Toyota Vitz , Yaris Review, Vitz sinhala review, Toyota vitz 2022 Review Jewela, Toyota vitz grades

  Рет қаралды 21,443

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

Пікірлер: 106
@editinglab6021
@editinglab6021 2 жыл бұрын
අපි ගෙවන මුදලට කිසිම වාහනයක් වටින්නේ නෑ ලංකාවේ
@lahiruyasanka1114
@lahiruyasanka1114 2 жыл бұрын
මේක තේරුම් ගන්න බැරි හරක් නේ මෙහේ ඉන්නේ
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
ඇත්තම කතාව
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Sira kathawa💯
@nishadanuranga
@nishadanuranga Жыл бұрын
අයියේ කොහොමද vitz එකේ කොහොමද safety edition 1, 2, 3, පැහැදිලිව අඳුරගන්න
@asankafernando6317
@asankafernando6317 2 жыл бұрын
ලක්ශ 80 දීලා කිසිම සැප පහසුවක් නැති මේ ජරාව ගන්න ඕනද ? කොයි රටේද මේ විදියට වාහන මිල අදික ලෙස ඉහල හියෙ .
@saridusubash7812
@saridusubash7812 2 жыл бұрын
ඉතින් ඒක vitz ගන්න මිනිස්සුන්ගෙ වැරැද්දක්ද?
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Ow ganne eun inne nisa thamai market eka thiyenne,,alto ekak laksha 70,,80 kiwwath ganne harak inne nisa thamai eheme wenne🥲
@madumadawa6190
@madumadawa6190 2 жыл бұрын
Oya padinne audi,bmw,benz wage ewada
@ijasdeen3809
@ijasdeen3809 9 ай бұрын
What's its price in srilanka in 2024.?
@damaweweldeniya2995
@damaweweldeniya2995 2 жыл бұрын
Hilux cab gana video ekak karanna
@shashikaprabhash2985
@shashikaprabhash2985 2 жыл бұрын
මීට වඩා fit gp5 එක හොදයි නේද?
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
ඔවු මගේ choice එක fit එක. ඒත් අමතර කොටස් වල ගාන වැඩී. රෙපෙයාර් එනවත් වැඩී. DCT එක එහෙම පරිස්සම් කරන් පදිනවවා නම් පට්ට paddle shift option වගේ ගොඩක් තියෙනවා...
@YashandHass.Follower
@YashandHass.Follower 2 жыл бұрын
bmw i8 price khmd ynne .cago
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
කලින් නම් 20M වගේ දැන් නම් 35 mවත් කියයි
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 жыл бұрын
Thanks bro 👍👍👍 Me awurudde lankawata vehicle import karida,karath wahanawla price eka salakiya yuthu pramanaya kin adu weida????
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
කරොත් අඩු වෙනවා... ඒ වගේම අඩු නොවිනත් වාහන ගෙනාවොත් වැඩි මිලට අලුත් එකක් ගන්න bro පරන ඒවා නම් ගන්න එපා.
@dilshanjwimalasena3579
@dilshanjwimalasena3579 2 жыл бұрын
Bj5p review ekak one bro
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
Sure bro ♥️
@sudarchanikasthuri3712
@sudarchanikasthuri3712 2 жыл бұрын
Putha mata nisan days ekak ganna ona ane podak kiyanna 2016 ekak 47 kata watinawada natham hoda wahanayak ganna kiyanna puluwanda e ganata
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
2020 අලුත්ම nissan days එක ආවේ ලක්ශ 37/39 (හරියටම මතකයි)වගේ ඒ කාලේ 2016 වගේ එකක් ලක්ශ 30/33(මතක විදියට) අතර ගියේ... වාහනේ condition හොදයි නම් තව ගාන ටිකක් අඩු කරලා ඉල්ලන්න ... රියසෙවන එකේ faceBook එකෙත් බලන්න 45 අඩුවෙන් දෙන්න කැමති අය හම්බෙයි. වෙන රෙකමන්ඩ් කරන්න එකක් නම් කෙයි කා කැටගරි එකේ මතක් වෙන් නෑ ගාන එක්ක. කලින් 33 වගේ 2016 ගිය නිසා 43 වගේ ගන්න පුලුවන් නම් අලාභය අවම කරගන්න පුලුවන්...
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
Mitshubishi ek wagon2017 , kia picanto 2016, susuki every 2017 වගේ වෑන් වල ගාන. දුවලා තියෙන කිලෝමීටර් ගාන. ඔක්කොම comper කරලා හොද එකක් ගන්න 😎❤
@shehandissanayake8078
@shehandissanayake8078 Жыл бұрын
swift ek hodai mita wada godak
@ManojManoj-vu5wn
@ManojManoj-vu5wn 2 жыл бұрын
මම ඉන්න රටේ රේන්ජ් රෝවර් v 8 එකක් ගන්ඩ පුලුවන් ව්ට්ස් එකෙ ගානට සේරම දෙනා එකතුවෙලා වාහන නොගෙන ඉමු එක අවුරුද්දක් සේල් කාරයෝ හොම්බෙන් යයි මේ ගනං ජපන්නු දන්නවා නං එවුන් ජිවිතේට වාහන එවන්නෙ නැහැ ලංකාවට
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
අපේ මිනිස්සු ඔය ටික තේරුම් ගන් නෑ නේ යාලුවා 😞
@dilumnethkalum9498
@dilumnethkalum9498 2 жыл бұрын
ලක්ෂ 16 කට ලංකාවට ගේන kuv 100 එක ලක්ෂ 50 ගන්න මිනිස්සු ඉන්න රටේ එහෙම වෙයිද
@saridusubash7812
@saridusubash7812 2 жыл бұрын
Rangerover v8 එකක් ඇමරිකාවෙත් ලන්කාවෙගානින් කෝටි 2 වැඩියි, ඉස්සර තිබුනෙ ලන්කාවෙ කෝටි 3.5 විතර
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
Suzuki baleno එක හොඳයි vitz එකට වඩා.ඔයා මොකද හිතන්නේ?
@malindueranda9730
@malindueranda9730 2 жыл бұрын
Patta e wahane ! Gannwanm turbo ekk ganna! Beleno kynne Suzuki eken Australia market ekta produce krpu hoda wahanayak
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
ඔවු ඒක ලාබයී 😎
@nandikagunawardana9541
@nandikagunawardana9541 2 жыл бұрын
Niyamai aiye ❤️
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
❤💪 හැමදාම ඉන්න අපේ කොල්ලා
@MsAnu79
@MsAnu79 2 жыл бұрын
මේ දිනවල මිලට ගතහැකි ගෙවන මිලට වටිනා වාහන මොනවාද?
@tharushanuonejayarathna3891
@tharushanuonejayarathna3891 2 жыл бұрын
එකක් වත් නෑ මේ කාලේ නම්
@MsAnu79
@MsAnu79 2 жыл бұрын
@@tharushanuonejayarathna3891 ඒකනෙ! ¯\_(ツ)_/¯
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
ඇත්තටම දැන් නම් ඔක්කොම බොරු ගනන් තියෙන්නේ
@saridusubash7812
@saridusubash7812 2 жыл бұрын
@@youthgarageTharusha Anusha priyadarshani අහන්නෙ ගෙවන මිලට වටින වාහන මොනවද කියල නැතුව ඔයාගෙ සාම්ප්‍රධායික වටින්නෙ නෑ කියන උත්තරේ නෙවේ, බලාපොරොත්තු වුනේ.
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
මම කොහොමද රෙකමන්ඩ් කරන්නේ වාහනයක් හදවතට එකඟව රුපියලෙන් රිපියල එකතු කරන මනුස්සයෙක්ට. 2020 අගෝස්තු වෙනකල් ලන්කාවේ තිබ්බ ලක්ශ 25/30 රේන්ජ් එකේ වාහනයක උනත් ටැක්ස් ගහලා සේල් වල අය ලාබ තියාගෙන එක එක ඒවා කරලා නොවටිනා ගනන් වලට තමා වාහන තිබ්බේ... මොකද කඩෙන් ගන්න අලුත් ඒවත් නෙමෙයි නේ පට්ට යන්න පැදපු වාහන. මිල වැඩි වීම එක්ක මම ඕන තරම් වීඩියෝ වල පෙන්නලා තියෙනවා ලොකුවට මිල වැඩි නොවුන සමහර brand දැන් ඒවත් ජපන් වාහන වලට වඩා ගාන වැඩි කරලා දාලා තියෙන්නෙත් ඇඩ් කීපයයි. හරි වටිනාකම ලක්ශ 5 ක්වගේ වාහනයක් මිල වැඩිවෙන්න කලින් ලක්ශ 20 කට වගේ තමයි මෙහෙ මිනිස්සු මිලදී ගත්තේ.. දැන් හරි වටිනාකම ලක්ශ 5 වගේ වාහනයක් මෙහෙ මිනිස්සු ලක්ශ 40/50 ගන්න හදනකොට මම රෙකමන්ඩ් කරන් නෑ ... ෆිනෑස් දාලා ඒවා ගෙවාගන්න බැරුව වාහනේ කැඩිලා ( දැන් අමතර කොටසුත් නැති නිසා) මට සාප කරයි. ඒ නිසා මිලදීගන්න එපා කියනවා මිසක් මට වෙන කියන්න දෙයක් නෑ. මිලදීගන්න එපා කිවුවම මගේ වාහන ගැන වීඩියෝ බලන audiance එකත් මට නැති වෙයි. ( මොකද එයාලට වාහන ගැන බලාපොරොත්තුවක් නැති නිසා) ඔය ඔක්කොම දැනගෙන ඇත්ත පෙන්නලා දෙන්නේ මට vius හරි subscribe වලට වඩා sustainable විදියට ethical විදියට මම ඉගෙන ගත්ත දේ use කරපු කෙනෙක් විදියට සතුටු වෙන්න පුලුවන් නිසා.. මට මගෙ self satisfaction එක වටින නිසා. මට සාම්ප්‍රදායිකව ගන්න එපා කියනවා මිසක් දෙන්න උත්තරයක් නෑ.
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi Жыл бұрын
🔥🔥🔥🔥
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
Nice nice .............
@Kevin-tk9de
@Kevin-tk9de 2 жыл бұрын
85k wtra dila vitz ekk gannawta wada nm hodi vezel ekak ganna eka🥲
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
😬 ඒකත් ගියේ 40 ටනේ 2014 වගේ පුන්චි කාර් මාමා තමයි හොදටම කලේ... 😂
@Kevin-tk9de
@Kevin-tk9de 2 жыл бұрын
@@youthgarageTharusha adu gane eka penumak paurshayak tiyena cuv ekakne.😅
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
ඔවු paddle shift පට්ට option ගොඩක් තියෙනවා... 80 දීලා වාහන ගන්න පුලුවන් කෙනෙක්ට ලක්ශ 5 රෙපෙයාර් එකක් දරාගන්න බැරි නෑ නේ.... vezel හොදයි එකෙන්ම
@hasanka_ch
@hasanka_ch 2 жыл бұрын
Vezel එක 38.5 වගේ ගියේ 2017 vitz full option 40 ට යද්දි. එකට ලොකුම හෙතුව තමා, honda වල තිබ්බ dct issue එක. මම 2017 vitz එක 40ට ගද්දි vezel,gp5,grace වල ගනන් 40ට අඩුවෙන් තිබ්බෙ. ඇත්තෙන්ම කිවොත් මම ගොඩක් hybrid විකුනන්න බැරිව තිබ්බෙ(including prius and prius c)
@Kevin-tk9de
@Kevin-tk9de 2 жыл бұрын
@@hasanka_ch 38.5 ta giye 2014 silver baj.2014 gold badge around 44lks,i had a 2015 gold badge one & sold it in 2019 for 47lks ,baught it brand new for 60lks.used it for 5 years without no issue.anyway 2015 upward vezel eka wage wahanyk 47ta hambechcha kale e ganama dila vitz gtta un modayo.also my uncle had a 2014 fit gp5 & ran abot 220000km on it no battery issue,no gearbox issue.
@rovermota1893
@rovermota1893 2 жыл бұрын
Me kale kisima wahanyk watinne na🤣
@zoomclz3450
@zoomclz3450 2 жыл бұрын
Vehicle import ??
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
day by day government make fool decision ... so i'm really hope they will make good decisions but now im sure with the economic situation they dont import vehicles ... but please dont buy vehicles ... it is a mafia ( but i dont make any video like (vehicle price will increse ) reason its not good for the economy and its not good all the vehicle consumers ...
@zoomclz3450
@zoomclz3450 2 жыл бұрын
@@youthgarageTharusha 😢😢😢👍
@saridusubash7812
@saridusubash7812 2 жыл бұрын
@@youthgarageTharusha වාහන ගෙන්නන්නෙ නැති එක රජයේ මෝඩ තීරනයක් නෙවේ, ගෙන්නුවනම් ලන්කාව ජපානෙට විකුනන්න වෙන්න තිබනා.
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
වාහන හරි වෙනත් ඕනෙම දෙයක් ගෙන්නන එක නැවැත්තුවා කියලා අපේ රට දැන් හරි පාරට වැටුනද? දව්සෙන් දවස අගාධයට යනවා විතරයි. වාහන ආනයනය නවත්තන්න හොද නෑ. ඔබට පෙනෙන් නෑ එකපාරම මේක නවත්‍ර්හලා දැම්මම වෙන වැඩේ. ඔය ලන්කාවේ වාහන මිල වැඩි කරන්න්නේ ආනයන කරුවොම තමා... ඇයි එයලාට ඒකට මූන දෙන්න බෑ. මේක industry එකක් සේවකයෝ ගොඩනැගිලි. ඒවා හදන්න දාපු ණය මේ ඔක්කොම එක්ක කොහොමහ කෝටි ගනන් වියදම් කරලා ගොඩනගපු වියාපාර රජය එක රැයකින් ගන්න තීරනා නිසා විනාස වෙන්න දෙන්නේ. ආයතන අසනයි. ආයෝජකයෝ එන් නෑ එහෙම උනාම. ඉතින් අපි රජක් පත් කරන්නේ මේවා කළමනාකරණය කරන්න. ඩොලර් නෑ කියලා මේක වහලා හරියන් නෑ. ඒවා කළමනාකරණ කරන්න ඕන. රට වහපු වාහන් ගේන එක අනෙක් ඒවා ගේන එක නවත්තපු එකේ රගේ රටම අත් විදිනවා. වැහුවා කියලා හරි ගියාදක් නෑ වැරදුනා විතරයි. එක රජයක් මෙහෙ වාහන හදන්න හදනවා අනෙක් රජය ආඋ ගමන් පිටරටින් ගෙන්නනවා. චන්දෙ දෙන අපේ වරද ප්‍රතිපත්ති දිහා බලන් නෑ පුද්ගලයන් දිහා බලන්නේ... ඉට්ජින් රට අගාධයට යනවා. අපේ හීන බොද වෙනවා යාලුවා. ඒටික විතරයු
@thilinarupasinghe7968
@thilinarupasinghe7968 2 жыл бұрын
better to go for Electric vehicles,
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
♥️💪 true brother 💪❤
@thilinarupasinghe7968
@thilinarupasinghe7968 2 жыл бұрын
@@youthgarageTharusha Please discuss about electric vehicles and renewable energy sources that can be benefit for electric vehicles, minimum once a month discuss about these topics in your channel. It will help for many people lives and change their opinion about electric vehicles.
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
happy to see like that one comment brother. i did it previous but i got lot of hate and negative comments . i try to show the real situation and honurst coment of the vehicle. but you gave a good mortivation and i will do it as soon as possible
@udaanskitchen8840
@udaanskitchen8840 2 жыл бұрын
Oya wahane vikunanawada 🤔😁
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
නෑ ... brother
@janakarukman5484
@janakarukman5484 2 жыл бұрын
ඔයාට වහනයක් ඕනේද? වීට්ස් එකක් තියෙනවා. මම ගත්තේ 37.50 එක විකුණනවා මම දැන් 77.50 කියනවා. කැමතිද ? 🤣🤣🤣 ලොකු ගාණක් මට ලාභ නැහැ 40 ලාභ 😅🤣
@sheikhfairooz7797
@sheikhfairooz7797 2 жыл бұрын
👏👏
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
❤❤❤
@kosalafernando6340
@kosalafernando6340 2 жыл бұрын
March k12 hoda nedda bro..
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
Aulak na hodai tel karanava poddak adui march vala
@janakarukman5484
@janakarukman5484 2 жыл бұрын
හොද වාහනයක්. මේ දවස්වල බොරු ගණන් කියනවා එකයි වැඩේ
@tharushanuonejayarathna3891
@tharushanuonejayarathna3891 2 жыл бұрын
@AA-po3vh
@AA-po3vh 2 жыл бұрын
How much rs vitz
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
70-80k withara dannm
@janakarukman5484
@janakarukman5484 2 жыл бұрын
ලක්ෂ 40 පහල තිබුණේ කොහොමද දැන් ගණන්. ලක්ෂ 70ක් 80ක් දිලා ඇයි මේ එකක් ගන්නේ. කැරවන් එකක් ගන්නවා මිට වාඩා හොදයි
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
@@janakarukman5484 40ta wada nm kohomath wadiyen bn meka thibune 2017version ekath 46ta wage thibbe
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
40-45 range එකේ ගියෙ
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
gaana wadi thamai😒habai ftta sapa wandiya,ptta pickup, mge yaluwekgawa thiyanawa🙂👌
@malindueranda9730
@malindueranda9730 2 жыл бұрын
Redda sapa🥴 mu wahana wala gylla na Mata penne
@malindueranda9730
@malindueranda9730 2 жыл бұрын
@@haindusandeep3991 Ane hukanno! Thogr redda tygena uba idapan! Matho thogawa tyna sigithi Q7 eken wadak na! Tyna ewnm kahinnet na! Q7 ekk tygen vitz ekkta kahinnwa lajjai yako🤢🤢! Puluwn welwaka waren thawa hoda saapa wahayak denm padala balapan🥴! Paw yako ubala wage jeewitha!
@malindueranda9730
@malindueranda9730 2 жыл бұрын
@@haindusandeep3991 ammoo aparade ochhchcara diga comment ekk type! Boruwata Q7 tyna ekk👇😂! Sirawata Q7 tyna ekk kawadath ochhchara Moda bn ! 😂😂😂😂😂
@kishandineshwijesinghe131
@kishandineshwijesinghe131 2 жыл бұрын
@@malindueranda9730 Does a guy who really owns a Q7 talks shit like this😂! Looks like සල්ලි තිබ්බත් ඉගෙන ගෙන නැති මිනිස්සු!
@malindueranda9730
@malindueranda9730 2 жыл бұрын
@@haindusandeep3991 mchn uba paw ochchra diga comments Dan epa man kywwet na eka😂! Hari bn uba uba gawa nati anunge Q7 ekkui thawa anungenma vitz ekkui ube wage krgan Katha krna ek gana sathutui! Mkda apita ohoma Katha krnne kwurth modayo attet na welawuth na mchn! Good luck ah digatama anunta kahinnwa oyta hoda thanakata Enna puluwn
@Hoffmenn
@Hoffmenn 2 жыл бұрын
❤️🙏🏾
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
kzbin.info/www/bejne/iai7lI2Vbpuaf6c ගොටා සර්ගෙ ඩාන්ස් එක
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
😂😂😂 ආතල් නේ
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
@@youthgarageTharusha 😂
@malanholmes5444
@malanholmes5444 2 жыл бұрын
ඇයි ඔයාලා ජපන් වාහන සවුත්තු කරන්නේ හැම වීඩියෝ එකේම
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
වාහනයක වටිනාකම තියෙන්නේ ගෙවන මිලට අනුව. සවුත්තු කිරීමක් නෙමෙයි ඇත්ත පෙන්නලා දීමක් විතරයි. නිශ්පාදකයාගේ මිල ලක්ශ 20 වෙන වාහනයක් ලන්කාවේ මිනිස්සූ යූටියුබ් රිවීවස්ලගේ පුරසාරම් සමාජයේ බොරු ඉලිප්පීම් එක්ක මිලට ගන්න එක මොන තරම් අපරාධයක්ද? මුදල් තිබිලත් නිවටිනා ගාණකට හොද option වත් නැති වාහන ගන්නේ ඇයි?
@malanholmes5444
@malanholmes5444 2 жыл бұрын
@@youthgarageTharusha ඒක ඔයාටයි මටයි හදන්න පුළුවන්ද ?
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
බැරි වෙයි ... ඒත් හදවතට එකඟව කතා කරලා එක මිනිහෙක් හරි ලොකු ෆිනෑස් දාලා වාහන අරන් හිර නොවී සතුටින් ජීවත් වෙනවා නම් ගෙවන මිලට වටින වාහන ගන්න ඔලුව හදාගන්නවා නම් ඒ ඇති.... හොදටම දන්නවා මේක දැක්කම විට්ස් තියෙන අය තරහා වෙනවා කියලා... මමත් විට්ස් කියන්නේ මාර වාහනයක් කියලා කිවුවා නම් , විවුස් subscribe ලොකු පිළිගැනීමක් හැමදේම ලැබෙයි... ( හිතේ සතුට ඊට වඩා වටිනවා ඒත්)
@malanholmes5444
@malanholmes5444 2 жыл бұрын
@@youthgarageTharusha මොනා කරන්නද සහෝ මාත් වැඩේට කැමතියි හැබැයි මේ සිස්සම් එක වෙනස් කරගන්න බහුතරයක් රටේ සල්ලි තියෙන අය කැමති නැහැ
@youthgarageTharusha
@youthgarageTharusha 2 жыл бұрын
මම උත්සහ කරනවා..... brother ඔයත් try කරන්න 😎♥️ එතකොට ලන්කාවේ හැම කොල්ලෙක්ටම වටින ගාණකට වටින වාහන පදින්න පුලුවන්.
@5394q
@5394q 2 жыл бұрын
මූට මොන්ගල්ද බවුද්ද උත්තක් කියවන්නෙ
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 66 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 28 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН