ඕනේ. මට‍ එයින් එකක් ගන්න ඕන. වහල කන්වර්ට් කරන්න පුළුවන් එකක්. වෙන තැන් වලින් ගන්න බයයි.
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
විමසුම පිළිබඳව ස්තුතියි.
@dinujaya_isuru
@dinujaya_isuru 9 ай бұрын
Roadster adui lankave
@user-hb4eu1sy1l
@user-hb4eu1sy1l 9 ай бұрын
@@dinujaya_isuru ඔව් 5ක්‌ 6ක්‌ වගේ තියෙන්නේ
@Harsha4-q7s
@Harsha4-q7s 3 ай бұрын
​@@punchicarniwasa6291 යකො නමිබර්යක් දපන් එ මනුස්වට කන්ටැක් කරගන්න
@sunilayya8948
@sunilayya8948 9 ай бұрын
Audi A5
@ntechwithtechnology
@ntechwithtechnology 9 ай бұрын
MG4 electric car eka gena iilagata geenna. ❤❤❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@lahiruprabath5672
@lahiruprabath5672 9 ай бұрын
❤❤❤
@user-fl7cx5br2x
@user-fl7cx5br2x 9 ай бұрын
Kdh ekak gana ona
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
@dinujaya_isuru
@dinujaya_isuru 9 ай бұрын
@VIPAutoMart
@VIPAutoMart 9 ай бұрын
Prius car tiynwa d
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@santhajayakody4505
@santhajayakody4505 9 ай бұрын
💥💥👍👍❤
@psbaputuhapuwa
@psbaputuhapuwa 9 ай бұрын
Do something useful for the country.
@plskumari7401
@plskumari7401 9 ай бұрын
පට්ට ❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
ස්තුතියි.
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 9 ай бұрын
🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪👍👍💪
@piyumalmadusanka1036
@piyumalmadusanka1036 9 ай бұрын
💖💖💖💖💖👌👌👌👍👍🇱🇰🇱🇰🇱🇰
@gamingvihangalk6953
@gamingvihangalk6953 9 ай бұрын
1
@CR.Ronaldo-d7
@CR.Ronaldo-d7 6 ай бұрын
Recondition බැටරි තමයි ලක්ශ 15ට තියෙන්නේ අවුරුද්දක් warrenty නෙහ් තියෙන්න්නේ ගන්නවා නම් dimo එකෙන් බැටරියක් දාපු එකක් ගන්න නැත්නම් අනාතයි පුතේ මුලු system එකම හදන්න වෙයී😂😂😂
@Harsha4-q7s
@Harsha4-q7s 3 ай бұрын
ඩිමො බටිටාලොරි වලට දාන1ක්ද
@user-os5fm4uv3w
@user-os5fm4uv3w 8 ай бұрын
meka thama thiyanawada
@punchicarniwasa6291
@punchicarniwasa6291 8 ай бұрын
කණගාටුයි. අෙලවි කර අවසන්. විමසුම ගැන ස්තුතියි.
@eye8252
@eye8252 9 ай бұрын
Good for nothing motor
@EuropeanVehicleLovers
@EuropeanVehicleLovers 9 ай бұрын
❤❤❤❤❤
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
Day 265 : Benz කාර් එකක් ගත්තා
7:08
Days of Dilshan
Рет қаралды 182 М.
Mercedes Benz E350e Review by Nipul with Cars (Sinhala)
41:17
Nipul with Cars
Рет қаралды 24 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН